ඉල්ලන සියල්ල ලැබෙන පිණිස || විශේෂ යාච්ඤාව 🙏 || Pastor Duleep Chathuranga

Поділитися
Вставка
  • Опубліковано 25 гру 2024

КОМЕНТАРІ • 1,1 тис.

  • @ammq9747
    @ammq9747 14 днів тому +4

    Mamath baudya... ma oba wahansewa wiswasa karanawa

  • @wasanadil7439
    @wasanadil7439 11 місяців тому +99

    මම බෞද්ධ.ඒ උනත් මම ජේසුස් වහන්සේ විශ්වාස කරනවා.

  • @SingamkuttiAchchigedon
    @SingamkuttiAchchigedon 9 місяців тому +149

    මමත් බුද්දාගමේ මම ජේසුස් වහන්සේ කෙරෙහි විස්වාස කරනවා

  • @chathugamage5498
    @chathugamage5498 6 місяців тому +36

    මං ඉල්ලනවිට ජේසුස් වහන්සේ මට ලබාදෙනබව අත්දැකීමෙන්ම විශ්වාස කරනවා මමත් බුද්දාගමේ කෙනෙක්.

  • @rohanashelton5834
    @rohanashelton5834 9 місяців тому +4

    Math බෞද්ධ .. eeth mn adre krnne jesus wahanseta. danenawa ..

  • @KumariKumari-bs3xe
    @KumariKumari-bs3xe 6 місяців тому +29

    මම බුද්ධාගම ඒත් ජේසුස් වහන්සේ විශ්වාසයි

  • @Pathmini-j3v
    @Pathmini-j3v 9 місяців тому +2

    Amen 🙏

  • @vempliiiiiii
    @vempliiiiiii 9 місяців тому +2

    Haleluya❤❤❤❤❤❤

  • @kapilasuriyabandara-nf4or
    @kapilasuriyabandara-nf4or Рік тому +16

    2024 අද පලවෙනිදා ඔබගේ යැදුම් අසා ඒ මොහොතේම මා ආර්ථිකව සපලවත් උනා.මට ඒ මොහොතේම මුදල් ලැබුනා.දෙවියනවහන්සේටත් පාස්ටර් ඔබටත් ස්තූතිය් 🙏

  • @supunchathuranga303
    @supunchathuranga303 2 місяці тому +6

    මම බෞද්ධ. මම ක්‍රිස්තියානි ආගමටත් කැමතියි. පල්ලි යනවා ⁣සියලුම දෙනා හට ජේසු පිහිටයි

  • @dammikaedirisinghe4934
    @dammikaedirisinghe4934 7 місяців тому +30

    මම බුද්දාගමේ ඒත් ජේසුස් වහන්සේ පිහිට මට ලැබේවි යැයි ලොකු විස්වාසයක් මගේ සිතේ ඇත ආමේන් 🙏🙏🙏
    ශාන්ත අන්තෝනි මුනිදුනි ඔබගේ පිහිට ලැබේවා

  • @LakmalPerera-hl2no
    @LakmalPerera-hl2no 6 місяців тому +25

    මම බෞද්ධ මමත් ජේසුස් වහන්සේ විශ්වාස කරනවා ❤❤

  • @nisalikumari4685
    @nisalikumari4685 Рік тому +37

    ජේසුස් වහන්සේගේ පිහිටෙන් මගේ මහත්තයාගේ මත් පැන් බිම නතර කරගන්න ඔබ වහන්සේගේ ආශිර්වාදය ලැබෙිිවා මගේ පවුලේ සාමය සතුට ලැබෙිිවා ජේසු පිහිටයි

    • @shenedirisinghe
      @shenedirisinghe Рік тому +1

    • @Ajith-eb2rq
      @Ajith-eb2rq 11 місяців тому

      jesu wansega pihiten mage siyalu amarukam duruwenna ona

    • @bandararathnayake4289
      @bandararathnayake4289 10 місяців тому

      jasu thumiya namanm mata ahima wsnna yana kada rakiyawa hata idamma mata labawa

    • @KusumawathiKusumawathi-nt7qz
      @KusumawathiKusumawathi-nt7qz 10 місяців тому

      Magey ❤ jausus ❤ piyaneni 💗 obewahansey ❤ apete ❤ udukerenne ❤ piyaneni ❤ haleluya 💗

    • @NewA04-d2u
      @NewA04-d2u 10 місяців тому

      ,,

  • @umashaprebodani1521
    @umashaprebodani1521 7 місяців тому +24

    මමත් බුද්දාගමේ එත් මම ජේසුස් වහන්සේව කෙරෙහි ගොඩක් විස්වාස කරනවා

  • @sewwandisethara
    @sewwandisethara Рік тому +14

    අබ්බා පියානනි ඔබවහන්සේට ස්තුති ප්‍රසන්ශා වේවා ....

