Sudu amma guru piyanan athulu dewu suwa ayathanaye siyaluma denata godak pin api boho harawath arthawath daham gatalu penwa demin sasara gamanata asirwadayak laba dena oba siyalu denata godak pin.🙏🙏🙏
Vesva peyasa nalekavata geerga gamanakata yamata magan suba patum oba tumeyata t maga guru peyanane obata sudu amnata Dave Suva pavula seyaluma danata taruvan saranaie Dave pehetaie
තෙරුවණ් සරණයි ! දෙවි පිහිටයි ! 🙏❤️💮☘️❤️💮☘️❤️💮☘️❤️💮❤️💮☘️❤️💮☘️❤️💮☘️🙏
🌸🌸🌸🙏🙏🙏ඔබතුමන්ට නිදුක් නිරෝගී දීර්ඝආයුශ ලැබේවා....🌸🌸🌸
තෙරුවන් සරණයි.දෙවිපිහිටයිදීගොඩකුමාර.මහතාටත්සුදු.අමිමාටත්විශ්වපියස.ඉදිරිපත්කරන.ඔබතුමියටත්ගොඩක්.ස්තුතියි
හැමදාමත් අපත් සමග රැඳෙමින් විශ්ව පියස නාලිකාවට ආශිර්වාදාත්මක සුබ පැතුම් ගෙනෙන ඔබට හදවතින්ම ස්තුතිවන්ත වෙමු, 👃🙏
තෙරුවන් සරන්නයි පින්වත් ඔබ තුමාට අහාවිශ්වපියස සියලු දෙනා ටම දෙව්සුවාරනේ සැමටත්
පින්වත් ගුරුපියානණි ඔබතුමාටත් සුදු අම්මා ඇතුලු කාර්ය මණ්ඩලයටත් දෙව්සුව පව්ලෙ සියලුම දෙනාටත් නිදුක් නීරෝගී දීර්ඝයුශ සම්පත්තිය නොඅඩුව ලැබේවා 🙏🙏🙏
නමස්කාර වේවා ගුරු පියානන්ටත් සුදු අම්මාටත් දෙව් සුවේ සියලුම දෙනාටමත් තෙරුවන් සරනයි දෙව් පිහිටයි
විශ්ව පියස නාලිකාවට දිගු ගමනකට සුභාසිරි පතන අතරම මේ උතුම් අවවාද අනුසාසනා පිළිපදින සත්පුරුෂයින් බිහිවේවා සිත් සුවය පවුල වර්ධනය වේවා උතුම් අමා මහ නිවනින්ම සැනසීම උදාවේවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි. සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏
හැමදාමත් අපත් සමග රැඳෙමින් විශ්ව පියස නාලිකාවට ආශිර්වාදාත්මක සුබ පැතුම් ගෙනෙන ඔබට හදවතින්ම ස්තුතිවන්ත වෙමු, 👃🙏
සියලුම සත්වයෝ සුවපත් වෙත්වා.🙏🙏🙏
ඔබ tumata sadu අම්මා atulu dew suwa pawlae හැමෝටම theruwan saranai lakwasi ලෝකවාසී siyluma satwayo නිදුක් weawa nirogi weawa suwapat weawa 🙏🙏🙏🙏💐💐💐💐
විශ්ව පියස නාලීකාවේ මැතිනියනි හැමදාමත් මේ නාලීකාවේ හොද දේවල් තමයි අපිට අහන්න ලැබෙන්නේ ..අපි ඔබතුමියට ත් ආදරෙයි ...ගුරුපියානන් ටත් සුදු අම්මා ටත් දීර්ඝයුෂ ලැබේවා මාධ්‍ය අංශයේ සැමටත් ත් දෙවි සුව දේශයේ සැමට ත් දෙවි සුව කාර්‍යමන්ඩලයේ සැමට ත් වැඩසටහන න් වලට දායකත්වය දක්වන අයටත් ඔබතුමියට ත් තෙරුවන් සරනයි දෙවි පිහිටයි
එතුමා බුදුසරජානන් වහන්සේ , ක්‍රිස්තුස් වහන්සේ සේම සත්‍යය ප්‍රකාශ කර අන්‍යයන්ගේ දුක සොයා බලා එයට අවශ්‍ය කර න උපදෙස් ලබාදී කාඉක සුවයත් මානසික සුවයත් ලබාදී නිර්වාණ මාර්ගය බොහෝම පහසුවෙන් පෙන්වා දෙන උතුමාණන් ය.එතුමාත් සුදුඅම්මාත් ඔබතුම් යත් දෙඋසුව කාර්ය මණ්ඩලයටත් බුදුසරණයි දෙව්පිහිටයි .
හැමදාමත් අපත් සමග රැඳෙමින් විශ්ව පියස නාලිකාවට ආශිර්වාදාත්මක සුබ පැතුම් ගෙනෙන ඔබට හදවතින්ම ස්තුතිවන්ත වෙමු, 👃🙏
ඔබතුමාට සහ ආදරණීය සුදු අමිමාටත් විශ්ව පියස නාලිකාවටත්.දිඝාසිරි පතමි.
