7.1 වන පාඩම (12 වසර) ෂඩ් ශාස්තෘන් පිළිබද ඉගැන්වීම් - shad shasthrun pilibada igenvim

Поділитися
Вставка
  • Опубліковано 12 січ 2025

КОМЕНТАРІ • 74

  • @mr.kumara3271
    @mr.kumara3271 3 роки тому +7

    ගොඩක් ස්තූතියි..අපි වෙනුවෙන් දිගටම පුලුවන් ඉක්මනට පාඩම් ටික මේ විදියට කරන්න..🙏🙏🙏 නියමෙට තේරෙනවා...🙏

    • @lanteruma5238
      @lanteruma5238  3 роки тому +1

      ගොඩාක් ස්තූතියි 💌

  • @Hashi198
    @Hashi198 Рік тому +1

    අපේ සර්ට ගොඩක් පිං... දැන් බය නැතුව මේ පාර තියෙන a/l exam එකට ලියන්න පුලුවන් bc pepar එකට...හොදට තේරෙනවා සර්... සර්ගේ class එකට ජොයින් උනාම තමයි තේරුනේ සර් මෙච්චර කල් කාලේ නාස්ති කරලා කියලා

    • @lanteruma5238
      @lanteruma5238  Рік тому

      හොඳින් පාඩම් කරල xarm එක ගොඩදාගමු පුතේ..😍 ජයවේවා..❤️

  • @dilshanyt-n2f
    @dilshanyt-n2f 3 роки тому +1

    ගොඩක් හොදට පැහැදිලි.ඇත්තටම මතක හිටිනවා.මාතෘකාව දකිනකොට සර් කියලා දෙන විදිහ මතක් වෙනවා.ගොඩාක් පින් 🙏🙏

    • @lanteruma5238
      @lanteruma5238  3 роки тому

      ගොඩාක් ස්තූතියි 💌

  • @sanduniimasha7484
    @sanduniimasha7484 Рік тому +1

    පාඩම නම් ගොඩක් හොදට තේරුනා සර් ඒ වගේම අද තමයි මට ශඩ් ශාස්තෘන් ටිකත් පාඩම් හිටුනෙ 🥺❤️ සර්ට ගොඩක් පිම් 🙏🥺

    • @lanteruma5238
      @lanteruma5238  Рік тому

      හොඳින් පාඩම් කරගන්න පුතේ.. 💜️

  • @dilinimadushani273
    @dilinimadushani273 2 роки тому +1

    ඇත්තටම ගොඩක් හොඳට සර් අපිට මෙ පාඩම් කියලා දෙනවා හොඳට තෙරෙනවා ගොඩක් පින් සර් 💓

    • @lanteruma5238
      @lanteruma5238  2 роки тому

      ස්තූතියි 😊 ඉතුරු පාඩම් ටිකත් හදන ගමන් ඉන්නෙ මේ දවස්වල.. ඉක්මනටම දමන්නම් පාඩම් කරගන්න. 💌

  • @Misdemon1
    @Misdemon1 3 роки тому +2

    ගොඩක් ස්තූතියි මේ කරන උදව්වට ගොඩක් හොදට කියා දෙනවා 🙏🙏🙏🙏🙏

    • @lanteruma5238
      @lanteruma5238  3 роки тому

      ගොඩාක් ස්තූතියි 💌

  • @sujith123kaushalya2
    @sujith123kaushalya2 2 роки тому +1

    හොඳට තේරැනා...විශිෂ්ට යි..👍👍👍

  • @nethminibhagya9801
    @nethminibhagya9801 2 роки тому +2

    කියලා දෙන හැම දේම හොදට තෙරෙනවා... 🙏♥️♥️

    • @lanteruma5238
      @lanteruma5238  2 роки тому +2

      හොඳින් පාඩම් කරගන්න පුතා.. 😊

    • @nethminibhagya9801
      @nethminibhagya9801 2 роки тому +1

      @@lanteruma5238 මුලදි මේ වගේ ගුරුවරයෙක් ලැබුනනම් අමුතුවෙන් පාඩන් කරන්න දෙයක් නැ එතරන් හොදට කියලා දෙනවා අහන් ඉන්නත් ආස හිතෙනවා ....♥️🤗

