Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
සුපිරි අයියේ තව වීඩියෝ ඕනා
Mage baik eke engin eken saddayakenawa tiki tika gala nikan moak hari lus wela wadinwa wge saddayak discavri 100 mokak nisad ema wenne
ටිකක් පිරිසිදු විදිහට වැඩ වෙනවා නම් හොඳයි.මම ගිය හැම ගැරේජ් එකකම engine රෙපෙයාර් කරන්නේ engine එකේ වටේ පස්,වැලි,මඩ පිටින්....
ගලවලා හයිකරනකොට සම්පූර්ණ පිරිසිදු කිරීමකින් පසු තමයි හයිකරන්නේ
@@slbikegarage නියමයි.
Platina 100cc. Fast gear eka hariyata watenne na ... ai ?
Ct 100 coil pack eka paththe housing eke uda thiyena 17 wage size nut eka mokakda.eka mokatada enne kiynn pluwnda
මැග්නට්වීල්එක ටයිමින් බලාගන්න තියෙන්නේ
@@slbikegarage eka tikak pahadili karanna puluwanda.ethanin mona hari adjust karanna puliwanda
Galawana wagema hikaranwath damaanna
මගේ pletina 125 එකක් තින්නෙ එකෙ සුදු දුම යනවා 50ට 60 ට යද්දි මොකක්ද අවුල
Koheda me?? Mage bick eke oil leak ekak thiyanawa.. side stand ekata thamai oil yanne.. oil seal gehuwa... thawama hari giye ne...
Hodala balanna kohenda leek wenne kiyala
ගලවන ගමන් පොඩි පැහැදිලි කිරිමක් කරන්න.
Discawari 125 engin gana vidio ekak dannako
Garage eka kohetha thiyanne
machan puluwannam GN125 ekakath wistharathmaka video ekak karanna
අයියෙ hornet 250 oil maru karana nidiha video එකක් ඔනෙ
Aiye mage CT 100 eka masa dekakin withara strate kare na dn sudu duma danewa poddak miss karanwa thel wada karaneth naa mkkd ekata hethuwa
කාබියුලේටරයට සුද්ධ කරන්න
@@slbikegarage thanxs aiyee
Koheda gewal
Rachet එකක් එහෙම use කරන්නෙ ඇයි?.
?
PISSAK
කොටස් ගැන විස්තර කිරිමක් කරන්න තියෙන්නේ😐
Camshaft aka kapilada kiyala balane kohomada
රොකර් ආම් කැරකෙන තැන කැම් ගයිඩ් කැපෙනවා
Bajaj platina 125aki strating motare aluthin brass damma karakina paththa wenash ai ahama wenni
පොසිටිව් නෙගටිව් මාරුවෙලා ඇති (+ -)
platina bike eke 2 giyr eke හම් ekak enawa hetuwa mokakd kiyanna puluwand aiye..
එන්ජින් එක ගලවලා හයිකරාදගියර් එකකින් හම්එක එන්න ගියර්බොක්ස් ඔෂර්එකක වගේ වෙනසක් තියෙන්න ඕනෙ මේන් ස්ටෑන්ඩර්ඩ් එක ගහලා හරියටම බලන්න හම්එක එන්නේ කොතනින්ද කියලා
Mage bic eka hadaganna puluvanda? Number eka denna..
