Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
හරප්ලා අපි බලාපොරොත්තු නොවූ ගමනක ..ඉස්සර ක්‍රමය ඇත්තටම ලස්සනයි 👍
ටිකක් කම්මැලි ගතියක් දැනෙනවා ,,,ඉස්සර සෙට් එක,ඉස්සර විදියට ම වීඩියෝ කරනවානම් තමයි සුපිරි ,,❤❤
මිනිස්සුන්ව අධෛර්යමත් කරන්න එපා බොලව් වැදගත්ද
ඒකනම් ඇත්ත බං. ඉස්සර විදිහට කරානම් හොදයි
@@gajalanka95 පිස්සෙක් වෙන්න එපා බං,,තොල උඩ තියෙන හොටු කෑල්ල පෙන්නුවෙ නැත්නම් ,,චාටර් වෙන්නෙ ඌමයි,,ඌට ආදරයක් තියෙනවා නම් ඒක පිහිදාගන්න කියලා කියන්න ඕන ,,තේරුනාද? ඔන්න බොට සරලවම කිව්වා ,,හරප්පා පලවෙනි subscribers ලා 50 අතර ඉන්න එකෙක් මං,,උන්ට තියෙන ආදරේට තමයි අඩුපාඩු පෙන්වන්නෙ,,,
ඇත්ත. අන්තිමට කරපු වීඩියෝ තුනම ටිකක් බෝරින්... 😢😢😢 අඩුපාඩු හදාගෙන ඉස්සර විදියට හොඳ වැඩක් කරමු
එකෙන්ම. මමත් මුල ඉඳලම ubalage vedios බලන ඇඹිලිපිටියේ කොල්ලෙක්. ආදරේට කියන්නේ. පොඩි කම්මැලි ගතියක් එනවා
තරහ වෙන්න එපා කිවුවට මේ පාර එකනන් බෝරින් ඊලග වීඩියෝ එක දෙන්න මේකටත් එක්ක හරියන්න.ජයවේවා කොල්ලනේ ❤️❤️❤️
අද සාමාජයේ ඇත්ත ඇතිසැටියෙන් පෙන්නන අද ගොළු බීරන්ට ජලස් උවාට මෙයය් යතාර්ථය ස්තුතිය්❤
උඹලාට අදරෙයි අරුඩ සින් 1 නවත්තල පරන 1ට බහි මු ජය ❤❤❤❤❤❤❤✌
සාන්ත ලොක්කා එක්ක කසිප්පු ටිකක් ගහගෙන කරලා ඇඩෙන්නම ටෝක් ටිකක් දීපුව වගේ නෙමෙයි දේවාලසීන් එකදිගටම යද්දි අතාත්විකයි. ටෝක් සැරයි රඟපෑම් දක්ෂතාවය ගිලිහීගෙන යනවා😢 තමන්ට හුරුපුරුදු ස්වභාවික පරිසරයේ රඟපෑම් නැතුව ගියකාලෙ හරි සුන්දරයි මචංලා... පව්...ක..ලල...ගො..නෝ... ගාගෙන එද්දි ආපු රස නෑ මේවෑ😢
sirawatama
මේවගේ ලමා නාට්‍ය දාන්න එපා. ඉස්සර ගමේ ගොඩේ සාමාන්‍ය ජිවිතේ විදිහට විඩියෝ දාන්න මේක බෝරිං.
ඔයාලගේ මුල්ම type එකේ story අත අරින්න එපා. පක්ෂ තුන තියාගෙන ඒවායේ යතාර්තය උපහාසයෙන් මිනිසුන්ගේ ඔලුවලට දාන්න. මේ සටන් අවසානයක් කරන්න අපි හැමෝගෙම මහන්සිය ඕන නැත්තන් අපේ අනාගතය ඉවරයි ..
දැන් නම් කලින් තිබුනු ගතිය ඇත්තෙම නෑ...😢😢. ස්ක්‍රිප්ට් එකත් අවුල්...රඟපෑමත් එහෙමයි...එකෙන්ම ආදරේ නිසා කියන්නේ...ටිකක් සැලකිලිමත් වෙන්න වෙයි.පහුගිය වීඩියෝ තුන හතරක්ම මෙලෝ රහක් නෑ...ආයෙ වෙනස් වෙලා ගැම්මෙන් එන්න..💪👍.සුභ පැතුම්👍❤
දැන් යන්නෙ කණපිට නේද .....?
