යුද ටැංකි නාශක බිම් බෝම්බ දෙකකට හසු වී මට උතුර දකුන මාරු වු හැටි T 89 TANK BLAST

Поділитися
Вставка
  • Опубліковано 29 гру 2024

КОМЕНТАРІ • 263

  • @prabodhapathum6032
    @prabodhapathum6032 4 роки тому +320

    අපේ රණව්රුවෝ කොයිතරම් දුක් ගැහැට ව්දලද මේ රට බේර ගත්තේ .මේ වීඩ්යෝ එක බලනකොට ගොඩක් දුක හිතුනා .රණව්රුවනි මේ මහා පොළොවේ සියලුම දෙනා ඔබලාට සදා ණය ගැති 😧❣️👑️👑️🙏🙏🙏

    • @travelinCambodia2023
      @travelinCambodia2023 Рік тому

      Aniwa, Live 1st moving line eka mehema relax hitagena inna ba. Aththatama dukakuth na “Ape Kollonta“Ayala 20m kittu karala koti loku set ekawata paralowa yawwa. Eka jiwithe wunama wenama feeling ekak.
      Me godak passen video karanna karan shoot ekak. Mehema hitiyoth unge snipersla aim karanawa. Anthima mohotheth un snipersla 20k wage use kala. Eth marenna baya nam battle bahinne na. Koti ekka gahagena huruwunahama unge sniperlath hunt karanna amaru na. Un maha moda set ekak 😂

    • @srilankanlibrary3263
      @srilankanlibrary3263 10 місяців тому +1

      රණවිරු ගායයි ඉවරයි මේ පාර මාලිමාවට

  • @SLPCLK
    @SLPCLK 3 роки тому +155

    මේ වගේ වීරයන්ව දෙවියන් හා සමානව පිදුවත් මදි

    • @sajanayasas5
      @sajanayasas5 3 роки тому +4

      අම්මේ පීසී අය්යේ 🥰🥰🥰 ඔයා නියමයි ♥♥♥

    • @dinushamadhawa290
      @dinushamadhawa290 3 роки тому

      Ow aiye🙏🙏🙏

    • @mindlk4987
      @mindlk4987 3 роки тому

      Hi aiya😇

  • @damithurandila6569
    @damithurandila6569 3 роки тому +167

    අමල් සමන්ත යුද වාර්තා කරණය මා මුලින්ම දකින්නේ පෙරපාසල් අවදියේදීයි. එදාට පස්සේ ඒ කටහඩ ඇහෙන කොටත් මාර ගැම්මක් එන්නේ

    • @sachinisachini1715
      @sachinisachini1715 3 роки тому +1

      Mamath

    • @sunethdhananjaya5601
      @sunethdhananjaya5601 2 роки тому

      Ouu

    • @MNOmath
      @MNOmath Рік тому

      Mata nam awruda 4 wagee manda😅😍😭🇱🇰🙏

    • @jeewaka59
      @jeewaka59 10 місяців тому

      මට මතක විදියට සමන්ත නමින් හිටිය කෙනෙක් අතුරුදහන් වූවා පසුව ඔහු කොටින්ට උපකාර කල බව තමයි ආරංචිය ඒ මේ අමල් සමන්තද?....

    • @srilankapoliticians1959
      @srilankapoliticians1959 День тому

      2009 මට අවුරුදු 18යි

  • @Chunlani._4246
    @Chunlani._4246 3 роки тому +55

    මේජර් ජනරාල් ප්‍රසන්න සිල්වා රණවිරුවත් ඉන්නවා නේද..? අද එයාගේ දුවගේ මැණිකේ මගේ හිතේ ගීතය 🌎 ලෝකයේම ගීත දර්ෂක 🎶 අතර 7 වෙනි තැනට ආවා.! සතුටක් අපිට ඒකත්..! වටිනා මිනිසුන් අපේ රටට ජාතියට..රණවිරුවන් සියලුම දෙනාටත් ජාතියේ උත්තමාචාරය....! 🌹🙏✌️💪✌👑