Ct 100 bike eke...breke athata hada hati dannako
supiri bn music aka aul
Bick wada karanawada
Aiye aluth video mokuth nadda☹️
Editing වලට වෙලාවක් නැතුව ඉන්නෙ
Me wadee niyamee thawa video danna
Aiye ct100 eke niutral light ek wada nne
බල්බ්එක පිච්චිලා නැත්නම් සිපොකට් එක ලග තියන පොඩි ක්ලිප් එක ගැලවිලා ඇති කොල(ලා නිලට හුරු) එකේ රතු වයරය බොඩියට සම්බන්ධ කරාම පත්තුවෙලාම තියෙන්න ඕනෙ
@@slbikegarage mn blnnm aiye
Bike eka enjima ira unama hadanna kiyak vitara yaida
එන්ජන් එක හිර වෙන්නෙ බොහෝවිට ප්‍රමාණවත් ඔයිල් නොමැතිකම හෝ ඔයිල් පොම්ප හෝ ඔයිල් ලයින් වැඩ නොකිරීම නිසා සීස් වුන එන්ජින් එකක් අලුත්වැඩියා කීරීමේදී රීබෝර් කිරීම රොඩ් ගැසීම අනිවාර්යයෙන් කල යුතුය. බොහෝවිට කෑම් රොකර් ආම් වෑල් නැවත දැම්මට සිදුවේ මිල ගනන් බයික් එකේ වර්ගය අනුව හා ගරාජයේ වැඩකුලියමත හා යොදන අමුද්‍රව්‍ය මත වෙනස්වේ
Super
Garage එකේ Number එක දෙන්න
Excellent
මගේ discover 150 bike එකට අලුත් carburetor එකක් දැම්ම.ඒත් auto choke වෙන්නෙ නෑ..මොකද්ද හේතුව...?
බෝර් එකට හයිකරලා තියන සෙන්සර් එක බලන්න
Bor ekata udin eliyata oil enne ayi
සුපිරි
Timing thiyanna nanda mat timing thiyna video ekk dnna
Nice work
බයික් එක gear එකේ තිබුනත් clutch එක ඇල්ලුවම start වෙනවනෙ ඒක නැති කරන්නෙ කොහොමද කියන්නකො
ක්ලච්එකේ ස්විච් එකක් තියනවා ක්ලච් එක ඇල්ලුවාම ස්ටාර්ට් වෙන්න ඒ ක්ලිප් එක ගැලෙවුවා නම් හරි(හැඩල් එකේ ක්ලච් ලිවර් එක ලගින් වයර් එකක් එනවා)
Aiye enjne full repir ekak ona
ගලනවා වගේම හයි කරනවා දානවානම් වටිනවා
අයිය මම ගාව super cub 50 cc යක් තියනව ඒක නිකන් තියල ස්ටාර්ට් කරපුවාම ස්ටාර්ට් වෙලා ටිකක් දුර පදිනකොට නවතිනව ආය ටිකකවෙලා තියල ස්ටාර්ට් කලාම ආය ස්ටාට් වෙනව ඇයි අයිය එහෙම වෙන්නෙ
කරාමෙන් පෙට්‍රල් එනව මදි ඇති නැත්නම් කාබියුලේටරයට පෙට්‍රල් පිරෙනවා මදි ඇති
Ct 100 bor eka thibba rod eka gahuwe ne,den sadde enawa engine eke ai
Duwann plwnd sadde eddi
Duwann puluwan aulk ne,oil adu wenneth ne,haiyen duwala thamai une ekaparatama nathara wenna giya.eda idan sadde
Mge platina beat ekkt sound ekk enw mtth hygnn brw inn okm thm mtth thyn lede
මගෙ CT 100 එක 40 ට 50 වඩා වෙිගෙන් යනකොට කලුදුම දානවා අවුල මොකක්ද
පෙට්‍රල් හරියට දහනය වෙන් නැ
@@slbikegarage ඒකට මොකක්ද කරන්න ඔින
දැං තත්වෙ අනුව මේ මොඩල් ඉන්ජින් එකක් හදන්න කියක් යනවද දල වෂයෙන්
උඩ විතරක් 10ක් වගේසම්පූර්ණ එන්ජින් එක 20ක් වගේ
Kisima piliwelak ne
වැඩදන්න එකාට පිලිවෙල අදාලම නැ
Greate
Mage bike eke awlk tyenawa hadala denna baida
මොකක්ද අවුල
Hum ekak enawa 2nd ekei 3rd ekei
Ape boss dakkanm ivari
nice one
Ft
Aye video ekak anne kawadda
කාර්ය බහුල නිසා පොඩ්ඩක් ප්‍රමාදයි සමාවන්න
Puluwannm kiynnko taiming thiyna vidiya
මට මගේ bike එක හදා ගන්න ඔනේ කොහාෙමද කරගන්නේ මම ඉන්නේ කොළඔ
Elama
Mata number ekak denna barid.mage ct eketh engine eke wadak thiyenawa
.6
නම්බර් එකක් දෙන්න කො
දුරකථන අංකය ලබාදීම නවතා ඇත ඒක හරි කරදරයි බාස්ලා ඒයාලට වැඩ නැතිවෙයි කියලා බයෙ බනිනවා මටත් වැඩක් කරගන්න නෑනෙ 😁 ප්‍රෂ්නය දාන්න අනිත්අයටත් උත්තරය අවශය උනොත්
phone number eka danna puluwanda
0777589697
ටයිමින් චේන් හෝ ටැපට් විය හැක කරුනාකර කාර්මික ශිල්පියකු ලවා පරීක්ෂා කරගන්න පොඩි ලෙඩෙි වැඩි වෙන්නට පෙර
සුපිරි අයියේ තව වීඩියෝ ඕනා
Mage baik eke engin eken saddayakenawa tiki tika gala nikan moak hari lus wela wadinwa wge saddayak discavri 100 mokak nisad ema wenne
ටිකක් පිරිසිදු විදිහට වැඩ වෙනවා නම් හොඳයි.
