Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
බෙහෙවින් ම ස්තුතියි!
අදහස් දක්වම ඔබටත් ස්තූතියි ❤️
❤❤
❤️
🎉🎉❤
Good 🎉
හොදයි
@@GaminiMahanama ❤️❤️
දැන ගත යුතු කාරණා දෙකක් තියේ..1. මධයම ආසියාවේ සිට ආර්යයන් පැමිනීමට පෙර ඉන්දු සහ ගංගා නම් ගංගා ආශ්‍රිත මිනිස් ජනාවාස තිබුණද ?2. ෂඩ් ශාස්ත්‍රවරුන්ට පසුවද, පෙරද බුදුන් වැඩ සිටියේ?
1. මධ්‍යම ආසියාවේ සිට ආර්යයන් පැමිණීමට පෙර ජනාවාස පැතතුනා. ඉන්දු නිම්නය සහ ගංගා නම් ගඟෙහි නිම්නය කේන්ද්‍ර කරගෙනත්, මොහෙන්ජෝදාරෝ හරප්පා ශිෂ්ටාචාර පැවතුනා. ආර්යයන් පැමිණීමත්, ඔවුන්ගේ ආක්‍රමණත් නිසා ස්වදේශික ජනතාව උතුරු ඉන්දියාවේ සිට දකුණු ඉන්දියාවට සංක්‍රමණය වූ බව සඳහන් වෙනවා.2.ශඩ් ශාස්තෲවරුන්ගේ දර්ශනයන් බෞද්ධ දර්ශනය හා සමකාලීනව පැවතුණු දර්ශනයන්. බුදුන් එම දර්ශනයන් පිළිබඳව විවේචනාත්මකව අදහස් දක්වලා තිබෙනවා.
@@edupub.theory ස්තූතියි ඔබට , මම බලාපොරොත්තු වුදේ ඔබගෙන් පිලිතුරක් ලෙස ලැබී ඇත. ඒ වගේම ඔබේ දැනුම , පැහැදිලි කිරීම විශිෂ්ටයි.මෙම පවතින ක්‍රමය ඔබ වෙනස් කීරීමට ඔබ දක්වන සේවය විශිෂ්ටයි.රතු මැයි රැලියේදී හමුවෙමු සහෝදරයා.🚩⚘️
❤❤❤
බෙහෙවින් ම ස්තුතියි!
අදහස් දක්වම ඔබටත් ස්තූතියි ❤️
❤❤
❤️
🎉🎉❤
❤️
Good 🎉
❤️
හොදයි
@@GaminiMahanama ❤️❤️
දැන ගත යුතු කාරණා දෙකක් තියේ.
.
1. මධයම ආසියාවේ සිට ආර්යයන් පැමිනීමට පෙර ඉන්දු සහ ගංගා නම් ගංගා ආශ්‍රිත මිනිස් ජනාවාස තිබුණද ?
2. ෂඩ් ශාස්ත්‍රවරුන්ට පසුවද, පෙරද බුදුන් වැඩ සිටියේ?
1. මධ්‍යම ආසියාවේ සිට ආර්යයන් පැමිණීමට පෙර ජනාවාස පැතතුනා. ඉන්දු නිම්නය සහ ගංගා නම් ගඟෙහි නිම්නය කේන්ද්‍ර කරගෙනත්, මොහෙන්ජෝදාරෝ හරප්පා ශිෂ්ටාචාර පැවතුනා. ආර්යයන් පැමිණීමත්, ඔවුන්ගේ ආක්‍රමණත් නිසා ස්වදේශික ජනතාව උතුරු ඉන්දියාවේ සිට දකුණු ඉන්දියාවට සංක්‍රමණය වූ බව සඳහන් වෙනවා.
2.ශඩ් ශාස්තෲවරුන්ගේ දර්ශනයන් බෞද්ධ දර්ශනය හා සමකාලීනව පැවතුණු දර්ශනයන්. බුදුන් එම දර්ශනයන් පිළිබඳව විවේචනාත්මකව අදහස් දක්වලා තිබෙනවා.
@@edupub.theory ස්තූතියි ඔබට , මම බලාපොරොත්තු වුදේ ඔබගෙන් පිලිතුරක් ලෙස ලැබී ඇත. ඒ වගේම ඔබේ දැනුම , පැහැදිලි කිරීම විශිෂ්ටයි.
මෙම පවතින ක්‍රමය ඔබ වෙනස් කීරීමට ඔබ දක්වන සේවය විශිෂ්ටයි.
රතු මැයි රැලියේදී හමුවෙමු සහෝදරයා.🚩⚘️
❤❤❤
❤️