මේ වීඩියෝව ඇතුලේ කියන මන්ත්‍රය ඇස් පියාගෙන නිදහසේ අහන්න | ඔබේ තෙවැනි ඇස අවදි වෙනවා | ඔබ පුදුම වේවි!!

Поділитися
Вставка
  • Опубліковано 17 січ 2025

КОМЕНТАРІ • 199

  • @පැතුම්රාජපක්ෂ

    විනාඩි පහෙන් විවෘත කරපු අයට සුබ පැතුම්!

  • @NelumLanka
    @NelumLanka Рік тому +4

    බුදුසරණ වේවා සියලු දෙනාටම තෙවෙනි ඇස විවර වේවා. සියලු දෙනාටම ආධ්‍යාත්මික ශක්තිය චිත්ත ශක්තිය බලවත් වේවා

  • @nathalijulen3297
    @nathalijulen3297 Рік тому +5

    කොහොමත් උත්සහ කරනවා. බෑ කියලා දෙයක් නෑ. පුළුවන් ඔබත් උත්සහ කරන්න . විස්වාසයෙන් කරන්න .විශ්වයට සොබාදහමට ස්තුතියි 🙏 🌹 ❤

  • @shamaleejayasiri1216
    @shamaleejayasiri1216 Рік тому +4

    ඔබ තුමාගේ හැම විඩියෝවක්ම මමබලනවා පුදුම සාර්ථකයි

  • @mnb5981
    @mnb5981 2 роки тому +15

    බොහොම පිං නිදුක් නීරෝගී දීර්ඝ ආයු වේවා

  • @renukadhamayanthi5675
    @renukadhamayanthi5675 10 місяців тому

    තෙරුවන් සරණයි ඔබ තුමාට බොහොමත්ම ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @thinutv6167
    @thinutv6167 11 місяців тому

    ඔබ තුමාට බොහොම පිං 🙏
    ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏

  • @sanduninisansala7056
    @sanduninisansala7056 Рік тому +4

    ගොඩක් ස්තුතියි ගොඩක් පින් තෙවන ඇස භාවිතය ගැන වැඩසටහනක් බලාපොරොත්තු වෙනවා. කාලයක් තිස්සෙ නිර්මාංශ ව භාවනායෝගී ව ඉද තෙවන ඇස අවදිව තියෙන්නේ මගේ භාවනා නොකර සිටීමට බැරි තරම් ❤ උත්සහය තියෙනවා නම් පින් දහම් කරමින් හැමෝම උත්සහ කරලා බලන්න ඒ අත්දැකීම විශිෂ්ඨ යි

  • @sachababa3192
    @sachababa3192 2 роки тому +6

    බොහොම පිං නිදුක් නිරොගි ආයු වේවා තේරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏

    • @dahanakralalagesamudraband7133
      @dahanakralalagesamudraband7133 Рік тому

      Saadu.sadu.sadu...🙏🙏🙏🙏💐💐💐💐🌷🌷🌷🌷💅💅💅💞💞💞🌸🌸🌼🌼🌼

  • @kankanamalageananda9447
    @kankanamalageananda9447 2 роки тому +8

    අපිට දැනගන්න ආස අහන්න සැලසුවාට 🙏🙏🙏🙏පින් කුසල් මන්ත්‍රය ලියා පෙන්විය හැකි නම් අගනේය 🙏🙏තෙරුවන් සරනයි

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 2 роки тому +10

    තෙරුවන් සරණයි! සියලුම දෙනාට දහම ගැන අවබෝධයක් ලැබේවා!

  • @ekanayaka2178
    @ekanayaka2178 2 роки тому +2

    බොහොම පින් බොහොම ස්තුතියි විශ්වයට ස්තුතියි සොබාදහම ටත් ස්තුතියි

  • @nilusulehanilusuleha5686
    @nilusulehanilusuleha5686 2 роки тому +13

    ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @yasendraranawake995
    @yasendraranawake995 2 роки тому +2

    ස්තූතියි . මෝහනකාරී වෙනසක් අත් දුටුවෙමි .

