Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
හෙන ගහනව අමල් මේ කරපු අපරාදෙට රුක්ෂාන් අපි ඔයාට ගොඩක් ආදරෙයි❤❤❤
Mn iye hodatama aduwa 😫😫😫😫😫
අමල් තමයි වොට් නොදී වංචාව පෙන්නුවේ
@@piyallakshman1354 ඒක නිසා තමා අංශයට යන්න වුනේ 😫😫
Esema wewa
Amal ubata hena illan na api Buddhist nisa eth ubage me udagukamata ubata wandi gewanna wenawa ikmanata jara minihek
මනේජ් වගේ ඉදිරියටම යමු පුතා සැලෙන්න එපා සුබ පතනවා❤❤
රුක්ෂාන් ඔයා තමයි අපේ හිරු ස්ටාර්❤❤❤❤❤❤
රුක්ෂාන්ට සාධාරණයක් අවශ්‍යයයි 😊😊
රුක්ෂාන් උබ තමයි නියම හරුස්ටා උබට කරපු අසාදරණය වෙනුවෙන් රටෙ උබට ආදරය කරන උන් ඉදිරියට එනවා හරුස්ටා වර්ජනය කරනවා
ඖ
මනාප 100 කොල්ලෝ ජයවේවා ඔයාට වරදින්නේ නැ පුතේ
රුක්ෂාන් පුතේ ඔයා දුක් වෙන්න එපා ඔයා දිනලා ඉවරයි අපි ඔයාට ආදරෙයි..ඔයාගේ සිංදු අහන්න ආශාවේන් ඉන්නවා..
හිරු චැනල් එකත් unsub කරමු කිය්න අය කෝ
කරමු
අපි නම් සබ් කරලා නෑ
un sub karal report ekakut gahuwa 😓😂
එහෙම කරමු කියලා අපි හිතුවාට තවත් අය එහෙම කරන්නේ නැහැ ,ගොඩක් දක්ශ නිහතමානී කෙනෙක් මෙ අමල් කරපු බලු වැඩේ නිසාත් සහා කුනු හිරු ට්ව් නිසා මෙහෙම උනේ ,,අමල් ට ඔතනම වැලලෙන්න හිතුනෙ නැද්ද යකො
කොහොමත් කරලා නැ.. කොල්ලෝ ටික පව් හින්ද programme එක බලන්නේ 😂😂
hiru star වෙයි කියලා හිතන් හිටපු ඔක්කොම යනවා .මුන්ට හෙන ගහනවා මේ කරපු වැඩේට .රුක්ශාන් ඔයා හැමදාමත් ඔයා අපේ හිත්වල ඉන්නවා.හැමදාමත් ඔයාට අපි ඉන්නවා රුක්ශාන් ❤❤❤❤❤❤❤❤😊😊😊
ඔයා තමයි දිනුවේ මල්ලි අපි ආදරෙයි ඔයාට හැමදාමත් ❤❤❤
අව්ලක් නෑ මචන් බය වෙන්න එපා ඔය ලබ්බේ Hiru star වෙන එවුන් ටික දවසක් යද්දි හොයන්නත් නෑ. උබ හෙමීට ගේමක් ගහපන් කොල්ලෝ 🥰.මේකට හොදම උදාහරනේ මනේජ් සන්ජය 🥰
ඔයා දුක් වෙන්න එපා එදා මනිත් සංජය කැපුවා අද ඔහු වීරයෙක් මුළු ලංකාවෙම ආදරේ දිනාගත්ත හොඳ ගායකයෙක් අපි සියලු දෙනාම ඔහුට ආදරෙයි ඔයත් මනේජ් වගේ වෙන්න අපි සියලු දෙනාම ඔයාටත් ඒ වගේම ආදරේ කරයි දෙයියෝ දෙන දේ සතුටින් බාරගන්න ඔයාට වෙච්ච අසාධාරණේ සාධාරණයක් වෙයි❤❤❤❤❤
අමල් පෙරේරා ගේ රෙදි ගැලවුන ඒ මොහොත..ඌ හොද මදි කියපු කපපු එකාම කියනවා ඒ තමයි ඒ කොල්ලගෙ legend කියලා ඒ අවංක කම ඉස්සරහ අමල් කොර🎉
Paw.putha.amalballa.tahena.gahapiya.
ඇත්ත
Ow
අන්න එහෙම තමා කන අත ගාල කනට ගහන්න ඕනෙ
මහව අපි හැමෝම,ඔයාට ආදරෙයි, ඔයාට ජයෙන් ජය රුක්ෂාන් චන්ද්‍රසේන 😂😂😂😂😂😂❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
රුක්ෂානව ආයෙත් ගන්න ඕනේ
❤
අපේ අහිංසක කොල්ලට අනිවාර්යෙන් සදාරණයක් වෙන්න ඕන 🙏😭😭
රුක්ෂාන් උඹ තමයි නියම හිරු ස්ටාර් උඹට කරපු අසාදාරණය වෙනුවෙන් රටේ උඹට ආදරය කරන උන් ඉදිරියට එනවා හිරු ස්ටාර් වර්ජනය කරනවා
පැත්ත ගියත් ඇත්ත කියයිද බං හොරු...... 😂හිරු එක සදහටම වර්ජනය කරපල්ලා ඕකුන් පක්ෂග්‍රාහී නොවෙන තුරු.....හිරු එක වර්ජනය කරන රැල්ලක් හදමු......
