වතුරෙන් හදන කල් තියාගන්න පුළුවන් කප් කේක්../cup cake recipe/how to make a cup cake

Поділитися
Вставка
  • Опубліковано 6 лис 2024

КОМЕНТАРІ • 279

  • @1mfamous524
    @1mfamous524 5 місяців тому +5

    නංගි ඔයාට පුළුවන්ද අඩු වියදමින් බටර් කේක් හදන විදය කියන්න ගොඩාක් පිං ඔයාට බුදු සරණයි.

  • @Rohini123-z6r
    @Rohini123-z6r 9 місяців тому +5

    හරිම වටිනවා ඔයාගේ රෙසිපි එක තවත් මේ වාගේ අඩු වියදමකින් හදාගන්න රෙසපිස් ගෙන්න .ඔයාට ජයමවේවා සහෝදරි

    • @apegedara9382
      @apegedara9382  9 місяців тому

      ස්තූතියි ❤️❤️❤️

  • @milanimendis3401
    @milanimendis3401 7 місяців тому

    ඔයාගේ වීඩියෝ බලන්නත් ආසයෘ වගේම ඉක්මනටම හදන්නත් හිතෙනවා

  • @srsimplelife
    @srsimplelife 8 місяців тому +1

    මම අද මේක හැදුවා .හරිම රසයි .තවත් මේ වගේ පහසු රෙසිපි ගේන්න අක්කේ

  • @RananyHio
    @RananyHio 2 місяці тому +2

    හරිම වැදගත් බුදුසරණයි

  • @AsaniSasikala
    @AsaniSasikala 15 днів тому

    Gram walin denn puluwan da

  • @PrabhathSaddharathne
    @PrabhathSaddharathne 7 місяців тому

    ගොඩක් වටිනවා ඔයා මේ දෙන දැනුම .❤❤

  • @chamikanayanathara4813
    @chamikanayanathara4813 26 днів тому

    Akke cup cake kola genawama awa podi viduru koppayak ethule dala thiyanna .athakota ohoma wenne ne ganata hitinawa

  • @UdayanganiPushpamala
    @UdayanganiPushpamala 2 місяці тому +1

    Spanchi kadawalata dannat rejister wenna onada

  • @minoligoonetilleke65
    @minoligoonetilleke65 3 місяці тому +1

    Weat flour 1.5 cups
    1 large egg
    sugar 1 cup
    lukewarm water 1 cup
    vegetables oil half cup
    Baking powder 1 tea spoon
    Baking soada 1/4 tea spoon
    Vanilla

  • @DinushkaSandamali
    @DinushkaSandamali 9 місяців тому +2

    අවන් එකේ නැතිව ලීපේ හදන්න බැරිද

  • @SaduniLakshika-h9f
    @SaduniLakshika-h9f 2 місяці тому

    Beking soda dannama onada

  • @SidathRukshan
    @SidathRukshan 17 днів тому

    Batar cake 1kg adu wiyadamen nadana widiha kiyannako.

  • @ThiliniKokila
    @ThiliniKokila 8 місяців тому

    Vegetables oil witarada ganna puluwan

    • @apegedara9382
      @apegedara9382  8 місяців тому

      බටර් පුළුවන් පොල්තෙල් ගන්න එපා පොල්තෙල් රස එනවා..

  • @ChandraniRenu103
    @ChandraniRenu103 5 місяців тому

    අවන් එක පාවිච්චිකරන විදිය කියන්නකෝ.ලිප් හතරටයි අවන් එකටයි 5 තියෙන්නේ ඔන් ඔෆ්.

  • @KethminiDesilva
    @KethminiDesilva 8 місяців тому

    Baking soda අනිවාර්යයෙන් ma danna oneda

  • @MihiriKalpani-h4h
    @MihiriKalpani-h4h 10 днів тому

    Akke me 2 kg oven ekakda

  • @DarshikaNandasiri-uh1rg
    @DarshikaNandasiri-uh1rg 9 місяців тому

    බේකින් පවුඩර් විතරක් දාල මදිද බේකින් සෝඩා අනිවාර්යෙන්ම දාන්න ඕනෙද

    • @apegedara9382
      @apegedara9382  9 місяців тому

      ඔව් නැත්නම් පිපෙනව අඩුයි

  • @HarshanMadushanka-zg8hg
    @HarshanMadushanka-zg8hg 6 місяців тому

    Batar gannwanm kochcara danda oneda

  • @AsaniSasikala
    @AsaniSasikala 17 днів тому

    Akke me widiyata cup cake shop walta danna puluwan da man shop walta cup cakes danwa dawasa kiyak thiyann puluwan da akke plz kiynna

