Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මම බලාගන උන්න වැඩසටහන දිලීප කියන්නේ ඉතාමත් සොඳුරු විචාරය ගෙනෙන අපේ රටේ වටිනා මිනිසෙක් ඔබට බොහොම පින් දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි
කරැණාරත්න අබෙිසේකර මහතාගේ කටහඩ පිබිදෙන ගායක පරපුර අදත් හොදට මතකයි සොදුරැ මිනිසෙක්ගේ සොදුරැ පුතෙක් බොහොම සාරගර්භ කතිකාවතක් වජිර බොහොම ස්තුතියි
අනේ මේ වැඩසටහන හරි අගෙයි.. ඒ වගේම මේ ගීත ගායනා කරන තරුණ ළමයි දෙන්නගෙ කටහඬ හරිම ලස්සනයි
හරිම ආසාවෙන් රස විදිමින් බලමින් කෙතරම් දැනුමක් අපට ලබා ගන්න පුලුවන් වටිනා වැඩසටහනක්. දිලීප ඔයා ගේ සාහිත්‍ය රසය අපට ලබාදීමට බොහොමත්ම ස්තුතියි. වජිරට සුබ පැතුම්.
Dileepa podi puthu kavi panthiye awasa kavi padaya-"puthu mita molawan sagawa gena atha ma noliyu geethe" . Deergayu wewa🎉
ඉතාම ලස්සන වැඩසටහනක්. ස්තූතියි ! ගායක මහතාගේ කටහඬ ඉතා මිහිරියි. ඔහුට හොද අනාගතයක් ඇත.
Sarala soduru minisek❤❤❤❤❤❤❤❤❤❤❤❤
වජිර බොහොම සංයමයෙන් වැඩ සටහන මෙහෙයවනවා, දිලීප ගේ අදහස් ප්‍රකාශ කිරීමට ට බාධා නොකර. බොහොම ස්තුතියි! කැමරා හා සංස්කරණ කටයුතු මෙහෙයවන තාක්ෂණ ශිල්පීනුත්, සංගීත ශිල්පීනුත් හොදටම සහයෝගය දෙනවා. ස්තුතියි!
හරිම අර්ථවත් සාරවත් කවි ගීත නිර්මාන ❤❤❤👍👍
Really nice program. Vajira you are doing a superb job. Dileepa Abeysekara is truly a national treasure.👏👏👏👏👏👏
Deelipa Abeysekera , you are a Fantastic Poetry Artist! Very Crafty , Sentimental and Logical! Actually a National Treasure! Really enjoyed this program! Vajira , you are so Professional in this field of Literature! Thanks 🌹❤️🇺🇸
දිලීප සහෝදරයා ! මරු වැඩක් 🙏
You are doing excellent program for signhala kaviya literature and it’s history. Thanks to wagira and charana t. V. Henry.
ගොඩක් සුබ පැතුම් ඔබ සියලුදෙනා ට තුනුරුවනේ පිහිටයි !!!
Thanks Deleepa When we watching this program we remind Great Legend Karunarathna Abesekara.
වැඩ සටහන් වලට මෙවන් බහුස්‍රැතයින් පැමිණීම තුලින් ශ්‍රාවක හුදී ජනයා වන අපට කොළයක් පෑනක් අරන් ඉඳගෙන යමක් ඉගෙන ගන්න පුළුවන්. දිලීපට සුභ පැතුම්! ගායකයන් දෙපළ හා සංගීත කණ්ඩායමත් හොඳයි.
