Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
හරිම ආස විශිෂ්ට ගණයේ නිවේදිකාවක් වන ඉදුනිල් දිසානායක මහත්මිය ඒදා දැකපු ආකාරයට මයි තාමත් තෙරුවන් සරණයි දිර්ගායුශ පතනවා ඔබතුමියට
දෙවියන් ගෙ ආශීර්වාදය වෙන්න ඇති අදටත් කථා කරනකොට හරිම ආසයි අහගෙන ඉන්න, news කියනවා වගෙ හරිම ලස්සන කට හඩක්, ගොඩක් ආදරෙයි ❤🙏
ලස්සන කටහඬක් තියෙන, වෘත්තිය ඉතාමත්ම ගෞරවාන්විතව ඉටුකරන, ආදර්ශමත් ආදරණීය නිවේදිකාවක්. අපි ඔබතුමියට හැමදාම ආදරෙයි. ඔබ තුමියට ජයම වේවා!
දැන් ඉන්න බාගෙට හෙලුව පෙන්නගෙන ඉන්න සමහර නිවේදිකාවන්ට වඩා ඔබතුමිය හරිම අාකර්ෂනීයයි
@@ajantharukmanamarasinghe2395 අනිවාරෙන්ම දැන් කොහෙද නිවේදිකාවො හෙලුව පෙන්නන් මෙලෝ රහක් නැති තේරුමක් නැතී ඔහේ වචන කියෝනවා මිසක් වැදගත් දෙයක් කියවන්නෙ නැහනෙ
ඔයා ඉස්සර ඉදලම හරීම ලස්සන සාරි අදිනව.එදා වගේම ලස්සනයි අක්කේ .තෙරුවන් සරණයි !
ඨඡඵ
මම හරිම ආසයි මේනිවේදිකාවටතෙරුවන් සරණයි ඔබ සියලුම දෙනාට
ඉදුනිල් කියන නම ඇහුණත් මම සතුටු වෙනවා. 2023 මෙල්බන් අවුරුදු උත්සවයේදී කාලයකට පස්සේ දැක්කා, පුදුම ආදරයක් දැනුණේ . නොයිලින් හොන්ටත් හිටියා එයාටත් මම ගොඩක් කැමති , අපි photo ගත්තා හරිම නිහතමානී කෙනෙක් , ලස්සනට අදිනවා වැදගත් විදියට , එදා නිවේදීකාවෝ ජාතීයට රටට ගැලපෙන විදියට තමයි ඇන්දේ....අද ලංකාවේ නිවේදිකාවෝ කලිසම් කොට් බෑයවල් අදින්නේ. ඒ අතින් ඔබතුමිය වගේ අය වාසනාවන්. 💐🇱🇰 තෙරුවන් සරණයි 🙏🏻
මගේ ආසම නිවේදිකා ව ඔබ තුමිය ඒ කටහඩ ඇහෙන කොට තියන මිහිරි යාව 💞
පුංචි කාලෙ ඉදන් ආසම චරිතයක් ,නිදුක් නිරෝගි සුවය ලැබෙිවා ,
මම හරිම ආස කෙනෙක් තමයි ඉඳුනිල් ඔයා ❤❤❤Love you. God Bless .
ඒ වගේම අනේ අපි පොඩි කාලෙ ඉඳලා ඉතාම ආස කරපු ආදරණීය නිවේදිකාවක් මාර බුද්ධියක් ලස්සනට නිවේදන කටයුතු කරපු එය කාලෙ හිටපු හොඳම කට්ටියගෙන් එක්කෙනෙක් මට මතකයි මදුරසාංග ඒ වගේ වැඩසටහන් ලස්සනට අපි ආසාවෙන් බලපුවා ඒ වගේම හරිම නිහතමානී අද ඉන්න තරුණ දවසින් අහසට යන්න හදන නිවේදක නිවේදිකාවන්ට මේ අයගෙන් ගොඩාක් දේවල් ඉගෙන ගන්න පුළුවන් කතා කරනකොට ඒ වචන පරිහරණය ඉන්න කෙනාට ඒක ප්‍රිය වෙන්න අහගෙන ඉන්න කෙනාව තමන්ගේ ආකර්ෂණයට තියාගන්න පුදුම දක්ෂ බුද්ධිමත් හැම අතින්ම පරිපූර්ණ නිවේදිකාවක් තව ගොඩක් ඉන්නවා මේ අයගේ කාලෙ වෙනකොට ඒ අය රටවල පදිංචියට ගිහිල්ල ඒ වගේම english වැඩසටහන් ප්‍රවෘත්ති කියපු නො එළින් කියන නිවේදිකාව ලස්සනට ඉංග්‍රීසි වචන මෙහෙයවනවා අද කාලේ ඉන්න අයට අහලකටවත් යන්න බැරි තරම් ඒ අය ලස්සනට ඒ කාලෙ රූපවාහිනි වැඩසටහන් කරපු අය දැකීමත් සතුටක් ඔබතුමියව තෙරුවන් සරණයි නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා🎉🎉🎉🎉 ඇත්තෙන්ම ඔව් සුමනේල්ලම්පිටිය මහත්මිය ක්‍රමය වණිගසේකර මහත්මිය ඒ කාලේ එයාලා හරිම පරිණත කට්ටිය හැම අතින්ම අද කාලේ ඉන්න අය ඇත්තටම හරිම කනගාටුයි සිංහල කතා කරනවට වඩා ඒ අතරට ඉංග්‍රීසි භාෂාව දාලා හැම වැඩසටහනක් කරන අය ඉංග්‍රීසි භාෂාවේ වචන මැදට දාලා හරිම අප්‍රසන්නයි ඒත් මෙයාලා කතා කරනකොට අපි ඒ දවස්වල මෙයාලා වැඩසටහන් නිකන් පොඩි වැඩසටහනක් කරත් අපි හරි ආසාවෙන් බලනවා මොකද මෙයාලගේ වචන හසුරවන විදිහ කතා කරන විලාසය හරිම ලස්සනයි බලන්න අද චමුදිත වගේ අය නාට්ටාමි කෙනෙක් වගේ
මධූ රසාංග තාමත් මතකයි. මාව අතීතයට ගෙනියනවා. ඉදුණිල් අක්කේ එදා වගේමයි ඔයා අදත්. තෙරුවන් සරණයි අක්කේ දීර්ඝායුෂ ලැබේවා....❤❤❤
අපි පුන්චි කාලේ ඉදලා ඇහුන හඩවල් ඉදුනිල්,කුසුම් පීරිස් රසාදරි,චරිත නිරන්ජල සරෝජනි නිල්මිනි සිගේරා හරි ලස්සන හඩවල් පැහදිලි වචන ඕන වෙලාවක් අහන් ඉන්න පුලුවන් නිවේදිකාවන්. නිදුක් නිරෝගී දීර්ගායු වේවා!