මම ගිය හැම ගැරේජ් එකකම engine රෙපෙයාර් කරන්නේ engine එකේ වටේ පස්,වැලි,මඩ පිටින්....
ගලවලා හයිකරනකොට සම්පූර්ණ පිරිසිදු කිරීමකින් පසු තමයි හයිකරන්නේ
@@slbikegarage නියමයි.
Platina 100cc. Fast gear eka hariyata watenne na ... ai ?
Ct 100 coil pack eka paththe housing eke uda thiyena 17 wage size nut eka mokakda.eka mokatada enne kiynn pluwnda
මැග්නට්වීල්එක ටයිමින් බලාගන්න තියෙන්නේ
@@slbikegarage eka tikak pahadili karanna puluwanda.ethanin mona hari adjust karanna puliwanda
Galawana wagema hikaranwath damaanna
මගේ pletina 125 එකක් තින්නෙ එකෙ සුදු දුම යනවා 50ට 60 ට යද්දි
මොකක්ද අවුල
Koheda me?? Mage bick eke oil leak ekak thiyanawa.. side stand ekata thamai oil yanne.. oil seal gehuwa... thawama hari giye ne...
Hodala balanna kohenda leek wenne kiyala
ගලවන ගමන් පොඩි පැහැදිලි කිරිමක් කරන්න.
Discawari 125 engin gana vidio ekak dannako
Garage eka kohetha thiyanne
machan puluwannam GN125 ekakath wistharathmaka video ekak karanna
අයියෙ hornet 250 oil maru karana nidiha video එකක් ඔනෙ
Aiye mage CT 100 eka masa dekakin withara strate kare na dn sudu duma danewa poddak miss karanwa thel wada karaneth naa mkkd ekata hethuwa
කාබියුලේටරයට සුද්ධ කරන්න
@@slbikegarage thanxs aiyee
Koheda gewal
Rachet එකක් එහෙම use කරන්නෙ ඇයි?.
?
PISSAK
කොටස් ගැන විස්තර කිරිමක් කරන්න තියෙන්නේ😐
Camshaft aka kapilada kiyala balane kohomada
රොකර් ආම් කැරකෙන තැන කැම් ගයිඩ් කැපෙනවා
Bajaj platina 125aki strating motare aluthin brass damma karakina paththa wenash ai ahama wenni
පොසිටිව් නෙගටිව් මාරුවෙලා ඇති (+ -)
platina bike eke 2 giyr eke හම් ekak enawa hetuwa mokakd kiyanna puluwand aiye..
එන්ජින් එක ගලවලා හයිකරාද
ගියර් එකකින් හම්එක එන්න ගියර්බොක්ස් ඔෂර්එකක වගේ වෙනසක් තියෙන්න ඕනෙ මේන් ස්ටෑන්ඩර්ඩ් එක ගහලා හරියටම බලන්න හම්එක එන්නේ කොතනින්ද කියලා
Mage bic eka hadaganna puluvanda? Number eka denna..
