බෞද්ධ දර්ශනය හා මාක්ස්වාදී දර්ශනය | Buddhist philosophy and Marxist philosophy

Поділитися
Вставка
  • Опубліковано 17 гру 2024

КОМЕНТАРІ • 94

  • @dushyanthabandarapalipana5492
    @dushyanthabandarapalipana5492 Місяць тому +3

    ජයවේවා !

  • @scienceforfuture4476
    @scienceforfuture4476 9 місяців тому +5

    මෙය ඉතා විශිස්ට්යි ජය

    • @edupub.theory
      @edupub.theory  9 місяців тому

      ස්තූතියි...❤️

  • @arunasalwathura8221
    @arunasalwathura8221 9 місяців тому +8

    ලෝකයේ පහල වූ ශේෂ්ඨම දාර්ශනිකයන් ද්දෙනා🙏🙏🙏🙏

    • @edupub.theory
      @edupub.theory  9 місяців тому

      ස්තූතියි අදහසට...❤️❤️

    • @SanethRajindaMarthos
      @SanethRajindaMarthos 15 днів тому

      බුදුන් වහන්සේවයි, මාක්ස්වයි එකම තලයේ තියන්න බෑ. මාක්ස් කියන්නේ පෘතග්ජනයෙක්.

  • @PkdLaxman
    @PkdLaxman 2 місяці тому +1

    Ithama hodai vadadatahanak

  • @anilliyanage1505
    @anilliyanage1505 9 місяців тому +6

    අගනා යමක් කෙටියෙන් කීම ගැන සතුටුවෙමි. ස්තුතියි.
    මමත් අදහසක් ලියමි.
    සංඝ විනය තුල පුද්ගලික දේපල ක්‍රමයක් නැත. සියල්ල සාංඝික වේ, අවශ්‍ය කෙනා අවශ්‍ය පමණට ගෙන පරිහරණය කළ යුතුවේ. ගොඩ ගසා ගැනීමක් බුදුන් අනු දැන වදාලේ නැත.
    මාක්ස්වාදය තුළත් අතුළත් වන්නෙ පුද්ගලික දේපල ක්‍රමය වෙනුවට පොදු සම්පත් තමන් ගේ හැකියාවන් මත වර්ධනය කිරීමත්, අවශ්‍යතාවය මත පරිහරණය කිරීමත්ය.

    • @edupub.theory
      @edupub.theory  9 місяців тому

      බෙහෙවින් ස්තූතියි අදහස් ඉදිරිපත් කිරීමට...❤️

  • @dr.lochanafernando8615
    @dr.lochanafernando8615 9 місяців тому +2

    Short and Sweet. දිගටම කරන්න.

    • @edupub.theory
      @edupub.theory  9 місяців тому

      බෙහෙවින් ස්තූතියි...❤️

  • @dinethsheshan8115
    @dinethsheshan8115 9 місяців тому +4

    Godak watinawa...👌

  • @niroshangunarathna7075
    @niroshangunarathna7075 9 місяців тому +2

    ඉතා වැදගත්

    • @edupub.theory
      @edupub.theory  9 місяців тому

      ස්තූතියි...❤️

  • @bandusena8046
    @bandusena8046 2 місяці тому +2

    ඉතාමත් ම වැදගත් පුතා. බුදු දහම පිළිබඳ ව ත් ඔබතුමා ගෙ දැනුම විශිෂ්ඨ යි. බෞද්ධ දර්ශනය හා මාක්ස්වාදී කොමියුනිස්ට් දර්ශනය භෞතික වාදී ව එකට ගැළපුණත් විඤ්ඤාණ වාදී ව බැලුවොත් නොගැලපෙන වා නෙද?