අනිවාර්යයෙන්ම ඒක ඇත්ත
ඒ අතරිනුත් මට නම් නම්බ වන් මෙතුමිය
Shiromika piyadarshani .renuka balasuriya.hasu ganan wala mata hethakota awrudu 10.
@@CiciliyaPerera-ld2xj ඔව්
@@rohini9599 ඔව් අනිවාරෙන්
ආසම කාන්තා චරිතයක්. මගේ නම ආමන්ත්‍රණය කරන්නත් ඔබතුමියට අවස්ථාව ලැබුනා අවුරුදු 25 සේවය අගය කර ත්‍යග පිරිනමන විටකදී.
ඉතාම වටිනා කෞශල්‍යයක් උපතින්ම හිමිවන නිවෙදිකාවක ඉදුනිල් දිසානායක මහත්මිය සතුටුයි
Sathutui dakkama math disanayake. Kadawatha oylage gewallaga
අපි පොඩි කාලේ බලපු ITN එක මතක් වෙනව.එදා වගෙමයි අදත් හඩත් රැවත් දෙකම.ආසම චරිතයක් ඔබ තුමිය.දුකයි අතිිතය මතක් වෙද්දි සුන්දර කාලය නිමාවෙලා.ඔබ තුමිය වැනි උගතුන් නිහඩයි.ලස්සන සාරියක් ඇදල ලස්සනට සාලෙට එනවනමි ආසයි.
ආදරණිය කෙනෙක් හොද මවක් බිරිදක් අපිත් ඇයව හොදින් දන්නවා චන්ද්‍ර කුමාර් පවුල් අපි ආදරෙයි ඇයට God bless
හරිම ආසම නිවේදිකාවක් aya හරිම ලස්සනයි
අපෝ ඒකට සමහර නිවේදන නිවේදිකාවො ඉරිච්ච් කලිසම්,නයිටි වගේ පටලවගෙන සින්ග්ලිශ් වලින් කතා කරන්නෙ..මේ වගෙ සන්වර , බුද්දිමත් නිවේදක, නිවේදිකාවො වාසනාවන්..
ඔබේ වෘත්තීයට ගැලපෙන ඇදුම් පැළදුම් පෞරුෂය කටහඬ වචන භාවිතාව සංයමය යන සියලුම පැති වලින් ගෞරවණීය චරිතයකි ඔබ.දීර්ගායු වේවා! නිරෝගී සුවය ලැබේවා!
හදවතින්ම ආඩම්බර යි රුපවාහිනි ප්‍රවීන නිලියක් නිවේදිකාවක්❤❤❤තරුනි අපේ මුල් පොත❤❤ඔබ දෙපලට නිදුක් නිරෝගී සුවය දීර්ගායුශ ප්‍ර්‍රාර්තනා කරන ව ලක් මවගේ පිනට පහළ වු නිහතමානීව දකින්නට පුලුවන් ❤❤❤ආඩම්බර චරිත යක් හදවතින්ම ආදරෙයි රත්තරන් ඉදුණිල් මහත්මියගේ සුන්දර සිනාවක් සම්මා සම්බුදු සරනයි විශ්ව මාතාව ගේ ආශිර්වාද හදවතින්ම ප්‍ර්‍රාර්තනා කරන ව
මම පොඩි කාලේ මෙතුමිය තමා ශනිදා වාසනා ඉදිරිපත් කලේ... මමත් ගියා ඒ වැඩසටහන නරඹන්න ශාලිකා ශාලාවේ තමා කරන්නේ ශ්‍රී නිමල් පද්මකුමාර මහතා සමග.... මට මගේ අක්කට අම්මට ඕනි ලොතරැයියේ ඇති සම්බන්ධයක් නෑ නමුත් ඉදුනිල් මහත්මියව දකින්නම තමා වැඩ සටහනටයන්නේ.. මට මතකයි අද වගේම මෙතුමිය හරීම සුන්දරයි.. එදා ඇදන් ඇවිත් තිබුනේ ලස්සනම ලස්සන අමු කහා පාට සාරියක් ඒකට මෙතුමිය මාරම මාර ලස්සනට දැක්කා හරියට කහා කිරිල්ලියක් වගේ අපි අපේ ළමා කාලේ මෙතුමියව දෑක දැක සතුටු ඌ ළමයි.. අපි ඒ වැඩ ඉවර වෙලා මෙතුමියව කරේ තියන් ආව ඒ කියන්නේ මතකයෙන් අමතක කල නොහැකි ඌවා... තාම ඒ අමු කහා සාරිය ඔබ ලගද...❤ අපි තාමත් ඔබට ආදරෙයි..
Good to see you.
Glad to see you
Still beautiful madam.. Good luck..
චරිතා පියදර්ශනී පීරිස්ගේ 50.000 දාහෙ සාරිය මතක් වුණා
❤😂🎉
අපේ කාලෙ සුපිරි නිවේදිකාවක් ඔබ තුමියට නිදුක් නිරෝගි සුව ලැබේවා පුතා ඔබට ස්තුතියි මෙවන් කෙනෙක් සමග පිලිසදරක් කලාට
අපි තාමත් ඇයට ආදරෙයි ඇගේ කට හඩට මම බෙහෙවින්ම ඇලුම් කලා ඒ කථා විලාසය තාමත් එලෙසමයි නිදුක් නීරෝගීභාවයම අධිෂ්ටාන කරනවා
තවම ඒ ප්‍රාණවත් නිවැරදි උච්ඡාරණය ,ලස්සන ගැලපෙන වචන පද අහන් ඉන්න ප්‍රසාදයක් ඇති කරන නිවේදිකාවක්. පෞරුෂය, රටට ගැලපෙන සංවර ලස්සන ඇඳුම පැලඳුම ආදරණීයයි.නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා !තෙරුවන් සරණයි !❤🌹
ඔබව දැක්කාමත් කටහඩ ඇසෙන කොටත් අපට සතුටුයි. තෙරුවන් සරණයි.