  • @හිතුවක්කාරි-ඨ2ඬ
    @හිතුවක්කාරි-ඨ2ඬ 4 місяці тому +7

    බේකින් සොඩා දාන්නම ඔනෙද

  • @sithtiaisha2093
    @sithtiaisha2093 9 місяців тому

    Poltel thama apita ganenne.elawalu tel nethiwa butar ganna puluwanda.ewagama godak stuthi.❤

    • @apegedara9382
      @apegedara9382  9 місяців тому

      පුළුවන් බටර් දිය කරල ගන්න ❤️

  • @dilshanisandeepa6338
    @dilshanisandeepa6338 4 місяці тому

    elolu thel weniwata polthel barida wenasa mokakda ekee

  • @nadeeshanilmini1218
    @nadeeshanilmini1218 5 місяців тому

    Akki me cup cake ekak kiyata wage denna puluwanda?

  • @sameeratd792
    @sameeratd792 9 місяців тому +2

    පොල්තෙල් දාන්න බැරිද නංගි

    • @apegedara9382
      @apegedara9382  9 місяців тому +2

      දාන්න නම් පුළුවන් එතකොට පොල්තෙල් රස එනවා...පොල්තෙල් සුවදත් එනවා..එහෙම ආවට ප්‍රශ්නයක් නැත්නම් දාන්න අක්කේ...❤️❤️❤️

  • @ChampaMapa
    @ChampaMapa 6 місяців тому

    කිරි දාන්න බැරිද? පොල් තෙල් දාන්න පුලුවන්ද?

    • @apegedara9382
      @apegedara9382  6 місяців тому

      පුළුවන් පොල්තෙල් දැම්මම පොල්තෙල් රස එනවා...❤️

  • @HarshiHarshani-k4m
    @HarshiHarshani-k4m 6 місяців тому +2

    මම හැදුවා වීඩියෝ එක බලාගෙන.හොඳටම ආවා කප් කේක් ටික.සොෆ්ට් එකට ලස්සනටම තිබුනා.තැන්ක්යූ ගොඩක් වටින වීඩියෝ එකක්.♥♥

    • @apegedara9382
      @apegedara9382  6 місяців тому

      ස්තූතියි ❤️❤️❤️

    • @krishuu452
      @krishuu452 17 днів тому +1

      කප් කේක් එක නම් හොදට සොෆ්ට් එකට ආව..ඒත් උඩ පොඩ්ඩක් හයිය ගතිය තියෙන්නෙ ඇයි

  • @KamilaFous
    @KamilaFous 9 місяців тому

    Meka steam karannath puluwan da

  • @nishanthapradeep7672
    @nishanthapradeep7672 9 місяців тому +2

    Thank you adu weyadamakin kema hadanna kiyala denawata oyata puluwannam bite kokis recipe ekak kiyala denna

    • @apegedara9382
      @apegedara9382  9 місяців тому

      අනිවාර්යයෙන්ම වීඩියෝ එකක් කරන්නම්..😘😍❤️❤️

  • @senethyalendini2708
    @senethyalendini2708 5 місяців тому

    Nangi kadekata daanawanm price. Eka kohomada.

  • @slfunfacts
    @slfunfacts 6 місяців тому

    එලවලු තෙල් වෙනුවට සුදු පොල් තෙල් දැම්මට කමක් නැද්ද

    • @apegedara9382
      @apegedara9382  6 місяців тому

      පොල් තෙල් දැම්මම පොල්තෙල් රස එනවා...එලවළු තෙල් ගන්න...❤️❤️❤️

  • @thusaripriyangika4273
    @thusaripriyangika4273 Місяць тому

    Kal tiya gnna puluwnda

  • @HarshanMadushanka-zg8hg
    @HarshanMadushanka-zg8hg 4 місяці тому

    Misge video eka balala mn heduwa kadwal walata denda heduve mn hadapu spanchi wala uda tikak haiyaine mis ethula hodata soft ekata thiyanwa mokkda hethuwa kiyala therenne

  • @nileeshachathurangika4453
    @nileeshachathurangika4453 9 місяців тому

    meka lipe hadanna barida? akke.lipe hadanawanm kochchra welawak thiyanna onda?