මැතිතුමණි විශ්ව පියස පැණ ගෙන හැර දක්වමින් සියලු ලෝක වාසීන් දැනුවත් කිරීමට ඔබතුමාට පින් රැස් වේවා යි පතමි ඔබතුමා සහ සුදු අම්මාටද විශ්ව පියස කාර්ය මණ්ඩලයටද බුදු සරණයි දෙව් පිහිටයි
Stutii obatumata dewsuwa pawle siyalum denata teruvan saranai jesupihitai 🙏 🙏 🙏 🙏 🙏
නොදන්නා බොහෝ කරුනු කියාදෙමින් දැනුමෙන් අපව පෝශනය කරන කුමාර මැතිතුමාට පින් සිදු වේවා ! දීර්ඝායුශ ලැබේවා !විශ්ව පියස නාලිකාව මෙහෙයවන මැතිනියට සහ සියලු දෙනාට දීර්ගායු වේවා !
හැමදාමත් අපත් සමග රැඳෙමින් විශ්ව පියස නාලිකාවට ආශිර්වාදාත්මක සුබ පැතුම් ගෙනෙන ඔබට හදවතින්ම ස්තුතිවන්ත වෙමු, 👃🙏
සාදු සාදු සාදු බුදු සරණයි දෙවි පිහිටයි කුමාර මහත්තයෝ අපගේ පියාණෙනි ඔබතුමාටත් සුදු අම්මට විශ්ව piyasa කරගෙන යන සියලු දෙනාටත් දෙවි සුව මාධ්‍ය අංශ සියලු දෙනාටත් දෙවිසුව දේශයේ සියලු දෙනාට බුදු සරණයි දෙවි පිහිටයි සාදු සාදු සාදු
හැමදාමත් අපත් සමග රැඳෙමින් විශ්ව පියස නාලිකාවට ආශිර්වාදාත්මක සුබ පැතුම් ගෙනෙන ඔබට හදවතින්ම ස්තුතිවන්ත වෙමු, 👃🙏
🙏🙏🙏තෙරුවන් සරණයි දෙව් පිහිටයි විශ්ව පියසේ සියළුම දෙනාට සුභ නව වසරක් වේවා ගුරු පියාණනි ඔබට සුදු අම්මට නිදුක් නිරෝගී සුවය ලැබේවා දිර්ගයුෂ ලැබේවා අනෙකුත් සියළුම දෙනාට තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏
හැමදාමත් අපත් සමග රැඳෙමින් විශ්ව පියස නාලිකාවට ආශිර්වාදාත්මක සුබ පැතුම් ගෙනෙන ඔබට හදවතින්ම ස්තුතිවන්ත වෙමු, 👃🙏
Stuthiy. Mathiduni..apata watina danum sambarayak laba dunnata...mathidun athulu samata Theruwan saranay.Dewi pihitay...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ගු රු පියාණන්ගේ අසිර්වාදය ලොවපුරා පැතිරේවා🌹🙏🏽🌹 ඔබතුමාගේ අද්යාත්මික ශක්තියෙන් සියලු සත්වයෝ සුවපත්වෙවා 🌹🙏🏽🌹ගුරු පියාණන්ටත් සුදු අම්මා ටත් දෙව් සුව පව්ලටත් තෙරුවන් සරණඊ දෙවි පිහිටයි 🌹🙏🏽🌹
විශ්ව පියස නාලිකාවට සුභ ගමන්..🙏🙏
දීගොඩ කුමර තුමට තෙරුවන් සරණයී. දෙවි දේවතාවන්ගේ රැකවරණය සැමදාා ඔබතුමට ලැබේවා..ඔබතුමට දිඝාසිරි වේවා.!!
🍁🍁🙏🙏🙏🌀🙏🙏🙏🍁🍁
හැමදාමත් අපත් සමග රැඳෙමින් විශ්ව පියස නාලිකාවට ආශිර්වාදාත්මක සුබ පැතුම් ගෙනෙන ඔබට හදවතින්ම ස්තුතිවන්ත වෙමු, 👃🙏
" විශ්ව පියසට " දීර්ඝායුෂ ලැබේවා ..ඔබතුමියටත් එසේම වේවා ..තෙරුවන් සරණයි..! දෙවි පිහිටයි ..!🙏🙏🙏
හැමදාමත් අපත් සමග රැඳෙමින් විශ්ව පියස නාලිකාවට ආශිර්වාදාත්මක සුබ පැතුම් ගෙනෙන ඔබට හදවතින්ම ස්තුතිවන්ත වෙමු, 👃🙏
තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබ තුමාට සුදු අම්මාට විශ්ව පියස නාලිකා ව ඉදිරිපත් කරන මහත්මිය ට දීර්ඝායුෂ ලැබේවා නාලිකාව දිනෙන් දින දියුණුව ට පත් වේවා ඔබ සැමට බොහෝම පින් ස්තුති
හැමදාමත් අපත් සමග රැඳෙමින් විශ්ව පියස නාලිකාවට ආශිර්වාදාත්මක සුබ පැතුම් ගෙනෙන ඔබට හදවතින්ම ස්තුතිවන්ත වෙමු, 👃🙏
තෙරුවන් සරණයි. දෙවි පිහිටයි. දෙවි සුව දේශයේ සියලු දෙනාට.🙏🙏🙏
ස්තූතියි විශ්ව පියස ඔබත්🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹
හැමදාමත් අපත් සමග රැඳෙමින් විශ්ව පියස නාලිකාවට ආශිර්වාදාත්මක සුබ පැතුම් ගෙනෙන ඔබට හදවතින්ම ස්තුතිවන්ත වෙමු, 👃🙏
Ape ගුරු දේවයන් වහන්ස ඔබට බොහොම pin ලෝකය ආලෝකමත් කරන්න ගන්න wayama ta ඔබගේ pada නමස්කාර වේවා සුදු අම්මා atulu සියලු දෙනාටම දීර්ඝ au වේවා 🙏🙏🙏
Piyaneni oba thumat budu. Saranai. Dewi. Pihitai. Sathya pennana mihipita dewiyange obathumai...