  • @Rastha-kd2ox
    @Rastha-kd2ox 5 місяців тому +2

    මේ වැඩේ දිගටම කරපන් මචන්

    • @edupub.theory
      @edupub.theory  5 місяців тому

      ස්තූතියි ❤️❤️

  • @isuruvithanage1851
    @isuruvithanage1851 9 місяців тому +1

  • @sumithkothalawala2697
    @sumithkothalawala2697 9 місяців тому +1

    වටිනවා 👍💐

    • @edupub.theory
      @edupub.theory  9 місяців тому

      ස්තූතියි...❤️

  • @dinethsheshan8115
    @dinethsheshan8115 9 місяців тому +2

    ❤❤

  • @kaushankahatapitiya4451
    @kaushankahatapitiya4451 9 місяців тому +1

    Ftt❤

  • @dinuwijedasa6111
    @dinuwijedasa6111 9 місяців тому +2

    Best❤

  • @kanishkamevan2885
    @kanishkamevan2885 Місяць тому +1

    Excellent article...but you will not able to catch more than 1% among SL U tube viewers...eaventhough you are 100% successful...! Good luck Brother...!Gohead(hats off)...!

  • @KumaraAmila-fo5xj
    @KumaraAmila-fo5xj 9 місяців тому +1

    Godak hoda wedak

    • @edupub.theory
      @edupub.theory  9 місяців тому

      ස්තූතියි...❤️❤️

  • @Bhanuka-n7r
    @Bhanuka-n7r 9 місяців тому +4

    ඔබ අදහස් කරන විඤ්ඤාන වාදය යන්නෙහි අදහස දැන ගැනීමට කැමතියි.

    • @edupub.theory
      @edupub.theory  9 місяців тому +1

      මම මේකෙදි ඉදිරිපත් කරලා තියෙන්නේ දර්ශනවාදය ගැන බටහිර දර්ශනයේ තියෙන මූලික ඛණ්ඩනයත් එක්ක. බටහිර දර්ශනයේ දී මනස, සිත මූලික වෙලා ලෝකය පිළිබඳව (ලෝකය කියලා සලකන්නේ විශ්වය) තේරුම්ගැනීම, විග්‍රහ කිරීම විඥානවාදය විදිහට සලකනවා. ද්‍රව්‍ය මූලික වෙලා ලෝකය තේරුම් ගැනීම භෞතිකවාදය විදිහට සලකනවා. ඒ බෙදීම් වල පදනමින් තමයි මේ විග්‍රහය කරන්නේ...❤️

    • @lakshmanleelarathna5679
      @lakshmanleelarathna5679 2 місяці тому

      ​@@edupub.theory👍

  • @isurulakshan8218
    @isurulakshan8218 2 місяці тому +1

    ආදරෙයි මම ඉල්ලුව දේ දුන්නට

    • @edupub.theory
      @edupub.theory  Місяць тому +1

      ස්තූතියි ❤️❤️❤️

    • @isurulakshan8218
      @isurulakshan8218 Місяць тому

      @@edupub.theory දිගටම කරගෙන යන්න නිකලොයි ටෙස්ලා ගැන කතා කරාට ඇල්බට් අයින්ස්ටයින් ගැන කතා කරාට අන්තිමට හැමෝම ගතින් වැටුනාම කාල් මාක්ස් ගාවත් හිතින් වැටුනාම බුදුහාමුදුරුගාවත් නවතින්නේ මේ නිසා.

  • @NuwanNammuniarachchi
    @NuwanNammuniarachchi 9 місяців тому +4

    විවුස් නෑ කියල අතාරින්න එපා..අල්ලගෙන යමු..අනිවාර්‍යෙන් ලොකු ගමනක් යන්න පුලුවන්...කොපිරයිට් නැති සයිට් ටිකකින් ගැලපෙන වීඩියෝ ටිකක් ඇඩ් කරන්න....ආෆ්ටර් ඉෆෙක්ට් වගේ එකකින් ඇනිමේශන් ටිකක් හදාගන්න පුලුවන්නම් පට්ට❤❤

    • @edupub.theory
      @edupub.theory  9 місяців тому

      ස්තූතියි..❤️❤️

  • @H.P.S.WASANAH.pathumsampathwas
    @H.P.S.WASANAH.pathumsampathwas 9 місяців тому +1

    ජය වේවා තව ඕනි සහෝදරයා හියුගෝ චාවෙස් ගැන විස්තර හියුගෝ චාවෙස් ඔබාමාට දීපු පොතක් තියෙනවා නේද සමලුවකදී

