Menika 01 | මැණික 01 -[official lyric video] මියදිච්ච පෙම නමින් වලලාපු හීනයක්

Поділитися
Вставка
  • Опубліковано 22 гру 2024

КОМЕНТАРІ • 7 тис.

  • @heenawithshashi9109
    @heenawithshashi9109  Рік тому +47

    Now you can listen this song on
    Spotify 👇👇
    open.spotify.com/track/4OLJj5bE69t6rndnMcFviI?si=39a063846c034405
    Apple Music 👇👇👇
    music.apple.com/us/album/menika-01/1693975956?i=1693975964

    • @sooriar6256
      @sooriar6256 Рік тому +5

      මෙිකවි ටික කොචිචර බැලුවත්මදි හිතට ආදෙරෙයි ආසාවෙන්බලනවා ලයික්වැස්සක් දෙන්න පුලුවනිහොද ,,,❤❤❤❤❤

    • @sewwandichethana7236
      @sewwandichethana7236 9 місяців тому

      😊😊

    • @sewwandigunarathna4698
      @sewwandigunarathna4698 8 місяців тому

      ❤❤❤❤

    • @ChithuJayasinghe
      @ChithuJayasinghe 5 днів тому

      Me man

  • @pavithra_maheshi
    @pavithra_maheshi 11 місяців тому +518

    2024ත් අහන අය කෝ. 🥺

  • @sheyanperera7997
    @sheyanperera7997 4 роки тому +1513

    දාපු දවසේ ඉදන් තාමත් අහන මන් වගේ වෙන අය ඉන්නවද?කොච්චර ඇහුවත් ඇති වෙන්නේ නෑ මේකනම්..ඒ තරම් සුපිරි නිර්මාණයක්❤️🌍💯

    • @heenawithshashi9109
      @heenawithshashi9109  4 роки тому +71

      Sheyan Perera ගොඩක් ස්තුතියි......ගීතය රසවින්දට සහ අදහස් දැක්වීම ගැන.chanel එක subscribe කරලා දිගටම අපිත් එක්ක ඉන්න.මේ වගේ ගීත ගොඩක් ඉස්සරහට කරන්න බලාපොරොත්තු වෙනවා.ඒ වගේම පුලුවන් නන් මේ ගීතයේ link එක ඔයාගේ fnd ලට යවලා ගීතය ඉස්සරහට ගන්න සහයෝගයක් දෙන්න......ගොඩක් ස්තූතියි ❤️❤️❤️

    • @KSh-tr5sh
      @KSh-tr5sh 4 роки тому +10

      🤚පාන්දර 1.39 18-08-2020

    • @nalikakumari1257
      @nalikakumari1257 4 роки тому +3

      Me too

    • @sajinidilsha6603
      @sajinidilsha6603 4 роки тому +13

      මමත් තාමත් අහන්ව පිස්සුවෙන් වගේ👍👍

    • @madukapriyadarshani4976
      @madukapriyadarshani4976 4 роки тому +4

      Aeththatama ow..

  • @ChammiImalka
    @ChammiImalka 3 роки тому +1411

    අද මම මේ channel එක දැක්කෙ. හිතා ගන්න බෑ මේ පදවැල්. ගොඩාක් දුර ගමනකට සුභ පතනවා හදවතින්ම. 👍

    • @Thusha_Gaming
      @Thusha_Gaming 3 роки тому +4

      Yas

    • @sandalusamaraweera1107
      @sandalusamaraweera1107 3 роки тому +5

      Chammi oyath awada, man oyage foods asawen hadanawa, rasai, man oyawa sub karala thiyenne, videos daapu gaman balanawa, adarei godaakk chammi oyata budusaranai

    • @ruviniwasana8816
      @ruviniwasana8816 3 роки тому +2

      අනෙහ් මාත් ඔයාගෙ කෑම හදනවා..

    • @deardreamcatcher6519
      @deardreamcatcher6519 3 роки тому +2

      ඔයත් ඇවිල්ලා😍

    • @senaliavishka8389
      @senaliavishka8389 3 роки тому +1

      Oyage kama man hadano😍😍

  • @hansikaseumini7414
    @hansikaseumini7414 Рік тому +36

    කීපාරක් ඇහුවද කියලවත් මතක නෑ .අදත් මතක් වෙලා ආයෙ අහන්න ආවා 🤍

  • @heenawithshashi9109
    @heenawithshashi9109  4 роки тому +2506

    ""මැණික"" ගීතය මේ වෙනකොට ලක්ශ 5ක නැරඹුම් ප්‍රමානයකට ආසන්න වෙලා තියෙනවා.අපි මේ song එක දාන්නේ දැනට දවස් 40ට විතර කලින් subscribe 4000k විතරක් තියාගෙන.ඉතින් එහෙම පොඩි channel එකකින් දාපු මේ වගේ song එකක් මේ තරන් ඉක්මනට හැමෝම අතරට අරන් ගියේ ඔයාලා.....ඒකට ""මැණික""ට ආදරේ කරපු,ආදරේ කරන හැමෝටම ගොඩක් ස්තුතියි.
    අපි මේ channel එකෙන් බලාපොරොත්තු වෙන්නේ ආදරේ ගැන විරහව ගැන කතා කරන සාම්ප්‍රදායික ගීත ඔයාලට අහන්න දෙන්න නෙමෙයි.ඒ සාම්ප්‍රදායික ‍රාමුවෙන් එලියට ගිහිල්ලා ඔයාලගේ අපේ ඒ වගේම සමාජයේ තියෙන එක එක ජීවිත ගැන වෙනස් විදියකට කතා කරන්න.ඉතින් දැනට යන රැල්ලත් එක්ක අපි කරන්නේ උඩු ගම් බලා පීනනවා වගේ වැඩක්.ඒ වැඩේ මෙච්චර ඉක්මනට ඔයාලගේ අතරට යයි කියලා අපි හිතුවේ නෑ.ඒත් අපේ ඒ වෙනස ඔයලා හදවතිම බාර අරන් තියෙනවා.ඒකට ගොඩක් ස්තුතියි ❤️
    ඉතින් ගොඩක් අයගේ ඉල්ලීම මත අපි ""මැණික"" song එකට පිලිතුරු ගීතයක්(reply song) නිර්මානය කරා.
    ""අමතක නොකර පැටියට මගෙ නම තියපන්"" කියලා යන තමන්ගේ පෙර දොස්තර පෙම් වතාට මේ තරුන අම්මා (මැණික) මොනවා කියන්න ඇත්ද? මේ මාසේ 18 වෙනි සිකුරාදා හරියටම හවස 5ට ඔයාලට ඒක දැන ගන්න පුලුවන් වෙයි.ඒකත් මැණික වගේම ආදරෙන් ඔයලා වැලද ගනී කියලා හිතනවා. දාන හැම comment එකක්ම අපි කියවනවා.පුලුවන් හැම වෙලාවටම ඒවට reply කරන්නත් උත්සාහ කරනවා.ඒ දාන හැම comment එකක්ම අපිට ගොඩක් වටිනවා.මොකද මේවා ටිකක් වෙනස් නිර්මාන හින්දා ඒවා කොහොමද ඔයාලට දැනෙන්නේ කියලා අපිට ඒ comment වලින් හිතා ගන්න පුලුවන් සහ ඉස්සරහට අපේ නිර්මාන කොහොනද කරන්න ඕන කියලා අදහසක් ගන්න පුලුවන්.ගීතය රස විදපු like,comment,share කරපු හැමදෙනාටම ගොඩක් ස්තුතියි.ඔයාලා මේ song බලන්න වැය කරන data ප්‍රමානට අපි අසාදාරනයක් කරලා නෑ කියලා අපි හිතනවා.අපිට ඕන උනේ ගීතය රස විදින අයව කොටු නොකර ඒක විදින්න දෙන්න.ඉතින් ඒක සාර්ථකයි කියලා මේ එන comment වලින් පේනවා.
    හරී....එහෙනන් මැණික පිලිතුරු ගීතය (reply song) 18 වෙනි සිකුරාදා හරියටම 5.30ට ඔයාලට රස විදින්න පුලුවන්.ඒකත් මැණික ගීතය වගේම ඔයාලා ආදරෙන් වැලද ගනී කියලා අපි බලා පොරොත්තු වෙනවා.
    ඔයලා හැමෝටම ගොඩක් ස්තුතියි.
    තෙරුවන් සරනයි ❤️

    • @sudeerakelum3258
      @sudeerakelum3258 4 роки тому +23

      ගොඩක් ආසාවෙන් බලන් ඉන්නව ඉක්මනට පිළිතුරු ගීතය දෙන්න. ඒකත් මේ වගේම රසයෙන් අනූන නිර්මාණයක් වෙයි කියල විශ්වාසයි.
      ලංකාවෙ තාමත් නියම ගීත රසයට කැමති අය ගොඩක් ඉන්නව.

    • @thilinimendis4541
      @thilinimendis4541 4 роки тому +24

      ගොඩාක් සංවේදි ,ලස්සන අරථයක් තියන අනර්ග ගීතයක්.හදවතට සියුම් දුකක් දැනෙනවා.අැත්තටම උසස් නිර්මාණයක්.