  • @umeshzanjeer3453
    @umeshzanjeer3453 2 роки тому +1

    බොහෝම පිං ගොඩක් ස්තුතියි
    දිර්ඝායු ලබත්වා තෙරුවන් සරණයි

  • @fatimalatah2213
    @fatimalatah2213 2 роки тому +8

    ගොඩක් පිං ඔබතුමාට තෙරුවන් සරණින් සුවපත් වෙිවා

  • @chrisj129
    @chrisj129 2 роки тому +2

    බොහෝ පින් ඔබතුමාට .
    නිදුක් ,නිරොගි ,සුවපත් වේවා !
    දිර්ගායුශ ලැබේවා !

  • @renukavirajani1540
    @renukavirajani1540 2 роки тому +5

    ස්තුතියි ඔබතුමාට තෙරුවන් සරණයි

  • @dayaranjith9997
    @dayaranjith9997 2 роки тому +6

    වෙද්‍ය තුමෙනි ගොඩක් ඒවගේම ස්තුතියි!!! මන්තිුය අපිට පෙනෙන් සැලැස්සුවානම ගොඩක් හොදයි 🙏🙏🙏👍👍👍

  • @ApdnamalRathnasiri
    @ApdnamalRathnasiri Рік тому +11

    තෙරැවන් සරනයි මගෙ තෙවනි එක ඇරගත්තා මට දැන් පේනවා

  • @MRSMunasinghe
    @MRSMunasinghe Рік тому

    තෙරුවන් සරණයි ඔබ තුමාට

  • @malikasrilanka5328
    @malikasrilanka5328 Рік тому +1

    තෙරැවන් සරණයි බොහොම ස්තුතියි ඔබතුමාට 🙏🙏🙏

  • @dayaniliyanage7806
    @dayaniliyanage7806 2 роки тому +5

    ස්තුතියි ඔබතුමාට. තෙරුවන්සරනයි.....

  • @nelumwithanage658
    @nelumwithanage658 2 роки тому +15

    බොහෝ පින් ඔබතුමාට .
    නිදුක් ,නිරොගි ,සුවපත් වේවා !
    දිර්ගායුශ ලැබේවා !
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dtwickramasinghe7085
    @dtwickramasinghe7085 Рік тому +1

    You have agreat voice thank you

  • @kmb5807
    @kmb5807 Рік тому +1

    සමහරුන් ගේ එවැනි බලයක් තියෙනවා

  • @mahindrakarunanayake8233
    @mahindrakarunanayake8233 Рік тому +2

    පුළුවන් අයට උත්සහායක යෙදෙන්න පාර පෙන්වනවා ... අපි කැමති නම් උත්සහයක යෙදෙමු.... ඔබතුමාට බොහෝම පින්.... බොහෝම ස්තුතියි.... විශ්වයට ස්තුති වේවා.....

  • @LRNcreate8168
    @LRNcreate8168 Рік тому +1

    ස්තුතියි.!❤️🙏

  • @hiroshihewage4692
    @hiroshihewage4692 2 роки тому +4

    බොහොම පින්🙏🙏🙏 ස්තුති ස්තුති ස්තුති

  • @mweerasinhga
    @mweerasinhga 2 роки тому +2

    බුදුසරණයි
    ඉස්තුතියි
    ඔබ තුමාටද දීර්ගායු වේවා

  • @luxhmidammalage4813
    @luxhmidammalage4813 2 роки тому +2

    Thank you obathumata theyruwan saranai

  • @Pathirana23456
    @Pathirana23456 2 роки тому +5

    ඔයාට තෙවැනි ඇස ai eraganna බැරි තමන් කරගෙන අනුන්ට kiyana eka thamai godak hoda

    • @sihinaakash4607
      @sihinaakash4607 Рік тому +1

      Ubata hariynne nathnm uba hitpn puka nodi.nobala hitpn.gon part danne nathuwa

  • @h.gwickramasingha9958
    @h.gwickramasingha9958 Рік тому +1

    Maittri nawanawa karna veta oba thuma keyana akarayata alokayak samaga veveda rup panna mulinma panna lassana Nalum malak pepana akarayai.anth awa tharumak na.

  • @upulindrajith8321
    @upulindrajith8321 2 роки тому +4

    සිතින් රූප පේනවා කියලා හිතාගෙන ඇස් පියාගත්තම නොයෙක් රූප පේනවා. ඒක සාමාන්‍ය දෙයක්.

