Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
🙏🙏🙏🙏🙏🙏🙏 නමස්කාර වේවා . තෙරුවන් සරණයි
අසරණ සත්වයන්ට උතුම් ශ්‍රී සද්ධර්මයම අසන්නට ලැබේවා .🙏🙏🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේ දෙශනා අසන්නට ලැබුණ භාග්‍යවන්ත විය සාදු සාදු සාදු සාදු සාදු පරම සත්‍ය වශයෙන්ම මෙම දහම දැනෙනව ❤❤❤❤
සාදු සාදු සාදු සුදුස්සන්ට ඇසෙත්වා 🙏🙏🙏❤❤❤🌹🌹🌹💎💎💎
🙏🙏🙏🙏🙏සාදු සාදු
මට මගෙන් ගැලවෙන්න කියා දුන් "මහායාන මුනිවරයානන් වහන්සේ ට නමස්කාර කරමි. නමස්කාරවේවා "🙏🙏🙏
මේ ගැන සොය සොයා හිටියෙ මමත් ඇයි මේදහම හරියට ඇහුනෙ නෑ මෙය මගේ පිණකට අසන්න ලැබුනෙ අද 🎉මාගේ නමස්කාරය වේවා නිර්මල ධර්මය අසා දැනගමු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
එය එසේමයි ස්වාමින් වහන්ස🙏💚
හතර වටින් මේ දහම් ඇසේවා රටම සුවපත් වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
නමස්කාර කරමිපූජනීය ස්වාමීන් වහන්ස !!!
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💗💗💗💗💗💗💗💗💗sadu Aryan vahansa obata🙏🙏🙏💗
සාදු සාදු සාදු සාදු සාදු ❤
මේ සිංහ නාදය දසත පැතිරේවා......🙏🙏🙏
Sadu sadu sadu
🙏🙏🙏හරිම විශ්වාසයි ස්වාමීන් වහන්ස
Sadu 🙏🏻 🙏🏻 🙏🏻 🙏🏻 🙏🏻 🙏🏻 🙏🏻 🙏🏻 🙏🏻
Saadu----saadu-----saadu Obawahansege abhimathaya paridima sidu wewa! 🙏🙏🙏
මාගේ නමස්කාර වෙිවා හමුරැවනේ
Kuda ramuwakata hirawela inna sathwayanta sathya awaboda wewa.
සුදුසුම කාලයයි.බහුතරය වෙනසිව සිතන්න පුරුදු වී ඇති බව දේශපාලනිකව ඔප්පු වී ඇති විට මුනිවරයන්වහන්ස, ඔබවහන්සේ හැමදාමත් සත්වයාට දේශනා කරන්න උත්සහ කල මේ සැබෑ යථාර්තය අදවනවිට වැඩි පිරිසක් තේරුම් ගනීවි.🙏🙏🙏👍👍👍
Mata danunu vidihata atavisi buduvarun budu une 28 margayakin thamanta vatahunu darmaya nisai asavalage jivana chakraya dakke thatagathayavahanse pamanamai akanisai thatagathayan vahansegen passeth buduvarun bihiune. Ath minige jivana chakraya nodanenathakkal darmaya danenne na a darmaya thavakenekuta dennath ba. Obavahanseta mage namaskaraya veva🙏🙏🙏
Sadhu🙏🙏🙏
ඔබ වහන්සේ පහුගිය දිනක වළලපන්සලේදිත් මුණ ගැහුන ඒත් ඔබ වහන්සේ තුලින් අපට මෙි සියල්ල වැටහුනේ නැත්තෙ කුසල් සමිපුර්න නොවිමද මාහට අනුකමිපාවෙන් ඒදොරගුලු ඇරගැනිමට පිහිටවනු මැනවි
Buddothpado ද.
❤❤❤
🙏🙏🙏🙏🙏
❤🙏
🙏💐🙏💐🙏
ලංකාවේ තිබෙන්නේ මහායාන බුද්ධ ආගම තමයි.
🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
කල්ප කාලයකින් අපිට ලැබුණ දුර්ලභ chance එකෙන් උපරිම ප්‍රයෝජන ලබා ගෙන අදම කර්මපතයෙන් ගැලවෙන්න.🙏
@@imeshbathiya6862 🙏🙏🙏
මගේ නමස්කාර
🙏 👑️☸🇱🇰💜️
හරි දේ දන්න මුනිවරු ඉන්න එක් මහා සන්තුෂ්ටිය ක්
Ai thamath arakata adalai mekata adalai kiynne? Anattai neda??
