Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මෙම උතුම් දර්ම සාකච්චාවන් පවත් වන්නේ කොහෙද ඊට සම්බන්ධ වන්නෙ කෙසෙද යන්න කරුණාවෙන් කියන්න
මේ දිනවල රටේ පවතින වාතාවරණය නිසා ධර්ම සාකච්ඡා තාවකාලිකව නතර කර ඇත. නැවත පැවැත්වෙන විට ඒ පිලිබඳ විස්තර අපගේ වෙබ් අඩවියෙන්, facebook පිටුවෙන් සහ youtube නාලිකාවෙන් දැනුම් දෙනු ඇත.තෙරුවන් සරණයි
@@Kaalaawatharana ස්තූතියි තෙරුවණ් සරණයි
@@Kaalaawatharana🙏🙏🙏
ඔබ වහන්සේ ට තව තවත් ශ්රී සම්බුද්ධ දේශනා කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා සාදු සාදු සාදු
තෙරුවන් සරණයි
🙏🙏🙏
සද්දර්මය ශ්රවණය තුලින් සෝවාන් පලය ලැබිය හැකි බව පවසනවා. එසේ නම් පිලිවල දර්ම දේශනයක් පවත්වන්න කියා ඔබ වහන්සේට පාද නමස්කාරව ආරාදනා කරම් 🙏
ua-cam.com/video/AiMdVLXXIkA/v-deo.htmlසතිපට්ඨානය දේශනා මාලාව පිළිවෙලින් ශ්රවනය කරන්න.තෙරුවන් සරනයි (Admin)
@@Kaalaawatharana 🙏🙏🙏. ඔබවහන්සේට මගේ නමස්කාරය වේවා.
මේ ගින්දරමේ නිවීම්මේ අන්ධකාරයමේ ආලෝකයමේ කලු මේ සුදුවිනිවිද දකින්නටකර්ම අස්ථාන කරමින් අරි අටගි මග වඩන්නට,මුනිදු සසුනේ බැබළෙමින්දහම් වැසි වස්සනඇදුරු උතුමන් වදිමි නමා සිරස මම 🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏
Suwandawath wuuu...gunawath wuuu..rasawath wuuu...nithi dan pan labewa..
සුවපත් වේවා !
Oba wahanse suwapath wewa..
🌼🌼🌼😊
Oba wahanse mama godak hewwa.kalayak Bana tikak Dala thibuna.passe na.dan nawaththath mama ahanawa.mama hodin Bana ahanawa.bawanaw uwamanai.apa Gana anukampawen bawanak Denna barida.hamuduruwane.
🙏🙏🙏 මට කරුණාවෙන් පහදා දෙන්න මෙම ධර්ම චක්රය මැද ඇති ලකුණේ අර්ථය ස්වාමීන්වහන්ස . 🙏🙏🙏🙇🙇🙇
ස්වස්ථිකය යනු අතීතයේ ලෝකය ගලපාගත් ඍෂිවරු බාවිතා කල ලකුණක්. ඒ මගින් ශක්තියේ ස්වභාවය නිරූපණය වෙනව. අපගේ ලකුණෙහි ස්වථිකය වටකොට ධර්මචක්රය නිරූපණය කිරීමෙන් අදහස් වන්නේ පැරනි ඍෂි වරුන් ගලපාගත් විශ්ව ශක්තියත් එම ශක්තිය සහ ලෝකය ඉක්මවා යෑමට කියාදුන් බුදුපියාණන් වහන්සේගේ ධර්මයත් යන කරුණුයි.තෙරුවන් සරණයි (Admin)
Sadhu... Sadhu...
Sadhu sadhu
මෙම උතුම් දර්ම සාකච්චාවන් පවත් වන්නේ කොහෙද ඊට සම්බන්ධ වන්නෙ කෙසෙද යන්න කරුණාවෙන් කියන්න
මේ දිනවල රටේ පවතින වාතාවරණය නිසා ධර්ම සාකච්ඡා තාවකාලිකව නතර කර ඇත. නැවත පැවැත්වෙන විට ඒ පිලිබඳ විස්තර අපගේ වෙබ් අඩවියෙන්, facebook පිටුවෙන් සහ youtube නාලිකාවෙන් දැනුම් දෙනු ඇත.
තෙරුවන් සරණයි
@@Kaalaawatharana ස්තූතියි තෙරුවණ් සරණයි
@@Kaalaawatharana🙏🙏🙏
ඔබ වහන්සේ ට තව තවත් ශ්රී සම්බුද්ධ දේශනා කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා සාදු සාදු සාදු
තෙරුවන් සරණයි
🙏🙏🙏
සද්දර්මය ශ්රවණය තුලින් සෝවාන් පලය ලැබිය හැකි බව පවසනවා. එසේ නම් පිලිවල දර්ම දේශනයක් පවත්වන්න කියා ඔබ වහන්සේට පාද නමස්කාරව ආරාදනා කරම් 🙏
ua-cam.com/video/AiMdVLXXIkA/v-deo.html
සතිපට්ඨානය දේශනා මාලාව පිළිවෙලින් ශ්රවනය කරන්න.
තෙරුවන් සරනයි (Admin)
@@Kaalaawatharana 🙏🙏🙏. ඔබවහන්සේට මගේ නමස්කාරය වේවා.
මේ ගින්දර
මේ නිවීම්
මේ අන්ධකාරය
මේ ආලෝකය
මේ කලු
මේ සුදු
විනිවිද දකින්නට
කර්ම අස්ථාන කරමින්
අරි අටගි මග වඩන්නට,
මුනිදු සසුනේ බැබළෙමින්
දහම් වැසි වස්සන
ඇදුරු උතුමන් වදිමි
නමා සිරස මම
🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏
Suwandawath wuuu...gunawath wuuu..rasawath wuuu...nithi dan pan labewa..
සුවපත් වේවා !
තෙරුවන් සරණයි
Oba wahanse suwapath wewa..
තෙරුවන් සරණයි
🌼🌼🌼😊
Oba wahanse mama godak hewwa.kalayak Bana tikak Dala thibuna.passe na.dan nawaththath mama ahanawa.mama hodin Bana ahanawa.bawanaw uwamanai.apa Gana anukampawen bawanak Denna barida.hamuduruwane.
🙏🙏🙏
මට කරුණාවෙන් පහදා දෙන්න මෙම ධර්ම චක්රය මැද ඇති ලකුණේ අර්ථය ස්වාමීන්වහන්ස . 🙏🙏🙏🙇🙇🙇
ස්වස්ථිකය යනු අතීතයේ ලෝකය ගලපාගත් ඍෂිවරු බාවිතා කල ලකුණක්. ඒ මගින් ශක්තියේ ස්වභාවය නිරූපණය වෙනව. අපගේ ලකුණෙහි ස්වථිකය වටකොට ධර්මචක්රය නිරූපණය කිරීමෙන් අදහස් වන්නේ පැරනි ඍෂි වරුන් ගලපාගත් විශ්ව ශක්තියත් එම ශක්තිය සහ ලෝකය ඉක්මවා යෑමට කියාදුන් බුදුපියාණන් වහන්සේගේ ධර්මයත් යන කරුණුයි.
තෙරුවන් සරණයි (Admin)
Sadhu... Sadhu...
Sadhu sadhu
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