    • @kushangunasekara5272
      @kushangunasekara5272 Рік тому +1

      අනිවා, හීන පෙව්නට ඒ හීන වලත් කිසිම තේරුමක් නෑනෙ, එහෙම පේන්නෙ අපේ යටි හිතේ තැන්පත්වෙලා තියෙන සිතුවිලි එකට එකතුවෙලා නිසා කිසිම තේරුමක් නැතිවෙන්න පුලුවන් , ඒ තෙවැනි ඇස විවර වීමක් නෙමෙයි , අනික තෙවැනි ඇස විවර කරගන්න උත්සහ කරන්න එපා . ඒක සෙල්ලමක් නෙමෙයි .

  • @anuruddikachandani8179
    @anuruddikachandani8179 2 роки тому +2

    ස්තූතියි ස්තූතියි ස්තූතියි ඔබට.

  • @chamindafernando9135
    @chamindafernando9135 Рік тому +1

    Theruwan saranaii...sthuthi

  • @nishanthisumanavira2882
    @nishanthisumanavira2882 Рік тому +1

    Godak sthuthiy 🙏🙏🙏

  • @heshanamasha1580
    @heshanamasha1580 Рік тому

    .ගොඩක් ස්තූතියි 🙂

  • @maheshnishan8582
    @maheshnishan8582 2 роки тому +4

    Thanx..bs..hoda deyak..

  • @disnakamadanayaka4502
    @disnakamadanayaka4502 Рік тому +2

    කුඩලිනි ශක්තිය අවට ගියට ගන්න බෙහැ මොකද එක ලබා ගන්න කෙම කිපක් තියෙනවා. ඔය කෙමයත් එකක්. මොනදෙ කොහොම වෙතක් පන්සිල් පද පහා රකින ඔනෙමයි. පුලුවන් නම් සොවමින් වහන්සෙලා රකින 28සිල් රකින පුලුවන් නම් හරි ඉක්මනින් ඔය ශාක්තින් අප වෙත ලගා වෙනවා.. ඉට පස්සෙ බලය ලෙබුනට පස්සෙ පන්සිල් රකින ඔනෙ නැ. ඔනෙම බලුවඩක් උනත් කරන පුලුවන් එකයි අත්ත හෙබෙයි පුතෙ පඋවෙඩනම් කරෙ බලෙ අරගෙන 3න් ගුනයකින් විදවන්න වෙනවා එක තමයි සෙබෙ තාත්වය. අනික ඔය වගෙ බලයක් ලෙබුන කෙනක් මෙ ලොකයෙ ජිවත් වෙන්නෙ හරි අක මෙත්තෙන් මොමඩ හෙමදෙයක්ම පෙදිලිව දකින පුලුවන් නිස.. 😊මම හොගක් බන බවනා කරල තියෙනවා ඔය ගෙන ගෙමුරෙන් අත්දෙනය කරලත් තියෙනවා එකයි කියන්නෙ ❤

  • @niman604
    @niman604 2 роки тому +5

    ස්තුතියි ඔබ තුමා ට 🙏🏿🙏🏿🙏🏿

  • @ranjaniekpw7706
    @ranjaniekpw7706 2 роки тому +2

    Teruvan saranai Devipihitai
    Obatumata

  • @kalyanidassanayake322
    @kalyanidassanayake322 2 роки тому +2

    Obathumata Bohoma pin ssthuthie wish wayatath obathumata thumata

  • @lalithsakalasooriya6303
    @lalithsakalasooriya6303 2 роки тому +4

    මේ මගින් මොකක්ද කරගන්න පුළුවන් කියලා සඳහන් කරන්න.ස්තුතියි ඔබට

  • @dayaranjith9997
    @dayaranjith9997 Рік тому +1

    තෙරැවන් සරණයි!!!🙏🙏🙏

  • @marasinghedilini9066
    @marasinghedilini9066 2 роки тому +4

    සුඛී දීඝායූකෝ භව 🎀

  • @wasanaboxing
    @wasanaboxing 2 роки тому +2

    Thank for sharing ..
    තෙරුවන් සරණයි ..
    ❤ වැදගත් වීඩියෝ එකක් ..❤

  • @nimsinimsi1820
    @nimsinimsi1820 2 роки тому +2

    Sthuthi.obathumata.theruwan.saranai

  • @hewagedanuwara9647
    @hewagedanuwara9647 Рік тому +3

    ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏අපිට දැනගන්න ආස අහන්න සැලසුවාට 🙏🙏🙏🙏තෙරුවන් සරණයි ඔබ තුමාට 🙏🙏🙏🙏🙏💐💐💐💐💐

