Це відео не доступне.
Перепрошуємо.
✔️ එක බිත්තරෙන් සුපිරි ලොක්ඩවුන් කප් කේක් 6 ක් ❤ Lockdown 6 Cupcakes From only 1 Egg | Chammi Imalka
Вставка
- Опубліковано 28 сер 2021
- #chammiimalka #chammi_imalka_cooking #chammi_imalka_recipes #chammi #lockdown_recipes
✔️ එක බිත්තරෙන් සුපිරි ලොක්ඩවුන් කප් කේක් 6 ක් ❤ Lockdown 6 Cupcakes From only 1 Egg
Ingredients
1. 1 Egg
2. 1/4 cup of Sugar (50g)
3. A pinch of Salt
4. 1/2 tsp of Vanilla
5. 3 tbsp of Fresh milk
6. 1/4 cup of Oil (60 ml)
7. 1/2 cup of Plain flour (65g)
8. 1/2 tsp of Baking powder
9. Some cashew nuts
10. Some Cherries
අවශ්‍ය ද්‍රව්‍ය
1. බිත්තර 1
2. සීනි කෝප්ප 1/4 (ග්‍රෑ 50)
3. ලුනු පිංචක්
4. වැනිලා තේහැදි 1/2
5. ෆ්‍රෙශ් මිල්ක් හෝ පිටි කිරි මේසහැදි 3
6. තෙල් කෝප්ප 1/4 (මි ලී 60)
7. පාන් පිටි කෝප්ප 1/2 (ග්‍රෑ 65)
8. බේකින් පව්ඩර් තේහැදි 1/2
9. කජු
10. චෙරි
මගෙ FB පිටුවටත් එකතු වෙන්න
/ chammibird
Ane nande ගොඩක් ස්තුති apith nandage kama හදනවා
Pan එකට වතුර එකතු කරන්න ඕන නැද්ද? ලිපේ හදනකොට
පහසු ක්‍රම කියලා දෙන ඔබට ස්තූති.ඔබට ජය.
ඇත්තටම ඔයාගෙ කෑම හදන්න හරිම ලේසියි අක්කේ..ගොඩක් ස්තූතියි ඔයාට..
හරීම පෙදීලීයි ස්තුතියි 😊
ඔයා හදන එවා විතරයි මම හදපුහාම හරියටම එන්නේ. ස්තුතිය ජයවේවා !(මම වැඩියෙන්ම බලන්නේ ඔයා හදන කෑම)❤️🙏
Thanks akke.ada api heduwa oyage recipe eka balagena.shok ekata awa.thawa kema hadanna api අනිවාර්යයෙන්ම balanawa.💓💓
හරිම රස පාටයි. කියලා දුන්නාට thank you .....❤️❤️❤️
හාල්පිට් කුරහන් piti රුලං piti වලින් ඉතාමත් රසවත් ඉක්මනින් හදගන්න පුළුවන් දේවල් කියලා දෙන්න චම්මි තෙරුවන් සරනයි සහොදරී ❤ පරිස්සමෙන් ඉන්න
අනේ මමත් හැදුවා හරිම රසයි
අම්මා මරු අක්කේ කේක් හරි රසයි රෙසිපි මාරයි.❤️
anivaryenma hadanava akki.thank you
ලිපෙ පීසා හදන්න කියල දෙන්න
Harima lesi.🥰 hamadama kiyala denna lesi recipe .ekata godak thanks 😊
මන් හැදුවා මේක. හොදටම ආවා 😍
Oyaata thanks chammi akki me wdihta lesiyen kaama hadanna kyla denwta
💖💖🤗
සොස් පැන් එකේ තිබ්බාම වතුර වාෂ්ප වාගේවැටෙන එකට මොකෝ කරන්න පුළුවන් අක්කි.. thank you so much
Godak lesi vidiyak..thanks..😘
මමත් හැදූවා ගොඩක් රසයි ඔයාට ස්තුතියි
තෙල් වෙනුවට බටර් ගන්න බැද අක්කෙ
ගොඩක් ස්තුතියි පැහැදිලිව කියා දෙනවට
Matath denaganna one eka
Mamath haduwa hodata awa . kiyala dunnata thanks. Harima rasaiii
Tankuu oya kiyala dena vidiyata lesiy
Mama heduwa... Rasai. Thx
Niyamai akke
මම අද හැදුවා . හොඳට රසට ආවා...
godak thank you . mevage lesi recipe hadala danavata . apitath ethakota hadanna puluvanne.