හරිම අර්ථවත් වැඩසටහනක්
සුදු කොළයක ලියපු අමතක නොවන වැඩසටහනක්...❤️❤️❤️
Best episode ♥️
රෑ බොහෝ වී කවී 10 බැලුවෙමි ඒ වෙනුවෙන් මා බීර් එකක් බිවූවෙමි බීර් එකට වෙරී වූ දැයි නොදනිමි දිලීප පුතුගේ කවි තේරිමේ රහට මට වෙරි උණි ❤🇱🇰🇫🇷
Absolutely brilliant 👏 👌 😀
දිලීප අබේසේකර නම තිබුන නිසා බැලුවෙ. නමුත් මේ මිනිසුන් බයිල ගහන්නෙ. පනහෙ දශකයේ අන්තිම මාස දෙකේ දවසක ඉපදුන මම කරුණාරත්න අබේසේකරයන්ගෙ ගුවන් විදුලි ඉදිරිපත් කිරීම් ආශාවෙන් රස වින්දා. අද මේ අය මොනවද ඉදිරිපත් කරන්නේ.? හරිම දුකයි. 70 දශකයේ පිබිදෙන ගායක පරපුර සති අන්තයේ දවල් දොළහට දාස සමූහ ව්‍යාපාරයේ අනුග්‍රහනෙයන් ඉදිරිපත් කළ හැටි අදත් මතකයේ දෝංකාර දෙනව.දිලීප පොඩි පුතු සනීපයට නිදි මවගේ උකුල් යහනේ
My favorite dileepa brother ❤️💕😍❤️💕😍
ස්තූතියි ඔබේ ආදරයට...💐
Dileepa abeysekara මහතාණන් කථාකරන විදිහ විස්තරකරන විදිහ දවසක් නෙමෙයි අවුරුද්දක් හරි එක දිගටම අහගෙන ඉන්න පුළුවන්..මට හිතට මාරම දුකක් දෑනෙනවා ඔහුගේ පියානන් අද ජීවතුන් අතර හිටිය නම් කොයිතරම් නම් තමන්ගේ පියාණන් කරුනාරත්න අබේසේකරයන් සතුටු වෙයිද තමන්ගේ පුතනුවන් ගැන මට ඇඩෙන්න තරම් ඔහුගේ පියාඹන්න මතක් වුනාම කවදාවත් පුරවන්න බැරි අඩුවක්..ඒත් අද ඔහුගේ පුතනුවන්ව දැන් අසා ඔහුගේ අඩුව මගහෑරගන්න පුලුවන්නේ කියා...දීර්ඝායු සම්පත්තිය පතනය ඔබ තුමානන්ට දිලීප පොඩිපුතූනේ.... ජේසු පිහිටයි ඔබ තුමාට
ඉරි නැති කොළයක ලියවුණු අපූරු ලියමනක් ...💖💖💖💖
Thank you! :)
ඇත්ත සහ ප්‍රපන්ච
වජිර අයියා කියන්නෙ සිංහල සාහිත්‍යයේ පිනට පහල උන කෙනෙක් ගොඩක් පිං 🙏🎖️️
❤❤❤❤❤
Good
බොහොම ස්තුතියි
Lassanai ashwen rasa wenda
52:56මන්ද නාව කාරණාව යන්න අපේ වන්දනාවමට හරි පාළුයි ළමයෝ... මට හරි පාළුයි ළමයෝ....
Ďeélipata karu aiyage kirula himi Wela.HArima asawen mega balans.pin wagiŕa.
කවි 10ට ගී දහයක් මෙතෙක් මා දුටු ලස්සනම වැඩසටහනයි දිලී පටත් රජරටත් බොහොම පින්
1:16:04 ප්‍රමිලා බිසව පැමිණි මදුරා පුරය (හෙළ බසින් "මතුරා") පැරණි හෙළදිව දකුණු දිග වූ නගරයක්. ඉන්දියාවේ නගරයක් නොවේ (!) පැරණි හෙළදිව රටවල් (county and not "country") ලෙස බෙදා තිබිණි. යටත් විජිත පාලකයන් අපේ රටේ නගර ඉන්දියාවට පටවන්න්නට පෙර වූ සිතියම් (1835 ට පමණ පෙර) ඔබටම වැටහේවි.
ape keti jeevitha gamane denum gabadawa kavi 10 ta gee 10 i
Dileepa where are you now??
රන් ඇට පොට රිදී හවඩි කොහෙන් ගෙනෙන්නේ මල් වැල් ඉහිරුණු චීත්ත කොහෙන් සොයන්නේ රෑන් රෑන් දිගට හවරි කොහෙන් ලබන්නේ ආදරයක් පොදි බැදගෙනමොකට උපන්නේ ......
