ඔබට මුදල් ලැබෙන පිණිස විශේෂ යාච්ඤාව || Pastor Duleep Chathuranaga
Вставка
- Опубліковано 28 лис 2024
- 🔴 • ඔබේ පවුලට ආශිර්වාදය ගෙ...
• Video
• ඔබ ණය බරින් මිරිකී සිට...
සියලු ණය බරින් නිදහස් වීමට ප්‍රබල යාච්ඤාව
ඔබත් මෙම යාච්ඤාව අසා දෙවියන්වහන්සේ ගේ බලය තුළ ශක්තිමත්වන වන්න. තවත් කෙනෙකුට ආශිර්වාදය ක් වෙන පිණිස share කරන්න.ජේසු පිහිටයි
• දවසේ බලවත් යාච්ඤාව || ...
දවසේ බලවත් යාච්ඤාව
• දවසේ බලවත් යාච්ඤාව 🙏 |...
දවසේ බලවත් යාච්ඤාව
• උදෑසන යාච්ඤාව || යාච්ඤ...
දවසේ බලවත් යාච්ඤාව
#yachnawa #rathriyachnawa #yachna #yachnawayanu
#jesus #trending #2023
#biblestudy #sinhalabiblestudy #sinhaladeshana #sinhalabibledeshana #sinhalabiblestory #sinhalabiblewords #sinhalabiblesongs #sinhalabibleaudio #sinhalabibleverses #sinhalabiblemp3 #sinhalabiblekatha #sinhalabiblesermons #sinhalabible.
#money #sinhalabibleaudiodownload #holybible #holybiblesinhala
#sinhalabiblenames #sinhalabiblereading #deshana #worship #worshipsongs #srilankanchristians #sinhalabiblewordsdownload
#sinhalabibleonline #sinhalabiblewordswallpapers
Mama buddagame kenek namuth mama oba wahanseth godak bakthiyen adahana kenek amen 🙏♥️
Amen Jesus ❤
හාලෙලුයියා ස්තුතිවෙිවා දෙවියන් වහන්සේට ප්‍රශංසා වෙිවා ස්තුති වෙිවා නමස්කාර වේවා මහිමය වෙිවා.
අනේ ජේසු පියානනි මගේ ආර්තිකේ සපල කර දෙන්න ජේසු පියානනි ඔබට සුති වේවා
Amen හාලෙලුයියා ස්තුතිවෙිවා දෙවියන් වහන්සේට ප්‍රශංසා වෙිවා ස්තුති වෙිවා නමස්කාර වේවා මහිමය වෙිවා ජේසුනි ප්‍රසන්සා වෙිවා හාලෙලුයියා හාලෙලුයියා පාස්ටර් ජේසු පිහිටයි, 🦅
අාමෙන්.ජිවාන.දෙවුපියානනි..මට.ඉක්මනින්.ගෙදරකට.යන්න.මාර්ගය.විවර.කරන්න.ජේසුපිහිටයි.ස්තුතියි
හාලෙලුයියා ස්තුතිවෙිවා දෙවියන් වහන්සේට ප්‍රශංසා වෙිවා ස්තුති වෙිවා නමස්කාර වේවා මහිමය වෙිවා, ජේසුනි ස්තුති වෙිවා නමස්කාර වේවා මහිමය වෙිවා හාලෙලුයියා හාලෙලුයියා පාස්ටර් ජේසු පිහිටයි, 🦅
හාලෙලුයියා ස්තුතිවෙිවා දෙවියන් වහන්සේට ප්‍රශංසා වෙිවා ස්තුති වෙිවා,,, අාර්තික අපහසුතා, හිගකමෙි. දුරු කර නිර්බිත කමින් ඉදිරියට ගෙන යන නිසා ජේසුනි ප්‍රසන්සා වෙිවා හාලෙලුයියා හාලෙලුයියා හාලෙලුයියා හාලෙලුයියා පාස්ටර් ජේසු පිහිටයි, 🦅
මාගේ දාර්මිෂ්ඨ දෙවි පියාණෙනි ණය බරින් අපව මුදවා ගනු මැනව පියාණෙනි නමස්කාර වෙිවා ස්වාමිනි අාමෙින් අාමෙින්
දෙව්පියානනි ඔබට ස්තුතියි ගවුරව වේවා ප්‍රසන්සා වේවා මහිමයවේවා ආමේන්
ජේසු පිහිටයි❤
Vides gathavimata balagena inna mage mahaththeyaata ikmanin yanna labewa kiyala yakna karanna jasuni amen
Oba wahansega pihitan mage siyalu prathana ista wewa
ඔබ වහන්සේ මට පිහිට වෙන්න ජෙසූනි.මට නය බරින් නිදහස් විමට ආදායම් මාර්ග ලැබේවා .