අපි බලාපොරොත්තුවෙන විඩ්යෝ නෙවෙයි.පරණ සෙටිඑක ඔිනි.ජයවෙිවා❤️
ඇත්තටම සුපිරි හැමදාම බලාගෙන ඉන්නව ඔයාලගෙ කතාවක් එනකන්. ස්තුතියි.
ආසාවෙන් මෙි video බලන මම හැමදාමත් ආදරේයි සෙටි ඒකට ම 🎉🎉🎉💚💚
නියමයි ටොයියා අක්කා ලසනට රගපානවා.....තවත් මේවගේ වීඩියෝ කරන්න ශක්තිය දාහීරීය ලැබේවා .....
පට්ට අවඅල් ඉස්සරහට හොඳ එකක් බලාපොරොත්තු වෙනව
මේ වීඩියෝ එක නම් පට්ට බෝරින්.මේ විදියට නැතුව කලින් වගේම වීඩියෝස් දාන්න.මෙහෙම දැම්මම අන්තිමට දෙන්න ඕන පණිවිඩය මිනිස්සු අතට යන්නෙ නෑ.බෝරින් නිසා බාගෙට බලලා නවත්තනවා.ඉස්සරහටවත් හොඳට කලින් වගේම වීඩියෝ ටික කරයි කියලා හිතනවා ❤
ඔයාලව අධ්‍යර්මත් කරනව නෙමෙයි. ඔය කොටස් 3 ම අසාර්ථකයි. ඔයාල 3-4 දෙනා කරපු කලින් ඒව නියමයි. ඉක්මනින් පරණ වගේ හොද එකක් දාන්න.
eka hri me episode set ekama hari na
එකගයි
😅😅😅😊@@SmartWorldsl
නියමයි ....ඉදිරියට යන්න තවත්...
මදී මචං😢 මේ කන්සෙප්ට්,ස්ක්‍රිප්ට් අවුල් මෙහෙම තව එකක් දැම්මොත් චැනල් එකත් ලොස්ට්. පරණ ගතිය මරු. වීඩියෝ වල ගතියෙන් 50% සාන්ත. එයා නැතිව අවුල්.අනෙක් පරණ සෙට් එක ඕනෙමයි. අවුල් කරගන්න එපා වැඩේ.ආදරේට කීවෙ
සුපිරියක් තාමා ❤️ විනිලා වගේ 🌲 සුපිරියක් අදරෙයි හරප්පා 👈 ගැම්මක් කෝ මේයාලාට විනිලා වගේ ඉහලට යන්න හදවතිම්ම ❤️සුබ සෙත් පතන උන් මේ කොනට ❤️❤️👍👈
පොලා නං මරු......හොඳ උත්සාහයක්පහත් තැන් වලට හාස්‍යජනක ප්‍රහාරයක්
Kalin tibuna mode aka සුපිරි ...oya dewala seen walata wada gameee set akak විදියට karana aka niyamai
ඔයාල වීඩියෝ එකක් දානකම් ආසාවෙන් බලාගෙන ඉන්නවා ආයේ පුලුවන්නම් පරණ විදියටම ගමේ විදියට පරණ සෙට් එකම එකක් කරන්නකො ඒවනම් බලන්න බලන්න ආසයි සුපිරි❤❤❤
කතාව ටිකක් ගැඹුරෙන් දීල තියෙනව.ඒකත් මරු❤
සුපිරි සුපිරි ජයවේවා සහෝදරවරුනි
Oyala hodaiy සුපිරි a unata thawa hodatama karanda puluwan oyalata ko set ekaadu welane
මේ concept එක අවුල්. පරණ විදිහ මාරු 😁❤
කලින් නම් මාත් වීඩියෝ එකක් එනකම් බලන් හිටියා. ඒ වීඩියෝ නම් සුපිරි. හැබැයි අන්තිම දේවාල වීඩියෝ ටික ඒ තරම් නෑ. ආපහු පරන විදිහට කරා නම් නියමයි.