  • @tharangapathirage
    @tharangapathirage Рік тому +3

    Jesuni obawahansege namayen nayabarin midenna mudal galaenna salaswanna matath pawule ayatath sahanaya salaswanna dewiduni obawahanseta sthuthi wewa

  • @DimuthuSrimal-dq8fp
    @DimuthuSrimal-dq8fp 4 місяці тому +14

    මමත් බුද්ද අගමේ මාටත් ජෙසුස් පියනන් විස්වාසයි❤❤❤

    • @nethuwijewardana9347
      @nethuwijewardana9347 3 місяці тому

      Me too

    • @SimaM-x8h
      @SimaM-x8h 3 місяці тому

      මමත් ජෙසුස් වහන්සෙ ගෙන් ඉල්ලපු දෙ ඉස්ටවෙන්න ඔන අා මෙන් ජෙසු පිහිටයි

  • @IroshanIroshan-i1w
    @IroshanIroshan-i1w Рік тому +12

    ජෙසුස් වහන්සයනි මට මානසික සුවය දෙන්න

  • @PasindiDilmini
    @PasindiDilmini 6 місяців тому +22

    මමත් බුද්ධාගමේ. මමත් විශ්වාස කරනවා ජේසුස් වහන්සේ මට පිහිටවෙනවා කියලා. ඔබ වහන්සේ මටත් සැමියාටත් දරුවන් දෙදෙනාටත් ආශිර්වාද කරන්න ආමෙන්...ආර්ථිකය දියුණු කරන්න කියලා ආශිර්වාද කරන්න පියතුමනි.....❤❤🙏🙏🙏

  • @VijesundaraVijesundara-j3t
    @VijesundaraVijesundara-j3t 11 місяців тому +4

    ජේසුනි ඔබවහන්සේගේ නාමයෙන් සියලු ප්‍රශ්න වලින් මා නිදහස් වේවා ආමේන් ආමේන් ආලේලුයියා

  • @SuneethaPedige
    @SuneethaPedige 4 місяці тому +11

    මම හදවතින් ම ඔබව ව්ස්වාස කරමි මම බුද්ධ හගමේ කෙනෙක් ඒත්.මම මට ව්ස්වාසයි ජේසුස් වහන්සේ ආමෙන් ආමෙන් ❤❤❤❤❤❤

  • @kithminimsara6528
    @kithminimsara6528 Місяць тому +5

    ජේසුස්වහන්සේගේ නාමෙන් මගේ මහත්තයට රට යන්න ලේබෙව ජෙසුනේ.

  • @Chana-x1b
    @Chana-x1b 7 місяців тому +19

    මම බුද්ධාගමේ.මම ආසයි පල්ලි යන්න.අනේ ඡේසුනි මට මගේ ප්‍රශ්න ටික විසදගෙන මගේ දරු දෙන්නත් එක්ක සතුටින් ඉන්න ලැබෙන්න පිහිට ලබා දෙන්න.

    • @AjithPeiris-ug3lm
      @AjithPeiris-ug3lm 6 місяців тому

      Viswasayen adahanna.aniwaryen pihita lebenawa.

  • @asha117
    @asha117 9 місяців тому +7

    මම බුද්දාගමේ ඒත් ජේසුස් වහන්සේ මට පිහිට වෙනවා ✝️🙏🙏🙏 මං මට විශ්වාසයි

  • @SamanthiHerath-y5v
    @SamanthiHerath-y5v 8 місяців тому +10

    නිරෝගී දරුවෙක් මගෙන් කුසට pam ලැබේවා !

