Math asi hadanna mau saththu widiyata hri koma hri mata patu 5k withara ganna puluwnnam aiya mata me cment ekta riply ekak danna mata patu 5k withara kiyata ganna puluwn weida balanna
This video is very educational & this gentleman has shown this type of can be bred in our waters, climate too.The government should help him to expand his breeding program as he has proven that it's possible & you could earn more dollars for yourself & country.He has proven to the authorities that it is practically possible even when authorities said it's impossible.So make a point to give a hand to improve on this enterprise as government employees who are involved in this field,rather than just sit warming your seats.All the best to this gentleman & I wish him to do better in the future.
Mata 24 gold arovana podi patau dennek ganna ona male and female mage thaththata aya asai adarei godka Man inna ratata unath Genna ganna ona ath Widihak hoya ganna ona original widihata genna ganna 😒😒😒😒 Mokada 16 or 20 Hours directions akak appa
අපේ මිනිස්සු අපේදේ අගය කලේ නැහැ ..ඔබතුමා සැලෙන්න එපා ..ජයවේවා ❤️❤️❤️
ඔයාල වගේ මිනිස්සු ඉන්නකොට අපිටත් මේ ශේස්ත්‍රයේ රැදී ඉන්ඩ ආස හිතෙනවා. ඔබතුමාට වගේම අපේ රටටත් ජයවේවා.
පට්ට හිත හොද මිනිසා,,,මට මාලු නිකන්මයි දුන්නේ
අවුරුදු 7විතර කලින් ඉගෙනගත්තා ... කිසිම කුහක කමක් නෑ ...රත්තරන් ගුරුපියෙක් ... ඔය මනුස්සයා ලන්කාවට හොද වැඩියි ....සුපිරි මොලයක්... ..i am upendra
අපේ සර් මටත් අරවානා පැටවුන් 6 ක් දුන්නා. සල්ලි ගත්තේ නැ. මට මේ bisnese එක කරගෙන යන්න ගොඩක් උපදෙස් දුන්නා. කිසිම කුහක කමක් කවදාවත් නැ❤❤❤❤
එදත් කිව්වා අදත් කියනවා..මේක තමයි ලංකාවෙ ඇක්වරියම් ෆීල්ඩ් එකෙ turning point එක…මේ ඉන්නෙ මාලු නෙමෙයි ඩොලර් මැශින්ස්…best of luck king ♥️♥️♥️
Rashitha ayya❤
අනිවා
පැහැදිලිවම
බොක්කෙම්ම ආදරයඊඉ... සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි ජය වේවා සහෝදරයා දළදා සමිදු පිහිටයි
Supper 👍 ඔබතුමාල වැනි මිනිස්සු තමයි අපේ රටට අවශ්‍ය ...ජයවේවා
Supiri weddek.... congratulations and best of luck
නියමයි සර් මමත් හික්කඩුවේ දැන් අවුරුදු 30ක් විතර අාසාවට ලස්සනට මාලු හදනවා ගේ අැතුලෙ ටැංකියක හුඟක් මාලු වර්ග අැති කරා ලොකු කරල හදන ඉඩ මදි උනහම නිකන් දුන්නා හදන අයට මගේ ලොකුම අාසාවක් තමයි අාසියානු අරවානෙක් පොඩි කාලෙ ඉඳන් ලොකු වෙනකන් හදන එක මට හොඳ ලස්සන අරවාන පැටියෙක් සර්ගෙන් ගන්න ඕන අනිවාර්යෙන්ම මම සර්ව හම්බවෙන්න එන්නම්🙏🙏✊✊✊
සුපිරියක් ඒක .... පට්ට ...❤️❤️❤️❤️❤️😍😍😍
මෙ කරන්නෙ ලොකු සේවයක්. රටින් මෙරටට ඩොලර් ගේන එකත් ලංකාවෙ තරුනයන්ට නව රැකියා බිහිකිරීමත්❤ දිනෙන් දින දියුනුවේවා!🙏🙏
ජයෙන් ජය වේවා. මමත් ආසයි, දවසක පුලුවන් වුනොත් එන්නම් බලන්න.