  • @travel_with_nethu
    @travel_with_nethu 2 роки тому +21

    රණවිරැවන් හට මෙන්ම යුධ පෙරමුණට ගොස් මේ සියල්ල අපට වාර්තා කල නිවේදක තුමන්ලා ඇතුලු ඔවුන්ගේ සහයකයන්ලාටද බොහෝම ස්තූති...🙏🙏තෙරැවන් සරණයි.🙏🙏

  • @sankasandew9067
    @sankasandew9067 3 роки тому +117

    මේව දකිද්දි මට මොකක්ද වෙනව බන්.දැන්මම හමුදාවට යන්න හිතෙනව 🔥🔥🔥🔥♥♥♥♥

    • @KamakNeApiMalimawata
      @KamakNeApiMalimawata Рік тому +1

      තොපි වගේ පොඩි කොල්ලො ලේසියෙන්ම බ්‍රේන් වොශ් වෙනවා. ඔය වගේ තමයි හමුදාවෙන් සාමාන්‍ය මිනිස්සු මරන හැටි පෙන්නුවාම කොටි ත්‍රස්තවාදීන්ට සෙට් වෙන්නෙත්.

    • @ramithweerathunga479
      @ramithweerathunga479 Рік тому +2

      අනේ නිකන් පලයන් යන්න.

    • @Sand_At_youtube
      @Sand_At_youtube 2 місяці тому

      ​@@ramithweerathunga479 why ?

    • @dulabro845
      @dulabro845 17 днів тому

      Kawd me ponny...😂​@@ramithweerathunga479

  • @chamikamadhuwantha3811
    @chamikamadhuwantha3811 3 роки тому +50

    මෙච්චර දුක් විඳලා ලබාගත්ත නිදහස් ලංකාවට මොකද්ද වෙලා තියෙන්නේ දැන් මේ....😔😔😔😔. ආදරෙයි රණවිරු දෙවිවරුන්ට හැමදාම....❤❤❤❤❤🙏🙏

    • @CHAMO____
      @CHAMO____ 3 роки тому +1

      Adatath api me vidio balno

    • @chamikamadhuwantha3811
      @chamikamadhuwantha3811 3 роки тому +2

      @@CHAMO____ ඒ තරමට බොක්කට වැදුණු රූප රාමු තමයි මේවා යාළුවා...❤

    • @CHAMO____
      @CHAMO____ 3 роки тому +2

      @@chamikamadhuwantha3811 aniwarn රණවිරුවන් ට අපගෙ උත්මාච්‍රාරය😘😘😘😘😘😘😘😘😘

  • @sampathkumara2389
    @sampathkumara2389 2 роки тому +17

    මේ සියල්ල චිත්‍රපට නෙවෙයි...සැබෑ සංග්‍රාම භූමියේ..දසුන්...විරුවාණනි ඔබට..🙏🙏🙏

  • @gomezroyz4081
    @gomezroyz4081 4 роки тому +151

    ඒ ගැම්ම 🥺🥺'" අල්ලපන් බඩී ""

    • @ලංකාතරුණඑකමුතුව
      @ලංකාතරුණඑකමුතුව 3 роки тому +2

      බඩී කියන්නේ ඇයි බන්..කියපන්කෝ..මන් දන් නෑ..

    • @gpmoto8420
      @gpmoto8420 3 роки тому +6

      @@ලංකාතරුණඑකමුතුව මන් දන්න විදියට කණ්ඩායමේ ලගම ඉන්න කෙනාට එහෙම ටම කියන්නේ...ස්නයිපර් කෙනෙක් ළග ඉන්න එක්කෙනාට කියන්නෙත් බඩිය කියලා

    • @devikamanel6378
      @devikamanel6378 3 роки тому +11

      @@ලංකාතරුණඑකමුතුව තමා සමග පුහුනු කාලේ සිට හා එකම ටීම් එකේ යුද්ද කරන යාලුවන්ට සාමාන්‍යයෙන් බඩියා කියලා කියන්නේ

    • @ltr1745
      @ltr1745 3 роки тому +1

      @@ලංකාතරුණඑකමුතුව Thaman ekka ekta training karapu ayata badi kyla kynne.