    • @apegedara9382
      @apegedara9382  9 місяців тому

      ලිපෙත් පුළුවන් විනාඩි 20ක් වගේ තියල chek කරල බලන්න නංගි බේක් වෙලාද කියලා ❤️

  • @IreshaMadushani-ry1ls
    @IreshaMadushani-ry1ls 4 місяці тому

    Polthel barida

  • @rosietaherath9754
    @rosietaherath9754 9 місяців тому +1

    ස්තුතියි .ලිපේ හදන්න පුළුවන්ද ?

  • @vishanaravinda20
    @vishanaravinda20 9 місяців тому

    Akki bisnas ekakata karanawanam ekak keeyakata wage denna puluwanda

  • @ShalikaShalika-wn6rt
    @ShalikaShalika-wn6rt 2 місяці тому

    වතුර දාන්නම ඔනේද?

    • @apegedara9382
      @apegedara9382  2 місяці тому

      නැත්නම් fresh milk දාන්න ❤️

  • @Madumali2000
    @Madumali2000 5 місяців тому

    Puluwan nam me dana pramana gram walin kiyanna

  • @Sankisanki-x5m
    @Sankisanki-x5m 5 місяців тому

    Baking powder nathuwa ba neda

    • @apegedara9382
      @apegedara9382  5 місяців тому

      බැහැ පිපුම්කාරක අවශ්‍ය වෙනවා...❤️❤️❤️

  • @ChamiKalpika-ge3fz
    @ChamiKalpika-ge3fz 6 місяців тому

    ගොඩක් ඉස්තූතියි හදලා බලන්න ඕනි

  • @MDAMSamarathunga
    @MDAMSamarathunga 5 місяців тому

    Miss mam kadetath demma.eyala kiyanawa spanchiye uda welila nelu.picchila masilu.mam mokakda karanna one me wiyali fathiya ganna

    • @apegedara9382
      @apegedara9382  5 місяців тому

      වතුර අඩුවෙන් දාල හදන්න...වතුර වැඩි උනාම තමයි තෙත් ගතියක් එන්නෙ...හොදට බේක් කරන්න එතකොට හරියයි ඒ ගතිය ❤️❤️❤️

  • @RasikaSriyalatha-sp7zs
    @RasikaSriyalatha-sp7zs 7 місяців тому

    Akke poll thel Danna barida

  • @dilsineth9670
    @dilsineth9670 9 місяців тому

    පොල්තෙල් දාන්න බැරිද?

    • @apegedara9382
      @apegedara9382  9 місяців тому

      එපා හොදටම පොල්තෙල් රස එනවා...කේක් රසයක් නෙවෙයි පොල්තෙල් රසයක් එන්නෙ එතකොට

    • @dilsineth9670
      @dilsineth9670 9 місяців тому

      @@apegedara9382 thank you akke

  • @creativeeditor716
    @creativeeditor716 8 місяців тому

    කප් කේක් එකක් කඩේට කීය ගානෙද දෙන්න පුළුවන් ❤

    • @apegedara9382
      @apegedara9382  7 місяців тому

      45ට 50ට 60ට වගේ පුළුවන්

  • @sanujamadawala5202
    @sanujamadawala5202 14 днів тому

    Ane miss mata yorgut cup size watalappam 50k hadanawanam recipe kohomada miss.ane loku udauwak.

    • @apegedara9382
      @apegedara9382  14 днів тому

      බිත්තර 45ක් ගන්න...සීනි 2kg 250gක් ගන්න..කිරිපිටි 180gක් ගන්න..එනසාල් ඇට 20ක් 25ක් විතර ගන්න..සාදික්කා සම්පූර්ණ ගෙඩියක්ම ගන්න..කුරුදු පොතුත් අවශ්‍ය නම් ගන්න...සීනි කැරමල් කරද්දි 1kgක් විතර ලස්සන රතු පාටකට කැරමල් කර ගන්න සීනි එක පිච්චෙන්න නොදී...

    • @sanujamadawala5202
      @sanujamadawala5202 14 днів тому

      Anee godak pin.❤❤❤❤

    • @sanujamadawala5202
      @sanujamadawala5202 14 днів тому

      Kiri piti walata wahura kochcharada

    • @apegedara9382
      @apegedara9382  14 днів тому

      වතුර අඩු කෝප්ප 10ක් ගන්න

    • @sanujamadawala5202
      @sanujamadawala5202 14 днів тому

      🙏🙏🙏🙏🙏godak pin.