මම ආසම නිවේදිකාවක්. හරිම වැදගත් විදියට ලස්සනට අදිනව
හරිම ආදරණීය චරිතයක් . ගොඩක් කැමති නිවේදිකාවක් ❤️
මෙයා හරිම ආඩම්බරයි .. හිනා වුනාට හිනා වුනේ නෑ බත්තරමුල්ල අධ්‍යාපන සහතික නිකුත් කරන කාර්යාලදී දැකලා.. හරිම ලොකු ව්දියට හැසිරුනේ.. මෙයාගේ ගන්න ආපු සහතික ටිකත් පෝලිම්වල නොඉඳ හරි ඉක්මනට අරගත්තා😂😂. ඒවා එහෙම උනත් අපිට කමක් නෑ.. මනුස්සයෙක් හිනා වුනහම හිනාවෙන්න බැරිනම් මොකටද..2009 වසරේදී වෙච්චි සිදුව්මක් මන් කිව්වේ .. දැන් සමහර ව්ට එහෙම නැතිවත් ඇති ..මනුස්සයෙක් වයසට යද්දි ගොඩක් දේවල් වෙනස් වෙන නිසා..ඒ කොහොම වුනත් හරි දක්ෂ නිවේදිකාවක්..
ස්තුතියි අදහසට. නමුත් මම හිතලා එහෙම කරේ නැ.සමාවෙන්න.
ඇත්තටම කෙනෙක් හිනාවට හිනාවුනේ නැත්නම් එකපාරටම එයා ආඩම්බරයි කියලා නිගමනයකට එන එක සම්පූර්ණයෙන් ම වැරදියි ,මොකද ඒ අවස්ථාවේ එතුමිය ඉන්නෙ වගකිවයුතු කාර්යයක නියැලිලා ,එවිට කෙනෙක් හිනාවුන බව නොදකින්න නොපෙනෙන්න පුලුවන් ,එයින්ම එතුමිය ගැන වැරදි වැටහීමක් සමාජගත කිරීම හරිම වැරදියි.මට හිතෙන්නෙ.මොකද ඒක එතුමිය ගේ ප්‍රතිරූපයට කරන අගෞරවයක් .
Katahadata .mama hari asi
මම කැමතිම . නිවේදිකාවක්.නිරහංකාර කෙනෙක් මා දන්නා තරමින්.තෙරුවන් සරනයි ඔබ තුමියට .
මිනිස්සු එක එක ගැටලු වල ඉන්නවා. සමහර ගෝතයෝ ඉන්නවා අරය මෙයා හිනා උනේ නෑ කියල දොස් කියන 😅
අදත් දේශියත්වය රකින වටිනා චරිතයක් .... තෙරුවන් සරණයි !!!
අද කාලෙ ඉන්න නිවේදිකාවො හෙලුවෙන් ඇවිත් තමයි රූපවාහිනිය ඉස්සරහ දඟලන්නෙ.අපේ පොඩි කාලයේ සිට අපි දැකපු සුන්දර චරිත තමයි මේ.මේ අය ඕපදූප කතා කලේ නැහැ කිසිම වැඩසටහනක.දැන් කාලෙ නිවේදක නිවේදිකාවො කරන්නෙ එක එක අය ගෙනත් ඒ මිනිස්සුන්ගෙ පුද්ගලික ජීවිතේ හාර අවුස්සන එක.ලෝකෙ කොහෙවත් නැහැ ලංකාවේ මෑත යුගයේ ඉන්න නිවේදක නිවේදිකාවො.හැමෝම නෙමෙයි.මේවටම ලැහැස්ති වෙච්ච පිරිසක් ඉන්නවා.ඒකටම හරි යන නාලිකා තියෙනවා.ඉස්සර මෙතුමියල මොන තරම් වැදගත් විදියට ද නිවේදන කටයුතු කලේ.අදටත් ඕනම කෙනෙක් මේ අයට ගරු කරනවා.ලස්සනට සාරිය ඇඳල ඒ එන පිලිවෙල මොන තරම් අගය කලයුතු ද.
Narmada yureni oyala balaganna hodata.menna niwedikawo❤
මම ආසම නිවේදිකාවක් බුදු සරණයි
හොදට හිටියොත් දෙවියොත් නමට වදියි 💓🙏ඔබ තුමියට උතුම් තෙරුවන් සරණයි 🙏🙏
ඉඳුනිල් අක්කා dakkath සතුටුයි . Ape දක්ෂතම nwedikawak. බුදු saranai ඔබට ❤
දීර්ගායුවේවා ලස්සන හදවත් ඇති මිනිසුන්
නිවේදන හැකියාවේ කිසිම අඩුපාඩුවක් කීමට නොමැති ඉතා දක්ෂ නිවේදික මහත්මියක් වනවා. එවගේම නිහතමානිව කථාව සහ අදහස් ඉදිරිපත් කිරීම විශේෂ හැකියාවක්. මෙම වැඩසටහනින් වත් දකින්නට ලැබීම ගැන සතුටුයි. මහත් මියට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා ලැබේවා කියා පතමි.
ඔබට තෙරුවන් සරණයි දෙවි පිහිටයි .
ඔයා හරි හොද කෙනෙක් නිදුක් නිරෝගි සුවය ලැබෙිවා
ඇත්ත ,ඔබ වැනි සුන්දර මිනිසුන් දැකීමට පින් කරන්න ඕනෑ ..හරිම සතුටක් දැනුනා ...ආදර්ශවත් බුද්දිමත් දැනුමෙන් පිරිපුන් ඔබේ පරපුරේ අය අපට අමතක නෑ ..දීර්ඝායු වේවා නිරෝගි වෙවා
බුදු සරණයි. එදා වගේම අදත් ආකර්ෂණීය යි. ආදරණිය යි.
අසූව දසකයේ මම කැමති ආසාවෙන් අහන්න දකින්නට ලැබුණා චරිතයක් .බුදු saranai .
සුන්දර ආදරයණීය චරිතයක් . 🌹💥❤🌏
Ane man kuda kala idan asa lassana niwedikawak,eda a lassana adth a wagemai.dirgayusa lebewa.god bless👍👍👍❤️❤️❤️❤️
Attatama dakinnat asai.api podi kle idan harima kemati nivedikavak me.budusarani ❤❤
Madu rasanga math harima asai .mage ammath asawen balanwa ekale.budusaranai obathumiyata
එදා වගේම ප්‍රියමනාපයි ❤️❤️❤️
ඇත්ත tama මම asakarana niwedikawak. ඉඳුනිල් මහත් මිය . ...සුබපැතුම් .❤🙏💐
ඉඳුනිල් ඔබ වැනි නිහතමානි සංවර අදුමින් සැරසි අප අමතන ඔබට අප අමතක නැත අඩ නිරුවතින් සැරසි එන නිවේදිකාවන්ට ඔබ ආදර්ශමත් කාන්තාවක් ඔබට නිදුක් නිරෝගි දිවියකට ආසිරි පතමි
හිත අතිතයට ගියා. එ හුරුපුරුදු කටහඩත් එක්ක. ❤
මධුරසාංග අමතක කරන්නේ කොහොමද ඉඳුනිල් වගේම ආරියසිරි විතානගේ මහතාව.......