Report gahamu channel serama hiru eke
කැපුනත් ඉස්සරහට වැඩක් කරගන්න කොල්ලෙක් හැබැයි💕
ඔයකතාවම ඇති පුතේ අමලට රෙද්දෙ රෙවෙන්න ඔය කිරුල නැති උනාට කිරුලු 10පලන් රජෙක් වගේ සෑහෙන ජනතාවක් එක්ක එලියට ගියේ ඉදිරි අනාගතේ හොද වැඩක් එක්ක එලියට එන්න පුතේ අහන්න බැරි සිංදුවක් කිව්වත් ඔයා අපි අහනවා ජයවේවා රුක්ශාන්
Rukshan good luck malli.oya dinna. Pqradune ne..
Puthae ada oya mae deepu asaadarnaya nesaama denum balanna oyata janthaa weswaasaya aadaraya aththanma oyata warden naha puthae budu saranai !!!❤❤❤❤❤
හිරු ඕවගේ ජරා වැඩ කරන්න එපා. නැවත ඔය තරගය තිබිය යුතුයි.. රුක්ශාන් දක්ශයෙක් . ඒක අපි හැමෝම දන්නවා. හිරු කලේ වංචාවක්. මීට පස්සේ හිරු වගේ ජරා වැඩකරන . චැනල් එකක් අපි බලන්නෑ😢 කරුණා කරලා රුක්ශාන් ට සාදාරණය කරන්න😢
හිරු එකෙන් මේ කරන හිගන වැඩේ හෙන ගහන්න ඕනි. පවු අහිංසකයා. අනික තමයි ඔය විනිසුරු මඩුල්ල අයින් කරේ නැති උනොත් හිරු බලන එක මිනිස්සු නතර කරනවා ..
@@manojdilshan8935 kohomath.epa.meccara.kalayak..boru..karala.thiyenne..hiru.star.4..dinapu.un.ko.
HIRU STAR වි අවසන් 👍👍👍
මචං ගණන් ගන්න එපා තව ධෛර්යය ගනින් හිරුටීවී එකේ රෙදි ගැලවුණා...කොහොමත් ඔවුන් අසාධාරණයට තමා සාධාරණයට කොහෙවත් තැනක් නෑ.. ඇත්තටම දුකයි
Bubu saranai
Jaya veva rucshan Boru karanna epaa....Rucshan thama gamma 👍🏻👍🏻
😭❤
පුතෙ ඔයා තාමා කිරුල ගත්තෙ දුක්වෙන්න එපා ඔයා ඉස්සරහට යනවා
ඔයා තමා හොදම❤❤❤❤
Rukshan malli oya thamai ape hiru star....oyata asadaranayak une Malli.....
මමඅදයි බැලුවෙි ඉරිදා වැඩසටහන කාටත් හෙනඉල්ලනවට වඩා ලොකු දෙයක් ඔයාට ඉස්සරහට කරන්න පුලුවන් ඔබට ජය ජේසුපිහිටයි
Rukshan oya thamai hirustar
Adareyi oyata godak❤❤❤
හිරැකියන්නෙ නාලිකාවක්ද අහිංසකයන්ගෙ හින සතුට විකුණන තැනක් එතනින් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තුවෙන්න බැ. අමල් කියන්නෙ මොන ජාතියේ මනුස්සයෙක්ද කියලා අපි දන්නවානේ.
Rukshan oya thamai ape hirustar man italy jawewa ❤
හිරු ස්ටාර් ඔබයි පුතා
මන් ඔතන හිට්යනම් අසාදාරනය වෙනුවෙන් නැගි සිටිනවා ඇත්තමය් ඔයාට ජය දිනලා ඉවරය්
Malli athatama dukai oyata jaya weeaa
Jaya wewa ❤❤❤
ඔයා තමා හිරු ස්ටාර් ❤
Jayawewa malli❤
ඇයි වයබ කොල්ලො අයින් කරන්නෙ අනික් එක්කෙනා සුබාතිත් දක්ශයෙක්😢😢😢
❤❤❤❤❤❤❤❤❤
රුක්ෂාන් අයියව ආයෙත් ගේන්න හංසි බැල්ලි ගෙනාවා වගේ
හංසි අමල් ගෙ වෙන්න ඇති
හංසි නෙවෙයි යකු නේ හසිනි හංසිට බනින්න එපා ඒ කෙල්ල කැපුවෙ ගිය සතියෙනේ@@pokunegama7898
@@pokunegama7898ow ow ee gani amalge team eke okiwa nam awasan 4ta yawanna Hoda na asadaranai eya apu widiya
අපේ කොල්ලට උනේ අසාදාරනයක් අපේ කොල්ල ගන්න ඔනේ❤❤❤
Hora star 1n oyawa kepuwath.. oyata suba anagathayak wewa malli...🎉❤
Godak dukai
Putha oya niyamai
Oya thamai dinum malli.
