Sir Mata Hari prasnayak sudda ochchara dayak karalath sama hamaharu ai suddata baninna ada inna suddata namai parana suddata mamath tharum athuwa ape dewal sudda genichcha eka hari apita aye ganna beri wei. Namuth me railway eka dakiddi matanam hithanawa ai ape minissu ahama karannath nathuwa ai ahama railway withark namai tawath dawal wechcha da una aththatama anagatheta sudda dayak karala ne matath namai ape daruwantawath karana puluwan kalak age rajayatawath Nikan hithune sir ❤
Ratata apata wada ati budhdimath teerana sambandayen nawa rajaye as arewa.obathumatath anek sahodara guru thumatath ape rata sambandayen satutuviya haki dinak ikmanin udawewa!!!🎉🎉🎉
Obage katawa atta mn oya hama tanakama athdakeem labala tiyenawa mewa tamai Ratata ikmaning salli pompa karanna puluwan krama
@samanthissa5157 respect sir.
අනර්ඝ අපූරු යෝජනාවක්.
🇱🇰 ජයෙන්ම ජයවේවා!!!
අපේ සර් හැමදෙයක් ගැනම මනාව අවබොධ කරදෙනවා මමත් සර්ගේ වීඩියෝ බලලම ගොඩාක් දේ ඉගෙන ගත්ත අපේ රට ගැන ලෝකයේ තිබෙන දේවලුත් යම් අවබොධක් ලැබුවා.තෙරුවණ් සරණයි 🙏
බොහොම ස්තූතියි අපේ සර් ඔබගේ හඬත් අවදිකලාට මේ වෙනුවෙන් අපි මේ රජය එක්ක කොහොම හරි මේක කරමු 🙏❤️
යහපතක්ම වේවා !
තෙරුවන් සරණයි
මම අහලා තියෙනවා, ඔය පාර කෙටි කලේ ඒ කාලේ ඔය ප්‍රදේශයේ හිටපු දේශපාලකයෙකුගේ හිතවතෙකුට අයිති ප්‍රවාහම සමාගමට මේ මගින් පාඩු වෙන නිසා කියලා. හිතවතාගේ හිතවත්කම් මැද දේශපාලන වාසිතකා අවිස්සාවේල්ල සිට එහාට දුම්රිය නවත්තලා. එතකොට අර හිතවතාගේ වාහන වලින් ඉතිරි දුර ප්‍රවාහනය සිදු වෙනකොට ඊට සම්බන්ධ අයට වාසි හොදයිනේ.
එහෙම කාලකන්නි ඉදලා තියෙන්නේ. අපි කුරුණෑගල ජීවත් වුනාට අපිත් ආසයි අපේ රටේ ඒ වගේ දුම් රිය පාරක් හැදෙනවට.
මුතුගල සර්ගේ වගේ කුණුහරප හෝ දෙඅරුත් වචන- Duble meaning නෑ... ගැහැණු ළමයින්ගේ හැගීම් අවුස්සලා, විකෘති තෘප්තියක් ලබන ගුජුප්සාජනක දේවල් කියන්නෙ නෑ.... නියම ගුරු පියෙක් විදිහට,, මාර ලස්සණට හැමෝටම තේරෙණ විදිහට කියල දෙනවා.. අති දුර්ලභ මණුස්සයෙක් තිස්ස ජනනායක කියන්නේ...💞💞💞👍
පියවරෙන් පියවර හරි හදාගත්ත නම් ලොකු ජයග්‍රණයක්
ඔන්න කරනවා නම් වැඩ අම්මප!❤❤❤
අනිවාරෙන් හඩක් නගමු කැලනිවැලිය දික් කරන්න. පලමු අදියර විදිහට ඇහැලියගොඩටවත්
💪♥️🔥🔥
තිස්ස ජනනායක උතුම් ම්නිසා රටට හිත ඇති දැයට වැඩ ඇති දරුවන්ට ගුනගරුක ජනතානායක ගුරූ උතුමා
ඇඟිල්ලෙන් ඇනලා වඳ කරන්න නම් හොඳට දන්නවා මූ
උතුම් කියන වචනය ජාතිද්‍රෝහියෙක්ට පාවිච්චි කරන්න එපා.
