Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
වචනයෙන් වගේම ක්‍රියාවෙනුත් නියම මහත්මයෙක්.නියමයි..ජයවේවා!!!
ඔබ තුමාගෙ විස්තරය හරිම පැහැදිලියි.මගෙත් පොඩි දරුවෙක් ඉන්නවා එයත් වීඩියෝ බලල බ්‍රීඩින් එකක් කරා.බිත්තර නම් දැම්මා .මාලු අම්මා මැරිලා හිටියා උදේ බිත්තර දාලා.දැන් නම් බිත්තර ටික තියෙනවා .ඉතින් බලමුකො අපිටත් එහෙම බෝ කරගන්න පුලුවන් වෙයිද කියලා .ජයවේවා අයියෙ ඔයාට ❤️🙏
හොදම හොද දැනුමක් ඔබතුමාට ස්තුතියි.
හැදුනොත් හොද කරන්න බැරි පිස්සුවක්.❤️ මාලූ පිස්සුව 🐠
අනිවා 😎❤️
Aniwaren
Ape අම්මත් ඕක කිඋව්වා 👌👽
@@Laiya 444 444 444 0
ඇත්තබ්රෝ👍👍👍👍
හොද වැඩසටහනක් හොද අදහස් ටිකක් අලුතින් මාලු 🐟 හදන අයට ඉදිරියට යන්න වටින වැඩසටහනක් 👍👍👍👍❤️❤️❤️❤️❤️
Verygood
බොහෝමත් ස්තුතියි ඔබතුමාට .සුළුවෙන් අපිත් කරනවාඔබතුමන්ට ජය.
නියමයි වටින විඩ්යො එකක් චමින්ද මහතගේ කතාව අහන්න යින්නත් ආසායි.❤️🌸
ගොඩක් හොද පැහැදිලි කිරිමක් Thanx.
ජය වේවා චමින්ද මහත්මයා මගෙත් සිහිනයක් තමයි.ස්තුතියි වක්‍රර්
නියම වැඩක්. දිගටම කරමු....
මම හොබිඑකක්සේ මේමාළු හදනවා ඔව් පිරිසිදුව තිබ්බතරමට ලෙඩඅඩුයිමමහරිම කැමති මාළුවර්ගය ග්ලොටෙට්රා ලොකුදැනුමක් ලැබුනා ඔබතුමාගෙන් ගොඩාක් ස්තුති 🙏🌹👍
මෙතුමගෙන් මමත් මාලු ගන්නව....බය නැතුව ගන්න අය ගන්න..super බඩු...හොද මහතෙක්...
මෙයාගේ නම්බර් එකක් දෙන්න පුළුවන්ද
Thank you very much for all Informations.
හොද විඩ්යෝ එකක් ජය වෙවා සහෝදරයා
niyamai ...Lassanai ..wadasatahana....
සුපිරියක් තමා ඉතින් මාලු පිස්සුව
Mama dekapu nihathamaani charithayak nishantha aiya.hodhin wedatika karagena yanna suba pethum.
Pure methaline blue hoyagana amarui,kohenda gana puluwan?
පිළිකුත්තුව ඕඩි අයියා ආඩම්බරයි ❤️
නියමයි ❤👍
Godak watina wistara kata kala jayawewa
Biththara thiyena tankiyata ඔක්සිජන් danna onada
Harima de awankaka kiuwa
Meyalata aniwaren oxijan onemada
ආදරණීය puggalayek චමින්ද අයියා
Videos ලග ලග දාන්න පුළුවන් නම් .. අපි බලන් ඉන්නවා
gappi masun sadaha fm eka sedimata niyamithyi ubt awsa nm com dnna isthanya mthara siyaluma nawthn pahasukm api denwa adum kuli padanma matha ubt labagna puluwan . ubt awsa vidita api sudanm krl dena puluwan. wasarak ho wara 2.3.4 dena pulwan
Current eka kapanakota brineshrimp hatch krnne kohmda
Thanks wakra....
Happ 🌹👍👍👍✔️✔️✔️✔️ good thanks
Super
Same colour maluda breeding ekata danna ona?
