ශ්‍රී ගල්ලෙහෙනේ යාච්‍ඤාව සහ ශ්‍රී කුරුසයේ ප්‍රාර්ථනාව

Поділитися
Вставка
  • Опубліковано 12 січ 2025

КОМЕНТАРІ • 457

  • @nimmipeters4172
    @nimmipeters4172 3 місяці тому +16

    ආදරණීය ජේසුනි මාගේ සියලුම නය පීඩනයෙන් මා නිදහස් කල මැනව මා නීරෝගි කල මැනව ..මගේ නිවස මට ලබා දුන මැනව ජේසුනි ආමේන් මගේ පාප වලට කමා වුනු මැනව.🙏❤️🙏❤️🙏❤️🙏🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏

  • @neetasumali5130
    @neetasumali5130 14 днів тому +1

    අහස හා පොළොව ද පෙනෙන නොපෙනෙන සියල්ල ද මවා වදාළ සියලු බලැති දෙවි පියානෙනි ඔබවහන්සේ ගේ ග්‍රී නාමයට ප්‍රසන්සා වේවා !....ජේසු පිහිටයි .

  • @thusharipanagoda7181
    @thusharipanagoda7181 3 місяці тому +16

    ආදරනීය ජේසුනී, මගේ ලොකු දුව පියුමි ගේ රැකියාව හොදින් කර ගැනීමට අවශ්‍ය දයිර්‍ය ශක්තිය බුද්දිය ලබා දුන මැනව..මානසික සතුට නිදහස ලබා දුන මැනව..අන් අයගේ කරදර හිරිහැර හිත් රිදීම් වලක්වාලුව මැනව.. ආදර ජේසුනි මගේ පියුමි දුවට නිරෝගී සුවය ලබා දුන මැනව....මගේ දුවට සියලු යහපත සලසා දෙනු මැනව..

  • @kumaridissanayaka2624
    @kumaridissanayaka2624 3 місяці тому +10

    ජේසුනි මට පිහිටයි වෙන්න 🙏🙏🙏Amen

  • @ThanujaLakmali-qd5cg
    @ThanujaLakmali-qd5cg 3 місяці тому +22

    ආදර ජේසුනී මගේ ශරීරයේ තිබෙන සියලුම දෝෂ දුරු කර දුන මැනව ..ජේසුනි මම ඔබ වහන්සේට ගොඩක් ආදරෙයි❤️❤️❤️❤️❤️🙏

    • @manuxbro5343
      @manuxbro5343 Місяць тому

      දෝශ තත්ව බුද්ධ බලශක්තිය හා ජේසුස් වහන්සේ ගේ බලශක්තිය යන ක්‍රම දෙකෙන්ම අප්‍රසිද්ධ ව සුවපත් කරනවා... මෑනියන් වහන්සේ කෙනෙක්

  • @TeresaMangalika
    @TeresaMangalika 3 місяці тому +29

    මගේ ජේසුනි මට අනුකම්පා කල මැනව මගේ සියළුම පව් කමා කල මැනව මගේ සරීරය පුරාවට දැනෙන මේ වේදනාව. මම ඔබවහන්සේ ට බාර කරමි ඔබේන් මට සුවය ලැබෙන විශ්වාස යන් ඔබ කරෙහි විස්වාස කරමි ආමෙන් ජේසු ❤❤❤❤

    • @ChantyChanty-x3f
      @ChantyChanty-x3f Місяць тому +1

      Jesuni.mage.pute.r.a.samphat.suwe.kala.manawe.amen.amen

  • @nandikadissanayake
    @nandikadissanayake 3 місяці тому +27

    අදරනිය ජෙසුනි මගේ පුතා ගේ රැකියාවෙ සියලුම ප්‍රශ්න ව්සද මනසික නිදහස ලබාදෙන අමෙන් ජෙසුනි

  • @ajanthaperera4094
    @ajanthaperera4094 2 місяці тому +10

    පුතාට ලේලිට සුවය දෙන්න මගේ ජේසුනි ආමෙන් 🙏🏼🙏🏼🌹🌹🌹♥️♥️

  • @GamagaSurange
    @GamagaSurange 15 днів тому +1

    මගේ ගෙදර අයත් එක්ක සුරංග වැඩි වැඩියෙන් සමගිවේවා ආමෙන් ❤️🙏🙏🙏🙏😢පිහිටයි ජේසුනි ❤️❤️😔🙏🙏🙏