    • @phoebed13
      @phoebed13 3 роки тому +2

      @@ලංකාතරුණඑකමුතුව buddy (බඩී) කියන ඉංග්‍රීසි වචනයේ තේරුම මිතුරා,අඹ යහළුවා කියන එකයි.😊

  • @samiththaraka5189
    @samiththaraka5189 3 роки тому +55

    ඔබලා එදා රණබිමේ ඉදිරියෙන් රණවිරුවන් හා කරට කර යමින් රට වෙනුවෙන් මේ සිදුවීම් වීඩියෝ කල නිසා ඒ විදපු දුක් කම්කටොලු කල කැපකිරීම් ඕනම කාලෙක බලන්න පුලුවන් වෙලා තියෙනවා❤️❤️🙏🙏

  • @BinaraGta
    @BinaraGta 3 роки тому +50

    මට මෙව්වා tv එකේ පෙන්නුවද නම් මතක නෑ ඒත් මානව හිමිකම් ගැන කෑ ගහන මානසිකයින්ට මෙව්වගේදී මොනවද කියන්නේ කියලා අහන්න ඕනේ පෙන්නලා 😢👍

  • @nimeshmadushan1717
    @nimeshmadushan1717 4 роки тому +55

    තව මේ වගේ වීඩියෝ දාන්න..👍

  • @prabodhapathum6032
    @prabodhapathum6032 4 роки тому +71

    අපේ වීරෝදාර මානුශික හමුදාවගේ මේ වීඩ්යෝ එක අන් ලයික් කරපු උන්ට හෙන ගහපන්.

  • @warrenkelly4561
    @warrenkelly4561 4 роки тому +68

    Videos never seen before. True front line operations. Fantastic job.

    • @amalsamantha
      @amalsamantha  4 роки тому +13

      Thank you so much

    • @warrenkelly4561
      @warrenkelly4561 4 роки тому +5

      True valor of the SL armed forces. Lool forward to more clips:)

    • @amalsamantha
      @amalsamantha  3 роки тому

      @Chathra Abhimaana රියදුරු

  • @thiwankadananjana1814
    @thiwankadananjana1814 3 роки тому +32

    මෙහෙම දුක් විදලා මේ උතුම් මාතෲ භූමිය රැකගත්තු රණවිරුවන්ටනේ අද සමහරු අට පාස් ආමී කාරයා කියන්නේ 😔.

  • @sanaperera5595
    @sanaperera5595 4 роки тому +34

    0.13 නීරො කියනව වගෙ ඇහුණා .

  • @almightydila2774
    @almightydila2774 2 роки тому +12

    ඓතිහාසික ජයග්‍රහණයෙ කොටස්කරුවෙක් වීම ගැන අහිංසක ආඩම්බරයක් තියෙනව❤ 🇱🇰

  • @thaseafarer1862
    @thaseafarer1862 3 роки тому +11

    ඒ ගැම්ම අපේ සිංහයන්ගෙ මූනෙන් පේනවා ❤️ ආඩම්බරයි කොල්ලනෙ

  • @Slsuperbikers
    @Slsuperbikers 3 роки тому +55

    අවංකවම ඇහැට කදුලු ආව..😥😥 ටෑංක් එකේ උන්න කොල්ල..😥😥

  • @isurusanjaya236
    @isurusanjaya236 3 роки тому +32

    අපේ රට වෙනුවෙන්. ගියේ පඩි බලාගෙන නෙවෙ. 😪

  • @ruchiradeshappriya8656
    @ruchiradeshappriya8656 2 роки тому +3

    දැන් ඉන්න කාලකන්ණින්ට ඉන්න . අපේ රණවිරුවෝ දිවි පුදව්වනේ.