    • @thotagamuwapadmalal8835
      @thotagamuwapadmalal8835 4 роки тому +14

      මැණිකෙ ගීයට ලස්සන රිප්ලයි ගීයක් comment එකක් හැටියට දාල තිබුන. ඒකද..?

    • @thilinimendis4541
      @thilinimendis4541 4 роки тому +5

      @@thotagamuwapadmalal8835 එ්කත් ලස්සනයි.ඊට වඩා හිතට දැනුනා "මැණික" කියන ගීතය.

    • @niduShani
      @niduShani 4 роки тому +1

      Eeye share kara me song1 ahapu gmanma + friends of friends share demma niyamai bro digatama me wage nirmana eakm balan innawa budusaranai

  • @malshan672
    @malshan672 3 роки тому +745

    "පියෙක් උනා මං නුබෙ පැටියගෙ ගාව" පරාර්ථකාමී කමේ උපරිමය මාරම රහයි මේක 💞💞

  • @chamilalasanthi9424
    @chamilalasanthi9424 4 роки тому +681

    කුනු රහට ලොල්වෙන...ශබ්ද රසය ඇති...අර්ථ රසය නැති ...මිනිසුන්ට පිදෙන ගී අතරේ...උබලා මේ තියලා තියෙන්නේ බෝධී පූජාවක් කොල්ලනේ...උබලට සදා ජය....

    • @heenawithshashi9109
      @heenawithshashi9109  4 роки тому +30

      chamila lasanthi ගොඩක් ස්තුතියි......ගීතය රසවින්දට සහ අදහස් දැක්වීම ගැන.chanel එක subscribe කරලා දිගටම අපිත් එක්ක ඉන්න.මේ වගේ ගීත ගොඩක් ඉස්සරහට කරන්න බලාපොරොත්තු වෙනවා.ඒ වගේම පුලුවන් නන් මේ ගීතයේ link එක ඔයාගේ fnd ලට යවලා ගීතය ඉස්සරහට ගන්න සහයෝගයක් දෙන්න......ගොඩක් ස්තූතියි ❤️❤️❤️

    • @nawodagunasekara4551
      @nawodagunasekara4551 4 роки тому

      ඇත්තටම ඔව්

    • @nishan6875
      @nishan6875 4 роки тому

      Kiyanna wachana naha ..echchrata rasa vinda...

    • @sandaruwanaberathna8268
      @sandaruwanaberathna8268 4 роки тому

      සත්තයි.❤️

    • @sarugikashini2674
      @sarugikashini2674 4 роки тому

      👍👍👍👍

  • @aatmemalperera7635
    @aatmemalperera7635 Рік тому +110

    මේ වගේ ඇග කීරී ගැහෙන නිර්මාණ බිහි වෙද්දී අපේ සාහිත්‍ය ගැන දැනෙන්නෙ මාර ගැම්මක්..❤❤❤

  • @malithrubasinghe6632
    @malithrubasinghe6632 4 роки тому +623

    මේව නම් වචන නෙමෙයි.. අධිමාත්‍ර මත් පෙති.. 👌👌
    වචන, music, ගායනය හැමෝට ම පිං මචං.. ❤️❤️❤️

    • @nadeekapathirana5626
      @nadeekapathirana5626 3 роки тому +2

      Ane owwwww😭💔

    • @judehallinnage8487
      @judehallinnage8487 3 роки тому +2

      ඇත්ත...

    • @malawmj6064
      @malawmj6064 3 роки тому +6

      මම සින්දුව අහන්නෙ හොරට කවුරුත් නැති තැන.. මට හය්යෙන් ඇඩෙන නිසා. ඒ තරමට පපුවට දැනෙනවා .❤️❤️

    • @kavishkamanujaya9284
      @kavishkamanujaya9284 3 роки тому +2

      ඇත්තටම මං මේක අහන කීවෙනි වතාවද කියලා මතක නෑ ඒ තරම් ඇබ්බැහි වෙලා ඔයාලාගේ ඒ සිංදු ටිකට . හරිම අර්තවත්

    • @wasanakumari1770
      @wasanakumari1770 2 роки тому +1

      Ekenma ... hadawathe gemburuma thana sparsha karapu padawelak.. arthayak...

  • @viskamstudio6857
    @viskamstudio6857 4 роки тому +217

    හම්මො..ඇයි දරුවො මෙහෙම එකක් ලිව්වෙ.. පිරිමියෙක් වෙලත් මේක අහල ඇඩුන එකට මට මං ගැන සතුටුයි...අති සර්තක නිර්මාණයක්.. තිදෙනාටම ජයවේවා ..

  • @punchipanchi8848
    @punchipanchi8848 4 роки тому +282

    පරිස්සමින්!!!!
    ඇබ්බැහි වෙන සුළුයි

  • @jayanthaaththanayake1989
    @jayanthaaththanayake1989 2 роки тому +1397

    මේක මගෙත් අත්දැකීමක් 😊 එයාගේ wifeගේ delivery එක කරන්න හම්බුනේ මට. ඇත්තටම හරිම සතුටුයි ලස්සන පුතු පැටියෙක් හම්බුනේ... 😍 බුදු සරණයි එයාලගේ පවුලටම

  • @nipunsadakan2100
    @nipunsadakan2100 4 роки тому +1064

    අමතක නොකර පැටියට මගේ
    නම තියපන් . ❤️❤️
    මේ කොටස හිතට වැදුනු අය කෝ.😥😥

  • @yurandesilva5720
    @yurandesilva5720 4 роки тому +1061

    1M වලින් පස්සේ මැණික අහන මන් වගේ තව අය ඉන්නවදෝ 👇👇
    මුල ඉඳලා මැණිකට ආදරේ කරන අය කියාගෙන යමු බලන්න... ❤️

  • @piyumiwasana656
    @piyumiwasana656 4 роки тому +247

    මෑත කාලේ අහන්න ලැබුනු සිංදුව ඉවර වෙද්දි ඇස්වලට කදුලු ආව එකම සිංදුව....වචන ටික ගැන නම් කියලා වැඩක් නෑ....දිගටම මේ වගේ අර්ථවත් නිර්මාණ කරන්න සුභ පතනවා❤️❤️

    • @isharagayathry2973
      @isharagayathry2973 4 роки тому +1

      Godak lassanai .wachana tika hadawathatame denenawa..ahannata hithuna mata ai mage nowune kiya

    • @dilhanirupika8583
      @dilhanirupika8583 4 роки тому

      Hodama nirmanayak🎤🎤🎤🎤

    • @heenawithshashi9109
      @heenawithshashi9109  4 роки тому +8

      Piyumi Wasana ගොඩක් ස්තුතියි......ගීතය රසවින්දට සහ අදහස් දැක්වීම ගැන.chanel එක subscribe කරලා දිගටම අපිත් එක්ක ඉන්න.මේ වගේ ගීත ගොඩක් ඉස්සරහට කරන්න බලාපොරොත්තු වෙනවා.ඒ වගේම පුලුවන් නන් මේ ගීතයේ link එක ඔයාගේ fnd ලට යවලා ගීතය ඉස්සරහට ගන්න සහයෝගයක් දෙන්න......ගොඩක් ස්තූතියි ❤️❤️❤️

    • @pathumtharidu3696
      @pathumtharidu3696 4 роки тому +1

      කුසුමේ කියලා සිංදුවක් තියෙනවා..ඒක අහන්න ටිකක්..

    • @thotagamuwapadmalal8835
      @thotagamuwapadmalal8835 4 роки тому

      තුසුමේ සිංදුව අහන්න. මාසයක් අඩාවි..❤️❤️❤️

  • @dhkamarathunga7058
    @dhkamarathunga7058 2 роки тому +125

    තනි කරල දාල යන පිරිමි අතරේ.. මේ වගේ හිත් තියෙන අය දකිනකොට හිතට ලොකු දුකක් එනව.. ජීවිතේ මොන දේ උනත් සියලු දේ දරාගෙන ජීවිතේ ජීවත් කරන්න සර් ජයෙන් ජයම ව්වා ..!!..

  • @manjulaamarasena9086
    @manjulaamarasena9086 4 роки тому +82

    බුදු අම්මෝ මේ සින්දුව අහලා මගේ පපුව රිදෙනවා

    • @user-sq2uy5gi7t
      @user-sq2uy5gi7t 4 роки тому +1

      ඇත්තටම මටත් එහෙමයි

  • @anjulajayasinghe65
    @anjulajayasinghe65 4 роки тому +150

    අනේ අයියේ... කියාගන්ඩ බැරි රහක් තියෙනේනේ... ඇගේ හිරිගඩු පිපුණා ඒක නම්... ඒ වගේ feeling එකක් නම්.. අම්මෝ...😶😶🌺 superb

  • @aruna12322
    @aruna12322 4 роки тому +482

    කොහෙද බං මේවගේ අත්මීය වචන මේ රස හන්ගන් හිටියේ අහම්බෙන් දැක්කේ
    ඒ වචන
    ඒ හඩ
    ඒ සංගීතය
    කියන්න වචන නෑ
    ජය
    බුදුන් සරණයි..!