Field එකේ සුපිරිම චරිතයක්
Good job my brother ❤️🔥 really proud of you ❤️❤️ We appreciate your hard work and dedication❤️🔥💪🏻
ගැම්මක් තමයි අයියේ...මටත් ඇරොවානා කෙනෙක් ඕනි..👌🔥♥️
වැරදියට නොසිතන්න මට මතකයට ආවෙ මේ මයික්‍රොචිප් එක ගැන කතාවෙද්දි මට පැහැදිලි උන අදහස නම් මෙවැනි මයික්‍රොචිප් එකක්ද අපේ මිනිසුන්ට එන්නත් කරලා ඇතුල්කලේ මට සිතුනා 😭😭😭😭😭 කොහොම උනත් මෙතුමගේ ව්‍යාපාර දියුණු වේවා 🎉🎉🎉🎉🎉🎉
එයා එක්ක එකතු වෙලා එයාට උදව් කරන්න කට්ටිය ඕන , එයාගෙන් පැටව් අරං ලොකු කරලා පැටව් හදන අය ඕන , හැම දෙනාම එකතු වෙලා ලංකාවේ අරවානා හදලා අපනයනය කරන්න ඕන .......... ඕකට අපේ ඡන්දය ඇරං පාලිමන්ට් යන උන්නං උදව් කරන්නේ නෑ .............. මාළු හදන උන් අපි උඹලා එකතුවෙලා ගේමක් ගැහුවොත් තමයි ........... මේක දකින මාළු හදන එවුන් මතක තියාගනිල්ලා ............ මේ මහත්තයා වගේ .............. තමන් ලග ඉන්න පැටව් හරි තව එකෙකුට දීපල්ලා ............ සමහරක් පරයෝ ඉන්නවා ....... රෙයා වෙරයටි වල ..... බෙටාෆිෂ් මේල් දෙනවා ........ ෆීමේල් දෙන්නේ නෑ ................. මේල් විතරක් ඇරගන ගිහින් ඌව මාළු ගත්ත එකාගේ ගෑනිට පට්ටි දාන්ඩද යකෝ ................ අනිත් උන්ටත් උදව් කරගන ගොඩ යමල්ලා ................ රටක් සමාජයක් විදිහට ගොඩ නැගෙන්ඩ පුලුවන් එතකොට ............. තමන් ලග ඉන්න සතෙක් ....... තව එකෙක්ට දුන්නට කෙලවෙන්නේ නෑ ............... මොකද අපිට අපනයන කරන්න පුලුවන් ප්‍රමාණයෙන් ප්‍රතිශතයක් විදිහට ගත්තහම ......... තවම අපි 10% ක්වත් අපනයනය කරන්නේ නෑ .............. ලංකාවේ මාළු බෝකරන හැමෝම ............... වැඩිම ඉල්ලුමක් තියන හොදම මාළු හැදුවොත් ............ අපිට පුලුවන් .......... සුරතල් මසුන් ආනයනය කරන රටවල් වලට අවශ්‍ය ප්‍රමාණයෙන් වෙන රටකට අවස්තාව නොදීම .............. අපිටම අපනයනය කරන්න ........... ආණ්ඩු මේවට උදව් කරන්න ඕන උනත් ....ලංකාවේ එහෙම වෙන්නේ නෑ ............ අපි අපිම සෙට් වෙලා ගේමක් ගහගත්තොත් තමයි .............. කුහක කැරිකං නවත්තපල්ලා ............. අපි වැඩකරන්නේ ජීවිත එක්ක ........... පණ ගැහෙන ජීවිත එක්ක වැඩකරනකොට .............. ලේ බර මස් බර අත ඇරලා පණ ගැහෙන හදවතින් හිතපල්ලා ........... කුහක කැරිකං නවත්තලා ........... සහයෝගයෙන් වැඩකරලා ......... ලෝකයේ සුරතල් මසුන් අපනයනය කරන අංක එකේ රට විදිහට අපේ රට අරගන එන්න එකතු වෙයල්ලා......... අපිට ඒක කරන්න පුලුවන් ........... අපි සත්තු ගොඩාක් හදමු ............... කොලිටි සත්තු රට පටවමු ........... ඉතුරු වෙන අය සහනදායි මිලට රට ඇතුලේ විකුණමු ........... තරහා වෙන්න එපා ......... මේ ෆීල්ඩ් එකේ ඉන්න බහුතරය හිතන විදිහ මම උදාහරණයකින් දෙන්නං ............ උන්ට වටේම බඩු ගහන්ඩ ඕන .......... ගෑනිට ගහන්නෙත් නෑ ........... ගෑනිට වෙන එකෙක්ට කියලා ගස්ස ගන්ඩ දෙන්නෙත් නෑ ........... යලට මහට අහුවෙන කුණු බඩුවක් ගහගන ඉන්නවා .............. අන්න ඒ වගේ ................... තොපි අසෝක දිහා බලලාවත් හැදියල්ලා............
නියම කතාවක් බන්.👍👍👍👍
👍
ඇත්තටම සතුටුයි 🙂❤ congratulations 😍👍
Good job..
Matatha arawana patiyek ganna puluwantha? i have already one red tail gold
Pls puluwannanm patiyek denne, kiyada..??