    • @lanteruma5238
      @lanteruma5238  2 роки тому +1

      @@nethminibhagya9801 පරක්කු නෑ 😊 දැන් උනත් කාලය තියෙනවා.. පාස්පේපර් වලට උත්තර ලියල ටයිමින් හදාගමු.. BC වල ඒක තමයි වැදගත්ම

  • @lakmalprasad3760
    @lakmalprasad3760 2 роки тому +1

    Hodata therenawa pin sir oyata school eke kiyala dena dewal hodata therenawa 😊

    • @lanteruma5238
      @lanteruma5238  2 роки тому

      හොඳින් පාඩම් කරගන්න පුතා.. 💌😊

  • @pathmasomasiri5027
    @pathmasomasiri5027 Рік тому +1

    හොදින් පැහැදිලින්කරලා දෙනවා

  • @hansikahansika5943
    @hansikahansika5943 2 роки тому +1

    Godak hodata theruna sir 😊❤️sirta godak pin 😊🙏👩‍🎓

    • @lanteruma5238
      @lanteruma5238  2 роки тому +1

      හොඳින් පාඩම් කරගන්න..😊💌

  • @sujith123kaushalya2
    @sujith123kaushalya2 2 роки тому +1

    මේක කලා අද.👍

  • @kavinduvoshan9377
    @kavinduvoshan9377 Рік тому +1

    Thanks a lot ❣️

    • @lanteruma5238
      @lanteruma5238  Рік тому

      හොඳින් පාඩම් කරගන්න.. ❤️

  • @ridmiprabavi9452
    @ridmiprabavi9452 2 роки тому +1

    Thaks

  • @chathuranisenawirathna1263
    @chathuranisenawirathna1263 3 роки тому +2

    🙏🙏🙏🙏🙏🙏💗

  • @vimanthavimantha5628
    @vimanthavimantha5628 3 роки тому +1

    Very clear
    🙏 Thank s a lot

  • @imalshikamadushani655
    @imalshikamadushani655 2 роки тому +1

    Godak pin sir.🙏🙏🙏

    • @lanteruma5238
      @lanteruma5238  2 роки тому

      හොඳින් පාඩම් කරගන්න මධුෂානි.. 😊💌

    • @imalshikamadushani655
      @imalshikamadushani655 2 роки тому +1

      @@lanteruma5238 hm sir.hodata padam karannam.thank sir.

  • @පචයාඅැවිත්
    @පචයාඅැවිත් 2 роки тому +1

    Good job sir..Thank you ...

    • @lanteruma5238
      @lanteruma5238  2 роки тому

      හොඳින් පාඩම් කරගන්න

  • @Ishuu_213
    @Ishuu_213 3 роки тому +3

    🤗🙏🏻♥️

    • @lanteruma5238
      @lanteruma5238  3 роки тому

      ගොඩාක් ස්තූතියි 💌

  • @ravindusandunlal4285
    @ravindusandunlal4285 Рік тому +1

    Good

  • @chillvideo7453
    @chillvideo7453 3 роки тому +2

    🙏💛

    • @lanteruma5238
      @lanteruma5238  3 роки тому

      ගොඩාක් ස්තූතියි 💌

  • @ishukwshalya7169
    @ishukwshalya7169 2 роки тому +1

    👍😊

  • @hasithaprithimali3821
    @hasithaprithimali3821 3 роки тому +1

    😊

  • @ishanilakshika7556
    @ishanilakshika7556 2 роки тому

    👌❤️😘

  • @thinuhathuzjhs594
    @thinuhathuzjhs594 Рік тому +1

    පරිසය හා බුදුරදුන් අතර පැවති සබදතා එක දෙන්නකො

    • @lanteruma5238
      @lanteruma5238  Рік тому

      මේ දවස්වල පන්තියේ ඒ පාඩම කරන්නෙ පුතේ සම්බන්ධ වෙන්න..

