Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
පාන්දර 3.23 වෙනකල් ඉවර වෙනකල්ම බැලුවා. ලස්සනම වැඩසටහනක්. අන්තිම සිංදුව ඇහෙනකොට ඇගේ මයිල් කෙලිං වුනා. ඉස්සර අපි පාසල් යන කාලේ හැමදාම වගේ පාන්දර රේඩියෝ එකේ ඔය සිංදුව ගියා... විකටර් රත්නායක, කරුනාරත්න අමරසිංහයන් වැනි අය සදාකල් සිටිය යුතු අය.
Excellent 👍 superb 😊
ලාංකික ෂර්ලොක් හෝම්ස්❤❤❤
කරැණාරත්න අමරසිංහ වියතානෙණි, නීරෝගී සුව ,චිරජීවනය ලැබෙිවා.
අදත් හොඳ වැඩ සටහනක් බලන්න ලැබේවි. පොඩි කාලේ ඉඳලම මතක තියෙන ගුවන් විදුලියේ ආසම හඬක්. සාරවත් පුද්ගලයෙක්. මෙතුමාව කවි 10ට සහභාගි කරවා ගැනීම ඉතාම අගය කරනවා.
නියමයි
ඉතාම රසවත් ඔබතුමාගේ විචාරය තව දුරටත් තිබුනා නමි කියලා හිතෙනවා විශිෂ්ටයි
තෙරුවණ් සරණයි.
Sundaraiii 🙏🙏🙏🙏...music backing ...ලස්සනයි supiri අමුතුම වෙනසක් ..🙏🙏🙏🙏💖💖💖💖💖
ඔබතුමාට නිදුක් නිරෝගී දීර්ඝායුෂලැබේවා!!! වජිර, මස් ඉඹුල කවියාටමුනගැසුනලුද මේ කවියාව? තවත් ශක්තියක් වේවි එහෙනම්.
මිනිසුන් ජීවත් කරවන්න පන දෙන වැඩ සටහනක්ස්තුතියි වජිර💓
හරිම ආසම ආදරේම සැබැවින්ම උගත් පඬිරුවනක් ♥️🙏
we can learn so many interesting things from this programe. WISH YOU A HAPPY NEW YEAR !!!!!!! ALL THE BEST . PARIS
🙏🙏🙏
What a valuable experience! I am amazed by the profound knowledge of this ardent speaker. Thanks to this channel for make us 'delight to wisdom '. May this scholarship live long to enlighten our country.
සුපිරි
ඉතාම වටිනා වැඩසටහනක් අදත්
Excellent .
එතුමාගෙන් ලබපු දැනුම ඉතා වටිනවා.
Thawath katha ahagena inna asa hithenawa . A thumata Dewi pihitai , siyaluma denata isthuthie
ගීත ගෝවින්දය 9 වැනි කවිය... මාත් පාසල් කාලයේ සුචරිත ගම්ලත් පරිවර්තනය කරපු ගීත ගෝවින්දය කියෙව්වා. පුදුම ශෘංගාර කවි ඒවා... මටත් දැන් කවියක් යාන්තමින් වගේ මතක් වුනා...නොඉවසිලි අවලකෙලිඇරඹුනිය නොපමාවරාධාව රති විකලපරදනුව ශ්‍රී කෘෂ්නනැගුනිය ඔහු මතෙහිඅධික විය රති වේගළමැද කම්පිත වියපුලුලුකුල නිසල වියපිය විනිය නෙත් උපුල්කර ලතා ලිහිල් වියපැරදුනිය රාධාවළදුන් රති පරාක්රමකෙසේ නම් පරදනුව....පේලියක් දෙකක් එහාට මෙහාට ගියා වගේ හිතෙනවා... හාහා... ශාංගාරය වැඩි වෙලා...