තෙරුවන් සරණයි දෙව් පිහිටයි, දීගොඩ කුමාර මැතිතුමා ට දිර්ඝායූෂ ලැබේවායි පතමි.සුදූ අම්මා ඇතූළු දෙවි සූව පවුලේ සියලූම දෙනාට සූවය සතුට ලැබේවා කියා ප්‍රාර්ථනා කරමි.
Oba tumata sudu amma veswa peyasa nalekewe etumiyatah bohoma pin teruwan saranai 🙏🙏🙏🙏🌷🌷🌷❤️❤️❤️
හැමදාමත් අපත් සමග රැඳෙමින් විශ්ව පියස නාලිකාවට ආශිර්වාදාත්මක සුබ පැතුම් ගෙනෙන ඔබට හදවතින්ම ස්තුතිවන්ත වෙමු, 👃🙏
තෙරුවන් සරණයි දෙවිපිහිටයි මැතිඳුනි සුදුඅම්මා ඇතුළු දෙව්සූවපවුලේ සියලු දෙනාටම ත් විශ්ව පියස නාලිකාව ටත් දීර්ඝායුෂ
හැමදාමත් අපත් සමග රැඳෙමින් විශ්ව පියස නාලිකාවට ආශිර්වාදාත්මක සුබ පැතුම් ගෙනෙන ඔබට හදවතින්ම ස්තුතිවන්ත වෙමු, 👃🙏
💐🙏THERUWAN SARANAYI!🙏💐WISHVA PIYASA HADHAVATHE NAALIKAAVATA HADHAVATHINMA SUBHA PATHUM.❤❤❤CHIRAN JEEVATHU CHIRAN JEEVATHU AAYU RAKKANTHU AAWADAA...🌷🌷🌷🌹🌹🌹
හැමදාමත් අපත් සමග රැඳෙමින් විශ්ව පියස නාලිකාවට ආශිර්වාදාත්මක සුබ පැතුම් ගෙනෙන ඔබට හදවතින්ම ස්තුතිවන්ත වෙමු, 👃🙏
ස්තුතියි 💐💗🙏
අපගේ අධ්‍යාත්මික නායකතුමනි, සියලුම දෙනාගේම සිත, ගත දෙනම සුව පත් කරන ඔබට ආයුෂ බොහෝ වේවා 🙏💗 නිදුක් නිරෝගී භාවය ලැබේවා. දෙවි පිහිටයි 💗🙏 තෙරුවන් සරණයි 🙏.
Teruwan saranae deve pehetae digoda utumanamta sudu ammata me pin lebewa dergausa lebewa veswa piyasa oba tumeyata godak stute teruwan saranae deve pehetae 🙏🙏🙏
හැමදාමත් අපත් සමග රැඳෙමින් විශ්ව පියස නාලිකාවට ආශිර්වාදාත්මක සුබ පැතුම් ගෙනෙන ඔබට හදවතින්ම ස්තුතිවන්ත වෙමු, 👃🙏
Wishwa පියස තුළින් අප ලබන දැනුම ,මඟපෙන්වීම ඉතාමත් watinawa guru piyaneni🙏wishwa පියස ආරම්භය sudu අම්මාගේ hadin අවදි kereema කෙතරම් ආශිර්වාද janakada🙏🙏oba සියලු දෙනාම එකතුව සිදු කරන්නේ කෙතරම් අපූර්ව ජනක aadyathmika වැඩදායක sathsangayaki🙏🙏🙏guru piyanan, sudu amma athulu dew suwa desheye siyalu sathwayo නිදුක් නිරෝගී wewa🙏🙏🙏Theruwan saranai 🙏devi pihitai 🙏🙏🙏Hare krishna 🙏🙏🙏
හැමදාමත් අපත් සමග රැඳෙමින් විශ්ව පියස නාලිකාවට ආශිර්වාදාත්මක සුබ පැතුම් ගෙනෙන ඔබට හදවතින්ම ස්තුතිවන්ත වෙමු, 👃🙏❤❤❤
Theruwan saranaei davipihitaei kumara mahathe suduamma dwususuwa pawula samatath maga amma puthe danangaya siripala atulu loka wasi lanka wasi siyaluma dannatama oba tumaga asirwadaya labanawa maei
තෙරුවන් සරනයි .ගැටලුවක් ඉදිරිපත් කරමි.කෙතරම් පින් දහම් කුසල් කරත් අතීත අකුසල කර්ම වරිත් වර සිත පෙලනවා.අංගුලිමාල මහරහතන් වහන්සේගෙ ගුනය සිහි කොට එය යටපත් කරන්න හැදුවත් අපහසුයි.මෙයට විසදුමක් .ඊලග වැඩසටහනෙන් බලාපොරොත්තු වෙමි 🌼
සියළු දෙනා ලොව සුවපත් වේවා
🌹🌹🌹🙏🙏🙏❤❤❤
දීව්‍ය තෙජසින් බැබලේවා
දීව්‍ය ආයු බොහෝ වේවා
🌹🌹🌹🙏🙏🙏❤❤❤
නිවැරදි ගමන් මාර්ගයේ අපගමන් කරවීමට ඔබතුමා ගන්නා උත්සාහය ගොඩක් අගය කරනවා තෙරුවන් සරණයි දීර්ඝායු වේවා
ඔබඨුමාගේ දේශනාව සරල නිවරිදි දැනුවත් කිරීමකි ,සිත්සුවය වැඩසටහනදි දැනුවත් කලහ පිං පිං සාදු සාදු
ඔබඨුමාට නිරොගි සුව ලැබේවා අනුග්‍රහ ආසිර්වාදය ලබාදුන් පින් වතුන්ට නිරෝගී සුව ලැබේවා
🔔🔔🔔
ගුරු පියතුමනිඅපටඔවදන්දෙනඔබතුමටදිර්‍ර්ග්‍යුශවෙව්
විශ්ව පියස නාලිකාවට ජයෙන් ජයම වේවා... දිගු ගමනක් යන්නට හැකිවේවා...
