Ralla Weralata Adarei - රැල්ල වෙරළට ආදරෙයි | Episode 827 | 2024-10-22 | Hiru TV

Поділитися
Вставка
  • Опубліковано 30 лис 2024

КОМЕНТАРІ • 500

  • @HiruTVOfficial
    @HiruTVOfficial  Місяць тому +115

    සුදු මැණිකේ තමන්ගේ අම්මාගේ මරණය ළඟ හඬා වැලපෙමින් සිටින අතරේ ශිවා සුදු මැණිකෙව ගෙදර එක්කගෙන යන්න සූදානම් වෙයි. වීරවර්න මුදලාලි මොවුන් දෙන්නා දිහා තරහින් පුපුරමින් බලාගෙන සිටී.. තමන්ගේ දුවව ශිවාගෙන් උදුරාගෙන ගෙදර කළුවර කාමරයකට දමා හිර කරයි.. ශිවා තරහින් බයිසිකලයෙන් පිටව යාන්නේ කොහෙද? ජූඩ් නම් සුදු මැණිකෙව හිර කර ගෙන ඉන්න අකමැති බවක් පෙනේ.. අද මෙතැන් සිට රැල්ල වෙරලට බලන්න ඔයාලත් එකතු වෙන්න...

    • @films1089
      @films1089 Місяць тому +4

      Mahema adinna epa 😢😢😢

    • @RitaPerara
      @RitaPerara Місяць тому +3

      Ane me kathawa adinawa wadi kathawa iwara karanna kalaya hri den appa wela me kathawa

    • @විනොදය-ව1ඛ
      @විනොදය-ව1ඛ Місяць тому +3

      Kisima angapulawak ne dn.kathawa diggassanawa wadi

    • @amilawijenayake863
      @amilawijenayake863 Місяць тому

      මේ මගුල දැන් ඉවර උනානම් හොදයො මෙලෝ රහක් නෑ බොරුවට දිගට ඇදන් යනවා විතරයි කිසිම තේරුමක් නෑ එකෙම දේ වෙන්නෙ ජැම වෙලාවෙම

    • @ThanujaJanaki-v9d
      @ThanujaJanaki-v9d Місяць тому +1

      Ane maha asadaranayak siwata karanne

  • @antonkjayawardanegd8251
    @antonkjayawardanegd8251 Місяць тому +106

    "මං විඳවන තරම් " කියලා අඳෝනාව පටන් ගන්නකොටම skip කරන අය තවත් ඉන්නවාද?

    • @dinukasapumal8943
      @dinukasapumal8943 Місяць тому

      අම්මො ඔව්😂 එපා වෙනවා හුත්තො 😂

    • @gangashamali2652
      @gangashamali2652 Місяць тому +2

      අම්මෝ ඔව් ඒකිගෙ මූසල අදෝනව අහලම එපා වෙලා තියෙන්නේ

    • @stellafonseka8036
      @stellafonseka8036 Місяць тому +1

      කතාවට වඩා සිංදු music

    • @ShayamaJayasekara
      @ShayamaJayasekara Місяць тому +1

      😂

  • @roopikasujivani1377
    @roopikasujivani1377 Місяць тому +103

    කොහොම උනත් සුදූ මැනිකෙ ලග අසරණ වෙන ජුඩ් පවු කියන අය කෝ යාළුවනේ❤❤❤❤

  • @Madhu3732
    @Madhu3732 Місяць тому +33

    අම්මා❤ තාත්තා අඩුව කවදාවත්, මකන්න කාටත් බැහැ 😢😢 සියලු පිය වරුන්, මව් වරුන් නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා 🙏🏽🙏🏽🥺

  • @Lkavisa
    @Lkavisa Місяць тому +327

    අද මගේ උපන් දිනේ ලයික් 50 ක් ඕනෙ😢

  • @sanjeewawarnakulasuriyai8750
    @sanjeewawarnakulasuriyai8750 Місяць тому +109

    සම්මානයක් දෙන්ඩ ඕනෙ චමිලා පීරිස්ට මිනිපෙට්ටියේ නිදියන් ඉන්නවට 😊❤

    • @ChndrikaSananayaka
      @ChndrikaSananayaka Місяць тому +1

      Adit ajak

    • @dipanicvvv4021
      @dipanicvvv4021 Місяць тому +2

      Aaniwarayama 👍👍👍👍

    • @RamaniSumeda
      @RamaniSumeda Місяць тому +1

      අනිවාර්යෙන්.. බදාගෙන අඬන කොට හෙලවෙන්න වත් නැතුව ඉන්න හැටි.