සතුටුයි.ඔබ.හමුවේම.තෙරුවන්සරනයි.ඔබට.
ආසම නිවේදිකාවක්.❤❤
අහගෙන හිටියා ඉවරවෙනකම්ම. ❤
Ane mama obathumiyata podi kale idanma asai. Harima lassanai , obathumiyage hada ahanna api pin karala. ❤❤❤❤❤❤❤❤❤❤❤
Mama godak adareee oba thumiyata❤❤❤❤
විශිෂ්ට නිවේදිකාවක්....ආදරනීය අම්මා .....ආදරනීය සහෝදරිය ....මාගේ ආදරනීය යෙහෙලියක්.ආදරෙයි ❤ජය පතමු .
Uthum theruwanema sarana lebewa pinwath indhinil obata niduk neerogee suwaya lebewa suwapath wewa deerga ayusha lebewa
Mama Asama nivedikawak good luck
Hadawathe pathulenma ..eda wagema adath aadareyi. E kata hande eda .thibunu ..shakthimath bawaadath esemai andina lassana anduma ada samaajayata harima. Aadarshayak .diirghayusha labewa ...............🎉❤❤❤❤
කවදාවත් වයසට යන්නේ නැති හිත හොද කාන්තාවක්
God bless you ❤ a very respectful lady 🙏
❤❤❤❤Adarshamath kanthawak thank you miss ❤❤❤
❤❤❤❤❤ aneadarei haadamat....
ෂ්‍රිමති කියලා කවුරු හරි හිටියා නේද ...ලස්සන නිවෙදිකාවක්
ආකර්ශනීය නිහතමානි මිතුරියක්. ඇත්ත කියන්නේ.
මමත් පුංච් කාලෙ ඉදලම දැකල තියෙනව ඒත් එදා වගේමයි.තෙරුවන් සරනයි දෙවි රැකවරනයි දීගායූ වේවා ල්
we love u aunty.♥️
Respectable character ❤❤❤
අපේ ගෙවල් ලඟ හිටියේ ..මා එක්ක හොඳින් කතා බහ කරලා තියෙනවා . මෙයාගෙ හස්බන්ඩ් ශාන්ති අයියා ඒ වගේම හොඳයි .
Theruwan saranai obathumiyata
Best voice ❤❤❤❤adarei Indunil akkaa❤❤
දරුවන් සමඟ වැඩ සටහනක් කරන්න පුළුවන් නමි.
ආදරෙයි අක්කා..🌺🌺🌺
ඉතාමත්ම ගරුත්වය රැකෙන පරිදි අදින, කතා කරන නිවේදිකාවක්. අද ඉන්න වැඩි දෙනෙක් කතා කරන්න වත් දන්නේ නෑ. අහගෙන ඉන්න බැරි විලාපයක් වගේ කිසිම ගරුසරු නැතිව කතා කරන්න වෙනත් පාර්ශවයක් ගෙන්න ගෙන එයාට අවස්ථාවක් නොදී තමන් හරියි කියලා පිළිගන්න දේම ඉස්මතු වෙන විදිහකට ගිරව් වගේ කන්කරච්චලයක්. සමහර අය ගේ ,විනයක් ඉවසීමක්, නිහතමානිකමක් නෑ විශේශයෙන් ඇහුම්කම්දීම අත්‍යවශ්‍ය දෙයක්. නවක මාධ්‍ය වේදීන්ට මෙවැනි ගෞරවයනීය ලෙස කටයුතු කළ අයගේ පැරණි වැඩ සටහන් බලන්න දෙන්න . ඔබතුමියට දීර්ඝායුෂ ලැබේවා 💞
I dislike it when people use terms like "aunty" or "akka" for strangers, as these terms are typically used for close relatives.
මාත් හරිම ආස නිවේදිකාවක්❤❤
Punchi kale api ekata paing avidagena giya. Hilda teacher, Oyage Amma ape English teacher..Himbutane hitiye. Mama hitiye Mamalage gedara..Wijesingha. Mama. Harima dangai..ethakota wayssa awurudu 7k vithara athi.
Me akka හිටියේ magee ඉස්කෝලේ නමුත් එහෙම කිසිම දේකට සහ බාගි වුන හොඉ ඉතාම ලස්සන හෝ. අක්කෙක් විදිහට මතක නෑ. Teacher කෙනෙක් ගේ දුවෙක් මට මතක හැටියට ඒ නිසා දන්නවා. .
Dan inny nivedikavoda. Me minissu dakkat santosai. ❤❤❤
Ada inna kellane methumiyage adarsamath pawl jeevitha kathawa adarsayata gena gatha kaloth obath goda daru pawlath goda pewethmath eyai.idunil akke obata deergau pathami.❤
❤❤❤❤❤❤❤❤❤Budusaranai 🙏🙏🙏🙏🙏🙏
Methumiyage hada ahefdima api dannawa..a edunil mahath miyaai kiyala....theruwan saranai deergayusha labewa ❤❤❤❤❤
ඔබට තෙරුවන් සරනයි
Godak kalekata passe harima sathutui❤❤❤❤
.Mama Godak Adarei Akke Oyata ❤❤❤🌹🌹🌹🙏👍💖
She is a very down to earth lady. I have met her many times. ❤
Harrima kemathi ma niwadikawa . Theruwan saranai obathumiyata ❤
Budusaranay akke oyata.
ආදරෙයි ❤❤❤❤
Hatima wadagath❤❤❤❤ ekz ghamz wadagath ❤❤❤
Oya ta godak aadarei akka
ඔයාට මමත් ආදරය කරමින් බුදු saranai pathami .❤❤❤❤❤❤❤❤❤❤❤❤
Oba nihathamani kaanthawak❤❤
Mama asama. Nivedikava.good luck
Appo maarama sathutui dakinakota .issara api podikaale ප්‍රවෘත්ති kiyanav ahannath aasai lotharai dinum adinavath aasaven baluve .mata mathakai adaප්‍රවෘත්ති kiynne Idunil Disaanaayaka keevama ahanna aasai .dan sesrayata ena hamoma aavo giyo.aththatama Nalin Karunaarathna kiyanneth vatina charithayk eth ohu horu aran giya vage.budu saranai oyaata
Nice to see your program I am your classmate Ch.QS Indra Rajapakse, together with Chamini Kulathunga
Adarei hamadamat oba tumiyata hamadamat hitwala radunu adaraniya charitayak oba tumiya ❤❤❤❤
Best lady announcer in sri Lankan
මාරම අහංකාර නිවේදිකාවක්
ඒක බොරුවක්. හරිම නිහතමානී කෙනෙක්.