ජේසු ස්වාමිදරැවනේ මගේ රැකියා කරපු මුල් ස්ථානයට යන්න මට ආශිර්වාදය ලබාදෙන්න .
Mage jesuni oba wahanseta mage sthuthiya prashansawa namaskaraya wewa!!! Amen Amen Amen 🙏🙏🙏
සතුටින්
ඉන්න
ලැබෙවා.ප්‍රස්න
අඩූ
වෙවා
දෙවි පියානනි මගේ පව්ලේ සාර්තකත්වයට මග පාදා දෙන්න ස්වාමීනී. ආමේන්
Amen amen halaluiya isthuti jesu tathte halaluiya ❤❤
Amen amen 🙏🙏🙏✝️✝️✝️ ❤❤❤❤❤❤❤❤amen amen 🙏🙏🙏✝️✝️✝️ Amen හාලෙලුයා හාලෙලුයා හාලෙලුයා හාලෙලුයා පියානනි ස්තුතිවෙිවා
මහෝත්තම දෙවියන්වහන්සේට ස්තුතිවේවා ප්‍රසංසාවේවා නමස්කාරවේවා Thank you pastor god bleass you and family 🙏❤️🔥💯🙏🙏
ආදර දෙවි පියාණෙනි ජීවමාන ජේසුනේ සියල්ල කළ හැක්කේ ඔබ වහන්සේටයි මාගේ සියලු ණය බරින් නිදහස් වෙන්න නිදහස් කරන්න මාව ජේසුනී.ඔබ වහන්සේට ස්තුති වේවා ප්‍රසංසා වේවා මහිමය වේවා..amen.amen.amen.
Adharaneeya devi piyanani mawa naya barin nidhahas kala manawa.amen❤❤❤❤
හාලෙලුයියා ස්තුතිවෙිවා දෙවියන් වහන්සේට ප්‍රශංසා වෙිවා ස්තුති වෙිවා නමස්කාර වේවා මහිමය වෙිවා හාලෙලුයියා හාලෙලුයියා ස්තුතිවෙිවා ජේසුනි ස්තුති වෙිවා නමස්කාර වේවා මහිමය වෙිවා හාලෙලුයියා හාලෙලුයියා හාලෙලුයියා හාලෙලුයියා පාස්ටර් ජේසු පිහිටයි, 🦅,
❤Lord God Please Send me a Mirracle With Financial Blessings To Pay All my Bills in the Name Of Jesus AMEN❤
Amen amen amen thank you so much lord jesus ❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥in jesus ❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥name amen jesu pihitayi pastor
ආමෙන් ආමෙන් හාලේලුය .මගේ .සියලු බලාපොරොත්තුව ඉස්ට වේවා .ජේසු ස්.වහන්සේ .ගෙ.උතුම් .වු.බල.මහිමයෙන්❤❤❤ාආමෙන්✝️✝️✝️✝️✝️🙏🙏💜️❤️🌷
ඡිසුපිහිටයි අපි දෙනට හෙදෙ රැකියාවාක අරනදෙ මගේ ඡසුන 🙏🙏🙏🙏🙏🙏🙏
Amen hallelujah thanks jesus god bless you pastor ❤❤❤❤❤
යේසුස් වහන්සේ ගේ බලවත් නාමෙට සියලු ගෞරවයත් මහිමයත් වෙවා ආමෙන් හාලේලුයියා 🙏🙏✝️✝️🙏🙏
Alleluia Alleluia Jesuni apita oba wahansege asirwadaya lebewa. Mama godak Naya barin sitina kenek. Istuti weva Jesuni
