පිටු නැති පොත් වලට කවර දාන්න වෙලා තියෙන්නේ | Mathaka Pada - Gemunu Jayantha With Dileepa Abeysekera

Поділитися
Вставка
  • Опубліковано 4 січ 2025

КОМЕНТАРІ • 25

  • @proposalskarunanayake7086
    @proposalskarunanayake7086 Рік тому +9

    මා සොය සොයා අසන කතිකාවතකට සුදුසු ම කෙනෙක් දිලීප .
    ඔහු කියන දෑ පැහැදිලි යි....නිරවුල්....යාවත්කාලීන යි....සෞන්දර්‍යාත්මක යි...🌹🌹🌹🌹

  • @thusinanda3472
    @thusinanda3472 Рік тому +15

    අද වැඩසටහන ඉතා රසවත් දිලීපගේ ගීත විචාරය කවදත් ඉතාම රසවත්. මෙහි විශාලම අඩුව තමයි සදහන් කරන ගීත මොනවාදැ යි අසන්නට නොලැබීම.සම්පූර්ණ ගීතයම බැරි නම් අඩු තරමින් ට්කක් හෝ ගීතය ඇසෙන්නට සලස්වන්න. නැත්නම් අසන්නාට කියන විචාරය හරියට තේරෙන්නේ නැ .

    • @nishanfernando1369
      @nishanfernando1369 Рік тому +1

      Or please post all the songs so we can go and listen to them 😊

    • @sampathharshana6070
      @sampathharshana6070 Рік тому +2

      අඩුම තරමේ ගීතයේ නම වත් කියන්න, ගීතයට යන්න කලින් හෝ ගීතයෙන් පසු. අපිට එක හොයාගෙන අහන්න පුළුවන් වැඩසටහනට සමගාමීව.

    • @haresheranga
      @haresheranga Рік тому +1

      මේක මටත් දැණුන අඩුවක්. ගීතයේ නම හෝ ඩිස්ක්‍රිප්ෂන් එකට ඇතුලත් කරන්න පුලුවන් නම් නියමයි.

    • @MathakaPada
      @MathakaPada  Рік тому +6

      ගීත දාන්න බැරි නීතිමය ප්‍රශ්න ටිකක් තියනවා ඒ ගැන සමාවෙන්න 🙏 නමුත් ඉදිරියේදී අපි ගීතවල නම දාන්නම් .
      අදහස් සියල්ලට ස්තූතියි . 💚

    • @mudithajay
      @mudithajay Рік тому

      ​@@MathakaPadaදැන්වත් ගීත ලිස්ට් එක දාන්නකො. කතා බහෙන් අල්ලගන්න පුලුවන් තමයි ඒත්...

  • @mudithajay
    @mudithajay Рік тому +7

    පුදුමාකාර, වටිනා කතා බහක්. පියාණන්ගේ නම ඉදිරියට ගෙනගිය පුතෙක් දිලීප පොඩි පුතු. ❤

  • @haresheranga
    @haresheranga Рік тому +7

    මේ වැඩසටහන් මාලාව අහන්න ආස හිතෙන්නෙ මෙහෙම සංවාද නිසා. අපිට අහු නොවෙන දේවල් කොයි තරම් අනිත් අය සින්දුවක් අස්සෙන් අල්ලගන්නවද...

  • @anushaalliyanage3721
    @anushaalliyanage3721 10 місяців тому +2

    Some names of songs were not mentioned. Example what was the 3rd song? As dileepa said it was sung by Mr. Amaradewa. OK. Thanks

  • @KamalIndikaShan
    @KamalIndikaShan Рік тому +1

    ගැමා.....දිලීප ගෙ අදහස් පට්ට සරලයි බං...

  • @Indrani-S2022
    @Indrani-S2022 4 місяці тому +1

    41:32 අනත්ත යනු අත්ත (තමන් සන්තකයට හෝ තමාගේ ලෙස ගැනීම) යන්නෙහි විරුද්ධ පදයයි. එය ත්‍රිපිටකය පරිවර්තනය කළ පෘථග්ජන භික්ෂුව විසින් "අනාත්ම" ලෙස වැරදියට ලියා බුදු දහමේ ලපිතය (බුද්ධ වවනය) අලපිතය කර නිවන වසා ඇත.

  • @hasithasampath7689
    @hasithasampath7689 6 місяців тому +1

    Adahana manussayek ❤

  • @bakmaharangana
    @bakmaharangana 5 місяців тому

    Amazing people. Gamunus voice is so chilling 😊

  • @ThusharaSampath-q6j
    @ThusharaSampath-q6j 8 місяців тому +1

    Soduru minisek❤❤❤❤❤

  • @bashiniherath950
    @bashiniherath950 Рік тому

    Thank you Gamunu.

  • @Erandi-l2w
    @Erandi-l2w 4 місяці тому +2

    ඔබ තුමාගේ සුපහැදිලි හඩ මං හිතන්නේ තාත්තාගෙන් උරැමය නිසා..ඔබ තුමාපුදුම වාසනාවන්තයෙක්..මිනිස්සුඅදටත් තාත්තාට වගේ ඔබටත් පුදුම ගෟරවයක් දක්වන්නෙ ඔබ තුමා පුදුම නිහත මානි , දිර්ඝායුෂ

  • @shakshikulaka5748
    @shakshikulaka5748 Рік тому

    Can you please post the song list from this episode, great work as always ❤

  • @raadhiskandakkumar974
    @raadhiskandakkumar974 Рік тому +1

    ❤️

  • @NelkaHemamali-cx6ir
    @NelkaHemamali-cx6ir 4 місяці тому

    ඔබ තුමා කලා ලෝකෙ මීට වඩා දකින්න මම කැමතියි

  • @SuperUnawatuna
    @SuperUnawatuna Рік тому

    👍

  • @udithaindunil8624
    @udithaindunil8624 6 місяців тому

    suba thernin sambanda geethya kumakda?

  • @chamareesenaratne2450
    @chamareesenaratne2450 Рік тому +1

    You two talk about songs, but the listener does not know what the song is. Deleepa mentioned writer musician etc. but not the name of the songs. It would be better if little bit of the dong is played

  • @nisalyaweerasinghe664
    @nisalyaweerasinghe664 Рік тому +1

  • @NelkaHemamali-cx6ir
    @NelkaHemamali-cx6ir 4 місяці тому