  • @Shanika-ke9ye
    @Shanika-ke9ye 3 місяці тому +10

    ආදර ජේසුනි මගේ ලෙඩේ සුව කලමැනව මගේ පවුලේ සියළුම දෙනව අරක්ෂා කල මැනව ජේසුනි මගේ හිතේ සියලු පර්තනා ඉටු කරදේන මැනව.ආමේන් ජේසු ස්තූතියි ස්තූතියි ජේසු🙏🙏🙏🙏

  • @InduFonseka
    @InduFonseka 4 місяці тому +16

    ජීවමාන ❤සියලුබලැති ජේසු සමිදුනි❤ මගේ දියනියගේ කොදු ඇට පලේ වෙනස සුවකල දුනමැනව ආමෙන් ජේසු❤

    • @svddesign4612
      @svddesign4612 2 місяці тому +1

      විශ්වසයම සුව වේවි දෝනිට ජේසු පිහිටයි

  • @ajanthaperera4094
    @ajanthaperera4094 19 днів тому +1

    මගේ ණය වරින් මාව මුදා ලුණුව වෙනවා මව මුදවූ මැනව දෙවි පියාණෙනි මෙන් සියලු ණය බලෙන් මාව නිදහස් කරනු මැනව මාගේ දෙවියනි ඔබට ස්තුතියි ස්තුතියි හාලෙලූයා ස්තූතියි ප්‍රශංසා වේවා ගෞරව වේවා නමස්කාර වේවා ආමෙන් 🌹🙏🏼🌹

  • @MaxsiFernando-s8t
    @MaxsiFernando-s8t 4 місяці тому +14

    ආදරණීය jesunu mage දියණියගේ සිතුවිලි මනස සුවපත් kala manawa aamen 🙏🙏🙏🙏🙏

  • @lankarafernando6197
    @lankarafernando6197 29 днів тому +3

    ස්තුතියි ජෙසුනි මා වෙත දුන් හා නොදුන් හා මා වෙත ඉදිරියට ලබාදෙන දේවල් වෙනුවෙන් නැවත ස්තුතියි මම ඔබ වහන්සේට ප්‍රශංසා කරමී,ඔබට මහිමය වේවා දෙවිදුන්ට ගෞරවය වේවා .ආමේන්🙏🙏🙏✝️✝️✝️

  • @Aarya-hw3kh
    @Aarya-hw3kh 2 місяці тому +21

    ආදර ජේසුනී, මාගේ දුක් කරදර ඔබවහන්සේ දන්නා සේක. මා හට එයින් මීදිමට උපකාරී වුව මැනවි .මාහට සැන්සීම දුන මැනවී

  • @SherineJayasinghe
    @SherineJayasinghe 3 місяці тому +17

    ම⁣ාගෙ අදරනිය ජෙසු මම සදාහටම දයාවෙමි, 🙏🤲 ස්තුති ජෙසුනි මාව ඔබවහන්සේ ආරක්ෂා කරනවා මාව සියලු හතුරැ අනිතාු වලින් රැක ගන්නාවු මගෙ ජෙසුනි මම ඔබට සදහටම දායාවෙමි, මගෙ හිතේ තියෙන සියලුම බලාපොරොත්තු ඉටුකල ා ස්තුති ස්තුති ස්තුති ජෙසුනි , මම ඉල්ලන සැම දෙම මට දෙනවා දුන්නා මාගෙ ඇගෙ තියෙන ලෙඩ රෝග අතුරැදහන් කලා වු ජෙසු , ඔබවහන්සේ බලගතු ජිවමානයි මගෙ හද වතෙ සැමදාම ජේසු ශුි මුන 🙏ස්තුති ස්තුති ස්තුති 🙏🙏🙏🙏🙏🙏🙏😐🤲🤲🤲 ආමෙින් 🙏🙏🙏🌼

    • @Aira-u3y
      @Aira-u3y 28 днів тому

      Amr 14:08 14:09 14:10 14:10 14:10 14:11 14:12 14:17 14:24 14:24 14:24 14:24 14:24 14:25 A
      න්❤❤❤❤❤❤ 14:47 14:47 14:47 14:47 14:18