මේ වගේ අදබාල වැඩසටහන්වලට යන උනට මඩුවලිගෙන් ගහන්න ඕන...කාලය.ශ්‍රමය.මුදල් වියම් කරගෙන.....
ආයෙත් අවස්ථාවක් දැන්න
ජනතා පරමාධිපත්‍ය බලය කියලා මිනිස්සුම රවට්ටනවා හිරු ඕක තමයි කරන්නේ
දැන්වත් මේ වට යන අපේ ගොන් රැළට මේක තේරෙන්න ඕන, හිරු එකට සම්මාන දෙන ගොන් රැල ගැන අපට හිතාගත හැක 😂😂😂😂
Rukshan thma ape hirustar ❤
Aiya Tharagen Iwath Una Ekata Dukai Aiyage Sangeetha Jiwithayata Suba Pathanawa Jaya Wewa ❤❤
කුඩු අමල් උඹට සාප වේවා
නදීමල්ට වඩා දක්ශ කොල්ලො දැක්කම ඌට ඉරිසියයි
අමල්ලට මිනිස්සු හෙන පතන නිසා තමා දරුවන් පිටින් පහුගිය කාලෙ උනේ.එයාට ඔනි අය යවනව ඔව සබදර්මය විසින් තියෙයි.අහිංසක කොල්ලෙක් රුකා.පවු
ඒ මල්ලිට අයෙත් අවස්ථාවක් දෙන්න ඒ ළමයට ලොකු අසාදාරනයක් වුනේ . අයෙනම් හිරු බලන්නෙත් නෑ . ඒ දක්ෂයාට අවස්ථාවක් දුන්නෙත්තම් ❤️❤️❤️
හිරුට ඕනි කෙනාවයි ගේන්නෙ ඒකනිසා අන්න ඒ යථාර්ථය තේරුම් අරන් ඊලග හිරු ස්ටාර් එකට එන්න එපා එකෙක්වත් කහනඅය ආවට කාරි නැහැ
අමල්ගෙ vote එකත් ගත්තනම් 92 යි.හිතලමයි කැපුවෙ😊
හිරැ ඇප් එක අයින් කරපල්ලා
😢
කුඩු හිරු ..මුං කුඩුවලට සල්ලි වලට හැමදේම කරනවනම්...සල්ලි වලට කොල්ලෝ...ජිවිතේ ජය ගනින්...බුදු පියානම්ගේ සරනයී ඔබට ...
රුක්සාන් කියන්නේ බ්‍රෑන්ඩ් එකක්
හිරැස්ටා අමුතු වටේ.2024/12/වන මස 21 22 දින ඨොප් 10 කැපුනු අය 1හසිනි 2 තරිඳු 3 සුභාති 4 ශනු යන අය.මේ අයගෙන් පසු 8 දෙනාගෙ වටය.මොකද නැවත වයිල්කාඩ් වටයක් නැහ.නමුත් ඨොප්10 කියල.කැපුන දෙන්නෙක් හිටි ගමන් දාගන.එහෙම නම් කැපුනු 4ම දාගන්න ඕන.නැතිනම් තුන්දෙනාගෙන්ම දක්ෂයා සුභාතිව ගන්න ඕන.මේක පිටිපස කාගෙ හෝ උවමනවකට මේක මේ විදියට ටොප් ටෙන් කලා.වැඩියම ගන්න ඕනවෙලා ඇත්තෙ හසිනිව.ගන්න ඕනවට නෙමේ තරිදුව ගත්තෙ.ජනතාවට බොරැව නොපෙන්වා ඉන්න.ඒකයි මෙතන යටි අරමුණ.29 දා වුනේ රැක්ශාන්ගේ වෝට්100අභිබවා ගියාම හසිනි කැපෙන නිසා වෝටින් බාර් එක පහලට ගිහින් අසු ගණනේ ඉදල ඉහලට නැග්ගා.ඒකෙන්ම පේනව මේ අවනඩුව මොකද්ද කියල.හසිනිව ගේන්න රැක්ශාන්ගේ වෝටින් බිම හෙළුව.පැහැදිවම.කොහොමදහිරැ.අත්තටම හසිනි එදා දවස තුල දක්ෂයි .සායාගිව කැපෙන්න තිබුනේ.නමුත් ඒක 29දිනයට අදාල නැහැ.එයා කැපිල ඉවරයි.ඒකයි අසාධාරණයි කියන්නෙ.සායාගි තව දුරට ඉන්න නිසා හසිනිව ගන්න උවමනාවට ඨොප්10කලා.අනිවාර්යයෙන් මේ වැඩේ කලේ හසිනිව ගන්න බව හැමෝම දැන ගත්ත.අපිට රැක්ශාන් කැපුනට කම් නැත.වෙන අය සේම ඔහුද තරගකරුවන් පමණයි.තරගයේ ස්වභාවය ඒක.නමුත් 29 දින රැක්ශාන්ට උනේ අසාධාරණයක් .හිරැ හරිනම් රැක්ශාන් තරගය තුල තව දුරටත් තැබිය යුතුයි.නැතිනම් තරගය අවලංගු කල යුතුයි.ඒ දවස.අපි බලන් ඉන්නව සාධාරණ කරන අයුරැ.දැන් කියයි තාක්ෂණික දෝශයක් කියල.බලමු දොා්ස බංග කරන විදිය හිරැ.
