LTTE last artillery gun destroying by SLAF late grate kfir pilot MONATH PERERA

Поділитися
Вставка
  • Опубліковано 17 лис 2024

КОМЕНТАРІ • 285

  • @gayankrishan6282
    @gayankrishan6282 Рік тому +89

    මොනාත් සර් ඔබට නිවන් සුවය ලැබේවා ...විරයෙක් තමයි හදවතෙහි ඉන්න .❤❤❤❤

  • @devikafernando5936
    @devikafernando5936 2 роки тому +67

    තමන්ගෙ පවුල අම්ම තාත්තා බිරිද දරුවන් කොටින්ම කියනවනම් තමුන්ගෙ ජීවිතය පවා අවදානමට දාල මිශන් එකට ඒ මිනිස්සු යන්නෙ අර දේවල් සේරම දෙවනියට දාල තමුන්ගෙ රට අංක 1ට තියල එහෙම අපිව ආරක්ශා කරපු ආදරනීය ගුවන් රනවිරුවන් සියලුදෙනාටම අපේ උත්තමාචාරය ❤ 😢🧑‍✈‍🧑‍✈‍

  • @maheshmunasengha4944
    @maheshmunasengha4944 2 роки тому +138

    මොනාත් පෙරේරා ඒදා කොටි කාලතුවක්කුවලට ගහපුහැටි අතිවිසිස්ටයි...ඒවැනි රනවිරුවෙක් අහිමිවීම රටට දරන්නට බැරි පාඩුවක්...ඒම නියමුවරයාට නිවන්සුව ලැබේවා .....😢😢😢

    • @skd906
      @skd906 2 роки тому +2

      பாடு

    • @max-ob4ns
      @max-ob4ns 2 роки тому +2

      නෙති උනද

    • @josemourinhosstepson2709
      @josemourinhosstepson2709 6 місяців тому

      ​@@max-ob4ns2014 ද කොහෙද මතක විදිහට accident එකකින් නැතිවුනා

  • @aroundsrilanka5078
    @aroundsrilanka5078 Рік тому +91

    ගුවන් යානා හා කෆීර් බලඝන නායක මොනාත් පෙරේරා ❤ යුද්ධ කාලෙ කිසිම සතුරු ප්‍රහාරයකට හෝ ගුවන් යාන නාශක උන්ඩකයකට හසු නොවී කොටින්ගේ මරමස්තාන මුලිනුපුවා දැමූ අභීත විරුවෙක් 2011 මාර්තු 01 ශ්‍රී ලංකා ගුවන්හමුදා 60වෙනි සංවත්සරයට පෙරපුහුනුවීමේදි කෆීර් යානා දෙකක් එකට ගැටී සිදුවූ අනතුරෙන් සදහටම ජිවිතයෙන් සමුගත්තා !

    • @thiwankabartholamuse6683
      @thiwankabartholamuse6683  Рік тому +14

      ow adata awurudu 12k

    • @Virajkrishan-f8j
      @Virajkrishan-f8j 3 місяці тому +8

      ඒක උනෙ අපෙ පැත්තෙ 😢 නෙල්ලි ගහමුල හරියෙදි

    • @HARI-ff5uh
      @HARI-ff5uh 2 місяці тому

      සිංහල බල්ලා මැරුන එක ගැන සතුටුයි🤣🤣🤣🤣🤣

    • @sumududesilva6782
      @sumududesilva6782 Місяць тому

      ​@@HARI-ff5uhමේ අභීත රණවිරුවෙක්!
      බල්ල, උඹෙ අම්මට හැමනුන එක වෙන්නැති, පොන්න මූසල ධාතු සුනඛයා!