Parana widiya hodai machanla old is good kiyanawane. Me aurudde mathiwarana balagena desapaluwo ayeth minusunge chande ganna mara gemak gahanawa. Eka wenas karanna harappa team ekata loku wagakimak thiyanawa eka amathaka karanna epa ❤❤❤❤
අපෝ ඔය විකාරෙ එකෙන් නැවැත්තුව නම් හොදයි 2,3 විකාරයක් ඔයාලගෙ නම කැත කර ගන්න එක කරන්නෙ ඉස්සර වෙන සුපිරියකින් හම්බවෙමු good luck harappaa❤
කොලට් මදි.ඉස්සර සුපිරි ❤
1,2,3 ඔකිකොම අවුල් 😢😢😢 අලුත් උන් මෙලෝ රහක් නෑ.. පරන සෙට් එක පරණ විදියට තිබ්බනම් සුපිරි….😢
Mekanam aul aiye.wenada wage kattiya aduwen kathawa karanna.issara episode supiri
ඇත්තටම සෙට් වෙන්නෙ නෑ වෙනද වගේ . 😢 ආදරේට කියන්නෙ ❤
පලවෙනිඑක තමයි සුපිරි😂😂😂😂😂😂😂🎉🎉🎉❤
පොල් ගෙඩියේ පොටෝ1බලාගෙන පෝන් 1ක පොලවේ ගැහුවා. මරු බං .
හරප්පා මොකෝ මේ කලින් ඕගොල්ලෝ විඩියෝ එකක් දානකම් බලන් ඉන්නේ ඒ තරම් පට්ට මේ වගේ ඒවා බෝරින්ග් සහෝ......
ඔයාලගෙ video මරු,,, ඒත් මේ දේවාල කතා ඇති වගේ... ගමේ විදියට කසිප්පු ගහගෙන ගමේ දේවල් එකක් මොනව හරි කරන්න, ඒව පට්ට,,,, ජයවේවා....!
ඉස්සර වගේ video කරන්න ඒවා සුපිරී මේක ටිකක් boring වේගෙන වගේ යනවා පොඩ්ඩක් හොයලා බලන්න ජයෙන් ජය ❤❤
ගමේ සීන් නම් මරු මේක ටිකක් එක තැන පල් වෙන ගතියක් තියෙනවා
මේක ඇත්තටම අසාර්ථක යි
Niyamai aiye ❤ devale vahanna epa digatama ona
දෙවාල දෙයියො බුදුන් දැන් වැඩ පටන් අරන් .උබලට අනාගතය පෙනවද. ❤
😢skip කර කර බැලුවෙ,,,,,පරණ වීඩියෝ විදියට ඕන,
ඔව් පොඩි කම්මැලි ගතියකුත් තිබ්බා. හැබැයි බලාපොරොත්තු නොවුන අවසානයක් දුන්නාට ස්තූතියි.
❤❤මරු මරු❤❤
පරණ concept එක මීට වඩා set...
Niyamai🙏👍
Apita one niyama.harappa.ariya ohelata dam makkai vela thiyenne
සමහර තැන් වල voice ඇහෙනව අඩුයි..... ...සුපිරි ❤❤❤
නියමයි නියමයි ..👍
aiyooo .harima dukai😢 oyala dawSaka hoda thanakata anna ona aya...ath me natake asarthakai..duk wenna apa..parana vidihata..oyala giya vidiha maru..athana wenasa tiyenne...a wenasata hamoma kamathi..aya moda vidiyo danna apa..ala🎉
මේ ටික නම් සෙට් වෙන්නෙ නෑ එකෙන්ම 😏 පරණ රහ තමයි මරු...
ඔයාලගෙ මුල් වීඩියෝ තමයි හොඳම...