සුපිරි 👍
Glow tetra pataw dawas 5n wage marenawa ekata wisaduma mokakda?
Good
From where can we buy fish foods for the just born small fish
Koheda me thana pataw kohomada price
Honda avavadayak thank you
දෙන්නා අයියයි මල්ලියි වගේ එක වගේ
Api hadana malu thoga washayen miladi ganna aya kihipa denek gana vstharayak dennako
පියො මෙතලින් බ්ලු හදන එකක් ඔන
වක්ක්‍ර නියමයි ග්‍රෙඩි වර්ක්
me sirge nu eka ganna baida
👍
Patau eliyata enakan ඔක්සිජන් danna onada
Malu malaka wage namyi hoda manussayek
🔥
Diliwary nadda
Malu ganu satha wenapatak pirimi satha wena patak unata awlak nadda breeding walata
Wathura radha pawathinne nathi idamaka kohomada pond ekak hadanne
♥️
Bithara kaha mada deen kohamda
Tetra how much pair🐠🐟
D cap කියන්නේ මොනවද..........බ්‍රයින් ශිම් ගැන කියලා දෙන්න පුලුවන්ද
(1)බිත්තර ටැංකියට දැම්මාම මදුරුවො බොවෙන්නේ නැද්ද?(2) රතු, නිල්, කොල, කහ ටේට්රා පාට වර්ග වල බිත්තර එකම ලොකු ටැංකියකට දාන්න පුළුවන් ද?
Puluwan
Cover karanna one maduruwo enne nathi wenna
Petau merenawa sathiyen e..mokada oxygen danna onada heater onada petaunta
@@nedeeralasantha9102 oxygen aduma karala danna.. dawas 4n passe biththara kaha mada denna patan ganna
රම්බඩගල්ලේ ධීවරේට ඇවිත් බලන්න ආස හිතෙයි ආස..
Godak watina awawada. Sthuthi
Gd
ටෙක්රා කියක්විතර වෙනවද
ටෙට් රා, ගෝල්ඩ්ෆිෂ්, ඒන්ජල්, කාෆ් මේ වර්ග 4ම එකම ටැංකියේ තිබ්බට අවුලක් නැද්ද
චූටි සීබ්‍රා මාලු පැටවු ලොකු කරගන්න දෙන්න හොද කෑම මොනාද?
Brain shrimp
Apex
👍👍👍🌹🌹
ග්ලෝ ටෙට්‍රා පැටව් ටැංකියට ඔක්සිජන් වෙරියේෂන් එකක් ඕනමද?
Oni ne
Glod fish Ekka Tetra Danna Ba..waral Left karanwa....Ida thynwa nan Hadanna plwn...👍🙂
Gols fish ekek terta dan mona hutta bn lol
Mchn mn dala thiyenne wede kelaweida
@@sathnidukalatuwawa3469 නෑ බං මං දාලා තියෙන්නෙ කිසිම අව්ලක් නෑ
,hi😅😮😊
Oxygen Onida
❤️🔥❤️🔥❤️🔥❤️🔥
ගැහැණු පිරිමි අදුනගන්නෙ කොහොමද
Koheda thena thiyenne
මාලුන්ගේ ඇගේ හැදෙන මැක්කන්ට බෙහෙතක් කියන්න පුලුවන්ද
Triple care danna..
ඒන්ජල් මාළුවෙක් දාන්න
@@t.tharaka6130 ජෝඩුවක් නොදා ඒන්ජල් එකෙක් දැම්මම අනිත් මාළුන්ට කොටන්න බලනව කියල කෙනෙක් කිව්ව ඒක ඇත්තක්ද? නැතිනම් එක ඒන්ජල් කෙනෙක් දැම්මට ගැටළුවක් නැද්ද?
