අවුරුදු 8න් මම මේ ගමන පටන් ගත්තේ.

Поділитися
Вставка
  • Опубліковано 30 жов 2024

КОМЕНТАРІ • 103

  • @Sakunsakun-gl1gi
    @Sakunsakun-gl1gi 2 місяці тому +18

    හිතේ තියෙන වචන ලැජ්ජාවක් බයක් නැතිව කෙලින්ම එළියට දාන්නේ හිත හොඳ අවංකම මිනිස්සු විතරයි. ආදරෙයි අපිව හිනස්සන කලාකාරියට. ජය ජයම වේවා බුදු සරණයි

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 2 місяці тому +5

    නාකි කලාකාරයන් පොඩි ළමයි අක්ක කියනකන් හිනාවෙලා බලාගෙන ඉන්න කාලෙ මැය ඉතාම ආදර්ශමත්...පොලවෙ පය ගහල යථාර්තය දකින සරල කෙනෙක්.

  • @888de
    @888de Місяць тому +2

    Harima editharai ahana apitath adambarai sathutui dirgayu labewa theruwan saranai dewipihitai

  • @DammikaGamage-vx6dx
    @DammikaGamage-vx6dx Місяць тому +2

    ඉතාම vatinawa කතාව

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht Місяць тому +3

    ඔබ තුමියගෙ කතාබහ සත්තකින්ම සත්තයි 🙏🙏🙏

  • @chitrahchitrah6442
    @chitrahchitrah6442 Місяць тому +2

    කොහෝමත් මෙයාගේ ලොකුමක් නැතිව ආඩම්බරයක් නැතිව අපි වාගේ චාම් ව්දිහට ඉන්න රන්ගන නිලියක් ආදරේයි හැමදාම ❤️❤️❤️ බුදු සරනයි

  • @hemamalahewa5321
    @hemamalahewa5321 2 місяці тому +6

    ❤ හරිම ආදරණීයයි 🙏නිර්වජ්‍ය චරිතයක් සුබ හෙට දවසක් 🙏

  • @chandifernando7904
    @chandifernando7904 2 місяці тому +6

    මං හරිම ආදරෙයි අක්කේ නිර්ව්‍යජ ඔබට 💜️

  • @ajithkumara1810
    @ajithkumara1810 2 місяці тому +6

    නිවෙදිකාවත් ගොඩක් නිහතමානිව වැඩසටහන කරනව. රන්ගන ශිල්පිනිය කියන කතාව ඇත්ත ආසම නිලියක්❤❤❤❤

  • @WasanthiHenarath
    @WasanthiHenarath 2 місяці тому +11

    පොළොවේ පය තියලා ජීවත් වන කෙනෙක් මම හරිම ආදරෙයි අවංක කෙනෙක් ඇත්ත කථාබහ ❤

  • @NadeeshaHadaragama
    @NadeeshaHadaragama 2 місяці тому +8

    කෙලින් කතාකරන..ඇත්ත කතා කරන ඔයා ගැන හරි ආඩම්බරයි..සියල්ල ඇත්ත..හැමෝම ඔයා වාගෙ හිතනවනම් මිස් මේ රට ලස්සන වෙයි.හිතට ගන්න ගොඩාක් දේවල් තියෙනවා..බුදු සරනයි ..දිර්ගායුශ ලැබේවා ❤️💙💚

  • @amalpradeep6917
    @amalpradeep6917 Місяць тому +1

    උදය කුමාරි අක්කා ගොඩාක් නිහතමානී කලාකාරිනියක්

  • @kumudinishayama6500
    @kumudinishayama6500 2 місяці тому +7

    පොඩිකාලේ ඉඳලාම දන්නේ.හොද යාලුවෙක් ❤❤❤❤❤❤❤❤❤

  • @thilinajayasinghe7339
    @thilinajayasinghe7339 2 місяці тому +7

    නියමයි”!!! මම හිතනවා මේ සංවාධය තරුණ තරුණියන්ට වටිනාම දෙයක් අහන්න!!!”
    මම මෙතෙක් කිසිම මේ වගේ දෙයකට මේ තරම් text දාලා නෑ!!!”( මොකද,, මැය ප්‍රායෝගිකම
    කාන්තාවක් නිසා !!!”)
    Good Luck “!!!