හැමදාම එකම විදියට නැතුව වෙනස් වෙන්න ඕනේ තමයි, ඒත් හැබැයි මේ දේවාලෙ සීන් එකේ වෙනස නම් එච්චර සෙට් නෑ වගේ. ඔයාලගේ plan එකට වැඩේ කරගෙන යන්න, comments වල තියන දේවලුත් කියවල පොඩි පොඩි ajustments කලොත් හොදයි වගේ. Anyway ජයවේවා 😊❤
Thawath me wage videos demmoth fan base eka ikmnta adu wei. Issra videos patta..
Meka set wenne ne.parana vidiyata hodai 😊😊
ආය ඉතිං සුපිරි 😊
Aka nam Kisi gathiyak na wenada ewa nam maru❤
හැමදාම වගේ සුපිරියක්..! ❤❤😂😂😂😂
1st comments kiyala matath danna puluwan weida ? 😀 niyamai video eka
කලින් තිබ්බ ගතිය නැහැ දැන්, චාටර් වීගෙන වගේ යන්නෙ
පට්ටම් ❤
නියමයි
කතා සෙට් එකම නියමයි. ජයෙන් ජයම වේවා
මේ කියන්නේ ගොන් ජෝක් නෙමෙයි,ඇත්තටම අද සමාජයේ මිනිස්සු කරන ගොන් වැඩ,තාක්ෂණය දියුණුව කොච්චර උනත් මිනිස්සු තවම මේ ගොන් වැඩකරනව.එකයි මේ කොටස් වලින් කියන්නේ,ඔයාලගේ වැඩේ හොදින් කරන්න.සුභ පැතුම් 🎉🎉
මෙලෝ රහක් නෑනේ..... ඉස්සර විදිහට කරපල්ලා බං.... සාන්ත යා නැතුව රහක් නෑනේ.... පරන දෙයියා..... කනපිට පෙරළා කීවා ම... දෙරණ පයියා.......😂😂😂😂😂😂😂😂
ඒක මරු ලමායි🥹😊
පරන විදිහටම වීඩියෝ දෙන්න.අපි ඒවා ආසාවෙන් බැලුවේ.දැන්නම් කිසිම ගතියක් නෑ.කෝ අපේ පරන සෙට් එක.එයාලව ආපහු දාන්න.නැත්නම් අපිටත් එපාවෙනවා මේ චැනල් එක.
👍🙂❤️
ජය වේවා
Dewala seen aka dan athi. Machanla. Dan chora wena paththata yanne Wade. Hoda wadak idiriyeri karanna jayawewa.
සාන්ත මාටිං මාමා එහෙම කෝ... තිබුනු ලෙවල් එකට උඩින් ඉඳියි කියලා හිතුවට දැන්නම් හරප්පා පල්ලමක් බහින්නේ... තිබුනු චරිත, භාෂාව, පරිසරය ඒවා තමා හරප්පා බ්‍රෑන්ඩ් එක....කරුණාකරලා ආයේ කොලිටිය බාල කරන්න එපා...... ❤❤❤❤❤
සුපිරි ඈ 😂😂 ආදරෙයි ඈ ❤❤
ආදරෙයි❤ඇත්ත එකෙන්ම මේපාර රැවටෙන්න බෑ
කලින් වගේ සුපිරියක් දෙනකල් බලන් ඉන්න අපි..🧐🧐🧐 මෙගා නාට්‍ය එපෝ..🥴
ඉස්සර වගේ වීඩියෝ සෙට් එකක් ඕනි ආයම
කලින් විදියට Videoes ඕනේ. 😊😊 මේක වස කම්මැලියි. එපා වෙනෝ BN😢
ඉස්සර විදිහ පට්ට..දැං මේ සීරීස් එක නවත්තලා ඉස්සර ආතල් දෙන්න පටන්ගත්තනං හරි හැබැයි 🙄
මම එක ඕන්😊❤
දැන්නම් එපා වෙනවා මේ දේවාල එක දැන් ඇති පරන සෙට් එකත් එකක් අලුත් එකක් ඉක්මනින් ඔිනි නැත්නම් අපිට බොරිං
මුල් දවස් වල ගැම්ම නෑ. ❤❤❤
මෙ මහ රෑටද ඩෝ විඩියෝ දාන්නෙ..😊😊
ආයි සාන්තගේ ආතල් ටිකක් බලමු❤
මට නම් ලස්සනම එක " බේරේ වැව කතාව
හරප්පා ❣️❣️❣️❣️
🥰😁 තුන්වෙනි කොටසත් ඕනා ජයවේවා හරප්පා
සුපිරියක්..😂 නියමයි
👍👍👍👍👍👍
😂😂 ඒක මරු..😂
උඹලනම් මලත් කෞතුක වශ්තු බං...... ජය.........
