ඇහුවහමත් හරි සතුටුයි! බොහොම ස්තූතියි ඔබතුමාගෙ කතාව හැමෝම එක්ක බෙදාගත්තට. I'm sure a lot of people would be inspired. Wishing you the best of luck for your future endeavors and never stop learning! ❤️
Well I am 58, below commented school teacher also started learning french. Today I will also start and i will comment on that progress next month. Thanks for your motivation
Im studying Psychology as my first approach . I wondered by meeting the reasons for my frustration & sufferings as a SUBJECT. Its a healing to listen such information's from the good mental person like you . Good luck.😍😇😘
Akke mm University eke. Godak Struggle karanwa subject therum gnna... Repete wenwa iawarayak na epa wela wela thiyenne..Jiwithema...... Thank you. Me wage Study related videos digatama kranna Please
Lifelong learning කියන්නේ natural curiosity එකට, fun එකට ඉගෙනගන්න එකට. Exam pass කරන්න ඉගෙනගන්නවට නෙමෙයි. 😊 ඒ වගේ population එකක් රටකට blessing එකක්. A person can have many passions and we absolutely encourage people to pursue them.
Akke mata awurudu 23k weno mn Al karanawa 1st shy 2nd shy hariyta krgnna bari una 3rd shy eka deparak skip kara akke mata kohomahari mage dream ekata ynna oni eth samaharawelawata duka hitheno mage yaluwo campus gihin man thama Al karanawa kiyla samahara welawata minissu kiyana kathawalatath duka hitheno akke dream ekata ynna age eka balapanne ne neda😢
තාත්තගෙයි පුතාගෙයි බූරුවාගෙයි කතාව අහලා තියෙනවද? අනික් මිනිස්සුන්ට ඕනේ විදිහට අපිට ජීවත් වෙන්න ගියොත් කවදාවත් වැඩක් කරගන්න වෙන්නේ නෑ. First you have to stop comparing yourself with others. We all have our own timelines. ඒක accept කරහම බාගයක් ප්‍රශ්න විසඳෙනවා. For example මගේ වයසේ අනික් අයට ළමයි දෙතුන්දෙනා එහෙමත් ඉන්නවා. But they don't have what I have right? I have my own life, I travel everywhere when I feel like. So far I have lived in 3 countries and have travelled to many that I have lost count of. Maybe for others it's fun to raise kids and devote their whole life, but that's not for me. I want to enjoy my 20s and see the world. අනික් මිනිස්සුන්ට ඕනේ විදිහට ජීවත් වෙන්න බැහැනේ අපිට. එක එක ඒවා කියන මිනිස්සුන්ට දෙකට නැවිල ඉන්න එපා. Stand up for yourself. Don't let people sway you. Best of luck! ❤️
වැඩ කල් දාන මොලේ වෙනස් කරමු. ua-cam.com/video/bKdzxRGPlVs/v-deo.html
සෙනගක් ඉස්සරහ බය නැතුව කතා කරන විදිහ ua-cam.com/video/PUXHufWGeDY/v-deo.html
ඉංග්‍රීසි කතා කරන්න හරියට ඉගෙනගමු ua-cam.com/video/pKBTXC9Ac3E/v-deo.html
Forest app eka❤
ඉගෙනුම ඇබ්බැහිය .. මම හෝටලයක වේටර්වරයෙක් විදියට වැඩ කලේ... මම ගොඩාක් දේවල් තනියම ඉගෙන ගත්තා අද මම Digital marketing head කෙනෙක් විදියට වැඩ කරනවා.. මගෙ මුලු ජීවිතයම වෙනස් කලේ ඉගෙන ගන්න ඇබ්බැහි උන නිසා තාමත් ඒ විදිහමය් ... දැන් මම Artificial intelligent ගැන ඉගෙනගන්නවා... ❤❤ මේ වීඩියෝ එක ගොඩාක් වටිනවා ගොඩාක් ස්තුති .... Knowledge is power...