  • @damayanthiad3725
    @damayanthiad3725 Місяць тому +52

    ජීවත් වෙලා ඉද්දිම මිනි පෙට්ටියක් තුල ඉන්නවා කියන එකම වෙනම අද්දැමිමක් 😌😊

  • @Shaz_zy
    @Shaz_zy Місяць тому +102

    ගිය සතියම මෝඩ ශිවා මල ගෙදරට එන ටික බැලුව වගේ මේ සතියම එහෙනම් අරුන් සෙට් එක ශිවාව හොයන එක බලන්න ලෑස්ති වෙමු 😅

    • @MaliMali-q6v
      @MaliMali-q6v Місяць тому +1

      😂😂😂😂😂😂

    • @maheeshanimanthi1415
      @maheeshanimanthi1415 Місяць тому +1

      මේ මාසෙම සුදු මැණිකේ මුදාගැනීමේ මෙහෙයුම

    • @ChandraPathirana-g4j
      @ChandraPathirana-g4j Місяць тому +1

      ඇත්තම තමයි සතියක්ම මළ ගෙදර එන්න දැඟලුවා මේ කාමරේ හිර කරගෙන ඉන්න ඒවා බලල එපා වෙලා දැන් අර වයසක කට්ටිය ශිවාව හොයන සතිය මේ

  • @riyalpathuma5454
    @riyalpathuma5454 Місяць тому +247

    අද මගේ උපන් දිනෙ ලයික් 50 ක් ඹිනෙ😢

    • @nishadifernando3867
      @nishadifernando3867 Місяць тому +2

      😂

    • @DimuthuPeiris-y9k
      @DimuthuPeiris-y9k Місяць тому

      හැමදාම උබේ. මොකක් හරි. පුකක් තියෙනවනේ 😊

    • @DinukaRajakaruna-jd9pt
      @DinukaRajakaruna-jd9pt Місяць тому +1

      අනෙ මේ වැලලෙන්නැතිව බලලා යන්වා ඕයි මගුලක් කියන්නැතිව 😡😡

    • @MaheshSanka829
      @MaheshSanka829 Місяць тому +2

      Edakin buruva toge Amma apeta tiyalada like ekatu karanne tiresana

    • @Fire.lk1
      @Fire.lk1 Місяць тому +3

      Awuruddakt ubt upandina 10 k withr thino ne mru mru

  • @RenjiniRenju-jg9ei
    @RenjiniRenju-jg9ei Місяць тому +43

    මේ වගේ සැබෑජිවිතවලත් ආදරයනිශ සුදු මැනිකේවගෙ අයමොනතරම් ඇතිද හිමි වේවා අහිමි නොවේවා හැමොටම...ආදරය ❤

  • @ChampikaPerera-qp4uq
    @ChampikaPerera-qp4uq Місяць тому +47

    මෙ කතාව හරිම ලස්සනයි . හ්‍රරිම තාත්විකයි. සුදු මැණිකේ ගෙ චරිතය රගපාන ඇයට සම්මානය ක් දෙන්න වටිනවා. කිසිම නිලියක් මෙ විදියට හැබැවට අඩුවේ nha. ඇයට සැබෑ ජිවිතයෙ ඉන්නවා වගෙ . එ වගෙම මෙ කතාව ක්‍රිස්තියානි
    ජිවතයෙ වෙන අවමගුල පවා
    මිනිසුන් නොදක්ක දෙයක් පෙන්වනවා . මෙකෙ අයිති නිවන්තට සුබ පතනවා හොදම නාට්ටය වෙන්න කියලා .

  • @NRLGamez
    @NRLGamez Місяць тому +48

    සුදු මැනිකේ අඬනවා ඇඩිල්ලක් ලොවෙත් නැති වෙන්න.

