භාවනාව සහ අෂ්ඨ සමාපත්ති - පළමු කොටස

Поділитися
Вставка
  • Опубліковано 1 гру 2024

КОМЕНТАРІ • 35

  • @Kaalaawatharana
    @Kaalaawatharana  4 роки тому +2

    දෙවන කොටස - ua-cam.com/video/JHsX9jR9T3M/v-deo.html

  • @arosmashi1822
    @arosmashi1822 Рік тому +1

    ස්වාමීන් වහන්සේ පතන්නාවු පාරමිතාව ඒකාන්තයෙන්ම ඉෂ්ට වෙන්න මේ පිනම හේතු වාසනා වේවා... තෙරුවන් සරණයි ස්වාමින්වහන්ස 🙏🙏🙏

  • @hasinduchamath5452
    @hasinduchamath5452 3 роки тому +2

    ඔබ වහන්සේ නිදුක් වෙත්වා!! නීරෝගී වෙත්වා!! සුවපත් වෙත්වා!!🙏🙏🙏

  • @indrajithkumara2788
    @indrajithkumara2788 3 роки тому +3

    කාලාවතරණ මෙහෙය වන ඔබ තුමන්ලාට ගොඩාක් පිං අත් වෙන්න ඔනි,,,,, මට නිවන් මාර්ගයේ යන්න ඔබ තුමන්ලගෙන් දෙපා නැමැද ඉල්ලා සිටිනවා,,, උදව් කරන්න කියලා ,,,,, ගොඩාක් කැමැත්තෙන් ඉන්නෙ මෙ ගමන නිමා කරන්න,,,, මෙ දෙශනා අනු පිලිවලට සකසන්න කියලා ඉල්ලා සිටිනවා,,,, පියවරෙන් පියවරට යන ආකාරය,,, කරන්න ඔනා භාවනා මෙවගෙන් දැනුවත් කරන්න,,,, මම ගොඩාක් දුරක කෙනෙක්,,,,

  • @Indrani-iw8xq
    @Indrani-iw8xq 3 роки тому

    Mn..pwre.nasu..viru.dhamak...maragapala .nwan.pinsaama.....ඔබවහන්සේ..ta.thawath .mewan.u.සාසනික ..mehawara..kereemata ..theruwan saranin dewi රැකවරණය .labewa!!!!bawa.gamana.nimakaraleemata .......maga.pen...wan.e...maha..යතිවරයාණ ..වහන්සේගේ ..depa..නමස්කාර ..karami.....sadu!!!sadu!!!sadu!!.

  • @amilaushan675
    @amilaushan675 4 роки тому +1

    සියලුම ලොක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා

  • @harshaishan258
    @harshaishan258 4 роки тому +1

    සාදු සාදු සාදු

  • @hettiarachchipushpakumara8765
    @hettiarachchipushpakumara8765 4 роки тому +2

    Sadu sadu sadu

  • @chandradissanayaka4249
    @chandradissanayaka4249 3 роки тому +1

    Teruwan saraneni ape penwat swamenwhnsa 🙏🙏🙏

  • @chandanapathmakumara7202
    @chandanapathmakumara7202 4 роки тому +2

    🙏🙏🙏 තෙරුවන් සරණයි

  • @tharushihansika352
    @tharushihansika352 2 роки тому

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ...මම ඔබවහන්සේගේ භාවනා වැඩසටහනකට සහභාගී උනා 2020 වසරේ.එදා ඔබවහන්සේ භාවනා වැඩසටහන මෙහෙයවීමේදී මගේ ශක්තිය අවධි උනා...මම තව කෙනෙකුගේ උපදෙසකින් තොරව භාවනා කරන විට මට තවදුරටත් ඉහල මට්ටමකට ගමන් කිරීමේ හැකියාවක් තියෙනවද අපේ හාමුදුරුවනේ..මම භාවනා කිරීම ආරම්භ කරලා ටික වෙලාවක් ගත වෙනකොට මනසට දරාගන්න බැරි තරම් සිතුවිලි ගලාගෙන එනවා.පාලනය කර ගන්න බැරි තරම්..මට සහභාගී වෙන්න පුළුවන් උනේ එක වැඩසටහනකට විතරයි අපේ හාමුදුරුවනේ... මගේ ගැටලුවට විසදුමක් බලාපොරොත්තු වෙනවා..ඔබවහන්සේට තෙරුවන් සරනයි..උතුම් වූ නිර්වානාවබෝධය ලැබේව කියල මම ප්‍රර්ථනා කරන්නේ නෑ ඔබවහන්සේ දැනටම නිර්වාණාවබෝධ කරගෙන සිටින නිසා...ඔබ වහන්සේට දීර්ගායුෂ සම්පත්තිය උදා වේවා!