    • @heenawithshashi9109
      @heenawithshashi9109  4 роки тому +27

      ගොඩක් ස්තුතියි......ගීතය රසවින්දට සහ අදහස් දැක්වීම ගැන.chanel එක subscribe කරලා දිගටම අපිත් එක්ක ඉන්න.මේ වගේ ගීත ගොඩක් ඉස්සරහට කරන්න බලාපොරොත්තු වෙනවා.ඒ වගේම පුලුවන් නන් මේ ගීතයේ link එක ඔයාගේ fnd ලට යවලා ගීතය ඉස්සරහට ගන්න සහයෝගයක් දෙන්න......ගොඩක් ස්තූතියි ❤️❤️❤️

    • @shironisilva3414
      @shironisilva3414 4 роки тому +2

      Truth 🥺❤❤❤❤❤

    • @chandanidemall7282
      @chandanidemall7282 4 роки тому +2

      ua-cam.com/video/kOqir-AbYis/v-deo.html

    • @sgfgug2439
      @sgfgug2439 4 роки тому +2

      එක බාවනාවක් සිතට

    • @nayanadisanayaka8586
      @nayanadisanayaka8586 4 роки тому +1

      Totally agree what a perfect combination

  • @prmusic3086
    @prmusic3086 4 роки тому +1345

    මෝරපු කුසට වෙරදී - සයනයම බදා
    වෙව්ලන දෑස දියකර - උණු කඳුළු සලා
    ඉකිලන හැඬුම් - යන්තම් හුරුපුරුදු නිසා
    ලං වී බැලිමි විලිබර ඈ - කවුද කියා
    පෙර මාව මත් කරපු - ඒ උමතු නෙත් දෙකයි
    හැමදාම හිත හෙව්ව - ඒ මිහිරි සුවඳමයි
    මුළු හිතින් මං වින්ද - ඒ සොඳුරු රූපෙමයි
    කියාපන් මගෙ මැණික - මේ ඉන්නෙ නුඹමදැයි//
    උහුලන්නෙ කෙලෙස මං - පෙර මතක හිත තියන්
    රිදෙනවා තුන් හිතම - සුදු මැණික ඇති තරම්
    කොයිතරම් දරුණුයි ද - දෛවයේ නපුරුකම්
    හිත හිතා අරගතිමි - පිහිය දෑතට මෙමං//
    දෙපලු කරගෙන නුඹේ කුස මං - අතට අරගෙන පොඩි එකා
    තුරුල් කරගෙන හිටියා ඩිංගක් - පුරුදු සුවඳක් ආ නිසා
    නුඹ වගේමයි හරිම ලෝභයි - දකිද්දිත් මට උගේ සිනා
    අහන්නට හිතුණා නුඹෙන් මට - ඇයි මගේ නොවුනේ කියා
    අදටත් නැති නිසා - පෙම් සිත ඔබ ගාව
    අපි මැවූ හීනවල - ජීවත් වෙමි තාම
    අයිතිය නැති උනත් - මගෙ ලේ වල ගෑව
    පියෙක් උනා මං - නුඹෙ පැටියගේ ගාව
    ඉතිං මැණික - එහෙනම් මං සමුගන්නම්
    ලද බව පුතෙක් - ඔහු වෙත ගොස් පවසන්නම්
    මං වෙනුවෙන් මේ දේ - විතරක් කරපං
    අමතක නොකර - පැටියට මගේ නම තියපං
    හදවතට දැනුනා ලස්සන නිර්මාණයක්

    • @chandanidemall7282
      @chandanidemall7282 4 роки тому +3

      ua-cam.com/video/kOqir-AbYis/v-deo.html

    • @mashi1929
      @mashi1929 4 роки тому +8

      Ammooo maarai eeka ❤️❤️ durakata ekn gya 😕😘

    • @suba2663
      @suba2663 4 роки тому

      @@mashi1929 hmmm...

    • @sulochanasulochana321
      @sulochanasulochana321 4 роки тому +1

      Marama lassanaii..sanwedii..mata e gana kiyanna wachana na ..mn aduwa sahenna ....me song eka mp3 download karanna komada kiyala kiyanna

    • @dilansanjeewa7598
      @dilansanjeewa7598 4 роки тому +2

      Kavi pothaka lassana kaviyak kiyeuwa wage.

  • @chamidhanu1443
    @chamidhanu1443 3 роки тому +544

    යශෝධරාවත ඇහුවට පසුව අහපු සන්වේදීම ගීතයක්. රූප රචනාවලින් තොර ගීතය අපේ රසවින්දනයට පොඩිම බාධාවක් වත් කලේ නෑ. බොහොම ස්තූතියි . උඩුගං බලා තව බොහෝ දුරක් යාත්‍රා කිරීමට හැකිවේවා !!!

    • @chami.Dhanu4162
      @chami.Dhanu4162 2 роки тому +4

      අනිවා...

    • @dilshikamadhushani5327
      @dilshikamadhushani5327 2 роки тому +3

      ගීතය ඇහුවාම සිදුවීම මැවෙනවා. හිතට දුකයි .අක්කී ඔයාලට බුදු සරණයි!

    • @niharanimnadi7898
      @niharanimnadi7898 2 роки тому +2

      අනිවා🙏

    • @niharanimnadi7898
      @niharanimnadi7898 2 роки тому +2

      Harima sanwedi❤

    • @chaminisadamali667
      @chaminisadamali667 2 роки тому +2

      Athtama adare kiyanne meka tamai. Harima lassanai . Me wage godak rssa widinna puluwan geeta godak ona.

  • @roshanferdi
    @roshanferdi 3 роки тому +336

    4:48 සැබෑ පිරිමියෙකුගේ ආදරයට උදාහරණයක් 😓❤️

    • @ishanmadusanka630
      @ishanmadusanka630 3 роки тому +4

      අනිවාර්යයෙන් අයියෙ

    • @_Miyushi_____
      @_Miyushi_____ 3 роки тому +2

      🙂👍

    • @ruu-og6jd
      @ruu-og6jd 3 роки тому +2

      👍 nice cmnt 😊

    • @nayanagunarathna4779
      @nayanagunarathna4779 3 роки тому +6

      ඔව් මල්ලි ,කොල්ලෙක්ගෙ සැබෑ ආදරය හිත ඈතූලෙ හන්ගන් විදිනවා,වගේම විදව‌‌‌නවා ඇති මේ ගීතයේ වගේ. ඒත් ගොඩක් පිරිමි තමන් ගෙන් හිලිහුනු ආදරවන්තියට වෛරයෙන් අපහසකරනවා.

    • @IreshaHerath-w6r
      @IreshaHerath-w6r 4 місяці тому

  • @niroshalakmali6442
    @niroshalakmali6442 2 роки тому +27

    මොනව කියන්නද හිතාගන්න බෑ.මේ පදවැල් ලියවෙන දෑතට බුදු සරණයි.ආදරෙයි ගොඩාක්.මේ වගෙ පදවැල් අමුණන්න ශක්තිය ලැබේවා.💗💗💗💗💗💗💗💗💗👍👍👍👍👍💗💗💗💗💗💗💗💗💗

  • @SriLankanMuggleBorns
    @SriLankanMuggleBorns 3 роки тому +457

    විනාඩි කීපයක්ම නිහඩව බලාගෙන ඉදලා තමයි ආයෙත් පියවි ලෝකයට ආවෙ! ලංකාවේ සංගීතය තවමත් මිසගොස් නැති බවට තවත් ලොකූ උදාහරණයක් වුනු මුලු team එකටම... 🙏🏼 lyrics, melody.. මේ හැමදේම 👌🏼🥺

  • @kavithranherath
    @kavithranherath 4 роки тому +127

    වාවන්නේ නැහැ. ලස්සන චිත්‍රයක්. පට්ට අමාරුයි ඒ හැඟීම දරා ගන්න

    • @crazylove7300
      @crazylove7300 4 роки тому +2

      ඇත්තමයි
      ඒ හැගිම වචන කරන්න තේරෙන්නෙ නෑ💞

    • @himashasewmini8156
      @himashasewmini8156 4 роки тому +1

      @@crazylove7300 eknm aththa aiye😔

    • @kavithranherath
      @kavithranherath 4 роки тому +1

      💔

    • @heenawithshashi9109
      @heenawithshashi9109  4 роки тому +2

      Pawarajith Kavithra ගොඩක් ස්තුතියි......ගීතය රසවින්දට සහ අදහස් දැක්වීම ගැන.chanel එක subscribe කරලා දිගටම අපිත් එක්ක ඉන්න.මේ වගේ ගීත ගොඩක් ඉස්සරහට කරන්න බලාපොරොත්තු වෙනවා.ඒ වගේම පුලුවන් නන් මේ ගීතයේ link එක ඔයාගේ fnd ලට යවලා ගීතය ඉස්සරහට ගන්න සහයෝගයක් දෙන්න......ගොඩක් ස්තූතියි ❤️❤️❤️