Oya mokuth ma live ne Contact number eka denna
Sudusu kaalaya awama siyalu rahas sathya bawata pathwenawa.. Mahayanaya heli nokala heki yugaye methek nihadawa sita ada ho me sathya eli kara nam eyata namaskaara karami.
එදත්,එදත් හෙටත් මිනිස්සු වෙනස් වෙනවා වෙනස් වෙන්න කැමතියි ..නේද?
බණ කීවේ බාණක වරැ.නිබ්බාණ බ්‍රාහ්මණ උගැන්ම. ඒ බාණ ලෙහා බලන ආකාරය බාණක වරැ පැහැදිලි කළා.ඒක තමයි බණ කියනවා කියන්නේබණ කිව්වටඇහුවට බාණ ලෙහා ගන්න අපහසුයි.බාණ ලෙහෙන්නේ තම බාණ තමා විසින්ම දැකීම.අපේ හාමුදුරුවන් දේශනා කරන අර පොතේ මේ පොතේ තිබුණ පලියට විශ්වාස නොකර එය තමා තුළින් දැකිය යුතු.
Awawadayak karanna kemathyi, THAMA UTHUM U GAUTHGMA BUDDHA SASANAYA PAWATHINAWA .buddha kale niwan dekala hitapu munnanseth thama sasare. Oba Niwana kiyala soyanne mokakda? kiyanne mokakda? Api danna chathurarya satthaya boruda?obawahanse wenama ekak hoyagena thiyenawada?
මහායානය යනු විශාල පරාසයක් මටත් මහයානය ගැන ඇල්මක් ඇතිඋනේ නාගර්ජුන පාදයන්ගේ පොත් පරිශිලනයෙන් ථේරවාදය O/L පන්තිය වගේ නමි මහායානය යනු විශ්ව විද්‍යාලවල උසස් අධ්‍යාපනයට සමකල හැක
Mahayanayk. Thrawadayak. Kiyala. 2kata. Balanna. Apa. Mokada. Chuti. Unath. Budunge. Darmaya. Oba. Kiyana. Vidiyata. Anagamwalavidiyata.. jesusus. Wahansege.. jesuta. Wadinna... Darmei. Bibaleta. Wadinna. Darmei. 2ki.. Anna. A. Wage. Jasunam. Kiuwe. Aki. Mage. Budunuth. Kiuwe. Aki. Oyala. Wage2k. Kiuwene. Mage. Buduwaru. 28.m.kiwe.aki.oyage.mole.hadaganna.oya.rahath.walada.mama.oyata.aka.allem.egilla.dikkarala.kiyanne.puluwanda.mawa.niwan.yawanna.annamoyage.yaneta.pissu.dodawala.ananthriya.papeta.. yanna. Mokada.. budunwahanse. Sagabedaya. Karoth. Athiwenwa. Kiuwanada. Oya karanne. Aki. Kalpana. Karanna
කෙනෙක් පුද්ගලයෙක් නැතී මේ කය බෞද්ධ හෝ මහා යාන කියල වෙන් කරල පෝස්ටර් ගහ ගත්තු තැන පැවැත්ම නඩත්තුවක්
🙏🙏🙏🦢
Mawa. Niwana. Dakwannai. Apita. Yana. Apa.. puluwanam. Niwana. Yawanna. Pissu. Apa
දෘෂ්ටි ගොනුවක්
පිස්සු කියවන්න එපා. මහායානයක් ගෞතම බුදුසසුනේ නෑ. මුළු බුදුදහම කියන්නේ ථේරවාදය.ස්ථවිරයන් වහන්සේලා රැකගත් ශාසනය. මහායාන කියන්නේ ගෞතම බුදුන්ගේ පිරිනිවීමෙන් පස්සේ දස අකැප වස්තු නමින් විනය විරෝදී මත ගෙනාපු අයව ථෙරවාදී ස්ථවිරයන් වහන්සේලා බුදුසසුනෙන් පන්න දැමුවාට පස්සේ මහා සංඝික නිකාය හදාගත්ත අය පසුව මහායානය වුනා.