  • @chapanilmini239
    @chapanilmini239 Рік тому +10

    මගේ අවශ්‍යතා ඉටු කරන්න ජේසුනි..... ❤️🙏amen ❤️🙏

  • @NayanaKumari-f9e
    @NayanaKumari-f9e 9 місяців тому +5

    මගේ පුතාගේ රුමේනියානු රටට යන්න සියලු දේ කරලා තියෙන්නේ ජේසූ තාත්තේ පුතාට ඉක්මනින් යන්න පිහිට වෙන්න ජේසුනී ආමේන්

  • @Skssks-ly9zw
    @Skssks-ly9zw Рік тому +3

    pianani obayi mage jivithe

  • @sarahsarah5162
    @sarahsarah5162 Рік тому +13

    දෙවියන් වහන්සේට ස්තුති වේ වා ප්‍රසංසාව එහෙම army 🤲🤲

  • @EverestaFernando
    @EverestaFernando 6 місяців тому +7

    ස්තුති වේවා ස්වාමීනි
    ප්‍රශංසාවේවා ස්වාමීනි
    මහිමය වේවා ස්වාමීනි
    ආලේලුයියා ආලේලුයියා ආලේලුයියා!🙏🙏🙏🙏

  • @සුජීවා-ෂ9ෆ
    @සුජීවා-ෂ9ෆ Рік тому +13

    ආදර ජේසුනේ ... මාගේ සිතේ බලාපොරොත්තු ඉටු කර දුන මැනව!! ඔබේ උතුම් වූ නාමයෙන් 🙏 ❤️ 🙏

  • @Pathmini-j3v
    @Pathmini-j3v 9 місяців тому +3

    Amen 🙏 ❤🇧🇭🇧🇭

  • @sriyanthilatha9268
    @sriyanthilatha9268 11 місяців тому +4

    හාලෙලුයියා ස්තුතිවෙිවා දෙවියන් වහන්සේට ප්‍රශංසා වෙිවා

  • @Wimala-p3d
    @Wimala-p3d Рік тому +7

    යේසු නේ ස්තුතියි ස්තුතියි ස්තුතියි මගේ බලපොරෝතු ඉෂ්ට කරදෙන්න යේසු නේ ආමෙන්

  • @SunilSenarathna-cu9dn
    @SunilSenarathna-cu9dn 5 місяців тому +2

    මගෙ ජෙසු වහන්සේ මට විශ්වාස යි

  • @thejaniweerakoon3185
    @thejaniweerakoon3185 Рік тому +7

    දෙවියන් වහන්සේට අසිර්වාදය නිරතුරු හිමිවේවා 🙏🏿

  • @SandaseyaGamlath-jq5yq
    @SandaseyaGamlath-jq5yq 13 днів тому +1

    ආමෙන් මට විශ්වාස ජේසුනි. 🙏ආමෙන් ආමෙන් 🙏🙏🙏

  • @ishanirox1327
    @ishanirox1327 Рік тому +6

    ආමෙන් ජෙසුපිහිටයි පාස්ටර්

  • @mangalmangalasangiwa
    @mangalmangalasangiwa 8 місяців тому +13

    මම බුද්දාාගමේ එත්මං පල්ලි යන්න ආසායි ජේසුස් වහන්සේ ගේන් මම මගේආදරය ලබා දෙන්න

  • @RanjanFernando-mw9ng
    @RanjanFernando-mw9ng 9 місяців тому +3

    Amen Amen Amen God bless you and all

  • @MadaviShashikala
    @MadaviShashikala 4 місяці тому +3

    ජේසුනේ මගේ ඉතාලි විදේශ ගමන ඉක්මනින් සාර්ථක කර දෙන්න .. ආලේලුයියා ආලේලුයියා ❤❤ආමෙන්...