තෙරුවන් සරණයි තිස්ස සර්ට.
🙏
ඇහැලියගොඩ හොස්පිටල් එකට පහල ස්ටේෂන් එක තියෙන්නේ අදත් තියෙනවා ද දන්නේ නෑ දැන් ඒ පාර දිගටම කඩ වාහන යන්නේ අපි පොඩි කාලේ කෝච්චිය තිබ්බා අනේ ආයේ පටන් ගන්න සහයෝගය දෙමු😍😍 ඇහැලියගොඩ ටවුන් එක හරි අවහිර යි
අපිත් චැනල් හදාගෙන උත්සාහ කරන්නේ සංචාරක කර්මාන්තය දියුණු කරන්න තමයි සර්. ඒත් පවතින හා පැවතුන ආණ්ඩු විසින් තවමත් හරි වැඩපිළිවෙළක් නැති එකයි කණගාටු !!!
පොඩ්ඩක් හිටු! තාම ආවා විතරයි.. කාලයක් ඕනා වැඩ කරන්න. මායාකාරයො නෙමෙයි ඉන්නෙ
එන්න මේ පාරෙත් ගිහින් ප්‍රෝග්‍රම් ටිකක් කරන්න
හොද අදහසක් ක්‍රියත්මක කරන්න.
ගීත් මානවමිත්ර මමත් ඉගනගත්ත සුපිරි ගුරුවරයෙක්...❤
Totally agreed 👍 💯 % ❤
Good idea. Your ideas can guide the country into correct path.
මෙ වැඩෙ මෙ ආන්ඩුව කරයි කියල මටහිතෙනව මම දිපු චන්දයක් කවදාවත් පැරදිලත් නැහැ හිතපු දෙයක් නොවිලත් නැහැ බලමු
Sirge ideas walata hemadama Respect❤🎉
Sir thank you.
Great sir💖👍👍👍👍❤❤❤❤
Hoda adahasak
Rathnapure Railway Eke gewal 100 kata wada thiyenwa Thissa sir
දැන් කාලයේ කෝච්චි සිල්පර කොටන් උඩ රේල්පිලි අතුරලා දුවන්නේ නැහැ ඒවෙනුවට කොන්ක්‍රිට් ස්ලැබ් වල රේල්පිලි අතුරනවා එය දිගු කාලයක් පාවිච්චියට පත්වන නිසාවෙන්. රේල්වේ සිස්ටම් එක දියුණු කලොත් හයිවේ වලට වඩා තදබදය අඩුකරගැනීම හැකියාවක් තිබේ සහ බිම් ප්‍රමාණයද අඩුවෙන් ගමනාගමන පහසුකම් ජනයාට ලබාදීමට හැකිය.
දැන් ඔය කැලණි වැ ලි දුම්රිය මාර්ගය ඉදිකිරීම ට හැකි මිනිසුන්ව ශ්‍රමදාන ව්‍යාපාරයක සහභාගි කරගෙන කළොත් සියලු දෙනා ම අා ද ර යෙන් එම දුම්රිය මාර්ගය සහ දුම්රිය සේවය රැක ගැනීම සඳහා හදවතින් ම ඉටු කරනු ඇතැයි අපි විශ්වාස කරමු.
මේ තමයි අපේ ඇත්තම තිස්ස සර්. කොන්ද කෙලින් තියාගෙන කාටවත් බය නැතුව රට වෙනුවෙන්,මිනිස්සු වෙනුවෙන් විතරක් නෙවෙයි සතාසිවුපාවා වෙනුවෙනුත් පෙනීසිටින අපේ ආදරණීය ගුරුතුමා.අපි ඉගෙනගත්ත කාලෙ හිටපු ඒ අව්‍යාජ සොඳුරු ගුරුතුමාවම තමයි අපිට හැමදාමත් ඕනෙ.