  • @DilaniKothalawala
    @DilaniKothalawala Місяць тому +7

    Man iye gedara awa tikat kapala,මට ගොඩක් අමාරු උනා,ඔයාලගෙ ආශිර්වාදය නිසා බෙරුනාද කියලත් හිතෙනවා,ඩොක්ටස්ලාත් කියුවා අමාරුවෙන් බෙරගත්තෙ කියලා,තාම හරියට කතා කරන්න බෑ,අශිර්වාද කරපු හැමෝට ම පින් 🙏🙏🙏

  • @WDTharuha
    @WDTharuha Місяць тому +20

    ශිවයි සුදුමැණිකෙයි වෙන් කරන්න එපා ආසාවෙන් බලපු ආදර කතාව සුදුමැණිකේ දැන් අමිමා කෙනෙක් ශිවා දැන් තාත්තා කෙනෙක් ආසාවෙන් හිටියේ රන්දික මල්ලි තාත්තාගේ චරිතය රගපානවා බලන්න ඒ චරිතේ නැති කරන්න එපා

  • @MalkySampt
    @MalkySampt Місяць тому +24

    ලොකු මැනිකේ කතාව පටන් ගත්ත දවසෙ ඉදල පොතක් ලිව නේද කෝ ඒක

  • @HansakaDilsara-nm6gk
    @HansakaDilsara-nm6gk Місяць тому +82

    මෙ කාතාවෙ කොටස් අදිනවා වැඩි කියලා හිතෙන්නෙ මට විතරද 😮

    • @ChamilaHimashi-fc1vf
      @ChamilaHimashi-fc1vf Місяць тому +2

      අපි ඔක්කොටම තේරෙනවා එනේ මොනා කරන්න ද?😅😂❤

    • @dilshaninadeetharanga4859
      @dilshaninadeetharanga4859 Місяць тому +1

      Duka thama ithin

    • @w.a.kushanfernando6406
      @w.a.kushanfernando6406 Місяць тому

      ඕක හිතිලා දැන් අවුරුද්දක් විතර😂🤪

  • @manojgayan362
    @manojgayan362 Місяць тому +49

    කුවෙටි ඉඳලා බලන කටිටිය කෝ

  • @riyalpathuma5454
    @riyalpathuma5454 Місяць тому +70

    මගෙ අමිමා cio එකෙ, ඉක්මන් පුාර්තනා රකන්න පුළුවන් හැමෝටම💔😢

    • @ManjulaPathmika-f4z
      @ManjulaPathmika-f4z Місяць тому +2

      ජේසුස් වහන්සේගේ නමෙන් ඔයාගෙ අම්මා සනීප වේවා.

    • @disnanilanthi4270
      @disnanilanthi4270 Місяць тому +1

      jasu pihitai ammat sanipa wai

    • @SurangaLakmal-y4h
      @SurangaLakmal-y4h Місяць тому

      Budu saranai.

    • @KasunLakshan-ce8gp
      @KasunLakshan-ce8gp Місяць тому

      Ube ammata hukapan

    • @anomanilanthi8899
      @anomanilanthi8899 Місяць тому +1

      Meya me kiyanne atthada appa .hamadama kiyanawa dan godak kal idan😮

  • @riyalpathuma5454
    @riyalpathuma5454 Місяць тому +116

    කවදාවත් මේ කතාව ටිවී එකෙන් නැති බලන සෙටි කටිටිය කෝ😊

  • @nadeeshadilhari514
    @nadeeshadilhari514 Місяць тому +22

    ශිවා, සුදු මැණිකෙ ඈත් කරාම කතාව බලන්න එපා වෙනව අනේ.. මේ කතාව අදිනව වැඩි....