  • @arunikulasinghe9899
    @arunikulasinghe9899 2 роки тому +3

    Thank you 🙏🙏🙏

  • @dilshanraj6015
    @dilshanraj6015 2 роки тому +2

    Thank you sir

  • @Neemni66
    @Neemni66 2 роки тому +7

    තෙරුවන් සරණයි ඔබ තුමාට 🙏🙏🙏🙏🙏💐💐💐💐💐

  • @niroshanirosha1371
    @niroshanirosha1371 2 роки тому +2

    ස්තුතියි

  • @umeshzanjeer3453
    @umeshzanjeer3453 2 роки тому +1

    බොහොම පිං

  • @wasanaboxing9062
    @wasanaboxing9062 2 роки тому +1

    Thank for sharing

  • @lakishruhith-ii9fs
    @lakishruhith-ii9fs 11 місяців тому

    ඇත්තෙන්ම පුළුවන් දෙයක් උත්සහ කරන්න

  • @umeshkavidu4478
    @umeshkavidu4478 Рік тому

    thanks

  • @premalalabeyratna7543
    @premalalabeyratna7543 Рік тому +1

    තේනුවර මහත්තය,මමත් ඔයාලගෙ කෙනෙක්, මම අබේරත්න ....මන්ත්‍රය නිවැරදිව ලියන්න එය උච්චාරණය නිවැරදි ව කල හැක.

  • @siromisirilanka3120
    @siromisirilanka3120 2 роки тому +2

    බොහොම පින් ඔබතුමා ට බුදු සරණයි

  • @nethradesilva8033
    @nethradesilva8033 Рік тому

    බුදුසරණයි බුදුසරණයි බුදුසරණයි 🙏🙏🙏,

  • @maheshnishan8582
    @maheshnishan8582 2 роки тому +1

    Thanx. Bs

  • @atozlife7727
    @atozlife7727 10 місяців тому

    භාවනාවේදී ඔබ කියන සියලු දේ මම අත්විදලා තියෙනවා. ඉදිරියට කලයුත්තේ කුමක්ද?

  • @Mihiraninilupa
    @Mihiraninilupa Рік тому

    Budu sarsnai

  • @jayalathakalatuwawa6012
    @jayalathakalatuwawa6012 2 роки тому +1

    Bohoma pin oba thumata. Deergausa Labewa!!!

  • @premalalabeyratna7543
    @premalalabeyratna7543 Рік тому +1

    Manthraya liyanna අපට හරියට වචන නිවැරදි ව ලියා ගන්න ඕන

  • @naveendraindika7774
    @naveendraindika7774 2 роки тому +11

    අමරදේවගේ සිංදුවක් හරි කමක් නෑ 432Hz එන විදිහට අහන්න.432Hz වලින් පටන් අරන් ඉහල සංක්‍යාට වලට යන්න.ඔබට වෙනස ආරම්භ වෙයි.ඒ දේට ගිජු කමින් කලොත් ඔබෙන් ඒ වෙනස ඈත් වෙනවාමයි.

    • @dinuranga11
      @dinuranga11 Рік тому +2

      කොහොමද එහෙම හදාගන්නෙ...✌

    • @MellowBoom-xn5wy
      @MellowBoom-xn5wy Рік тому

      kohomada ehema ahanne., kohomada hadaganne ?