    • @mereeshaoorloff693
      @mereeshaoorloff693 4 роки тому +2

      ❤👌👍

  • @pathumthilina6187
    @pathumthilina6187 4 роки тому +126

    මන් මේක ඇහුව ආයිත් ඇහුව ආයි ආයිත් ඇහුව ආයිමත් අහනව.. ඒ වචන කොහෙන් ආපුවද ඇයි එච්චර දැනෙන්නෙ කියන්න දන්නෙ නෑ.. ඒත් ආයි ආයිත් මන් ඒක අහනව එච්චරටම එක රහයි❤

  • @sl.sadeepa3812
    @sl.sadeepa3812 2 роки тому +503

    2022 අහන අය කෝ.. මං නම් හැමදාම අහනවා ඒ තරම්ම රහයි මේ ගීතය..❤️❤️❤️

  • @Daywithkavee
    @Daywithkavee 3 роки тому +216

    දවසට එක පාරක් හරි මේ සින්දු සෙට් එක අහන මම වගෙ කට්ටිය තව ඉන්නවද ?❤😌 අති සාර්ථකයි මේවා වහා ඇබ්බැහි වෙන සුලුයි❤✊ අධිමාත්‍රා පෙති ❤😌

    • @shevonadheethya1510
      @shevonadheethya1510 3 роки тому +2

      මගෙ මැනික 😓❤️‍🩹

    • @shevonadheethya1510
      @shevonadheethya1510 2 роки тому +1

      ඔයත් අහනවා මාත් අහනවා

    • @gayandinawarath7593
      @gayandinawarath7593 2 роки тому +2

      මමත්👍👍👍👍

    • @Sheveendulneth2004
      @Sheveendulneth2004 2 роки тому

      අදත් ඇවිල්ලා අහනවා 🙂💔

    • @Sheveendulneth2004
      @Sheveendulneth2004 2 роки тому

      මුලුහිතින් මං වින්ද ඒ සොදුරු රූපෙමයි කියාපන් මගෙ මැනික මේ ඉන්නෙ නුබමදැයි 🙂

  • @SHANIShani-oi1ee
    @SHANIShani-oi1ee 4 роки тому +92

    මෙහෙම අදහස් එන හිත කොයිතරම් පිවිතුරුද.. කියන්න වචන නෑ.. හීනයක් වගේ.. සුභ පතනවා ඔයාලා හැමොටම...

    • @heenawithshashi9109
      @heenawithshashi9109  4 роки тому

      SHANI Shani ගොඩක් ස්තුතියි......ගීතය රසවින්දට සහ අදහස් දැක්වීම ගැන.chanel එක subscribe කරලා දිගටම අපිත් එක්ක ඉන්න.මේ වගේ ගීත ගොඩක් ඉස්සරහට කරන්න බලාපොරොත්තු වෙනවා.ඒ වගේම පුලුවන් නන් මේ ගීතයේ link එක ඔයාගේ fnd ලට යවලා ගීතය ඉස්සරහට ගන්න සහයෝගයක් දෙන්න......ගොඩක් ස්තූතියි ❤️❤️❤️

  • @saachi115
    @saachi115 4 роки тому +64

    හිත පසාරු කරන් ඇතුලටම කිඳා බැහැපු වචන ටික දැහැනකට සම වැදිලා අහන් ඉන්න පුලුවන් කටහඬ මුලු හිතම කඳුලින් පිරෙව්වා.... තව තවත් මෙවැනි නිමැවුම් බිහි කරන්න ඔබ සැමට සුබ පැතුම්...

    • @heenawithshashi9109
      @heenawithshashi9109  4 роки тому +1

      Sarangika Anuradhi ගොඩක් ස්තුතියි......ගීතය රසවින්දට සහ අදහස් දැක්වීම ගැන.chanel එක subscribe කරලා දිගටම අපිත් එක්ක ඉන්න.මේ වගේ ගීත ගොඩක් ඉස්සරහට කරන්න බලාපොරොත්තු වෙනවා.ඒ වගේම පුලුවන් නන් මේ ගීතයේ link එක ඔයාගේ fnd ලට යවලා ගීතය ඉස්සරහට ගන්න සහයෝගයක් දෙන්න......ගොඩක් ස්තූතියි ❤️❤️❤️

  • @sampatha1246
    @sampatha1246 Рік тому +9

    මගෙන් විතරක් නැරබුම් වාර 300 පැනලා ඇති.ඔයාට කරන්න පුලුවන් උදව්වක් විදියට මම මේක අහන්නේ යුටිබ් එකේම විතරයි.ගොඩක් ස්තූතියි රහට කරපු මේ වැඩේට.

  • @buddhiniadikari4126
    @buddhiniadikari4126 4 роки тому +18

    කාලකණ්ණි සිංදු නම් ප්‍රසිද්ධ යි
    මේ වගේ සිංදු වලට විතරයි සාහිත්‍යය ලස්සන කරන්න පුලුවන්
    ගොඩක් ලස්සනයි
    ඇත්තටම හිතට දැනුනා
    ජරා සිංදු වගේද මේ ගීතය

  • @navva7515
    @navva7515 4 роки тому +164

    හුස්ම ගන්න සද්දෙත් කරදරයක් වගේ මේක අහනකොට.UA-cam එකේ දැකපු සුපිරිම content එකක්.සුපිරි.ජය වේවා.
    KeepItUp✌❤️🤟

    • @dilukdinusha3504
      @dilukdinusha3504 4 роки тому +1

      Aneee harima lassanai

    • @heenawithshashi9109
      @heenawithshashi9109  4 роки тому +3

      NavvA • ගොඩක් ස්තුතියි......ගීතය රසවින්දට සහ අදහස් දැක්වීම ගැන.chanel එක subscribe කරලා දිගටම අපිත් එක්ක ඉන්න.මේ වගේ ගීත ගොඩක් ඉස්සරහට කරන්න බලාපොරොත්තු වෙනවා.ඒ වගේම පුලුවන් නන් මේ ගීතයේ link එක ඔයාගේ fnd ලට යවලා ගීතය ඉස්සරහට ගන්න සහයෝගයක් දෙන්න......ගොඩක් ස්තූතියි ❤️❤️❤️

  • @sonalinawodya2459
    @sonalinawodya2459 4 роки тому +269

    අමතක නොකර පැටියට මගේ නම තියපන්❤.මෙ ටික අහද්දි ඇඬුවේ මම විතරයි ද.❤❤❤😢😢😢😢

    • @heenawithshashi9109
      @heenawithshashi9109  4 роки тому +9

      sonali nawodya ගොඩක් ස්තුතියි......ගීතය රසවින්දට සහ අදහස් දැක්වීම ගැන.chanel එක subscribe කරලා දිගටම අපිත් එක්ක ඉන්න.මේ වගේ ගීත ගොඩක් ඉස්සරහට කරන්න බලාපොරොත්තු වෙනවා.ඒ වගේම පුලුවන් නන් මේ ගීතයේ link එක ඔයාගේ fnd ලට යවලා ගීතය ඉස්සරහට ගන්න සහයෝගයක් දෙන්න......ගොඩක් ස්තූතියි ❤️❤️❤️

    • @sonalinawodya2459
      @sonalinawodya2459 4 роки тому +1

      @@heenawithshashi9109 අනිවාර්යයෙන් ම❤❤❤

    • @fazeelathcareem6321
      @fazeelathcareem6321 4 роки тому +2

      Heart ♥ touching song all the best

    • @sagarika7036
      @sagarika7036 4 роки тому +4

      ආදරණිය හිතක් තියෙන්නම ඔන මෙහෙම වචනයක් පවා ගිතයක් කරන්න ඉතින් ආදරේයි ආදරේයි උම්මා උම්මා

    • @himashialwis4029
      @himashialwis4029 4 роки тому +1

      Perfect 😪😪😪😪

  • @sadhewabiman4319
    @sadhewabiman4319 2 роки тому +34

    පොඩ්ඩක් හිත රිද්දගෙන යන්න ආවා අදත් 😌💔🌻

  • @nikkij9777
    @nikkij9777 4 роки тому +79

    මෙහෙම රිද්දන්න එපා දෙයියනේ අපෙත් තුන් හිතම රිදෙනවා මේක අහලා. අවංකවම කියන්නේ මැරෙනවා වගේ දැනෙනවා එන හැගීමට. පුදුම ලස්සනයි. ❤

    • @heenawithshashi9109
      @heenawithshashi9109  4 роки тому +1

      Nikki J ගොඩක් ස්තුතියි......ගීතය රසවින්දට සහ අදහස් දැක්වීම ගැන.chanel එක subscribe කරලා දිගටම අපිත් එක්ක ඉන්න.මේ වගේ ගීත ගොඩක් ඉස්සරහට කරන්න බලාපොරොත්තු වෙනවා.ඒ වගේම පුලුවන් නන් මේ ගීතයේ link එක ඔයාගේ fnd ලට යවලා ගීතය ඉස්සරහට ගන්න සහයෝගයක් දෙන්න......ගොඩක් ස්තූතියි ❤️❤️❤️

  • @dushanijayasekara5734
    @dushanijayasekara5734 4 роки тому +26

    "නුබ වගේමයි හරිම ලෝබයි දකිද්දිත් මට නුබෙ සිනා..." මගේ දුව මන් වගේමයි..මහත්තයා hospital එකට ඇවිත් කියපු පලවෙනි වචන ටික..පපුව රිදෙනවා මේක අහද්දි.ඒ සුන්දර දවස මතක් වෙනවා...ගොඩාක් පින් මේ වගේ නිර්මාණ කරනවට..