  • @සුජීවා-ෂ9ෆ
    @සුජීවා-ෂ9ෆ Рік тому +7

    මගේ සිතේ ඇති බලාපොරොත්තු ඉටු කර දුන මැනව!! පියාණෙනි 🙏❤️🙏❤️🙏❤️

  • @SewwandiHarshani-uq6wo
    @SewwandiHarshani-uq6wo 6 місяців тому +6

    ජේසුස් වහන්සේගේ නාමයෙන් මන් ඉල්ලන දේ මට ලබා දෙනවට ඔබ වහන්සේට අනේක වාරයක් ස්තුතියි මගේ පියාණනි 🙏🙏

  • @DasunSameera-go4fq
    @DasunSameera-go4fq Місяць тому +2

    මම බුද්දාගමෙ එත් ජෙසු පියානන් විශ්වාසයි ඔබ වහන්සෙ මගෙ බලාපොරොත්තු ඉශ්ටකරනවමයි

  • @nandasirirandeniya5430
    @nandasirirandeniya5430 Рік тому +6

    දෙව්පීයානනි ,ඔබට ස්තුති වේවා ප්‍රසන්සා වේවා මහිමය වේවා 🙏💕හදවතින්ම💕 පතමි පාස්ටර්ට ❤ආශ්‍රිර්වා ද කල මෙනවී ❤🙏❤දේව තාත්තේ

  • @hdfhuududud3943
    @hdfhuududud3943 Рік тому +5

    ආමෙින් හාලේලුයා පෙුසංසාවෙිවා මහිමය වෙිවා ස්වාමීනි 💕👏💕👏💕👏💕👏 ♥️🙏♥️🙏♥️🙏♥️🙏♥️🙏♥️

  • @SureshVijay-r1r
    @SureshVijay-r1r Рік тому +8

    ආමෙන් හලෙලුයියා ප්‍රසංසා වේවා මහිමය වේවා මගේ ජේසුනි මගේ පියාණෙනි ❤❤❤❤❤❤❤❤❤❤

  • @sureshkumara8294
    @sureshkumara8294 Місяць тому +2

    ජේසුගේ.නාමේන්.මෙගෙ.පවුල.එකතු.වේවා.ආමේන්

  • @KavindyaWijesinghe-b9m
    @KavindyaWijesinghe-b9m Місяць тому +3

    ජේසුනි මම ඔබ කෙරෙහි විශ්වාස කරමි 🙏🙏🙏

  • @pawanipawani9789
    @pawanipawani9789 11 місяців тому +3

    ජීවමාන දෙවියන් වහන්ස මාගේ විදේශ ගත වීමේ සිහිනය ඉක්මනින් හැබෑ වේවා ආලලුයියා

  • @lakshikagevanti8855
    @lakshikagevanti8855 Рік тому +4

    හාලේලුයියා ⁣ජිවමාන දෙවි තාත්තේ මගේ හිතේ තියන දුක වෙිදනාව මගේ ශරීර යෙන් පහකරලා මගේ හදවත සතුටින් සමාදාානෙන් පුරවන්න ආමෙින්

  • @keshanisewwandi9875
    @keshanisewwandi9875 7 місяців тому +13

    දෙවියනේ මමත් බෞද්ධ යෙක් ඒත් ඔබව විස්වාසයි මම ඉල්ලන්නේ පියානනී මගේ මහත්තයාගේ අරක්කු බීම නවත්වලා දෙන්න දෙවියනේ මමයි මගේ දරුවන්ටයි පිහිටක් වෙන්න දෙවියනේ

  • @sltv3647
    @sltv3647 11 днів тому +1

    මන් බෞද්ධ.මන් ජේසුස් වහන්සේව විශ්වාස කරනවා.අනේ ජේසු තාත්තේ මට පිහිට වෙන්නෙ 😢 මගේ ඔලුවට ලොකු බරක් වෙලා තියෙන දේට මට පිහිට වෙන්න ජේසුනි.ආමෙන්❤

  • @menikemenike7903
    @menikemenike7903 Рік тому +6

    ආමෙන් ආමෙන් ආමෙන් 🙏

  • @Kaveeshahansamali-p2h
    @Kaveeshahansamali-p2h Місяць тому +2

    ජෙසුනි මෙ ලොකෙ සිටින සැම කෙනෙකුටම ආහාරයට යමක් ලබා දෙන්න...............❤️‍🩹✝️

  • @K.MchandrawathieChandrawathie
    @K.MchandrawathieChandrawathie 4 місяці тому +5

    Piyanani mn buddagame Eth mn obathumagen pihita Ella sitinawa Mata mage edama vikunaganna lebewa

  • @JayathilakaBanda-g4h
    @JayathilakaBanda-g4h Місяць тому +5

    mama bawbba unath .Jesus wahanseta hadawathinma garu karanawa viswasa karanawa.mata me dan athiwenna ithirenna mudal labadenna . mage jesus piyaneni !!!