අපේ සර්...❤❤❤❤
සුපිරි video එක 😍😍😍
මේකනම් පට්ට❤😍
Arowana hdadanna asawak thibbata hadanna baye hitiye..me video eka dakala motivate una.dn ona mgulk kyala hdnn patan gatta💞💞me arowana video deka 6 prk baluwa..a tharam asai
Raththran manussayek...mage mul guruwara❤
ලංකාවටම දෙන්නයි තුන්දෙනයි ඉන්නේ කිව්වාම , ලයිසන් එක ගන්න කාපු කට්ට ගැන කිව්වාම, සල්ලි මදි නිසා කරපු දේවල් කිව්වාම. ඇත්තටම පට්ට ගැම්මක් ආවා.
දකුනේ හැමෝම දන්න හොද වැඩකාරයෙක්.අසෝක මහත්මය...සුභ පතනව හදවතින්ම..වැඩ කාරයන්ට බොරැ බැැ..බොරැ කාරයන්ට වැඩ බැැ..එ්කයි අැත්ත කතාව
දකුණ ලොකුද .......... වැඩකට නැති බෙදීම් හදන්න එපා වාහේ , දකුණටත් ලැජ්ජා කරන්න එපා හරියට සිංහල ලියනවා
Lankawe wenasma deyak subapathum sir jayen jayama wewa sir
මේ තමා රියල් මිනිස්සු ❤❤
අරාබියේ වලං සෝදන්න ලංකාවෙන් ගෑනු පටවනවා ඩොලර් සොයන්න.. ඒත් ඒ යවන එක ගැහැණියක වෙනුවට එක අරවානා කෙනා ගානේ යවන්න පුළුවන් නම් කොහොමද උපයන්න පුළුවන් ඩොලර් ආදායම..
අස්වැසුම, සමෘද්ධිය දීලා රටේ හිඟන්නො බෝකරනවා වෙනුවට මේ වගේ මිනිස්සුන්ට තමයි හයියක් දෙන්න ඕන ආණ්ඩුවලින්...
Superi weddek 👍👏👏👏❤️
Ase godaak 😊❤
කවදා හරි ලන්කාවෙන් ඔය වගෙ කෙනෙක් අඩුවට ගන්න පුලුවන් වෙයි ජය ❤
❤❤❤Good luck sir🎉🎉
❣️❣️ මම අශෝක අයියව දන්නෙ දැනට අව්රුදු 15 ට විතර කලින් නියම චරිතයක් මන් ලග දැනට ඉන්න ඇලිගේටර් ජෝඩුව ගත්තෙත් මෙයාගෙන් ❣️❣️
නියමයි සහෝදරයා සිංහල ජාතියක් විදිහට ආඩම්බරයක්
මැලේශියාව ආර්තිකය කඩන් වැටුන වෙලාවෙ ආර්තිකේ ගොඩදැම්මෙ අරවානා මාලුවයි ඩිස්කස් මාලුවයි.මෙච්චර ලොකු රටකට ආර්තිකේ ගොඩ දාන්න පුලුවන්න්ම් ලංකාව වගේ රටක මේක හරියට කලොත් සිංගප්පූරුවක් කරන්න පුලුවන්.දකින්නෙ නැතුව නෙමෙයි ඇස් දෙකෙන් දකින දේවල් කියන්නෙ.(මැලේශියාවේ සිට )🚹
ඇත්ත සීන් එක.. මාත් ඉන්නෙ මැලේසියාවෙ.. හැබැයි මැලේසියාවෙයි ලංකාවෙයි පට්ට වෙනසක් තියනව.. මැලේසියාවෙ ඕනම තැනක ව්‍යාපාරයක් පටන්ගන්න යටිතල පහසුකම් හොඳට තියනව. ඒත් ලංකාවෙ තියන යටිතලපහසුකම් පවා සීමා කරණව ඉරිසියාකාර කුහකයොයි පගා කාරයොයි..
Lassanamalu superi 😁👍🤔🤔🤔🤔🤔🤔
Harima watina minissu jaya wewa🎉❤
ජය වේවා.....💕💕💕💕👍👍
Ashoka sir කියන්නේ සුරතල් මත්ස්‍ය කලාවේ king ..... maath sirgen ඉගෙන ගත්තා.
❤
Ahoka sir good luck 🤗🤗❤
ඇල්බිනො ඇරවානෙක් කියක් වෙිනවද
පිස්සුවක් 😍❤️
Asoka ayiya..niyama porak❤
golden adiyaka withara ekek kiyak wenawada
Congrats 👏👏👏👏
ජය වේවා
Great job all the best
Niyamai sathutui me karapu de .
සුබපැතුම් සර්
Methana arawana petaw wikunanna innawada
❤saree gappi gana vidioe ekak hadanna
වැඩ්ඩෙක් 🖤
පට්ට චරිතයක් 💯💯
Niyamai Niyamai santhosai jayawewa
දකුණෙ ගැම්ම❤🎉
මේ ඇක්වේරියම් එක තියෙන්නේ කොහේද?