මහත්තය එක එක යාන වලට මිනිස්සුන්ට ආරාධනය නොවේ වටින්නේ මිනිස්සුන්ට ස්වභාව ධර්මයට සහ සම්බන්ධ වෙන්න කියන්න ඔය ඔක්කොම යාන එකයි.කාර් කොම්පැණි වගේ තමයි.තමන්ගේ යානය තමයි හොඳම කියනවා.යානය මොක උනත් කමක් නෑ...ස්වභාව ධර්මයට අනුගත වීමයි ඒකායන මග්ගෝ...එක එක යාන ආගම් අල්ලාගෙන මේ දැවීම දැක නිවාලන්න අපහසු.තව තවත් යාන වලට යාම තව තවත් දාහයක් දැවීමක්.ඒ දහනයේ ණය අවසන් වෙන්නේ මේ දස විධ බලය අට විධ භ්‍රමණය මත රමණය වන හැටි දර්ශනය කිරීම.
තමන් නිවන් දැකලාමාර්ග සත්‍යය අන් අයට දෙන්න බැරි නම් ඒ රහතුන් නෙවෙයි.පසේබුදුවරු කියල වෙනස්කරගන්න සාරිපුත්‍රටද මහායානයෙන් විවෘත වන්නේ භක්තියේ දොරටුව පමණක්ය(විශ්වයට ඇතුල්වීමේ දොරටුව) නාලිකාවේ තුන්වෙනි පරිච්ඡේදය (උපමා අලංකාර) ගවේශණය කරන්න මහායානයෙන් සාරිපුත්‍රය ඔබටද විවෘත වන්නේ භක්තියේ දොරටුව පමණක්ය එසේත් නැත්නම් අන් අය ගැන කවර කතාවක්ද මෙතන පහළින් ඒ ලින්ක් එකදමන්නම් අහල බලන්න 🙏
ua-cam.com/channels/DZrty_mPcLP8dWz794c2FQ.html?si=CdgDJoFQZfBsk0Uv
ලංකාවේ කිසිවෙක් අනාථ වෙලා නෑ.ඒක ස්වභාව දහමක් ඒ ස්වභාව දහමට අනුගත වන්න.
🙏🙏🙏
🙏
🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏 නමස්කාර වේවා . තෙරුවන් සරණයි
අසරණ සත්වයන්ට උතුම් ශ්‍රී සද්ධර්මයම අසන්නට ලැබේවා .🙏🙏🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේ දෙශනා අසන්නට ලැබුණ භාග්‍යවන්ත විය සාදු සාදු සාදු සාදු සාදු පරම සත්‍ය වශයෙන්ම මෙම දහම දැනෙනව ❤❤❤❤
සාදු සාදු සාදු සුදුස්සන්ට ඇසෙත්වා 🙏🙏🙏❤❤❤🌹🌹🌹💎💎💎
🙏🙏🙏🙏🙏සාදු සාදු
මට මගෙන් ගැලවෙන්න කියා දුන් "මහායාන මුනිවරයානන් වහන්සේ ට නමස්කාර කරමි. නමස්කාරවේවා "🙏🙏🙏
මේ ගැන සොය සොයා හිටියෙ මමත් ඇයි මේදහම හරියට ඇහුනෙ නෑ මෙය මගේ පිණකට අසන්න ලැබුනෙ අද 🎉මාගේ නමස්කාරය වේවා නිර්මල ධර්මය අසා දැනගමු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
එය එසේමයි ස්වාමින් වහන්ස🙏💚
හතර වටින් මේ දහම් ඇසේවා රටම සුවපත් වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
නමස්කාර කරමි
පූජනීය ස්වාමීන් වහන්ස !!!
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💗💗💗💗💗💗💗💗💗sadu Aryan vahansa obata🙏🙏🙏💗
සාදු සාදු සාදු සාදු සාදු ❤
මේ සිංහ නාදය දසත පැතිරේවා......🙏🙏🙏
Sadu sadu sadu
🙏🙏🙏
හරිම විශ්වාසයි ස්වාමීන් වහන්ස
Sadu 🙏🏻 🙏🏻 🙏🏻 🙏🏻 🙏🏻 🙏🏻 🙏🏻 🙏🏻 🙏🏻
Saadu----saadu-----saadu
Obawahansege abhimathaya paridima sidu wewa! 🙏🙏🙏
මාගේ නමස්කාර වෙිවා හමුරැවනේ
Kuda ramuwakata hirawela inna sathwayanta sathya awaboda wewa.