  • @renukadamayanthi1082
    @renukadamayanthi1082 Рік тому +50

    ආදරනීය ජේසුනි මගෙ පොඩි පුතාගේ පවුල් ජිවිතේ සාර්ථක කර දෙනු මනව ඒ පවුල සතුටින් තියනු මනව ආමෙන් 🙏🙏🙏🙏

  • @KanchanaMadusani
    @KanchanaMadusani 3 місяці тому +24

    ශ්‍රී කුරුසියේ බලයෙන් මගේ අසේල ගේන් පනිවිඩයක් ලබාදෙන මැනවි ආමෙන් ආමෙන් ආමෙන් ජේසුනි

  • @ChammikaLandrum
    @ChammikaLandrum 4 місяці тому +19

    ශ්‍රී කුරැසියේ බලයෙන් මගෙ සැමියා සහ දියණියන් දෙදෙනා ලඟට යන්න එ් වැඩ කටයුතු අාරම්බ කරන්න මට පිහිට වන්න මගෙ ජේසුනී🙏🏻🌹🙏🏻🌹🙏🏻

  • @renukaalahakoon6482
    @renukaalahakoon6482 2 місяці тому +4

    ආදර පේසුනි මගේ දියනියත් ඇගේ කුසේ සිටින දරැවත් ආරකෂා කර ඇයට සුවසේ දරැවා ප්‍රසුත කිරිමට ශක්තිය ලබා චුන මැනව 🙏🙏

  • @MaheeRandidu
    @MaheeRandidu 4 місяці тому +23

    අනේ ජේසුනේ අපිව ණය වලින් මුදාලන්න ස්වාමීනි නිරෝගීව ජීවත් වෙන්න අපිට පිහිට වන්න මගෙ පියාණනී..🙏🙏😔

  • @ShiromiThisera-z2p
    @ShiromiThisera-z2p 4 місяці тому +20

    මගෙ ජෙසුනි මට ලංකාවට ඉක්මනින් කරදරයක් නැතුව යන්න පිහිට වෙන්න ආමෙන් ජේසු🙏

  • @menanpeiris6178
    @menanpeiris6178 2 місяці тому +2

    ආදර ජේසුනේ. මගේ අතින් සිදුවුණු වැරැද්දක් නිසා. මගේ රැකියාව අහිමි වුණා. මේ මොහොතේ මා සිටින්නේ රැකියාව නොමැතිව. රැකියාවක් බලාපොරොත්තුවෙන් . ඒ සියල්ල නිසියාකාරව සාර්ථකව කරගන්නටත්. ගුණ යහපත් ස්වාමියෙක් යටතේ මානසික පීඩනයකින් තොරව සේවය කරන්නටත් . ඔබ වහන්සේගේ පිහිට ආශිර්වාදය මට ලබා දුන්න මැනව. ඔබවහන්සේට ස්තුති ප්‍රශංසා වේවා.

  • @SampathRuwanda
    @SampathRuwanda 3 місяці тому +8

    අදරනිය ජෙසුනි මාගෙ දරුවගෙ ජිවිතය යක්සයාගෙන් බෙරාදෙනු මැනව ඔහුට හරිමග පෙන්වා දෙනු මැනව

  • @sabeethasabeetha5
    @sabeethasabeetha5 3 місяці тому +8

    අාදරජේසුදිවියනිමටත්මගේපවිලේසියලුදේනාරැකදිමගේසියලුපාර්තනාඉටුකරදේනමැන..අාමෙින්ජේසුනි🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @chenukamanagamage359
    @chenukamanagamage359 3 місяці тому +4

    Adara dewy piyanene අපිට නිරෝගී සුවය ලබා duna මැනවි .amen .❤❤

  • @pradeepWewelwala
    @pradeepWewelwala Місяць тому +3

    මගේ කකුල ඉක්මනට සනීප වේවා.ආමෙන් ජේසූ

    • @anushajinasundara9809
      @anushajinasundara9809 27 днів тому

      දෙවිදුන් විශ්වාස කරන්න...ඔයා සුවපත් වෙනවා ස්ථීරයි❤❤❤❤

  • @GamagaSurange
    @GamagaSurange 15 днів тому

    අනුකම්පා කර පිහිට වෙන්න ජේසුනි සතුරන්ගේ කරදරේ ඉවරයක් කර දෙන්න උන් පන්නලා දෙන්න 🙏🙏🙏🙏❤️❤️❤️❤️ආමෙන්