  • @ChithraDewage
    @ChithraDewage Місяць тому +2

    සුදු මැණිෙකට අඩනවට සමිමානයක් ෙදන්න ඔන❤

  • @Chandaniaa00
    @Chandaniaa00 Місяць тому +52

    කවමදාකවත් ඉවර නොවන සහ අසාධාරණය පමණක් ජය ගන්න කතාවක්

    • @chandiEkanayaka
      @chandiEkanayaka Місяць тому +1

      මෙයාලට තාම රෑ. අරහෙ වෙඩි ලාල්ගෙ ගෙදරටයි ටීචටයි උදේ වෙලා මාරයි

  • @riyalpathuma5454
    @riyalpathuma5454 Місяць тому +35

    කොටස් 827ම you tube එකෙන් බලපු අය පැත්තට 🥰

  • @sithaaiabgsnialm5308
    @sithaaiabgsnialm5308 Місяць тому +18

    අනේ මගේ සිදු මැණිකේ හරිම අනේ හරිම කණගාටුයි ශිවා🙏🏻🙏🏻🙏🏻❤❤😭😭😭

  • @SLmodifiedbus-l8x
    @SLmodifiedbus-l8x Місяць тому +9

    මොනවා උනත් වීරවර්නට තියෙන්නෙ සක්කිලි චරිතයක්

  • @kasunchanaka-sg5ol
    @kasunchanaka-sg5ol Місяць тому +2

    Ithiri kotas okkoma me wagema denna sudu manike tai shiwatai weerawarna samawa denawa balanna asai ita wadiya sudu manikege daru patiya balanna asai ane aka kohomahari genna❤❤🎉😊

  • @riyalpathuma5454
    @riyalpathuma5454 Місяць тому +28

    හැමදාම ෆෝන් එකෙන් බලන සෙටි එක අය කො😮

  • @Kumaripathirana-h7m
    @Kumaripathirana-h7m Місяць тому +1

    නාට්‍යක්‌ උනත් අතපය බැදලා ගහන එකාට මොකක්ද කියන්නේ ලැජ්ජයි හලෝ එහෙම

  • @Louve333
    @Louve333 Місяць тому +16

    ශිවා වගේ එකෙක් මෙහෙම සද්ද නැතුව යන එකම තමා තියෙන ලොකුම බයානක කම...හිතන්නේ නැතුව සුපිරිම වැඩක් වෙයි

    • @gihanwaruna8179
      @gihanwaruna8179 Місяць тому

      Ane bolada wenna epa mokakda teruma kathawe nodakin balannath appiriya8 dan

  • @kaviya34
    @kaviya34 Місяць тому +1

    වෙඩිලාල් ගේ අවසන අද බලාගන්න පුලුවන් වගෙ😂😂

  • @musicworld6370
    @musicworld6370 Місяць тому +3

    රැල්ල වෙරළට ආදරෙයි season 2 එයි කියල හිතෙන්නෙ නැද්ද කාටවත්.දෙවනි ඉනිම වගේ.

  • @IreshaMadu-vs8zv
    @IreshaMadu-vs8zv Місяць тому +3

    මළගෙදර ප්‍රශ්න ඇති කරන්න හොද නැති නිසා ශිවා සද්ද නැතිව ගියේ..සුදු මැණිකෙව අවසාන මොහොතේ අම්මා ලග තියන්නයි ශිවාට ඕනී උනේ..නැත්නම් ශිවා ඔහොම සුදු මැණිකෙව දාලා යන්නේ නෑ අනේ

  • @dstechnician3143
    @dstechnician3143 Місяць тому +14

    සීවා tv එකෙන්ම එපා වෙන සීන් එකක් මගේ හිතට එන්නේය.මන් වැරදිද?

  • @ChandraPathirana-g4j
    @ChandraPathirana-g4j Місяць тому +2

    වීර වර්ණ මේ කරන හැම දේකටම දඬුවම් ලැබෙන්න ඕන

  • @Deepikachandani-h5w
    @Deepikachandani-h5w Місяць тому +8

    දොර අරින්න කොට එලියට. පැනල දිව්වා නම් හරි සුදු මැණිකේ

  • @EranganiMalkanthi
    @EranganiMalkanthi Місяць тому +28

    සූදූ මෑණිකේගේ දරුවා වලව්වේම ලෑබේයිද...😢😢😢..නැත්තම් දරුවෙක් ලැබේන්න ඉන්න එක අමතක වේවිද....ඉදිරියට....අධ්‍යක්ෂ තූමාට.😂😂😂