සුදුසුම කාලයයි.
බහුතරය වෙනසිව සිතන්න පුරුදු වී ඇති බව දේශපාලනිකව ඔප්පු වී ඇති විට මුනිවරයන්වහන්ස, ඔබවහන්සේ හැමදාමත් සත්වයාට දේශනා කරන්න උත්සහ කල මේ සැබෑ යථාර්තය අදවනවිට වැඩි පිරිසක් තේරුම් ගනීවි.🙏🙏🙏👍👍👍
Mata danunu vidihata atavisi buduvarun budu une 28 margayakin thamanta vatahunu darmaya nisai asavalage jivana chakraya dakke thatagathayavahanse pamanamai akanisai thatagathayan vahansegen passeth buduvarun bihiune. Ath minige jivana chakraya nodanenathakkal darmaya danenne na a darmaya thavakenekuta dennath ba. Obavahanseta mage namaskaraya veva🙏🙏🙏
Sadhu🙏🙏🙏
ඔබ වහන්සේ පහුගිය දිනක වළලපන්සලේදිත් මුණ ගැහුන ඒත් ඔබ වහන්සේ තුලින් අපට මෙි සියල්ල වැටහුනේ නැත්තෙ කුසල් සමිපුර්න නොවිමද මාහට අනුකමිපාවෙන් ඒදොරගුලු ඇරගැනිමට පිහිටවනු මැනවි
Buddothpado ද.
❤❤❤
🙏🙏🙏🙏🙏
❤🙏
🙏💐🙏💐🙏
ලංකාවේ තිබෙන්නේ මහායාන බුද්ධ ආගම තමයි.
🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
කල්ප කාලයකින් අපිට ලැබුණ දුර්ලභ chance එකෙන් උපරිම ප්‍රයෝජන ලබා ගෙන අදම කර්මපතයෙන් ගැලවෙන්න.
🙏
@@imeshbathiya6862 🙏🙏🙏
මගේ නමස්කාර
🙏 👑️☸🇱🇰💜️
හරි දේ දන්න මුනිවරු ඉන්න එක් මහා සන්තුෂ්ටිය ක්
Ai thamath arakata adalai mekata adalai kiynne? Anattai neda??
Oya mokuth ma live ne
Contact number eka denna
Sudusu kaalaya awama siyalu rahas sathya bawata pathwenawa.. Mahayanaya heli nokala heki yugaye methek nihadawa sita ada ho me sathya eli kara nam eyata namaskaara karami.
එදත්,එදත් හෙටත් මිනිස්සු වෙනස් වෙනවා වෙනස් වෙන්න කැමතියි ..නේද?
බණ කීවේ බාණක වරැ.
නිබ්බාණ බ්‍රාහ්මණ උගැන්ම.
ඒ බාණ ලෙහා බලන ආකාරය බාණක වරැ පැහැදිලි කළා.
ඒක තමයි බණ කියනවා කියන්නේ
බණ කිව්වට
ඇහුවට බාණ ලෙහා ගන්න අපහසුයි.
බාණ ලෙහෙන්නේ තම බාණ තමා විසින්ම දැකීම.
අපේ හාමුදුරුවන් දේශනා කරන අර පොතේ
මේ පොතේ තිබුණ පලියට විශ්වාස නොකර
එය තමා තුළින් දැකිය යුතු.
Awawadayak karanna kemathyi, THAMA UTHUM U GAUTHGMA BUDDHA SASANAYA PAWATHINAWA .buddha kale niwan dekala hitapu munnanseth thama sasare. Oba Niwana kiyala soyanne mokakda? kiyanne mokakda? Api danna chathurarya satthaya boruda?obawahanse wenama ekak hoyagena thiyenawada?