  • @dewindipathirana7826
    @dewindipathirana7826 3 роки тому +31

    2021/08/28 - 9.15pm
    මැණික ආපු දවසෙ ඉදන් තාමත් අහනවා. මේක නම් හරියටම හදවතේ සියුම්ම තැනක් බලලා පැලක් හදාගෙන හරි පරිස්සමට පදිංචි වෙලා. හිතාගන්නත් බෑ මේ හැගීම් වචන වලට පෙරළන විදිහ. පදවැල් බැදි රන් දෑතට නිවන් පුරය ලං වේවා. ඒ හදවතේ සියුම්ම තැන ස්පර්ශ කල හදවතේ ගායකයට සසර රළ කෙටි වේවා. හීන විත් ශශී එක්ක නිතර දෙවේලෙ හීන අහුලන ඔයාටත් දළදා සමිදු පිහිටයි

  • @dilmimadhushika-yz6hq
    @dilmimadhushika-yz6hq 5 місяців тому +4

    ඒ පද ගැළපිල්ල... කියන්න වචන නෑ අයියේ. අවුරුදු දෙකකට කලින් මං මේ සින්දුව ඇහුවේ තාමත් එදා දැනුන හැගීමමයි දැනෙන්නේ... ඒ තරම් ලස්සනයි...♡♡♡

  • @mesh351
    @mesh351 4 роки тому +235

    මේ වෙනකන් අහපු ලස්සනම සංවේදීම සිංදුව. හැමදාම අහනවා නවත්තගන්න බෑ ❤️

    • @dhammikadhammika7120
      @dhammikadhammika7120 4 роки тому

      🙀

    • @kasunsampath381
      @kasunsampath381 3 роки тому

      පුදුම ලස්සන ගීතයක්. කියන්න වචන නැහැ ඒතරම් ලස්සනයි. ඒ පදවැල් ඒ කටහඩ ඒ සංගීතය මාව ගොඩාක් සංවේදී කලා. මෙවන් නිර්මාණ කරන්න තව තවත් හැකියාව ලැබේවා!

    • @dorinbanes8167
      @dorinbanes8167 3 роки тому

      Aii R mee .❤️❤️

  • @කසුන්රත්නායක

    "අයිතිය නැති උනත් මගේ ලේ වල ගෑව"
    "පියෙක් උනා මං නුඹේ පැටියගේ ගාව"
    සුපිරි ඒක නම්

  • @pathmamahanama2034
    @pathmamahanama2034 3 роки тому +115

    හායි සංවේදී ගීතයක්.. වෛද්‍යවරයෙක් විසින් පරණ පෙම්වතිය.. මවක් කළ වගයි.. හරි සුන්දර.. පැබැඳුමක්.. තනුවක්.. ගායනයක්.. ස්තුතියි ඔබට..

    • @chamarinilushikadezoysa6511
      @chamarinilushikadezoysa6511 Рік тому

      Mata me loke උතුම් padawiya dunne oya ekath Mata නැන්දම්මලා banina nisa, mata ridena කොට අඩුවේ oya, kauda baninne me adaret oya thama mage ළඟ

  • @hashiniranasingha9793
    @hashiniranasingha9793 4 роки тому +1483

    කෝ මන් වගේ මැණිකේ 2 අහාලා අයෙත් මෙක බලන අය...

  • @chathuramadhuranga8589
    @chathuramadhuranga8589 2 роки тому +135

    දොස්තර බිරිඳගෙන්...
    මෝරපු කුසට වෙරදී සයනයම බදා
    වෙව්ලන දෑස දියකර උණු කදුලු සලා
    ඉකිලන හැඬුම් කාගේදැයි බලනු විනා
    ලංවී බැලිමි විලිබර ඈ කවුද කියා....
    පෙර ඔහුව මත් කරපු ඒ උමතු නෙත් දෙකයි
    හැමදාම ඔහු පැතුව සතුට සැනසුම එයයි
    මුලු ගතම පණ නැතිව නැගුණ සැකයත් එයයි
    කියාපං මගෙ දෙයියො
    මේ ඉන්නෙ ඇයමදැයි....
    උහුලන්නෙ කෙලෙස මං
    ඔහුගෙ පෙම ඇය උනත්
    රිදෙනවා තුන් හිතම
    මමත් ගැහැණියකි බං
    කොයි තරම් දරුණුයිද දෛවයේ නපුරුකම්
    හිත හිතා මං ඉතින් දාරාගත්තා එයත්...
    දෙපලු කරගෙන ඇගේ කුස ඔහු
    අතට අරගෙන පොඩි එකා
    ඉන්න ඇත්තේ තුරුලු කරගෙන
    පුරුදු සුවඳක් ආ නිසා
    ඈ වගේමයි සිනා සෙන්නේ
    පොඩි එකා ඔහු දෙස බලන්
    අහන්නට හිතුණා ඇගෙන් මට
    දෙන්න බැරිදැයි පොඩි එකා...
    අදටත් ඇති නිසා පෙම් හිත ඈ ගාව
    මං මැව් හීන හීනම විතරක් වීය
    අයිතිය නැති බැවින් කිරි සිහිනයක් මට
    පියෙක් වුණා ඔහු ඇගෙ පැටියගෙ ගාව...
    අනේ දෙයියො හැකිනම් මම සමුගන්නම්
    පැටියාගෙ තාත්තා අවසර දෙනවානම්
    මං වෙනුවෙන් මේ දේ විතරක් කරපං
    ඊළඟ භවේවත් මගෙ වෙන්නට බලපං....😞

    • @විහාරාටේෂානි
      @විහාරාටේෂානි 2 роки тому +2

      ඒකනම් දැනුනා දෙයියනේ පුදුම තරම්

    • @ruhununature8602
      @ruhununature8602 2 роки тому

      Daruwek nathi ammekta koitharam danenawada mehema deyak unama. Mata una wage danuna. Pudumaakara sanwedi geethayak.. katawath me wage dukak danennepa ..Hira una papuwa..🥺💐💐💐💐💐👍

    • @nimeshagimz4908
      @nimeshagimz4908 2 роки тому

      😍🔥❤

    • @aselaperwrw4702
      @aselaperwrw4702 Рік тому

      අම්මෝ ඒක හරි ලස්සනයි ..❤❤❤

    • @ruwanthidissanayake5472
      @ruwanthidissanayake5472 Рік тому +1

      Maarama gelapiimak

  • @dewmiimasha7418
    @dewmiimasha7418 4 роки тому +210

    "අමතක නොකර පැටියට මගෙ නම තියපන්" ලොකු කතාවක් කියවෙන වැකියක්

  • @rosi2137
    @rosi2137 3 роки тому +27

    ගොඩක් සංවෙිදියි හිතා ගන්නත් බෑ ඒ වගේ නිර්මාණයක් කරන්න සැගවුණ කතා අනන්තයි අපුමණයි හොදම නිර්මාණයක් තෙරැවන් සරණයි

  • @nadeeshaathurupana9620
    @nadeeshaathurupana9620 3 роки тому +94

    ඇබ්බැහිවීම කලාවක් නම් සංගීතය එහි හොදම ඇබ්බැහිවීමයි ❤ ඒ වචන කොච්චර ඇහුවත් එපා වෙන්නෑ ❤❤

  • @GwsiRathnayake
    @GwsiRathnayake 9 місяців тому +7

    ඇස් දෙකට කදුලු ආවා ඒක අහලා 🥺✨️🖤

  • @sudeerakelum3258
    @sudeerakelum3258 4 роки тому +31

    අහම්බෙන් අහන්න ලැබුනු කියල නිම කරන්න බැරි තරම් රාඅක් තියෙන අපූර්වතම නිර්මාණයක්. ගී පද සහ සංගීතය කියන්න බැරි තරම් ලස්සනයි. කටහඬ දෙන හැඟීම් මාව වෙනමම ලෝකයකට අරගෙන ගියා

  • @hansierandikawickramasingh9019
    @hansierandikawickramasingh9019 3 роки тому +127

    එකතු වෙන්න බැරිඋන හැම ආදර කතාවකම තිබුන එකම ප්‍රාර්තනාව 💔 අමතක නොකර පැටියට මගෙ නම තියපන් ❤

  • @purnimakonara4788
    @purnimakonara4788 4 роки тому +83

    අම්මෝ.......මෙහෙම සිංදුවක් කරන්ඩත්,කියන්ඩත්, අහන්ඩත් පින් කරලා තියෙන්ඩ ඕන...සුපිරි .
    නිකන්ම ගොලු උනා.
    Puluwan hemotama share karanna.