  • @manjula969
    @manjula969 2 роки тому +2

    අවුරුදු තිහක් සෙල්ලම් දැම්මෙ අන්තිමළු නාන්දිකඩාල් කලපුවේ පත් බැවෙන්න තමයි .කලකන්නි පර දෙමළ හැත්ත. තව මොකා දැගලූවත් ඒ වගේම තමයි අපෙ සිංහ පැටව් ඉන්න කම් ඔය සෙල්ලම වනා . බුදු සරණයි අපෙ රත්තරන් කොල්ලානට.උන් අස් ඉස් මස් මෙ පොලවට දන් දුන්නො හදවතින්ම යි. ඒ කැප කිරීම් කරන්න පුලුවන් ත්‍රිවිධ හමුදාවට විතරයි. අවුරුදු තිහක් සපයට ගෝදුරුව මිය ගිය සැමට නිවන් සුව අත්වේවා.සදා කාලික අබාධිත උනු හමුදා සොහොයුරන්ට ඉක්මනින් සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

  • @පැතුම්මහේෂ්
    @පැතුම්මහේෂ් 4 роки тому +51

    මේන්න මෙවයි පේන්නන ඔනේ

  • @YTS...
    @YTS... 2 роки тому +5

    නිකමෝ...ඉදන් මුන්ගේ ඇද හොයන එකනේ කරන්නේ....උන්ට ඔහොම එකක් කරන්න දුන්නොත් කලිසමේ චූ යනවා සත්තයි

  • @xothemi
    @xothemi 4 роки тому +13

    මාරම ගැම්මක් එන්නේ 💪

  • @abcxyz1350
    @abcxyz1350 3 роки тому +28

    තුවාල උන කෙනාට සනීප උනාද අද තත්වෙ කොහොමද කියලත් දැම්මනම් වටිනවා

  • @emanside3519
    @emanside3519 4 роки тому +13

    දිගටම වීඩියෝ ඕන, තෙරුවන් සරණයි ♥️🙏

  • @sunethekanayaka7894
    @sunethekanayaka7894 8 місяців тому

    අපේ රට බේරා ගත් ගුවන් නාවික යුධ පොලිස් සෙබලුන්ට බුදු සරණයි දිර්ඝායු වේවා ආයුෂ වැඩි වේවා🙏🏻🙏🏻🙏🏻💕💕💕💕💕💕💕💕💕💕❤❤❤❤❤

  • @user-sh25is06
    @user-sh25is06 3 роки тому +3

    අල්ලපන් බඩි 💪💪💪💪 ඒ ගැම්ම

  • @K.Charuni
    @K.Charuni 4 роки тому +13

    04:26 කොල්ලගෙ කකුල 😔😔

  • @prasannasajith1776
    @prasannasajith1776 3 роки тому +4

    අනේ මේ රණවිරුවන්ට බුදු බව අත්වේවා..

  • @slhero1160
    @slhero1160 4 роки тому +4

    මාරම ගැම්මක් එනවා ............❤️

  • @srilanka5566
    @srilanka5566 3 роки тому +9

    අපේ වීරයෝ ❤️🇱🇰

  • @lifewithlove2319
    @lifewithlove2319 3 роки тому +4

    Great work Amal ayye.its really sad about all injured soldiers they have done a great job to the nation. love to see Major General Prasanna Silva(those days brigadier Silva) commander of 55th Division in the video.he was one of a commanders who were spent the time with the soldiers in front line almost always.