    • @Devil678-j9j
      @Devil678-j9j Місяць тому +1

      ​@@HARI-ff5uhමුඩුක්කු දෙම්ලු පවුල් පිටින් ලක්ස 3ය් ගානක් මරන් හැබැයි මැරුනෙ 😪

  • @tharindudanushka1547
    @tharindudanushka1547 3 роки тому +84

    Manot perera අභිත රණවිරුවානනි ඔබට නිවන් සුව 🙏😥

    • @Pkthama2478
      @Pkthama2478 2 роки тому +4

      @Dhana Perera උබට ඔප්පු කරන්න පුලුවන්ද කියපන්කෝ

    • @sandunchandika5172
      @sandunchandika5172 Рік тому +1

      @dhanaperera1865 koti petiya

    • @BOSS-rj4mi
      @BOSS-rj4mi 10 місяців тому

      ​@dhanaperera1865මිනි මරන්නෙ නැතුව ත්‍රස්තවාදීයො මරන්නෙ මොන රටේද ගොබ්බ හරකො 😂😂

    • @udulaumayanga531
      @udulaumayanga531 5 місяців тому

      ​@dhanaperera1865ඇයි උබෙ අම්මව මැරුවද

  • @pawansanel2694
    @pawansanel2694 Рік тому +21

    2023:01:20 අදටත් මෙ video එක බලනවා මාර ගැම්මක් ‍තියෙන්නේ 🙏⭐️

  • @mdchandana2233
    @mdchandana2233 Рік тому +19

    අපේ රත්තරන් කොල්ලො හැමදාම අපි නය ගැති නුඔලට 🙏🙏🙏❤❤❤

  • @damithdamith1025
    @damithdamith1025 2 роки тому +45

    මහින්ද රාජපක්ෂ සරත් පොන්සේකා රනවිරුවන් යුද්දයට දායක උනු සියලුම දෙනා ද මේ විරුවන් බිහිකර දෙමාපියන්ද දින7න් මා අමතක නොකරමි මාද ඉපදෙන දරුවන්ද සදා ඔබට නයගැතියි තෙරුවන් සරනයි..

    • @BOY-me5ny
      @BOY-me5ny 2 роки тому +8

      ඔව් වර්තමානය අමතක කරත් අතීතෙ අමතක කරන්න බෑනෙ.

    • @gayankumara7821
      @gayankumara7821 Рік тому +5

      අනිවාර්යයෙන්

    • @Chunlani._4246
      @Chunlani._4246 Рік тому +7

      පස්සේ පීචං🤮 උනත්, හම්බන්තොට උපන් ජනාධිපති මහින්ද,මාතර උපන් ආරක්ෂක ලේකම් ගෝඨා,ගාල්ලේ උපන් හමුදාපති ෆීල්ඩ්මාෂල් SF උඹලත් මතක් උනා..😪😪

    • @gayankumara7821
      @gayankumara7821 Рік тому +1

      @@Chunlani._4246 අනිවාර්යයෙන් 🤟

    • @sasvindunirvan860
      @sasvindunirvan860 6 місяців тому

      අනිවාර්යයෙන්

  • @gayanmitchel2068
    @gayanmitchel2068 2 роки тому +56

    උදාර විරෝධාර ගුවන් හමුදාවේ රනවිරුවානනි ඔබ කල මෙහෙවරට සදා නයගැතියි අපි අද මේ පොලොවේ පයගහලා ඉන්නේ ඇස් අත් පා ජිවිතය පුජාකරලා ලබාදුන් උපන් මවුබිමේ සියලුදෙනාටම දිර්ඝායුෂ වේවා

  • @rohankarunarathna2999
    @rohankarunarathna2999 Рік тому +17

    අර කෙහෙල්මුවයක් වැටුනහම අක්කරයක විතර කුඩු ඇති 😅

  • @simplebutcorrect6176
    @simplebutcorrect6176 2 роки тому +24

    Monath perera සර් ඔබට නිවන් සුව🙏

    • @shaun5761
      @shaun5761 11 місяців тому

      😂😂😂

    • @BOSS-rj4mi
      @BOSS-rj4mi 10 місяців тому

      ​@@shaun5761පාරෙ රෙන මුඩුක්කු දෙම්ලා 🤢😂

    • @josemourinhosstepson2709
      @josemourinhosstepson2709 6 місяців тому

      ​@@shaun5761උබට ජෝක් ද?