  • @nikumendis7008
    @nikumendis7008 9 місяців тому +1

    හදල බලලම කියන්නම්කො

  • @sandiyadissanayaka8760
    @sandiyadissanayaka8760 5 місяців тому

    ගොඩක්ම වටිනවා අනේ ඔයා හරිම දක්ෂයි

    • @apegedara9382
      @apegedara9382  5 місяців тому

      ස්තූතියි ❤️❤️❤️

  • @dilrukshiwanniarachchi5479
    @dilrukshiwanniarachchi5479 9 місяців тому

    Oyage videos walin matama motivation ekak labenawa nangi...harima prayojanawath hamadema.thank you.

  • @KomarKomarya
    @KomarKomarya 4 місяці тому

    අවශ්‍ය ද්‍රව්‍ය විඩියෝ පහලින් පල කරන්න හැමෝට පැහැදිලි වෙයි ඉස්තුතියි

  • @G_N_SenarathNilante
    @G_N_SenarathNilante 25 днів тому

    Thanks nangi man awith hadannamko nilanthi akkabudusaranin uthuranna hariyanna ona

    • @apegedara9382
      @apegedara9382  24 дні тому

      අනේ....ඇත්තටම ඔයාද...😇😇❤️❤️❤️❤️

  • @niruparajapaksha2068
    @niruparajapaksha2068 6 місяців тому

    Cap kek ekak kiyatada kadeta danne oya.

  • @RuwnthikaKumarasinghe
    @RuwnthikaKumarasinghe 9 місяців тому

    එක කප් කේක් එකක් කියකට විකුන්න පුලුවන්ද ?

  • @ayodyathishani7827
    @ayodyathishani7827 8 місяців тому

    Akke kap cek hai wenne ai tikadawasakin

    • @apegedara9382
      @apegedara9382  8 місяців тому

      වතුර දාන ප්‍රමාණය අනුව තමයි එහෙම වෙන්නෙ...

  • @NimashaSandanuwani
    @NimashaSandanuwani 9 місяців тому

    Akki cup cake sadimatha cup. Cake tray 1 awashayamada?

    • @apegedara9382
      @apegedara9382  9 місяців тому

      නෑ ට්‍රේ එකක්ම අවශ්‍ය නෑ නංගී..😊

  • @SL_kaviya_BOY
    @SL_kaviya_BOY 9 місяців тому

    Thank you sister. Godak pin. Budusaranai

    • @apegedara9382
      @apegedara9382  9 місяців тому

      ස්තූතියි ❤️❤️❤️

  • @ManeeshaAdhikari-px4lb
    @ManeeshaAdhikari-px4lb 6 місяців тому

    ගෙදර හදන පොල් තෙල් ගන්න බැරිද අක්කි

    • @apegedara9382
      @apegedara9382  6 місяців тому

      එපා පොල් තෙල් රස එනවා නංගී ❤️

    • @SandunSudeera
      @SandunSudeera 3 місяці тому

      Puluwan mn hadanne පොල්තෙල් dala

  • @sujeewamalkanthi1810
    @sujeewamalkanthi1810 9 місяців тому +5

    හරිම වටිනා ව්ඩියො එකක් නංගී ,දරුවන්ටත් පාසැල් නිවාඩු කාලේ සැරින්සැරේ එනබඩගින්නට හදලා දෙන්න පුළුවන් නේද ,අනික වියදමත් අඩුයිනේ ,මෙවගේ තවත් ව්ඩියො අරන් ඉක්මනින් එන්න නංගී 🥰🥰🥰♥️♥️♥️♥️🙏🙏🙏

    • @apegedara9382
      @apegedara9382  9 місяців тому

      ස්තූතියි අක්කේ...😘❤️❤️

    • @janithsuranga6378
      @janithsuranga6378 9 місяців тому +1

      ඔයා නම් පුදුමාකාර ගැහැනියක් මටත් ආසයි ඔයා වගේ යකඩ ගැහැනියක් වෙන්න ආදරෙයි අක්කේ ජය වේවා!!!! බුදුසරණයි