ELEKIRINE
මම බලාගන උන්න වැඩසටහන දිලීප කියන්නේ ඉතාමත් සොඳුරු විචාරය ගෙනෙන අපේ රටේ වටිනා මිනිසෙක් ඔබට බොහොම පින් දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි
කරැණාරත්න අබෙිසේකර මහතාගේ කටහඩ පිබිදෙන ගායක පරපුර අදත් හොදට මතකයි සොදුරැ මිනිසෙක්ගේ සොදුරැ පුතෙක් බොහොම සාරගර්භ කතිකාවතක් වජිර බොහොම ස්තුතියි
අනේ මේ වැඩසටහන හරි අගෙයි.. ඒ වගේම මේ ගීත ගායනා කරන තරුණ ළමයි දෙන්නගෙ කටහඬ හරිම ලස්සනයි
හරිම ආසාවෙන් රස විදිමින් බලමින් කෙතරම් දැනුමක් අපට ලබා ගන්න පුලුවන් වටිනා වැඩසටහනක්. දිලීප ඔයා ගේ සාහිත්‍ය රසය අපට ලබාදීමට බොහොමත්ම ස්තුතියි. වජිරට සුබ පැතුම්.
Dileepa podi puthu kavi panthiye awasa kavi padaya-"puthu mita molawan sagawa gena atha ma noliyu geethe" . Deergayu wewa🎉
ඉතාම ලස්සන වැඩසටහනක්. ස්තූතියි ! ගායක මහතාගේ කටහඬ ඉතා මිහිරියි. ඔහුට හොද අනාගතයක් ඇත.
Sarala soduru minisek❤❤❤❤❤❤❤❤❤❤❤❤
වජිර බොහොම සංයමයෙන් වැඩ සටහන මෙහෙයවනවා, දිලීප ගේ අදහස් ප්‍රකාශ කිරීමට ට බාධා නොකර. බොහොම ස්තුතියි! කැමරා හා සංස්කරණ කටයුතු මෙහෙයවන තාක්ෂණ ශිල්පීනුත්, සංගීත ශිල්පීනුත් හොදටම සහයෝගය දෙනවා. ස්තුතියි!
හරිම අර්ථවත් සාරවත් කවි ගීත නිර්මාන ❤❤❤👍👍
Really nice program. Vajira you are doing a superb job. Dileepa Abeysekara is truly a national treasure.👏👏👏👏👏👏
Deelipa Abeysekera , you are a Fantastic Poetry Artist! Very Crafty , Sentimental and Logical! Actually a National Treasure! Really enjoyed this program! Vajira , you are so Professional in this field of Literature! Thanks 🌹❤️🇺🇸
දිලීප සහෝදරයා ! මරු වැඩක් 🙏
You are doing excellent program for signhala kaviya literature and it’s history. Thanks to wagira and charana t. V. Henry.
ගොඩක් සුබ පැතුම් ඔබ සියලුදෙනා ට තුනුරුවනේ පිහිටයි !!!
Thanks Deleepa When we watching this program we remind Great Legend Karunarathna Abesekara.
වැඩ සටහන් වලට මෙවන් බහුස්‍රැතයින් පැමිණීම තුලින් ශ්‍රාවක හුදී ජනයා වන අපට කොළයක් පෑනක් අරන් ඉඳගෙන යමක් ඉගෙන ගන්න පුළුවන්. දිලීපට සුභ පැතුම්! ගායකයන් දෙපළ හා සංගීත කණ්ඩායමත් හොඳයි.