ඇහුවහමත් හරි සතුටුයි! බොහොම ස්තූතියි ඔබතුමාගෙ කතාව හැමෝම එක්ක බෙදාගත්තට. I'm sure a lot of people would be inspired. Wishing you the best of luck for your future endeavors and never stop learning! ❤️
@ruvisthoughts ඔයාටත් ගොඩාක් ස්තුති. වටින මිනිස්සුන්ට වටින දේවල් share කරනවාට... මොකද ගොඩාක් මිනිස්සු Digitalisation කියන දේ හරියට use කරන්නේ නෑ.. මගේ basic qulifications ඔක්කොම හදාගත්තේ online exams වලින් .... ඔයා හරි දේ කරන එක ගැන ගොඩාක් සතුටුයි ..
@ruvisthoughts Also Thank you For all the wishes. ❤️❤️
❤
Well done ❤🎉
මං ජොබ් එක කරන ගමන් ඩිග්රි එක කරනවා..මගේ ම චූටි කෑම බිස්නස් එකක් කරනවා..❤ තව ඉතාලි භාෂාව යූ ටියුබ් එකෙන් ඉගෙන ගන්නවා.. මම හරිම ආසයි අලුත් දෙවල් ඉගෙන ගන්න.. මේ විඩියෝ එක බලලා ගොඩක් ආස හිතුනා අක්කි..❤
Another high achiever! ❤️ මට හරි සතුටුයි එහෙම අයව දැක්කහම! මගෙන් සුබ පැතුම්!
@@ruvisthoughts Thank you...!!! 🥰❤
මම අවුරුදු 38 ක බබාලා දෙන්නෙක්ගෙ රජයේ රැකියාවක් කරන අම්මා කෙනෙක් ඉතින් ගොඩාක් ස්තුතියි..
ලබා දෙන දැනුමට...
තව තවත් හොඳ දේවල් කරන්න දෙවිදු වරම් ලැබේවා...
බොහොම ස්තූතියි! I love to see working mothers! Strong iron ladies. ❤️
මේක තමයි ජීවිතේ බලපු වටින ම සිංහල youtube වීඩියෝ එක. thanks a lot akkiyo
You are most welcome! 😊
Nice see another Life Long Learner. These days learning Self Dev, LOA and working for a career move.
Nice video with a clear explanation. Way to go...
Yes. A lifelong learner :) This year it's 'Traditional Sri Lankan Paintings'. I am thankful I found this video. ❤️
Wow that is such an interesting subject to learn! ❤️
අක්කේ ඔයා කතා කරන විදිය හරිම ශෝක් ඒක ගලාගෙන යනවා.අහන් ඉන්න හරිම ආසයි
Aww thank you! 🥰
මම ලංකාවේ ඉලෙක්ට්‍රොනික් ඩිග්රි එකක් කලා.දැන් France වල Electronic embedded system master එකක් කරනවා.ඇත්තටම ම්ං ආසයි fashion designing side එක ඉගන ගන්න.මම මේ දවස් වල Digital art ඉගන ගන්නවා.❤
මම අවුරැදු 39 ක බබාලා 3 ඉන්න අම්මා කෙනෙක්. අවුරැදු 18 finance field එකේ work කරනවා. මම මේ දවස් වල field change එකකට ready වෙනවා.
Wow! Wishing you the best of luck for your future endeavors! ❤️
Well I am 58, below commented school teacher also started learning french. Today I will also start and i will comment on that progress next month. Thanks for your motivation
It's exciting to see that we have a small community of french learners here. 😍
At present I am learning French while I am working as a state school teacher.
😊❤️
මමත් එහෙමයි මම ඩිග්රි එක කරන ගමන් bussiness ekak karanawa සහ japanese language follow karanw❤ මට මම ගැන සතුටුයි
මට හරි සතුටුයි එහෙම අය දකිද්දී. Wishing you the best of luck!