  • @chamilahettiarachchi1630
    @chamilahettiarachchi1630 2 місяці тому +4

    ජීවමාන වූ දෙවි සමිඳුනෙ අපට කරුණාකල මැනව ...ආමේන්

  • @Lovelydream591
    @Lovelydream591 13 днів тому

    ජේසුනී..මට සමාවුව මැනව...මා කරුනාවෙන් ඉල්ලා සිටිනා දේ මා හට දානය කල මැනව.ාඅමෙන්❤🙏🥺

  • @prasadsanjeewa-tw7hx
    @prasadsanjeewa-tw7hx 3 місяці тому +3

    Adara jesuni mage abbahi weema duru Kara Duna manawa amen

  • @AlenPattishia
    @AlenPattishia Місяць тому

    අහෝ ජේසුනි අපේපවුල්වලට සාමය දුනමැව අාමෙන්❤

  • @FlorenceJayakodi-um3bh
    @FlorenceJayakodi-um3bh 2 місяці тому +3

    ආදර ජෙසුනි සියලුම දෙනාටත් මටත් පිහිට වු මැනව ආමෙන් ආලෙලුය්ය❤🙏🙏🙏🙏❤️

  • @FhchhDhgjj
    @FhchhDhgjj 3 місяці тому +4

    Amen!!! Alleluia!!! Sarva baladari devipiyanani ve namaskara veva!!! Sthuthi Garu piyathumani

  • @B.G.D.H.D.Gunasekara
    @B.G.D.H.D.Gunasekara 25 днів тому

    ආදර ජේසුනි මෙ යාචිනාවෙි බලයෙන් මගෙ පුතාට සුව ලැබෙනවා සත්තයි දෙවියන් වහන්සෙගෙ නාමෙන්⁣ හාලෙලුයා,,,,,,,!!!ස්තුතියි,,,,,!!!!ආමෙන්,,,!

  • @jasinthafernando5861
    @jasinthafernando5861 День тому

    මගේ් ආදර ජේසුනී මේ අසරණ වූ මාගේ ගෙදර ඉතුරු වැඩ කොටස් ටික කරගන්න ඔබවහන්සේගේ පිහිට ආශිර්වාදය දානය කල මැනව.ආමෙන්.

  • @SameeraRuwandika-fx5ty
    @SameeraRuwandika-fx5ty 3 місяці тому +3

    ප්‍රාතිහාර්‍ය මා ජේසුනී ...කරුණාකල මැනව..❤❤❤❤🙏🙏✝️✝️✝️

  • @rasangikakumari2544
    @rasangikakumari2544 4 місяці тому +4

    Adaraniya mage jesuni mage kusa thula lassana angasampurana punchi daru petiyek laba denn mage dewa meniyani amen

  • @priyankachaminda8100
    @priyankachaminda8100 2 місяці тому +2

    ජේසුනි, මගේ අතේ වේදනාව හා සැමියා ට රැකියා ව කර ගෙන ඉන්න ආශිර්වාද කළ මැනව ආමෙන් ජේසු

  • @hirukavi-b8m
    @hirukavi-b8m 5 днів тому

    jesuni mage leda roga suwa kara duna menawa❤❤❤❤❤❤ amen jesu

  • @RajapaksaPodimanike
    @RajapaksaPodimanike 3 місяці тому +2

    Adara jesuni mage chuyi putha ada korin vintage deweni vibageta liyanna ada lasthiwela inne. Adara jesuni mage chuyi puthata me prsna tikata pilithuru wathura wage gala avith lesiyenma uththara liyanna pahasuwewa.. jiwamana wadasitina Jesus kristhun wahansege uthum u kurusaye naamen amen. Amen amen..