සර් මේ වීඩියෝ වල Thumbnail එක හදනකොට political topic එකක් දාන්නෙ නැතුව වෙන ලස්සන topic එකක් දාන්න පුලුවන් නම් හොදයි සර්.නැත්තම් සර්ව youtube එකෙන් දැනගත්ත සමහර මිනිස්සු කියනවා සර් views ගන්න හිතාගෙනම තමයි thumbnail එකට political topic එකක් දාන්නෙ කියලා.අපි සර්ගෙන් ඉගෙනගත්ත ළමයි නිසා අපි දන්නවා සර් කොච්චර හොද,අවංක ගුරුවරයෙක් ද කියලා.මිනිස්සු කියන දේවල් වලින් අපිට වැඩක් නැහැ තමයි.හැබැයි සර් අපි පොඩ්ඩක්වත් කැමති නැහැ කිසිම දෙයකින් සර්ගෙ ගෞරවයට හානියක් වෙනවට.ඒක නිසා ඒ ගැන පොඩ්ඩක් සලකලා බලන්න සර් ❤❤
❤🙏♥️
Sir Mata Hari prasnayak sudda ochchara dayak karalath sama hamaharu ai suddata baninna ada inna suddata namai parana suddata mamath tharum athuwa ape dewal sudda genichcha eka hari apita aye ganna beri wei. Namuth me railway eka dakiddi matanam hithanawa ai ape minissu ahama karannath nathuwa ai ahama railway withark namai tawath dawal wechcha da una aththatama anagatheta sudda dayak karala ne matath namai ape daruwantawath karana puluwan kalak age rajayatawath Nikan hithune sir ❤
Our great Sir❤️🌺❤️🌺
අයේ highway හදන්නේ ඔන නැ කිව්වාම ලමයි හිනා වෙනවා ..හිනා වෙන්නම උපන් ජාතියක් තමා..😂
👍👍👍👍👍
අනුරට SIMPLE නේ
තව අවුරුද්දකින් හදලා දේවී.
ඕව ප්‍රශ්නද සර් .AKD ට
😂😂😂😂
🎉❤
❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏👍👍👍👍👍
Api sabaragamuwa 🔥 🔥
Good idea sir. Sare with president sir.❤
❤❤❤❤🙏🙏🙏🙏🙏🙏💖💖💖💖💖💖
❤❤❤❤❤🙏🙏🙏🙏
බළය සහ මොළය නිසියාකාරව ක්‍රියාත්මක වේවා!!!
බලාපොරොත්තුව සර්වප්‍රකාරයෙන්ම ඉෂ්ඨ වේවා!!!
කපටියා...ම්😂😂😂
🙏🙏🙏🙏🙏💖💖💖🙏🙏🙏🙏🙏
Karaida sir
😍😍😍😍😍😍
බලය ඇති විට මොළය නෑ සර්.
කල යුතුම දෙයක් තමයි ඔය දුම්රිය මාර්ගය ,1974 කෝච්චි එන්ඡින් ගෙනියන්න දෙන්නැතිව මිනිස්සු රේල්පාරෙ පැල්බැඳගන හිටිය ඹ්පනායක.එ් පැල්මඩුල්ලෙ දේෂපාලුවෙකුට රේල්පාරයට ඉල්ලම් ගන්න ඔ්නිඋනා එ් දවස්වල.
pavithrage thaththa
හිටපු ඇමති දකනෙකුගේ තාත්ත කෙනෙක්ට රත්නපුර කොලඹ ප්‍රවාහන සේවයක් තිබුනලු ,දුම්රිය නිසා ඒකට බාදාවුනාලු ,ඒ නිසා දේශපාලුවේ එක්ක එකතුවෙල හිමින් හිමින් දුම්රිය අඩාල කරාලු .
❤❤❤❤❤❤❤
සර්, අරවින්ද අයියට කියන්නකො.🫡🫡🫡
Thissa sir rivision karanawada
එන්ගලන්තෙට යෝජනාව දාන්න තියෙන්නෙ චාල්ස් රජතුමා ගෙන්වලා විවෘත කරනවාකියලා
Mokadda sir wi 7ne poddak welawa etuwa poddak kiyanna no❤❤❤❤❤
ඕක දාන්න ඔනී රෙල් පීලී 2 ක් සමග සෑගෙන්න සෙනග ඉන්නව රත්නපුර ඉදලා පැයෙන් කොලබට යන්න හදන්න පුලුවන්
සර්, යාලුවට කියන්නකෝ.......