Ct 100 bike eke...breke athata hada hati dannako
supiri bn music aka aul
Bick wada karanawada
Aiye aluth video mokuth nadda☹️
Editing වලට වෙලාවක් නැතුව ඉන්නෙ
Me wadee niyamee thawa video danna
Aiye ct100 eke niutral light ek wada nne
බල්බ්එක පිච්චිලා නැත්නම් සිපොකට් එක ලග තියන පොඩි ක්ලිප් එක ගැලවිලා ඇති කොල(ලා නිලට හුරු) එකේ රතු වයරය බොඩියට සම්බන්ධ කරාම පත්තුවෙලාම තියෙන්න ඕනෙ
@@slbikegarage mn blnnm aiye
Bike eka enjima ira unama hadanna kiyak vitara yaida
එන්ජන් එක හිර වෙන්නෙ බොහෝවිට ප්‍රමාණවත් ඔයිල් නොමැතිකම හෝ ඔයිල් පොම්ප හෝ ඔයිල් ලයින් වැඩ නොකිරීම නිසා සීස් වුන එන්ජින් එකක් අලුත්වැඩියා කීරීමේදී රීබෝර් කිරීම රොඩ් ගැසීම අනිවාර්යයෙන් කල යුතුය. බොහෝවිට කෑම් රොකර් ආම් වෑල් නැවත දැම්මට සිදුවේ මිල ගනන් බයික් එකේ වර්ගය අනුව හා ගරාජයේ වැඩකුලියමත හා යොදන අමුද්‍රව්‍ය මත වෙනස්වේ
Super
Garage එකේ Number එක දෙන්න
Excellent
මගේ discover 150 bike එකට අලුත් carburetor එකක් දැම්ම.ඒත් auto choke වෙන්නෙ නෑ..මොකද්ද හේතුව...?
බෝර් එකට හයිකරලා තියන සෙන්සර් එක බලන්න
Bor ekata udin eliyata oil enne ayi
සුපිරි
Timing thiyanna nanda mat timing thiyna video ekk dnna
Nice work
බයික් එක gear එකේ තිබුනත් clutch එක ඇල්ලුවම start වෙනවනෙ ඒක නැති කරන්නෙ කොහොමද කියන්නකො
ක්ලච්එකේ ස්විච් එකක් තියනවා ක්ලච් එක ඇල්ලුවාම ස්ටාර්ට් වෙන්න ඒ ක්ලිප් එක ගැලෙවුවා නම් හරි
(හැඩල් එකේ ක්ලච් ලිවර් එක ලගින් වයර් එකක් එනවා)
Aiye enjne full repir ekak ona
ගලනවා වගේම හයි කරනවා දානවානම් වටිනවා
අයිය මම ගාව super cub 50 cc යක් තියනව ඒක නිකන් තියල ස්ටාර්ට් කරපුවාම ස්ටාර්ට් වෙලා ටිකක් දුර පදිනකොට නවතිනව ආය ටිකකවෙලා තියල ස්ටාර්ට් කලාම ආය ස්ටාට් වෙනව ඇයි අයිය එහෙම වෙන්නෙ
කරාමෙන් පෙට්‍රල් එනව මදි ඇති නැත්නම් කාබියුලේටරයට පෙට්‍රල් පිරෙනවා මදි ඇති
Ct 100 bor eka thibba rod eka gahuwe ne,den sadde enawa engine eke ai
Duwann plwnd sadde eddi
Duwann puluwan aulk ne,oil adu wenneth ne,haiyen duwala thamai une ekaparatama nathara wenna giya.eda idan sadde
Mge platina beat ekkt sound ekk enw mtth hygnn brw inn okm thm mtth thyn lede
මගෙ CT 100 එක 40 ට 50 වඩා වෙිගෙන් යනකොට කලුදුම දානවා අවුල මොකක්ද
පෙට්‍රල් හරියට දහනය වෙන් නැ
@@slbikegarage ඒකට මොකක්ද කරන්න ඔින
දැං තත්වෙ අනුව මේ මොඩල් ඉන්ජින් එකක් හදන්න කියක් යනවද දල වෂයෙන්
උඩ විතරක් 10ක් වගේ
සම්පූර්ණ එන්ජින් එක 20ක් වගේ