නියමයි නියමයි
අය්යා ඉස්සර කොලිටිය ටිකක් බැහැලා.... ❤
සුපාර් ❤
දැන් බෝරිං ඉස්සර වීඩියෝ දානකල් ඉවසිල්ලක් නැතුව හිටියෙ😢😢
අඩෝ ❤❤❤
ඉදලා ඉදලා නිදා ගන්න හදද්දි නොටිපිකේෂන් එක ආයේ ඉතින් බලලම නිදා ගන්නවා ❤❤
Supiri
සුපිරියක්
Kalin Ewa thama hoda
සාන්ත aiya nadda ❤
නියමයි.
හරප්ලා අපි බලාපොරොත්තු නොවූ ගමනක ..
ඉස්සර ක්‍රමය ඇත්තටම ලස්සනයි 👍
ටිකක් කම්මැලි ගතියක් දැනෙනවා ,,,ඉස්සර සෙට් එක,ඉස්සර විදියට ම වීඩියෝ කරනවානම් තමයි සුපිරි ,,❤❤
මිනිස්සුන්ව අධෛර්යමත් කරන්න එපා බොලව් වැදගත්ද
ඒකනම් ඇත්ත බං. ඉස්සර විදිහට කරානම් හොදයි
@@gajalanka95 පිස්සෙක් වෙන්න එපා බං,,තොල උඩ තියෙන හොටු කෑල්ල පෙන්නුවෙ නැත්නම් ,,චාටර් වෙන්නෙ ඌමයි,,ඌට ආදරයක් තියෙනවා නම් ඒක පිහිදාගන්න කියලා කියන්න ඕන ,,තේරුනාද? ඔන්න බොට සරලවම කිව්වා ,,හරප්පා පලවෙනි subscribers ලා 50 අතර ඉන්න එකෙක් මං,,උන්ට තියෙන ආදරේට තමයි අඩුපාඩු පෙන්වන්නෙ,,,
ඇත්ත. අන්තිමට කරපු වීඩියෝ තුනම ටිකක් බෝරින්... 😢😢😢 අඩුපාඩු හදාගෙන ඉස්සර විදියට හොඳ වැඩක් කරමු
එකෙන්ම. මමත් මුල ඉඳලම ubalage vedios බලන ඇඹිලිපිටියේ කොල්ලෙක්. ආදරේට කියන්නේ. පොඩි කම්මැලි ගතියක් එනවා
තරහ වෙන්න එපා කිවුවට මේ පාර එකනන් බෝරින් ඊලග වීඩියෝ එක දෙන්න මේකටත් එක්ක හරියන්න.ජයවේවා කොල්ලනේ ❤️❤️❤️
අද සාමාජයේ ඇත්ත ඇතිසැටියෙන් පෙන්නන අද ගොළු බීරන්ට ජලස් උවාට මෙයය් යතාර්ථය ස්තුතිය්❤
උඹලාට අදරෙයි අරුඩ සින් 1 නවත්තල පරන 1ට බහි මු ජය ❤❤❤❤❤❤❤✌
සාන්ත ලොක්කා එක්ක කසිප්පු ටිකක් ගහගෙන කරලා ඇඩෙන්නම ටෝක් ටිකක් දීපුව වගේ නෙමෙයි දේවාලසීන් එකදිගටම යද්දි අතාත්විකයි. ටෝක් සැරයි රඟපෑම් දක්ෂතාවය ගිලිහීගෙන යනවා😢 තමන්ට හුරුපුරුදු ස්වභාවික පරිසරයේ රඟපෑම් නැතුව ගියකාලෙ හරි සුන්දරයි මචංලා... පව්...ක..ලල...ගො..නෝ... ගාගෙන එද්දි ආපු රස නෑ මේවෑ😢
sirawatama
මේවගේ ලමා නාට්‍ය දාන්න එපා. ඉස්සර ගමේ ගොඩේ සාමාන්‍ය ජිවිතේ විදිහට විඩියෝ දාන්න මේක බෝරිං.
