Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
*විසිතුරු මත්ස්‍ය උපදේශක අශෝක ද සිල්වා මහතාගේ නිවැරදි දුරකථන අංකය: 076 73 13 414*
Oya dala thiyana nambarya wada karanna nahane
417 da 414da sorry disturb karanm
WhatsApp number ekak Nedda katha karana. Mama laga arowana malu walata daana food thiyanawa business karanna kemathi lankawa ekka
@@erandaanusha8632 a
I wish you all the best.God bless.Mr Ashoka
point කරල අවශ්‍යම ප්‍රශ්න ටික ඔක්කොම අහනව නිවේදකනම් සුපිරි ❤️❤️❤️
නිහතමානී මහත්මයෙක් දිනෙන් දින දියුණු වේවා.
Matà vithara Dana ganna puluvan da
Mage number aka
අපි ඇස් දෙකෙන්ම දැක්කා අසෝක අය්යාගේ වැඩ දැනට අවුරැදු දෙකකට වගේ කලින් බුදුසරණයි අය්යා
රජයේ නිලධාරීන්ගේ උද්ධච්ඡ කම වැඩිනේ ... ජයවේවා ඉදිරියට යමු
ලංකාවේ කාලකන්නි රජයේ බලු සේවකයින් ඉන්නෙ. අශෝක සර් බුදු සරණයි ❤️❤️❤️🙏🙏🙏,
ලන්කාව කියන්නෙ කොච්චර ජරාජීර්ණ රාජ්‍ය සේවයක් තියෙන රටක්ද...... ජය වේවා අශෝක sir and වක්‍ර TV....
මටත් 24K සුපිරිම එකෙක් සාධාරණම ගානකට දීපු මහත්තයෙක්..මාළුවව මට එවල තිබුන...අද තමයි මූණ දැක්කෙ...දියුණුවෙන් දියුණුවට පත්වෙීවා ❤️
kiyak giyada
Plzz kiynnkoo kiykatada dunne
numbare evannako sirge
හරිම සතුටුයි මේවගේ දෙයක් ලන්කාවේ ද්කින්න ලැබීම ගැන බුදුසරණයි.
මට ජීවිතේ මුනගැසුනු නිහතමානීම ගුරුවරයෙක්..
මෙව් මඩ පොකුනු කොහොමද හදලා තියෙන්නේ කොහොමද මේවයි වතුර රදා පවතින්නේ
අසෝක sir මගෙත් ගුරුතුමා බොහොම නිහතමානී මනුස්සයෙක් ජයවේවා 🙏🙏🙏
කොහොමද මෙහෙම මඩ පොකුනු හදන්නේකොහොමද වතුර රදා පවතින්න හදන්න
@@raneluis2440 මඩ පොකුණු හදන්නේ වතුර රදා පවතින කුබුරු ආශ්‍රීත මඩ ඉඩම් වල
Thanks අයියෙ . මමත් arawana ඉන්න තැනක් . හොය හොය හිටියෙ . බුදුසරණයි පරිස්සමෙන් ඉන්න ඔක්කොමලාම 🙏🙏🙏🙏🙏💓💓💓💓👌👌👌👌👌
මගේ ආදරණීය ගුරුතුමා.ආඩම්බරයි.බුදුසරණයි සර්.
හරිම නිහතමානී මනුස්සයෙක් පැහැදිලි කිරීම හරිම නිහත මානී බුදුසරනයී
බුදුසරයි
හිතේ කිසිම කුහාක කමක් නැතුව හැමදේම කියලා දුන්නා මෙි වැඩෙි කරගන යන්න සක්තිය දයිරිය ලැබේ මෙිවාගෙ විඩියෝ ගෙන ඔායාලාටත් සක්තිය ලැබේ වා බුදුසරණ 🙏
ඉවර වෙනකන්ම ආසාවෙන් බැලුව වීඩියෝ එක. ගොඩක් ස්තූතියි හැම දෙයක් ගැනම දැනුම දුන්නට. 🙏🙏🙏
අනේ ගොඩක් පින් මන් හොය හොය හිටියේ විසිතුරු 🐟 උපදේශක කෙනෙක් අනික මට ලගයි අම්බලන්ගොඩ
හරිම නිහතමානි මනුස්සයෙක් ,,,කිසිම ලොකු කමක් නැති කෙනෙක්
Sirawata bn
අනේ ශෝක් තමයි
මමත් බය නැතුව rtg arowna කෙනෙක් සහ අරපයිමා දෙන්නෙක් ගත්තා අශෝක අයියගෙන්.හරිම නිහතමානී පුද්ගලයෙක් ❤️🔥
කීයද් බ්න්
Kiiyada
Contct num ek denwda ashoka aiage
@@kasunkalhara527 ඩ්රිස්ක්රිප්ෂන් එකේ තියෙනවා ♥️
Aiye oya අරපෆිමා maliuwa gatthe kiyada
දැක්ක ඇරවානා ගැන කරපු එකම සහ හොඳම video එක🙂❤...