    • @wijepg3689
      @wijepg3689 Місяць тому

      බලාගෙන ඔයාට ළමයි හම්බවෙයි ගොන් කතා බලන අය

    • @SamanthiUdayangani-q8l
      @SamanthiUdayangani-q8l Місяць тому

      ​@@wijepg3689ඔයත් බලනවනේ 🤣🤣🤣නැත්නම් කොහොම කමෙන්ට් කරන්නේ 🤣🤣q

    • @disindeeshehasna273
      @disindeeshehasna273 Місяць тому

      😂😂

  • @සුද්දි-ජ8ඝ
    @සුද්දි-ජ8ඝ Місяць тому +2

    මෙ විරෙගේ බෙල්ල මිරිකුවනම් හරි නැකිටලා 😂😂😂😂😂😂

  • @LasanthaGamageee
    @LasanthaGamageee Місяць тому +13

    මුදලාලියි බෑනයි පොන්....... කියන අය කෝ

  • @renokaajitha7240
    @renokaajitha7240 Місяць тому +4

    විරවර්න කල්පනා කරනවා මම ගැනිට කරපු වා ලගදී ම පටිසන් දෙනවා කියල එයාව මරා ගත්තේ සුදු මැනිකෙව ගෙන්න ගන්න

  • @w.a.kushanfernando6406
    @w.a.kushanfernando6406 Місяць тому +1

    12:25 පස්සේ තමයි බලන්න හොද🌚😁

  • @hansinisenavirathna382
    @hansinisenavirathna382 Місяць тому +1

    මේ කතාවේ හැමදාම අසාධාරණයමයි දිනන්නේ..එපා වෙනවා.

  • @NimaJayasooriya
    @NimaJayasooriya Місяць тому +1

    තුන්මාසේ දානෙත් ලගයි. තාම මිනිය ගෙදර

  • @mankemanka8287
    @mankemanka8287 Місяць тому +4

    පව් සුදු මැණිකේ 😢😢😢😢, එපාවෙනවා කතාව බලන්න

  • @renokaajitha7240
    @renokaajitha7240 Місяць тому +1

    මේ කතාව ලියන කෙනා රජකාලේ ඊපදූන කෙනෙක් නැතිනම් සුදු පැනිකෙට මේ වාගේ දඩුවම් දෙන්න 😅😅😅😅😅😅

  • @EnochMaheshsilva
    @EnochMaheshsilva Місяць тому +3

    තාම කතාව බලපු නැති අය.... පළවෙනි විනාඩි 12 ම කිසිම අවුලක් නැතුව skip කරන්න...thank me later...😂😂😂😂😂

  • @KsJayaweera345
    @KsJayaweera345 Місяць тому +16

    මේ කතාව යන්නෙත් විනාඩි 20 ඒකෙනුත් විනාඩි 10 ක්ම ඇඩ් යනවා. තියෙන විනාඩි 10 සුදු මැනිකෙගෙ ඇඩිල්ල විතරයි මෙව්ව කතාද අප්ප 😅

  • @WishYasho
    @WishYasho Місяць тому +3

    sudu manike ge charithaya hodata act karanawa aththatama wage adanawa me drama eke godak aya hodata ragapanawa harima thathwikai sudu manike ge charithaya ragapana niliyata sammanayak denna watinawa ❤

  • @AnomaMalkanthi-c5n
    @AnomaMalkanthi-c5n Місяць тому +3

    කතාවෙන් භාගයක් සුදු මැනිකෙ අඩන එක ඉතුරු භාගේ වීරවර්ණ මිනිය දිහා බලාගෙන හිටියා 😂

  • @NilupaLakmal-fs5cb
    @NilupaLakmal-fs5cb Місяць тому +1

    කාතාව සැහෙන්න අදිනවා වැඩි

  • @ChathuraVimukthi-t4u
    @ChathuraVimukthi-t4u Місяць тому +2

    අම්මගේ තුන්මාසේ දානේ දෙනකම් මැනිකේ අඩ අඩ ඉදියි මේ මල සිංදුව දමාගෙන

  • @JudeDilshanDX
    @JudeDilshanDX Місяць тому +6

    තෙළිඟු කතාවත් ලෙප්ට් මෙකෙන් 😂 අදිනවා ඇදිල්ලක් කොරවෙන්න.

  • @user-rs9oc3rx2n
    @user-rs9oc3rx2n Місяць тому +1

    ශ්‍රීවා මොන ගේමක් ගහන්න ඉන්නවාද දන්නැ

  • @shiromali7098
    @shiromali7098 Місяць тому +3

    Suudu manike pregnant kiyala denagaththama shiwa udin enne ❤❤

  • @RamyaDayakanthi
    @RamyaDayakanthi Місяць тому +1

    කෝ ෂීවාගේ කට්ටිය.සමරගෙ කයිය විතරයි.