  • @buddikabuddika2145
    @buddikabuddika2145 3 роки тому +14

    🇱🇰 සිංහලය අපූරු ජාතියක්

    • @Desertfox18
      @Desertfox18 3 роки тому

      දෙමළ අයවත් brainwash කරල ගත්තෙ. ඒකයි ඒගොල්ලො තාම LTTE මානසිකත්වයෙන් ඉන්නෙ. සුළු පිරිසක් දැන් ඒ මානසිකත්වයෙන් මිදිලා ඉන්නෙ.
      හැබැයි අපේම ලාංකිකයන්ට අමතක වෙලා අද්මිරාල් ට්‍රුවිස් සින්නයියහ් වගේ දෙමළ නිලධාරීන්, DIG ලතීෆ් වගේ මැලේ නිලධාරීන් සහ වෙනත් ජාතීන්වල නිලධාරීනුත් යුද්ධ කරා කියන එක.
      විශේෂයෙන් අද්මිරාල් සින්නයියහ් තමන්ගෙම ජන වර්ගයේ(දෙමළ) මිනිස්සුන්ගෙන් පාවා දෙන්නා කියන දේ අහගත්ත. එයාට තිබ්බ LTTE එකට ගිහින් navy එක පාවලා දීල ඉහළ LTTE තනතුරක ඉඳගෙන ඩයස්පෝරාවෙන් ගෞරව නාම ගන්න, ඒත් එහෙම කරේ නෑ.
      ලංකාවේ මිනිස්සු කියන්නෙ සිංහල හමුදාව කියල.😂 මට දැන් තේරෙනවා LTTE හිතවාදීන්ගෙ ඔළු වලට සිංහල හමුදාව කියන බහුභූතය දාල තියෙන්නෙ සිංහලයමයි කියන එක.
      අවධානය පිණිසයි: කිසිම ජාතිවාදියෙක් මට බහුභූත කියාගෙන නං එන්න එපා.
      මගෙ තාත්තත් නාවික හමුදාවෙ හිටපු ලුතිනන් වරයෙක්. Central Bank bomb blast ඒකෙදි rescue එකට ගිය එක්කෙනෙක්.

    • @buddikabuddika2145
      @buddikabuddika2145 3 роки тому

      @@Desertfox18 , ඩග්ලස් දේවානන්,ලක්ස්මන් කදිරගාමර් මේ රට වෙනුවෙන් වැඩ කල දෙමළ මිනිසුන් බව අපි දන්නවා,
      වෙන ජාතිකයන්ගෙ ලේ වලට කලවම් උනාම තමන්ගෙ ජාතිය හෑල්ලුවට දාන එකම ජාතිය සිංහල

  • @dilekapathum3682
    @dilekapathum3682 4 роки тому +3

    තව මේ වගේ වීඩියෝ දාන්න....අපේ කොල්ලන්ගෙ

  • @bandagebakkiya6612
    @bandagebakkiya6612 4 роки тому +34

    T89 is an Armoured personnel carrier not a tank. Anyway, it requires an extraordinary courage to approach an armoured vehicle stranded due to a mine. Two anti-tank mines in close proximity suggests that they were immobilized in a minefield and usually LTTE laid down anti personal mines in the peripheries in conjunction with AT mines. Those soldiers are true heroes.

    • @amalsamantha
      @amalsamantha  4 роки тому +17

      I know the deference APC and Tank. Bt when we call tank its easy to understand any one. Thats why i named it TANK

    • @nirmananuwan3644
      @nirmananuwan3644 4 роки тому +7

      @Bandage Bakkiya What happened to your video series dear ???

    • @tharindu6
      @tharindu6 4 роки тому +4

      බන්ඩො කෝ වීඩියෝ

  • @sanjeewasiriwardana8258
    @sanjeewasiriwardana8258 2 роки тому

    අපේ කොල්ලෝ කොච්චර ජීවිත පූජා කරන්න ඇද්ද අපිට මේ නිදහස අරන් දෙන්න ❤️❤️

  • @geeshanayeshana7971
    @geeshanayeshana7971 4 роки тому +9

    bro vedio ekak enakan balagena inne....plz upload more..