ඔයාට උඩට නගින්න හැදු ඉනිමග තමයි පුතා, හොර කරපු ලකුණු පුවරුව. ඒක තේරුම් ගන්න. හැම දෙයක්ම වෙන්නේ හොඳට. එහෙම උඩට නැගීම වැඩි ඈතක නැහැ. එදාට පුංචි මැසේජ් එකක් දාපං පුතා...මම කියපු දේ හරි ගියා කියල. බලන් ඉන්නවා. ❤❤ 👍🇫🇮
මේවගෙ තීන්දු දෙන්න ජනතා SMS, ජනතා මනාප මොකටද බන්. අපේ සල්ලි කඩා ගන්න කාලෙකන්නද
අමල් කරපු වැඩේ හොද නෑ.රුක්ශාන්ට පස්සෙ සින්දුව කියන්න හිටියේ හසිනි.හසිනිව ඉස්සරහට යවන්න ඕන නිසා අමල් vote එක දුන්නෙ නෑ රුක්ශාන්ට.අමල්ගෙ vote එක දුන්නනම් රුක්ශාන් 92.ඔක්කොටම වඩා වැඩි.අනිවාර්යයෙන්ම රුක්ශාන් අවසන් 4 දෙනා අතර ඉන්නම ඕන.
විශේෂයෙන් අමල් කියන එකා ඔතනිං අයින් කරපියව්
Manejwa matak karanna ganna malli.❤️❤️❤️❤️
හිරැස්ටාර් අප්පිරියයි මන් නම් බලන්නෙවත් ජාරා වැඩ කරන්නෙ මුන්
Ath ma pau kolla mun hari horu hiru kiyanne anurada pure kosthatah une okamai dakshaya ta thanak ne
මෙී චැනල් එක මන් බලන්නෙම නෑ.ඒත් මෙී වැඩසටහන පමනක් බලනවා ඒත් ආයෙනම් ඒක බලන්නෙත් නෑ.මොකද මෙී වගේ අසාදාරනකම් හැමදාම දැක්කා.පවු කොල්ලා......මොනවා කරන්නද බල්ලන්ගෙ බලුවැඩ වලට
පේන විදිහට shiwantha ආශ්ව pumbanna යන්නේ
ඌ කොහොමත් වැඩ්ඩ තමයි
ශිවන්ත කොහොමත් 4ඉන්නෙ.රුවන් ට වෙන තරග කරුවෙක් නෑනේ .
Siwanthata tikak kepilla thiyanawa amalge kohomath. Pumbanawa newey kapayda danne.😢 siwantha thama meke inna supirima 🌟
ශිවන්තව පිම්බුවත් කමක් නැ
හසිනිව නෙ පුම්බන්නෙ
රැක්ෂාන් අයියා මොකටද යන්නේ එයා දින්නනේ.හොර කරපු නිසයි එහෙම වුනේ
Oyata una asadaranayak
Amalata hoda hint akak😂 good
හිරු විතරක් නෙවෙයි T.V චැනල් ගැන ලංකාවේ අය දන්නා තරම් තමයි කවුරුත් ඔහොම තමයි
අමල් තිරිසනා
එයාට ආයෙ අවස්තාවක් දෙන්න..
Amalta hena gahanna oni
කිරුල ගන්නෙ එක් කෙනයි කොල්ලො .කප් ගහපු අය දැන් හොයාගන්නවත් නෑ ඒත් මගින් කැපුන තිවංක,මනේජ්ලා දැන් ඉන්න තැන .ඒ ගැන හිතලා ඔයාගෙ ගමන ඔයා යන්න
Viswa sakthiya Baln inawa asadarana.
හිරු උබල ආයෙ මේවගේ බොරු කරන්න එපා ....