හැමදාමත් අපත් සමග රැඳෙමින් විශ්ව පියස නාලිකාවට ආශිර්වාදාත්මක සුබ පැතුම් ගෙනෙන ඔබට හදවතින්ම ස්තුතිවන්ත වෙමු, 👃🙏
Sudu amma guru piyanan athulu dewu suwa ayathanaye siyaluma denata godak pin api boho harawath arthawath daham gatalu penwa demin sasara gamanata asirwadayak laba dena oba siyalu denata godak pin.🙏🙏🙏
සියලු දෙනාට ම තෙරුවන් සරණයි .දෙවි පිහිටයි .🙏☸️🙏
Ithamath vatina pahadilikireemak piyanene oba thumata godak sthuthi godak pin deergau labeva oba thumatath sudu ammatath deusuva paule siyalooma denatath lokavasee siyalooma denatath 🙏🌷❤
විෂ්ව පියස නාලිකාවට ජයෙන් ජයම වෙීවා මෙහෙයවන සියලුම දෙනාට දළදා සමිදු සරණයි
හැමදාමත් අපත් සමග රැඳෙමින් විශ්ව පියස නාලිකාවට ආශිර්වාදාත්මක සුබ පැතුම් ගෙනෙන ඔබට හදවතින්ම ස්තුතිවන්ත වෙමු, 👃🙏
Vishwa පියස ආදරණීය නාලිකාවල ta දීර්ඝ au වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි
හැමදාමත් අපත් සමග රැඳෙමින් විශ්ව පියස නාලිකාවට ආශිර්වාදාත්මක සුබ පැතුම් ගෙනෙන ඔබට හදවතින්ම ස්තුතිවන්ත වෙමු, 👃🙏
🙏🙏🙏🎡තෙරැවන් සරණයි දෙවිපිහිටයි ඔබ තුමාඇතුලු සියලු දෙනාටම
ඔබ සියලු දෙනාටම සුබ නව වසරක් වෙිවා තෙරුවන් සරණයි🙏🙏 .
🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹
Piwah dau piyanantah ama maniyanth dausuwa paula samath haduwadu damaupiyanth niduk nirogi suwayama wawa tharuwan saranai davipihitai 🙏🏻🙏🏻🙏🏻
පියතුමනී සැමදා ඔබතුමා සුරකෙවා 🙏🙏🙏 විශ්වපියස වැඩසටහන කරන ඔබතුමිය ඇතුලු සියලුදෙනාට ස්තුතියි 🙏🙏🙏 සුදු අම්මා ඇතුලු දෙව්සුව පව්ලේ සැමදෙනාගේම යහපත් බලාපොරොත්තු ඉටු වේවා 🙏🙏🙏 තෙරැවන් සරණයි 🙏🙏 දෙවි පිහිටයි🙏🙏
හැමදාමත් අපත් සමග රැඳෙමින් විශ්ව පියස නාලිකාවට ආශිර්වාදාත්මක සුබ පැතුම් ගෙනෙන ඔබට හදවතින්ම ස්තුතිවන්ත වෙමු, 👃🙏
පින්වත් ගුරු පියානන්ට සුදු අම්මා ට දෙව්සුව samata නිදුක් නිරෝ ගී සුවපත් බාවය salasewa
Teruwansarni deviphitai gurupiyananta sudu ammatat vishwa piyasa nalikawatat karya mandalayatat me awurdet tawa tawat sartakawewa idiriyatama wada satahana karana shaktiya dahiriya labewa 🙏🙏🙏🙏💐💐💐dewsuwa karyamandalayatat stutiyi 🙏🙏🙏🙏
හැමදාමත් අපත් සමග රැඳෙමින් විශ්ව පියස නාලිකාවට ආශිර්වාදාත්මක සුබ පැතුම් ගෙනෙන ඔබට හදවතින්ම ස්තුතිවන්ත වෙමු, 👃🙏
Sudu ammage voice eka kiyala eththatama hithune nehene. Harima lassanai voice eka sudu amma. Guru piyaneni obatath oba thumiyatath lahiru malli obatath bandara malli obatath siyalu sath kaaryan kereemata awesi shakthiya diriya saha niduk nirogi aawayama lebewa.. theruwan saranai
Dewi pihitai.....
