Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මමත්. මගේ මාළු දිලා. තියෙනවා.. හරිම. නිහතමානී මහත්මයෙක්... බුදුසරණයි... හැමදාම සතුටින් ඉන්න ලැබේවා..
Koheda meyage farm eka tiyenne
පැටවුන් ගන්න පුලුවන් ද
Koheda place ek
Thma denvd
මාලු හදන අලුත් අයට හොද අදහස් ටිකක් දුන්නා කිසිම රහසක් හන්ගන් නැතුව සුපිරි වැඩසටහනක් ඉදිරියට යන්න සුබ පතනවා ජය වේවා ❤️❤️
බොහෝමත් ස්තුතියි ඔබතුමාට නොදන්නා දේ ගැන කියාදිිම ගැන.ජයෙන් ජයම වෙිිවා 🙏🙏🙏
අයියා නම් නියම නිවේදකයෙක් හරිම පැහැදිලී ❤
හරිම ලස්සනයි .තවත් ඉදිරියට යන්න සක්තිය දෛහිරිය ලැබේවා .ජය සිරිමා බෝ සමිඳුන් පිහිටයි .🙏🇱🇰
P
ගොඩක් වටින විඩිඕ එකක්.අපි වගෙ අලුතෙන් පටන් අරන් යන අයට ඉගනගන්න ගොඩක් දේවල් තියෙනවා.❤️❤️❤️❤️
හරිම අගෙ විඩියෝ එකක්. වැඩසටහන සුපිරියටම මෙහෙයවනවා. දක්ශ නිවෙදකයෙක්.
ඒක නම් වටිනමා❤😊
වක්‍ර TV නිසා ගොඩක් දේවල් ඉගන ගත්තා ...හැමදාම මේ වගේ දේවල් කරන්න
පට්ටම, නිවේදක අය්යා ලස්සනටම කරනවා. අසාවෙන් බැලුව 🙏🏽👍🏽
❤
Super ❤️. ප්ලේටී ගැනත් ඕනී 🥺🌸👍
ජය වේවා සන්දීප අයියේ 🤟🔥
ජයවේවා ජයවේවා හරිම ආසාවෙන් බැලුවේ
රුවන් මහත්තයා හොඳ ගති ගුන තියන නිහතමානී මහත්මයෙක්.
මාත් ආසම මලු ජතියක් ගප්පි කියන්නෙ.එත් කොච්චර හදන්න උත්සාහ කරත් මැරෙනවා,අන්තිමේට අත හැරලා දැම්මා දැනුත් මෙ මලු දකිද්දි අට්ට ආසයි.💔😍😍😍
Itamath hoda upadastikak thanks
වීඩියෝ ක්‍රියෙටිව් නම් දැන් සුපිරියි බ්‍රෝ.✌
සුපිරියක් තමා
හරිම වටිනා වීඩියෝවක්❤️❤️
Ruwan aiya hitha hoda mahattayek jaya wewa
Oyalage balau palaweni video eka wade hodai niyamai godak watinawa jaya wewa.
Superb farm 🖤
GOOD WORK KEEP GO UP
නියමයි..බුදුසරනයි ..
Ruwan aiya hinda apith loku gemak gehuva❤
Hoda denumak gannapuluwa vidio ❤👍
Super aswen hitiye jayawewa
Great Dubai al ain api
Superi bro
ඉවර වෙනකම් අසාවෙන් බැලුවා ❤😊
නියමයි 👍
Me malu apita gedra hadanna ganna plwnda
Oya hodata karanawa 👍👍👍
Good job...👌👌❤❤
Wooooooow wooooooow සුපිරි
wow ...💛🔥 නියම video එකක් .. අය්යේ swordtail ගැන අරන් එන්නකො. ..
Video eka karala thiyenne channel eka balanna swordtail gana sampurna video ekak dala thiyenne..
Wakkra chhanal obathumaagee meheyaveema ithaa ageyi,,,,,aswageema fish fame ekee kalamanaakaara thumaagee vivurthabaawaya ithaama ageyi,,,,,hodhama dAnumak labunaa❤
Apita gedhara hadhanda ganna beridha?
මම දන්න සුපිරි මහත්තයේක්
ජයවේවා
බුදු සරණයි
පොඩි කාලේ ඉදන්ම මාළු පිස්සුව තියෙන අපිට මොනවා කරන්න බැරිද?.......
e saththu.tika😘😘😘😍
Ekenma weddek 🖤🖤🖤
Honda denumak.wedagathma de campus gihin neviy good mangement.