හාලෙලුයියා ස්තුතිවෙිවා දෙවියන් වහන්සේට ප්‍රශංසා වෙිවා ස්තුති වෙිවා මුදල් ලැබෙන මාර්ග විවුර්ත කල නිසා දෙවියන් වහන්සේට ප්‍රශංසා වෙිවා ස්තුති වෙිවා නමස්කාර වේවා පාස්ටර් ජේසු පිහිටයි, 🦅
ජීවමාන දෙවි පියාණනි ඔබට ස්තුති වේවා ප්‍රසංසා වේවා.. නමස්කාරය වේවා ගෞරව වේවා මහිමය වේවා.... 🙏🙏 පියාණනි මගෙ ප්‍රමාද උ වැටුප ලබා දුන් නිසා ඔබට ස්තුති වේවා ප්‍රසංසා වේවා... 🙏🙏 ..
ජේසුනි. ඔබ ජය දී ඉදිරියට යාමට උදව් කල සේක්වා.........❤❤❤
Mage daruwo ekka gedara idan ksranna puluwan swayan eakiyawak mata laba denna mage jesuni....amen..
Aleluiya....prashansa wewa.
ස්තුතියි.මගේ ජේසුස් වහන්සේට ❤❤❤ආමේන්.
විදෙස් ගතවිමට බලාපොරොත්තුව සිටින මා උදෙසා යාඥා කරන මෙන් ඉල්ලා සිටිමි යේසු පිහිටයි
ජේසු පියාණෙනි මාගේ ණය බරෙන් නිදහස් වීමට මුදල් ලැබෙන මාර්ගය ක් පහද දෙන්න . මට ත් මාගේ දරුවාටත් නිවසක් තනාගෙන සතුටින් ඉන්න මාර්ගය පහදා දෙන්න . මාගේ දෑත ට මුදල් ගලාගෙන එන්න මාර්ගය පහදා දෙන්න පියාණෙනි ❤❤❤ හාලෙලුයියා හාලෙලුයියා 🙏🙏🙏 ආමේන් ආමේන් ආමේන් 🙏🙏🙏 ජේසු පිහිටයි
ආමෙන් ආමෙන් හාලේලුය. මගේ සියලුම බාලාපොරොත්තු ඉස්ට් වේවා!! ජේසුස් වහන්සේගේ උතුම් වු බල මහිමෙන් අමෙන්..අමෙන්... අමෙන්✝️✝️✝️
හාලෙලුයියා ස්තුතිවෙිවා දෙවියන් වහන්සේට ප්‍රශංසා වෙිවා ස්තුති වෙිවා නමස්කාර වේවා මහිමය වෙිවා හාලෙලුයියා හාලෙලුයියා ස්තුතිවෙිවා නමස්කාර වේවා මහිමය වෙිවා ජේසුනි ප්‍රසන්සා වෙිවා හාලෙලුයියා හාලෙලුයියා ස්තුතිවෙිවා නමස්කාර වේවා මහිමය වෙිවා හාලෙලුයියා
Sthuthi paster obathumata 🙏💕🌸🇱🇰🇦🇪🙏🙏🙏🙏🙏🌺🪔
Mage adara jesuni mage puthata ikmanata rata yana wede sarthaka kara denna man godak asaranai mage adara jesuni amen
ජෙසුස් වහන්සේගේ නාමෙට ගවුරව වේවා මහිමය වේවා ප්‍රශන්සා වේවා නමස්කාර වේවා ස්තුතියි වේවා හාලෙලුයා හාලෙලුයා හාලෙලුයා පියානනි මගේ ආර්ථිකය බලවත් කර දෙන්න ජෙසුනී ස්තුතියි ජෙසුනී ස්තුතියි ජෙසුනී ස්තුතියි ජෙසුනී ස්තුතියි ජෙසුනී ස්තුතියි ජෙසුනී ස්තුතියි ජෙසුනී ස්තුතියි ජෙසුනී ස්තුතියි ජෙසුනී ස්තුතියි ජෙසුනී ස්තුතියි ❤❤
❤❤❤❤❤
ජේසුනි ස්තූතියි ප්‍රසන්සා වේව
Jewamana jesuni obawahanse ada dinama mata pihita dewa prathiharya panna dewiduni sthuthi wewa...