@@maithrisilva6942 මට මුන ගැහුනු කෙනෙක් බොරැ කියන්නේ ඔයාගෙන් තෑගි ගන්නද එයා
Harima lassani oaba❤
ඉදුනිල්ගෙ අම්මා ගෝතමී බාලිකාවේ (මරදාන කොළඹ 10 ) මගේ home science teacher අපි ආදරෙයි ඇයට . කෝරලගේ මිස්
හරිම ආස විශිෂ්ට ගණයේ නිවේදිකාවක් වන ඉදුනිල් දිසානායක මහත්මිය ඒදා දැකපු ආකාරයට මයි තාමත් තෙරුවන් සරණයි දිර්ගායුශ පතනවා ඔබතුමියට
දෙවියන් ගෙ ආශීර්වාදය වෙන්න ඇති අදටත් කථා කරනකොට හරිම ආසයි අහගෙන ඉන්න, news කියනවා වගෙ හරිම ලස්සන කට හඩක්, ගොඩක් ආදරෙයි ❤🙏
ලස්සන කටහඬක් තියෙන, වෘත්තිය ඉතාමත්ම ගෞරවාන්විතව ඉටුකරන, ආදර්ශමත් ආදරණීය නිවේදිකාවක්. අපි ඔබතුමියට හැමදාම ආදරෙයි. ඔබ තුමියට ජයම වේවා!
දැන් ඉන්න බාගෙට හෙලුව පෙන්නගෙන ඉන්න සමහර නිවේදිකාවන්ට වඩා ඔබතුමිය හරිම අාකර්ෂනීයයි
@@ajantharukmanamarasinghe2395 අනිවාරෙන්ම දැන් කොහෙද නිවේදිකාවො හෙලුව පෙන්නන් මෙලෝ රහක් නැති තේරුමක් නැතී ඔහේ වචන කියෝනවා මිසක් වැදගත් දෙයක් කියවන්නෙ නැහනෙ
ඔයා ඉස්සර ඉදලම හරීම ලස්සන සාරි අදිනව.එදා වගේම ලස්සනයි අක්කේ .තෙරුවන් සරණයි !
ඨඡඵ
මම හරිම ආසයි මේ
නිවේදිකාවට
තෙරුවන් සරණයි ඔබ සියලුම දෙනාට
ඉදුනිල් කියන නම ඇහුණත් මම සතුටු වෙනවා. 2023 මෙල්බන් අවුරුදු උත්සවයේදී කාලයකට පස්සේ දැක්කා, පුදුම ආදරයක් දැනුණේ . නොයිලින් හොන්ටත් හිටියා එයාටත් මම ගොඩක් කැමති , අපි photo ගත්තා හරිම නිහතමානී කෙනෙක් , ලස්සනට අදිනවා වැදගත් විදියට , එදා නිවේදීකාවෝ ජාතීයට රටට ගැලපෙන විදියට තමයි ඇන්දේ....අද ලංකාවේ නිවේදිකාවෝ කලිසම් කොට් බෑයවල් අදින්නේ. ඒ අතින් ඔබතුමිය වගේ අය වාසනාවන්. 💐🇱🇰 තෙරුවන් සරණයි 🙏🏻
මගේ ආසම නිවේදිකා ව ඔබ තුමිය ඒ කටහඩ ඇහෙන කොට තියන මිහිරි යාව 💞
පුංචි කාලෙ ඉදන් ආසම චරිතයක් ,නිදුක් නිරෝගි සුවය ලැබෙිවා ,
මම හරිම ආස කෙනෙක් තමයි ඉඳුනිල් ඔයා ❤❤❤Love you. God Bless .
ඒ වගේම අනේ අපි පොඩි කාලෙ ඉඳලා ඉතාම ආස කරපු ආදරණීය නිවේදිකාවක් මාර බුද්ධියක් ලස්සනට නිවේදන කටයුතු කරපු එය කාලෙ හිටපු හොඳම කට්ටියගෙන් එක්කෙනෙක් මට මතකයි මදුරසාංග ඒ වගේ වැඩසටහන් ලස්සනට අපි ආසාවෙන් බලපුවා ඒ වගේම හරිම නිහතමානී අද ඉන්න තරුණ දවසින් අහසට යන්න හදන නිවේදක නිවේදිකාවන්ට මේ අයගෙන් ගොඩාක් දේවල් ඉගෙන ගන්න පුළුවන් කතා කරනකොට ඒ වචන පරිහරණය ඉන්න කෙනාට ඒක ප්‍රිය වෙන්න අහගෙන ඉන්න කෙනාව තමන්ගේ ආකර්ෂණයට තියාගන්න පුදුම දක්ෂ බුද්ධිමත් හැම අතින්ම පරිපූර්ණ නිවේදිකාවක් තව ගොඩක් ඉන්නවා මේ අයගේ කාලෙ වෙනකොට ඒ අය රටවල පදිංචියට ගිහිල්ල ඒ වගේම english වැඩසටහන් ප්‍රවෘත්ති කියපු නො එළින් කියන නිවේදිකාව ලස්සනට ඉංග්‍රීසි වචන මෙහෙයවනවා අද කාලේ ඉන්න අයට අහලකටවත් යන්න බැරි තරම් ඒ අය ලස්සනට ඒ කාලෙ රූපවාහිනි වැඩසටහන් කරපු අය දැකීමත් සතුටක් ඔබතුමියව තෙරුවන් සරණයි නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා🎉🎉🎉🎉 ඇත්තෙන්ම ඔව් සුමනේල්ලම්පිටිය මහත්මිය ක්‍රමය වණිගසේකර මහත්මිය ඒ කාලේ එයාලා හරිම පරිණත කට්ටිය හැම අතින්ම අද කාලේ ඉන්න අය ඇත්තටම හරිම කනගාටුයි සිංහල කතා කරනවට වඩා ඒ අතරට ඉංග්‍රීසි භාෂාව දාලා හැම වැඩසටහනක් කරන අය ඉංග්‍රීසි භාෂාවේ වචන මැදට දාලා හරිම අප්‍රසන්නයි ඒත් මෙයාලා කතා කරනකොට අපි ඒ දවස්වල මෙයාලා වැඩසටහන් නිකන් පොඩි වැඩසටහනක් කරත් අපි හරි ආසාවෙන් බලනවා මොකද මෙයාලගේ වචන හසුරවන විදිහ කතා කරන විලාසය හරිම ලස්සනයි බලන්න අද චමුදිත වගේ අය නාට්ටාමි කෙනෙක් වගේ
මධූ රසාංග තාමත් මතකයි. මාව අතීතයට ගෙනියනවා. ඉදුණිල් අක්කේ එදා වගේමයි ඔයා අදත්. තෙරුවන් සරණයි අක්කේ දීර්ඝායුෂ ලැබේවා....❤❤❤
අපි පුන්චි කාලේ ඉදලා ඇහුන හඩවල් ඉදුනිල්,කුසුම් පීරිස් රසාදරි,චරිත නිරන්ජල සරෝජනි නිල්මිනි සිගේරා හරි ලස්සන හඩවල් පැහදිලි වචන ඕන වෙලාවක් අහන් ඉන්න පුලුවන් නිවේදිකාවන්. නිදුක් නිරෝගී දීර්ගායු වේවා!