  • @Ranuka-x1o
    @Ranuka-x1o 6 місяців тому +3

    Amen♥️♥️♥️ mage pamwath වෙනස් wela ඔහුගේ අනියම් සම්බන්ධ නතර කරලා dena mgae jesu piayani me de nawathals mata pamank adare karan සලස්වා dena amen♥️♥️♥️ 🙏🙏🙏

  • @sakilafanando8878
    @sakilafanando8878 8 днів тому

    ඡේඝු නි මගේ මේපොතේ පශ්නය විඝදලා දේන්න අදර ජේඝුනි.මට පිහිට වේන්න

  • @shehansreenith7151
    @shehansreenith7151 9 днів тому +1

    ආමෙන්

  • @champikakumari5973
    @champikakumari5973 18 днів тому

    දිව්‍ය වෙදැදුරාණනී.,,!!සියළුම ගර්භණී මව්වරුන්ට ඔබවහන්සේගේ ආශීර්වාදය හා ආරක්ෂාව.ලබා දුන මැනවී.!!!ගර්භණී සමයේ ඇති වෙන වෙදනාව දරාගන්න ශක්තිය ලබා දුන මැනවී.❤🙏

  • @ranising6476
    @ranising6476 2 місяці тому +2

    මගෙ සෙනෙහෙ වන්ත දෙවි පියානනී මෙගෙදරුවන් ආරක් ෂා කරනවාට ඔබට අනකවාරයක් යිස්තුති වෙවා මහිමය වෙවා ගවුරව වෙවා ආමෙන් ඡේසු ආමෙන් ❤❤🎉🎉🎉

  • @KokilaSampath-d4z
    @KokilaSampath-d4z 2 місяці тому +1

    මගෙ කකුල් වල අත්වල තියෙන තියෙන වෙදනාව සුව කරදෙන්න ඡෙුසුස් වහන්ස ආමේන් 🙏🙏🙏🙏❤️❤️❤️

  • @SunaliPerera-m7y
    @SunaliPerera-m7y Місяць тому

    Ane Jesu mage naya bari ma nidahas kala manawa mage puthageth tharuka aiyageth hana bala porotthueakkama itu kalamanawa amen

  • @niroshamalkanti4329
    @niroshamalkanti4329 5 місяців тому +4

    Jesu pihtai 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🥲🥲🥲❤️❤️❤️❤️🇰🇼🇰🇼🇰🇼

  • @lankarafernando6197
    @lankarafernando6197 4 дні тому

    ණය ගෙවිමට සුදුසු මර්ගයක් උදාකර දුන මැනවි.මාගේ දෙවි පියාණන් වහන්සට මගේ ගෞරවය පුදමි,මාගේ මහිමය ද ප්‍රසන්ශාවද පුදමි.ස්තුතිය ජේසුනි.

  • @rupawanduragala2570
    @rupawanduragala2570 3 місяці тому +2

    Thank you for looking after my son bless his future bless me woth a house of our own Amen

  • @KalyaniKananke
    @KalyaniKananke Місяць тому

    මගේ ආදර ජෙසුනේ මගේ පවුලේ තිබෙන ණය දුක්‌ වලින් මුදවානු සේක පියාණනි ඔබ‍. තුමාට ස්තුතියි ප්‍රසංසා wee

  • @PushpaKumari-he9vd
    @PushpaKumari-he9vd 2 місяці тому

    ආමෙින් ආමෙින් ආමෙින් ජේසු ජිවිතේ මාගෙ සුයලු දුක් කරදර නිමා කරගැනීමට මට පිහිට වුව මැනව ආමෙින් ජේසු

  • @GagabhUhafuab
    @GagabhUhafuab 15 днів тому

    Sthuthiiii wewa mage piyanani jesus wahansege namayen piyanani Mama Adare karana kenage wenasak danenawa mata piyanani mama hithana de mata pennum karanna mage jesuni eya harida waradida kiyla mata eya ona mama adarei eyta godak mage piyanani jesus wahansege namayen oba wahansege hasthyata bara karanawa mata haskamak karanna piyanani jesus wahansege namayen amen amen amen amen amen amen amen 🙏🙏🙏🙏🙏🙏

  • @DD-ml3ip
    @DD-ml3ip 3 місяці тому +2

    PREME JESUNI.....MAGE LOKUPUTA WANA GAYANTA DIWYAMAYA RAKAWARANAYA HA PIHITA DENU LABANA SEKWA....STUTI PRASANSA WEVA PIYANANI...HALELUIYA, AMEN...🎉🎉🎉🎉🎉

  • @GamagaSurange
    @GamagaSurange 15 днів тому

    මන් බුද්දාගම එත් විස්වාසයි ජේසුනි ඔබ තුමන් 😔🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️😭පිහිට වෙන්න

    • @smbandara7915
      @smbandara7915 3 дні тому

      ඉස්සර මාත් බුද්දාගමේ දන්මා කතෝලික සමිදානන් වහන්සේ ට ස්තුතියි ආමෙන් !