හැමදාමත් අපත් සමග රැඳෙමින් විශ්ව පියස නාලිකාවට ආශිර්වාදාත්මක සුබ පැතුම් ගෙනෙන ඔබට හදවතින්ම ස්තුතිවන්ත වෙමු, 👃🙏❤❤
ව්ස්ව පියස නාලිකා වට සුබ උපන් දිනයක් වේවා 🌹🌹🌹තව
තවත් වැඩි වැඩියෙන් ජනීජනයාගේ සිත්සුවය පිනිස සුපහන් වැඩසටහන් ඉදිරිපත් කිරීමට හැකිවේවා යයි පතමි පිං පිං සාදු සාදු
🔔🔔🔔
හැමදාමත් අපත් සමග රැඳෙමින් විශ්ව පියස නාලිකාවට ආශිර්වාදාත්මක සුබ පැතුම් ගෙනෙන ඔබට හදවතින්ම ස්තුතිවන්ත වෙමු, 👃🙏
ආත්මීය සහකාරිය, සහකරැ ගැන ඔබතුමාගෙ අදහස් වලට 👍🌼 ගරැ කරනවා. හිනා වෙලා පන ගියා. ඇති යන්තම් නියම උත්තරයක් අහන්න ලැබුනා.
සුදු අම්මා ඇත්තටම නිහතමානි අම්මාකේනේක් මමත් දෙව්සුව පවුලට එකතුව් අවු. 2ක් වේනවා නිර්මාංශ වේලා නොදන්නා ධර්මය කරුණු දැනගත්තා සිත සැහැල්ලු කරගන්න කුමාර මැතිදුන් ගේ උපදෙස් ගොඩක් වට්නවා මෙත්තා කරුනා මුදිතා උපේක්ෂා අනුව හැමව්ටම ජිවත් ව්මට උත්සාහ කරම්
Wishwa piyasa nalikawa digukal dinewa. Kumara mahatha, Sudu amma thulu samadena niduk nirogi suwapath weewa.Theruwan saranayi . Devi pihitayi .
හැමදාමත් අපත් සමග රැඳෙමින් විශ්ව පියස නාලිකාවට ආශිර්වාදාත්මක සුබ පැතුම් ගෙනෙන ඔබට හදවතින්ම ස්තුතිවන්ත වෙමු, 👃🙏
Wishwa piyasata stutiyi matiniya stutiyi obata godak pin guru guru piyananta sudu ammata atulu siyau karaya mandalayata stutiyi 🙏🙏🙏🙏♥️♥️♥️♥️taruwan saranai dawi pihitai
හැමදාමත් අපත් සමග රැඳෙමින් විශ්ව පියස නාලිකාවට ආශිර්වාදාත්මක සුබ පැතුම් ගෙනෙන ඔබට හදවතින්ම ස්තුතිවන්ත වෙමු, 👃🙏
ආවරණය වී තිබෙන සත් දහම ව්වර කරමින් ලෝ සත්වයන් ප්‍රග්නාවෙන් පෝෂණය කරන උතුම් කුමාර මහතාටත් ඒ සදහා උදවු උපකාර කරන ව්ශ්ව පියස මහත්ම මහත්මීන්ටත් අපගේ ප්‍රනාමය🙏❤️🌼🌹
උතුම් කුමාර මහතා සුදුඅම්මා දෙව්සුව කාර්‍යමන්ඩලය ඇතුලු සියලුම දෙනාට තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏
හැමදාමත් අපත් සමග රැඳෙමින් විශ්ව පියස නාලිකාවට ආශිර්වාදාත්මක සුබ පැතුම් ගෙනෙන ඔබට හදවතින්ම ස්තුතිවන්ත වෙමු, 👃🙏
❤❤
Vishwa piyasa nalikawata දිගු ගමනකට suba pathanawa awagema kumara මහතාටත් සුදු අම්මටත් dew සුව පවුලේ සියලු denatath theruwan saranai dewi pihitai
හැමදාමත් අපත් සමග රැඳෙමින් විශ්ව පියස නාලිකාවට ආශිර්වාදාත්මක සුබ පැතුම් ගෙනෙන ඔබට හදවතින්ම ස්තුතිවන්ත වෙමු, 👃🙏
Vesva peyasa nalekavata geerga gamanakata yamata magan suba patum oba tumeyata t maga guru peyanane obata sudu amnata Dave Suva pavula seyaluma danata taruvan saranaie Dave pehetaie
හැමදාමත් අපත් සමග රැඳෙමින් විශ්ව පියස නාලිකාවට ආශිර්වාදාත්මක සුබ පැතුම් ගෙනෙන ඔබට හදවතින්ම ස්තුතිවන්ත වෙමු, 👃🙏
අපේ දෙවි පියාණෙනි ඔබ වහන්සේට පා වැඳ මම නමස්කාර කරමි 🙏🙏🙏🙏 ඔබතුමියට විශ්ව පියස නාලිකාව ඉදිරියට ගෙනයාමට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා ලෝ වාසී සියලුම දෙනාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏❤️❤️❤️❤️
හැමදාමත් අපත් සමග රැඳෙමින් විශ්ව පියස නාලිකාවට ආශිර්වාදාත්මක සුබ පැතුම් ගෙනෙන ඔබට හදවතින්ම ස්තුතිවන්ත වෙමු, 👃🙏
තෙරුවන් සරණයි විශ්ව පියස නාලිකාවට දීර්ඝ ගමනක් යන්න සුභ පාර්ථනා කරනවා🙏🙏🙏🙏💖
හැමදාමත් අපත් සමග රැඳෙමින් විශ්ව පියස නාලිකාවට ආශිර්වාදාත්මක සුබ පැතුම් ගෙනෙන ඔබට හදවතින්ම ස්තුතිවන්ත වෙමු, 👃🙏
කුමාර මහතා ඇතුළු විශ්ව පියස නාලිකාවට සුබ පැතුම්... තව තවත් යහපත් දේවල් ඉදිරිපත් කිරීමට ශක්තිය ලැබේවා!!! 🎂💐💖
හැමදාමත් අපත් සමග රැඳෙමින් විශ්ව පියස නාලිකාවට ආශිර්වාදාත්මක සුබ පැතුම් ගෙනෙන ඔබට හදවතින්ම ස්තුතිවන්ත වෙමු, 👃🙏
Wishwa piyase oba sematama lowesiyan suwapath kirimata thawa thawath shaktiya dairyaya lebewa!!