    • @KareemaMan-ij4su
      @KareemaMan-ij4su 9 місяців тому

      මම ඇස් වහගෙන ගොඩක් ගාථා සෝස්ත්‍ර අහන කෙනෙක් තෙවැනි ඇස විවුර්ත කරන්න මොකුත් කරන්නේ නෑ සුර්ය වන්දනා විශ්ව මාතාව වන්දනා ශිව විෂ්ණු වන්දනා ජයෝ මුනින් දස්ස ඔවා මගේ දවසේ ආරම්බය තමයි කරන්නේ මම ඇස් වහගෙන මේ දේවල් කියද්දී මට අමුතුම ආලෝක සහිත දේවල් පේනවා රජ කලේ මාලිගා වගේ ගෙවල් English, film වල වගේ උල් වහල උස ගෙවල් ශිව දේවින්ගේ රුව සුදු පාට බුදුන් වහන්සේ ප්ලේන් එහෙක යද්දී බිම බැලුව හම පේන නගර වගේ පේන වලාකුළු වගේ මට හිත ගන්න බැරි දේවල් ඒ ඇයි කියලා මේ පිළිබද දන්න කෙනෙක් කියලා දෙන්න බාවන නොකර තුන් වෙනි ඇස විවෘත වෙනවද හැබැයි මම බාවනා නොකලට බුදුන් ජේසුස් අල්ල විශ්ව මාතාව මේ ලොව ඉන්න සියලු දෙවි දේවතාවුන් ඇන්ජල් සක්තින් නොපෙනෙන දේවල් තදින් විස්වාස කරන අදහන කෙනෙක් නිදා ගද්දි ඔඔම් සබ්දය එක එක ටෙක්නික් සද්ද අසමින් විශ්වයට දෙවියන්ට ඉර හද පෘතුවිය ශෝබාදහමට ස්තුතියි කරලා තමයි ඒ සබ්ද අහගෙන නිදා ගන්නේ ඔඔම් සද්දය ඇහෙද්දී මගේ කන් හිරි නළල වැටෙනවා නළල නලියනවා ඇස් පියවෙනවා එක එක හීන වගේ දේවල් පේනවා සල්ලි වැටෙනවා පේනවා ඒ ඇයි කියලා දන්නවා නම් කියලා එවන්න අනන්ත සක්තින්ගෙන් පිරි මගේ විශ්ව මාතාවට අනෙක වාරයක් අරිගතෝ අරිගතෝ අරිගතෝ

  • @thamarabasnayake8950
    @thamarabasnayake8950 2 роки тому +3

    මන්ත්‍රය සඳහන් කරන්න🙏

  • @nilminisamarakoon2569
    @nilminisamarakoon2569 2 роки тому +16

    සිහියෙන් කරන හැමදේටම කාලයක් නම් නැහැ.. ඒ වගෙම තෙවැනි ඇසත් අනිත් හැමදේමත් අපි තුලයි... ගොඩක් අය කියනව තෙවැනි ඇස.. චක්‍ර7 ඕපන් කරන්න එපා නොදැන කියල... ඒත් මම අත් දැකල නැති නිසා පිලිගන්නේ නැහැ... හේතුව.. මේවා මා තුලයි තියෙන්නෙ... එලියට ගත්තාම පාවිච්චියට මෙහෙම වෙනව නම්... මේ පරමාණු නිසා මම කුඩු වෙලා කෑලිවත් ඉතුරු වෙන එකක් නැහැනෙ.. මේ වැරදි වැටහීමේ බය ඇති උනේ මා කෙරේම නේද... අනුන්ගේ දේ පාවිච්චියට බය නැති අපි.. අපේ දේට පුදුම බයක්... මෙතනයි අපි දුර්වල .. ඒ නිසා අපේ දේ අපි බලමු... මග පෙන්වන කෙනාත් කොහේ හිටියම මොකද... විවේචනය නෙවේනෙ ඕනෙ... අපේ වැඩේනෙ.. ශක්තිමත් නම් එඩිතර නම් වැඩේට බහිමු .... මම එහෙම නිසයි ... මේ කමෙන්ට් ඔක්කටම හරියන්න ලීවේ.. යමක් විසඳා ගැනීමට තර්ක කරමු... ඒත් ගැරහීමට නම් මා සමග තර්ක කරන්න එපා...එහෙම අදහසකින් ලීවෙ නැති නිසා.. ප්ලීස් ..