මම හිතන්නේ අමල් පෙරේරා ගෙ අයට වොට් කරන්න එපා
❤❤❤Puthe.oya.thamai.api.dakina.hiru.star❤❤❤❤
Amalata hena gahanawa
Hru mha Jarawa sammanayak da.nna apa
Hiru horu. Sirasa voice wage honda nehe. Jarawak.
Paw yako ara kolla patta asadarane une eyata me hiru nam maha thirisannu
රුක්ෂාන් පුතේ ඔයා තමයි මෙතන ඉන්න දක්ෂම කෙනා එක මුලු ලංකාවම දන්නවා
Hodata sindu kiyan aya aein karanwa hiru monwa me oyalage wada 😮😮😮😮😮😮
Jaya wewa oyata😢😢
Hiru aka ammata hamananava hamadama unta ona unta danna salli aran
😓 aye nm blnne ne hirustar 😢 dakshayo okkom ayin wela 😢
Henagahanawa
Amalage daruwantat ekka hena gahanawa
හිරු නෙවේ මුන් පට්ට හොරු.කැරි වැඩ කරන්න එපා හිරු.මූ තමයි හිරුස්ටාර් වෙන්න හිටියේ.ඒක පැහැදිලියි.ඒක දැන දැන තමයි මූව හැලුවේ.කැරි වැඩ කියන්නේ මෙන්න මේවට.
❤❤
හෙන ගහනව අමල් මේ කරපු අපරාදෙට රුක්ෂාන් අපි ඔයාට ගොඩක් ආදරෙයි❤❤❤
Mn iye hodatama aduwa 😫😫😫😫😫
අමල් තමයි වොට් නොදී වංචාව පෙන්නුවේ
@@piyallakshman1354 ඒක නිසා තමා අංශයට යන්න වුනේ 😫😫
Esema wewa
Amal ubata hena illan na api Buddhist nisa eth ubage me udagukamata ubata wandi gewanna wenawa ikmanata jara minihek
මනේජ් වගේ ඉදිරියටම යමු පුතා සැලෙන්න එපා සුබ පතනවා❤❤
රුක්ෂාන් ඔයා තමයි අපේ හිරු ස්ටාර්❤❤❤❤❤❤
රුක්ෂාන්ට සාධාරණයක් අවශ්‍යයයි 😊😊
රුක්ෂාන් උබ තමයි නියම හරුස්ටා උබට කරපු අසාදරණය වෙනුවෙන් රටෙ උබට ආදරය කරන උන් ඉදිරියට එනවා හරුස්ටා වර්ජනය කරනවා
ඖ
මනාප 100 කොල්ලෝ ජයවේවා ඔයාට වරදින්නේ නැ පුතේ
රුක්ෂාන් පුතේ ඔයා දුක් වෙන්න එපා ඔයා දිනලා ඉවරයි අපි ඔයාට ආදරෙයි..ඔයාගේ සිංදු අහන්න ආශාවේන් ඉන්නවා..
හිරු චැනල් එකත් unsub කරමු කිය්න අය කෝ
කරමු
අපි නම් සබ් කරලා නෑ
un sub karal report ekakut gahuwa 😓😂
එහෙම කරමු කියලා අපි හිතුවාට තවත් අය එහෙම කරන්නේ නැහැ ,ගොඩක් දක්ශ නිහතමානී කෙනෙක් මෙ අමල් කරපු බලු වැඩේ නිසාත් සහා කුනු හිරු ට්ව් නිසා මෙහෙම උනේ ,,අමල් ට ඔතනම වැලලෙන්න හිතුනෙ නැද්ද යකො
කොහොමත් කරලා නැ.. කොල්ලෝ ටික පව් හින්ද programme එක බලන්නේ 😂😂
hiru star වෙයි කියලා හිතන් හිටපු ඔක්කොම යනවා .මුන්ට හෙන ගහනවා මේ කරපු වැඩේට .රුක්ශාන් ඔයා හැමදාමත් ඔයා අපේ හිත්වල ඉන්නවා.හැමදාමත් ඔයාට අපි ඉන්නවා රුක්ශාන් ❤❤❤❤❤❤❤❤😊😊😊
ඔයා තමයි දිනුවේ මල්ලි අපි ආදරෙයි ඔයාට හැමදාමත් ❤❤❤
අව්ලක් නෑ මචන් බය වෙන්න එපා ඔය ලබ්බේ Hiru star වෙන එවුන් ටික දවසක් යද්දි හොයන්නත් නෑ. උබ හෙමීට ගේමක් ගහපන් කොල්ලෝ 🥰.මේකට හොදම උදාහරනේ මනේජ් සන්ජය 🥰
ඔයා දුක් වෙන්න එපා එදා මනිත් සංජය කැපුවා අද ඔහු වීරයෙක් මුළු ලංකාවෙම ආදරේ දිනාගත්ත හොඳ ගායකයෙක් අපි සියලු දෙනාම ඔහුට ආදරෙයි ඔයත් මනේජ් වගේ වෙන්න අපි සියලු දෙනාම ඔයාටත් ඒ වගේම ආදරේ කරයි දෙයියෝ දෙන දේ සතුටින් බාරගන්න ඔයාට වෙච්ච අසාධාරණේ සාධාරණයක් වෙයි❤❤❤❤❤
අමල් පෙරේරා ගේ රෙදි ගැලවුන ඒ මොහොත..ඌ හොද මදි කියපු කපපු එකාම කියනවා ඒ තමයි ඒ කොල්ලගෙ legend කියලා ඒ අවංක කම ඉස්සරහ අමල් කොර🎉
Paw.putha.amalballa.tahena.gahapiya.
