jefri bawa - ලොවම ආනන්දයට පත්කළ ශ්‍රී ලංකාවේ ගෘහ නිර්මාණ ශිල්පයේ පියා "ජෙෆ්රි බාවා"

Поділитися
Вставка
  • Опубліковано 20 гру 2024

КОМЕНТАРІ • 46

  • @damithaamarasena9127
    @damithaamarasena9127 4 роки тому +3

    ස්තුති ඔබට මෙ දැනුම ට👍

  • @dileepaappuhamy4017
    @dileepaappuhamy4017 2 роки тому +2

    Thank you so much.

  • @Oshinlankaacademy
    @Oshinlankaacademy Рік тому +3

    Minnette de silva ගැනත් කරන්න video එකක්.. ඇය මොහුට කලින් විශාල වැඩ කොටසක් කරපු විශිෂ්ට කාන්තාවක්...❤❤❤❤❤

  • @shamenmendis6072
    @shamenmendis6072 Рік тому +1

    ❤Thanks very much

  • @chandimadesilva7650
    @chandimadesilva7650 3 роки тому +5

    King of architect

  • @najimunissa2811
    @najimunissa2811 6 років тому +3

    බෝහොම ස්තුතියි අපව දැනුවත් කරට

    • @amuthu
      @amuthu  6 років тому

      thanx for your comment

  • @donvincent8592
    @donvincent8592 4 роки тому +3

    Thank you Gentleman!👍👏🇱🇰🙏

  • @zubayukitagashi
    @zubayukitagashi Рік тому +1

    Thank you.💕 Great video 💞

  • @Layan--..--
    @Layan--..-- 3 роки тому +7

    ජෙෆ්රි බාවට තිබ්බේ පාර්ලිමේන්තුවේ 225 ඉන්න වෙලාවට වට එකපාරම කඩාගෙන වැටිලා එකපාරටම දියවන්නාවට යට වෙලා හැදි ගෑවිලාම යන විදියට හදන්න.......එහෙම වුනානම් පාර්ලිමේන්තුව කැත වෙලා රට ලස්සන වෙන්න තිබ්බා.....එතකොට ඒක තමා එයාගේ හොදම සහ වැඩදායීම නිර්මාණෙ වෙන්නේ 😊

    • @sadathraka9472
      @sadathraka9472 3 роки тому +1

      Layan
      ඒකනම් සහාතික ඇත්ත

  • @RohanMolagoda-xl7bn
    @RohanMolagoda-xl7bn Рік тому

    Thanks for giving valuable information !

  • @R-Shaani
    @R-Shaani 3 роки тому +3

    බොහෝම ස්තුතිය.. ඒ වගේම මතක් කරන්න ඕනා ඔහුගේ සහෝදරයා ජෙරිස් බාවා මහත්මයා... ඔහුත් මේ වගේම පරිසරය රකිමින් නිර්මාණ කරපු සුන්දර හදවතක් තිබුනු පුද්ගලයකු ලෙස මන් අසා තිබෙනවා.....

  • @hasilakmal9498
    @hasilakmal9498 3 роки тому +6

    Jefri bawage හොදම ශිෂ්‍යයා වන channa waswatta සැලසුම් කරපු සුපිරි ගෙයක් අපි හදන්නවා 🏗️🏗️🏗️🏗️🏰

    • @Triplegemvlessyou
      @Triplegemvlessyou 2 дні тому

      Channa Wijewardana ත් එයාගෙ ශිෂ්‍යයෙක්.

  • @morayes
    @morayes 6 років тому +9

    ම්ම්ම් අදනේ දන්නේ මේ හෝටල් වල නිර්මාතෘවරයා කවුද කියා අපි ඉතිං ඔය හෝටල් දන්නවා මිසක් කවුද නිර්මාණය කලේ කියා හොටන් නැහැනේ ඒ කියන්නේ පාර්ලිමේන්තුව රුහුණු විශ්වවිද්‍යාලය සියල්ල ඔහුගේ නිර්මාණ නේ ඔයාට ගොඩක් ස්තුති අනේ අපිට මේවා දැනුවත් කරනවට😍😍😍😍😍😍😍😍😍

    • @amuthu
      @amuthu  6 років тому +1

      ඔයාටත් ගොඩක් ස්තුත්යි අප හා නිරතුරුව ඉන්නවාට.....