  • @MaryFernando-h7i
    @MaryFernando-h7i 4 місяці тому +4

    Jesuni.mage.putthata.rakiyawak.labadanna.amen

  • @artofdesh2455
    @artofdesh2455 Місяць тому

    Sthuthi wewa
    Mahimaya wewa
    Gaurawa wewa
    Swamin wahansa
    Amen ❤❤❤❤❤❤

  • @sudarshaniwickrama
    @sudarshaniwickrama Місяць тому

    ආදර ජේසුනී මට හෙට මාගේ රන් භාණ්ඩ බේරා ගැන්මට පිහිට වුව මැනව,🙏🙏🙏

  • @mtsfernando5347
    @mtsfernando5347 Місяць тому

    ජේසුනි ඔබ වහන්සේ මට පිහිට වන්න

  • @PriyadarshaniPerera-rn4fl
    @PriyadarshaniPerera-rn4fl Місяць тому +2

    Jesuni oba whanseta isthuthi amen ...

  • @SampathRuwanda
    @SampathRuwanda 3 місяці тому +11

    අදරනිය ජෙසුනි මගේ දරුවගෙ ජිවිතය බෙරාදෙනු මැනව

  • @දිපාකුමාරි
    @දිපාකුමාරි Місяць тому

    මාගේ සදාදරනිය ජේසුනි මගේ තියෙන් සියලුම ලෙඩ සුව කරලා දෙන්න ඒ වගේම මගේ දරුවන්ට ඔබගේ ආසිර්වාදය ලබා දෙනු මැනවි ආමේන් ආමේන් ❤❤❤ ජෙසු

  • @priyankaGajaweera
    @priyankaGajaweera Місяць тому

    ආදරණිය ජේසුනි අප ආරක්ෂා කරනු මැනවි මටත් මගේ දරු දෙදෙනාටත් ඔබ වහන්සේගේ පිහිට ලැබේවා සොඳේ

  • @SamanthaPushpakumara-p4m
    @SamanthaPushpakumara-p4m 3 місяці тому +8

    මාගේ ජෙසුනි සියලු ප්‍රශන් ඔබට බාර කරන්න....අාමෙන්❤❤❤❤❤❤

  • @artofdesh2455
    @artofdesh2455 Місяць тому

    Swamin wahanseta sthuthi wewa
    Amen
    🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️

  • @tharikamadushani6372
    @tharikamadushani6372 2 місяці тому +1

    Maga jauni maga hamadayakima obta .barai Jasu tumini amen amne ♥️♥️♥️♥️♥️🙏🙏🙏🙏🙏🙏

  • @thilakaekanayake3702
    @thilakaekanayake3702 2 місяці тому +1

    Amen Amen Amen jeewamana deviyanwahanseta sthuthi wewa prasansa wewa Aleluiya Aleluiya Aleluiya Ale Ale Ale Aleeluuiyya 🙏

  • @ShanthiLatha-p1k
    @ShanthiLatha-p1k 3 місяці тому +6

    අහොජෙසුනිඅබිමාන්ගේහිතටසමයදෙන්නමෙිදරැවාකිසිමකෙනෙකුටබනින්නඉඩදෙන්නඑපාමෙි.ලමයාගේමනසිසුවයදෙන්න

  • @artofdesh2455
    @artofdesh2455 Місяць тому

    Swamin wahanseta sthuthi wewa
    Gaurawa wewa
    Mahimaya wewa ❤❤❤❤❤❤❤❤❤❤
    Amen 🙏🙏🙏🙏🙏🙌🙌🙌🙌🙌