ඇත්ත
Ow
ඇත්ත
අන්න එහෙම තමා කන අත ගාල කනට ගහන්න ඕනෙ
මහව අපි හැමෝම,ඔයාට ආදරෙයි, ඔයාට ජයෙන් ජය රුක්ෂාන් චන්ද්‍රසේන 😂😂😂😂😂😂❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
රුක්ෂානව ආයෙත් ගන්න ඕනේ
❤
අපේ අහිංසක කොල්ලට අනිවාර්යෙන් සදාරණයක් වෙන්න ඕන 🙏😭😭
රුක්ෂාන් උඹ තමයි නියම හිරු ස්ටාර් උඹට කරපු අසාදාරණය වෙනුවෙන් රටේ උඹට ආදරය කරන උන් ඉදිරියට එනවා හිරු ස්ටාර් වර්ජනය කරනවා
පැත්ත ගියත් ඇත්ත කියයිද බං හොරු...... 😂
හිරු එක සදහටම වර්ජනය කරපල්ලා ඕකුන් පක්ෂග්‍රාහී නොවෙන තුරු.....
හිරු එක වර්ජනය කරන රැල්ලක් හදමු......
Report gahamu channel serama hiru eke
කැපුනත් ඉස්සරහට වැඩක් කරගන්න කොල්ලෙක් හැබැයි💕
ඔයකතාවම ඇති පුතේ අමලට රෙද්දෙ රෙවෙන්න ඔය කිරුල නැති උනාට කිරුලු 10පලන් රජෙක් වගේ සෑහෙන ජනතාවක් එක්ක එලියට ගියේ ඉදිරි අනාගතේ හොද වැඩක් එක්ක එලියට එන්න පුතේ අහන්න බැරි සිංදුවක් කිව්වත් ඔයා අපි අහනවා ජයවේවා රුක්ශාන්
Rukshan good luck malli.oya dinna. Pqradune ne..
Puthae ada oya mae deepu asaadarnaya nesaama denum balanna oyata janthaa weswaasaya aadaraya aththanma oyata warden naha puthae budu saranai !!!❤❤❤❤❤
හිරු ඕවගේ ජරා වැඩ කරන්න එපා. නැවත ඔය තරගය තිබිය යුතුයි.. රුක්ශාන් දක්ශයෙක් . ඒක අපි හැමෝම දන්නවා. හිරු කලේ වංචාවක්. මීට පස්සේ හිරු වගේ ජරා වැඩකරන . චැනල් එකක් අපි බලන්නෑ😢 කරුණා කරලා රුක්ශාන් ට සාදාරණය කරන්න😢
හිරු එකෙන් මේ කරන හිගන වැඩේ හෙන ගහන්න ඕනි. පවු අහිංසකයා. අනික තමයි ඔය විනිසුරු මඩුල්ල අයින් කරේ නැති උනොත් හිරු බලන එක මිනිස්සු නතර කරනවා ..
@@manojdilshan8935 kohomath.epa.meccara.kalayak..boru..karala.thiyenne..hiru.star.4..dinapu.un.ko.
HIRU STAR වි අවසන් 👍👍👍
මචං ගණන් ගන්න එපා තව ධෛර්යය ගනින් හිරුටීවී එකේ රෙදි ගැලවුණා...
කොහොමත් ඔවුන් අසාධාරණයට තමා සාධාරණයට කොහෙවත් තැනක් නෑ.. ඇත්තටම දුකයි
Bubu saranai
Jaya veva rucshan
Boru karanna epaa....
Rucshan thama gamma 👍🏻👍🏻
😭❤
පුතෙ ඔයා තාමා කිරුල ගත්තෙ දුක්වෙන්න එපා ඔයා ඉස්සරහට යනවා
ඔයා තමා හොදම❤❤❤❤
Rukshan malli oya thamai ape hiru star....oyata asadaranayak une Malli.....