  • @leviyeager3710
    @leviyeager3710 3 роки тому +1

    Thank you 🌹

  • @kawshalyanadeeshani7788
    @kawshalyanadeeshani7788 2 роки тому +2

    පහුගිය දවස්වල අහන්න ලැබුනා අරලියගහ මන්දිරය නිමවද්දි ඔහුගේ සම්බන්ධයක් තිබුනු බව ඒත් හරියටම දන්නෙ නෑ.

  • @jayaminiherath8754
    @jayaminiherath8754 3 роки тому

    Harima watina videyo ekak. Ohuge sahodaraya sadu kaluthara pihiti uyanath harima apurui. Owun dedena nathi wune jathiye awasanawata.parisarayath rakagena hari apuru nirmana owun denna kala .athi wisistay

  • @mohomadikram6547
    @mohomadikram6547 4 роки тому +1

    Good job

  • @bivondaishika7928
    @bivondaishika7928 3 роки тому +2

    Apith Bentota M.R bawa

  • @kenathwarnarathne6703
    @kenathwarnarathne6703 2 роки тому

    Very good chanel 👍

  • @MenkaSadamali
    @MenkaSadamali 8 місяців тому

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @dilankapinsara3465
    @dilankapinsara3465 4 роки тому +3

    Colombo wtc eke nirmanakaru kawuda dannawanan kiyanna?

  • @hasithalakmallakmal3737
    @hasithalakmallakmal3737 Рік тому

    ❤❤❤❤

  • @anuradhaarumapperuma1046
    @anuradhaarumapperuma1046 3 роки тому

    Super

  • @hashinimadushika1689
    @hashinimadushika1689 3 роки тому +4

    He is a sri lankan

  • @tamaraudukumbura6932
    @tamaraudukumbura6932 2 роки тому

    🙏🙏🙏🙏🙏🙏

  • @wasanthiperera9851
    @wasanthiperera9851 6 років тому +1

    good

  • @sriyanikumarasinghe6083
    @sriyanikumarasinghe6083 6 років тому +2

    Oba A wisthara kale Jefri Bawa geanada ? Bewis Bawa geanada ? Maa Asa athi paridi lunugala, waththa Mr.Bewisge nirmanayak .parliament eka mey sohoyuran dedenagema nimavumak. Ow A asahaaya minisa gana sadahan kala obata godak sthuthiyi .

    • @amuthu
      @amuthu  6 років тому

      obata bohoma sthuthi me adahas dakweema gana.

    • @JEENAKKA
      @JEENAKKA 5 років тому +4

      Lunuganga is Geoffrey Bawas Creation. And his Brother Bewis Bawa created Brief Garden Beruwala.

  • @gihanidasanayaka3929
    @gihanidasanayaka3929 6 років тому +3

    adane godak dewal gana Dana gaththe dannawa unata Dan thamai dannne godak dewal danagena idala naha kiyala

    • @amuthu
      @amuthu  6 років тому

      apith ekka digatama inna....thawath me wage dewal gena ennam...bohoma sthuthi obage adahas dakweemata

  • @jayabimahardware4345
    @jayabimahardware4345 Рік тому

    චන්ද්‍රිකාගේ වලව්ව, නිට්ටඹුව පුස්තකාල සියනෑවේ අපිට ඉතිරි වී තිබෙනවා.

  • @Ben47x1
    @Ben47x1 6 років тому +5

    Is he a Sri Lankan

    • @amuthu
      @amuthu  6 років тому +2

      yes. He is Sri Lnkan..

  • @alphaboy2422
    @alphaboy2422 3 роки тому +2

    He is a srilankan muslim

    • @Desertfox18
      @Desertfox18 2 роки тому

      He's a French origin Burgher Sri Lankan.
      Can't you understand that his name is a mixture of French and English,

  • @nobody8630
    @nobody8630 Рік тому

    But he is not sinhala buddhist. Not from Ravana's blood line...not a yakka puthek.

  • @Niropub
    @Niropub 3 роки тому +2

    හොරගොල්ල මගඇරිල