  • @chamikamadukshi5485
    @chamikamadukshi5485 2 роки тому +1

    පූර්ණ කස්සප -අකිරියවාදි/මක්කලි ගෝසාල-ස්වබාවනියතිවාදි/පකුධකච්චායන-භෞතිකවාදි/සංජයබෙල්ලට්ඨි-අමරාවික්කේපවාදි/නිගණ්ඨනාථපුත්ත -පරම අවිහිංසාව,ජෛන කර්මවාදය,ජෛන පංචශීලය,ජෛන සසාද් වාදය මේ ටික නේද සර් අපි ගොනු කර ගන්න ඕනි.. සර් පාලි පාඨ වල යම් යම් තැන් වල වැරදිමක් උනොත් අකුරු එහෙම ලකුණු කැපෙනවද?

    • @lanteruma5238
      @lanteruma5238  2 роки тому

      මාස්ට ගයිඩ් පාස් පේපර් පොත අරන් බලන්න චාමිකා ඒකෙ ඇති හරියට පාලි පාඨ නිවැරදිව..

    • @lanteruma5238
      @lanteruma5238  2 роки тому

      පාලි පාඨ ගැන ඒ තරම් හිතන්න එපා පුතා.. පුලුවන් විදියට පාඩම් කරගෙන යන්න..

  • @imalshikamadushani655
    @imalshikamadushani655 2 роки тому +2

    Sir padam karanna kiyanakota thama.gatha tika ehema pdm karanna onine kiyala sihiyata awe.mama pdm aha aha liuwa.pdm wala wisthara.dan eka pdmk pdm krl iwarawela inaga padamata yanne.aluthenne bc igena ganne.e nisa dawasata ekk ahanawa.සර් thank🙏 🙏🙏🙏🙏🙏

    • @lanteruma5238
      @lanteruma5238  2 роки тому

      අනිවාර්යයෙන් උදේ පාන්දර කටපාඩම් කරන්න තියෙන ඒවා කටපාඩම් කරන්න.. රෑ නිදාගන්න කලින් ඒ පාඩම් කරපු පාඩමෙන් ඇවිත් තියෙන පාස්පේපර් වල ප්‍රශ්නෙකට උත්තරයක් ලියලා නිදාගන්න... දවසකට එක ගානෙ ලියනකොට මාසෙකට ප්‍රශ්න තිහක් ලියවිලා.. subject 3න්ම එහෙම කරනකොට මාසෙකට ප්‍රශ්න 90ක් ලියවිලා.. අනිවාර්යයෙන් A/L ගොඩ දාගන්න පුලුවන් මදුෂානි.. 💌

    • @imalshikamadushani655
      @imalshikamadushani655 2 роки тому +2

      @@lanteruma5238 hari sir.pandara pdm karannam

  • @WasanaHemamali-ei3hy
    @WasanaHemamali-ei3hy 3 місяці тому +1

    මේක syllabus එකේ තියෙන්නෙ පලවෙනි පාඩමේ 1.2.3 කොටසේ. සර් මේ old syllabus එකද

  • @thanujamadushanka3015
    @thanujamadushanka3015 2 роки тому +1

    සර් මේ ගාථා පාලි වලින්ම කියන්න ඕනෙද?නැත්තම් ඒවයෙ තේරුම කියන්න බැරිද

    • @lanteruma5238
      @lanteruma5238  2 роки тому +1

      පලවෙනි ප්‍රශ්නෙ ගාතාව පාලියෙන් ඇවිත් දෙවෙනි කොටසට ගාතාවෙ තේරුම ලියන්න එන්න පුලුවන් .. ඒ නිසා ගාතාවයි තේරුමයි දෙකම පාඩම් කරගන්න වෙනව පුතේ..

    • @thanujamadushanka3015
      @thanujamadushanka3015 2 роки тому +1

      @@lanteruma5238 නැ සර් ශට් ශාස්තූ පාඩමේ ගාතා

    • @lanteruma5238
      @lanteruma5238  2 роки тому

      ආ... ෂඩ්ශාස්තෘන්ගෙ පාඩම් වලනං පුතා පාලි අවශ්‍යම නෑ.. හැබැයි කෑල්ලක් දෙකක් පාඩම් කරගත්තොත් වරදකුත් නෑ

    • @thanujamadushanka3015
      @thanujamadushanka3015 2 роки тому +1

      @@lanteruma5238 මේ වෙලාවෙ කෑල්ලක් දෙකක් පාඩම් හිටීද 🤔😊😂එච්චරට වැඩනෙ සර්

    • @lanteruma5238
      @lanteruma5238  2 роки тому +1

      අපෝ වෙලාව හොඳට ඇති... උදේ 4ට අවදි වෙන්න.. නිශ්ශබ්ද තැනකට යන්න. එක පාටයක් 50 සැරයක් හයියෙන් කියන්න... අනිවාර්යයෙන් සතියක් යනකොට ඔක්කොම කටපාඩම් හිටිනවා..