    • @tubemart502
      @tubemart502 2 роки тому +1

      👌👍

    • @yoshitha9826
      @yoshitha9826 2 роки тому +8

      සිරාවටම ඒක ඇත්ත. මමත් ඕක හැම දාම කරනවා. මුල් දවස්ටිකේ එලියක් විතරයි පෙනුනේ ඒත් දැන් මොනාද මන්දා රූපත් පේනවා කටවල්, ඇස් ,ඔලු වගේ ගොඩක් පේනවා .
      මේක කරන්න නිකන් බය වෙන්න ඕන නෑ මොකද බය වෙන්නෙ අපේ මනස. ඕකෙ ඔය කියන තරම් බලයක් තියෙනව කියල මම හිතන් නෑ. බය නැති කෙනෙකුට මේක කරන එක මහලොකු දෙයක් නෙවෙයි. මොකද ඔයා බය උනොත් තමයි ඔයාගෙ මනසට මේක දරාගන්න බැරි වෙන්නේ. ඒත් ඒත් ශක්තිමත් මනසක් තියෙන කෙනෙකුට මේක කරන්න පුලුවන්. මම මේක ලිව්වේ ඔයාගෙ කමෙන් එක දැකල මම හිතනව ඔයා වගේ තවත් අය මේ වීඩියෝ එක බලන්නැති කියල. මේක කියවපු අයට ස්තූතියි!!!

    • @tubemart502
      @tubemart502 2 роки тому

      Oya meka hadadama shrawanaya karanawada kiyanna

    • @yoshitha9826
      @yoshitha9826 2 роки тому +2

      @@tubemart502 ඔව් හැමදාම හවස 3.30, 4.00 වගේ වෙද්දි

    • @tubemart502
      @tubemart502 2 роки тому +1

      @@yoshitha9826 l
      Alokayak penna kochchara kal giyada oyata

  • @rosiperera6524
    @rosiperera6524 2 роки тому +1

    තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @budumaga9149
    @budumaga9149 2 роки тому +2

    මෙත්නින් හෙයාට කුමක් කල යුතුද ඒ ගැන විඩියොවක් කරන්න

  • @LakshanBuddika-n7f
    @LakshanBuddika-n7f 9 місяців тому

    Good niws

  • @dinushkakularathna4206
    @dinushkakularathna4206 2 роки тому

    Budusaranai

  • @lathakaluarachchi3612
    @lathakaluarachchi3612 Рік тому +1

    මේ වගේ මනස ඒකාග්‍ර කරන වෙලාවට ඇඩ් දාන්න ඵපා .හිත රිදෙනව සහ බිදෙනව.. චැනල් එක එපා වෙනවනේ...මේ වගේ හොද දේවල් හිත නිස්කලංකව තියාගන්න ඕනේ අනේ ඔබතුමාට පුලුවන් නේද මේ ඇඩ් දැමීම නවත්වන් .

  • @AshaUdayangani-h4g
    @AshaUdayangani-h4g 8 місяців тому

    ❤❤❤❤❤

  • @2001blackwolf
    @2001blackwolf 2 роки тому +1

    Great ..its better if you can play manthr separately please

  • @wasanaboxing
    @wasanaboxing 2 роки тому +2

    ආයුබෝවන් ❤

  • @jeewaniwijesuriya5853
    @jeewaniwijesuriya5853 2 роки тому +8

    3rd eye eka me kiyana vidihata ikmanin open vena ekak neme. Bavana karala loku practice ekak tiyana kenektath 3rd eye open venna loku kalayak yanava. Man eka practise eken danna kenek.

  • @malaniweerasekara2995
    @malaniweerasekara2995 2 роки тому +67

    මෙහෙම ලේසියෙන් තෙවැනි ඇස විවෘත කරන්න පුලුවන් නම් ඉසිවරු හිමාලයෙ දුක් විඳීවිද...???

    • @madurangawijesinghe4754
      @madurangawijesinghe4754 Рік тому

      උත්සාහ කරන්න😊

    • @prabhathsandaruwan910
      @prabhathsandaruwan910 Рік тому +1

      අනේ හුකේ නන්නානේ..🤣🤣🤣

    • @KanishkaBandra
      @KanishkaBandra Рік тому

      ඔයාගෙ කතාව ඇත්ත

    • @preethiperera9261
      @preethiperera9261 Рік тому +13

      ​@@prabhathsandaruwan910 ආද්‍යාත්මික බික්ශූන් නාලිකාව බලන්න එකේ පියවරෙන් පියවර කියා දෙනවා ඒක බැලුවාම මේ කියන දේ වැටහේවි .උත්සාහ කරන්න

    • @naveendraindika7774
      @naveendraindika7774 Рік тому +3

      ඉක්මන් සහනය ද .කොත්තු දානවා වගේ තෙවන ඇස අවදි වෙන්නෙ නෑ.අභ්‍යාස කරන්න ඕනා.