  • @sieno-xtt61965
    @sieno-xtt61965 Рік тому

    එකෙන්ම ගැම්මක් තමයි👍🔥

  • @malshasachindu4811
    @malshasachindu4811 Рік тому

    අපේ යක්කු ආදරෙයි හැමදාම❤

  • @buddikabuddika2145
    @buddikabuddika2145 4 роки тому +7

    අපේ උන් දැක්කාම ආසයි බන්

  • @NI4MA-m8r
    @NI4MA-m8r Місяць тому

    මල් තියල වැන්දත් පව් නැ ❤❤❤

  • @creativetechsrilanka1426
    @creativetechsrilanka1426 10 місяців тому +2

    0:13 මීනු කියල කියනව ඇහුනෙ මට විතරද

  • @chathurinadeesha8027
    @chathurinadeesha8027 3 місяці тому

    බුදුන් දැක නිවන් දකීවා අපේ කොල්ලො..

  • @poorni1539
    @poorni1539 2 роки тому +3

    ඔය පේන සමහර මූනු අද නැතුව ඇති 😔💔 . .

  • @charithMadusanka-t6g
    @charithMadusanka-t6g 20 днів тому

    ❤hadawatinma adarei❤ meka baladdi mata aduna😢

  • @udeshgihan2051
    @udeshgihan2051 3 роки тому

    කොහොමද කෑ ගහලා අනදෙන හැටි ගැම්මක් 💪💪💪💪තමයි..

  • @Traval_with_Suna
    @Traval_with_Suna 2 роки тому +1

    මේ රටේ දැන් කාලකන්නි මූසල හැත්තට කන්න නේ මේච්චර වේදනාවන් විදලා තියෙන්නෙ කාල කන්නී......පව් ඒ කොල්ලො😢

  • @eduetube9685
    @eduetube9685 4 роки тому +1

    තව video ඕනි bro....... ඉක්මනටම 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @yasirudisanayaka6190
    @yasirudisanayaka6190 3 роки тому +9

    අපේ එකේක් වැටෙනවා දැක්කාම ලේ රත් උනා 😭😭

  • @prasannaranathunga4517
    @prasannaranathunga4517 2 роки тому +1

    අවුලක් නැ එත් කකුල් ඉවරයි මොන දෙයක් උනත් සාමනය්‍ය විදිහට හිතන එකම තැන යුධභූමියයී..........!

  • @samithhdt1997
    @samithhdt1997 3 роки тому +2

    Budungema saranai me kollanta🙏

  • @sunethekanayaka7894
    @sunethekanayaka7894 Рік тому

    බුදු සරණයි දිර්ඝායු වේවා ත්‍රිවීධ රත්නයේ පිහිටයි රණවිරුවන්ට❤🙏🙏🙏

  • @L.G.dayansameera
    @L.G.dayansameera 10 місяців тому

    හිතට ලොකු ගැම්මක් එනවා මේවා දකිද්දී.

  • @dgmalish4658
    @dgmalish4658 Рік тому

    Lt.col wenura disanayake sar ...❤️❤️❤️

  • @spearhead8908
    @spearhead8908 3 роки тому +3

    Raththaran dewiwaru bn balaganin menna dewiwaru 🥺❤️🙏🏻🙏🏻🙏🏻

  • @James_Walkins
    @James_Walkins Рік тому +1

    big support for SL army from UK

  • @hanshikasadamali4140
    @hanshikasadamali4140 2 роки тому +2

    අපේ දෙවිවරු මෙහෙම දුක් විදලා බේරලා දීපු රට තමයි දැන් විනාස කරගෙන යන්නේ 😭😭😭

  • @prabathdammika-dm6uu
    @prabathdammika-dm6uu 8 днів тому

    අල්ලපන් බඩී😥❤️

  • @tharindudananjaya5182
    @tharindudananjaya5182 3 роки тому +5

    උබ බයවෙන්ඩ එපා .කිසි කෙස් එකක් නැ .පුතා ට්‍රැක් පරේ යන්න ..