    • @edupub.theory
      @edupub.theory  9 місяців тому

      හියුගෝ චාවේස්ට් ගැන එකක් කරන්නම්. ඔබ කියන පොත පිළිබඳව නම් අදහසක් නෑ. මම ඒ ගැන හොයන්න ඕනි. ඉන් පස්සේ දක්වන්නම්...❤️❤️

  • @nimalc1960
    @nimalc1960 9 місяців тому +1

    මේ දර්ශණ මුලික වශයෙන් වැරදියි. එකක් ලෞඛික සැප සම්බන්ධ වන අතර අනෙක ලෝකෝත්තර සුවය සදහා වේ. එකක් සාමූහිකත්වය මත පදනම් වෙන අතර අනෙක ස්වාර්ථය මතම පදනම් වෙනවා. සමාන කළ හැකි දේවල් තමයි සමාන කරන්න ඕනෑ. මේ සමාන කිරීම පදනම් රහිත සමාන කිරීමක්.

    • @edupub.theory
      @edupub.theory  9 місяців тому

      මේ හරහා සමාන කිරීමක් සිදු කරලා නෑ. මේ දෙකෙහි පවතින මූලික වෙනස්කම් සහිතව ඉදිරිපත් කරලා තිබෙන්නේ. මේ දෙක ප්‍රවේශ දෙකක් ලෙස මම මුලින්ම ඉදිරිපත් කරලා තිබෙනවා. ඒ ද්‍රව්‍ය මූලික වීම සහ විඥානය මූලික වීම කියන පදනමේ සිටයි. නමුත් ඒ දෙකෙහිම අරමුණ වූයේ වඩා යහපත් සමාජයක් නිර්මාණය කිරීම. ඒ පිළිබඳ තමයි සමානත්වයක් පවතින්නේ. ❤️

    • @madhavavithana
      @madhavavithana 9 місяців тому +1

      එකග වීමට අමාරැයි. බුදු දහම යහපත් සමාජයක් ලබාගැනීමට වඩා තනි තනි පුද්ගලියන් දුකින් මිදීමේ මාර්ගය පැහැදිලි කිරීමක්. මාර්ක්ස් ගේ historical materialism සමග ගටිටනය වන්නෙ idealism කියන philosophy එක.
      බුදු දහම ඔය දෙකම ප්‍රතික්ෂේප කරනව යම්තාක් දුරකරට. මට ප්‍රශ්නය සින්හලෙන් මේ වචන හරියටම අර්තගන්වන්න පුළුවන්ද කියන එක..

    • @edupub.theory
      @edupub.theory  9 місяців тому +2

      @@madhavavithana ඔව්. ඔබ කියන අදහස පිළිගන්නවා. බෞද්ධ දර්ශනය තනි තනි පුද්ගලයෙක් ලෙස විමුක්තිය උදාකිරීම අපේක්ෂා කරනවා. මාක්ස්වාදයේ අරමුණ සමාජමය වශයෙන් වඩා හොඳ සමාජයක් නිර්මාණය කිරීම. දෙකෙහිම පෙදු සාධකයක් බවට පත් වෙනවා, මිනිසාගේ යහපත, නැත්තම් මිනිසා දුකට පත් වීම වැලැක්වීම.

    • @NuwanNammuniarachchi
      @NuwanNammuniarachchi 9 місяців тому

      ​@@edupub.theoryඑකගයි

  • @Sawo-500
    @Sawo-500 9 місяців тому +1

    බුදුදහම විඥානවාදය හා භෞතිකවාදය දෙකට අයත් වෙන්නෙ නෑ.

    • @edupub.theory
      @edupub.theory  9 місяців тому

      මොකටද අයත් වෙන්නේ...

  • @SanethRajindaMarthos
    @SanethRajindaMarthos 15 днів тому +1

    ප්‍රතිනිර්මිත බුද්ධාගම විඤ්ඤාණවාදයට අයත් වුවත් බුදු දහම කියන්නේ විඤ්ඤාණවාදයට නොවෙයි. බුදුන් වහන්සේම විඤ්ඤාණවාදී විවේචනය කරලා තියෙනවා. "සියල්ලටම සිත මූලික වේ." කියන පාඨය මත පදනම් වුවහොත් විඤ්ඤාණවාදයට වර්ගීකරණය කළ හැකි වුවත්, හරය විමසීමේදී කතාව වෙනස් වෙනවා.