මාගේ පියානෙනි උකස්කර තියෙන රත්තරන් බඩු ටික බේරා ගැනීමට ලැබේවා ...ස්තුතියි පියානෙනි ..
දෙව්‍යන්වසේට නමස්කාර වේවා මගේ වැටුප වැඩිකරලා දෙන්න සූවමින්වහන්ස.ප්‍රසන්සාවේවා මහිමයවේවා අමෙන් අමෙන් අමෙන් ස්තුති ස්තුති ස්තුති
මාගේ දෙව් පියාණෙනි.....ස්තුති වේවා¡ මගෙ ණය බරින් නිදහස් වීමට පිහිට වෙනු මැනවි...
Jesune matha tiyana prasna visadala denna amen 🙏🙏🙏presansa wewa jesune 🙏💕💜
Amin amin amin amin හාලලුයියා හාලලුයා 🙏🙏🙏
Jesuge namayan mage puthage videsa gamana sarthaka kara denna man godak asaranai mage adara jesuni amen
මාගේ රැකියාව දවසින් දවස වැටිලා ස්වාමිනි එම රැකියාව නැවත්ත දියුණු වේන්න ඔබ වාහන්සේගෙ කාරුණාව මහිමය ලබාලා දෙන්න ජේසුනි ආමේන් ආමේන් ආමේන් ස්තුති 🙏🙏🙏
Mage watupa wade Karan namaste amen jassus wahansa amen amen. Amen jassus wahansa
මගේ මහත්තය ට මුදල ලබා දෙන්න ණය ප්‍රශ්න විසදෙවා
හාලෙලුයියා ස්තුතිවෙිවා දෙවියන් වහන්සේට ප්‍රශංසා වෙිවා ස්තුති වෙිවා නමස්කාර වේවා මහිමය වෙිවා ජේසුනි ස්තුති වෙිවා නමස්කාර වේවා මහිමය වෙිවා හාලෙලුයියා හාලෙලුයියා ස්තුතිවෙිවා පාස්ටර් ජේසු පිහිටයි ඃ,, 🦅
ජීවමාන දෙවි පියාණනනි ඔබ වහන්සේට ස්තූති වේවා ප්‍රශංසා වේවා මහිමය වේවා ✝️🙏✝️ ආමේන් ✝️ හාලලූයියා හාලලූයියා හාලලූයියා ✝️
🙏🙏🙏
Oyta
Mama
Pray kannam
Amen Amen Amen ❤❤❤
please every time I believed my god, its really true please today give me a money to me resolve my economic crisis. Amen , love you Jesus
විදෙස් ගත වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න මට පිහිට වෙන්න යාක්නා කරන්න
මං ප්‍රශංසා කරනවා ස්තූතියි වේවා මේ විශේෂ යාච්ඤාවට මගේ මහාත්තයාට රැකියාවක් නැත මගේ පවුල මං ජේසුට බාර කරනවා ස්තුතියි ප්‍රශංසා වේවා
අනෙ ජේසු පියානනි මගෙ නය ඉවර කර දෙන්න ජේසු පියානනි
Duwameni apge dukbara gewethayata mudal ena margaya wertha kanna amen
ආමේන් ආමේන් ජේසු පිහිටයි පාස්ට දේව කරුණාව ලැබේවා 🙏🙏🙏❤️❤️
ආමෙන් දේවපියානනි අපි ඔබට බාරයි.