  • @chaturikaskadar3395
    @chaturikaskadar3395 Рік тому +8

    ආමෙන් ආමෙන් 🙏🙏🙏🙏 ස්තුතියි පියානනි මට පිහිට වන නිසා

  • @ShashiDrsilva
    @ShashiDrsilva 11 місяців тому +6

    අතේ සත පහක් නැ මට ආශිර්වාද කරන්න ජෙසුස් වහන්සේ 😢මගෙ අම්මා තාත්තා නිරොගිව සිටින්න දෙවිතුමනී

  • @IroshanIroshan-i1w
    @IroshanIroshan-i1w Рік тому +2

    ජෙසුස් වහන්ස මට මනසික සුවය ගෙන දෙන්න 🙏

  • @shanthimadushanikaliyanage9309

    ස්තුති පියානෙනි ආමෙන් ❤️❤️❤️❤️❤️❤️❤️❤️ගොඩාක් ආදරෙයි ස්තුති පියානෙනි ආමෙන් ස්තුති පියානෙනි අබ්බා පියානෙනි මට ඇද හිල්ල වැඩි කරන්න ආදර පියානෙනි ආමෙන් ❤️❤️❤️❤️❤️❤️❤️❤️ගොඩාක් ආලෙයිලුයියා

  • @SaumyaPrabodani-p5s
    @SaumyaPrabodani-p5s 8 місяців тому +16

    දෙවි පියානනි දරුවෙක් බලාපොරොත්තු වෙන් ඉන්න මට ආශිර්වාද කල මැනව ආමෙන්🤲🤲❤️❤️🙏🙏

  • @Kim_Jekyung
    @Kim_Jekyung Рік тому +7

    ජෙසුස් වහන්සේ නාමයෙන් මගේ සැමියාට ස්ථිර රැකියාවක් ලැබේවා .❤❤❤❤❤

  • @MadusanaiSamadika
    @MadusanaiSamadika 10 місяців тому +4

    ස්තූතියි ප්‍රසංසා වේවා. ජේසු පිහිටයි 🙏🙏🙏🙏

  • @piyaseelisilva3673
    @piyaseelisilva3673 10 місяців тому +4

    මහිමය වේවා දෙව්පියානෙනි...ස්තුති වේවා ..මගේ හැම ප්‍රශ්නයක්ම විසදාදුන් ඔබ වහන්සේට නමස්කාර වේවා ....මගේ දරුවා ආරක්ෂා කර දෙන්න ...ඔහුට දරාගැනීමේ ශක්තිය ලබාදෙනු මැන ස්වාමීනී...

  • @harshikasilva1545
    @harshikasilva1545 4 місяці тому +3

    Mama palli gihin na mata palli yekata yanna labewa mage manesa suwepath wewa❤❤❤❤ Amen

  • @ChandimaKumuduni-l1k
    @ChandimaKumuduni-l1k 10 місяців тому +4

    ජේසුස් වාහන්සගේ පිහිටෙන් මගේ විදෙස් ගමන සාර්ථක වෙන්න ..ජේසු පිහිට යි

  • @thilinibhagya-u4c
    @thilinibhagya-u4c 26 днів тому +2

    ජේසුස් වන්සේ ගැන මට වුශ්වාසයක් තියෙනවා.අනේ මට ලංකාවට යන්න පිහිට වෙන්න ජේසුනේ ආමේන්. 🙏😞

  • @SieewaEndu
    @SieewaEndu 8 місяців тому +3

    මම බුද්ධාගමේ ඒ උනාට මං ගොඩාක් ජේසුස් වහන්සේ කෙරෙහි විශ්වාසය තබනවා මං ගොඩක් ආසාවෙන් ආදරයෙන් අදහනවා ඒ වගේම මම ඉල්ලන දේවල් මට ලැබිලා තියෙනවා ජේසුස් වහන්සේට මම ප්‍රේම කරනවා ❤❤❤❤

  • @sriyanthilatha9268
    @sriyanthilatha9268 11 місяців тому +3

    හාලෙලුයියා ස්තුතිවෙිවා දෙවියන් වහන්සේට ප්‍රශංසා වෙිවා ස්තුති වෙිවා නමස්කාර වේවා මහිමය වෙිවා ජේසුනි ප්‍රසන්සා වෙිවා හාලෙලුයියා හාලෙලුයියා හාලෙලුයියා පාස්ටර් ජේසු පිහිටයි, 🦅

  • @udeshikaprabodani52
    @udeshikaprabodani52 8 місяців тому +6

    ආදර පියාණනි මගේ මහත්තයාට ඉක්මන් සුවය ලබා දුන මැනව... ආමේන්....