කුඩා මාළු පැටව්ට දෙන කෑම මොනවද
රාජ්‍ය මාධ්‍යට වඩා මෙහෙයක් ඉටු කරන මෙවැනි වැඩසටහන් බොහෝ දෙනාට ආදායමක් වගේම රටේ ඩොලර් ආදායමටත් හොද වැඩසටහනක් බැවින් මෙවැනි වීඩියෝ නැරබීම බොහෝ දෙනාට ආදයම් සපයයි 😊
පාට දෙකකින් මාලු ජෝඩු දෑවට කමක් නැද්ද
දවස් 4ක් ගියා බිත්තර වලින් පැටවු ආවෙ නැනෙ ඇයි ඒ
අයියේ ඔයා දිවුලපිටියෙදි දැක්කා මාත් ඔය මාළු හදන්න ගත්තා ඊට පස්සේ පොඩියට ගෙදර බ්‍රීඩ් කරලා ව්කුණන්න ගත්තා. මාත් දිවුලපිටියේ
හැදුනොත් හොද කරන්න බැරි පිස්සුවක් ඒක ඇත්ත මාලු හදන්න පුළුවන් කෑම දෙන්න තමයි අමාරු
Ow bn
Dn brinsip walai d cap ekei mila kohomada
Meyage phone namba ekak nadda
ටෙට්රා පැටවු 2000ක් විතර ගන්න මිල කීයද
Glow tetra අබිජනනය වෙන්න එක දවසද යන්නේ
❤❤❤😂😮
Me malun pataw gahanna innava kiyala dana ganne kohomada
Sathi 2k wen karama female sathage bada loku wenawa ita passe breed karanna
Tetra මාළු කීයද
දෑම්ම තමයි එකක් එවාන්න
කොහෙද තැන
Chaminda mahathage cuntac number aka denna
Merry pata naha. Man laga inawa.
Koheda me
නොදන්න ගොඩක් බ්‍රිඩින් කියල දෙන ගුරුවරයා වක්‍ර ටීවී.
මව් සත්තු පෝශනය කරන්න මොනවද දෙන්න ඕනෙ
කවුරුහරි නම්බර් එක දාන්නකෝ.. චමින්ද අයියගේ.
Tetra ගෙ වරල තමා අවුල්
Tetra malu marenawane marenne ai
පාට දෙකක් වුනාට කමක් නැද්ද😮
Kamak naa
සීතට මැරෙනවා නේ
Cuntac number akak danna
චමින්ද මහත්තයගෙ නම්බර් එක දෙන්න
අයියේ මට ෆෝන් නම්බ එක දෙන්නකෝ.. නැත්තං මාළු කොහෙද ඉන්නේ කියන්න
කියන්න වචන නෑ
සුපිරි 👍👍👍
වචනයෙන් වගේම ක්‍රියාවෙනුත් නියම මහත්මයෙක්.නියමයි..ජයවේවා!!!
ඔබ තුමාගෙ විස්තරය හරිම පැහැදිලියි.මගෙත් පොඩි දරුවෙක් ඉන්නවා එයත් වීඩියෝ බලල බ්‍රීඩින් එකක් කරා.බිත්තර නම් දැම්මා .මාලු අම්මා මැරිලා හිටියා උදේ බිත්තර දාලා.දැන් නම් බිත්තර ටික තියෙනවා .ඉතින් බලමුකො අපිටත් එහෙම බෝ කරගන්න පුලුවන් වෙයිද කියලා .ජයවේවා අයියෙ ඔයාට ❤️🙏
හොදම හොද දැනුමක් ඔබතුමාට ස්තුතියි.
හැදුනොත් හොද කරන්න බැරි පිස්සුවක්.❤️ මාලූ පිස්සුව 🐠
අනිවා 😎❤️
Aniwaren
Ape අම්මත් ඕක කිඋව්වා 👌👽
@@Laiya 444 444 444 0
ඇත්තබ්රෝ👍👍👍👍
හොද වැඩසටහනක් හොද අදහස් ටිකක් අලුතින් මාලු 🐟 හදන අයට ඉදිරියට යන්න වටින වැඩසටහනක් 👍👍👍👍❤️❤️❤️❤️❤️
Verygood
බොහෝමත් ස්තුතියි ඔබතුමාට .