  • @Chunlani._4246
    @Chunlani._4246 Рік тому +11

    අපේ සහෝදර පාසල ගාල්ලේ මහින්දෙන් බිහිවෙච්ච අතිදක්ෂ කොල්ලෙක් මොනාත්...😪❤

  • @wetotter1960
    @wetotter1960 2 роки тому +30

    When you fly a high performance aircraft , there is no chance for a one minute mistake. One millisecond mean 1000 feet. 100% accuracy is must. Best examples are living pilots. Only best of the best can do it.

  • @slloving4474
    @slloving4474 5 місяців тому +4

    දිනේෂ් මල්ලි අපේ බෝපිටියට ආඩම්බරයක්....!!!

    • @thablicxbhaii2274
      @thablicxbhaii2274 5 місяців тому

      කොහෙ බෝපිටියද, පන්නල කිට්ටුව තියෙන බෝපිටියද 👀

  • @kamakada6717
    @kamakada6717 2 місяці тому +1

    මාරම ගැම්මක් ආවෙ.සියලු රණවිරුවන්ට බුදු සරණයි🙏🌸❤️

  • @tharangadk5017
    @tharangadk5017 2 роки тому +3

    Monath Perera sir supirima officer kenek. Marama gathiguna thiyenne. Niwansuwa lebewa

  • @Chunlani._4246
    @Chunlani._4246 Рік тому +11

    පස්සේ පීචං🤮 උනත්, හම්බන්තොට උපන් ජනාධිපති මහින්ද,මාතර උපන් ආරක්ෂක ලේකම් ගෝඨා,ගාල්ලේ උපන් හමුදාපති ෆීල්ඩ්මාෂල් SF උඹලත් මතක් උනා..😪😪

  • @avgchandrakumara3125
    @avgchandrakumara3125 2 роки тому +16

    අපේ සිංහ කොල්ලත් හරි දක්ෂයි

    • @shaun5761
      @shaun5761 11 місяців тому +1

      😂😂 😂

    • @vijayarajahramanan7052
      @vijayarajahramanan7052 Місяць тому

      @@shaun5761Why are you laughing

    • @shaun5761
      @shaun5761 Місяць тому

      ​@@vijayarajahramanan7052Cause what he said it's not true lol

    • @Devil678-j9j
      @Devil678-j9j Місяць тому +1

      ​@@shaun5761saranagata mudukku denla usi usi refugees slum people 🤢

  • @chamaralakshitha8580
    @chamaralakshitha8580 7 місяців тому +5

    මෙන්න මෙිවට තමා කියන්නේ නිල් වෙන්න දෙනවා කියලා 😎😎😎😎😎

  • @deepalranawaka8096
    @deepalranawaka8096 5 місяців тому +3

    රටට ණය නැති විර පුතුන් මෙ දේශයට තව තව පහලවේවා

  • @lahirudilshan8636
    @lahirudilshan8636 2 роки тому +10

    Monath perea respect sir.our hero

    • @skd906
      @skd906 2 роки тому

      Come and Eat our Indian Toilet

  • @upekshawetthasinghe906
    @upekshawetthasinghe906 2 роки тому +18

    Long live SLAF , congrats to SLAF for defeating LTTE

  • @cnniro7827
    @cnniro7827 2 роки тому +40

    Our heroes. So proud of our nation.

    • @sasikumar-bo9l
      @sasikumar-bo9l 2 роки тому +5

      That's why you suffering now
      Hear after you both live as brothers and sister leave the racism then only your country will get. Up

    • @cnniro7827
      @cnniro7827 2 роки тому +7

      @@sasikumar-bo9l Oh really?