Overthinking nathi karagnna widiyak kiynna akka❤
It was always distracts me . Your beauty is blessing ❤🎉
Aww thank you! ❤️
නියමයි අක්කේ Thank you ❤❤
Your contents are so addictive!❤Thank you so much for this video🥰
Aww I'm so glad that you like them! 🥰
Im studying Psychology as my first approach . I wondered by meeting the reasons for my frustration & sufferings as a SUBJECT. Its a healing to listen such information's from the good mental person like you . Good luck.😍😇😘
Thank you so much! And hope my video will help you to overcome the challenges that you are facing! ❤️😊
2024 A/L
Thank you so much me video ek godk valuble❤
Thank you very much! very tempting content and delivery.
@@malindaranatunge7848 Thank you so much! And hope that you enjoyed and learned something as well! 😊❤️
@@ruvisthoughts indeed you awakened me to my forgotten wish of learning forensics-now am already on Coursera.
Good Explanation..Thanks a lot❤
You are most welcome! 😊
Thank you my dear daughter.very useful information.
You are most welcome! 😊
Thank you❤️. 1st Like & Comment.
@@ayeshmadhusanka8208 ❤️
Thanks ruvi...❤🌹
That's a great explanation.
Thank you! ❤️
Aththatama watinawa me video ekak❤
බොහොම ස්තූතියි!
Excellent
Thank you! 😊
Very good explanation 👍
Thank you! ❤️
Psychology 💙🍀
Thank you ! Very useful ❤
You are most welcome! Glad it was helpful! ❤️😊
Thank you so much akki❤
You are most welcome! 😊
Akke mm University eke. Godak Struggle karanwa subject therum gnna... Repete wenwa iawarayak na epa wela wela thiyenne..Jiwithema...... Thank you. Me wage Study related videos digatama kranna Please
Godak iganaganna kemathei.but mathaka hitinawa aduine.
👍
Mn peradeniya University ek second year student kenk ,mn hindi , Japanese language igana gnnwa .
Keyale
Wow! Two languages! Best of luck and keep me updated on the progress. 😍
Today I got a good advice
I'm so glad that you found my content useful. 😊
Ohh myy goddd you look so gorgeous.
Aww thank you! 🥰
Thank you so much ❤❤❤
You are most welcome! 😊
❤ good lesson
Thank you!
thank u akke
You are most welcome! ❤️
Thank you 💙🍀
You are most welcome! 😊
Good ❤
Thank you! ❤️
අක්කේ වැඩ වැඩි ඩිග්රියක් කරන කෙනෙක්ට නෝට්ස් හදන්න ක්‍රමයක් කියන්න පුළුවන් ද
Hema dayama igana gannawata wata eka dayak deep study karanna nathhham okkoma achcharu
Lifelong learning කියන්නේ natural curiosity එකට, fun එකට ඉගෙනගන්න එකට. Exam pass කරන්න ඉගෙනගන්නවට නෙමෙයි. 😊 ඒ වගේ population එකක් රටකට blessing එකක්. A person can have many passions and we absolutely encourage people to pursue them.
Thank you akka ❤
You are most welcome! 😊
අක්කෙ university of colombo engineering physics යන්නෙ කොහොමද ❤
ඒක physical science ළමයින්ට කරන්න පුළුවන් specialization එකක්. ඔක්කොම විස්තර යුනිවර්සිටි handbook එකේ තියෙනවා. UOC FOS website එකේ බලන්න.
Plantation , tea tasting ,tea process training
That is very good to hear! 😊
Astrology study karnva mn ❤
This video super good
That's very interesting! And thank you! ❤️
Thamath scl yana 7 vasare mama🤣😊❤️
@@momayapasangee5648 එහෙනන් හරිම වෙලාවේ තමයි video එක suggest වෙලා තියෙන්නේ! Good luck! 😊
❤
I start learning Tamil Language.
Wow that is so great! ❤️
e app eke nama forest
Mage Msc eka karanawa...
Mama koriyan exsam ekata padam karanawa, eth eka welawakata padam karanna hithen na, man guhaniyak, daruwek innawa, daruwage anagathe gana hithala thamai koriyan yanna thirane kareth, eth badam karanna giyama, mata daruwa mathak wenawa daruwa dala yanna hithen na, dura rata kata, arthika pasnath wadi, 😢😢😢man kohomada badam karanne please riply ekak one,
Video එකේ කිව්වා වගේ, goal එක clear නැති උනහම තමයි distract වෙන්නේ.