  • @HasaniMadhusha
    @HasaniMadhusha 2 місяці тому +12

    අව්‍යාජ කලාකරුවන් අතලොස්සක් අතරින් එක් සුන්දර , ආදර්ශමත් චරිතයකි ඇය. එවැනි කලාකරුවන් සදා අමරණීයයි ! ❤ ඔබතුමියව අපි අගය කරනවා.. ❤

  • @S.Perera-l3w
    @S.Perera-l3w 2 місяці тому +4

    Oba thumiyata...uthamacharaya magen.! 🙏💐🙏💐👍👍😁😀💙💦👋🙋‍♀️👁️👁️💪🙎‍♀️😍

  • @אפונהוגזר-ו2ג
    @אפונהוגזר-ו2ג 2 місяці тому +5

    ඔබතුමිය කියන දේ මමනම් ගරුත්වයෙන් බාරගන්නව ඔබ කියන දේ දැනුමක් අපිට ලැබෙනවා❤❤ 15:30 15:31

  • @kisasamaranayaka8825
    @kisasamaranayaka8825 2 місяці тому +6

    Adarei ❤❤❤

  • @srilanka8562
    @srilanka8562 2 місяці тому +2

    U r very great wish u a long life theruwan saranai ❤❤❤

  • @niroshini15
    @niroshini15 2 місяці тому +5

    එක වැඩසටහනක කිව්වා මතු ආත්මෙක ඉපදෙන්න ඉන්න කැමති විදිය. උතුම් වූ දිව්‍ය, මනුෂ්‍ය සුගතියක් පතන්න.

  • @thilinajayasinghe7339
    @thilinajayasinghe7339 2 місяці тому +5

    ඇතතම දේ නම්” යම් තමන්ගෙ දරුවන්ගෙ වයස්වලට ආසන්න කෙනෙක් අක්කෙ අයියේ කියන දේ අනුමත කරයි නම්” ඇත්තටම ඒ අදාල කෙනා පලමු වාක්‍යයෙන්ම අදාල කතාව පටං ගන්න කෙනාට රැවටී අවසන්!!!” ( නොදැනීම)
    එනම්” ඔහු හෝ ඇයගෙ බුද්ධි මට්ටම එතනින්ම Audience එක judge කර අවසන්!!!”
    නමුත්” කාතාවක් ගොඩනැගීමක්ද නැතිනම් එය ඔහුගෙ හෝ ඇයගෙ අභ්‍යන්තරයෙන් එන දෙයක් යන්න නලුවෙක් ද නිලියෙක්ද යන්න උවද ලස්සනට මනස කියන වාහනේ ඉංජිනේරුවන්ට හොයා ගතහැක!!!”
    ඇත්තටම” මේ පරපුරේ අයගෙන් වත්මන් නවකයන්ට ගතහැකි දෑ උපරිමයි”!!!
    සුභපතනවා හැමදේටම”!!!
    වටිනවා හැම වචනයක්ම”!!!
    Good Luck “!!!

  • @KamaniKumarihamy-bg7wh
    @KamaniKumarihamy-bg7wh 2 місяці тому +3

    Pudumakara adarsamath kantawak.oba tumiyata deergausha labewa niroogiwewa.❤❤

  • @masilwadilooshasubsini8817
    @masilwadilooshasubsini8817 2 місяці тому +10

    මෙතුමියගේ අදහස් සියල්ලට මාත් එකගයි.. මාත් හරිම අකමැති දෙයක් තමයි මළගෙවල් මඟුල් ගෙවල් කරගෙන දැන් තියෙන විදිහ . අපිට පුළුවන් නම් ජීවත් වෙලා ඉද්දී කාට හරි තේ එකක් හරි දෙන්න ඒකයි වටින්නේ .

    • @Sakunsakun-gl1gi
      @Sakunsakun-gl1gi 2 місяці тому

      මමත් ඔයා හිතන විදිහටමයි හිතන්නේ. කාට හරි තේකක් දීලා හරි මනුෂ්‍යත්වය රකින එකයි හොඳයි

    • @islandvoicelk
      @islandvoicelk  2 місяці тому

      thank you

  • @mayomiperera2269
    @mayomiperera2269 2 місяці тому +2

    Nirwayagai

  • @ranjanik9774
    @ranjanik9774 2 місяці тому +3

    Harima vatinawa etumiyage adahas 🥰 bohoma stuti 💐💜

  • @darshiliyanage9429
    @darshiliyanage9429 2 місяці тому +2

    Exactly I too I don’t like to company with people

  • @KanthiBandara-sq4js
    @KanthiBandara-sq4js 2 місяці тому +2

    ❤❤

  • @chamininilanthi4259
    @chamininilanthi4259 2 місяці тому +2

    Anee math godak adare karana kenek...Mt mage Amma thatha na.mn danne na eyala kauda kiyala.mn asai Amma kiyala kata karanna me wage honda Amma kenekuta..adarei godaaak