    • @edupub.theory
      @edupub.theory  15 днів тому

      බුදු දහම විඤ්ඤාණවාදයට අයත් වෙනවා කියන්න හේතු වෙන්නේ "ද්‍රව්‍ය" මූලික නොවන නිසාවෙන්.❤️

  • @sudathwijesundara8526
    @sudathwijesundara8526 9 місяців тому +1

    මෙය ඇති කල්හි මෙය වේ ,ඒකයි බුද්ද දෙසනාව, පදාර්ථ පදාර්ථ හැටියට පවතින්නේ නිරීක්ෂකයෙක් ඇති විටදී පමනි, double slit experiment එකෙන් පසුව බවුතික වාදය හා ඒ මත ගොඩ නැගුණු සියලු දැනුම් පද්ධති අභියෝගයට ලක්වුනා.

    • @edupub.theory
      @edupub.theory  9 місяців тому

      ස්තූතියි අදහසට...❤️❤️

  • @sjayalath2605
    @sjayalath2605 9 місяців тому +1

    පන්තිරහිතසමාජයකි පමණක් දුක නැතිකරන්න අමාරුයි

    • @edupub.theory
      @edupub.theory  9 місяців тому

      ස්තූතියි අදහස් දැක්වීමට...❤️

  • @palawathagamage3517
    @palawathagamage3517 3 місяці тому +1

    අපේ පාලකපන්තියට අගනා මූල දර්ම උන්නොදන්නෙත් මේ ටිකමතමා

  • @MadurangaNemindara
    @MadurangaNemindara 9 місяців тому +1

    මිිට වඩා ටිකක් ගැඹුරු විග්‍රහයක් කරන්න පුලුවන්නම් ගොඩක් වටිනවා. ස්තූතී....

    • @edupub.theory
      @edupub.theory  9 місяців тому +2

      ඉදිරියේ කරන්නම්. සංවේදී මාතෘකාවක් නිසාවෙන් මේ පරිදි ඉදිරිපත් කලේ. මම ඉදිරි සාකච්ඡාවකින් මිනිසා, මනුෂ්‍ය ස්භාවය හා ලෝකය පිළිබඳව අදහස ඉදිරිපත් කරන්නම් සංසන්දනාත්මකව.❤️❤️

  • @janarst1802
    @janarst1802 4 місяці тому +2

    බුදුරජාණන් වහන්සේ විඤ්ඤාණ වාදය දේශනා කළේ ආගමික පසු බිමක් මත ඒය මධ්‍යස්ථ මතයක් මාක්ස්වාදය තුළ ඇතතේ අන්තගාමී දැක්මක්

    • @nimaldissanayake4333
      @nimaldissanayake4333 2 місяці тому

      නැත.මාක්ස්වාදී දර්ශනය අන්තගාමී නැත.එම දර්ශනයේ අවසාන පනිවුඩය වන්නේ තන්හාවෙන් බැහැරව පොදු භවුතික වස්තූන් තනි අයිතියට නොගෙන කාටත් ප්‍රයෝජනයට ගතහැකි ලෙස පොදු වස්තූන් ලෙස පරිහරණය කිරීමයි.නමුත් මිනිසා තන්හාවෙන් හා ආත්මාර්තකාමිත්වයෙන් පිරුනු සත්වයෙක් නිසා බුදුදහමේ හෝ මාක්ස්වාදී ඉගැන්වීම් පල ගැන්වීම දුශ්කර ව්‍යායාමයකි.