    • @VelMurugan-pg3uc
      @VelMurugan-pg3uc 2 роки тому +2

      @@cnniro7827 compare rajapakse vs pirabhakarn , who real leader

    • @lordpakeer3855
      @lordpakeer3855 2 роки тому

      @@VelMurugan-pg3uc none. One was f@cking butcher. Another is d@mn thief. Both deserve the hell

    • @VelMurugan-pg3uc
      @VelMurugan-pg3uc 2 роки тому +2

      @@lordpakeer3855
      They are poor if country hate tamil ..india,srilanka
      They are rich if country support tamil ..singapore,Malaysia

  • @nimittha
    @nimittha Рік тому +3

    මං හිතුවෙ ලංකාවේ නිලධාරියෙක් ඇමරිකාවේ ගුවන් නියමුවන්ට කොහෙටද දැන් ගහන්න ඕනි ඉලක්ක පෙන්නනව කියල බලද්දි මේ නියමුවන් සිංහල යකුනේ බොල

  • @roshiwickramasingha3733
    @roshiwickramasingha3733 3 роки тому +89

    So proud of you mona ❤️😘

    • @VelMurugan-pg3uc
      @VelMurugan-pg3uc 2 роки тому +5

      compare rajapakse vs pirabhakarn , who real leader

    • @kingwallhallah6014
      @kingwallhallah6014 2 роки тому +7

      செத்துபோன இலங்கை

    • @sampathbandara3171
      @sampathbandara3171 2 роки тому +12

      @@VelMurugan-pg3uc 😂😂😂. Why do you compare a murderer and a thief?? Why people cannot learn from past?

    • @prince_bharath1595
      @prince_bharath1595 2 роки тому

      @@VelMurugan-pg3uc Prabhakaran is dumb r*pist so..

    • @Chunlani._4246
      @Chunlani._4246 Рік тому +6

      මතකද මොනාත් ...දැන් එයා කොහෙද නේද ..? 💐😥

  • @ravindusenadeera4621
    @ravindusenadeera4621 Рік тому +7

    අපේ වචනෙන් කිව්වොත් වැඩ්ඩෙක් ❤

  • @malin380jey
    @malin380jey Рік тому +7

    Fly high in heavens monath ❤️‍🔥

  • @rwnfernando
    @rwnfernando Рік тому +15

    මුලු බටහිර ලෝකය අපිට තර්ජනය කරමින් සිටිනා විට රුසියාව පමණයි ආධාර දෙමින් අප සමගින් සිටියේ. එය කිසිදා අමතක නොකළ යුතුයි.

    • @jagathfernando9351
      @jagathfernando9351 Рік тому +3

      එතකොට ඉස්‍රායලය,ඉන්දියාව Radar facility,America satelite information
      ණොදන්න කතා නොකිය ඉදපන්.විමල් වීරවශලාගෙ පච වමාරනව

    • @Wikum193
      @Wikum193 2 місяці тому +1

      අනිවාර්යයෙන්ම රුසියාව සමග සහයෝගයෙන් ක්රියා කරනවා

    • @himaliekanayaka9376
      @himaliekanayaka9376 4 дні тому

      ​@@jagathfernando9351 Israel apita Godak baluwada kara un hoda in newai

  • @mirshathmohammedmirshath1575
    @mirshathmohammedmirshath1575 2 роки тому +8

    Meka balana kota patta gammak enava
    🇱🇰🤙🦾🇱🇰✌️🎆🇱🇰🎆

    • @gayankumara7821
      @gayankumara7821 Рік тому +1

      අනිවාර්යයෙන් මචන් ❤❤❤

  • @KasunGunasekara9716
    @KasunGunasekara9716 2 роки тому +9

    නිවන් සුව ව්රුවානෙනි

  • @ThusithKu
    @ThusithKu 2 роки тому +13

    Rest in peace Mr. Monath

  • @sunethekanayaka7894
    @sunethekanayaka7894 6 місяців тому +1

    මේ මගේ මව්බිමයි මා ඉපදුණ රටයි මැරෙන්නේ මගෙ රටෙයි❤❤❤❤❤

  • @rohankarunarathna2999
    @rohankarunarathna2999 Рік тому +3

    කාල තුවක්කුව ඇදගෙන ආපු ටැක්ටරේ ලෙෆ්ට්

  • @damithchathuranga2203
    @damithchathuranga2203 Рік тому +2

    සර් ඔබට නිවන් සුව ලැබේවා

  • @nayananaranapitiya7041
    @nayananaranapitiya7041 3 роки тому +3

    Me programme eka mokadda?