    • @heenawithshashi9109
      @heenawithshashi9109  4 роки тому

      ගොඩක් ස්තුතියි......ගීතය රසවින්දට සහ අදහස් දැක්වීම ගැන.chanel එක subscribe කරලා දිගටම අපිත් එක්ක ඉන්න.මේ වගේ ගීත ගොඩක් ඉස්සරහට කරන්න බලාපොරොත්තු වෙනවා.ඒ වගේම පුලුවන් නන් මේ ගීතයේ link එක ඔයාගේ fnd ලට යවලා ගීතය ඉස්සරහට ගන්න සහයෝගයක් දෙන්න......ගොඩක් ස්තූතියි ❤️❤️❤️

    • @purnimakonara4788
      @purnimakonara4788 4 роки тому

      @@heenawithshashi9109 sure 👍

    • @deepthichandrakatha2299
      @deepthichandrakatha2299 4 роки тому +1

      අනිවා පුලුවන් හැම විදියටම මමත් ශෙයාර් කරනවා

  • @AshenGamage-se1fj
    @AshenGamage-se1fj 11 місяців тому +66

    2024 ත් අහන අය කෝ☺️

  • @ishinisewwandi6861
    @ishinisewwandi6861 4 роки тому +486

    මෝරපු කුස පලන් යන සේ දැනුනාට
    සයනය බදන් මා වෙව්ලා පෙලුනාට
    ඉකිලන හැඩුම් දී තව තව හැඩුවාට
    ඔයවත නැවත දුටු විට සැනසුනි එමට
    ලංවී තවත් පෙරසේ මගෙ වත දෙසට
    ඉන්නේ ඇයිද පෙරසේ දැනෙමින් ලයට
    ඉවසුම් නැතත් හදවත තබමින් එපිට
    තබපන් පිහිය නොයිදා බලමින් බඩට
    පෙරදා යද්දි හේතුත් නොකියා ඔබට
    මා සැනසුනා යැයි ඔබ තව හිතුවාට
    නොකැකිව දෙන්න දුක් මාපිය දෙදෙනාට
    අකමැති වුනත් දුන්නේ අත සැමියාට....

  • @aruna12322
    @aruna12322 4 роки тому +165

    "මම වෙනුවෙන් මේ දේ විතරක් කරපත්
    අමතක නොකර පැටියට මගේ නම තියපන්"

  • @ashanjayasinghe9510
    @ashanjayasinghe9510 3 роки тому +90

    අහන් වාරයක් ගානෙ ඇස් තෙත් කරන සින්දුවක්, ශශික අයියාට බුදු සරණයි තවත් මේ වගේ නිර්මාන කරන්න...🙏

  • @PriyanthiAlwis-eo5nj
    @PriyanthiAlwis-eo5nj Рік тому +6

    හරිම ලස්සන පදවැලක්.....
    හිත අස්සටම රිංගන ගායනයක්.....
    සියල්ලටම නොදෙවෙනි සංගීතයක්....
    හුඟාක් රසවින්දා.....
    ගොඩාක් පිං......

  • @isurusanjaya9854
    @isurusanjaya9854 4 роки тому +15

    මම අදමයි පලවෙනි වතාවට ඇහුවේ මේ සින්දූ සෙට් එක ..මට පිස්සු වගේ අහපූ වෙලේ ඉදන් ...මේ වගේ ලස්සනට ලියන හිතක් මෙච්චර කල් කොහෙද තිබ්බේ . මින්ස්සුන්ට ජීවිතේ කියා දෙන්න පුලුවන් හොද ගුරුවරයෙම් වගේ

  • @kalaniwijesiri1351
    @kalaniwijesiri1351 4 роки тому +39

    අම්මෝ...මෙච්චර වේදනාවක්.... පපුව පැලුන්නැතිව ඉතිරි උනා පුදුමයි.... කොහේද මන්ද තිබුණු, අමාරුවෙන් හන්ගපු මහා දුකක් ආයෙත් මතුවෙලා ආව වගේ.... හරිම ලස්සන ආදරණීය සින්දුවක්.... පද ටිකටම කැපෙන කටහඩ.... 👏👏👏

  • @craftsforall4337
    @craftsforall4337 3 роки тому +161

    මැණික 3 සින්දුව බලාපොරොත්තුවෙන් ඉන්නෙ ❤️❤️❤️

    • @samadhiimasha5886
      @samadhiimasha5886 3 роки тому +2

      Owww

    • @manjulaamarasena9086
      @manjulaamarasena9086 2 роки тому +7

      මැණික 3 ලියන්න පොඩි එකා ලොකු වෙනකම් ඉන්න වෙනවා.

  • @suwarnamallika164
    @suwarnamallika164 Рік тому +5

    ගීතයේ පදවැල් කියා නිම කරන්න බෑ ඒ වගේම ලස්සන කටහඬක් ඔය වගේ අදහස් වලින් එන සත්‍ය කතාවල් මේ ජීවිත වල ඇති වෙලා ඇති සුභ අනාගතයකට අත්වැලකි

  • @yasinthaindunil4512
    @yasinthaindunil4512 3 роки тому +87

    අහන අය ප්‍රවේසමෙන්!! ඇබ්බැහිවෙනසුළුයි...!!! ආදරය,විරහව,පරාර්ථකාමීබව කැටිවුන සැබෑම ආදරවන්තයෙක් !!respect all of artist in behind of magic... 💕💓😍❤️😭🤪😵😵😭😲

  • @punchipanchi8848
    @punchipanchi8848 4 роки тому +342

    මැණික 2 අහල ආපහු මේ පැත්තට ආපු අය කෝ

  • @sugithranasinha3144
    @sugithranasinha3144 4 роки тому +134

    1M ආවම මොකද්දෝ අමුතුසතුටක් දැනෙනව...😊😊

    • @thotagamuwapadmalal8835
      @thotagamuwapadmalal8835 4 роки тому +1

      Aththatama mchan. Loku sathutak danenawa mokada me wage lassana nirmanawalata trend ekak athiwela wage danena nisa....

    • @pradeepkumara2023
      @pradeepkumara2023 3 роки тому

      Godak sathutui ada weddith me wage nirmana karana aya inna eka gena hadawathinma suba pathum lassana nirmana karanna

  • @wasulaabesinha2734
    @wasulaabesinha2734 2 роки тому +6

    වෙනමම තැනකට අරන් ගියා හිතට මාරම සැනසිමක්..... ඉස්සරහටත් මෙවගෙ පද වැල් ඔනෙ

  • @shalikaherath4312
    @shalikaherath4312 4 роки тому +46

    ලංකාවට මේ වගේ නිර්මාණකරුවන් තව තවත් පහළ වේවා..!! ❤️❤️

  • @thilinirangika448
    @thilinirangika448 4 роки тому +84

    අනේ දෙයියො..මේවගේ ආදරයක්....අද මේ මොහොතෙත් මන් අාදරේ නිසා ගොඩක් දුක් විදිනවා.. මේ වගේ ආදරයක් නම් මන් කවදාවත් දැකලා නැහැ.....ගොඩක් ලස්සනයි

    • @heenawithshashi9109
      @heenawithshashi9109  4 роки тому +1

      Thilini Rangika ගොඩක් ස්තුතියි......ගීතය රසවින්දට සහ අදහස් දැක්වීම ගැන.chanel එක subscribe කරලා දිගටම අපිත් එක්ක ඉන්න.මේ වගේ ගීත ගොඩක් ඉස්සරහට කරන්න බලාපොරොත්තු වෙනවා.ඒ වගේම පුලුවන් නන් මේ ගීතයේ link එක ඔයාගේ fnd ලට යවලා ගීතය ඉස්සරහට ගන්න සහයෝගයක් දෙන්න......ගොඩක් ස්තූතියි ❤️❤️❤️

    • @rasanjalisenani4762
      @rasanjalisenani4762 4 роки тому +1

      හරිම සංවේදී පද වැලක් ඇති ගීතයක්..හිතට ගොඩාක් දැණුනා...

    • @dilrukshitharuka6829
      @dilrukshitharuka6829 4 роки тому

      දෙයියනේ මට කියන්න වචන නැහැ.. ඒක හදවතටම දැනුනා

  • @kcidamgedara8851
    @kcidamgedara8851 4 роки тому +65

    කී වෙනි පාරට අහන්වද මන්දා.. ඒ තරමටම ලස්සනයි... ❤❤❤❤❤😍

    • @janujanu3506
      @janujanu3506 3 роки тому

      ඇත්තමයි මම මේ ඇහුවෙ 12වෙනි වතාවට.