  • @kalanisachithra5560
    @kalanisachithra5560 Місяць тому +13

    මොඩ ලමයිනෙ, ශිවා වෙඩිලාල්ව ඉවරයක් කරන්න යන්නේ .මැනිකෙව හැමදාම ලග තියගන්න නම් ඒක කරන්න් එපැයි. ඊට පස්සෙ මුදලාලි.. ශිවා හොදක් කලත් මෙකෙ උන් කැගහනවා මැනිකෙව මතක නැ කිය්ලා..හිටුකො ඉවසලා.අවුරුදු 3ක් කොහොම බැලුවද මන්දා..

    • @AHPiyaseeli
      @AHPiyaseeli Місяць тому

      හ්ම්ම් කතාව ඇත්ත එහෙම තමා වෙන්නයන්නෙ මෝඩයන්ට තේරෙන්නෙ නෑ
      බොරුවට කෑ ගහනවා

  • @kumudunirandeniya9231
    @kumudunirandeniya9231 Місяць тому +2

    මොනතරම් අපේ කාලය කාදැමීමක්ද ?
    අඩන්න විනාඩි 5 යි
    . බලන් ඉන්න විනාඩි 5 යි,
    සුසුම් හරින්න විනාඩි 5 යි, ඇඩ් වලට විනාඩි 10යි
    නාට්‍ය ඉවරයි .
    අපි පව් නැද්ද , අපි මෝඩ නැද්ද

  • @madushanka-lp2oh
    @madushanka-lp2oh Місяць тому +1

    ලැලවෙල්ලට ආදරෙයි මේ කතාව නම් එපා වෙලා තියෙන්නේ මේ කතාව ලියපු අධ්‍යක්ෂකතුමාගේ ඇඟිල්ල ඇඟිල්ල ඇඟිල්ලට ඇඟිල්ලෙන් අයිනවා තවත් මේ වගේ කතා ලියන්න ඇතිවෙන බව ඌට කතාවක්

  • @PgchandrikaPushpakumaripahalag
    @PgchandrikaPushpakumaripahalag Місяць тому +8

    මොනා උනත් සුදු මැනිකේ පව්

  • @manjulaperera
    @manjulaperera Місяць тому +1

    මාලු මුදලාලිට කොහෙන්ද යකෝ වලව්වල්

  • @Surekasamanmali-w4e
    @Surekasamanmali-w4e Місяць тому +9

    අනේ ඉයේ කොටසේ සීවා වීරවර්නගේ ගෙදරින් පන්නනවා කොටස පෙන්නුවේ නෑ නේව😊

  • @sunethasunethasuneetha504
    @sunethasunethasuneetha504 Місяць тому +7

    කිසිම ගැමිමක් නැහැ ශිවාට කොන්ද පණ නැහැ වගේයි කොයි සමරේයි පොලිසියි හරියට පොඩි ලමයි ගේ සෙල්ලම් කරනවා වගේයි. සුදු මැණිකේට පැනල යන්න පුලුවන්නේ

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha Місяць тому

    එලියට පැන ගන්න ඕන තරම් ක්‍රම තියෙනවා ඒත් කතාව අදින්න ඕන නිසා පිස්සු නටනවා

  • @TKumari-d7p
    @TKumari-d7p Місяць тому +1

    වෙඩි ලාල්ට කෑම ලැබෙයි වගේ

  • @gangajayakodi2071
    @gangajayakodi2071 Місяць тому +2

    මොනවා උනත් පන වගේ ආදරේ කරපු දුව තාත්තට මුලින්ම පිටු නොපාව නම් හමෝම ජීවතුන් අතර..
    වීරවර්න සත්‍යාට ගොඩක් ආදරේ කලා...එයත් පව්