මමඅදයි බැලුවෙි ඉරිදා වැඩසටහන කාටත් හෙනඉල්ලනවට වඩා ලොකු දෙයක් ඔයාට ඉස්සරහට කරන්න පුලුවන් ඔබට ජය ජේසුපිහිටයි
Rukshan oya thamai hirustar
Adareyi oyata godak❤❤❤
හිරැකියන්නෙ නාලිකාවක්ද අහිංසකයන්ගෙ හින සතුට විකුණන තැනක් එතනින් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තුවෙන්න බැ. අමල් කියන්නෙ මොන ජාතියේ මනුස්සයෙක්ද කියලා අපි දන්නවානේ.
Rukshan oya thamai ape hirustar man italy jawewa ❤
හිරු ස්ටාර් ඔබයි පුතා
මන් ඔතන හිට්යනම් අසාදාරනය වෙනුවෙන් නැගි සිටිනවා ඇත්තමය් ඔයාට ජය දිනලා ඉවරය්
Malli athatama dukai oyata jaya weeaa
Jaya wewa ❤❤❤
ඔයා තමා හිරු ස්ටාර් ❤
Jayawewa malli❤
ඇයි වයබ කොල්ලො අයින් කරන්නෙ අනික් එක්කෙනා සුබාතිත් දක්ශයෙක්😢😢😢
❤❤❤❤❤❤❤❤❤
රුක්ෂාන් අයියව ආයෙත් ගේන්න හංසි බැල්ලි ගෙනාවා වගේ
හංසි අමල් ගෙ වෙන්න ඇති
හංසි නෙවෙයි යකු නේ හසිනි හංසිට බනින්න එපා ඒ කෙල්ල කැපුවෙ ගිය සතියෙනේ@@pokunegama7898
@@pokunegama7898ow ow ee gani amalge team eke okiwa nam awasan 4ta yawanna Hoda na asadaranai eya apu widiya
අපේ කොල්ලට උනේ අසාදාරනයක් අපේ කොල්ල ගන්න ඔනේ❤❤❤
Hora star 1n oyawa kepuwath.. oyata suba anagathayak wewa malli...🎉❤
Godak dukai
Putha oya niyamai
Oya thamai dinum malli.
මේ වගේ අදබාල වැඩසටහන්වලට යන උනට මඩුවලිගෙන් ගහන්න ඕන...කාලය.ශ්‍රමය.මුදල් වියම් කරගෙන.....
ආයෙත් අවස්ථාවක් දැන්න
ජනතා පරමාධිපත්‍ය බලය කියලා මිනිස්සුම රවට්ටනවා හිරු ඕක තමයි කරන්නේ
දැන්වත් මේ වට යන අපේ ගොන් රැළට මේක තේරෙන්න ඕන, හිරු එකට සම්මාන දෙන ගොන් රැල ගැන අපට හිතාගත හැක 😂😂😂😂
Rukshan thma ape hirustar ❤
Aiya Tharagen Iwath Una Ekata Dukai Aiyage Sangeetha Jiwithayata Suba Pathanawa Jaya Wewa ❤❤
කුඩු අමල් උඹට සාප වේවා
නදීමල්ට වඩා දක්ශ කොල්ලො දැක්කම ඌට ඉරිසියයි
අමල්ලට මිනිස්සු හෙන පතන නිසා තමා දරුවන් පිටින් පහුගිය කාලෙ උනේ.එයාට ඔනි අය යවනව ඔව සබදර්මය විසින් තියෙයි.අහිංසක කොල්ලෙක් රුකා.පවු
ඒ මල්ලිට අයෙත් අවස්ථාවක් දෙන්න ඒ ළමයට ලොකු අසාදාරනයක් වුනේ . අයෙනම් හිරු බලන්නෙත් නෑ . ඒ දක්ෂයාට අවස්ථාවක් දුන්නෙත්තම් ❤️❤️❤️
හිරුට ඕනි කෙනාවයි ගේන්නෙ ඒකනිසා අන්න ඒ යථාර්ථය තේරුම් අරන් ඊලග හිරු ස්ටාර් එකට එන්න එපා එකෙක්වත් කහනඅය ආවට කාරි නැහැ
අමල්ගෙ vote එකත් ගත්තනම් 92 යි.හිතලමයි කැපුවෙ😊
හිරැ ඇප් එක අයින් කරපල්ලා
😢
කුඩු හිරු ..මුං කුඩුවලට සල්ලි වලට හැමදේම කරනවනම්...සල්ලි වලට කොල්ලෝ...ජිවිතේ ජය ගනින්...බුදු පියානම්ගේ සරනයී ඔබට ...