අනිවාර්යයෙන්ම ඒක ඇත්ත
ඒ අතරිනුත් මට නම් නම්බ වන් මෙතුමිය
Shiromika piyadarshani .renuka balasuriya.hasu ganan wala mata hethakota awrudu 10.
@@CiciliyaPerera-ld2xj ඔව්
@@rohini9599 ඔව් අනිවාරෙන්
ආසම කාන්තා චරිතයක්. මගේ නම ආමන්ත්‍රණය කරන්නත් ඔබතුමියට අවස්ථාව ලැබුනා අවුරුදු 25 සේවය අගය කර ත්‍යග පිරිනමන විටකදී.
ඉතාම වටිනා කෞශල්‍යයක් උපතින්ම හිමිවන නිවෙදිකාවක ඉදුනිල් දිසානායක මහත්මිය සතුටුයි
Sathutui dakkama math disanayake. Kadawatha oylage gewallaga
අපි පොඩි කාලේ බලපු ITN එක මතක් වෙනව.එදා වගෙමයි අදත් හඩත් රැවත් දෙකම.ආසම චරිතයක් ඔබ තුමිය.දුකයි අතිිතය මතක් වෙද්දි සුන්දර කාලය නිමාවෙලා.ඔබ තුමිය වැනි උගතුන් නිහඩයි.ලස්සන සාරියක් ඇදල ලස්සනට සාලෙට එනවනමි ආසයි.
ආදරණිය කෙනෙක් හොද මවක් බිරිදක් අපිත් ඇයව හොදින් දන්නවා චන්ද්‍ර කුමාර් පවුල් අපි ආදරෙයි ඇයට God bless
හරිම ආසම නිවේදිකාවක් aya හරිම ලස්සනයි
අපෝ ඒකට සමහර නිවේදන නිවේදිකාවො ඉරිච්ච් කලිසම්,නයිටි වගේ පටලවගෙන සින්ග්ලිශ් වලින් කතා කරන්නෙ..මේ වගෙ සන්වර , බුද්දිමත් නිවේදක, නිවේදිකාවො වාසනාවන්..
ඔබේ වෘත්තීයට ගැලපෙන ඇදුම් පැළදුම් පෞරුෂය කටහඬ වචන භාවිතාව සංයමය යන සියලුම පැති වලින් ගෞරවණීය චරිතයකි ඔබ.දීර්ගායු වේවා! නිරෝගී සුවය ලැබේවා!
හදවතින්ම ආඩම්බර යි රුපවාහිනි ප්‍රවීන නිලියක් නිවේදිකාවක්❤❤❤තරුනි අපේ මුල් පොත❤❤ඔබ දෙපලට නිදුක් නිරෝගී සුවය දීර්ගායුශ ප්‍ර්‍රාර්තනා කරන ව ලක් මවගේ පිනට පහළ වු නිහතමානීව දකින්නට පුලුවන් ❤❤❤ආඩම්බර චරිත යක් හදවතින්ම ආදරෙයි රත්තරන් ඉදුණිල් මහත්මියගේ සුන්දර සිනාවක් සම්මා සම්බුදු සරනයි විශ්ව මාතාව ගේ ආශිර්වාද හදවතින්ම ප්‍ර්‍රාර්තනා කරන ව
මම පොඩි කාලේ මෙතුමිය තමා ශනිදා වාසනා ඉදිරිපත් කලේ... මමත් ගියා ඒ වැඩසටහන නරඹන්න ශාලිකා ශාලාවේ තමා කරන්නේ ශ්‍රී නිමල් පද්මකුමාර මහතා සමග.... මට මගේ අක්කට අම්මට ඕනි ලොතරැයියේ ඇති සම්බන්ධයක් නෑ නමුත් ඉදුනිල් මහත්මියව දකින්නම තමා වැඩ සටහනටයන්නේ.. මට මතකයි අද වගේම මෙතුමිය හරීම සුන්දරයි.. එදා ඇදන් ඇවිත් තිබුනේ ලස්සනම ලස්සන අමු කහා පාට සාරියක් ඒකට මෙතුමිය මාරම මාර ලස්සනට දැක්කා හරියට කහා කිරිල්ලියක් වගේ අපි අපේ ළමා කාලේ මෙතුමියව දෑක දැක සතුටු ඌ ළමයි.. අපි ඒ වැඩ ඉවර වෙලා මෙතුමියව කරේ තියන් ආව ඒ කියන්නේ මතකයෙන් අමතක කල නොහැකි ඌවා... තාම ඒ අමු කහා සාරිය ඔබ ලගද...❤ අපි තාමත් ඔබට ආදරෙයි..
Good to see you.
Glad to see you
Still beautiful madam.. Good luck..
චරිතා පියදර්ශනී පීරිස්ගේ 50.000 දාහෙ සාරිය මතක් වුණා
❤😂🎉
අපේ කාලෙ සුපිරි නිවේදිකාවක් ඔබ තුමියට නිදුක් නිරෝගි සුව ලැබේවා පුතා ඔබට ස්තුතියි මෙවන් කෙනෙක් සමග පිලිසදරක් කලාට
අපි තාමත් ඇයට ආදරෙයි ඇගේ කට හඩට මම බෙහෙවින්ම ඇලුම් කලා ඒ කථා විලාසය තාමත් එලෙසමයි නිදුක් නීරෝගීභාවයම අධිෂ්ටාන කරනවා
තවම ඒ ප්‍රාණවත් නිවැරදි උච්ඡාරණය ,ලස්සන ගැලපෙන වචන පද අහන් ඉන්න ප්‍රසාදයක් ඇති කරන නිවේදිකාවක්. පෞරුෂය, රටට ගැලපෙන සංවර ලස්සන ඇඳුම පැලඳුම ආදරණීයයි.නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා !තෙරුවන් සරණයි !❤🌹
ඔබව දැක්කාමත් කටහඩ ඇසෙන කොටත් අපට සතුටුයි. තෙරුවන් සරණයි.