  • @BandulaHarischandra-jl1lc
    @BandulaHarischandra-jl1lc Місяць тому +1

    මේ කතාව අනවශ්‍ය තරමට දිග්ගස්වලා එපා කරවලා තියෙන්නේ

  • @oreshyadiwshani2814
    @oreshyadiwshani2814 Місяць тому +10

    කොටස් 827 ම ඇස් දෙකෙන් බලන අය කො😎

    • @ramyakumari4028
      @ramyakumari4028 Місяць тому

      Mama katin baluwe😂😂😂😂😂

    • @nimeshlakshan7765
      @nimeshlakshan7765 Місяць тому

      Es deken balanne nathuwa ahawal eken balannada

    • @Kandy-f1r
      @Kandy-f1r Місяць тому +1

      😅😅😅😅😅😅😅😅

    • @Nadeekarasanjani
      @Nadeekarasanjani Місяць тому

      😮😮😮😮😮

    • @Shak-v1c
      @Shak-v1c Місяць тому

      Me desa kumatada.. mama nam ahanawa witharai balance na..😵👻

  • @milakshi1321
    @milakshi1321 Місяць тому +2

    පව් සුදු මැණිකේට ඔය මාළු වීරවර් නට හොදක් වෙන්න එපා

  • @indranidisanayake2206
    @indranidisanayake2206 Місяць тому +1

    Sudu menikege thaththata honda padamak egennuwotshiwai samarei denna mare maru

  • @ruwankumara9677
    @ruwankumara9677 Місяць тому +3

    ශිවා වෙඩි ලාල්ට ගේම දෙන්න හදනේන

  • @amilachandana5673
    @amilachandana5673 Місяць тому +2

    මාසයකට වඩා අදිනවා මෙ මලගෙදර සුවර් හිරැ කරොත් වැඩක් ගු හතයි

  • @hiroshinikulathunga91
    @hiroshinikulathunga91 Місяць тому +3

    මෙහෙම නීතියක් තියෙනවා da දරුවන් thiya සතෙක් wath hira karanna puluwan da

  • @DeepaniVijesooriya
    @DeepaniVijesooriya Місяць тому +1

    පඩ ශිවා😂😂😂

  • @ArunRajana
    @ArunRajana Місяць тому

    මෙී නාට්‍ය බලන එකත් එපා වෙනව අරකිගෙ ඇඩියාවට ... ඉවරයක් නෑනෙ අද බලන්න මොනවද පෙන්නුවෙී කියල

  • @HettigodaTharanga
    @HettigodaTharanga Місяць тому +1

    මම මේක බලන එකම හේතුව රන්දිකයයි, තිරිමාදුරයයි..

  • @ConfusedBeach-jd7yx
    @ConfusedBeach-jd7yx Місяць тому +1

    Me sathiyama adanwada. Next week blnnm😂

  • @amilanuwan9139
    @amilanuwan9139 Місяць тому +25

    වෙඩි ලාල් ඉවරයි 😂

  • @MalkanthiKodituwakku
    @MalkanthiKodituwakku Місяць тому

    මේ නාට්‍යය දැන් නම් බලන්න එපා වෙනව..

  • @evon-ze6nw
    @evon-ze6nw Місяць тому +1

    අනේ පව් සුදු මැණිකෙ ඇයි අනේ කතාවට හරි මෙහෙම කරන්නෙ බලන අපිටත් එපා වෙනවා

  • @Nella-p6z
    @Nella-p6z Місяць тому +1

    අනේ අම්බෝ මෙහෙමත් මලගෙදරක් දැක්කේ මේ කතාවෙන් විතරයි සතිගානක් තිස්සේ මැරැන කෙනා ඇත්තට නම් මේ වෙන කොට කුණුගාදේ ඉන්න බැරි වෙයි හාලපාලක නේද ....😅😅😅😅😅

  • @rohinijayaweera3373
    @rohinijayaweera3373 Місяць тому +1

    දැන් බලන්න කැමති නැහැ කතාව අැදගෙන යනවා

  • @manjujayawardene5354
    @manjujayawardene5354 Місяць тому +1

    Miniya Embarm karapu ekawa hoyala deepan.😂

  • @AshokaNamali
    @AshokaNamali Місяць тому +1

    වද දෙනවා කියලා ඔහොමත් මූ තාත්තෙ ක් ද

  • @Deepikachandani-h5w
    @Deepikachandani-h5w Місяць тому +1

    මේ විකාරයක් ඉවර කරන්න කෝ

  • @hirunihashara9538
    @hirunihashara9538 Місяць тому +2

    ශිවාගෙ දුර්වලකම සුදුමැනිකෙ . මොකද එයාට තව නැතිවෙන්න දෙයක් නෑනෙ . ඉතිම් ශිවා ඒකයි මැනිකෙව වලව්වෙ දාලා ගියෙ. මිනීමරුවොන්ට රිටන් එක දීලා මැනිකෙව එක්ක යයි