හැමදාමත් අපත් සමග රැඳෙමින් විශ්ව පියස නාලිකාවට ආශිර්වාදාත්මක සුබ පැතුම් ගෙනෙන ඔබට හදවතින්ම ස්තුතිවන්ත වෙමු, 👃🙏
Oba.thumage.sama.deshanaeakma.apata.amurthayak.badui.denin.dena.ape.manasa.pahan.sithuwalin.peranawa..ape.obath.smagai.peyanane.
තෙරැවන් සරණයි දෙවි පිහිටයි. අපේ ගුරැ දෙවි පියානන්ට. සියළු දෙවි දේවතාවන් වහන් සේලා. ඔබතුමා රැක ගනිත්වා සුදු අමිමාට මාධ්‍ය අංශයේ සියළු දෙනාටත් එ් වගේම විශ්ව පියස නාලිකාව දිනෙන් දිනම වැඩි දියුණු වෙිවා මෙි වැඩසටහන ඉදිරිපත් කරන මිස්ටත් නිදුක් නිරෝගි බව දීර්ඝායුෂ ලැබෙිවා ලැබුවාවු නව වසර. ජය සතුට සැපවත් වසරක් වෙිවා පින්වත් දෙවි පියානන්ට තිස්තුන් කෝටියක් දෙවි දේවතාවන් වහන්සේලා ගේ පිහිට රැකවරණය ලැබෙිවා නිදුක් නිරෝගි වෙිවා දීර්ඝායුෂ ලැබෙිවා හැමදාම අපේ ප්‍රඥාව දියුණු කර ගන්න දේශනා කරන දේශනා තුලින් අපි බොහෝ දේ දැනුවත් වෙනවා. එයට අපේ පින්වත්. උතුමි පියානන්ට බොහෝම පින් සිදුවෙිවා සුදු අමිමාටත් දීර්ඝායුෂ ලැබෙිවා සියළු දෙනාටම.උතුමි ශ්‍රී දළදාා වහන්සේ ගේ පිහිට රැකවරණය ලැබෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 නමස්කාර වෙිවා දෙවි පියානන්ට. 💐💐💐💐💐💐💐💐💐💐💐💐💐
හැමදාමත් අපත් සමග රැඳෙමින් විශ්ව පියස නාලිකාවට ආශිර්වාදාත්මක සුබ පැතුම් ගෙනෙන ඔබට හදවතින්ම ස්තුතිවන්ත වෙමු, 👃🙏
සියලු දෙවි පිහිටයි
තෙරුවන් සරණයි දෙව්පිහිටයි
ස්තුතියි! තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! සුදු අම්මා ඇතුළු ඔබ තුමිය ටත් එසේම වේවා!
හැමදාමත් අපත් සමග රැඳෙමින් විශ්ව පියස නාලිකාවට ආශිර්වාදාත්මක සුබ පැතුම් ගෙනෙන ඔබට හදවතින්ම ස්තුතිවන්ත වෙමු, 👃🙏
ස්තුතියි! දෙව්සුව-දේශය පිහිටයි! සුදු අම්මාත් ඔබ තුමිය ටත් විශ්වයටත් ස්තුතියි!