මටත් ගොඩක් ආසයි. ඒත් ගණන් අඩුවට පැටව් නෑනේ. හදන්න පුලුවන් පොඩිම පැටව් අඩුවට ඉන්නෙ කොහෙද ? 😢
Patta ❤
Super ❤️👍
Thank you!
Fish කියද
Price kohomada arowana ge
අශෝක ද සිල්වා මහතා සම්බන්ධ කර ගැනීමට අමතන්න: 076 73 13 414
Mn kamati patan ganna.mata help eka one.math asai malu hadanna.
Good luck 🎉
එල කිරි❤😂🎉😢😮😅😊
Niyemai congratulations
Wakra live adarei ❤❤❤❤❤❤❤
අශෝක අයියා එකෙන්ම වැඩ්ඩෙක්❤
මාළු පැටියෙක් කීයද
Cat fish මළු බො කරන්න පුළුවන් ද...
green arrowana patiyek kiyak withara wenawada?
අශෝක ද සිල්වා මහතා සම්බන්ධ කර ගැනීමට අමතන්න: 076 73 13 414
Jayawewa 😊❤
Math asi hadanna mau saththu widiyata hri koma hri mata patu 5k withara ganna puluwnnam aiya mata me cment ekta riply ekak danna mata patu 5k withara kiyata ganna puluwn weida balanna
අශෝක ද සිල්වා මහතා සම්බන්ධ කර ගැනීමට අමතන්න: 076 73 13 414
මටත් ගන්න ආසයි golden cross back arowana කෙනෙක්ව
සිල්වා මහතා සම්බන්ධ කර ගැනීමට අමතන්න: 076 73 13 414
සුපිරි
prize එක කියද පොඩි එකෙක්ගේ ???
අශෝක ද සිල්වා මහතා සම්බන්ධ කර ගැනීමට අමතන්න: 076 73 13 414
Silwa arawana podi patiyek kiyada aiye..
සිල්වා මහතා සම්බන්ධ කර ගැනීමට අමතන්න: 076 73 13 414
congrats ❤🔥
ජයවේවා.මටත් ඔීන 24 arawana.
ලංකාවට අාව ගමන් ඒනවා.❤
අනේ මව් සතුන් නෙවෙයි ඒ වෙනුවට හදා ගන්න පැටවි තමයි ගන්නෙ.
Good luck
මටත් අරොවන මලු පැටියෙක් ඔනි
දෙන්න පුලුවන්ද
පැටවු ගන්න බැරිද.ඇරවානා
Podi arowana patau price kiyadha
අශෝක ද සිල්වා මහතා සම්බන්ධ කර ගැනීමට අමතන්න: 076 73 13 414
Silver arowana patiyek kiyd
මගේත එකම හීනේ සර් ඔයාගේ වගේම ඇරවානා ෆාම් එකක් දාගන්න ගොඩාක් උත්සාහ කරනවා
Proud of you❤
ජයවේවා අපේ සිංහල මිනිස්සුන්ට❤
සුභ පැතුම් 🎉🎉 අගල් 3 , 4 ක සිල්වර් අරවානා පැටියෙක් කියද😊🎉❤
මටත් දැන ගන්න අවශයයි අැරවානා මිල ගනන්
මටත්
lankawe apitath ganna puluwnda
puluwan.
අශෝක ද සිල්වා මහතා සම්බන්ධ කර ගැනීමට අමතන්න: 076 73 13 414
අම්බෝ මරැ Asian Red Arowanaත් breed කරන්න❤❤❤❤❤
This video is very educational & this gentleman has shown this type of can be bred in our waters, climate too.The government should help him to expand his breeding program as he has proven that it's possible & you could earn more dollars for yourself & country.He has proven to the authorities that it is practically possible even when authorities said it's impossible.So make a point to give a hand to improve on this enterprise as government employees who are involved in this field,rather than just sit warming your seats.All the best to this gentleman & I wish him to do better in the future.
මෙ අම්බලන්ගොඩ කොහෙද 😮
මේ සර්ගේ වට්සප් හරි මොකක් හරි කතා කරන්න විදිහක් නෙද්ද.පිටරට ඉන්න අයට කොහොමද තොරතුරු දැනගන්නේ
Mata 24 gold arovana podi patau dennek ganna ona male and female mage thaththata aya asai adarei godka
Man inna ratata unath
Genna ganna ona ath
Widihak hoya ganna ona original widihata genna ganna 😒😒😒😒 Mokada 16 or 20
Hours directions akak appa
Mata 4on number eka denavada meyagen
❤❤❤❤a
Ape sir ❤
me wage minissu thamai 225 inna onne harak nemei
😍😍😍