  • @rasikakaluarachchi1825
    @rasikakaluarachchi1825 15 днів тому

    Ane e kepavima neththan apita ratak nehe ❤ hadama sl army

  • @kawee999
    @kawee999 4 роки тому +8

    S L A R M Y 😍😍😍

  • @barawavilajunction3729
    @barawavilajunction3729 3 роки тому +1

    Mamath yanavaa labana mase army 💪❤️

  • @lankashama124
    @lankashama124 3 роки тому +1

    ආදරෙයි ආමී🙏🙏🙏💐💐💐🌹🌹🌹

  • @ranjithvimalaguna2673
    @ranjithvimalaguna2673 2 роки тому +1

    මෙවන් දුකක් විදලා බෙරගත් රට ඩයස්පොරාවට පාවාදි අරගල කර ඒ නායකයින් එලවා දමා රට පාවා දිපු සක්කිලියෝ ඉන්න රටක්

  • @sandunprasanna8957
    @sandunprasanna8957 3 роки тому +1

    අම්මෝ පපුව පිච්චිලා ගියා😔

  • @yurainsanthush6752
    @yurainsanthush6752 3 роки тому

    තව මේ වගේ වීඩියෝ දාන්න

  • @samanthakumara7967
    @samanthakumara7967 3 роки тому

    Genmma jayawewa idiriytama yanna daladasamidu pihitai oyalata aiye

  • @shehandananjaya8497
    @shehandananjaya8497 3 роки тому

    ගැම්ම 💪💪 srilanka army

  • @everythink-b2u
    @everythink-b2u 5 днів тому

    😢😢 paw ape kollo

  • @sadunisaranga7456
    @sadunisaranga7456 3 роки тому +1

    අනෙ පව් ඔවුන් මොනතරම් නම් දුකක් විදින්න ඇත්ද අපෙ රට ජාතිය බේරා ගන්න මේවා බලද්දී නම් මාර දුකයි ඔවුන් ගැන

  • @maheshikapathirana568
    @maheshikapathirana568 3 роки тому

    Dewiyne kochchara dukak widilad me rata rekagena thiyenne..hemadamath Naya gethiy🙏🙏🙏

  • @catbeazil6864
    @catbeazil6864 4 роки тому +1

    @amal Samantha mama me video siyalla kipa wathawakma UA-cam eke dakala thibenawa. Kawada ho kisima madyaka nopennapu dasun nadda...?

  • @ahamadhasbulla
    @ahamadhasbulla 3 роки тому

    අනෙ පව් රණවිරුවො අපෙ රට ත්‍රස්තවාදීන්ගෙන් බෙර ගන්න කොච්චර දුකක් විදිනනවද 😭😭😭😭😭😭😭😭😭

  • @chanakamaduvlog
    @chanakamaduvlog 4 роки тому +4

    Respect 🙌

  • @chamilanilmini9236
    @chamilanilmini9236 Рік тому +1

    Api පාසල් yana කාලේ ඉඳල හමුදා shoyuruwan wa dakke mage weeryan විදියට ...ඇත්තටම edaa weerayo ada wasin මුහුකුරා ගිහින් ඇති ...ada ewani weeroyooo ඉන්නවද ...👍athai සිතමි

  • @kalanaviraj259
    @kalanaviraj259 4 роки тому +3

    ජාතියේ වීරයෙක්

  • @KusalVlogs
    @KusalVlogs 3 роки тому +1

    Paw appa ape ahinsaka kollo.api ada husma ganne e aya nisa

  • @geethachala6666
    @geethachala6666 3 роки тому

    නියමයි..කොහොමද මොරාල් එක

  • @mohamedasif3789
    @mohamedasif3789 3 роки тому +2

    Respect 🇱🇰

  • @wasalananayakkara3957
    @wasalananayakkara3957 3 роки тому +2

    I never miss those videos .good job.

