ලංකාවේ බස් වලි | මේ බස් වල නම් යන්න එපා ! | srilanka bus driver | patakurullo episode 153 | ikman

Поділитися
Вставка
  • Опубліковано 18 гру 2024

КОМЕНТАРІ • 80

  • @PiyatissaLokubalasuriya
    @PiyatissaLokubalasuriya 5 днів тому +24

    ම්‍රේ ආකාරයට ධාවනය කරන බස් රථවල මාර්ගබලපත්‍ර වහාම අහෝසිකර රියැදුරු බලපත්‍රයද අවලංගු කලයුතුයි.

  • @Sehantha
    @Sehantha 5 днів тому +26

    උබලා ඔය විදිහට ජනතාවගේ ජිවිත එක්ක වැඩි දවසක් සෙල්ලම් කරන්න වෙන්නෙ නැහැ,,පෞද්ගලික bus රථ බොහොමයක් මාර්ග නීති පිළිපදින්නේත් නැහැ,,

    • @ajithkumara1836
      @ajithkumara1836 5 днів тому

      ඔය බස් වල යන කට්ටියම ඔය ගොන්නුන්ට ගහන දවසක තමයි ඔවුන් හැදෙන්නේ..

  • @kumarans-s7c
    @kumarans-s7c 5 днів тому +15

    ඔයවගේ උන්ට බස් එලවන්න දෙන්න එපා .... දැක්ක දුටු විගස පොලිසිය අමතන්න ...!!!!

  • @shanakaliyanage819
    @shanakaliyanage819 4 дні тому +10

    මෙකට මිනිමැරීමට තැත් කිරිම යටතෙ දඩුවම් කරන්න ඕන.

  • @sisiramalan5382
    @sisiramalan5382 5 днів тому +9

    අනික් උන්ටත් පාඩමක් වනසේ මුන්ට දඩුවම් කලයුතුය්.😡😡

  • @MalaniMalani-e1h
    @MalaniMalani-e1h 5 днів тому +14

    Ane අම්මේ ape rata තියෙන prashna.. හැබැයි ඉස්සරහ yana bus eka තමයි සම්පූර්ණ වැරදි

  • @IndunilKarunarathne-r4w
    @IndunilKarunarathne-r4w 5 днів тому +16

    බස් කාරයොන්ගෙ පවුල් වලට හෙන ගහන්න ඔනෙ මුන් පාරෙ යන්නෙත් පාරවල් බදුඅරන් වගෙ මෙ බස් වෙසිගෙ පුතාලා ඇබරිලාම යන්න ඔනෙ😂

  • @KusalSanjula-t2q
    @KusalSanjula-t2q 4 дні тому +3

    මෙහෙම තමා යන්න ඔ්නේ. 😁😁🎉🎉good luck private bus drivers🎉🎉🎉

  • @RavindhraRavindhra-mf7wh
    @RavindhraRavindhra-mf7wh 5 днів тому +14

    මොකා උනත් කමක්නෑ.... මේ... වීඩියෝව ශෙයාකරපල්ල.... මමත් ශෙයා කරනව fb එකේ.... අම්මප නුවර... කොළඹ පාරේ උනානම් ඌඔය සීට්එකේ.... ඉදගෙන යන අන්තිම වතාව😂😂😂😂😂😂😂

  • @SameeranuwanSameeraWGN-yo5sf
    @SameeranuwanSameeraWGN-yo5sf 5 днів тому +6

    සමහර විට ඉස්සර කරානම් ඉස්සරහයින් ආපු එකේ හැප්පේන්නත් තිබුනා

  • @champaperera8487
    @champaperera8487 День тому +1

    මාලිමාව බලධාරීන්ටයි මේ ආයාචනය . කරුනාකරලා මොවුන්ට නීතිය ක්‍රියාත්මක කරන්න . අදාල පොලිසියෙ බලධාරීනි කරුනාකරලා නීතිය අතට අරන් චන්ඩිකම් පෙන්වන මගීන්ගේ ජීවිතය තුට්ටුවකටවත් ගනන් නොගන්න මේ චන්ඩි බස් රියදුරු කොන්දොස්තර හා බස් අයිතිකරු ට වහාම නීතිය ක්‍රියාත්මක කරන්න .

  • @EgDayananda-dv9wd
    @EgDayananda-dv9wd 4 дні тому +3

    මේ, සක්කිලියග රියදුරැ බලපත්තරය අත්හිටුවන්න , අදාල නිළදාරින් ක්‍රියාමාර්ග ගනු ඇතියි කියා අපි බලාසිටිමි, ර

  • @ruwanpuraudayanga2790
    @ruwanpuraudayanga2790 5 днів тому +8

    ැනේ...... . මුන් වගෛ් බුරැව දෙන්නෙක් , වු ඉස්සර කරන්න දෙන්නේ නෑ කියලා උෘට යන්නදීලා බොරැවට කියවා .. කියවා ඉන්නවා...

