භාවනා කරද්දී කකුල් රිදෙනවද?

Поділитися
Вставка
  • Опубліковано 26 січ 2025

КОМЕНТАРІ • 58

  • @ChampaBasnayaka-sy7bo
    @ChampaBasnayaka-sy7bo 4 місяці тому +1

    සාදු සාදු සාදු ඔබ වහන්සේ සුවපත් වේවා

  • @Gayan_Malinda
    @Gayan_Malinda 11 днів тому +1

    තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏🪷🪷🪷

  • @kavinmusic6254
    @kavinmusic6254 Рік тому +2

    කාලයක් යනවිට වෙිදනාවට හුරැවෙනවා .මුලදි මුලදි විනාඩි 10 ක් ඉන්න බැ පස්සෙ මාස 6/7 යනවිට ක්රමයෙන් කාලය වැඩි කරගත හැකියි ඔබ වහන්සේ නිවැරදියි සාදු සාදු සාදු

  • @thenulyamayomi1055
    @thenulyamayomi1055 Рік тому +2

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ මං කලින් භාවනා කරාට කරන විදිහක් දැනගෙන හිටියේ නෑ මෙ චැනල් එක අහමිබෙන් දැක්කෙ.කියන්න සතුටුයි මගේ ප්‍රශ්න වලට උත්තර ලැබුණා.එ කියලා තිබුන විදිහට කරා . දවස් 3 එක දිගට කර.ආලොක කලින් ඉදන්ම පෙනුනා මං ඒ ගැන නොදැන හිටියෙ.මට එක දිගට භාවනා කරන්න බැරි වෙනවා.ඊ ලග දවසෙ ටිකක් වෙලා භාවනා කරද්දී නින්ද යන්න ආවා මං නිසා ගත්තා පහුවදා උදේ මං හොඳට නාල පිරිසිදු වෙලා උවමනාවෙන් බුදු පහන වැදලා තුන් සුත්‍රය කියලා භාවනා කරා නිදිමත ආවෙත් නෑ ගොඩක් කකුල් රිදුනෙත් නැ.කොන්ද කෙලින් තියාගෙන විනාඩි 50 හොඳට භාවනා කරා.අපිට පැහැදිලිව කියලා දෙනවට තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේට

  • @kaanthivithanage9928
    @kaanthivithanage9928 2 роки тому +9

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා

  • @Darmagaweshaka
    @Darmagaweshaka Рік тому +2

    ගොඩාක් පින් ස්වාමීන් වහන්ස❤️🙏

  • @chanidudulmitha6389
    @chanidudulmitha6389 2 роки тому +6

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස ඔබවහන්සේ ඇතුලු සියලු දෙනාගේ ආද්‍යාත්මය දියුණු වේවා 🙏🌼

  • @uneshaparanavithana5771
    @uneshaparanavithana5771 2 роки тому +3

    මගෙ කාලයක් තිස්සේ තිබූණ කොන්දේ අමාරුව සනීප වුනේ මේ බාවනාව කළ නිසා , කලින් ට සාපේක්ෂව මගෙ ශරීරය නිරෝගියි දැන් , මටත් මේ දවස් වල තිබූණ ගැටලුවක් මේක ඒකත් හරි 😊
    අපේ ස්වාමීන්වහන්සට ගොඩක් පින් 💜️🙏

  • @sriyanidilrukshi2486
    @sriyanidilrukshi2486 Рік тому +2

    ගොඩක් පිං හාමුදුරුවනේ ,

  • @malkanthimalkanthi5548
    @malkanthimalkanthi5548 2 роки тому +2

    තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගි භාවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

  • @dilan-lf8yf4pe5w
    @dilan-lf8yf4pe5w 2 роки тому +5

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි සියලුම දෙනාට

  • @sldumiya5694
    @sldumiya5694 2 роки тому +3

    භාවනා කරන විට සිත සමාධියට පත් වූ පසු පෙර කකුල් වල දැනුනු වේදනාව නොදැනී යනවා.. මම නිකමට පෙර වේදනාව දැනෙන්නේ නැත්තේ ඇයි කියලා බලන්න සිත මගේ කකුල් වලට අවධානය යොමු කල විට නැවත තදින්ම වේදනාවා දැනෙන්න පටන් ගත්තා..
    ඒ නිසා මට සිත නැවත සමාධියට ගන්න අපහසු උනා.. සමහරක් විට සමාධිය නැතුව යනවා..මොකද කකුල් වල වේදනාව තුල සිත එකග වෙලා වගේ ඒ වේදනාව තදින්ම දැනුන නිසා..
    ආයෙනම් ඒ මෝඩ වැඩෙ කරේ නෑ..