    • @Kaalaawatharana
      @Kaalaawatharana  2 роки тому

      Oba thumiya swaaminn wahansee ta kathaa karala prasna tika lihaa gaththoth hondayi...

  • @isirasamarasinghe748
    @isirasamarasinghe748 2 роки тому +1

    brahma lokewala upadinna dhayana walin barida. ashta samapatiti oned?🙏🙏🙏🙏🙏🙏

  • @lathafernando5686
    @lathafernando5686 4 роки тому +3

    Ape hamuduruwane me wada satahana digatama karanna.dethun wathawak Hari Asa therum ganna uthsaha gannam

    • @Kaalaawatharana
      @Kaalaawatharana  4 роки тому +1

      සැනසීම වේවා.
      තෙරුවන් සරණයි.

    • @hettiarachchipushpakumara8765
      @hettiarachchipushpakumara8765 4 роки тому +4

      තෙරුවන් සරණයි මා හට දෙවැනි වරටත් මේ දේශනාව සවන්දීමට සිත් ඇතිවුණා සාදු සාදු සාදු සියලු දෙනාටම නිවනින් නිවී සැනසෙත්වා

    • @Kaalaawatharana
      @Kaalaawatharana  4 роки тому

      සැනසීම වේවා

  • @rajikananayakkara8646
    @rajikananayakkara8646 4 роки тому +1

    Sadhu sadhu sadhu

  • @pubududanansooriya3548
    @pubududanansooriya3548 4 роки тому +1

    🙏🙏🙏

  • @thilankasumuduni5999
    @thilankasumuduni5999 4 роки тому +3

    මෙම ස්වමින් වහන්සගෙ භවන වඩසටහන් වලට සහභාගි වන්නේ කොහොමද

    • @Kaalaawatharana
      @Kaalaawatharana  4 роки тому

      භාවනා වැඩසටහන් පැවැත්වෙන විට අප එම විස්තර අපගේ වෙබ් අඩවිය, youtube නාලිකාව හරහා දැනුම් දෙනවා. එවිට ඔබට සහභාගී විය හැකියි.
      ඉදිරියේදී zoom හරහා online ධර්ම දේශනා මාලාවක් සංවිධානය වෙනවා. ඒ සඳහා මෙම අයදුම්පත පුරවන්න.
      forms.gle/PSazPxffZSJDFCeY8

  • @niwandoratuwa5379
    @niwandoratuwa5379 4 роки тому +1

    😊😊🌼🌼

  • @indikawitharana2612
    @indikawitharana2612 3 роки тому +1

    Sound isn't clear

    • @Kaalaawatharana
      @Kaalaawatharana  3 роки тому

      It was recorded from a mobile phone. Thats why it is not clear.

  • @indrajithkumara2788
    @indrajithkumara2788 3 роки тому +1

    නිවන් මාර්ගය සදහා සුදුසු භාවනාවක් කියා දෙන්න,,, සතිපට්ටාන 3 දෙශනාව තෙත් පැහැදිලිව ආවා,,,,, ඒතනින් එහාට කුමක් කරන්න ඔනිද කියලා තෙරෙන්නෙ නැ,,,, youtube , එකෙන් හරි අනුපිලිවලට සකසන්න,,, නැතිනම් උබ තුමන්ලගේ කාගේ හරි පොන් නම්බර් එකක් දෙන්න පිං අත් වෙයි,,,, එතකොට ඔබ තුමන්ලගෙන් හරි දැන ගන්න පුලුවන් කුමක් කරන්න ඔනිද කියලා ,,,,,,,

    • @Kaalaawatharana
      @Kaalaawatharana  3 роки тому

      info@kaalaawatharana.com ඊමේල් ලිපිනයට පණිවිඩයක් තබන්න.
      තෙරුවන් සරණයි

  • @kawee8072
    @kawee8072 2 роки тому +1

    අෂ්ට සමාපත්ති මොනවද

    • @Kaalaawatharana
      @Kaalaawatharana  2 роки тому

      රූපාවචර ධ්‍යාන සමාපත්ති 4 සහ අරූපාවචර ධ්‍යාන සමාපත්ති 4

  • @gayaniperera6911
    @gayaniperera6911 3 роки тому +1

    🙏🙏🙏