කැරකෙන රෝදේ පුංචි කරත්තේඉඳගෙන මම ඉන්නේ..පදික වේදිකා පසුකර යන්නටතල්ලු කරන් පුතුනේ...//කැඩුනු පාවහන් කුඩ නිමවාලාදවසේ වියදම සරි කරවාලාඅඳුර වැටෙන්නට කලියෙන් ගෙදරටතල්ලු කරන් පුතුනේ...//කිරිකැටි දෙඅතේ සවිබල දියැවේපමා වුනොත් අප මහමඟ තනිවේඅම්මා මඟ ඇති නෙත් හරවාගෙනතල්ලු කරන් පුතුනේ...//ගායනය - එඩ්වඩ් ජයකොඩිසංගීතය - කලණි පෙරේරාපද රචනය - සිරිල් සමරකෝන්
ගී නොමැතිව කවි විස්සක් තිබ්බානම් කියලා සිතුනා.... කරුනාරත්න අමරසිංහයන්ගේ භාශාව සහ පාලි දැනුම අතිෂය සුන්දරය
Javi 20tibunanan ada niyamai
විශිෂ්ඨයි
ප්‍රබුද්ධ වැඩියි
චිරං ජයතු මහා විද්වතාණෙනි...
මෙි මගේ සර් සිංහල උගන්නපු දරණගම මහා විද්‍යාලයේ ,
❤
දැන් වෙලාව පාන්දර 3.45 යි. නිසංසලේ සවන් දෙන්න හැකිනම් වඩවඩාත් රසය දැනේවි.. රසවතුන්ට ආරාධනා කරනවා මෙය තම හිතවතුන්ටත් බෙදා දෙන්නැයි...
API Ada methumawa hamuwenna Katha baha karanna giya. මෙතුමා ඇවිදින පුස්තකාලයක්
මා මෙතුමාව බලන්න ගියා ඉඟිරිසි පොතක් දෙන්න ..මෙතුමා මගෙන් ඇහුව ."එනවද ගුවන් විදුලියේ පෙරවදන කියන වැඩසටහනට මේ පොත ගැන හඳුනවල දෙන්න කියල"මම බයටම බෑ කිව්ව..අප්‍රමාන මිනිසෙක්
ල්
තව තවත් මෙතුමා ව වැඩසටහන්වලට ගෙන්වීමට කටයුතු කරන්න කියල ඉල්ලා සිටිමි.
වචන කන්දක් කිමට තියෙනවා හයිකූ විදියට කියන්නම් එළකිරි
නැවත විකාශනය කරන්න
කරුණාරත්න අමරසිංහ ප්‍රවීණයා යනුවෙන් කියන්නෙ නැතුව ප්‍රවීණ මාධ්‍යවේදි කරුණාරත්න අමරසිංහ මහතා කිව්ව නං ලස්සනයි.
😂 ඇත්තටම දැහැන බිදුනා පළවෙනි සින්දුව කියන හැටි අහලා අද ගායකයාගේ පඩි දෙන්න එපා
පාන්දර 3.23 වෙනකල් ඉවර වෙනකල්ම බැලුවා. ලස්සනම වැඩසටහනක්. අන්තිම සිංදුව ඇහෙනකොට ඇගේ මයිල් කෙලිං වුනා. ඉස්සර අපි පාසල් යන කාලේ හැමදාම වගේ පාන්දර රේඩියෝ එකේ ඔය සිංදුව ගියා... විකටර් රත්නායක, කරුනාරත්න අමරසිංහයන් වැනි අය සදාකල් සිටිය යුතු අය.
Excellent 👍 superb 😊
ලාංකික ෂර්ලොක් හෝම්ස්❤❤❤
කරැණාරත්න අමරසිංහ වියතානෙණි, නීරෝගී සුව ,චිරජීවනය ලැබෙිවා.
අදත් හොඳ වැඩ සටහනක් බලන්න ලැබේවි. පොඩි කාලේ ඉඳලම මතක තියෙන ගුවන් විදුලියේ ආසම හඬක්. සාරවත් පුද්ගලයෙක්. මෙතුමාව කවි 10ට සහභාගි කරවා ගැනීම ඉතාම අගය කරනවා.
නියමයි
ඉතාම රසවත් ඔබතුමාගේ විචාරය තව දුරටත් තිබුනා නමි කියලා හිතෙනවා විශිෂ්ටයි
තෙරුවණ් සරණයි.
Sundaraiii 🙏🙏🙏🙏...music backing ...ලස්සනයි supiri අමුතුම වෙනසක් ..🙏🙏🙏🙏💖💖💖💖💖
ඔබතුමාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ
ලැබේවා!!! වජිර, මස් ඉඹුල කවියාට
මුනගැසුනලුද මේ කවියාව? තවත්
ශක්තියක් වේවි එහෙනම්.
