විඤ්ඤාණය පළමු කොටස

Поділитися
Вставка
  • Опубліковано 30 лис 2024

КОМЕНТАРІ • 19

  • @SrushiHii
    @SrushiHii 4 місяці тому +1

    ගින්නට දර දැමීම , ගින්න දිගටම අවුලවා තබයි..වහ වහා සියලු සත්වයෝ ගින්නෙන් නිවේවා .

  • @thamarabasnayake8950
    @thamarabasnayake8950 Рік тому

    ආර්යයන් වහන්සේ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා 🙏🙏🙏

  • @SugathThenuwara
    @SugathThenuwara Рік тому

    නිවන් සුවයෙන් සුවපත් වේවා ,අපේ හාමුදුරුවනේ.

  • @thilankasumuduni5999
    @thilankasumuduni5999 Рік тому

    නමස්කාර වේවා ස්වාමීන් වහන්ස !!!

  • @tikiriBA
    @tikiriBA 7 місяців тому

    ඔබ වහන්සේගේ හිට වැඩ කරන හැටි අරභයා කරන ලද මෙම ධර්ම දේශනයට කෙනෙකුගේ ජිවිතයේ පරිවර්තනයක් ඇතිකිරීමට හැකියාව තිබෙනවා. සාදු සාධු !

  • @buddhikasamarasingha8764
    @buddhikasamarasingha8764 5 місяців тому +1

    40.40 සුවපත් ය මා ...නමදිමි නමදිමි මුනි දෙපා...

  • @sriyanidilrukshi2486
    @sriyanidilrukshi2486 Рік тому +1

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට ගොඩක් පිං ,නිබ්බානන් පරම සුකන්

  • @gayaniperera6911
    @gayaniperera6911 Рік тому

    🙏🌼🙏🌼🙏🌼

  • @mayurigamage3741
    @mayurigamage3741 Рік тому +1

    බොහොම පින් ඔබ වහන්සේට සැනසීම වෙනුවෙන් දහම් දේශනාවට

  • @ravindyaperera934
    @ravindyaperera934 Рік тому

    🙏🙏🙏

  • @ravindyaperera934
    @ravindyaperera934 Рік тому

    🙏🙏🙏🙏

  • @buddhikasamarasingha8764
    @buddhikasamarasingha8764 5 місяців тому

    පෙනෙන්නෙ මා යැයි....,, ,කියා ගන්නා තුඹස මයි.. නගින දුම බොහොමයි..., නිවි යන වග ...කියමි වදිමින්..
    .........

  • @ramanimallika3225
    @ramanimallika3225 Рік тому +1

    🙏🙏🙏🙏🙏🙏

  • @dyanidyani4550
    @dyanidyani4550 Рік тому

    උතුම් වූ බුද්ධ පුත්‍රයන් වහන්සේට මගේ ගෞරවනීය නමස්කාරය වේවා !!!

  • @RevNissarani-ks8nf
    @RevNissarani-ks8nf Рік тому +1

    🌹🌹🌹🙏🙏🙏

  • @dhammikajayasinghe3798
    @dhammikajayasinghe3798 Рік тому

    🙏🙏🙏🙏🙏🙏

  • @anomadesilva6104
    @anomadesilva6104 Рік тому

    🙏🙏🙏

  • @niranjalakarunarathna5426
    @niranjalakarunarathna5426 Рік тому

    🙏🙏🙏

  • @s.p.kaluarachchi4294
    @s.p.kaluarachchi4294 Рік тому

    🙏🙏🙏