  • @asankapradeep6805
    @asankapradeep6805 Рік тому +1

    Mage jesuge pihiten mage hema balaporoththuwakma ituwi ikmanin lankawta yanna lebewa ma hata mudal lebi ikmanin lankawta yanna lebewa mage jesuni ma hata mudal lebi ikmanin lankawta yanna lebewa mage jesuni

  • @sujanimangala
    @sujanimangala 5 місяців тому +4

    Prasnsa wewa piyaneni mage wachnayata ahun kan denawata ❤❤ ❤

  • @shiromavirajani6409
    @shiromavirajani6409 Місяць тому +2

    Mama Buddhis ath mn jesuwa adahanawa

  • @damayanthifernando3849
    @damayanthifernando3849 3 місяці тому +3

    I am a Buddhist. but I believe in jesus.jesus showed me miracles. you are my god loving God ❤

  • @Rajesh-h4l3w
    @Rajesh-h4l3w 11 місяців тому +2

    ජේසුස් වහන්සේගේ පිහිටෙන් මගේ මහත්තයාටත් මටත් රැකියාවක් හම්බවෙන්න කියලා ඉල්ලනවා ස්වාමිනි

  • @kalpanimatalehewa865
    @kalpanimatalehewa865 8 місяців тому +3

    මගෙ පියාණෙනි...අපිව ණය බරින් නිදහස් කරන්න...මම ගොඩක් මානසික පීඩනයකින් ඉන්නෙ..ඒ නිසා සමහර වෙලාවට හිතට එන පව්කාර සිතුවිලි නැති කරලා දෙන්න මගෙ පියාණෙනි....

  • @gamingmadufreefrai2499
    @gamingmadufreefrai2499 Місяць тому +1

    මන් බුද්ධාගම මටත් පිහිට වන්න ජේසු පියානනී මට කන්න බොන්නවත් නැතිවෙලා ඉන්නේ මට ඉඩමක් ගන්න පිහිට වන්න ස්වාමිනි මට මුදල් ප්‍රශ්නෙට පිහිට වෙන්න ස්වාමිනි

  • @damayanthirathnayakarathna9626
    @damayanthirathnayakarathna9626 5 місяців тому +3

    මම බෞද්මට ජේසුස් වහන්සේ විස්වාසයි 🙏🙏🙏❤️❤️

  • @SachiniKaushalya-vg7pq
    @SachiniKaushalya-vg7pq 6 місяців тому +2

    ජේසුනි මට අශිර්වාද කරන්න , මට තියෙන ගැටලු විසද ගැනීමට ඔබ වහන්සේගේ ශක්තිය ලබා දෙන්න මගෙ පියානෙනි ආමේන් 🙏🙏🙏🙏

  • @rohinijayasinghe5337
    @rohinijayasinghe5337 Рік тому +4

    ජේසුස් වහන්සේගේ නාමයෙන් නාමයෙන් මගේ අම්මට ස්ථීර රස්සාවක් ලැබේවා...❤❤❤❤❤🙏🏽🙏🏽

  • @yanushalakmali3069
    @yanushalakmali3069 Місяць тому +1

    Mama buddagame . Mama ක්‍රිස්තියානි ආගමට ගොඩක්ම කැමතියි.මට ජේසුස් වහන්සේ සත්‍යයි❤❤

  • @mdsiyanisiyani5755
    @mdsiyanisiyani5755 Рік тому +8

    Amen, halealuya,jeasu jeewamaanai,,thank you so much Jesus, praise the Lord Jesus, thank father.💙💙💙💙🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏

  • @shali5143
    @shali5143 Рік тому +2

    Mage pawle siyalu dena sathutin sitinnanata ashirwada karanna samagiya athiwenna me yachcha wen jesune sthuthi mage pawle siyalu denama sathutin thiyanna me karadara prashna nathikarala denna dewiyane

  • @kalyanicool3530
    @kalyanicool3530 4 місяці тому +3

    Mama.buddhagama.matamage.duyaniya.ekka.kata.karanna.labewa.jesu.pihitai

  • @KantiH-ck3fo
    @KantiH-ck3fo 3 місяці тому +2

    දෙවියන් වහන්සේට ස්තූති වේවා ප්‍රසංසා වේවා ප්‍රසංසා වේවා මහිමය වේවා ගෞරව වේවා නාමස් කාර වේවා ස්වාමින් වහන්සේට අනෙක වාරයක් ස්තුතියි වේවා ස්තුතියි ජේසු පිහිටයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ThanujaNandasiri-g4c
    @ThanujaNandasiri-g4c Рік тому +4

    ජේසු පියාණන්ට ස්තුති වේවා.

  • @NilanthiMendis
    @NilanthiMendis 5 місяців тому +4

    ජෙසුනි මගේ හිතේ තියෙන බලාපොරොත්තු ඉටුකර දෙන්න ජෙසුනි

  • @දාර්ශනිසමන්කුමාරි

    ජේසුපහිටයි 🙏🙏🙏🤲🤲🤲❤️❤️❤️ආමෙන්... ජේසුස් වහන්සේ ගෙපිහිටින් මව නයබරින් නිදාස්කරදෙන්න දෙවිපියානනි. 🤲🤲🤲🙏🙏🙏

  • @NishanthiRathnayaka-e5l
    @NishanthiRathnayaka-e5l 9 місяців тому +4

    මමත් බුද්ධාගම ඒත් ජේසුස් වහන්සේ විස්වාස කරනවා

  • @chandanapathirana-v1w
    @chandanapathirana-v1w 8 місяців тому +2

    Jesu thaththe oba vahanvege pihitin mage seeyava Suva karanna🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @AmandiMaldeniya
    @AmandiMaldeniya 5 місяців тому +4

    ❤❤❤man bauddayek.bududahama wagema Jesus wahanseda man sathyak kiya piligannawa❤❤❤❤

  • @shali5143
    @shali5143 6 місяців тому +3

    Sthuthi jesune ada dawasa mage pawle aya samagiyen inna pihita wenna

  • @ChamodKavindu-m4k
    @ChamodKavindu-m4k 5 місяців тому +3

    ජීවමානව වැඩ වෙසෙන මගේ දෙවි පියානනී..මට පිහිට වෙන්න මගේ පියානනී ඔබ වහන්සේගේ නාමයෙන් මා දෙස බලන්න.......ජේසූ පිහිටයි ...

  • @NilupaMalani-qc4db
    @NilupaMalani-qc4db Рік тому +4

    ජේසු පිහිටයි

  • @NilushaNilusha-od6gl
    @NilushaNilusha-od6gl Місяць тому +1

    ආමෙන් ආමෙන් ආමෙන් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @KavindiNayomi-e7w
    @KavindiNayomi-e7w 2 місяці тому +3

    Mnබුද්දාගම මං ජෙසුස්වහන්සෙ විශ්වාස කරනවා ඉලපු හෑදෙම ඔබ වහන්සේ මට ලබාදුන්නා

  • @HarshaniMadushani-x5c
    @HarshaniMadushani-x5c 2 місяці тому +1

    මමත් බුද්දාගමේ මම ජේසුස් වහන්සේ කෙරෙහි විශ්වාස කරනවා

  • @sriyanthilatha9268
    @sriyanthilatha9268 11 місяців тому +2

    හාලෙලුයියා ස්තුතිවෙිවා දෙවියන් වහන්සේට ප්‍රශංසා වෙිවා ස්තුති වෙිවා නමස්කාර වේවා මහිමය වෙිවා ජේසුනි ප්‍රසන්සා වෙිවා හාලෙලුයියා හාලෙලුයියා, 🦅 පාස්ටර් ජේසු පිහිටයි, 🦅

  • @eshanthijayawardena9397
    @eshanthijayawardena9397 Рік тому +5

    Amen