    • @dinukachandani2511
      @dinukachandani2511 9 місяців тому

      ඇත්තටම වටිනවා පොඩියට බිස්නස් එකක් කරන්න නම් කවියකට විතර දෙන්න හොදද.
      ඇත්තටම වටිනවා ඔයාට ගොඩක් ස්තුතියි 🙏❤🙏

    • @jayamahabandara7672
      @jayamahabandara7672 9 місяців тому

      Thanks very much

    • @apegedara9382
      @apegedara9382  9 місяців тому

      ​@@dinukachandani251140ට 50ට වගේ දෙන්න පුළුවන් ❤❤

  • @user-bq9lj2sc4r
    @user-bq9lj2sc4r 16 днів тому

    මාත් හදනවා

  • @vishanaravinda20
    @vishanaravinda20 9 місяців тому

    Akki mn aduwa godak rasai. Ee unata atula thetha gatiya wadi ai ehema wenne

    • @apegedara9382
      @apegedara9382  9 місяців тому

      ඔයා වතුර වැඩියෙන් දාන්න ඇති...ආයේ හදද්දී වතුර අඩුවෙන් දා ගන්න...😊❤️❤️❤️

  • @ChamiKalpika-ge3fz
    @ChamiKalpika-ge3fz 6 місяців тому

    පොල් තෙල් හොද නැද්ද

    • @apegedara9382
      @apegedara9382  6 місяців тому

      පොල් තෙල් ගත්තම පොල්තෙල් රස එනවා...එලවළු තෙල්ම ගන්න බලන්න ❤️❤️❤️

  • @shehaniliyanage3227
    @shehaniliyanage3227 9 місяців тому

    Bohomath sthuthi podi bada ginnata hada ganna puluwan langa thiyena dewal walin.aththami oya wage kenek thama nam mn dakala na.harima wadagath dewal kiyala denne.oyage kramemta mn appa haduwa 4to ekak ganba bari una koheda ithin rasa balanna hadissine.e recipe eka maru rasai.hodata awa wenada wage neme bohomath sthuthi.oya ath dekata thawa thawath rasa ahara hadanna shakthiya labewa ❤

    • @apegedara9382
      @apegedara9382  9 місяців тому

      ස්තූතියි ❤️❤️❤️

  • @nadeekakumuduni6070
    @nadeekakumuduni6070 7 місяців тому

    Mama hemadama oyage vedio balanawa. Balapu ewa newatha newatha balanawa. Harima asai. Mamath oya nisa hair band, clips hadanna patan gaththa. Thawa kema wargath hadanna balaporoththuwen inne. Eth kadawal walata danna thama amaru.danna ahaddi arawa thiyenawa, mewa thiyenawa kiyanawa. BR eka nethuwa ahara wargadannath be neda nangi. BR eka gnna oyata kochchara kal giyada? Oyata budu saranai🙏🙏

    • @apegedara9382
      @apegedara9382  7 місяців тому

      මාස එක හමාරක් වගේ ගියා..

  • @namalacco
    @namalacco 4 місяці тому

    awene eka pavichchi karana vidiha kiyala dannawada oyata godak pin.

  • @lumbiniwijerathne6873
    @lumbiniwijerathne6873 6 місяців тому

    Mama me kema aka හැදුවා doni හොඳටම awa thanks oyata theruwan saranae

    • @apegedara9382
      @apegedara9382  6 місяців тому

      ස්තූතියි ❤️❤️❤️❤️

  • @dharmasiriananda9873
    @dharmasiriananda9873 9 місяців тому +1

    වටිනා වීඩියෝ එකක්.

  • @IsuruThiwanka-hs5bi
    @IsuruThiwanka-hs5bi 3 місяці тому

    ලිපේ හදන්න බැරිද අක්කේ❤

  • @rashenvishwa4453
    @rashenvishwa4453 3 місяці тому

    Eththatama theruna akke thanks 😊

  • @nimalramjanpathirana5643
    @nimalramjanpathirana5643 8 місяців тому

    This programme is very affordabal perfect and very economical mam regarding my great appriciated. To u.

  • @thedaffodil782
    @thedaffodil782 9 місяців тому

    අදයි දැක්කෙ. අපිටත් වෙළඳ පලක් කියන්නකො.
    ඔයාගේ cupcakes හරිම ලස්සනට කරල තියෙනවා.