  • @chaminssanjaya464
    @chaminssanjaya464 Місяць тому +1

    මෙි හිගන අධ්‍යක්ෂකගේ නම මෙන්ෂන් කරන් පුලුවන්ද 😂

  • @RenuRenu-v7s
    @RenuRenu-v7s Місяць тому +1

    ඇස් වලින් නැතුව වෙන කොහෙන්ද බලන්නෙ

  • @ramindakatuwala1580
    @ramindakatuwala1580 Місяць тому +1

    සුදු මැණිකේ කුණු මාලු කෑල්ලවගේ එහාටයි මෙහාටයි; ආයෙ මෙහාටයි එහාටයි මාරු වෙනව බලලම අප්පිරිය නිසා මේ කතාව (කුණුගොඩ) බලන්නෑ..හැබැයි කොමෙන්ට් සෙක්‍ෂන් එකට ඇවිත් බැනල යනො..

  • @SaviduDinu
    @SaviduDinu Місяць тому +1

    ශිවා වෙඩි ලාල්ට වැඩේ දෙන්නයි යන්නේ ඒ නිසා තමයි සුදු මැණිකේ ගෙදර එක්කරගෙන ගියේ

  • @keerthisrimal6632
    @keerthisrimal6632 Місяць тому +1

    මැරුනාම මාසයක් තියාන ඉන්නවා දැක්කමයි...කතාවකින් හරි...හැබැයි...මෙවා දැකලා..උබලා..කරන්න යන්න එපා...හොදෙ...මෙව කැමරා ඉස්සරා ව්තරයි...

  • @anulabathi6088
    @anulabathi6088 Місяць тому +2

    Mudalalita vidawanna wei kawada hari 😢

  • @sampathmusicvidio
    @sampathmusicvidio Місяць тому +6

    මේ කතාව බැලුවට නම් එපා වෙන්නෑ💯

  • @VikasithaPerera-w3g
    @VikasithaPerera-w3g Місяць тому +1

    මුන් මෙක අදිනව වැඩි වගෙ😂

  • @momentsmemories-j8n
    @momentsmemories-j8n Місяць тому +3

    මෙ කතාව ෆෝන් එකෙන්ම බලන් අය කො

  • @reskara4685
    @reskara4685 Місяць тому +1

    ඉන්නවා 🎉🎉🎉🎉🎉🎉

  • @SamanthiUdayangani-q8l
    @SamanthiUdayangani-q8l Місяць тому +1

    එපා වෙනවා මොනා හරි ප්‍රශ්නයක් වෙනවා, සුදු මැණිකේ හිර කරනවා අඩනවා ඉවරයක් නැ

  • @GiacintaMilano
    @GiacintaMilano Місяць тому +2

    සුදු මැණිකේ ඇඩිල්ල කවදාවත් ඉවර යක් වෙන්නේ නෑ වගේ චන්ඩි සීවාමෙලෝ රහක් නෑ

  • @madushanka-lp2oh
    @madushanka-lp2oh Місяць тому +1

    අම්ම ගෙදර කුරු වෙනවා වෙනවා දුව ගෙදර අඬනවා තාත්තා රජ කරන්න හදන මහා පිස්සු කතා මේ කතාව බලලා අපට ඊට වඩා පිස්සු මා හුත්තේ හුස්ට් එකක් පිස්සු කතාවක් අධ්‍යක්

  • @kumarijayakodi8495
    @kumarijayakodi8495 Місяць тому +1

    දැන් මේ කතාව බලන්න හරි ලේසි වෙලදදැන්වීම් ටිකයි සුදුමැනිකෙගෙ ඇඩියාවයි skip kalama විනඩ් 5 න් කතාව බලලා ඉවරයි 😁😁

  • @Suraj-m8p9u
    @Suraj-m8p9u Місяць тому +1

    ලංකාවේ කැතම විදිහට විකාශය කරන එකම කතාව මේක

  • @Sriyanisriyani-ov8zx
    @Sriyanisriyani-ov8zx Місяць тому +1

    Me මඟුල් කතාවක් අම්මගෙ marnetawat කරුමේ monna katada meka liwa ගෝන සුපිරි tufffff