  • @prabhathnisanka8077
    @prabhathnisanka8077 2 роки тому +5

    මේ ගීතයේ හැම වචනයක්ම අහෙන ව්ට පපුව පාරනවා...මැවිලා පෙනෙනවා මේ ගීතයේ රෑප

  • @pawanmunasinghe339
    @pawanmunasinghe339 4 роки тому +78

    අම්මෝ හුස්මත් හිරවුනා😥
    " පෙර මාව මතක් කරපු ඒ උමතු නෙත් දෙකයි
    හෑමදාම හිත හෙව්ව ඒ මිහිරි සුවඳමයි මුලු හිතින් මං ව්න්ද ඒ සොදුරු රූපේමයි
    කියාපන් මගෙ මැණික මේ ඉන්නෙ උඹමදැයි ""❤️❤️

    • @heenawithshashi9109
      @heenawithshashi9109  4 роки тому

      Thisara Dulanjana ගොඩක් ස්තුතියි......ගීතය රසවින්දට සහ අදහස් දැක්වීම ගැන.chanel එක subscribe කරලා දිගටම අපිත් එක්ක ඉන්න.මේ වගේ ගීත ගොඩක් ඉස්සරහට කරන්න බලාපොරොත්තු වෙනවා.ඒ වගේම පුලුවන් නන් මේ ගීතයේ link එක ඔයාගේ fnd ලට යවලා ගීතය ඉස්සරහට ගන්න සහයෝගයක් දෙන්න......ගොඩක් ස්තූතියි ❤️❤️❤️

    • @idamyanthidamyanthi2196
      @idamyanthidamyanthi2196 4 роки тому

      අනේ මට මොකද උනේ මෙ සිංදුව මම ඇහුවේද මටත් හිතුනා එහෙම වෙිනින අතිතේ තිබුන මගේ ආදරෙිත් එක්ක

  • @pawannehara7228
    @pawannehara7228 4 роки тому +53

    අප්පා මොකාද දෙයියනේ මේක ලිව්වේ. සුපිරිම සුපිරිම එකෙක් තමයි අයියේ උබනම්. පට්ට බන්. ජය!

    • @heenawithshashi9109
      @heenawithshashi9109  4 роки тому +1

      Pawan Nehara ගොඩක් ස්තුතියි......ගීතය රසවින්දට සහ අදහස් දැක්වීම ගැන.chanel එක subscribe කරලා දිගටම අපිත් එක්ක ඉන්න.මේ වගේ ගීත ගොඩක් ඉස්සරහට කරන්න බලාපොරොත්තු වෙනවා.ඒ වගේම පුලුවන් නන් මේ ගීතයේ link එක ඔයාගේ fnd ලට යවලා ගීතය ඉස්සරහට ගන්න සහයෝගයක් දෙන්න......ගොඩක් ස්තූතියි ❤️❤️❤️

  • @creativecollections8313
    @creativecollections8313 4 роки тому +51

    " කුසුමේ " හඬවපු මගේ නෙත්
    " මැණික " නිසා නැවතත් තෙත්ව හදවත හැඟුම් බර විය 😢💕..
    අතිවිශිෂ්ඨයි ...

    • @heenawithshashi9109
      @heenawithshashi9109  4 роки тому +1

      creative collections ගොඩක් ස්තුතියි......ගීතය රසවින්දට සහ අදහස් දැක්වීම ගැන.chanel එක subscribe කරලා දිගටම අපිත් එක්ක ඉන්න.මේ වගේ ගීත ගොඩක් ඉස්සරහට කරන්න බලාපොරොත්තු වෙනවා.ඒ වගේම පුලුවන් නන් මේ ගීතයේ link එක ඔයාගේ fnd ලට යවලා ගීතය ඉස්සරහට ගන්න සහයෝගයක් දෙන්න......ගොඩක් ස්තූතියි ❤️❤️❤️

  • @greentela105
    @greentela105 Рік тому +1

    හරිම හරිම ලස්සනයි වොයිස් එක සිංදුවට ම ගැලපෙනවා super Malli

  • @thushanthikoralage7809
    @thushanthikoralage7809 4 роки тому +42

    මේ වගේ කවි ලියන අය රටටම සම්පතක් .වැඩි වැඩියෙන් මේ වගේ කවි ලියන්න ශක්තිය ලැබේවා!! ගායනය,music හොදටම හිතට වදිනව ♥️

  • @lakshmidkumari1360
    @lakshmidkumari1360 4 роки тому +46

    බොහොම විරල හදවතට දැනෙන සංකල්පනාවක්.මෙවැනි නිර්මාණ අවශ්‍යම යුගයක් ❤

    • @heenawithshashi9109
      @heenawithshashi9109  4 роки тому +1

      Lakshmie Deepika ගොඩක් ස්තුතියි......ගීතය රසවින්දට සහ අදහස් දැක්වීම ගැන.chanel එක subscribe කරලා දිගටම අපිත් එක්ක ඉන්න.මේ වගේ ගීත ගොඩක් ඉස්සරහට කරන්න බලාපොරොත්තු වෙනවා.ඒ වගේම පුලුවන් නන් මේ ගීතයේ link එක ඔයාගේ fnd ලට යවලා ගීතය ඉස්සරහට ගන්න සහයෝගයක් දෙන්න......ගොඩක් ස්තූතියි ❤️❤️❤️

    • @kasungayathra1546
      @kasungayathra1546 4 роки тому

      Akke man oyawa sub kala 👍

  • @craftsforall4337
    @craftsforall4337 3 роки тому +79

    හදවතට කතා කරන සින්දුවක් ❤️ කීපාරක් ඇහුවත් එපා වෙන්නෙ නෑ. කටහඩ වගේම අරුතත් හදවතටම දැනෙනවා.❤️❤️❤️

  • @pathmaranjani4389
    @pathmaranjani4389 2 роки тому +2

    මමත් නිතරම අහනව ඒ මදිවට මම පොතක් ලියල ලස්සනට ඔක්කොම සිංදු ටික එකතු කරලා තියෙන්නේ බුදු සරණයි

  • @සොරිකැමපාල
    @සොරිකැමපාල 4 роки тому +133

    අහම්බෙන් මේ ගීතය ඇහුවේ... ඇත්තටම ඇඩෙනවා... කවදාවත් හිමි නොඋන එත් පපුවේ කොනක වේදනාවක් උන ආදරයක් අපි හැමෝගෙම ජිවිත වල තියෙනවා... 😢😢😢

  • @nisharodrigu7872
    @nisharodrigu7872 4 роки тому +14

    අහන්බෙම් වගේ දැක්කේ.අනේ හරිම රසවත් ...දුක හිතෙන ගායනයක්..මේ වගේ නිර්මාණ තවත් කරන්න .

  • @jananipradeepa3921
    @jananipradeepa3921 4 роки тому +55

    හැකිවෙද ගොතන්නට පද වැල් මේ ලෙසට..
    මුලු සිත සොරාගත් මෙය නම් මනරම්‍ය.❤

    • @heenawithshashi9109
      @heenawithshashi9109  4 роки тому

      janani pradeepa ගොඩක් ස්තුතියි......ගීතය රසවින්දට සහ අදහස් දැක්වීම ගැන.chanel එක subscribe කරලා දිගටම අපිත් එක්ක ඉන්න.මේ වගේ ගීත ගොඩක් ඉස්සරහට කරන්න බලාපොරොත්තු වෙනවා.ඒ වගේම පුලුවන් නන් මේ ගීතයේ link එක ඔයාගේ fnd ලට යවලා ගීතය ඉස්සරහට ගන්න සහයෝගයක් දෙන්න......ගොඩක් ස්තූතියි ❤️❤️❤️

  • @kumara95
    @kumara95 Рік тому +1

    Hamadama welawak thiyena welawata puruddak widiyta me sindu ahanawa. Abbahi wela ewata hithata sanaseemak denawata gdak pin

  • @deepathyjayasuriya1363
    @deepathyjayasuriya1363 4 роки тому +199

    ස්තුතියි රසික ඔබ හැමටම මෙම නිර්මාණය මෙතුවක් දුර රැගෙන ආවට...❤️❤️❤️ Thank you all!

    • @lahirumadushanka1471
      @lahirumadushanka1471 4 роки тому +2

      නියම නිර්මාණයක් අයියෙ

    • @lakshanierandika0612
      @lakshanierandika0612 4 роки тому +1

    • @nalikakumari1257
      @nalikakumari1257 4 роки тому +3

      ගොඩාක්ම ගොඩාක් ලස්සනයි අයියේ... පුදුම ලස්සන නිර්මාණයක්.. කියන කෙනාත් ගොඩාක් ස්ංවේදී විදිහට කියනවා.. ඇස් වහක් කට වහක් නෑ පුදුම ලස්සනයි..

    • @sajinidilsha6603
      @sajinidilsha6603 4 роки тому

      🙏🙏🙏

    • @anushasubashini4020
      @anushasubashini4020 4 роки тому

      😂😂😂😂

  • @dularamadusanka8609
    @dularamadusanka8609 3 роки тому +98

    සිංහල සින්දුවක් නිසා ඇහැට කඳුලක් ආවෙ පලවෙනි වතාවට. දිගටම මේ වගේ නිර්මාණ කරන්න. ජය❤️

  • @sandusewwandi2369
    @sandusewwandi2369 4 роки тому +35

    මං අහන කීවෙනි පාරද කියලා වත් මට මතක නෑ දැන් ඒ තරම් වහ වැටිලා😓❤️😍

  • @hirutharu9290
    @hirutharu9290 2 роки тому +30

    මෙ වගෙ ගීත තව ලියන්න.ඇත්තටම ලස්සනයි.සුභ පැතුම්!!!