  • @wasanaranasinghe9693
    @wasanaranasinghe9693 2 роки тому +2

    Oba wahanseta niduk නිරෝගී සුවය ලැබේවා .budusaranai swamin wahanseta

  • @santhialwis3755
    @santhialwis3755 Рік тому +2

    තෙරුවන් සරනයි පිංවත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏

  • @khdmakhdma7106
    @khdmakhdma7106 8 місяців тому +1

    Godak pin ape hamuduruwane 🙏🙏🙏🙏🙏💮🌸🌸💮🌺🌺🌺🇱🇰🇦🇪🙏🙏🙏

  • @nuwankuma
    @nuwankuma 2 роки тому +2

    මටත් එහෙම ප්‍රශ්නයක් ආවා කලින් පැයක් පමන උන්න මට දැන් විනාඩි 15ක් විතර තමයි. හෙට ඉඳන් උත්සාහ කරනවා තෙරුවන් සරණයි හාමුදුරුවනේ

  • @mihirimihiri3927
    @mihirimihiri3927 Рік тому +3

    භාවනාව පටන් අරගෙන ටික වෙලාවකින් නලල වටෙ සෙතක් යනවා වගේ එකත් දරාගෙන ඉද්දි ඇස් දෙක ට දැඩි රස්නයක් ඇවිත් කදුළු එනවා එතකොට මොකද කරන්නේ භාවනාව නවත්වන්න හිතෙනවා ස්වාමීන් වහන්ස

  • @cschannel5342
    @cschannel5342 2 роки тому +3

    තුණුරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස🙏

  • @pulinasathsara2420
    @pulinasathsara2420 Рік тому +2

    තෙරුවන් සරනයි ඔබ වහන්සේට

  • @helanadhastudio3346
    @helanadhastudio3346 Рік тому +2

    තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ

  • @assedduwegedarapodimenike9638
    @assedduwegedarapodimenike9638 Рік тому +2

    තෙරුවන් සරනයි 🙏

  • @nadeekasunjeewanee9027
    @nadeekasunjeewanee9027 2 роки тому +2

    🌸🌸🌸🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 🌸🌸🌸

  • @sascreations9942
    @sascreations9942 Рік тому +2

    තෙරුවන් සරණයි

  • @udeyakumara9519
    @udeyakumara9519 2 роки тому +2

    Ehemai hamuduruwane api hemotama bawanawa karagena yanna thawa thawath bawanawa hodin karagena yanna lebewa theruwan sharanai 🙏🙏🙏🙏🙏🙏🙏

  • @DilaFasion
    @DilaFasion 6 місяців тому +1

    Pen sedu wenawa sadu sadu

  • @pkcreationz6655
    @pkcreationz6655 2 роки тому +3

    ඔබවහන්සේට සම්මා සම්බුදු සරණයි !🙏🙏🌸🌸

  • @athulasamankumara1141
    @athulasamankumara1141 2 роки тому +2

    බුදුසරණ i

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 2 роки тому +3

    තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි!

  • @darshanediriweera4056
    @darshanediriweera4056 Рік тому +2

    මම ඉන්නෙ සිතල රටක. Winter එකේ උදේ අවදිවන විශ්‍රාමික මා ඇඳෙන් බැසීමට පෙර Blanket එක යට කිසිම දෙයක් කරන්නේ නැතුව උඩු අතට හැරී ඉන්න ගමන් මගේ සිතට කිසිම පාලනයකින් තොරව මිනිත්තු 20 ක් ගතකිරීමට ඉඩ දෙනවා. ඇස් දෙක වහගන්න අවශ්‍ය නැහැ. ඒ කාලය තුල දී මට කකුල් අත පය ශරීරය තිබෙනවද කියාවත් නොදැනේ. ඒ කුඩා කාලය තුල මගේ මනස ස්වභාවිකව පිරිසිදු වන ආකාරය මම වසර ගණනාවක් අත් දැක තියනවා. නමුත් ඒ ක්‍රමයෙක් යමෙකුට ධ්‍යාන ලබාගැනීමට වත් තුන්වන ඇස ලබා ගැනීමට වත් සංසාරයෙන් එතෙර වීමට වත් පුළුවන් දැයි මම නොදනිමි. භාවනාව කිරීම අමාරු අයට මානසික සුවය ලබාගැනීමට මෙම ක්‍රමය සුදුසුය. පළමු දවසේ ඉඳලම ප්‍රතිඵල සහතිකයි.

  • @pawanirajapaksha3688
    @pawanirajapaksha3688 2 роки тому +2

    Theruwan saranai suwaminwahans 🙏🙏🙏

  • @creative2866
    @creative2866 2 роки тому +2

    Bohoma pin swaminwahansa ...🙏🙏🙏

  • @wasanthasiriwardana8788
    @wasanthasiriwardana8788 2 роки тому +2

    Ema kakuleo sariraye rdena thanwalta maithri karanna siyalu suwapathwewa keyana

  • @kelumwihshwa5894
    @kelumwihshwa5894 2 роки тому +3

    Matath darunuwatama wam danahisa ridenawa, hebei left leg aka witarai, arthritis awilla wage, danahise nawanakota sadde ahenawa, patta karumayak aka, wedanawa ewasagena inna amarui, ath 40 minutes allagena innawa, namuth aka patta badawak