  • @ranimargret1998
    @ranimargret1998 3 місяці тому +3

    Lord Jesus heal kayal and shayal protect from high feaver both suffering high fever heal. them custout all sickness cover with your holy spirit and blood,Kayal and shayal feaver and all sickness send it to feet of Jesus, Jesus son of David have mercy on kayal and shayal amen alleluia alleluia praise the Lord wership you Lord amen 🙏🙏🙏🙏🙏 amen alleluia alleluia alleluia

  • @MaxsiFernando-s8t
    @MaxsiFernando-s8t 28 днів тому

    Jesuni mage දියණියගේ manasa සුවපත් kala manawa ✝️✝️🙏🙏🙏❤❤

  • @leelawathieweerarathna3822
    @leelawathieweerarathna3822 2 місяці тому +1

    AMEN AMEN AMEN JESUNI 🙏🏻🙏🏻🙏🏻❤❤SRI KURUSE PIHITAI AMEN 🙏🏻🙏🏻

  • @GopalAsha-h3k
    @GopalAsha-h3k Місяць тому

    Jesuni ape parthana asa wadala menawa...oba wahanse dunna u siyalu dewal walata thuthi wewa..amen

  • @AjithAgunawala
    @AjithAgunawala 3 місяці тому +3

    Jasuni mage putha obavahansata barai

  • @susheelas4388
    @susheelas4388 Місяць тому

    Mata geyak netha mawa daruwan caranawa .Mata geyak labaduna monawa jesuni 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤

  • @shevonyosapmax4771
    @shevonyosapmax4771 3 місяці тому +2

    Sri kurusaya nameage druwange anagatheta yachna kalaanwa . Amen 🙏♥️

  • @RuwanPriyadarshana-cz4tw
    @RuwanPriyadarshana-cz4tw 4 місяці тому +3

    ආමෙන් ආමෙන් ❤❤ආමෙන් ආමෙන් ❤❤ආමෙන් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ChandimaDilhani-u3v
    @ChandimaDilhani-u3v 3 місяці тому +3

    Adara jesuni mage mata inna geyak ganna mage mahaththaya dhanuta maalu godak labenna a..vagema maha muhude mage mahaththaya athulu siyaluma diivarayange jivitha araksha kara denna mage jesu oba vahanse mata hama mohothema pihita una min idiriyatath maava araksha karala mage ahinsaka balaporoththu ista karala denna jesuni adare jesu🙏🙏🙏

  • @හෙට්ටිආරච්චි

    ජේසුනේ මාගේ මෙ මුදල් ප්‍රශ්න සහා රැකියාව ලබාගැනීමට අවශ්‍ යපිහිට ලබාදුන මැනවී 🙏මා හට පිහිට වුව මැනවි

  • @TharukaJayakodi
    @TharukaJayakodi 3 місяці тому +7

    ආදර ජේසුනී මට රස්සාවක් ලැබෙන ලෙස ආසිර්වාද කරන්න ....

  • @B.G.D.H.D.Gunasekara
    @B.G.D.H.D.Gunasekara 26 днів тому

    ජේසුනි බලවත් දෙකරන එකම දෙවිදුන් ඔබයි ස්තුති වෙිවා!!!!පූංශන්ස වෙිවා!!!! මහිමය වෙිවා!!!!දෙවියන් වහන්සෙ නාමෙන් අමෙින් ජේසු පිහිටයි!

  • @YohanSanjula
    @YohanSanjula Місяць тому

    ජේසුනි සියලුම පිලිකා රෝගින් ඔබ වහන්සේගෙ නාමයෙන් සුව කරනු මැනවි...

  • @artofdesh2455
    @artofdesh2455 Місяць тому

    Swamin wahanseta sthuthi wewa ❤❤❤❤❤❤❤❤❤❤❤❤
    Amen 🙏🙏🙏🙏🙏🙏🙌🙌🙌🙌🙌🙌

  • @maryalan7073
    @maryalan7073 2 дні тому

    ජේසු නේ අපේ දරැවන්ට . පිිහිට⁣වෙන්න ලෙඩ දුක් සුුව කල මැනව රැ කි රස්සාවක් රැක දුන මැනව ආමේන් ⁣⁣ජේසුපිහිටයි