  • @ashenimasha2704
    @ashenimasha2704 4 роки тому +9

    ""මැණික"" සුපිරිම නිර්මාණයක්. බලන බලන වාරයක් වාරයක් පාසා ඇහැට කදුලක් උනනවා. ජීවිතේ මෙහෙමත් වෙනවානේ. හදවතටම වැදුන. මේ වගේ ගොඩක් සිදුවීම් තියෙනවා හරිහැටි ආදරය කියන දෙය තේරැමි නොගන්නා සමහර දෙමවිපියන්ගේ තීරන නිසා. ඒ වගේ තීරන නිසා ආදරෙන් බැදුන අය දෙපැත්තකට වෙලා මුලු ජීවිත කාලෙම විදවන වාර අනන්තයි අප්‍රමානයි. එවන් ආදරණීය දෙමව්පියන් හට මේ විරහවේ වේදනාව තේරැමි කරන්න පුලුවන් උනානමි අද මෙවන් දුක්බර කතා කීයක් නම් සුන්දර ජීවිත වෙලාද? මෙම නිර්මාණය නමි විශිෂ්ටතම නිර්මාණයක්.මෙවන් නිර්මාණ තවත් එලි දැක්වීමට මේ තුති වදන් ශක්තියක්ම වේවා!!! ජයෙන් ජය . අති විශිෂ්ඨයි.

  • @imeshrasanjana1990
    @imeshrasanjana1990 4 роки тому +23

    මම අදයි මේ ගායකයා දන්නේ...කියලා වැඩක් නෑ ඇඩෙන්නම දීලා තියෙනවා අයියේ ❤❤ ඇත්තටම සුපිරි

  • @anuliyanage6212
    @anuliyanage6212 3 роки тому +292

    අවංක ආදරයක් තිබිලත් ලබාගන්න පින නැති අය මේ ලෝකයේ ඔනී තරම් ඉන්නවා 💞😥😥

  • @ruwanchinthakakumarabalaso1684
    @ruwanchinthakakumarabalaso1684 11 місяців тому +1

    හරිම ලස්සනයි ....හදවතට ගොඩක් ළඟ ගීතයක් .....මේ වගේ ගීත අහද්දි හිතට නොදැනීම ...හිත ඒ අතීතයට යනවා .....මොනව උනත් හැමදාම සතුටින් ඉන්න ඕන .......

  • @wasanarasanjali5575
    @wasanarasanjali5575 4 роки тому +57

    දැනුන .
    අයිති කරගන්නත් බැරි
    ලග රැදෙන්නත් බැරි
    තැනක ජීවිතෙ අසරණ වුන හැටි😪

    • @heenawithshashi9109
      @heenawithshashi9109  4 роки тому

      Wasana Rasanjali ගොඩක් ස්තුතියි......ගීතය රසවින්දට සහ අදහස් දැක්වීම ගැන.chanel එක subscribe කරලා දිගටම අපිත් එක්ක ඉන්න.මේ වගේ ගීත ගොඩක් ඉස්සරහට කරන්න බලාපොරොත්තු වෙනවා.ඒ වගේම පුලුවන් නන් මේ ගීතයේ link එක ඔයාගේ fnd ලට යවලා ගීතය ඉස්සරහට ගන්න සහයෝගයක් දෙන්න......ගොඩක් ස්තූතියි ❤️❤️❤️

    • @wathsalaniroshini2886
      @wathsalaniroshini2886 4 роки тому

      nice song......

    • @KSh-tr5sh
      @KSh-tr5sh 3 роки тому

      😔

  • @මලීගේ_පන්හිඳ
    @මලීගේ_පන්හිඳ 4 роки тому +31

    පද ගලපලා තියෙන විදිය සරලයි, හරිම ලස්සනයි."අයිතිය නැතිඋනත් මගේ ලේ වල ගෑව. පියෙක් උනා මං නුබේ පැටියාගේ ගාව." හිතට දැනුන පද පෙළක්.

    • @heenawithshashi9109
      @heenawithshashi9109  4 роки тому

      menuka malshani ගොඩක් ස්තුතියි......ගීතය රසවින්දට සහ අදහස් දැක්වීම ගැන.chanel එක subscribe කරලා දිගටම අපිත් එක්ක ඉන්න.මේ වගේ ගීත ගොඩක් ඉස්සරහට කරන්න බලාපොරොත්තු වෙනවා.ඒ වගේම පුලුවන් නන් මේ ගීතයේ link එක ඔයාගේ fnd ලට යවලා ගීතය ඉස්සරහට ගන්න සහයෝගයක් දෙන්න......ගොඩක් ස්තූතියි ❤️❤️❤️

    • @jayanthialuthwela9349
      @jayanthialuthwela9349 4 роки тому

      Aniw

  • @ahinsavihangi2159
    @ahinsavihangi2159 3 роки тому +33

    හදවතට දැනුනු නිර්මානයක්... ඔහොම ආදර කතා කොච්චර මේ ලෝකෙ ඇතිද....❤️❤️🥺 විශිශ්ටයි... ගොඩක් සංවේදි කලා මේ ගීතය.... ඇත්තටම විශිෂ්ඨයි...🥺❤️❤️❤️

  • @ruvipriyangika2131
    @ruvipriyangika2131 Рік тому +3

    හිත කීරි ගැහෙනවා. පුදුම වේදනාවක් දැනෙනවා. ස්තුතියි මේ වගේ නිර්මාණ කරනවට

  • @nobigdreams6459
    @nobigdreams6459 4 роки тому +79

    සත්‍තයි හිරිගඩු පිපුනා...මගේ නොව්නු ඒ සුන්දර මත්ක මතක් කලා ..🔥

    • @rashidrashid9416
      @rashidrashid9416 4 роки тому +1

      matat thawamat tiyana ahema adarayak..

    • @nobigdreams6459
      @nobigdreams6459 4 роки тому +1

      @@rashidrashid9416 sirawatada.....?....oh no ..

  • @shanikasewwandi4329
    @shanikasewwandi4329 4 роки тому +41

    අනේ ...ඒ ගී පද .. ඒ කටහඬ ...හිතේ ගැඹුරට ම කාවදිනව...ඇසට කදුලු ආවෙ නැත්නම් ඒ මනුස්සයෙක් වෙන්න බෑ...

  • @pavithrasandaruwani1835
    @pavithrasandaruwani1835 3 роки тому +52

    🥺 හිරිගඩු පිපෙනවා ඒ හැම වචනයක් ගානෙම ඇහෙනකොට ❤ ගොඩක් හොද ලස්සන නිර්මාණයක්, බුදු සරණයි 🙏

    • @chinthaudeni5522
      @chinthaudeni5522 Рік тому

      Adana thahanm..eath merit merit ipadenawa..harima lassanai..B.s

  • @shanishani644
    @shanishani644 2 роки тому +136

    කොයි තරම් දරුණුයිද දෛවයේ නපුරු කම්....😢😢😢😢😢...හදවත වේදනාවෙන් පිරී ඉතිරී ගියා.දෙවියනි... කවදාවත් එකතු කරන්න බැරි නම් දෙන්නෙක්ව මුණ ගස්සවන්න එපා.... මේ කවි ටික අහලා මං ගොඩක් ඇඩුවා.....👌

  • @subandiminara8341
    @subandiminara8341 3 роки тому +26

    අනේ මන්දා දෙවියනේ කී පාරක් ඇහුවද කියලා මතක නෑ එච්චරම ලස්සනයි💖💖💖කියාගන්න බැරි ලොකු දුකක් 💔හිත ඇතුලේ මහ දෝන්කාරයක් දෙනවා වගෙත් දැනෙනවා💔💔well done guys❤️❤️ ඇත්තටම මාරම ලස්සනයි💜️💖💖💖දන්නෙ නැතිව ඇඩෙනවා

  • @pubudusanjula1515
    @pubudusanjula1515 3 роки тому +470

    අවුරුදු 06 කට කලින් බොහොම අමාරුවෙන් වළඳපු ඒ අතීතය අයේ මතක් උනා😥😥 සමාවෙයන් ආයේ මේ සින්දුව අහන්න නෑ😔😔 සින්දුව කැත නිසා නෙවෙයි 🥺 හිතට වරු නෑ දරා ගන්න💔💔💔

  • @MilindaHashanKumara
    @MilindaHashanKumara 4 роки тому +114

    මම අද දැනගත්තා මගේ
    හිත සින්දුවකට උණු වෙන
    බව 🥺🥺🥺🥺🥺🙏🙏🙏

    • @heenawithshashi9109
      @heenawithshashi9109  4 роки тому

      milinda milinda ගොඩක් ස්තුතියි......ගීතය රසවින්දට සහ අදහස් දැක්වීම ගැන.chanel එක subscribe කරලා දිගටම අපිත් එක්ක ඉන්න.මේ වගේ ගීත ගොඩක් ඉස්සරහට කරන්න බලාපොරොත්තු වෙනවා.ඒ වගේම පුලුවන් නන් මේ ගීතයේ link එක ඔයාගේ fnd ලට යවලා ගීතය ඉස්සරහට ගන්න සහයෝගයක් දෙන්න......ගොඩක් ස්තූතියි ❤️❤️❤️

    • @sitharasithaeanodandako5027
      @sitharasithaeanodandako5027 4 роки тому +1

      Maka ahala man aduwa a tharam lassanae