  • @ChandraSagara-f1q
    @ChandraSagara-f1q 2 місяці тому +2

    ❤❤❤❤❤❤

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 2 місяці тому +2

    නිවේදිකාව පල් අප්පා ගෙදර කතා කරනව වගේ...😅

  • @wasasajee729
    @wasasajee729 2 місяці тому +4

    හරිම ආදර නීය හරිම නිහතමානී අවංක චරිතයක් ❤❤❤❤❤

  • @ireshaSewwandi-qj9pz
    @ireshaSewwandi-qj9pz 2 місяці тому +4

    😍❤️

  • @erandifernando444
    @erandifernando444 2 місяці тому +3

    man asama nilyak adaraniya niliyak

  • @champikadharmadasa5045
    @champikadharmadasa5045 2 місяці тому +2

    🙏🙏🙏

  • @PadminiPerera-dw8dg
    @PadminiPerera-dw8dg 2 місяці тому +3

    Respect ❤❤❤❤❤

  • @jayanthiperera3260
    @jayanthiperera3260 2 місяці тому +4

    TARUNA PARAPURATA ETA ADARSHAMATH KATAWAK. OBATUMIYATA TERUWAN SARANAI, DEWI PIHITAI.

  • @nadeeranissanka2995
    @nadeeranissanka2995 2 місяці тому +4

    මම හරිම ආදරය කරන කාන්තාව ක්💐🤍

  • @ireshaSewwandi-qj9pz
    @ireshaSewwandi-qj9pz 2 місяці тому +4

    😍😍😍❤️

  • @thilinajayasinghe7339
    @thilinajayasinghe7339 2 місяці тому +3

    ඇත්තමදේ නම්” මේ රටේ අම්මාවරු තමන්ගෙ පුතා රජෙක් කරන්නලු හිතන්නෙ තමන්ගෙ දුව රැජිනක් කරන්නලු හදන්නෙ!!!”
    ( සිංදුවල තියෙන්නෙ”!!!)
    හැබැයි” රජෙක් හරි රැජිනක් වෙන්න නම්’ සියල්ලම පුලුවන් විය යුතුමයි”!!!
    නැතුව මේ රටේ වගේ අංදපු රජවරු සහ රැජිනලා නෙවෙයි හොදේ!!!”
    කොල්ලන්ට ඇග පුම්බගත්ත ම සහ රැවුල වවාගත්තම රජ mood ගහ ගහනවා!!!😂
    රැජිනලා වගේ හිතන්නෙ පස්ස ලොකු කරගත්තම සහ මුහුණ සුදු කරගන්න එකම නෙ හිතන්නෙ!!!😂
    ඒ නිසා”!!!
    මනුස්සයෙක් ඒඋපරිමය යෑමට නම් ඒ උපරිමය දුක්විදම ප්‍රායෝගිකවම විදගත යුතුමයි” නැතුව මේ රටේ වගෙ කාඩ්බෝඩ් බහුතරය වගේ බෑ!!!”
    ඒකයි” රජ කෙනෙක්ටත් ( රාජ්‍ය බාර ගැනීමට ) නිශ්චිත වයසක්
    කාලයක් ඇත්තෙ”!!!

  • @sisirakumara5037
    @sisirakumara5037 2 місяці тому +2

    ❤❤❤❤

  • @agnastissera6355
    @agnastissera6355 2 місяці тому +3

    ❤❤❤❤❤❤❤

  • @lasanthikodikara8732
    @lasanthikodikara8732 2 місяці тому +2

    ♥️♥️

  • @ilonkakalansooriya5253
    @ilonkakalansooriya5253 2 місяці тому +3

    ❤❤❤❤

  • @Chamila-s6j
    @Chamila-s6j 2 місяці тому +2

    ❤❤❤❤❤

  • @dharshikamorel
    @dharshikamorel 2 місяці тому +2

    ❤❤❤❤❤❤❤

  • @MalaLalitani
    @MalaLalitani 2 місяці тому +1

    ❤❤❤❤❤❤

  • @NamunuManel-rd5qu
    @NamunuManel-rd5qu 2 місяці тому +5

    ❤❤❤❤❤❤❤❤