  • @damidu8008
    @damidu8008 8 місяців тому +1

    බුදු දහම විඥානවාදයක් හො බෞතික වාදයක් නොවේ ඒ් දෙකේම ලක්ෂණ තිබුණට ඒ් ගොඩවල් දෙකටම බුදු දහම වැටෙන්නේ නැත ඒ්ක ධර්මයක්

    • @edupub.theory
      @edupub.theory  8 місяців тому

      ස්තූතියි ඔබේ අදහස් දැක්වීමට...❤️

    • @bandusena8046
      @bandusena8046 2 місяці тому

      ධර්මය කියන්නේ විඤ්ඤාණය තුලින් බිහිවු දෙයක් නෙද? එසේ නොවේ නම් ඔබතුමා කියන්නේ බුදුදහම වැටෙන්නේ කුමන ගොඩ කටද

  • @ayeshlakshitha355
    @ayeshlakshitha355 2 місяці тому +1

    Oba samata katha karanna karamawedayak nadda. T P ankayak wage.

  • @nayanakanthasenanayaka870
    @nayanakanthasenanayaka870 5 місяців тому +1

    බෞද්ධ දර්ශණය සහ මාක්ස්වාදී දර්ශණය අහසට පොලව වගේ වෙනස් දර්ශනවාද දෙකක්..සමාජවාදය නරකයි කියන එක නෙමෙයි මේකෙන් අදහස් කරන්නෙ..දෙක එකකට එකක් අහසට පොලව වගේ වෙනස් කියන එකයි.

    • @edupub.theory
      @edupub.theory  5 місяців тому

      ස්තූතියි ඔබේ අදහස් දැක්වීමට..❤️

    • @bandusena8046
      @bandusena8046 2 місяці тому

      අහසට පොළව වගේ ම වෙනස් නම් ඒ වෙනස පැහැදිලි කරන්න පුළුවන් ද?

    • @nayanakanthasenanayaka870
      @nayanakanthasenanayaka870 2 місяці тому

      @@bandusena8046 එක කමෙන්ට් එකකින් ඒක පැහැදිලි කරන්න බෑ.. බෞද්ධ දර්ශණයෙ අවසාන අරමුණ නිවණ.

  • @speedBlade67
    @speedBlade67 2 місяці тому +1

    බොරු කියන්න එපා.සමාජය නොමග යවන්නට.

    • @edupub.theory
      @edupub.theory  2 місяці тому

      ඔබට මේවා වැරදි නම් තර්කයක් ඉදිරිපත් කරන්න පුලුවන්...❤️

  • @poshithapathirana4282
    @poshithapathirana4282 9 місяців тому +1

    2:02 බෞද්ධ දර්ශනය කොහොමද ආත්මීය විඥානවාදයක් වෙන්නේ. බුදු දහම අනාත්ම වාදයක් නේ.
    රූප වේදනා සංඥා සංස්කාර විඥාන කිව්වම එතන භෞතිකය (රූප) තියෙනවා නේ. රාජ්‍යය පාලනය ගැන බුදු හාමුදුරුවෝ කතා කරළා තියෙන්නේ බොහොම ටිකක් පැහැදිලිව. බුදු දහම විමුක්තිය ගැනයි කතා කරන්නේ. තනි තනිවම නිර්වාණය අවබෝධ කරගැනීම.
    කාල් මාක්ස් මහන්සි වුණේ ලෝක ප්‍රජාවටම සහනයක් උදා කරදිමයි. ඒක දේශපාලනිකයි.