මම සාමාන්‍යයෙන් මිනිස්සුන්ගේ පෞද්ගලික ප්‍රශ්න වලට අත දාන කෙනෙක් නෙමෙයි. ඒත් බබාලා ගැන ප්‍රශ්න වලදි මම සෑහෙන sensitive. ඒක නිසා මේකට හරිම උත්තරේ මේක නොවෙන්න පුළුවන්. හැබැයි මම මගේ ළමයි සම්බන්ධයෙන් වෙන මිනිස්සු කාවවත් විශ්වාස කරන්නේ නෑ. ළමයෙක් කියන්නේ ලොකු project එකක් සහ බිඳෙනසුළු වීදුරුවක් වගේ. හරියට පරිස්සමෙන් මානසිකව සහ කායිකව බලාගත්තේ නැත්තං ඒක ජීවිත කාලයක් බලපානවා. මම අම්මලා රටවල් වල වැඩ කරන්න යන එකට support කරන්නේ නැත්තේ ඒකයි. ඒ වගේම ඒ රටවල් වල මිනිස්සු උදේ ඉඳන් රෑ එළිවෙනකන් වැඩ කරන විදිහ දැක්කහම හිතෙනවා ලංකාවේත් මිනිස්සු මෙහෙම වැඩ කරානන් මීට වඩා පඩි ගන්නවා නේද කියලා.
හොඳම උදාහරණයක් දුන්නොත් ලංකාවේ බබෙක් බලාගන්න කෙනෙක් හොයන්න කොච්චර අමාරුද? මම දන්න ගෙදරක 2018දී බබා බලන්න විතරක් lady කෙනෙක් ආවා. එයා වෙන මුකුත්ම වැඩක් කරන්නේ නෑ. 8ට ඇවිත් 5ට යනවා. බබාගේ අම්මා ඒ ladyටත් එක්ක කෑම උයලා සේරම කරලා යන්නේ. බබා විතරක් බලාගන්න 55ක් දුන්නා ඒ කාලේ. ඒ වගේම එයා ලෙඩ උනහම බෙහෙත් එහෙම අරන් දෙන්නෙත් ඒ බබාගේ අම්මා. මැද පෙරදිග රටවල ඉන්න maidලා පැය 24ම ගෙදර සකල සියලු වඩා කරනවා ළමයි 5 6 බලාගෙන, හරියට කන්නත් නෑ ඒ මිනිස්සුන්ට. ඒ සේරම බොහොම සුළු පඩියකට. හැබැයි එයාලට ලංකාවේම බබෙක් බලාගන්න එනවද ඇහුවොත් එන්නේ නෑ. ඒ වගේම අවුරුදු ගානක් අමාරුවෙන් වැඩ කරලා කරලා ලංකාවට ගියහම හම්බ කරපු සල්ලි වලට උන දේකුත් නෑ. ළමයින්වත් නොයෙක් වද හිංසා වලට ලක් වෙලා. ඒ වගේම අර experience එක ලංකාව ඇතුලේ හොඳ job එකක් ගන්න පාවිච්චි කරන්නත් බෑ unskilled labour නිසා.
In your case, රට යන්න අමාරුයිනන්, පුලුවන්නං husbandව foreign job එකකට යවන්න, එහෙම නැත්තන් ලංකාවේ පොඩියට business එකක් පටන් ගන්න.
මම හැම වෙලේම ළමයින්ව encourage කරන්නේ skills develop කරගන්න, අලුත් දේවල් ඉගෙනගන්න. උදාහරණයක් දුන්නොත් අපි maid කෙනෙක් වගේ උනොත්/ කම්කරුවෙක් වගේ unskilled රස්සාවක් කරොත් එතනින් තව උඩට යන්න බෑ. හැබැයි අපි මොකක්හරි කර්මාන්තයක් skill එකක් ඉගෙනගත්තොත් එතනින් එහාට යන්න පාරවල් ගොඩක් තියෙනවා. ඒක නිසා පුලුවන්නං ඒ වගේ මොකක්හරි දෙයක් ඉගෙනගන්න, ඒ දැනුම පාවිච්චි කරලා දියුණු වෙන්න කියලා තමයි මට කියන්න වෙන්නේ.