  • @dumindasadaruwan9287
    @dumindasadaruwan9287 2 місяці тому +4

    Ana jasuni maga දරුවන්ට රැකියාවක් na jasuni maga දරුවන්ට පිහිටි wana maga daruwan හැරීම අසරණයි jaauni maga දරුවන්ට පිහිටි wana jasuni aman

  • @IndikaBander
    @IndikaBander Місяць тому

    Sarwa baladari piyanani..oba mata mage Paule samata labadun samadetama sthuthi wewa...Amen

  • @KsaksabdksaKsaksabdksa
    @KsaksabdksaKsaksabdksa Місяць тому

    මගේ පියාණනි මට පිහිට උණු මැනව මගේ සියලු නයාවලින් නිදස් කරන්න ඉක්මනින් කිසි කරදරයක් නැතිව මගේ දරුවෝ ගාවට යන්නත් ඒ වගේම මගේ හිතේ තියෙන විසදා ගන්න බැරි ප්‍රශ්න වලටත් ඉක්මනින් විසදුම් ලබා දෙනු මැනව ආමෙන් ජේසු 🙏🙏🙏🙏🙏

  • @SrirajGunasekara
    @SrirajGunasekara Місяць тому

    මට සදාකල් පිහිට වන ජේසුනී ඔබ ටසදා ප්‍රශංසාවේවා

  • @yanushalakmali3069
    @yanushalakmali3069 Місяць тому

    Jesusni oba wahansa mata vishwasai.oba wahansegen mata sahanayak lebei kiyala man vishwasa karanawa.mata geyak sada genimata oba wahansa mata pihita wenu menwa ❤❤❤

  • @LakmaliLanka
    @LakmaliLanka 15 днів тому

    Jesuni mage balaporoththu itukaradennana jesuni

  • @ManjuSure-f3p
    @ManjuSure-f3p 3 місяці тому +2

    Adara jesuni oba wahansegen pihiten apage paul jiwathaya nobidena wiswasayakin gewimata Karuna Kala Mamawa amen🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️

  • @ගුණතිලකවික්රමරත්න

    මගේ දරුවගෙ මානසික රොගය සුවපත් කරන්න

  • @santharasanthara5606
    @santharasanthara5606 2 місяці тому +2

    ජෙුසුනේ මගේ කරදර නැති කරදෙන්න මගේ පඩිය වැඩි කරලා දෙන්න අමෙින් ජෙුසුනේ

  • @tharikamadushani6372
    @tharikamadushani6372 2 місяці тому +2

    Sir kurusa balayai maga janka Mata laba wa utumi Jasu piyanani wahanisa ga pasanisa wewa amen amne maga Jasu piyanani ❤❤❤❤🙏🙏🙏🙏🙏🌹🌹🌹

  • @samantyhasni7519
    @samantyhasni7519 4 місяці тому +4

    Amen .jasu ❤️🙏

  • @ShaliniPrasangika
    @ShaliniPrasangika 2 місяці тому +1

    Jesuni mage daruwa nirogi karanna ada gaththu test okkoma sathutu prathipala laba denna sri kurusiyeni amen😰👾🙀🙏🙏🙏

  • @shanikani1646
    @shanikani1646 2 місяці тому

    අහො මාගේ පෙම්බර ජෙසුනි මෙ නය බරින් නිදහස් කල මැනව🙏🙏🙏 ආශිර්වාද කර ආරක්ෂා කල මැනව🙏🙏🙏 ආමෙන් ❤️🙏❤️ ආමෙන් ❤️🙏❤️ ආමෙන් ❤️🙏❤️ ජෙසු 🙏ස්තුති

  • @DilshanaSilva
    @DilshanaSilva 2 місяці тому +1

    Jesuni mage paula kedi ynna balapana siyaluma balapem walin mage paula araksha kra duna menwa. Mansika pidanyen dukin sitina me mohothe jesuni mage paulata oba wanse enna jesuni paula kedi ynna denna epa jesuni mai mage daruwai dukin inna me mohothe oba wanse enna jesuni ma lagta .jesu pihitai !Amen!

  • @camiles-tz8vg
    @camiles-tz8vg Місяць тому

    මා සුවපත්කරන්නා මගේ සමිදානන්හට තුතිවේවා ❤❤🙏🙏🙏