    • @thiwankabartholamuse6683
      @thiwankabartholamuse6683  2 роки тому +7

      2011 march 2 SLAF 60th anniversary ekata jathika rupawahini eken kerapu ambare viruwan kiyana programe eka..full video eka thiyenawa ...mama langadima upload keranawa..

  • @sahanchandrasekara
    @sahanchandrasekara 10 місяців тому +1

    supiri jet ekkak❤

  • @skyphone8133
    @skyphone8133 6 місяців тому +1

    මේහිදි දෙකට කැඩි ගිය ටැක්ටරය සමග හිල්වි පූපුරාගිය කාලතුවක්කුව අවසැන ගොඩබිම් හමුදුවන්ට හමුවිම මෙහි සාර්ථකවය මොනවට පැහැදිලි ය

  • @avgchandrakumara3125
    @avgchandrakumara3125 2 роки тому +15

    අපේ විරුවා නි නිවන් සුවය ඔබට ලැබේවා

    • @VelMurugan-pg3uc
      @VelMurugan-pg3uc 2 роки тому

      compare rajapakse vs pirabhakarn , who real leader

    • @devil_x8440
      @devil_x8440 2 роки тому +5

      @@VelMurugan-pg3uc field Marshal sarath fonseka😎

    • @VelMurugan-pg3uc
      @VelMurugan-pg3uc 2 роки тому +2

      @@devil_x8440 sarath fonseha told "I respect pirabha bz he stands against last bullet"

    • @yasindu_112
      @yasindu_112 2 роки тому +4

      @@VelMurugan-pg3uc everytime Rajapakse ❤
      Punda Pirabhakaran😂

    • @alphabet8950
      @alphabet8950 Рік тому +2

      @@VelMurugan-pg3uc get lost 😅🤷

  • @fil4082
    @fil4082 2 місяці тому +1

    මොනාත් සර් සීට් එකේ වාඩි වෙනකොට අරහේ කොටී ගුල් වලට රිංගුවේ ගූත් ගිහින්. ඒ තරම් ශුවර් කොටින්ට මොනාස් සර් එකක් ගැහුවොත් උන්ගේ 100ක් උනත් ඉවර වෙන බව. 👌🤟

  • @prabhathbandara
    @prabhathbandara 2 роки тому +6

    Spider well done! 💔

  • @nayanuthpala4956
    @nayanuthpala4956 3 роки тому +14

    මොනාත් පෙරේරා.. 😥

  • @idekakumara5009
    @idekakumara5009 8 місяців тому

    Sanjeewa
    නියමයි
    💗

  • @xxplayerxx65
    @xxplayerxx65 2 роки тому +2

    supirima waddo thamai ithin ♥️

  • @mrugan90
    @mrugan90 Рік тому +7

    இந்தியாவின்உதவியுடன்.தமிழர்களைகொன்றுகுவித்தீர்கள்...இதுஎப்படிடாவெற்றியாகும்

    • @ganeshvikum2963
      @ganeshvikum2963 Рік тому +7

      தமிழர்கள் எங்கள் சகோதரர்கள், விடுதலைப் புலிகள் தமிழர்கள் அல்ல

    • @mrugan90
      @mrugan90 Рік тому +4

      @@ganeshvikum2963 புலிகள்தான்தமிழர்கள்.தமிழர்கள்தான்புலிகள்...தமிழ்பேசியவர்கள்தமிழனாகமுடியாது