  • @kaanthivithanage9928
    @kaanthivithanage9928 2 роки тому +3

    හාමුදුරුවනේ මම භාවනා කරන්න විට යම් අවස්ථාවක මගෙ ශරීරය උරහිස් දපැත්තෙන් එකට ලක්වෙනවා ලක්වෙනවා වගේ දැනෙනව මගෙ ශරිරය එම අවස්ථාවට පැමිණෙන විට කොහෙන්හරි මදුරුවෙක් ඇවිල්ලා මගෙ ශරීරයට විදිනවා එතනින් එහාට ඉදිරියට යාමට බැරි වෙනවා ශරිරය තදවි තිබුන ගතිය හිමින් හිමින් අයින්වෙනවා හැමදාමත් මෙම අවස්ථාවට පැමිණි පසු යයි මෙහෙම වෙන්නෙ භාවනාව පටන්ගෙන පැයක් පමණ කාලයක් ගත වූ පසුවයි මෙමෙ වෙන්නෙ ඇයි මෙමෙ වෙන්නෙ

  • @lakshmandissanayaka9270
    @lakshmandissanayaka9270 2 роки тому +3

    Matath ehema wenawa

  • @geethagovinna9981
    @geethagovinna9981 2 роки тому +3

    🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷

  • @shanikaboyagoda5315
    @shanikaboyagoda5315 2 роки тому +2

    🙏🙏🙏🙏

  • @iresha81
    @iresha81 2 роки тому +2

    🙏🏼🙏🏼🙏🏼

  • @pasanchandimalpremarathna6393
    @pasanchandimalpremarathna6393 2 роки тому +2

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @sandyamututhanthrige7295
    @sandyamututhanthrige7295 Рік тому +2

    🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏

  • @wasanthasiriwardana8788
    @wasanthasiriwardana8788 2 роки тому +2

    Thwadeyak keyanam mata denunu deyak ape swamini awasara,,ape kayata bahira abiyantharawath me sariye theyena indaryan seyalumade awantha ne උදා÷putuwaka edegena ederiyean bethiya bethiya deha balaenwa keya ennawta thmata wam pasin ho dakunupasi pudgalayeak yanwa nam esa edesata hrenwa ewita penwane ape esa kyata awanth ne neda ekiyane mata sthune api indrayan ekiyane sarie athi atule ha pita phiti athulatha athi ma mole sita pitatha athi mawil gha dakwa ekin eka isae sita padaya dakwa athulin pitin mage sariyata me indrayan awanthwewa keya awantha bwanwa karane

  • @geethakumari9557
    @geethakumari9557 Рік тому +2

    අදිරුධිරපීඩණතියෙන බේත් බොන අයට භාවනා කරාට ඩැඩක්නැද්ද

    • @surangahewavitharana2499
      @surangahewavitharana2499 Рік тому +1

      එහෙම එකක් නැ.දිගටම භාවනා කරන්න .සිත සංසුන් වන විට ගත සිත සංසුන් වෙ.සියලු රොග වලට සුවය ගෙන දේ මා දන්නා තරමින්.බූදු සරනයි. ඔබෙ රොගය සුව පත් වෙවා🙏

  • @pkcreationz6655
    @pkcreationz6655 2 роки тому +2

    🙏🙏🙏🙏🌸🌸🌸🌸

  • @surangahewavitharana2499
    @surangahewavitharana2499 2 роки тому +3

    මං ඉන්නෙ සිතල රටක පාන්දර ඇද උඩ ඉදන්ම බාවනා කරන එක හොද හාමුදුරුවනේ.මෙ video එකට ගොඩාක් පිං හාමුදුරුවනේ 🙏

  • @lashmankumara6779
    @lashmankumara6779 2 роки тому +3

    🙏🙏🙏🙏🙏🙏🙏🙏
    🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @ChampaBasnayaka-sy7bo
    @ChampaBasnayaka-sy7bo 2 місяці тому +1

    සාදු සාදු සාදු ඔබ වහන්සේ සුවපත් වේවා

  • @sujeevanirupika1383
    @sujeevanirupika1383 2 роки тому +2

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @aravinda2073
    @aravinda2073 2 роки тому +2

    🙏🙏🙏

  • @harshanikularathna3799
    @harshanikularathna3799 2 роки тому +2

    🙏🙏🙏🙏

  • @thusithaperera6744
    @thusithaperera6744 2 роки тому +2

    🙏🙏🙏🙏

  • @sriyanigamage269
    @sriyanigamage269 Рік тому +2

    🙏🙏🙏🙏🙏

  • @jananidananjana9273
    @jananidananjana9273 Рік тому +1

    🙏🙏🙏

  • @chandikapriyani4801
    @chandikapriyani4801 Рік тому +1

    🙏🙏🙏🙏

  • @lalaniejayasundara3158
    @lalaniejayasundara3158 Рік тому +1

    🙏🙏🙏

  • @PathmiPathmi-hw2kd
    @PathmiPathmi-hw2kd 8 місяців тому

    🙏🙏🙏