රුක්සාන් කියන්නේ බ්‍රෑන්ඩ් එකක්
හිරැස්ටා අමුතු වටේ.2024/12/වන මස 21 22 දින ඨොප් 10 කැපුනු අය 1හසිනි 2 තරිඳු 3 සුභාති 4 ශනු යන අය.මේ අයගෙන් පසු 8 දෙනාගෙ වටය.මොකද නැවත වයිල්කාඩ් වටයක් නැහ.නමුත් ඨොප්10 කියල.කැපුන දෙන්නෙක් හිටි ගමන් දාගන.එහෙම නම් කැපුනු 4ම දාගන්න ඕන.නැතිනම් තුන්දෙනාගෙන්ම දක්ෂයා සුභාතිව ගන්න ඕන.මේක පිටිපස කාගෙ හෝ උවමනවකට මේක මේ විදියට ටොප් ටෙන් කලා.වැඩියම ගන්න ඕනවෙලා ඇත්තෙ හසිනිව.ගන්න ඕනවට නෙමේ තරිදුව ගත්තෙ.ජනතාවට බොරැව නොපෙන්වා ඉන්න.ඒකයි මෙතන යටි අරමුණ.29 දා වුනේ රැක්ශාන්ගේ වෝට්100අභිබවා ගියාම හසිනි කැපෙන නිසා වෝටින් බාර් එක පහලට ගිහින් අසු ගණනේ ඉදල ඉහලට නැග්ගා.ඒකෙන්ම පේනව මේ අවනඩුව මොකද්ද කියල.හසිනිව ගේන්න රැක්ශාන්ගේ වෝටින් බිම හෙළුව.පැහැදිවම.කොහොමදහිරැ.අත්තටම හසිනි එදා දවස තුල දක්ෂයි .සායාගිව කැපෙන්න තිබුනේ.නමුත් ඒක 29දිනයට අදාල නැහැ.එයා කැපිල ඉවරයි.ඒකයි අසාධාරණයි කියන්නෙ.සායාගි තව දුරට ඉන්න නිසා හසිනිව ගන්න උවමනාවට ඨොප්10කලා.අනිවාර්යයෙන් මේ වැඩේ කලේ හසිනිව ගන්න බව හැමෝම දැන ගත්ත.අපිට රැක්ශාන් කැපුනට කම් නැත.වෙන අය සේම ඔහුද තරගකරුවන් පමණයි.තරගයේ ස්වභාවය ඒක.නමුත් 29 දින රැක්ශාන්ට උනේ අසාධාරණයක් .හිරැ හරිනම් රැක්ශාන් තරගය තුල තව දුරටත් තැබිය යුතුයි.නැතිනම් තරගය අවලංගු කල යුතුයි.ඒ දවස.අපි බලන් ඉන්නව සාධාරණ කරන අයුරැ.දැන් කියයි තාක්ෂණික දෝශයක් කියල.බලමු දොා්ස බංග කරන විදිය හිරැ.
ඔයාට උඩට නගින්න හැදු ඉනිමග තමයි පුතා, හොර කරපු ලකුණු පුවරුව. ඒක තේරුම් ගන්න. හැම දෙයක්ම වෙන්නේ හොඳට. එහෙම උඩට නැගීම වැඩි ඈතක නැහැ. එදාට පුංචි මැසේජ් එකක් දාපං පුතා...මම කියපු දේ හරි ගියා කියල. බලන් ඉන්නවා. ❤❤ 👍🇫🇮
මේවගෙ තීන්දු දෙන්න ජනතා SMS, ජනතා මනාප මොකටද බන්. අපේ සල්ලි කඩා ගන්න කාලෙකන්නද
අමල් කරපු වැඩේ හොද නෑ.රුක්ශාන්ට පස්සෙ සින්දුව කියන්න හිටියේ හසිනි.හසිනිව ඉස්සරහට යවන්න ඕන නිසා අමල් vote එක දුන්නෙ නෑ රුක්ශාන්ට.අමල්ගෙ vote එක දුන්නනම් රුක්ශාන් 92.ඔක්කොටම වඩා වැඩි.අනිවාර්යයෙන්ම රුක්ශාන් අවසන් 4 දෙනා අතර ඉන්නම ඕන.
විශේෂයෙන් අමල් කියන එකා ඔතනිං අයින් කරපියව්
Manejwa matak karanna ganna malli.❤️❤️❤️❤️
හිරැස්ටාර් අප්පිරියයි මන් නම් බලන්නෙවත් ජාරා වැඩ කරන්නෙ මුන්
Ath ma pau kolla mun hari horu hiru kiyanne anurada pure kosthatah une okamai dakshaya ta thanak ne
මෙී චැනල් එක මන් බලන්නෙම නෑ.ඒත් මෙී වැඩසටහන පමනක් බලනවා ඒත් ආයෙනම් ඒක බලන්නෙත් නෑ.මොකද මෙී වගේ අසාදාරනකම් හැමදාම දැක්කා.පවු කොල්ලා......මොනවා කරන්නද බල්ලන්ගෙ බලුවැඩ වලට
පේන විදිහට shiwantha ආශ්ව pumbanna යන්නේ
ඌ කොහොමත් වැඩ්ඩ තමයි
ශිවන්ත කොහොමත් 4ඉන්නෙ.
රුවන් ට වෙන තරග කරුවෙක් නෑනේ .