    • @ganeshvikum2963
      @ganeshvikum2963 Рік тому +3

      @@mrugan90 இல்லை சகோதரரே, தமிழ் மக்களை வலுக்கட்டாயமாக தங்கள் குழுவில் சேர்த்தனர், தமிழ் மக்கள் விரும்பி இணையவில்லை, தமிழ் குழுவை மதிக்கிறோம், இனி பிரிவினை இல்லைஇல்லை சகோதரரே, தமிழ் மக்களை வலுக்கட்டாயமாக தங்கள் குழுவில் சேர்த்தனர், தமிழ் மக்கள் விரும்பி இணையவில்லை, தமிழ் குழுவை மதிக்கிறோம், இனி பிரிவினை இல்லை

    • @SLVehiclehubx
      @SLVehiclehubx Рік тому +6

      @@ganeshvikum2963 දෙමල අයට අපිත් ගරු කරනවා හැබැයි කොටින්ට නෙවෙයි. මන් දන්නෙ නෑ ඇයි දෙමල සමහර අය බෙදීමක් ඉල්ලන්නෙ කියලා. මොකද මේ පොඩි රටේ මොකටද බෙදීම් ??. අපි සෑම මනුස්සයෙකුටම ගරු කරන්න දන්න ජාතියක් මම හිතන්නේ නෑ ඔයාලට වෙනස්කමක් වෙනවා ඇති කියලා මට තේරුන විදියට නම් බොහෝ දෙමල පක්ෂ ඔයාලගෙ Brain wash කරලා තියෙන්නෙ ජාතිවාදය අවුස්සල. තවදුරටත් බෙදීමක් අවශ්‍යය නෑ මට හිතෙන විදියට නම් මොකද දැන් යුද්ධයක් නෑ දැන් සිංහල උනත් දෙමල උනත් අපි හැමෝටම තියෙන්නෙ ජීවිතය ගැටගසා ගැනීම පිලිබඳ ගැටලුවයි

    • @ganeshvikum2963
      @ganeshvikum2963 Рік тому +4

      @@SLVehiclehubx 100% agreed brother

  • @premakumara5947
    @premakumara5947 5 днів тому

    මොනත් parara, ඔබ‍ට නිවන් suw, මොකක් දයක් ada උනා ඔහුගේ යානය කඩා වැටු na අපේ නිවසට km 03aha මම a මොහොතම ගියා, යානය bara ගැනීමට ඔහු උත්සාහ kla නිසා ඔහුගේ ජිවිතේ නැති තිබුනා අනිත් යානය අතහැරලා ඉවත් උ නිසා ahi නියමු bari සිටිය 😢😢😢

  • @aneessajan9583
    @aneessajan9583 2 роки тому +3

    Aperanaviruwanta jayawewa

  • @thevindunethmina8262
    @thevindunethmina8262 3 роки тому +6

    give us more videos man

  • @Chameeragamage
    @Chameeragamage Місяць тому +2

    විරයො මියයන්නැ

  • @sunofroyal6383
    @sunofroyal6383 4 місяці тому

    Mage rate mage ape eun helaya ( ravana son )

  • @kasunbandara6362
    @kasunbandara6362 5 місяців тому +1

    We should always thankful to Sri Lanka army and respect forever but not henchmen of mahinda lokka..

  • @temonsella-ch8sd
    @temonsella-ch8sd Рік тому +10

    මොනාත් පෙරේරා අද හිටියනමි😢😢😢😢😢

    • @madusankavlogs3154
      @madusankavlogs3154 Рік тому +6

      එයා නේද යක්කලදි උන කෆීර් ඇක්සිඩන්ට් එකෙන් මැරුනෙ😢

    • @viruudyogaranaweera6716
      @viruudyogaranaweera6716 Рік тому +2

      @@madusankavlogs3154 ow.e monath sir thama.