Please don't show politics in thumbnail.Just show a summery of the talk.❤
Thissa ayya ..umba ghota genath kiwwa hondey..a..dawas wala arawinda ayya gena kiwwada?? ❤
උබල වගේ හරක් තාම ඉන්නව නේද තිස්ස අය්යට ගෝට මතක් කරන....හැමදාම ගෝට ගැන කියපල්ලා සර් හෙනම ආතල් ගන්නේ උබලගෙන්.....😂😂😂😂😂😂😂😂
Hamadema sancharakayanta balanna newei thiyenne. Swabawikawa nirmanaya wela thiyena dewal swabawikawa pawathina tharamata ratata prayojanawath. Minissu madihath unoth winasa karala danawa.
තිස්ස ජනනායක සර් ජනාධිපතිවරයා ගේ ප්‍රධාන ජනාධිපති උපදේශක විය යුතුයි
ඇයි සර් දැරණියගල ඈලි හත , බරලන්තොට ගග,රක්කනාව , නක්කාවිට පැරණි කම්බි පාලම,තවත් මම නොදන්න බොහෝ ස්වභාවික ස්ථාන සර් ඇවිත් නරඹල දරුවන්ට කියල දෙන්න.
අනිවාරෙන් ❤
මාලිමාවට ජය❤
කරවනැල්ලෙ රේල් පාලම.
ඔය ටිකම තමා නානු ඔය ඉදල නුවරඑළිය හරහා උඩපුස්සැල්ලාව දක්වා තිබිල තියන දුම්රිය මාර්ගයටත් වෙලා තියෙන්නේ 🤔
Me guruthuma dewal.kiyanne .aya.kirighata annawage.❤❤❤❤❤❤❤.budhusaranai sir.sir thawatikka.janathawa dunnu .warama .natjikaragannaepakiyala.ewasanna.
සර් අපේ ගමේ සුද්දො ඇවිත් ඕනවටත් වැඩියෙන්. නමුත් මට පේනවා ලොකු විනාශයක් 😢 මත්ද්‍රව්‍ය ව්‍යපාරය එක පැත්තකින් සුද්දො පස්සේ ගිහින් කකා උන්ට පර වැඩ කරනවා මිසක් අපේ උන්ගේ පැවැත්මක් පැවැත්මක් හදාගන්නේ නැහැ මට කනගාටුයි බාගෙට බාගයක් හිරගේ යනවා මත්ද්‍රව්‍ය විකුණලා කාලකන්නි පැත්ත වැඩී වෙනවා වැලිගම මිරිස්ස 😢😢 අහංගම
රජයෙන් නම්බර්දීල තියෙන්නේ ඒවට කතාකරන්න....
1976නේද
@@kapilabandara1001 අපෝ ඒවට කතා කරපු කී දෙනෙක් මැරුම් කෑවද පොලිසියෙ යාලුවෝ මල්ලි ඔක්කොම ඉන්නෙ
Sir ohomakiwwata relpare gewalhadagena inna minissunta moadawenne? Wena idamakuth nathi minissu thamaiinne.realpara nathiunoth mahaparata thamai wattenne sir Rathnapure minissuth ekka tharahakthiyanawada?
😂
ඉඩම් අල්ලගත්ත කම්මැලියො සහ හොරු
Ape petta ❤
👍🏾👍🏾👍🏾🇱🇰♥️🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇩🇪
Ratata apata wada ati budhdimath teerana sambandayen nawa rajaye as arewa.obathumatath anek sahodara guru thumatath ape rata sambandayen satutuviya haki dinak ikmanin udawewa!!!🎉🎉🎉
Nidhana valata bili denna oni me wage borukara aya.
ganiye vedio eka mula idan balahan.
Api sabaragamuwa 🔥 🔥
❤🙏🏻❤️
❤
❤❤❤❤❤❤
❤
❤❤❤❤
❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤
❤❤❤❤
❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤
❤❤❤❤❤
❤❤❤❤
❤❤❤❤❤❤❤
❤❤❤