Oba thumage pahadili kirima hodatama matatheruna oba thumata
Theruwan saranai jesu pihitai
ඔබ තුමාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🌷🙏සුදු අම්මා ඇතුළු දෙවි සුව පවුලේ සැමට 🌷
තෙරුවන් සරණයි දෙවි පිහිටයි කුමාර මහතා ඇතුලු දෙවිසුව පවුලේ සියලු දෙනා ගේ
ඔබතුභාට දීර්ඝායු වේවා
විශ්ව පියස නාලිකාව ට ත් දයාබර ගුරු පියාණනි ඔබ ට ත් සුදු අම්මා ට ත් කාර්ය මණ්ඩලය ට ත් දෙව් සුව පව්ලේ සැම වෙනුවෙන් මගේ හද පිරි සෙනෙහස හා උත්තමාචාරය
තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏🌹🌹🌹
හැමදාමත් අපත් සමග රැඳෙමින් විශ්ව පියස නාලිකාවට ආශිර්වාදාත්මක සුබ පැතුම් ගෙනෙන ඔබට හදවතින්ම ස්තුතිවන්ත වෙමු, 👃🙏
🙏🙏🙏🙏🌼🌼🌸🌸🌸🌸🌸👌👌👌👌👌.. තෙරුවන් සරනයි..දෙවි පිහිටයි...... ඔබතුමියටත් .. දෙව් පියාණන්ටත් සුදු අම්මාටත් දෙව් සුව පව්ලේ සියලු දෙනාටත් ලෝකවාසි සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා .... 🙏🙏🌼🌼🌸🌸🌸🌸🌸👌👌👌👌
සුලු කාලයක් තුල විසාල දැනුම් සම්බාරයක් අපට ලබාදුන් විස්ව ඉයස නාලිසාවට බෙවින්ම ස්තූතියි බොහොම පින් ඔබ්ස් තුමියට තවතව සක්තිය දය්‍ර්‍ය ලැබේවා මෙවෙමි වැඩ සටහන් කර ගැනීමට ආට නිවරැදි දහම කියා දෙන කුමාර මහතාටත් ඔබ සැම දෙනාටම තෙරුවන් සරනයි දෙවි පිහිටයි ආද්‍යාත්මක සක්තිය ලොව පුරා පැතිරේවා
හැමදාමත් අපත් සමග රැඳෙමින් විශ්ව පියස නාලිකාවට ආශිර්වාදාත්මක සුබ පැතුම් ගෙනෙන ඔබට හදවතින්ම ස්තුතිවන්ත වෙමු, 👃🙏
තෙරුවන් සරනයි සියලුම දෙව් රැකවරනයි ඔබතුමා සුදු අම්මා ප්‍රමුඛ ඔබතුමියට සියලුම සත්වයෝ සුවපත් වෙත්වා 🙏 🙏 🙏
හැමදාමත් අපත් සමග රැඳෙමින් විශ්ව පියස නාලිකාවට ආශිර්වාදාත්මක සුබ පැතුම් ගෙනෙන ඔබට හදවතින්ම ස්තුතිවන්ත වෙමු, 👃🙏
ආයුබෝවේවා
දී ගොඩ උතූමාණනී
ස්තුතියි
නොසිතු මොහොතක සුන්දර උදයක
විශ්ව පියස නෙත ගැටුනේ
නොදැන සිටිය සැම දැනුම ලබාදුන්
විශ්ව පියස පාසැල වන්නේ
අදුර පහකර එළිය ගෙන දී සිනා සෙන්නට දිරිය දුන්නේ
දෙව්ලොවේ සිට පැමිණී උතුමන්
ලොවේ සැමටම සුවය දෙන්නේ
විශ්ව පියසේ සියලු සැම දෙන
සදා රැක දෙන්නට පතන්නේ
තව තව ශක්තිය ධෛර්ය ලැබේවා
තෙරැවන් සරණයි දෙවිපිහිටයි
🌹🌹🌹 හැමදාමත් අපත් සමග රැඳෙමින් විශ්ව පියස නාලිකාවට ආශිර්වාදාත්මක සුබ පැතුම් ගෙනෙන ඔබට හදවතින්ම ස්තුතිවන්ත වෙමු, 👃🙏
ඔබතුමා ට තෙරුවන් සරණයි 🙏❤
මගේ ගැටලුවට පිළිතුරු ලැබුණා . බොහොම පිං. තෙරුවන් සරණයි. දෙවිපිහිටයි .
Theruwansaranai devipihitai dewsuwapaule viswapiyathanalikawata
හැමදාමත් අපත් සමග රැඳෙමින් විශ්ව පියස නාලිකාවට ආශිර්වාදාත්මක සුබ පැතුම් ගෙනෙන ඔබට හදවතින්ම ස්තුතිවන්ත වෙමු, 👃🙏
ඔබතුමියගේ විශ්ව පියස නාලිකාව දියුණුවෙන් දියුණුවට පත්වේවා . දීගොඩ කුමාර මහතාගේ දේශන තමයි ඉතාමත් වටින්නේ. ගොඩක් ස්තූතියි සෑම සියලු දෙනාටම . තෙරුවන් සරණයි ! දෙවි පිහිටයි !
හැමදාමත් අපත් සමග රැඳෙමින් විශ්ව පියස නාලිකාවට ආශිර්වාදාත්මක සුබ පැතුම් ගෙනෙන ඔබට හදවතින්ම ස්තුතිවන්ත වෙමු, 👃🙏
අපව දැනුවත් කිරීමේ ආනිසංශ බොහෝ මයි උතුමාණෙනි ඔබතුමා පතාගෙන ආ බෝධියෙන් බුද්ධත්වයට පැමිණේවා යි පතමි ඔබතුමා ටත් විශ්වපියස නාලිකාව ටත් ගොඩක් පින් ස්තුතියි 💓🌹🙏🙏🙏🙏
හැමදාමත් අපත් සමග රැඳෙමින් විශ්ව පියස නාලිකාවට ආශිර්වාදාත්මක සුබ පැතුම් ගෙනෙන ඔබට හදවතින්ම ස්තුතිවන්ත වෙමු, 👃🙏
විශ්ව පියස නාලිකා වට ශුභාසිරි🙏💎🙏
හැමදාමත් අපත් සමග රැඳෙමින් විශ්ව පියස නාලිකාවට ආශිර්වාදාත්මක සුබ පැතුම් ගෙනෙන ඔබට හදවතින්ම ස්තුතිවන්ත වෙමු, 👃🙏
Obatumata suduammata devipihiti dergayusa labewai partana karami,wiswapiyasa,nalikavata,subapatum
ඔබතුමාට දීර්ගායුශ ලැබේවා දෙවි පිහිටයි තුනුරුවන්සරනයි විශ්ව පියසනාලිකාවට දිගුගමනක් යාමට මං පෙත් එතුමාගෙ ආශිර්වාද බලයෙන්ම ලැබේවා සාදු සාදු සාදු නමස්කාර කරමි ...................