  • @Dishaniwsana-bt9vl
    @Dishaniwsana-bt9vl Рік тому +1

    Sir online clz ekata sambanda wenne kohomada

    • @lanteruma5238
      @lanteruma5238  Рік тому

      නමයි, ගමයි, xarm ලියන අවුරුද්දයි 0755520631 whatsapp කරන්න පුතේ..

  • @lakshikadulakshi4528
    @lakshikadulakshi4528 Рік тому +1

    Sir ඔය ගාථ පාඩම් කරගන්න ඔනි ද 😢

    • @lanteruma5238
      @lanteruma5238  Рік тому

      ගාතා ශ්ලෝක පාඩම් කරන්නම ඕන නෑ පුතේ.. හැබැයි පාඩම් කරගත්තොත් හොඳයි.. මොකද හැමෝම ලියන්නෙ එකම උත්තරේ නිසා.. ඒ අතරින් කැපී පෙනෙන්නනම් ගාතා ශ්ලෝක වැදගත්..

  • @nethminibhagya9801
    @nethminibhagya9801 2 роки тому +1

    අනේ අපිට මේ ප්‍රශ්නෙට උත්තර ලියන හැටි පේපර් එකක් සාකච්චා කරලා කියලා දෙන්න පුලුවන්ද 🙏🙏🙏🙏🙏😥

    • @lanteruma5238
      @lanteruma5238  2 роки тому +1

      ඔයා මාස්ටර් ගයිඩ් පාස් පේපර් පොත අරගන්න.. ඒක ලොකු උදව්වක් වේවි ප්‍රශ්න වලට උත්තර ලියන හැටි ඉගනගන්න නෙත්මිනී..

    • @nethminibhagya9801
      @nethminibhagya9801 2 роки тому +1

      @@lanteruma5238 ස්තුති..🙏♥️

  • @jananijayathunga4513
    @jananijayathunga4513 2 роки тому +1

    Ane plz sir anith ශාස්තෘවරු genath me widihata kiyla dennko

    • @lanteruma5238
      @lanteruma5238  2 роки тому

      කවුද අනිත් ශාස්තෲවරු 🤔 ඉන්න ඔක්කොම ගැන උගන්නලනේ තියෙන්නෙ... මන් හිතන්නෙ දැකලා නෑ ඊලඟ පාඩම් වලින් මම ඔක්කොම ශාස්තෲවරු ගැන උගන්නලා තියෙනවා ජනනී

    • @jananijayathunga4513
      @jananijayathunga4513 2 роки тому +1

      @@lanteruma5238 klin dekke ne.sir sory.ada thamay sirge video palaweni parata blnne.godak hodata sir kiyla dena ewa therenawa😊😊

  • @hansamalirajapaksha5967
    @hansamalirajapaksha5967 2 роки тому +1

    Ane sirge nb eka dennko. Hodt therenw

    • @lanteruma5238
      @lanteruma5238  2 роки тому

      0718719940.. හොඳින් පාඩම් කරගන්න පුතේ..

  • @rashiniprabodhawellappili4736
    @rashiniprabodhawellappili4736 2 роки тому +2

    මක්කලී ගෝසාලගේ ප්‍රධාන දර්ශනය නියතිවාදය හරිද සර්

    • @lanteruma5238
      @lanteruma5238  2 роки тому

      නියතිවාදය කියන්නෙ මේ ලෝකය සත්වයා නියතියකට අනුව පෙර සැලැස්මකට අනුව නිර්මාණය වෙලා තියෙනව කියන එක.. ඒක ඓට වෙනස් කරන්න බැ.. ඒ අවුරුදු කල්ප ලක්ෂ ගාන ඉවර උනාම තමයි අපි විමුක්තිය ලබන්නෙ කියන එකයි ප්‍රධාන ඉගැන්වීම..ඒක තමයි නියතිවාදය කියන්නෙ.