ඔයාලගේ මුල්ම type එකේ story අත අරින්න එපා. පක්ෂ තුන තියාගෙන ඒවායේ යතාර්තය උපහාසයෙන් මිනිසුන්ගේ ඔලුවලට දාන්න. මේ සටන් අවසානයක් කරන්න අපි හැමෝගෙම මහන්සිය ඕන නැත්තන් අපේ අනාගතය ඉවරයි ..
දැන් නම් කලින් තිබුනු ගතිය ඇත්තෙම නෑ...😢😢. ස්ක්‍රිප්ට් එකත් අවුල්...රඟපෑමත් එහෙමයි...එකෙන්ම ආදරේ නිසා කියන්නේ...ටිකක් සැලකිලිමත් වෙන්න වෙයි.
පහුගිය වීඩියෝ තුන හතරක්ම මෙලෝ රහක් නෑ...
ආයෙ වෙනස් වෙලා ගැම්මෙන් එන්න..💪👍.
සුභ පැතුම්👍❤
දැන් යන්නෙ කණපිට නේද .....?
අපි බලාපොරොත්තුවෙන විඩ්යෝ නෙවෙයි.පරණ සෙටිඑක ඔිනි.ජයවෙිවා❤️
ඇත්තටම සුපිරි හැමදාම බලාගෙන ඉන්නව ඔයාලගෙ කතාවක් එනකන්.
ස්තුතියි.
ආසාවෙන් මෙි video බලන මම හැමදාමත් ආදරේයි සෙටි ඒකට ම 🎉🎉🎉💚💚
නියමයි ටොයියා අක්කා ලසනට රගපානවා.....තවත් මේවගේ වීඩියෝ කරන්න ශක්තිය දාහීරීය ලැබේවා .....
පට්ට අවඅල් ඉස්සරහට හොඳ එකක් බලාපොරොත්තු වෙනව
මේ වීඩියෝ එක නම් පට්ට බෝරින්.මේ විදියට නැතුව කලින් වගේම වීඩියෝස් දාන්න.මෙහෙම දැම්මම අන්තිමට දෙන්න ඕන පණිවිඩය මිනිස්සු අතට යන්නෙ නෑ.බෝරින් නිසා බාගෙට බලලා නවත්තනවා.ඉස්සරහටවත් හොඳට කලින් වගේම වීඩියෝ ටික කරයි කියලා හිතනවා ❤
ඔයාලව අධ්‍යර්මත් කරනව නෙමෙයි. ඔය කොටස් 3 ම අසාර්ථකයි. ඔයාල 3-4 දෙනා කරපු කලින් ඒව නියමයි. ඉක්මනින් පරණ වගේ හොද එකක් දාන්න.
eka hri me episode set ekama hari na
එකගයි
😅😅😅😊@@SmartWorldsl
නියමයි ....ඉදිරියට යන්න තවත්...
මදී මචං😢 මේ කන්සෙප්ට්,ස්ක්‍රිප්ට් අවුල් මෙහෙම තව එකක් දැම්මොත් චැනල් එකත් ලොස්ට්. පරණ ගතිය මරු. වීඩියෝ වල ගතියෙන් 50% සාන්ත. එයා නැතිව අවුල්.අනෙක් පරණ සෙට් එක ඕනෙමයි. අවුල් කරගන්න එපා වැඩේ.ආදරේට කීවෙ
සුපිරියක් තාමා ❤️ විනිලා වගේ 🌲 සුපිරියක් අදරෙයි හරප්පා 👈 ගැම්මක් කෝ මේයාලාට විනිලා වගේ ඉහලට යන්න හදවතිම්ම ❤️සුබ සෙත් පතන උන් මේ කොනට ❤️❤️👍👈
පොලා නං මරු......
හොඳ උත්සාහයක්
පහත් තැන් වලට
හාස්‍යජනක ප්‍රහාරයක්