    • @apegedara9382
      @apegedara9382  9 місяців тому

      මුලින්ම ටික ටික සාම්පල් හදල try කරන්න ❤️❤️❤️

    • @thedaffodil782
      @thedaffodil782 9 місяців тому

      ඔවි try කරල හදන්න නම් පුලුවන්.
      ඊට පස්සෙ කොහොමද sell කරන්නෙ කියන එකයි ප්රශ්නෙ.
      මේ වගෙ කාලෙක

  • @shashikabuddhinie6330
    @shashikabuddhinie6330 5 місяців тому

    Mata pradana gataluwa current bill eka..apita labayak thiyada current bill wadi wenne nadda onawata wada

    • @apegedara9382
      @apegedara9382  5 місяців тому

      එහෙම හිතෙනවා නම් ලිපේ හදන්නත් පුළුවන් dear ❤️❤️

  • @sachinimansala5677
    @sachinimansala5677 9 місяців тому

    Rice kukar eke barida

    • @apegedara9382
      @apegedara9382  9 місяців тому

      පුළුවන්...ස්ටීම් කරන්න කප් එකේ ගොඩක් උඩටම දාන්න එපා...එහෙම උනොත් උතුරන්න බලනවා..ස්ටීම් කරාම වණ්ඩු (පුස්නාප්ප ) වගේ තියේවි..නැත්නම් ගෑස් කුකර් එකේ හරි දර ලිපේ හරි බේක් කරන්න ❤️

  • @SuneethaMallawaarachchi-l7b
    @SuneethaMallawaarachchi-l7b 5 місяців тому

    හොඳයි වටිනවා .❤

  • @pantherboy99
    @pantherboy99 9 місяців тому +3

    හරිම රසයි 💐❤️

  • @SilmiyaGhouse-uv7tu
    @SilmiyaGhouse-uv7tu 9 місяців тому +2

    ගොඩාක් වටිනවා .💞💞💞💙💙

  • @ajanthakarunanayaka6041
    @ajanthakarunanayaka6041 8 місяців тому

    ගොඩක් වට්නවා dr❤❤❤

  • @PradeepPradeep-b2o
    @PradeepPradeep-b2o 9 місяців тому +1

    අදත් ලස්සනයි වීඩියෝ එක නංගි. බුදුසරණයි

    • @apegedara9382
      @apegedara9382  9 місяців тому

      ස්තූතියි ❤️❤️❤️

  • @dilakshishani65
    @dilakshishani65 8 місяців тому +1

    Rice coker eke kochcharak wela yanawada???