    • @edupub.theory
      @edupub.theory  9 місяців тому +2

      දර්ශනය විෂයේ ප්‍රධාන ප්‍රභේද දෙක වෙන්නේ විඥානවාදය හා භෞතිකවාදය. විඥානවාදය හරහා කියන්නේ සියල්ලටම මූලික වෙන්නේ මනස, සිත නැත්තම් වෙනත් බලවේගයක් කියලා. ඉතින් ඒකත් දෙකකට බෙදෙනවා ආත්මීය විඥානවාදය හා විෂය මූල විඥානවාදය ලෙස. ඉතින් මේ ආත්මීය විඥානවාදය කියන්නේ ආත්මයක් ගැන අදහසක් ම නෙමෙයි. සිත, මනස පිළිබඳව වූ අදහසක්. ඒ අදහසින් තමයි මේ ප්‍රභේදයට එකතු වෙන්නේ.
      ලෝකයේ ස්වභාවය විස්තර කරද්දි අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන කාරනා 03න් ඉදිරිපත් කලා. ඒවාට අනුව ආත්මයක් නැත් බව ඉදිරිපත් කරලා තියෙනවා. ඔබ කියපු මතය ඒකට අනුව නිවරදියි. බෞද්ධ සංස්කෘතියත් සහ බෞද්ධ සාහිත්‍යයත් එක්ක හිතුවොත් එහි පරස්පරයක් තියෙනවා.
      බෞද්ධ දර්ශනයේ දී (පාලි නිකාය සංග්‍රහය) මිනිසා දෙයාකාරයකට විග්‍රහ කරලා තියෙනවා. ඒ නාම, රූප දෙකේ සංයුතියක් ලෙසත්, පංචස්කන්ධයේ සංයුතියක් ලෙසත්, ඒ නිසා ද්‍රව්‍යාත්මකවම මෙන්ම මානසික, සිත මූලිකවත් අදහස් ඉදිරිපත් කරලා තියෙනවා ඒ නිසා විඥානවාදී පදනමකින් විග්‍රහය පවතින්නේ.
      බෞද්ධ දර්ශනය තුළ අපිට සූත්‍ර දේශනා ගණනාවකම බෞද්ධ රාජ්‍ය පාලනය පිළිබඳ සංකල්පය දක්නට ලැබෙනවා. ඒ වගේ ම අග්ඤ්ඤ සූත්‍රයේ රාජ්‍ය බිහිවීම පිළිබඳවත්, තවත් බොහෝ තැන්වල රාජ්‍ය පාලනය පිළිබඳවත් අදහස් ඉදිරිපත් කරලා තිබෙනවා.
      ස්තූතියි අදහස් දැක්වූවාට...❤️

    • @poshithapathirana4282
      @poshithapathirana4282 9 місяців тому +1

      ස්තුතියි ඔබට.
      නාමරූප පච්චයා විඥානං
      විඥාන පච්චයා නාමරූපං
      කියලා ත්‍රිපිටකයේ තවත් පර්යායකින් විස්තර කරලා තියෙනවා.

  • @SampathDharmasiri-j8y
    @SampathDharmasiri-j8y 9 місяців тому +2

    එතකොට චෛත්‍යය බෝධින් බෝධීන් දළදා කරඬුව වන්දනා කිරීම පින් ලැබෙන දෙයක් ලෙස හිතනවද මගේ අදහස ඒවා වන්දනාමාන කරාට පින් ලැබෙන්නේ නැහැ සමාජය යම් විදිහට පාලනය කිරීම සඳහා මිනිස්සු විසින් නිර්මාණය කළ දේවල් යන්නයි මගේ අදහස

    • @edupub.theory
      @edupub.theory  9 місяців тому +1

      මගේ පුද්ගලික අදහසත් ඒ වගේ දෙයක්. විශේෂයෙන්ම බෞද්ධ සාහිත්‍යයත් එක්ක ගොඩනැගුනු දේවල් ගොඩකුත් දකින්න ලැබෙනවා. ඒ නිසාම දර්ශනයේ හරය සමාජය තුළ මතුවෙන්නේ නෑ...❤️

    • @bandusena8046
      @bandusena8046 2 місяці тому

      ​@@edupub.theory යම්කිසි යහපත් හොඳ දෙයකට ගෞරවය පිදීම හොඳ යි නෙද?

  • @iksdissanayake7425
    @iksdissanayake7425 7 місяців тому +1

    මේ දෙකම භෞතිකවාදී යි.
    එකක් නිවන මුල් කොට ගෙනත්,
    අනෙක සාධාරණ කොමිනිස් සමාජයක් මුල්කොට ගෙන..
    විස්තර කොට ඇත...
    බුදු දහම
    කොමිනිස් සමාජය අවසන් කරමින් තවදුරටත් ඉදිරියට නිවන කරා යයි..
    කොමියුනිස් දහම
    බුදු දහම තුළ පවතින තවත් කොටසකි..
    කාල් මාක්ස් නිවන කරා මාර්ගය විස්තර නොකළ බෞද්ධයෙකි ඒ අර්ථයෙන්...

  • @Herath-p2c
    @Herath-p2c Місяць тому +1

    ❤❤❤