දෙවි පියාණනි අපගේ ප්‍රශ්න සියල්ල විසදා දෙන්න ජේසුස් වහන්සේගේ නාමයෙන්... ආමේන්... ආමේන්...ආමේන් හලෙලූයා... ස්තූතියි .
දෙවියන්වහන්සේට ස්තුති වේවා..මගේ විදේශීය ගමන ඉක්මනින් සාර්තක වේවා...ආමේන්
එසේම වේවා🙏
Amin 🙏amin 🙏amin 🙏amin 🙏 jesu පිහිටයි
Deviyan wahansa mage paula wenuwen adayam marga viurtha kalamanawa..Apage thiyena siyalu peashna,Badawal iwath karanamen illami,Siyalla oba වහන්සේට barai mage devipiyanani,Haleluya..Amen 🙏🙏🙏🙏🙏🙏
සර්වබලධාරි දෙවි පියාණනි යේසුස් කිස්තුස් වහන්සේ ගේ නාමයෙන් මාගේ විදේශ ගත වීමේ සිහිනය සිහිනයක්ම නොවී මාගේ යේසුස් කිස්තුස් වහන්සේ ගේ බලවත් වූ නාමයෙන් සපලවත් වේවා... වහන්සේ මාගේ විදේශ ගත වීමේ සිහිනය යේසුස් කිස්තුස් වහන්සේ ගේ අති උතුම් නාමයෙන් සපලවත් වූ බව මම අදහමි ස්තුතියි පියාණනි.... ආමෙන් ජේසු ✝️✝️✝️✝️✝️✝️
මගේ විදේසගත වීමේ සිහිනය සාර්තක වෙන්න කියා යාක්නාකරන්න ජේසුස් වහන්සේ ජීවමානයි හලෙලුයා සුවාමීනී
ආමෙන් ආමෙන්... හලලුයා.... හලලුයා..... 🌹🌹🌹🌹♥️
අපගෙ සියලුම නය බරින් නිදහස් කර දෙන්න අපට සැනසිම ලබාදෙන්න ජෙසුනි ස්තුතියි සොවාමිනි ආමෙන්
Ane jesuni. Mage naya seram a gewanna kramayak laba denna dewa thaththe...mta jiwath wenna kramayak hadal denna jesuni
හාලෙලුයියා ස්තුතිවෙිවා දෙවියන් වහන්සේට ප්‍රශංසා වෙිවා ස්තුති වෙිවා නමස්කාර වේවා මහිමය වෙිවා හාලෙලුයියා හාලෙලුයියා ස්තුතිවෙිවා ජේසුනි ස්තුති වෙිවා නමස්කාර වේවා මහිමය වෙිවා හාලෙලුයියා. . . . . . . . .
ස්තුතියි.මාගේ.සර්වබලධාරිදෙවිපියාණේනි.මට.මුදල්මාර්ගයේ.දොරටුවඇර.මගේම.කියලා.නිවසක්.හදාගන.උදවිකරන්න.මාගේ.අබිබාපියණේනි.හාලේලුයියා.ස්තුතියි.ජේසුණි..
මගේ ජේසුනි මාහට පිහිට වන්න ...........
Haleluiya.dweyan.whanse.Ape.siyalu.higakam.sampurna.karana.sekwa.Amen
ස්වාමින් වහන්සේට ගෞරවය වේවා..මහිමය වේවා.. ප්‍රශංසා වේවා.. ආලෙලුයා ආලෙලුයා ආලෙලුයා ❤
Jesuni oba sathayai saththayai
ඔබ වහන්සේ මට උපකර කරන්න මට ගොඩාක් නය ප්‍ර්‍රශ්න තියෙනවා ඔබ වහන්සේ උදව් කරන් amen amen amen amen
දෙවියන්වහන්සේ ට ප්‍රශංසා වේවා! මහිමය වේවා!