    • @madusankavlogs3154
      @madusankavlogs3154 Рік тому

      @@viruudyogaranaweera6716 🥺🥺🥺

  • @sunethekanayaka7894
    @sunethekanayaka7894 6 місяців тому +1

    බුදු සරණයි අපේ රට රැක ගත් රණවිරුවන්ට මාගේ උත්තමාචාරය මුලු හදවතින්ම මුලු හදවතින්ම ❤❤❤❤❤❤❤

  • @suneraumendra6277
    @suneraumendra6277 2 роки тому +9

    Legends❤️❤️❤️❤️

  • @shanakajeewan4651
    @shanakajeewan4651 2 роки тому +2

    Dinesh aiya❤️❤️❤️‍🔥

  • @erangaasela6197
    @erangaasela6197 2 дні тому

    ඇය් එයාලා සින්හලෙන් කතා කරන්නෙ නැත්තෙ??

  • @tusharkhan1225
    @tusharkhan1225 Місяць тому +1

    Is that Miraj ?

    • @shaviboylk
      @shaviboylk Місяць тому +2

      IAI Kfir, yes its a close relative of the Mirage family.

    • @tusharkhan1225
      @tusharkhan1225 Місяць тому +2

      @@shaviboylk Close Relative 😅😂

    • @shaviboylk
      @shaviboylk 12 днів тому

      😂😂😂
      ​@@tusharkhan1225

  • @josephranilpalithajayakody8489
    @josephranilpalithajayakody8489 2 роки тому +8

    REST IN PEACE 🙏

    • @shaun5761
      @shaun5761 11 місяців тому +1

      😂😂😂😂

  • @lasanthapremajith1614
    @lasanthapremajith1614 6 місяців тому

    විරයො මියයන්නැ❤❤

  • @ashen_wedits8664
    @ashen_wedits8664 2 роки тому +1

    Ammoooo gammak🔥🔥🔥

  • @ChefHenryW
    @ChefHenryW 2 роки тому +1

    අපේ උත්තම charaya

  • @madhawaviraj4363
    @madhawaviraj4363 3 роки тому +5

    Monad 🌹🌹🌹

  • @DhammikaSiriwardhana
    @DhammikaSiriwardhana Місяць тому +1

    Monath perera minihek nowa dewi kenek

  • @isurueranga3218
    @isurueranga3218 2 роки тому +1

    Sadhadara viruwanane obata newansuwa,

  • @LasaPrema-pb8bg
    @LasaPrema-pb8bg Рік тому +1

    ,මොනාත් ❤❤

  • @udulagunathilaka692
    @udulagunathilaka692 3 роки тому +15

    fallen legends💔✊

  • @tamiltrendingmix7956
    @tamiltrendingmix7956 Рік тому

    why did release the video after 10 years ??

  • @travelingheart8542
    @travelingheart8542 Рік тому +1

    but karuna still alive 😥😥

  • @DrGayathriSreepathy-mo8cw
    @DrGayathriSreepathy-mo8cw Рік тому +1

    Car vehore International (pvt) Ltd

  • @sathirasandew1783
    @sathirasandew1783 2 роки тому +6

    Sl army😘

    • @shaun5761
      @shaun5761 11 місяців тому

      😂😂😂

    • @extremesd1609
      @extremesd1609 4 місяці тому

      ​@@shaun5761prabhakariya's kittens are crying 😂😂😂

  • @maxtvyouth3881
    @maxtvyouth3881 6 днів тому

    Technicianla ko

  • @ruvinda1234
    @ruvinda1234 3 роки тому +3

    🙂🙂🙂
    👍👍👍

  • @deshanbandara5840
    @deshanbandara5840 2 роки тому +8

    My dream ❤️

    • @VelMurugan-pg3uc
      @VelMurugan-pg3uc 2 роки тому +2

      now u dreaming for food

    • @shaun5761
      @shaun5761 11 місяців тому

      ​@@VelMurugan-pg3ucexactly 😂

    • @NilumindaAbhilasha
      @NilumindaAbhilasha 10 місяців тому +1

      ​@@shaun5761 do you think we are in india

    • @extremesd1609
      @extremesd1609 4 місяці тому

      ​@@VelMurugan-pg3ucnow you dream of winning a war 😂😂😂😂

  • @pushpakumarayasapalitha3776
    @pushpakumarayasapalitha3776 Рік тому +1

    Niwan suwa labewa

  • @bro6275
    @bro6275 Рік тому

    මෙිකෙ සමිපුර්න වැඩසයහන නැද්ද

  • @deepanv1549
    @deepanv1549 2 роки тому +8

    40000 srilangan army ltte ku payanthu armya vittu odunathulam maranthu pocha.