මම ආසම නිවේදිකාවක්. හරිම වැදගත් විදියට ලස්සනට අදිනව
හරිම ආදරණීය චරිතයක් . ගොඩක් කැමති නිවේදිකාවක් ❤️
මෙයා හරිම ආඩම්බරයි .. හිනා වුනාට හිනා වුනේ නෑ බත්තරමුල්ල අධ්‍යාපන සහතික නිකුත් කරන කාර්යාලදී දැකලා.. හරිම ලොකු ව්දියට හැසිරුනේ.. මෙයාගේ ගන්න ආපු සහතික ටිකත් පෝලිම්වල නොඉඳ හරි ඉක්මනට අරගත්තා😂😂. ඒවා එහෙම උනත් අපිට කමක් නෑ.. මනුස්සයෙක් හිනා වුනහම හිනාවෙන්න බැරිනම් මොකටද..2009 වසරේදී වෙච්චි සිදුව්මක් මන් කිව්වේ .. දැන් සමහර ව්ට එහෙම නැතිවත් ඇති ..මනුස්සයෙක් වයසට යද්දි ගොඩක් දේවල් වෙනස් වෙන නිසා..ඒ කොහොම වුනත් හරි දක්ෂ නිවේදිකාවක්..
ස්තුතියි අදහසට. නමුත් මම හිතලා එහෙම කරේ නැ.සමාවෙන්න.
ඇත්තටම කෙනෙක් හිනාවට හිනාවුනේ නැත්නම් එකපාරටම එයා ආඩම්බරයි කියලා නිගමනයකට එන එක සම්පූර්ණයෙන් ම වැරදියි ,මොකද ඒ අවස්ථාවේ එතුමිය ඉන්නෙ වගකිවයුතු කාර්යයක නියැලිලා ,එවිට කෙනෙක් හිනාවුන බව නොදකින්න නොපෙනෙන්න පුලුවන් ,එයින්ම එතුමිය ගැන වැරදි වැටහීමක් සමාජගත කිරීම හරිම වැරදියි.මට හිතෙන්නෙ.මොකද ඒක එතුමිය ගේ ප්‍රතිරූපයට කරන අගෞරවයක් .
Katahadata .mama hari asi
මම කැමතිම . නිවේදිකාවක්.නිරහංකාර කෙනෙක් මා දන්නා තරමින්.තෙරුවන් සරනයි ඔබ තුමියට .
මිනිස්සු එක එක ගැටලු වල ඉන්නවා. සමහර ගෝතයෝ ඉන්නවා අරය මෙයා හිනා උනේ නෑ කියල දොස් කියන 😅
අදත් දේශියත්වය රකින වටිනා චරිතයක් .... තෙරුවන් සරණයි !!!
අද කාලෙ ඉන්න නිවේදිකාවො හෙලුවෙන් ඇවිත් තමයි රූපවාහිනිය ඉස්සරහ දඟලන්නෙ.
අපේ පොඩි කාලයේ සිට අපි දැකපු සුන්දර චරිත තමයි මේ.
මේ අය ඕපදූප කතා කලේ නැහැ කිසිම වැඩසටහනක.
දැන් කාලෙ නිවේදක නිවේදිකාවො කරන්නෙ එක එක අය ගෙනත් ඒ මිනිස්සුන්ගෙ පුද්ගලික ජීවිතේ හාර අවුස්සන එක.
ලෝකෙ කොහෙවත් නැහැ ලංකාවේ මෑත යුගයේ ඉන්න නිවේදක නිවේදිකාවො.
හැමෝම නෙමෙයි.මේවටම ලැහැස්ති වෙච්ච පිරිසක් ඉන්නවා.ඒකටම හරි යන නාලිකා තියෙනවා.
ඉස්සර මෙතුමියල මොන තරම් වැදගත් විදියට ද නිවේදන කටයුතු කලේ.
අදටත් ඕනම කෙනෙක් මේ අයට ගරු කරනවා.
ලස්සනට සාරිය ඇඳල ඒ එන පිලිවෙල මොන තරම් අගය කලයුතු ද.
Narmada yureni oyala balaganna hodata.menna niwedikawo❤
මම ආසම නිවේදිකාවක් බුදු සරණයි
හොදට හිටියොත් දෙවියොත් නමට වදියි 💓🙏ඔබ තුමියට උතුම් තෙරුවන් සරණයි 🙏🙏
ඉඳුනිල් අක්කා dakkath සතුටුයි . Ape දක්ෂතම nwedikawak. බුදු saranai ඔබට ❤
දීර්ගායුවේවා ලස්සන හදවත් ඇති මිනිසුන්
නිවේදන හැකියාවේ කිසිම අඩුපාඩුවක් කීමට නොමැති ඉතා දක්ෂ නිවේදික මහත්මියක් වනවා. එවගේම නිහතමානිව කථාව සහ අදහස් ඉදිරිපත් කිරීම විශේෂ හැකියාවක්. මෙම වැඩසටහනින් වත් දකින්නට ලැබීම ගැන සතුටුයි. මහත් මියට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා ලැබේවා කියා පතමි.
ඔබට තෙරුවන් සරණයි දෙවි පිහිටයි .
ඔයා හරි හොද කෙනෙක් නිදුක් නිරෝගි සුවය ලැබෙිවා
ඇත්ත ,ඔබ වැනි සුන්දර මිනිසුන් දැකීමට පින් කරන්න ඕනෑ ..හරිම සතුටක් දැනුනා ...ආදර්ශවත් බුද්දිමත් දැනුමෙන් පිරිපුන් ඔබේ පරපුරේ අය අපට අමතක නෑ ..දීර්ඝායු වේවා නිරෝගි වෙවා
බුදු සරණයි. එදා වගේම අදත් ආකර්ෂණීය යි. ආදරණිය යි.
අසූව දසකයේ මම කැමති ආසාවෙන් අහන්න දකින්නට ලැබුණා චරිතයක් .බුදු saranai .
සුන්දර ආදරයණීය චරිතයක් . 🌹💥❤🌏
Ane man kuda kala idan asa lassana niwedikawak,eda a lassana adth a wagemai.dirgayusa lebewa.god bless👍👍👍❤️❤️❤️❤️
Attatama dakinnat asai.api podi kle idan harima kemati nivedikavak me.budusarani ❤❤
Madu rasanga math harima asai .mage ammath asawen balanwa ekale.budusaranai obathumiyata
එදා වගේම ප්‍රියමනාපයි ❤️❤️❤️
ඇත්ත tama මම asakarana niwedikawak. ඉඳුනිල් මහත් මිය . ...සුබපැතුම් .❤🙏💐
ඉඳුනිල් ඔබ වැනි නිහතමානි සංවර අදුමින් සැරසි අප අමතන ඔබට අප අමතක නැත අඩ නිරුවතින් සැරසි එන නිවේදිකාවන්ට ඔබ ආදර්ශමත් කාන්තාවක් ඔබට නිදුක් නිරෝගි දිවියකට ආසිරි පතමි
හිත අතිතයට ගියා. එ හුරුපුරුදු කටහඩත් එක්ක. ❤
මධුරසාංග අමතක කරන්නේ කොහොමද ඉඳුනිල් වගේම ආරියසිරි විතානගේ මහතාව.......