ස්තුතියි !දිර්ගායු වෙිවා !!!
හැමදාමත් අපත් සමග රැඳෙමින් විශ්ව පියස නාලිකාවට ආශිර්වාදාත්මක සුබ පැතුම් ගෙනෙන ඔබට හදවතින්ම ස්තුතිවන්ත වෙමු, 👃🙏
Vishwa piyasa naalikawata digu gamanak yeamata subasiri kumara mahathma sudu amma aethulu oba thumiyatah kaaraya mandalaye siyalu denatamath තෙරුවන් සරණයි devi pihitai
හැමදාමත් අපත් සමග රැඳෙමින් විශ්ව පියස නාලිකාවට ආශිර්වාදාත්මක සුබ පැතුම් ගෙනෙන ඔබට හදවතින්ම ස්තුතිවන්ත වෙමු, 👃🙏
තෙරුවන්සරනයි දෙවිපිහිටයි දෙවි පියානනි,😉 ඔබතුමාටත් ඇතුලු සුදු අම්මාටත් නාලිකාවේ ඔබතුම්යටත් . 😉😉නිදුක් නීරෝගි සුවය ලැබේවා. 🌷🌷🌷🌷තෙරුවන්සරනයි දෙවිපිහිටයි දීර්ඝායුශ වේවා.
හැමදාමත් අපත් සමග රැඳෙමින් විශ්ව පියස නාලිකාවට ආශිර්වාදාත්මක සුබ පැතුම් ගෙනෙන ඔබට හදවතින්ම ස්තුතිවන්ත වෙමු, 👃🙏
බය වෙන්න එපා කුමර මැතිතුමා සුදු අම්මා එතන නම් විස්වාසය එතනයි
❤
සාදු සාදු සාදු
Sudu ammage hadata api harima
Adarei...obatumiyata deergaausa labewa.
අනිවාර්යයෙන්ම .මමත් විශ්ව පියස නාලිකාවට සම්බන්ද උනේ කුමාර මහත්තයා නිසයි.දිගු ගමනක්ට ආසිරි 🙏🙏🙏
හැමදාමත් අපත් සමග රැඳෙමින් විශ්ව පියස නාලිකාවට ආශිර්වාදාත්මක සුබ පැතුම් ගෙනෙන ඔබට හදවතින්ම ස්තුතිවන්ත වෙමු, 👃🙏
Gawrawaniya pinwath piyananta Godakm pin Apata Laba Dena Danumata Pinwath Sudu amma Dakima Sathutak Dew Piyananta pinwath sudu ammata karunika karraya mandalayata niduk nirogi suwa Dirgausa Labewa Hamadma Sathuta Labewa Uthum Dalada Samidu Pihitai Theruwan Saranai Davi Pihitai 🙏🙏🙏❤
Bohoma sthuti, getalu rasiyakata pilithuru lebuna. Piyanantah, viswa piyasata, budu saranai, devi pihitai.
උණුසුම් සුභ පැතුම් විශ්ව පියස නාලිකාවට 🙏 තෙරුවන් සරනයි දෙවිපිහිටයි කුමාර මහතාටත් සුදුඅම්මාටත්, ඔබතුමියටත්, තාක්ෂණික අංශයේ සැමටත්, 🙏🙏🙏
හැමදාමත් අපත් සමග රැඳෙමින් විශ්ව පියස නාලිකාවට ආශිර්වාදාත්මක සුබ පැතුම් ගෙනෙන ඔබට හදවතින්ම ස්තුතිවන්ත වෙමු, 👃🙏
විශ්ව පියස නාලිකාවට බොහෝම ස්තූතියි🙏🏽🌹 දිගු සාර්ථක ගමනකට ආසිරි 🌹
හැමදාමත් අපත් සමග රැඳෙමින් විශ්ව පියස නාලිකාවට ආශිර්වාදාත්මක සුබ පැතුම් ගෙනෙන ඔබට හදවතින්ම ස්තුතිවන්ත වෙමු, 👃🙏
ස්තුතියි කුමාර මහතාටත්
ඔබතුමියටත් තෙරුවන් සරණයි දෙවි රැකවරණයි
හැමදාමත් අපත් සමග රැඳෙමින් විශ්ව පියස නාලිකාවට ආශිර්වාදාත්මක සුබ පැතුම් ගෙනෙන ඔබට හදවතින්ම ස්තුතිවන්ත වෙමු, 👃🙏
Obathumbta Budu Sarani, Devi Peheti 🙏🏼🙏🏼🙏🏼🌷🌷🌷
සාදු සාදු විශ්ව පියස නාලිකාව තුලින් ලබාදෙන උතුම් වූ දැනුම් සම්භාරය ට බොහොම පිං තෙරුවන් සරණයි
හැමදාමත් අපත් සමග රැඳෙමින් විශ්ව පියස නාලිකාවට ආශිර්වාදාත්මක සුබ පැතුම් ගෙනෙන ඔබට හදවතින්ම ස්තුතිවන්ත වෙමු, 👃🙏
Viswa piyasa Nalikawata Jayakm wewa puth oyatath Godakm pin Theruwan Saranai Davi Pihitai 🙏🙏🙏❤
හැමදාමත් අපත් සමග රැඳෙමින් විශ්ව පියස නාලිකාවට ආශිර්වාදාත්මක සුබ පැතුම් ගෙනෙන ඔබට හදවතින්ම ස්තුතිවන්ත වෙමු, 👃🙏