  • @bandararathnayake7018
    @bandararathnayake7018 5 днів тому +5

    Me wage ballonge Licence jeevithanthaya dakwa cancelled karanam iwarai

  • @Viduwa6777
    @Viduwa6777 5 днів тому +2

    ඇයි උබ අපිට යන්න ඔනි තැනට ගිහින් දනවද 😂

  • @dinushikaPiyarathna
    @dinushikaPiyarathna 4 дні тому +2

    මෙහෙමත් වෙිගෙන් drive කරනවද අප්පා.

  • @ManoriMahesha
    @ManoriMahesha 5 днів тому +1

    යකෝ ඉස්සරහා යන එකා යන්නේ පාර මැදමනේ.කී දෙනෙක්ගේ ජිවිත අවදානමේද.මේවට නම් නිතිය ක්‍රියාත්මක කරන්න

    • @TharinduEdiriweera-v3j
      @TharinduEdiriweera-v3j 4 дні тому

      එයාට වෙනම බලපත්‍ර යක් තියෙන්නේ

  • @kasunprasanga3924
    @kasunprasanga3924 3 дні тому

    මේ බස් රථයේ බලපත්‍රය කැන්සල් කරන්න ඕං ..

  • @RaveeGamalath-z2e
    @RaveeGamalath-z2e 4 дні тому +1

    මේ වීඩියෝව ම ඇති වරදකරුවකු වන්නට ලංකාව. පුරාම. බස් චන්ඩි ......... කොට.... කොටා... යන රියදුරෝ.......... ඔය දැන් කෝල් කෙරෙත් චන්ඩියෙකුට.............

  • @RuvindaLakshantha
    @RuvindaLakshantha 5 днів тому +2

    මු බස් ඩැයිවර් කෙනෙක් නෙවෙයිගොන් කරත්තදක්කපු එකෙක් මු බයයි

  • @poornimajayarathna4041
    @poornimajayarathna4041 3 дні тому

    මාතලේ 556 කුරැණෑගල

  • @ajithsilva3233
    @ajithsilva3233 5 днів тому +3

    Yako mungae driving license sadhatama cancel karanna Ona sakkili,

  • @Aravenda-qj1ps
    @Aravenda-qj1ps 3 дні тому

    මමත්නම් පාරේයනවා අහුවුනේත් නම් කේලිනවා අනිවරයේන්ම

  • @ajithsilva3233
    @ajithsilva3233 5 днів тому +4

    Eaten kohomada ban apae ratawal deunuwennae?

  • @sunethraekanayaka7834
    @sunethraekanayaka7834 3 дні тому

    කොහෙද ඒ බස් එක මාර්ගය දැන කියන්න හැමෝම ඒ තිරිසන් සරපයා බස් එකට නගින එපා

  • @KasunSuranga-bo1tr
    @KasunSuranga-bo1tr 5 днів тому +2

    Mathle kurunagala pare neda

  • @anushasankalpa6897
    @anushasankalpa6897 5 днів тому +2

    Policeyeta penne 3wheel,bike witharai ......Ape rate Policeya hariyata ennawanam me wage dewal wenne na,traffic visurawala army Policeyeta rata bara denna...

  • @arunashantha4938
    @arunashantha4938 2 дні тому

    බස් ඵකෙ නම්බර් ඵකයි පොලිසියට දෙන්න බස් රථය අත් අඩංගුවට ග්න්න කියන්න

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf 3 дні тому

    අහිංසක මිනිස්සු gyana hithafalla සල්ලිවලට kyadara වෙන්න afa

  • @jayanthaperera7194
    @jayanthaperera7194 2 дні тому

    ඔය පුද්ගලික බස් කාරයන් ඔක්කොම එකයි මිනිසුන් ගැන කොහොමත් හිතන්නෙනැ.පස්සෙ යන උත්.එකයි ඉස්සරහ.යන උත්.එකයි මුන්ට පාඩමක් උගන්වන්න ඔන පිටුපස ඉන්න එකෙක් ඔක විඩියෝ කරලා 119න්.ගහලා ලගම.පොලිසියට කිවානම්.හරි නෙද