ප්ලේටි ෆාම් එකක් ගැන වීඩියෝ එකක් ගෙන්නකො
Vera leval🎉
Gappi malu dena kenek nadda ganna mata
Ara panda guppy apita ganna puluwanda loku uduwak
Niyamai😃
ගොඩාක් වටිනා වීඩියෝ හැමදාමත් කරන්න
Oya hodata karanawa niyamai sandipa👍👍👍
Bo karapu malu pataw wikunanna puluwan krama monada?ehema miladi ganna isthana monada thiyenne colombo wala. Mama danata short tails pataw 60 wage innawa.thawa bleeding karannath dala innawa. Me gana danna kenek mata kiyanna puluwanda
රුවන් aiya ♥️
Apith nithara yana thanak.
Sandeepa machan ube no dapan..
Great vidio
Good luck
GOOD
Video එක වටිනවා.. ඒත් නිවේදකයා තේරුමක් නැති ගොං කතා මෝඩයෙක් වගේ කියවනවා. කෙනෙක් Video එක බලන්නේ මෙයාගේ joke බලන්න නෙමෙයි. ඒ නිසා අන්දරේ වගේ තියවනවා වෙනුවට අදාල සම්පත් දායකයාගෙන් තවත් වැදගත් ප්‍රශ්ණයක් දෙකක් හෝ අහනවා නම් ගොඩක් වටිනවා.
ඇත්තටම මාළු ගැන මෙලෝ අවභෝදයක් නැති කෙනෙක් මේ වගේ ප්‍රෝග්‍රෑම් කරාම ප්‍රෝග්‍රෑම් එකේ වටිනාකමත් අඩු වෙනවා .
Peti gana vidio ekakuth ona
Malu bo karanna uwamanawak tiyanawa.monawada.kohomada.kiyala denuwath wenna kemati
ගප්පි මාලු බෝ කරන එකක් ඕනෙ 😀😀
Attatama gappi hadana Eka amaruvadak
අපිටත් ගප්පි ගන්න ඕන 🤣🤣🤣🤣🤣🤣🤣
සතුටුයි හදවතින්ම
Metanin apita ganna puluwanda
aiye a farm aki tanki wala usa kiyada kiyanna puluwanda
Koheda yalu me fish farm eka thiyenne ❤️❤️❤️❤️
Gappi varga koheda hoyaganna inne
Apata genna ganna බැරිද
Elephant ear ganna nadhha?
Moscow blue dan pitata gihin thiyen ne farm walin..
හැමදාම හරියන්න ඔනි
👌
Mm kurunegala gapi hadala oyata denna puluwanda
❤❤❤❤
Gappi apita gana barida?
Apitath maw saththu ganna barida
Mage wayaparaya nam binduwatama wetila
ගප්පි මාලු වේලලා හාල්මැස්සෝ වගේ කන්න පුළුවන්.. හරිම රසයි එතකොට..
කාලා තියෙනවා ද
😅😅😅
Mara arahai 😘
Ane mata dena ganna puluwan da genu guppy fish pirimi guppy fish wenn karala aduraganne kohomada
Ape path the fam.eka
Sillara wikunanawada
👌💪🙏🙏
මාලු ඩිලිවරි කරනවද
අයියෙ බ්‍රයින්ශිම් ගන්න තියනවද.... තියනවනම් කියන්න.... මගෙ පැටව් ටික ගොඩ දාන්න හරි අමාරුයි....
koheda oya
👍👍👍
koheda fam. eka
මෙ කොමෙට් එකට අවදානයක් දෙන්න 🙏අනුරාධපුරේන් විඩියෝ එකක් ඔනේ අපි හදන සතුන් දෙන්න පුළුවන් තැන් ගැන .
උපමා නැතුව විඩීයෝ එක කරා නම් විඩීයෝ හොඳ යි
Upama nathuwa vdo blnna one nm uba me thankta pare bus eke ghin balpn
🥇🥇
❤️✌✌✌
👍
වෙන වෙරයිටියකින් ක්රොස් වෙන්න දෙන්නෙ නෑ කියනකොටම විඩියෝ එකේ බලන්න . ක්රොසින් මාරැ වෙන්න වෙන එකෙක්ව දාලා තියෙනවා ටැංකියට( 11.08-11.15)
ඔව්මයි නේ..😂ගප්පි හදන අය හොඳ වැරයිටි වලට ලෝකල් වැරයිටි ක්‍රොස් කරන්න දාලා තමයි වෙන අයට දෙන්නේ කියන කතාව ඇත්ත තමයි..
atta kathawa
hoda lassana Gappi ganu saththu eliyata enne nane 😒
බෝපෙ කොහෙද
Oyawa contact karaganne kohomada
♥️
Oo my goal
Game welath api danne nanee😮
මමත්. මගේ මාළු දිලා. තියෙනවා.. හරිම. නිහතමානී මහත්මයෙක්... බුදුසරණයි... හැමදාම සතුටින් ඉන්න ලැබේවා..