මිනිසුන් ජීවත් කරවන්න පන දෙන වැඩ සටහනක්
ස්තුතියි වජිර💓
හරිම ආසම ආදරේම සැබැවින්ම උගත් පඬිරුවනක් ♥️🙏
we can learn so many interesting things from this programe. WISH YOU A HAPPY NEW YEAR !!!!!!! ALL THE BEST . PARIS
🙏🙏🙏
What a valuable experience! I am amazed by the profound knowledge of this ardent speaker. Thanks to this channel for make us 'delight to wisdom '. May this scholarship live long to enlighten our country.
සුපිරි
ඉතාම වටිනා වැඩසටහනක් අදත්
Excellent .
එතුමාගෙන් ලබපු දැනුම ඉතා වටිනවා.
Thawath katha ahagena inna asa hithenawa . A thumata Dewi pihitai , siyaluma denata isthuthie
ගීත ගෝවින්දය 9 වැනි කවිය... මාත් පාසල් කාලයේ සුචරිත ගම්ලත් පරිවර්තනය කරපු ගීත ගෝවින්දය කියෙව්වා. පුදුම ශෘංගාර කවි ඒවා... මටත් දැන් කවියක් යාන්තමින් වගේ මතක් වුනා...
නොඉවසිලි අවලකෙලි
ඇරඹුනිය නොපමාව
රාධාව රති විකල
පරදනුව ශ්‍රී කෘෂ්න
නැගුනිය ඔහු මතෙහි
අධික විය රති වේග
ළමැද කම්පිත විය
පුලුලුකුල නිසල විය
පිය විනිය නෙත් උපුල්
කර ලතා ලිහිල් විය
පැරදුනිය රාධාව
ළදුන් රති පරාක්‍රම
කෙසේ නම් පරදනුව....
පේලියක් දෙකක් එහාට මෙහාට ගියා වගේ හිතෙනවා... හාහා... ශාංගාරය වැඩි වෙලා...
කැරකෙන රෝදේ පුංචි කරත්තේ
ඉඳගෙන මම ඉන්නේ..
පදික වේදිකා පසුකර යන්නට
තල්ලු කරන් පුතුනේ...//
කැඩුනු පාවහන් කුඩ නිමවාලා
දවසේ වියදම සරි කරවාලා
අඳුර වැටෙන්නට කලියෙන් ගෙදරට
තල්ලු කරන් පුතුනේ...//
කිරිකැටි දෙඅතේ සවිබල දියැවේ
පමා වුනොත් අප මහමඟ තනිවේ
අම්මා මඟ ඇති නෙත් හරවාගෙන
තල්ලු කරන් පුතුනේ...//
ගායනය - එඩ්වඩ් ජයකොඩි
සංගීතය - කලණි පෙරේරා
පද රචනය - සිරිල් සමරකෝන්
ගී නොමැතිව කවි විස්සක් තිබ්බානම් කියලා සිතුනා.... කරුනාරත්න අමරසිංහයන්ගේ භාශාව සහ පාලි දැනුම අතිෂය සුන්දරය
Javi 20tibunanan ada niyamai
විශිෂ්ඨයි
ප්‍රබුද්ධ වැඩියි
චිරං ජයතු මහා විද්වතාණෙනි...
මෙි මගේ සර් සිංහල උගන්නපු දරණගම මහා විද්‍යාලයේ ,
❤
දැන් වෙලාව පාන්දර 3.45 යි. නිසංසලේ සවන් දෙන්න හැකිනම් වඩවඩාත් රසය දැනේවි.. රසවතුන්ට ආරාධනා කරනවා මෙය තම හිතවතුන්ටත් බෙදා දෙන්නැයි...
API Ada methumawa hamuwenna Katha baha karanna giya. මෙතුමා ඇවිදින පුස්තකාලයක්
මා මෙතුමාව බලන්න ගියා ඉඟිරිසි පොතක් දෙන්න ..මෙතුමා මගෙන් ඇහුව ."එනවද ගුවන් විදුලියේ පෙරවදන කියන වැඩසටහනට මේ පොත ගැන හඳුනවල දෙන්න කියල"
මම බයටම බෑ කිව්ව..
අප්‍රමාන මිනිසෙක්