  • @ranjanjayashantha7362
    @ranjanjayashantha7362 4 дні тому

    මේ වගේ ඔවුන්ගේ රූට් පෝමිට් කැන්සල් කරලා දාන්න ඕන

  • @poornimajayarathna4041
    @poornimajayarathna4041 3 дні тому

    Meka දගයා නේද? INDIKAලගේ

  • @චූටිපුතා-channel

    ඔය මාතලේ කුරුණෑගල දුවන බස් නේ

  • @ChandragupthaJayawickrama
    @ChandragupthaJayawickrama 5 днів тому +2

    OKa awajathayek

  • @AffectionateJaguar-ds2gj
    @AffectionateJaguar-ds2gj День тому

    Okunge bas dawanayen iwath karanna Oni...okunta kiyanne kulu harak kiyala video karapu eka hodayi bro

  • @KasunSuranga-bo1tr
    @KasunSuranga-bo1tr 5 днів тому +1

    Ado mn ehmnm denwa bn warddak athe nattn loweth ghnwa

  • @R-cx5tw
    @R-cx5tw 5 днів тому +1

    Report this video NTC and Police Headquarters Traffic division SSP Ranagala

  • @gunathungarathnayaka9003
    @gunathungarathnayaka9003 5 днів тому +3

    මේවාට නීතිය කෝ...මතලේ පොලිස්..

  • @PreyankaBandara-su1px
    @PreyankaBandara-su1px 5 днів тому +1

    Pvt karayo ohomai patta chande enne relawnta laisan dela aneka munge bus wage

  • @gayanthaneelaka2169
    @gayanthaneelaka2169 4 дні тому +1

    Mun minee maruwo....policiyen munwa allannee.....200 ta yatai polisiya

  • @RanjithBandaranayake-n5y
    @RanjithBandaranayake-n5y 4 дні тому +1

    MUNTA VIDIO KARANNA THIYENNE ME BUS VITHATADA CTB BALAPALLA

  • @methushanimanaka
    @methushanimanaka 4 дні тому +1

    waliyak giye nane bn boru huttwal dann epa

  • @OnithaWickramasinghe-uw5mg
    @OnithaWickramasinghe-uw5mg 5 днів тому +2

    Me INDIKA ekane dabulla pare

  • @victorwijesekara7697
    @victorwijesekara7697 5 днів тому +1

    Me vidio satahana Police Niladaruwan
    dakeewa.Kawurun ho dakinna salaswanna

  • @nishanthagunasekara5814
    @nishanthagunasekara5814 5 днів тому +1

    Police hoda kama traffic la bus walin jarawa kanawa Police uthsawa walata salli ganne bus walin ethin un unta oni widihata wada okai lankawe nithiya

  • @tudorrajakaruna3656
    @tudorrajakaruna3656 2 дні тому

    Ratey nithiyak nethi nisane .kalakanni munta nisi daduwam denna ona .

  • @tkcgamini1588
    @tkcgamini1588 4 дні тому

    තොපිට හෙන වැදුනට කමක් නැහ අසරන මගීන් පවි.

  • @osadabrogaming9779
    @osadabrogaming9779 3 дні тому

    apitanm samanya dewal mewwa mun me walaena hadanawa bus wala gihin nathi unda koheda

  • @indunikumara5718
    @indunikumara5718 5 днів тому +1

    Thopi okkoma sadarana vidihata nee jiwath wenne .

  • @bandararathnayake7018
    @bandararathnayake7018 5 днів тому +1

    Ai rate neethiya ko

  • @DaglasRajakaruna
    @DaglasRajakaruna 5 днів тому +1

    Nodakin haththa

  • @WasanthaKumarasamarakkodi
    @WasanthaKumarasamarakkodi 5 днів тому +1

    Munta.karattha.laisanm.wath.denna.apa.amu.miharak.

  • @WasanageethanjaleeEmiyage
    @WasanageethanjaleeEmiyage 4 дні тому

    Puluwannam hire yawanna me video eka shakshi athi laisan eka cancel karanna wahama nithiya kriyathmaka karanna

  • @palindakumara6150
    @palindakumara6150 9 годин тому

    Munge laisan kansal karanna ona

  • @kumari19778
    @kumari19778 2 дні тому

    Me dakkilinta padama uganwanna hamoma ekathuwiya uthui

  • @nirangasandaruwan5630
    @nirangasandaruwan5630 4 дні тому

    Passe yana un denna gobba yodennek. Boruwata kiyawanawa ponnayo wage. Arun dennage kana kuduwenna gehuwanam iwarai. Mokkunda mun.

  • @nireshpraveen-l8h
    @nireshpraveen-l8h 3 дні тому

    happala kudu karala dapn

  • @KosalaSamarakoon-r4m
    @KosalaSamarakoon-r4m День тому

    sakkiliya

  • @yasiruharshana8054
    @yasiruharshana8054 2 дні тому

    Boruwak ne me karanne