  • @dayaranjith9997
    @dayaranjith9997 Рік тому +2

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @SuguSudu
    @SuguSudu 5 місяців тому

    Eka eka pata aloka wenas wewi penawa

    • @Welawa
      @Welawa  5 місяців тому

      ස්තුතියි ඔබට තෙරූවන්.සරනයී ❤

  • @Nihara333
    @Nihara333 2 роки тому +13

    මන්තරය වෙනම දන්න බැරිද යොගි තුමා 🙏💚❤️

  • @TelevisionworldHD
    @TelevisionworldHD Рік тому

    මටනම් මන්ත්‍රය හරියට තේරුනේ නෑ. මුමුනනව විර්තරයි 👍

  • @jokerking456
    @jokerking456 Рік тому +1

    Apita owa kiyanna kalin oya aha vivara karagaddada kiyannako

  • @thusarasadakalum8407
    @thusarasadakalum8407 Рік тому

    Ko balanna vivurtha karapu aya😊

  • @ChinthaKariyawasam-q6i
    @ChinthaKariyawasam-q6i Рік тому

    Bavana karaddi kalu bolayak vani deyak penee eya ahak bavata pat una eaya pahadili karanna

  • @wasanthakumara3888
    @wasanthakumara3888 Рік тому +1

    Mantharaya danna puluwanda

  • @upalirajapaksha7357
    @upalirajapaksha7357 2 роки тому +14

    වෛද්‍ය තුමනි මන්ත්‍රය පෙනෙන්නට සලස්වන්නේ නම් ස්තුතියි .

  • @LorenchoLo
    @LorenchoLo 7 місяців тому

    Isthu thi imaniyanii

    • @Welawa
      @Welawa  7 місяців тому

      🙏🙏🙏🙏❤

  • @thusharidharmadasa5738
    @thusharidharmadasa5738 2 роки тому +3

    කලු සුදු බුදුරුවක්

    • @nawatime_titha
      @nawatime_titha 2 роки тому +1

      "ආරම්භයේ සිට අදුරක් හෝ ආලෝකයක් තිබී නැත."
      නොරැවටෙන්න ..

  • @podda-777
    @podda-777 2 роки тому +2

    කොල පාට තනි

  • @ashikaganga3533
    @ashikaganga3533 2 роки тому +2

    🙏🙏🙏🙏

  • @shaliBro-ff2ze
    @shaliBro-ff2ze 11 місяців тому

    Mulinma eka parta thewani asa viurtha krnne ne anith චක්‍ර tika open krnna one nethnm godk prshna wlta muhuna denna wenva athuru perethi pala wadi

  • @janakarajapaksha9307
    @janakarajapaksha9307 2 роки тому

    Sthuthi

  • @prashabanduwardana3354
    @prashabanduwardana3354 8 днів тому

    Ki serayak witara karanna oneda man 2 kara penune ne

  • @ashirathnayaka-xs6xy
    @ashirathnayaka-xs6xy Рік тому +1

    කෝල පාට ආලෝක වලින් කියැවෙන්නේ මොනවාද

  • @SamanlathaBandara-kz1qy
    @SamanlathaBandara-kz1qy Рік тому +1

    😮

  • @weerathungaarachchikanthie133
    @weerathungaarachchikanthie133 Рік тому +2

    🙏🙏🕉️🕉️🕉️🕉️🙏

  • @besttraxxasfan253
    @besttraxxasfan253 2 роки тому +1

    Lqsssana rupath penuna kausudu rupath penuna lasssana budu rupa penuna

  • @sadamalisadamali7715
    @sadamalisadamali7715 2 роки тому +1

    🙏💐🙏💐🙏💐🙏💐🙏💐

  • @nusharaaluwihare6053
    @nusharaaluwihare6053 Рік тому +1

    Om shabdayata samanai neda