😇☺🧁🧁😋
මෙච්චර දවසක් එක එක විදිහට හැදුවා ඒත් අද තමයි හරිම විදිහට ආවෙ ගොඩාක් ස්තූතියි අක්කා ❤
Thank you ❤️ akkiyo..oyage recipes nitharama wage api hadanawa.hondatama enawa. Ada api soya rice eka heduwa. Niyamai akki.marama rasai.mekath hannam. Budusaranai oyata.☺️☺️
Cake or sponch cake hadanna air fire eka use karanna berida
මමත් පොඩි මම මෙව්වා බලලා හදනවා 😍😍
great akki ....thank you
ane hari shoi 😍😍😍😍
Ana akka gidak rasa partai 😋😋😋
ගොඩක් ස්තූතියි 🙏 විඩීයෝ එකට ෆස්ට් කමෙන්ට් මගෙන්
ස්තුතියි අක්කේ .මමත් හදනවා .
හරිම රසයි මේ කෑම
thanks your nice idea
Ane nande godak thanks apita mewa hadanna kiya denawata thank you so much
Tanks akki mama tama 9vasare mama anivaaran meka හදනවා
Ane nanda bohoma ස්තුති
Choklat cup cake gess lipe hadana vidiya danna ko
Good recipi aunty mage wayasa awurudu 10 I oyataa thank
Mama meka try karanevamai 👍👍
Pan ekata wathura danna one nadda ?
Mamath haduwa eka supiri
♥♥💐💐💐💐.. it is the best♥.. i will try..🖤.
Thanks Akka
Niyamaine
Wow mamath hadanawa
යමි..යමි..රස පාටයි
Thank you aunti 😍👍😊
Great oyage recipe thanks nangi 👍
Cocoa powder use krlaa chocolate muffins me widihtma hadanna plwn neda??
Mama me Dan haduwa akkiyo harima rasai harima soft aththatama butter walata wada soft ekata hodata tiyenawa mage baba hari asawen kawa.thankz akkiyo me wage lesi resipe hadanawata
Harima lesi thank you!
Godak thank you
නියමයි අක්කි
ගොඩක් ස්තුතියි
Good idea 👍
Thank you aunty!!! man haduwa cupcakes. Superb!❤️✨🧁🧁🧁
Thanks akki ❤️❤️
Cake hadanna astra dannethuwa danna puluwan weba butter monada. Highland butter kamak nedda.
niyamay 🥰🤗
Lesiyenma hadanna puluwan
Ona kenekta
Thanks
අක්කෙ ඔයා කෑම හදන්න පහසූයි,,,,,ලොකු වියදමක් නැතිව,,,,t you ,,,,akka ,,hamadama man balanawa
Thank you akki
ගොඩක් ස්තූතියි ආන්ටි
කප්කේක් හදන හැටි නම් පැහැදිලියි.පීරිසිකෝප්පවල හදනවනම් කොහොමද ලිපේ තියන්නෙ🙂
Hrima lassnai rasa patai..❤
Cupcakes 6k icing kara ganna oni aunty.... ekata icing eka hada ganna kochchara pramanayan walin ingredients ganna onida..?
Akka ma cake mishranayata kagu dannada
Streamer eke berida hadanna
Thank u naga devi pihitai semada
Kedawasak kal thiya ganna puluwanda
අක්කේ අවන් එකෙ පුච්චගන්න බැරිද?
පළවෙනි comment එක මගෙන් 😊❤️
Apeta hadanna puluwan kama kiyala danna
ඔන්න මුල්ම කමෙන්ට් එක මගෙන්
👍👍👍👍wooooow
Apith meka Dan haduwe haima rasai
Kiripiti hari kiri walata akamathi ayata danna wena mukuth nadda oyage recipe nm hodai milk Noda hadanna puluwan kramayak kiyanna
Thank You Akka....❤️
Thanks miss
Hdlaa blmuuu apiii hmomaa hoddaa...😘😍
Pirisi koppa wala hadanna puluwanda
Cup cake hadanna cup cake tray ekak onamada
mage wayasa 13.mama auntyge kama godak hadanawa. thank you.mama hiru
Akki ane me recipe wala oven eke. Bake karanna puluwan Hama ekakama bake karana widiyath daanawada please. Akka godak sarala widiyata kiyala dena ekata thank u so.... Much 😘😘😘
Thank you akki. very yummy
cup cake kawara ganna puluwan kohinda akka
Good 👍❤️
Dawas kiyak thiya ganna puluwanda
Super
Please, oats walin cake hadana video 1deanna. Thank you. 💕💕❣❣🌺🌺🌺🌺🌺🌺🌺🌷🌷🌷🌷😁😁👍🏻👍🏻Sriyani, from Saudi Arabia.
Panpiti grm walin kynna puluwanda
Rice cooker eke streamer eke hadanna berida me cake eka
Thel wenuwata astra use karanna plwn neda? Ethakota astra double boil krla melt krlada gnna ona??astra daanawanam quantity eka kochchrda??
Haico magarin bawita karnna puluwan kama monawada
Man ada haduwa me cup cake eka..it s very easy & tasty..thank you soo much akki..
Oya cup cake walata panpiti කොච්චර dammada