In the beginning I started meditation I had this problem, once I participated Dr Lalith Ranatunga’s meditation session at Washington DC, USA. After starting the meditation I started to sleep and snoring heavily, but I don’t know what happened then after 20 minutes we back to his teaching and all the crowds are looking at me wired. Then Dr, Ranatunga explain to me try to keep the light in my mind ( aloka sanggna) now I feel a sleep during my meditation session. I kept my concentration about the light and overcome the sleep problem
සාදු සාදු සාදු ඔබ වහන්සේ සුවපත් වේවා
මම අද තමයි ඔබ වහන්සේගේ. මේ භාවනා වැඩ සටහනට යොමුවුනේ .. අපේ ස්වාමීන් වහන්ස මමත් ගොඩාක් වෙහෙස ගන්නවා භාවනා කරන්න . ඒත් නිදිමත එනවා. මම අද ඉදන් මේක්‍රම භාවිතා කරනවා. අපේ ස්වාමීන් වහන්ස මම අද ඉදන් ඔබ වහන්සේගේ හැම වැඩසටහනක්ම බලනවා. ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ...දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා ..🙏🙏🙏
මට මුලදී භාවනා කරනකොට නින්ද යනවා ඒත් දැන් නිදිමත එන්නේ ම නෑ දැන් පැයක් විතර එකදිගට භාවනා කරන්න පුළුවන් පැයක් කියන්නේ මට විනාඩි දහයක් වගේ දැනෙන්නේ මම ලගදී භාවනා කරන්න පටන් ගත්තේ මට දැනෙනවා භාවනා වැඩසටහන ගොඩක් දියුණු වෙලා කියලා ස්වාමීන් වහන්සේ ට ගොඩක් පිං
Teruwan sarsnai hamuduruwane ☀️ ☀️ ☀️ 💚💥💥💥💥💐💐💐💚🌺🌺🌺💚🙏🏿🙏🏿🙏🏿🌷🙏🏿🙏🏿🙏🏿🌷🙏🏿🙏🏿🙏🏿🌷🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿
මටත් නිදිමත එනවා ඒ වෙලාවට මං නිදාගන්නවා පස්සේ නාලා පිරිසුදු වෙලා බුදුන් වැඳලා තුන් සුත්‍රය කියලා භාවනා කරනවා ඊට පස්සේ හොඳට භාවනා කරනවා කකුල් රිදුනෙත් නෑ තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ
තුණුරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස🙏
ඔව් ස්වාමීන්වහන්සෙ කියන කතාව ඇත්ත.මටත් ඒහේම නිදි මතක් එනවා..මම එවලෙට හොදටම නිදාගන්නවා..මම භාවනා කරනකොට බාදා ගොඩක් එනවා..මම ගොඩක් ආසයි භාවනා කරන්න.
ගොඩක් පින් ඔබ වහන්සෙට මගේත් මෙ දවස් වල තියන් කරදරයට ව්සදුමක් දුන්නාට බුදු සරනයි
ස්වාමීන්වහන්සෙ කියන කතාව ඇත්ත , මම ඉන්නෙ ඉතාලි මගෙ වටපිටාවේ ඉන්න chinese අය හවස 6 විතර තමයි රෑට කන්නෙ , අපේ ස්වාමීන්වහන්සෙගෙ දේශනා ජීවිතයට ගොඩක් වට්නවා ,මම ඉතා කාර්ය බහුල ජීවිතයක් ගත කලත් අපේ ස්වාමීන්වහන්සෙගෙ දේශනා අහල සහ බාවනා කරන නිසා තමයි නීරෝගිව ආතල් එකේ ඉන්නෙ , ඒ වගේම ස්වාමීන්වහන්සෙ කියල දෙන දේවල් practically ඉක්මනින් අත්දකින්න පුලුවන් , අපේ ස්වාමීන්වහන්සට ගොඩක් පින් 💜️🙏
ඉතලි වල මොනව හරි ජොබ් vacancies nAdaa මිස්?🤔සල්ලි ප්‍රශ්න නිසා බාවනා වැඩත් මග ඇරෙනව යම් තැනකදි.මානසික නිදහස නෑ.🥺
@@Darmagaweshaka මට තේරුම් ගන්න පුළුවන් ඔබගේ situation එක ,ඇත්ත ලංකාව ආර්ථිකය වශයෙන් විශාල පිරිහීමට පත්වෙලා තියෙන්නේ , ඒ ගැන ඇත්ත ටම ගොඩක් කණගාටුයි, ඉතාලියේ ඕන තරම් රැකියාවල් තියෙනවා , නමුත් ලංකාවේ ඉදන්ම රැකියාවල් වලට apply කරලා ගන්නේ නැ, කවුරුන් හෝ කෙනෙක් මාර්ගයෙන් ඉතාලියට මුලින්ම එන්න ඕන , මට පෞද්ගලිකව ඔබට එවැනි දෙයක් කරන්න අපහසුයි , සමාවෙන්න 😌 නමුත් මොනතරම් අපහසු කම් අඩුපාඩු , බදා ආවත් සුබ වාදිවම හිතමින් උත්සාහ කරන්න , මමත් ගොඩක් පුංචි තැනක ඉදන් තමයි මෙතෙන්ට ආවේ, ඔබගේ සියලුම කරදර පීඩා දුරැ වී යහපතක් ම වෙන්න කියලා පාර්තනා කරනවා, සියලු බලාපොරොත්තු ඉටු වේවා තෙරුවන් සරණයි 🙏❤️
තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ ...දීර්ඝායුෂ වේවා ඔබ වහන්සේට ..🙏🙏🙏
ඔබවහන්සේ සුවපත් වේවා🙏🙏❤️
Teruwan saranai පින්වත් ගරු suwaminwahasa ...bohomapin me ලබාදුන් උතුම් awawada උපදෙස් වලට ....සුවපත් වේවා
එහෙමයි ස්වාමීන් වහන්ස ,මටත් ඔය වැඩේ වෙනවා සමහර දවස් වලට බාවනා කරද්දී නිදිමත එනවා එක එක විකාර සිතුවිලි ගලාගෙන එනව කොහොමවත් හිත එකග කරගන්න අමාරුයි කොන්දේ අමාරු එනවා ඒ වෙලාවට බාවනාව එපා වෙනවා
තෙරුවන් සරණයි ඔබවහන්සේට, ඉක්මනින් සිත සමාධිය ට පත්වේවා
ස්වාමින්වහන්ස මම කලක් හොදට බාවනා කල අයෙක් .සිත ඒකග්ග්‍රතාවයට පත් වී කායානුපස්සනාව අසුබය ලෙසත් ඊට පසු .ආනාපාන සති බාවනාව වඩමින් හොදට බාවනා කලා දැන් ටික කලක් සිට සිත සමාදිමත් වෙන්නෙ නැ කොපම උත්සාහ කලත්
පින්වත් ස්වාමින්වහන්ස මාවෙත අනුකම්පා කර අද්දාත්මික දියුණුවට උපදේශකයන් ඔබ වහන්සේ ගෙන් බලාපොරොත්තු වෙමි.
ඔබ වහන්සේ ප්‍රාර්ථනා කල බෝදියකින් උතුම් අමා මහ නිවනින් ම senaseewaa
තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස!!!
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස නමස්කාර වේවා...
Swamin wahansa oba wahanse nisa jivitheta loku deyak lebenawa...methek kisidaka noesu dahamak. Bana ahuwa bawana Kara bohoooma. Namuth me wage pehedili karunu nodenay hitiye... Oba wahanseta diirga ayusha lebewa... Thawath aluth wedagath dewal apita kiyala denna karunaawen swamini .
තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබ වහන්සේට නිදුක් නිරෝගී වෙත්වා
Theruvan sarani pinwath ape swaminwahanseta niduknirogi dergau labewa 🙏🙏🙏🌸🌸🌺🌺🌺🇦🇪🇱🇰🙏🙏🙏💮💮💮🌻🌼🌸🌺🙏🙏
මටත් එහෙම යි ඒත් වතාවක් හරිම ක්‍රියාශිලි ගතියක් දැනුන .මුලුදවසින්ම පැය දෙකක් නිදාගත්ට්ගත් දවසම වැඩ කරන්න පුළුවන් .ආයෙ ඒ මට්ටමට එන්න හරිම කැමති
සාදු සාදු සාදු 🌺🌺🌺🙏🙏
🙏🙏🙏🙏🙏
In the beginning I started meditation I had this problem, once I participated Dr Lalith Ranatunga’s meditation session at Washington DC, USA. After starting the meditation I started to sleep and snoring heavily, but I don’t know what happened then after 20 minutes we back to his teaching and all the crowds are looking at me wired. Then Dr, Ranatunga explain to me try to keep the light in my mind ( aloka sanggna) now I feel a sleep during my meditation session. I kept my concentration about the light and overcome the sleep problem
Matath samahara welawata me gataluwa thiyanawa oba wahansegen upadesak labuna eka loku deyak.
බුදුසරණ i h
සාදු!සාදු!සාදු!🙏🙏🙏
Budusarani 🙏
තෙරුවන් සරණයි
බොහොම පින් සිදුවේවා හාමුදුරුවනේ..මමත් මේ දෙසනාව අහල බාවනාවට හුරුවෙනවා
Mathth oya dema wenawa swaminwahansa mama waram labiyek mama budun wadinakota gatha kiyanakota nidi matha enawa bawana karanakotath ehema wenawa
Ma tula vishwa shaktiya tibenaway kiyanawa bawana karanna one eya labaganna namut bawana karannaita afaganna be
🙏 🙏 🙏
🙏🙏🙏🙏
🙏🌻🙏🌻🙏🌻🙏🌻🙏
🙏🙏🙏🌹🌹❤️
🪷 🪷 🪷 🪷 🙏🏻 🙏🏻 🙏🏻
❤️🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🌼🌕✨
☸️🛐🤍
🙏🙏🙏🌸🌸🌸🌸🌸
තෙරුවන් සරණ යි
🍃
නිදිමත හැදෙන්නෙ මෙි පෘථිවිය බ්‍රාහ්මණය වන නිසා
🙏🙏🙏🙏🙏🙏
🙏🏼🙏🏼🙏🏼
Sasadu. Saadu saadu
🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🙏