  • @Curiosity403
    @Curiosity403 Рік тому

    why is he talking in Sanskrit?? Do Sri Lankan people speak Sanskrit??

  • @dulanenterprises5174
    @dulanenterprises5174 6 місяців тому

    Niwan suwa monath ayye😢😢❤

  • @edward5457
    @edward5457 Рік тому +4

    ජෙප්පොන්ටයි පෙරොට්ටන්ටයි හමුදා කොල්ලෝ පේන්න බැ/ කපා කපා කැලි කපා විරයෝ තමයි විරයෝ. කපා කපා කැලි කපා..

  • @DineshDinesh-jv6tq
    @DineshDinesh-jv6tq Рік тому +1

    Don’t forget 😊

  • @shirot8423
    @shirot8423 Рік тому +1

    RIP Monath 🙏

  • @mohemednajth9046
    @mohemednajth9046 2 роки тому +2

    👍👍👍👍👍

  • @pathumsanjeeva8871
    @pathumsanjeeva8871 Рік тому +1

    පලාතක්ම.ඉවරනෙ ඉතින් ආය කතාකරල.වැඩක් නා😂

  • @Dinesh-bg3po
    @Dinesh-bg3po 2 роки тому

    Excellent

  • @thejanagajasinghe5600
    @thejanagajasinghe5600 Рік тому +1

    Karapude hari. Eth talent eka balanne dog fights walin. Mata baya ewage ops walata ape lasthiyak Wath thiyenawada kiyala. Even hot fueling......

  • @2Srilankadevelopment1975
    @2Srilankadevelopment1975 Рік тому +3

    will never ever forget my country

  • @sahan6996
    @sahan6996 Рік тому +2

    Garu mahind rajapksa mathi thumani obta apge prnamaya🎉

  • @kingwallhallah6014
    @kingwallhallah6014 2 роки тому +1

    Rest in peace of your srilanka till now a day's

  • @TravelingLocations
    @TravelingLocations 2 роки тому +2

    ❤️❤️❤️❤️

  • @yukanyukan1712
    @yukanyukan1712 Рік тому

    Plx bro unka no thaankalan

  • @mohamedfawzdeen5564
    @mohamedfawzdeen5564 5 місяців тому +1

    ❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰

  • @virajchathuranga3064
    @virajchathuranga3064 Рік тому +1

    ❤️

  • @romanojansz7276
    @romanojansz7276 2 роки тому

    Sri lankan have us made war plane call f13 bull missile shooting and

  • @romanojansz9642
    @romanojansz9642 2 роки тому

    F12 call cafe German made LTT soldier 👹

  • @tharidumadushanka4163
    @tharidumadushanka4163 Рік тому

    🙏👍👍👍

  • @sameeradanuska903
    @sameeradanuska903 2 роки тому

    Dn thiyenne kafir 2 neda,

  • @supunsadaruwan5148
    @supunsadaruwan5148 Рік тому +1

    ❤❤

  • @kavindu94759
    @kavindu94759 8 місяців тому +1

    👍🇱🇰🤟

  • @prasadkumara-xy1gm
    @prasadkumara-xy1gm Рік тому +1

    ❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏😘😘😘

  • @nisanthakarunarathna4282
    @nisanthakarunarathna4282 5 місяців тому

    👏👏👏👏👏😊

  • @himeshmadushan6851
    @himeshmadushan6851 6 днів тому

    ❤️🇱🇰