මහායානය යනු විශාල පරාසයක් මටත් මහයානය ගැන ඇල්මක් ඇතිඋනේ නාගර්ජුන පාදයන්ගේ පොත් පරිශිලනයෙන් ථේරවාදය O/L පන්තිය වගේ නමි මහායානය යනු විශ්ව විද්‍යාලවල උසස් අධ්‍යාපනයට සමකල හැක
Mahayanayk. Thrawadayak. Kiyala. 2kata. Balanna. Apa. Mokada. Chuti. Unath. Budunge. Darmaya. Oba. Kiyana. Vidiyata. Anagamwalavidiyata.. jesusus. Wahansege.. jesuta. Wadinna... Darmei. Bibaleta. Wadinna. Darmei. 2ki.. Anna. A. Wage. Jasunam. Kiuwe. Aki. Mage. Budunuth. Kiuwe. Aki. Oyala. Wage2k. Kiuwene. Mage. Buduwaru. 28.m.kiwe.aki.oyage.mole.hadaganna.oya.rahath.walada.mama.oyata.aka.allem.egilla.dikkarala.kiyanne.puluwanda.mawa.niwan.yawanna.annamoyage.yaneta.pissu.dodawala.ananthriya.papeta.. yanna. Mokada.. budunwahanse. Sagabedaya. Karoth. Athiwenwa. Kiuwanada. Oya karanne. Aki. Kalpana. Karanna
කෙනෙක් පුද්ගලයෙක් නැතී මේ කය
බෞද්ධ
හෝ මහා යාන කියල වෙන් කරල පෝස්ටර් ගහ ගත්තු තැන පැවැත්ම නඩත්තුවක්
🙏🙏🙏🦢
Mawa. Niwana. Dakwannai. Apita. Yana. Apa.. puluwanam. Niwana. Yawanna. Pissu. Apa
දෘෂ්ටි ගොනුවක්
පිස්සු කියවන්න එපා. මහායානයක් ගෞතම බුදුසසුනේ නෑ. මුළු බුදුදහම කියන්නේ ථේරවාදය.ස්ථවිරයන් වහන්සේලා රැකගත් ශාසනය. මහායාන කියන්නේ ගෞතම බුදුන්ගේ පිරිනිවීමෙන් පස්සේ දස අකැප වස්තු නමින් විනය විරෝදී මත ගෙනාපු අයව ථෙරවාදී ස්ථවිරයන් වහන්සේලා බුදුසසුනෙන් පන්න දැමුවාට පස්සේ මහා සංඝික නිකාය හදාගත්ත අය පසුව මහායානය වුනා.
මහත්තය එක එක යාන වලට මිනිස්සුන්ට ආරාධනය නොවේ වටින්නේ
මිනිස්සුන්ට ස්වභාව ධර්මයට සහ සම්බන්ධ වෙන්න කියන්න
ඔය ඔක්කොම යාන එකයි.
කාර් කොම්පැණි වගේ තමයි.
තමන්ගේ යානය තමයි හොඳම කියනවා.
යානය මොක උනත් කමක් නෑ...
ස්වභාව ධර්මයට අනුගත වීමයි ඒකායන මග්ගෝ...
එක එක යාන
ආගම් අල්ලාගෙන මේ දැවීම දැක නිවාලන්න අපහසු.
තව තවත් යාන වලට යාම තව තවත් දාහයක්
දැවීමක්.
ඒ දහනයේ ණය අවසන් වෙන්නේ මේ දස විධ බලය
අට විධ භ්‍රමණය මත රමණය වන හැටි දර්ශනය කිරීම.
තමන් නිවන් දැකලා
මාර්ග සත්‍යය අන් අයට දෙන්න බැරි නම් ඒ රහතුන් නෙවෙයි.
පසේබුදුවරු කියල වෙනස්
කරගන්න
සාරිපුත්‍රටද මහායානයෙන් විවෘත වන්නේ භක්තියේ දොරටුව පමණක්ය
(විශ්වයට ඇතුල්වීමේ දොරටුව) නාලිකාවේ තුන්වෙනි පරිච්ඡේදය (උපමා අලංකාර) ගවේශණය කරන්න
මහායානයෙන් සාරිපුත්‍රය ඔබටද විවෘත වන්නේ භක්තියේ දොරටුව පමණක්ය
එසේත් නැත්නම් අන් අය ගැන කවර කතාවක්ද
මෙතන පහළින් ඒ ලින්ක් එක
දමන්නම් අහල බලන්න 🙏
ua-cam.com/channels/DZrty_mPcLP8dWz794c2FQ.html?si=CdgDJoFQZfBsk0Uv
ලංකාවේ කිසිවෙක් අනාථ වෙලා නෑ.
ඒක ස්වභාව දහමක්
ඒ ස්වභාව දහමට අනුගත වන්න.
🙏🙏🙏
🙏
🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