සුළුවෙන් අපිත් කරනවා
ඔබතුමන්ට ජය.
නියමයි වටින විඩ්යො එකක් චමින්ද මහතගේ කතාව අහන්න යින්නත් ආසායි.❤️🌸
ගොඩක් හොද පැහැදිලි කිරිමක් Thanx.
ජය වේවා චමින්ද මහත්මයා මගෙත් සිහිනයක් තමයි.ස්තුතියි වක්‍රර්
නියම වැඩක්. දිගටම කරමු....
මම හොබිඑකක්සේ මේමාළු හදනවා
ඔව් පිරිසිදුව තිබ්බතරමට ලෙඩඅඩුයි
මමහරිම කැමති මාළුවර්ගය ග්ලොටෙට්රා ලොකුදැනුමක් ලැබුනා ඔබතුමාගෙන් ගොඩාක් ස්තුති 🙏🌹👍
මෙතුමගෙන් මමත් මාලු ගන්නව....බය නැතුව ගන්න අය ගන්න..super බඩු...හොද මහතෙක්...
මෙයාගේ නම්බර් එකක් දෙන්න පුළුවන්ද
Thank you very much for all Informations.
හොද විඩ්යෝ එකක් ජය වෙවා සහෝදරයා
niyamai ...Lassanai ..wadasatahana....
සුපිරියක් තමා ඉතින් මාලු පිස්සුව
Mama dekapu nihathamaani charithayak nishantha aiya.hodhin wedatika karagena yanna suba pethum.
Pure methaline blue hoyagana amarui,kohenda gana puluwan?
පිළිකුත්තුව ඕඩි අයියා ආඩම්බරයි ❤️
නියමයි ❤👍
Godak watina wistara kata kala jayawewa
Biththara thiyena tankiyata ඔක්සිජන් danna onada
Harima de awankaka kiuwa
Meyalata aniwaren oxijan onemada
ආදරණීය puggalayek චමින්ද අයියා
Videos ලග ලග දාන්න පුළුවන් නම් .. අපි බලන් ඉන්නවා
gappi masun sadaha fm eka sedimata niyamithyi ubt awsa nm com dnna isthanya mthara siyaluma nawthn pahasukm api denwa adum kuli padanma matha ubt labagna puluwan . ubt awsa vidita api sudanm krl dena puluwan. wasarak ho wara 2.3.4 dena pulwan
Current eka kapanakota brineshrimp hatch krnne kohmda
Thanks wakra....
Happ 🌹👍👍👍✔️✔️✔️✔️ good thanks
Super
Same colour maluda breeding ekata danna ona?
සුපිරි 👍
Glow tetra pataw dawas 5n wage marenawa ekata wisaduma mokakda?
Good
From where can we buy fish foods for the just born small fish
Koheda me thana pataw kohomada price
Honda avavadayak thank you
දෙන්නා අයියයි මල්ලියි වගේ එක වගේ
Api hadana malu thoga washayen miladi ganna aya kihipa denek gana vstharayak dennako
පියො මෙතලින් බ්ලු හදන එකක් ඔන
වක්ක්‍ර නියමයි ග්‍රෙඩි වර්ක්
me sirge nu eka ganna baida
👍
Patau eliyata enakan ඔක්සිජන් danna onada
Malu malaka wage namyi hoda manussayek
🔥
Diliwary nadda
Malu ganu satha wenapatak pirimi satha wena patak unata awlak nadda breeding walata
Wathura radha pawathinne nathi idamaka kohomada pond ekak hadanne
♥️
Bithara kaha mada deen kohamda
Tetra how much pair🐠🐟
D cap කියන්නේ මොනවද..........බ්‍රයින් ශිම් ගැන කියලා දෙන්න පුලුවන්ද
(1)බිත්තර ටැංකියට දැම්මාම මදුරුවො බොවෙන්නේ නැද්ද?
(2) රතු, නිල්, කොල, කහ ටේට්රා පාට වර්ග වල බිත්තර එකම ලොකු ටැංකියකට දාන්න පුළුවන් ද?