  • @gihan4343
    @gihan4343 3 роки тому

    සිංහ පැටවු❤️❤️❤️❤️❤️🙏

  • @පැතුම්මහේෂ්
    @පැතුම්මහේෂ් 4 роки тому +3

    යූද්දයේ බීහිසූන බව

  • @Kalumsenarathna24
    @Kalumsenarathna24 4 роки тому +2

    Thawath vedio danna issarahata..❤️❤️❤️

    • @amalsamantha
      @amalsamantha  4 роки тому +4

      අනිවාර්යයෙන්

    • @Kalumsenarathna24
      @Kalumsenarathna24 4 роки тому +2

      @@amalsamantha ❤️❤️❤️ ඔබතුමන්ල නිසා තමයි අපි යුද්ධ භූමිය දැකගත්තෙ...අපේ විරුවන්ගෙ වැඩ දැක්කෙ..ඔබට සුබ නව වසරක් වේවා ..🙏🙏❤️

    • @amalsamantha
      @amalsamantha  4 роки тому +4

      @@Kalumsenarathna24 ඔබටත් නිරෝගීමත් වාසනාවන්ත නව වසරක් වේවා.

  • @sanduninisansala4505
    @sanduninisansala4505 3 роки тому

    apita maha polowe sithuse awidinna ida hadala api wenuwen depa ahimi una siyalu dena ganama mathak wena warayak pasa dukai. wiirayaneni😢😢

  • @hanshikasadamali4140
    @hanshikasadamali4140 2 роки тому +1

    පපුව පිච්චෙනවා මේවා බලනකොට.

  • @mindlk4987
    @mindlk4987 3 роки тому +4

    Anti tanker එකකට අහු වුනාම යුද්ධ ටැංකිය ඇතුලේ ඉන්න අයට ලොකු අවුලක් වෙන්නේ නැද්ද

    • @amalsamantha
      @amalsamantha  3 роки тому +2

      ,බෝම්බයේ ප්‍රබලත්වය අනුව තමයි තීන්දු වෙන්නේ

    • @mindlk4987
      @mindlk4987 3 роки тому +2

      @@amalsamantha thank you 😇❤
      Montessori කාලේ ඉදන්ම news බලන්නේ ඔබතුමා යුද්ධේ වාර්තා කරනව බලන්න.❤❤

  • @Fishingkalutara
    @Fishingkalutara Рік тому +1

    පුදුමාතලන් නේ අපි ගිය ලයින් එක හැමතැනම සබන් පෙට්ටි කකුල් ගියා සෑහෙන්න

  • @thanukatharinda3059
    @thanukatharinda3059 4 роки тому +5

    ❤❤🇱🇰❤❤

  • @gayandisanayake7903
    @gayandisanayake7903 3 роки тому +5

    අහිංසක ගමේ කොල්ලෝ කොහොම දුකක් වින්දද අද මේ නිදහස අපිට දෙන්න ...

  • @K.Charuni
    @K.Charuni 4 роки тому +6

    01:51 මෙතන රෝස පාට ඇදල ඉන්නෙ කවුද

  • @nipuniudawattha276
    @nipuniudawattha276 3 роки тому

    Anne ape hamudawa...kochra kapaweem krlda😢

  • @teratunes474
    @teratunes474 3 роки тому

    Gamma🇱🇰✊🖤

  • @imthiyastait8750
    @imthiyastait8750 Рік тому

    Good job sl army

  • @huaweihutch4291
    @huaweihutch4291 3 роки тому +1

    Thawa video danna

  • @chmpikasilya5915
    @chmpikasilya5915 3 роки тому +1

    Oyala duk vinda api nisa adarai

  • @සුදුමැනික-ර7ල

    අනේ අපේ කොල්ලෝ පවි දෙයියනේ

  • @slhacker7853
    @slhacker7853 4 роки тому +3

    kandulu awa ara kolla dakkhm 😥

  • @highereducationsl
    @highereducationsl 3 роки тому +2

    තුවාල උන කෙනාට මොකද උනේ 😑😓