හරිම අර්ථවත් වැඩසටහනක්
සුදු කොළයක ලියපු අමතක නොවන වැඩසටහනක්...❤️❤️❤️
Best episode ♥️
රෑ බොහෝ වී කවී 10 බැලුවෙමි
ඒ වෙනුවෙන් මා බීර් එකක් බිවූවෙමි
බීර් එකට වෙරී වූ දැයි නොදනිමි
දිලීප පුතුගේ කවි තේරිමේ රහට මට වෙරි උණි ❤🇱🇰🇫🇷
Absolutely brilliant 👏 👌 😀
දිලීප අබේසේකර නම තිබුන නිසා බැලුවෙ. නමුත් මේ මිනිසුන් බයිල ගහන්නෙ. පනහෙ දශකයේ අන්තිම මාස දෙකේ දවසක ඉපදුන මම කරුණාරත්න අබේසේකරයන්ගෙ ගුවන් විදුලි ඉදිරිපත් කිරීම් ආශාවෙන් රස වින්දා. අද මේ අය මොනවද ඉදිරිපත් කරන්නේ.? හරිම දුකයි. 70 දශකයේ පිබිදෙන ගායක පරපුර සති අන්තයේ දවල් දොළහට දාස සමූහ ව්‍යාපාරයේ අනුග්‍රහනෙයන් ඉදිරිපත් කළ හැටි අදත් මතකයේ දෝංකාර දෙනව.
දිලීප පොඩි පුතු සනීපයට නිදි මවගේ උකුල් යහනේ
My favorite dileepa brother ❤️💕😍❤️💕😍
ස්තූතියි ඔබේ ආදරයට...💐
Dileepa abeysekara මහතාණන් කථාකරන විදිහ විස්තරකරන විදිහ දවසක් නෙමෙයි අවුරුද්දක් හරි එක දිගටම අහගෙන ඉන්න පුළුවන්..මට හිතට මාරම දුකක් දෑනෙනවා ඔහුගේ පියානන් අද ජීවතුන් අතර හිටිය නම් කොයිතරම් නම් තමන්ගේ පියාණන් කරුනාරත්න අබේසේකරයන් සතුටු වෙයිද තමන්ගේ පුතනුවන් ගැන මට ඇඩෙන්න තරම් ඔහුගේ පියාඹන්න මතක් වුනාම කවදාවත් පුරවන්න බැරි අඩුවක්..ඒත් අද ඔහුගේ පුතනුවන්ව දැන් අසා ඔහුගේ අඩුව මගහෑරගන්න පුලුවන්නේ කියා...
දීර්ඝායු සම්පත්තිය පතනය ඔබ තුමානන්ට දිලීප පොඩිපුතූනේ.... ජේසු පිහිටයි ඔබ තුමාට
ඉරි නැති කොළයක ලියවුණු අපූරු ලියමනක් ...💖💖💖💖
Thank you! :)
ඇත්ත සහ ප්‍රපන්ච
වජිර අයියා කියන්නෙ සිංහල සාහිත්‍යයේ පිනට පහල උන කෙනෙක් ගොඩක් පිං 🙏🎖️️
❤❤❤❤❤
Good
බොහොම ස්තුතියි
Lassanai ashwen rasa wenda
52:56
මන්ද නාව කාරණාව යන්න අපේ වන්දනාව
මට හරි පාළුයි ළමයෝ... මට හරි පාළුයි ළමයෝ....
Ďeélipata karu aiyage kirula himi Wela.HArima asawen mega balans.pin wagiŕa.
කවි 10ට ගී දහයක් මෙතෙක් මා දුටු ලස්සනම වැඩසටහනයි දිලී පටත් රජරටත් බොහොම පින්
1:16:04 ප්‍රමිලා බිසව පැමිණි මදුරා පුරය (හෙළ බසින් "මතුරා") පැරණි හෙළදිව දකුණු දිග වූ නගරයක්. ඉන්දියාවේ නගරයක් නොවේ (!) පැරණි හෙළදිව රටවල් (county and not "country") ලෙස බෙදා තිබිණි. යටත් විජිත පාලකයන් අපේ රටේ නගර ඉන්දියාවට පටවන්න්නට පෙර වූ සිතියම් (1835 ට පමණ පෙර) ඔබටම වැටහේවි.
ape keti jeevitha gamane denum gabadawa kavi 10 ta gee 10 i
Dileepa where are you now??
රන් ඇට පොට රිදී හවඩි
කොහෙන් ගෙනෙන්නේ
මල් වැල් ඉහිරුණු චීත්ත
කොහෙන් සොයන්නේ
රෑන් රෑන් දිගට හවරි
කොහෙන් ලබන්නේ
ආදරයක් පොදි බැදගෙන
මොකට උපන්නේ ......
ELEKIRINE