Final exam ekata dates 10 k thiyn mek bluwe ...anyway thank you❤
Wishing you the best of luck for your exams! ❤️
මටත් ඕක ස්වාභාවිකව වෙනවා ගනං හදනකොට
හැබැයි ලොකුවටම නෑ.
❤🙏
🤗
Hi do you conduct class ?
What class?
Dear do you know rasika jayakody
No. 😊
Eawa gea wachana sinhalean kiyanna eapa weana wachana kiyaweanawa
💕
❤️
❤❤❤❤
❤️
A/l kare mona awuruddeda?
🎉🎉❤
❤️
😊❤❤
❤️
❤❤
❤️😊
10:02
International criminal law krnne kohomada
Coursera එකේ තියෙනවා.
Akke mata awurudu 23k weno mn Al karanawa 1st shy 2nd shy hariyta krgnna bari una 3rd shy eka deparak skip kara akke mata kohomahari mage dream ekata ynna oni eth samaharawelawata duka hitheno mage yaluwo campus gihin man thama Al karanawa kiyla samahara welawata minissu kiyana kathawalatath duka hitheno akke dream ekata ynna age eka balapanne ne neda😢
තාත්තගෙයි පුතාගෙයි බූරුවාගෙයි කතාව අහලා තියෙනවද? අනික් මිනිස්සුන්ට ඕනේ විදිහට අපිට ජීවත් වෙන්න ගියොත් කවදාවත් වැඩක් කරගන්න වෙන්නේ නෑ. First you have to stop comparing yourself with others. We all have our own timelines. ඒක accept කරහම බාගයක් ප්‍රශ්න විසඳෙනවා. For example මගේ වයසේ අනික් අයට ළමයි දෙතුන්දෙනා එහෙමත් ඉන්නවා. But they don't have what I have right? I have my own life, I travel everywhere when I feel like. So far I have lived in 3 countries and have travelled to many that I have lost count of. Maybe for others it's fun to raise kids and devote their whole life, but that's not for me. I want to enjoy my 20s and see the world.
අනික් මිනිස්සුන්ට ඕනේ විදිහට ජීවත් වෙන්න බැහැනේ අපිට. එක එක ඒවා කියන මිනිස්සුන්ට දෙකට නැවිල ඉන්න එපා. Stand up for yourself. Don't let people sway you. Best of luck! ❤️
Yes😂 If we consider about all others opinions we are like ROOKADA in AMBALANGIODA.
I highly appriciate your ideas ❤
3ds animation
Wow!
akke oya krna international criminal law gena poddk wistra kynnko ..
www.coursera.org/learn/international-criminal-law
A/L
Mata o/l na eath it wala hodata wadakarana yanawa software engineering
That is very good to hear! Wishing you the best of luck! ❤️😊
Akke...oya inna rate medical laboratory science degree eka krla krn thiyena job gana wisthryk kiynko
@@manuu5241 ඒක ගැනනම් මම දන්නේ නෑ. 😊
Fon eka obanne nathuwa iddi gas wawena app eka mokkd?
@@kalpanadissanayaka-uj2kd Forest
English hada ganne kohomd akkee
@@RuwanKapila-nn9gc ua-cam.com/video/pKBTXC9Ac3E/v-deo.html
Ane ara kiwwa app aka kiyanako
Forest ekak wawena app ekada?
Eke nm forest
Forest: Focus for Productivity
ගස් වැවෙන ගේම් එකේ නම මතක නැද්ද අක්කේ
@@kaweeshplaysguitar9706 Forest: Focus for Productivity 😊
Forest
Forest app aka akka 😊♥️
Yes that is the one! 🌴❤️
Python 😅
😊❤️
Excellent
Thank you! 😊
Thank you so much ❤
You are most welcome! 😊
Thank you🌍💞💫
You are most welcome! 😊
❤
❤