ලොව සිටින මිල අධිකම මාලුන්.ලින්ක් 👉. ua-cam.com/video/0-qp0T2pp3A/v-deo.html
❤️😊❤️ අනිවා
රටක් වටින මහත්තයෙක් එයාට ජයෙන් ජයම වෙිිවා
බොහොම ස්තූතියි මේ වීඩියෝව කල ඔබටත් තමන්ගෙ දැනුම ලබා දුන් අශෝක මහතාටත්, 🙏 🙏 🙏
ගොඩාක් දේවල් දැන ගත්තා.. බොහොම ස්තුතියි .. ජය වේවා..
ජපානේ koi farm වල මාළු අල්ලනවා වගේ. මේකට අවශ්‍ය රාජ්‍ය අනුග්‍රහය ඉක්මනට ලැබේවා
ගොඩක් ස්තූතියි සෑර්.ගොඩක් අය ගොඩක් දේවල් හන්ගනවා. ඒ අතරින් සෑර් අපිට ගොඩක් වටිනාම පුද්ගලයෙක්...
අවුරුදු 12ක් 13ක් විතර ඉඳන් අඳුරන ගෙවල් ගාව අයියා කෙනෙක්. මාරම හොඳයි. නිහතමානිකම උපරිමයි 🙏
Gewal gawada yalu e aiya..malu tikak aran denna berida.
@@roshansachira8034 ai oyata awilla ganna barida malli. mokdda awula??
phone number plz
Koheda thana number eka vada nane
@@mithilarandika1993 aul nam ne..enna puluwan..oya danna kenek nisai eheuwe ..ela..
ඇත්තෙන්ම නොදත් බොහෝ දේ දැනගත්තා. බොහොම ස්තූතියි. දිනෙන් දින ජයෙන් ජයම වේවා!
ඉතා හොඳ වැඩසටහනක් ....ජයවේවා .වීඩියෝව මුල සිට අවසානය දක්වා බැලුවා ඉතා පැහැදිලිව නිරවුල්ව වැඩසටහන කලා ස්තුතියි වක්‍ර සහ අශෝක මහතාට .
අයියේ පාට්ට නේ මං අම්බලන්ගොඩ හොයා හොයා ඉඳපු මාළු බෝකරන තැන හොයලා දුන්නා එකට ගොඩාක් ඉස්තුති
Kohed ambalangoda tiyenne?
දින දින දියුණු වේවා🙏🙏තෙරුවන් සරණයි
ආසම මාලුවෙක් නොදන්නා කරුණු ගොඩාක් ඉගෙනගත්තා.. හොදට වීඩියෝ එක කරා සුපිරි අයියේ..... ඔක්කොම බැලුවා......ඒ සර්ත් හොදටම කියලා දුන්නා...... බොහෝම ස්තූතිය ඔබතුමාන්ලාට...❤️
බොහොම ස්තූතියි ..වටිනා දේවල් දැනගන්නට ලැබුනා..ජයවේවා .
නියමෙට අහනව ඉතාමත් පැහැදිලියි.
බොහොම ස්තුතිය අසොක සර් ටත් ටිව් නාලිකාව ටත් අපිව දැනුවත් කරාට
අශෝක අයියගෙ බ්‍රීඩින් බැටෑයෙකේ පලවෙනි පැටව් සෙට් එක ඇහැටම දැක්ක ඒ සෙට් එක අද පැටව් දානව 😍😍 අපි අවුරුදු දෙහෙකටත් කලින් ඔහෙ ගියෙ
koheda thana ambalangoda me number eka vada nane
මඩ පොකුනු හදන්නේ කොහොමද කොහොමද වතුර රදා පවතින්න හදන්නේ
Malli hari malli
@@raneluis2440 mtth thiyen prashnyk oka
@@raneluis2440 wathura rada pawathinn hadanne kohomda
Ashoka aiye oyata ජයෙන් ජය ලැබේවා..එදා ඉදලම ඔයගෙන් මාළු ගන්නෙ ඔයාගෙන්.බුදු සරණයි ඔයාට අයියෙ.
Ashoka ayyageng arowana miladhi gnda plwngdha?
Kiyak vithara venavada
හෙද වැඩසටහනක් අයියෙ. ඉදිරියටත් ඔයවගෙ වැඩසටහන් කරන්ට.
ඉතාම හොඳ මහත්මයෙක්, ලෝබ නැතුව හැමදේම විස්තර කලා, එහෙම මිනිස්සු හරි අඩුයි ❤
ගුරු මුෂ්ටිය නැතිව ඔක්කොම.කියලා දෙනවා.සුපිරි 😊🌺
සුපිරි වීඩියෝ එක නියමෙට පැහැදිලි කරනවා ♥️♥️♥️
අරවාන ගැන UA-cam එකේ තියෙන හොදම වීඩියෝ එක.😘 කිසිම කුහක කමක් නෑ කිසිම දෙයක් හංගන්නෑ. ජයෙන් ජය සර්😘😘😘
අශෝක අයියා congratulations ..