අමෙන් හාලේලූයා ස්තූති වේවා
ජේසු ගේ ආශිර්වාදය සැමදා ලැබේවා
ජේසුස් වහන්සේගේ පිහිටෙන් මාගේ මුදල් ප්‍රශ්න වලින් නිදහස් වී මට නිවසක් තනාගෙන දරුව සමග සතුටින් ඉන්න පිහිට වෙන්න ..හාලෙලුයියා හාලෙලුයියා හාලෙලුයියා 🙏🙏🙏 ආමේන් ආමේන් ආමේන් 🙏🙏🙏
ජෙසු පියානනි මගෙ සියලුම දුක් කරදර නිමාකර දෙනු මැනවී ජෙසු පිහිටයි🤲🙏
Amen Amen mage mudal adu padukan visada denna suwamini oba whansege pihita mata laba denna amen haleluiya ❤❤❤
ජේසුස් වහන්සේගේ පිහිටෙන් මාගේ ණය බරෙන් නිදහස් වීමට මුදල් ලැබෙන මාර්ගය ක් පාදා දෙන්න
🙏🙏🙏 තවද මට ගෙයක් හදා ගන්න සල්ලි ලැබෙන මගක් පහදා දෙන්න ස්වාමිනී🙏🙏🙏
Mage padiya.wade Kara denna amen. Amen amen.jassuss.
මගේ මහත්තයාගෙ සියලු ණය ගෙවා දමන්න උදව් කරන්න දෙවි පියාණනි ජේසුස් වහන්සේගේ නාමයෙන් ... ආමේන් ... ආමේන් ... ආමේන් ... හලෙලූයා ... ස්තූතියි
Jesus wahansege pihita ලැබේවා
ජූසුස් වහන්සේගේ පිහිටෙන් මට පුජකවරයෙකු වීමට අවශ්‍ය වරම් ලබාදෙන්න 🙏🙏🙏
Godak sarthka balawath yedumak ..jesu pihitai..❤
මාගේ දෙව් පියාණනි ඔබට ස්තුති වේවා .. ආමෙන් 🙏🙏🙏
ස්වාමිනි මම යාලවෙකුට තවත් යාලුවෙක් ගෙන් මුදල් ඉල්ලා දුන්නා නමුත් ගත්කෙනා දෙන්න උවමනා නැහැ මම මාර දුකකට වැටිල ඉන්නෙ ජේසුනි මම මෙම පුස්නයෙන් නිදහස් කරන්න ජේසුන ඔබ වහන්සේ ට ස්තුති පුශංසා වෙිවා!!!
හාලෙලුයියා ස්තුතිවෙිවා දෙවියන් වහන්සේට ප්‍රශංසා වෙිවා ස්තුති වෙිවා නමස්කාර වේවා මහිමය වෙිවා මට මුදල් ලැබෙන නිසා ස්තුතියි හලෙලුයියා හාලෙලුයියා ජේසුනි ප්‍රසන්සා වෙිවා හාලෙලුයියා හාලෙලුයියා පාස්ටර් ජේසු පිහිටයි
ඔබයි අපේ මැවුම්කරැ ඔබව මුලු හදවතින් ඔබව විශ්වාස කරමි❤❤
මගේ ජේසු තාත්තේ ඔබ නිසායි අද මම මෙතන හොදින් ඉන්නේ..ඔබ වහන්සේට මහිමය වේවා..අමේන්🙏🙏🙏
Mama hamadama ahanawa mata a wagema pihitai thiyenawa Jesu pihitai
ජේසුනි ඔබ වහන්සේට ස්තුති වේවා මට රැකියාවක් ලබා දුන්නාට❤❤❤
Ane jesuni mage සැමියා ණය barin nidahas kala manawa❤❤❤amen
ස්තුතියි ..ප්‍රසන්සා වේවා ජේසු සමිදුනි .
Jesuni, mata pihita වනු මැනවි ,,me ණය බරින් මිදීමට mata පිහිට වෙන්න piyanene....mage අතට මුදල් ena මාර්ග viwara kara දෙන්න piyanene....amen