Koheda meyage farm eka tiyenne
පැටවුන් ගන්න පුලුවන් ද
Koheda place ek
Thma denvd
මාලු හදන අලුත් අයට හොද අදහස් ටිකක් දුන්නා කිසිම රහසක් හන්ගන් නැතුව සුපිරි වැඩසටහනක් ඉදිරියට යන්න සුබ පතනවා ජය වේවා ❤️❤️
බොහෝමත් ස්තුතියි ඔබතුමාට නොදන්නා දේ ගැන කියාදිිම ගැන.
ජයෙන් ජයම වෙිිවා
🙏🙏🙏
අයියා නම් නියම නිවේදකයෙක් හරිම පැහැදිලී ❤
හරිම ලස්සනයි .තවත් ඉදිරියට යන්න සක්තිය දෛහිරිය ලැබේවා .ජය සිරිමා බෝ සමිඳුන් පිහිටයි .🙏🇱🇰
P
ගොඩක් වටින විඩිඕ එකක්.අපි වගෙ අලුතෙන් පටන් අරන් යන අයට ඉගනගන්න ගොඩක් දේවල් තියෙනවා.❤️❤️❤️❤️
හරිම අගෙ විඩියෝ එකක්. වැඩසටහන සුපිරියටම මෙහෙයවනවා. දක්ශ නිවෙදකයෙක්.
ඒක නම් වටිනමා❤😊
වක්‍ර TV නිසා ගොඩක් දේවල් ඉගන ගත්තා ...හැමදාම මේ වගේ දේවල් කරන්න
පට්ටම, නිවේදක අය්යා ලස්සනටම කරනවා. අසාවෙන් බැලුව 🙏🏽👍🏽
❤
Super ❤️. ප්ලේටී ගැනත් ඕනී 🥺🌸👍
ජය වේවා සන්දීප අයියේ 🤟🔥
ජයවේවා ජයවේවා හරිම ආසාවෙන් බැලුවේ
රුවන් මහත්තයා හොඳ ගති ගුන තියන නිහතමානී මහත්මයෙක්.
මාත් ආසම මලු ජතියක් ගප්පි කියන්නෙ.එත් කොච්චර හදන්න උත්සාහ කරත් මැරෙනවා,අන්තිමේට අත හැරලා දැම්මා දැනුත් මෙ මලු දකිද්දි අට්ට ආසයි.💔😍😍😍
Itamath hoda upadastikak thanks
වීඩියෝ ක්‍රියෙටිව් නම් දැන් සුපිරියි බ්‍රෝ.✌
සුපිරියක් තමා
හරිම වටිනා වීඩියෝවක්❤️❤️
Ruwan aiya hitha hoda mahattayek jaya wewa
Oyalage balau palaweni video eka wade hodai niyamai godak watinawa jaya wewa.
Superb farm 🖤
GOOD WORK KEEP GO UP
නියමයි..බුදුසරනයි ..
Ruwan aiya hinda apith loku gemak gehuva❤
Hoda denumak gannapuluwa vidio ❤👍
Super aswen hitiye jayawewa
Great Dubai al ain api
Superi bro
ඉවර වෙනකම් අසාවෙන් බැලුවා ❤😊
නියමයි 👍
Me malu apita gedra hadanna ganna plwnda
Oya hodata karanawa 👍👍👍
Good job...👌👌❤❤
Wooooooow wooooooow සුපිරි
wow ...💛🔥 නියම video එකක් .. අය්යේ swordtail ගැන අරන් එන්නකො. ..
Video eka karala thiyenne channel eka balanna swordtail gana sampurna video ekak dala thiyenne..
Wakkra chhanal obathumaagee meheyaveema ithaa ageyi,,,,,aswageema fish fame ekee kalamanaakaara thumaagee vivurthabaawaya ithaama ageyi,,,,,hodhama dAnumak labunaa❤
Apita gedhara hadhanda ganna beridha?
මම දන්න සුපිරි මහත්තයේක්
ජයවේවා
බුදු සරණයි
පොඩි කාලේ ඉදන්ම මාළු පිස්සුව තියෙන අපිට මොනවා කරන්න බැරිද?.......
e saththu.tika😘😘😘😍
Ekenma weddek 🖤🖤🖤
Honda denumak.wedagathma de campus gihin neviy good mangement.