සතුටුයි.ඔබ.හමුවේම.තෙරුවන්සරනයි.ඔබට.
ආසම නිවේදිකාවක්.❤❤
අහගෙන හිටියා ඉවරවෙනකම්ම. ❤
Ane mama obathumiyata podi kale idanma asai. Harima lassanai , obathumiyage hada ahanna api pin karala. ❤❤❤❤❤❤❤❤❤❤❤
Mama godak adareee oba thumiyata❤❤❤❤
විශිෂ්ට නිවේදිකාවක්....
ආදරනීය අම්මා .....
ආදරනීය සහෝදරිය ....
මාගේ ආදරනීය යෙහෙලියක්.
ආදරෙයි ❤
ජය පතමු .
Uthum theruwanema sarana lebewa pinwath indhinil obata niduk neerogee suwaya lebewa suwapath wewa deerga ayusha lebewa
Mama Asama nivedikawak good luck
Hadawathe pathulenma ..eda wagema adath aadareyi. E kata hande eda .thibunu ..shakthimath bawaadath esemai andina lassana anduma ada samaajayata harima. Aadarshayak .diirghayusha labewa ...............🎉❤❤❤❤
කවදාවත් වයසට යන්නේ නැති හිත හොද කාන්තාවක්
God bless you ❤ a very respectful lady 🙏
❤❤❤❤Adarshamath kanthawak thank you miss ❤❤❤
❤❤❤❤❤ aneadarei haadamat....
ෂ්‍රිමති කියලා කවුරු හරි හිටියා නේද ...ලස්සන නිවෙදිකාවක්
ආකර්ශනීය නිහතමානි මිතුරියක්. ඇත්ත කියන්නේ.
මමත් පුංච් කාලෙ ඉදලම දැකල තියෙනව ඒත් එදා වගේමයි.තෙරුවන් සරනයි දෙවි රැකවරනයි දීගායූ වේවා ල්
we love u aunty.♥️
Respectable character ❤❤❤
අපේ ගෙවල් ලඟ හිටියේ ..මා එක්ක හොඳින් කතා බහ කරලා තියෙනවා . මෙයාගෙ හස්බන්ඩ් ශාන්ති අයියා ඒ වගේම හොඳයි .
Theruwan saranai obathumiyata
Best voice ❤❤❤❤adarei Indunil akkaa❤❤
දරුවන් සමඟ වැඩ සටහනක් කරන්න පුළුවන් නමි.
ආදරෙයි අක්කා..🌺🌺🌺
ඉතාමත්ම ගරුත්වය රැකෙන පරිදි අදින, කතා කරන නිවේදිකාවක්. අද ඉන්න වැඩි දෙනෙක් කතා කරන්න වත් දන්නේ නෑ. අහගෙන ඉන්න බැරි විලාපයක් වගේ කිසිම ගරුසරු නැතිව කතා කරන්න වෙනත් පාර්ශවයක් ගෙන්න ගෙන එයාට අවස්ථාවක් නොදී තමන් හරියි කියලා පිළිගන්න දේම ඉස්මතු වෙන විදිහකට ගිරව් වගේ කන්කරච්චලයක්. සමහර අය ගේ ,විනයක් ඉවසීමක්, නිහතමානිකමක් නෑ විශේශයෙන් ඇහුම්කම්දීම අත්‍යවශ්‍ය දෙයක්. නවක මාධ්‍ය වේදීන්ට මෙවැනි ගෞරවයනීය ලෙස කටයුතු කළ අයගේ පැරණි වැඩ සටහන් බලන්න දෙන්න . ඔබතුමියට දීර්ඝායුෂ ලැබේවා 💞
I dislike it when people use terms like "aunty" or "akka" for strangers, as these terms are typically used for close relatives.
මාත් හරිම ආස නිවේදිකාවක්❤❤
Punchi kale api ekata paing avidagena giya. Hilda teacher, Oyage Amma ape English teacher..Himbutane hitiye. Mama hitiye Mamalage gedara..Wijesingha. Mama. Harima dangai..ethakota wayssa awurudu 7k vithara athi.
Me akka හිටියේ magee ඉස්කෝලේ නමුත් එහෙම කිසිම දේකට සහ බාගි වුන හොඉ ඉතාම ලස්සන හෝ. අක්කෙක් විදිහට මතක නෑ. Teacher කෙනෙක් ගේ දුවෙක් මට මතක හැටියට ඒ නිසා දන්නවා. .
Dan inny nivedikavoda. Me minissu dakkat santosai. ❤❤❤
Ada inna kellane methumiyage adarsamath pawl jeevitha kathawa adarsayata gena gatha kaloth obath goda daru pawlath goda pewethmath eyai.idunil akke obata deergau pathami.❤
❤❤❤❤❤❤❤❤❤Budusaranai 🙏🙏🙏🙏🙏🙏
Methumiyage hada ahefdima api dannawa..a edunil mahath miyaai kiyala....theruwan saranai deergayusha labewa ❤❤❤❤❤
ඔබට තෙරුවන් සරනයි
Godak kalekata passe harima sathutui❤❤❤❤
.Mama Godak Adarei Akke Oyata ❤❤❤🌹🌹🌹🙏👍💖
She is a very down to earth lady. I have met her many times. ❤
Harrima kemathi ma niwadikawa . Theruwan saranai obathumiyata ❤
Budusaranay akke oyata.
ආදරෙයි ❤❤❤❤
Hatima wadagath❤❤❤❤ ekz ghamz wadagath ❤❤❤
Oya ta godak aadarei akka
ඔයාට මමත් ආදරය කරමින් බුදු saranai pathami .❤❤❤❤❤❤❤❤❤❤❤❤
Oba nihathamani kaanthawak❤❤
Mama asama. Nivedikava.good luck
Appo maarama sathutui dakinakota .issara api podikaale ප්‍රවෘත්ති kiyanav ahannath aasai lotharai dinum adinavath aasaven baluve .mata mathakai adaප්‍රවෘත්ති kiynne Idunil Disaanaayaka keevama ahanna aasai .dan sesrayata ena hamoma aavo giyo.aththatama Nalin Karunaarathna kiyanneth vatina charithayk eth ohu horu aran giya vage.budu saranai oyaata
Nice to see your program
I am your classmate
Ch.QS Indra Rajapakse, together with Chamini Kulathunga