  • @kamarypop65
    @kamarypop65 5 місяців тому

    ❤ගොඩක් ස්තුති ඔයාට බුදු සරනයි පරිස්සමෙන් ඉන්න 🌹

  • @nadeshikadarshanie2313
    @nadeshikadarshanie2313 9 місяців тому

    Akke swanrakiya widiyata karanna puluwan thawa dewal danuwath karanna

    • @apegedara9382
      @apegedara9382  9 місяців тому

      අනිවාර්යයෙන්ම ❤️❤️❤️

  • @piumalipushpakumari2185
    @piumalipushpakumari2185 9 місяців тому

    Hàrima watina resapi ekak nangi oyata godak pin me wage dewal kiya denawata

    • @apegedara9382
      @apegedara9382  9 місяців тому

      ස්තූතියි ❤️❤️❤️

  • @NadeekaDeepani
    @NadeekaDeepani 2 місяці тому

    Hodai ane monawa ahanawada manike ❤❤❤❤

  • @helarasamihira4433
    @helarasamihira4433 4 місяці тому +1

    Like 🌹

  • @sriyanis-hb6hx
    @sriyanis-hb6hx 9 місяців тому

    Awan eke natiwa hadanna barida mata awan ekak na

    • @apegedara9382
      @apegedara9382  9 місяців тому

      ලිපේ හදන්න ❤

  • @HrNanthasena
    @HrNanthasena 9 місяців тому

    ඔබට ස්තුතියි

  • @thilakpadmasiri2855
    @thilakpadmasiri2855 9 місяців тому +2

    Akkea mea cup cake eaka tah kiyakata wagae kadae ta danada puluwanada

    • @apegedara9382
      @apegedara9382  9 місяців тому

      40ට 50ට වගේ පුළුවන් ❤

  • @ahaniliyanage8562
    @ahaniliyanage8562 9 місяців тому

    Cupcake aeke udata pimbila aenene...ihirila yanawa..aehema wenne ai

    • @apegedara9382
      @apegedara9382  9 місяців тому +1

      ඉහිරිලා යනවා කීවෙ උඩ පැල්මක් වගේ වෙන එකටද

    • @ahaniliyanage8562
      @ahaniliyanage8562 9 місяців тому

      @@apegedara9382 pelamak nemei...thetiyak wage wenawa...ho data bimbila aenne

  • @shiromijayasekara6302
    @shiromijayasekara6302 9 місяців тому

    Harima watinawa.thank you nangi

  • @ASB8127
    @ASB8127 4 місяці тому

    👍👍👍

  • @nimalawarnakulasuriya6130
    @nimalawarnakulasuriya6130 4 місяці тому +1

    😂niyamaiy Manike😂❤

  • @lifewithdilru123
    @lifewithdilru123 9 місяців тому

    Akki bundi oya kiyapu widihata deapark headuw crispy gathiya ne ai akki e

    • @apegedara9382
      @apegedara9382  9 місяців тому

      හේතු ගොඩක් තියනවා එකක් තමයි පැණි උණු වෙලා මදිකම අනික පැණි එකේ පොගවන කාලය වැඩිකම,අනිත් එක පිටි මිශ්‍රණය ඝනකම වැඩිකම...😊😊😊

  • @nilmimikumari9487
    @nilmimikumari9487 9 місяців тому

    බුදු සරනයි ම්ස් ඔයාට හරි පැදිලිව කියා දුන්නා

    • @apegedara9382
      @apegedara9382  9 місяців тому

      ස්තූතියි 😍❤️❤️

  • @srsimplelife
    @srsimplelife 9 місяців тому

    මරු අක්කේ

  • @AmnaSilmiya
    @AmnaSilmiya 6 місяців тому

    video aka lassanai mamath hadanava sister thank you very much sister 👍❤️👍

  • @Sri.S.Stunt.....9050
    @Sri.S.Stunt.....9050 7 місяців тому

    අනේ මට කවුරුහරි කියන්නකො සිලිකන් මෝල්ඩ් එක අවන් එකට දැම්මොත් අවුලක් යයිද... දන්න කේක් කියන්නකො 😢😢😢

    • @apegedara9382
      @apegedara9382  7 місяців тому

      ඔව් දාන්න එපා...උෂ්ණත්වය නිසා ඒක උණු වෙනවා..ඔයාට මෙට්ල් අයිස් ක්‍රීම් කප් තියනවා නම් ඒවා ගන්න...

    • @Sri.S.Stunt.....9050
      @Sri.S.Stunt.....9050 7 місяців тому

      @@apegedara9382 අහ්... හරී ගොඩක් ස්තූතියි

  • @sranathunghe4546
    @sranathunghe4546 9 місяців тому

    Elawalu thel wenuwata butter diyakarala dana eka labhaida..
    Elawalu thel oya bothale ml kochcharada..gana kiyada..?
    Man cup cake walata sudu polthel dala e raha awane..

    • @apegedara9382
      @apegedara9382  9 місяців тому

      පොල්තෙල් රස එන නිසා තමයි එලවළු තෙල් ගන්න ඕන..😊

  • @DinuMahinsa-yq6il
    @DinuMahinsa-yq6il 4 місяці тому

    Thanks nangi

  • @raniljayawardana6617
    @raniljayawardana6617 9 місяців тому

    Akke adu viyadamin kadayakata had Anna oulu an kama recipe tikak dennako

  • @peshalaransirini2085
    @peshalaransirini2085 9 місяців тому

    Niyamai

  • @AyeshaDilani-s4t
    @AyeshaDilani-s4t 9 місяців тому

    Swayan rakiyawak widiyata krnawanam kohomada help krnna puluwanda ඔයාට

    • @apegedara9382
      @apegedara9382  9 місяців тому

      mokakda oyata dana ganna one...😊

    • @AyeshaDilani-s4t
      @AyeshaDilani-s4t 9 місяців тому

      Cake eka lassanata thiyenne tray eka ona neda ewa koheda ganne thiyenne

    • @AyeshaDilani-s4t
      @AyeshaDilani-s4t 8 місяців тому

      Me tray eka ganne thiyenne monawage shop walada

    • @AyeshaDilani-s4t
      @AyeshaDilani-s4t 8 місяців тому

      Tray eka නැතුව cake eka lassana na

    • @KethminiDesilva
      @KethminiDesilva 8 місяців тому

      super market vla thuyenva