ප්ලේටි ෆාම් එකක් ගැන වීඩියෝ එකක් ගෙන්නකො
Vera leval🎉
Gappi malu dena kenek nadda ganna mata
Ara panda guppy apita ganna puluwanda loku uduwak
Niyamai😃
ගොඩාක් වටිනා වීඩියෝ හැමදාමත් කරන්න
Oya hodata karanawa niyamai sandipa👍👍👍
Bo karapu malu pataw wikunanna puluwan krama monada?ehema miladi ganna isthana monada thiyenne colombo wala. Mama danata short tails pataw 60 wage innawa.thawa bleeding karannath dala innawa. Me gana danna kenek mata kiyanna puluwanda
රුවන් aiya ♥️
Apith nithara yana thanak.
Sandeepa machan ube no dapan..
Great vidio
Good luck
GOOD
Video එක වටිනවා.. ඒත් නිවේදකයා තේරුමක් නැති ගොං කතා මෝඩයෙක් වගේ කියවනවා. කෙනෙක් Video එක බලන්නේ මෙයාගේ joke බලන්න නෙමෙයි. ඒ නිසා අන්දරේ වගේ තියවනවා වෙනුවට අදාල සම්පත් දායකයාගෙන් තවත් වැදගත් ප්‍රශ්ණයක් දෙකක් හෝ අහනවා නම් ගොඩක් වටිනවා.
ඇත්තටම මාළු ගැන මෙලෝ අවභෝදයක් නැති කෙනෙක් මේ වගේ ප්‍රෝග්‍රෑම් කරාම ප්‍රෝග්‍රෑම් එකේ වටිනාකමත් අඩු වෙනවා .
Peti gana vidio ekakuth ona
Malu bo karanna uwamanawak tiyanawa.monawada.kohomada.kiyala denuwath wenna kemati
ගප්පි මාලු බෝ කරන එකක් ඕනෙ 😀😀
Attatama gappi hadana Eka amaruvadak
අපිටත් ගප්පි ගන්න ඕන 🤣🤣🤣🤣🤣🤣🤣
සතුටුයි හදවතින්ම
Metanin apita ganna puluwanda
aiye a farm aki tanki wala usa kiyada kiyanna puluwanda
Koheda yalu me fish farm eka thiyenne ❤️❤️❤️❤️
Gappi varga koheda hoyaganna inne
Apata genna ganna බැරිද
Elephant ear ganna nadhha?
Moscow blue dan pitata gihin thiyen ne farm walin..
හැමදාම හරියන්න ඔනි
👌
Mm kurunegala gapi hadala oyata denna puluwanda
❤❤❤❤
Gappi apita gana barida?
Apitath maw saththu ganna barida
Mage wayaparaya nam binduwatama wetila
ගප්පි මාලු වේලලා හාල්මැස්සෝ වගේ කන්න පුළුවන්.. හරිම රසයි එතකොට..
කාලා තියෙනවා ද
😅😅😅
Mara arahai 😘
Ane mata dena ganna puluwan da genu guppy fish pirimi guppy fish wenn karala aduraganne kohomada
Ape path the fam.eka
Sillara wikunanawada
👌💪🙏🙏
මාලු ඩිලිවරි කරනවද
අයියෙ බ්‍රයින්ශිම් ගන්න තියනවද.... තියනවනම් කියන්න.... මගෙ පැටව් ටික ගොඩ දාන්න හරි අමාරුයි....
koheda oya
👍👍👍
koheda fam. eka
මෙ කොමෙට් එකට අවදානයක් දෙන්න 🙏අනුරාධපුරේන් විඩියෝ එකක් ඔනේ අපි හදන සතුන් දෙන්න පුළුවන් තැන් ගැන .
උපමා නැතුව විඩීයෝ එක කරා නම් විඩීයෝ හොඳ යි
Upama nathuwa vdo blnna one nm uba me thankta pare bus eke ghin balpn
🥇🥇
❤️✌✌✌
👍
වෙන වෙරයිටියකින් ක්රොස් වෙන්න දෙන්නෙ නෑ කියනකොටම විඩියෝ එකේ බලන්න . ක්රොසින් මාරැ වෙන්න වෙන එකෙක්ව දාලා තියෙනවා ටැංකියට( 11.08-11.15)
ඔව්මයි නේ..😂
ගප්පි හදන අය හොඳ වැරයිටි වලට ලෝකල් වැරයිටි ක්‍රොස් කරන්න දාලා තමයි වෙන අයට දෙන්නේ කියන කතාව ඇත්ත තමයි..