බලපු සුපිරිම video එක ♥️🌺
අශෝක අයියා... මම මුලින්ම අශෝක අයියගෙන් ගෝල්ඩ්ෆිෂ් ජෝඩුවක් ගත්තෙ 2012දි හෝ 13දි... එ කාලෙ ඉදන්ම මම දැකපු පුදුමාකාර නිහතමානී මනුස්සකම පිරුණු කෙනෙක්. ඒ වගේම පුදුම කැපකිරීමක් තියෙන කෙනෙක්. අශෝක අයියට ජයෙන් ජයම වේවා...
Jaya sri
Koheda shop eka
නම්බර් එකක් ගන්න නැද්ද
කොහෙද ඔක තියෙන්නෙ
අපේම රටේ මාලු හැදෙනවා නම් කොච්චර දෙයක්ද ❤️ අවුරුදු 2කට කිට්ටුව අසාවෙන් ඉන්නවා මාත් ඇරවානෙක් හදන්න
බොහෝම පැහැදිලි ඉදිරිපත් කිරීමක් ,ස්තූතියි ඔබට ,ජයවේවා
වැදගත් දෙයක් අයියා❤️ ජයෙන් ජයම වේවා❤️🙏
harima saralava pahadidi karaladunna tnx chakra tv
ගොඩාක් ස්තුතියි පැහැදිලි කිරිමට.❤️👍
තවතවත් වඩිදයුනු වෙවා❤❤❤❤🌻🌻🌻🌻
සුපිරි ser...ජයවේවා ....
දිනෙන් දින දියුණු වේවා
Thanks ayyae. Oyala karana mae hama dekatama. Api hamadama oyalath akka ennawa.. godakk watina wadasatahanak..
හරිම වැදගත් වැඩ සටහනක් godak isthuthii sar....
, දන්නේ නෑ ලංකාවේ ඉන්නේ මහා කුහක මිනිස්සු බව කම්මැලි කතා වට පමණක් සීමා මායිම් නෑ .. ඔබතුමාට ජයවේවා
හරිම වැදගත් තොරතුරු ටිකක් 👊හොඳ ඉදිරිපත්කිරීමක් 👊
සුපිරි වැඩක් 👌❤️🔥
නියමයි සර්.ජයෙන් ජයම වේවා.
Really බලන්නකො ලංකාවට වෙලා තියන දෙ උත්සාහය තියන ඇයට අත දෙන්නෙ නැහ ඉතිං කොහොමද දියුනු වෙන්නෙ කොච්චර ඩොලර් ලංකාවට ගෙන්ක පුලුවං project එකක්ද අල්ලාහ දෙවියන්ගෙන් ප්‍රර්තනා කරනවා තව තව දියුනු වෙන්න
සුපිරි සුපිරි ... පට්ට අදර්ශමත්.. 👍👍
නිවේදකයා සුපිරියි...✌️
මම 2012 දි මුලින්ම සිල්වර් එක බ්‍රීඩ් කලා නෝර්ත්වෙස්ට් එකේ ආනන්ද මහත්තයා මාව අදුරනවා.අශෝක මහත්තයාව මුනගහෙන්න ආසයි.
ඹබ තුමාන්ගෙන් ඉගන ගන්න කැමැත්තෙන් සිටිමි.. ස්තුතියි
නියතමානි මහත්මයෙක් දිනෙන් දිනම දියුණු වේවා
ගොඩක් ස්තූතිය
මටත් ආසාවක් ආවා මාලු හදන්න. සුපිරි වීඩියෝ එකක්.❤️
Jajawewa...meya mageth aqua culture guruwaraya..
Aiya oyala tama ma rate sampata oya mata ugannapu dawall bohomae jayan jaya 🐟🐟🐟🐟♥️♥️🇱🇰🇱🇰
බලපු ඉතාම වටින video එකක්.thanks
නියමයි අයියේ
හොද වැඩක්.😉 ජයවේවා.🙏
ඇත්තටම හොද පැහැදිලි කිරීමක් කලා ඉතිං මමත් මේ වියාපාරය කරන්න පටන්ගන්න තමයි අශෝක මහත්මයා මේ වීඩියෝ එක බැලුවේ මම ආනමඩුවේ ඉතිං මේ ඇරවනා මත්සයින් අපිට ලබාගන්න පුළුවන් අපට ළග ඉස්තනයක් සහ මේ සත්ව වියාපාරය අපි පටන් ගත්තොත් අපට මේ සත්වයින් වෙළද පොලට යැවීමට ඔබ තුමාට වුප කාර කරන්න පුළුවන් ද ඒ කිව්වේ අපට ඒ වගේ තැනක් හදුන්වා දෙන්න පුළුවන් ද ඔබ තුමාට ගොඩක් පිං මෙවැනි වීඩියෝවක් පැහැදිලිව කලාට ස්තුතියි අශෝක මහත්මා
🍃මාරම වටින වීඩියෝ එකක්.👍🍃
Mr.Asoka oyaage uthsaahaya ithaama prashansaneeyayi .eth widesha winimaya athyawashya mekaale adaala raajya aayathana obata udaw nokireema ithaama sochaneeyayi .Thank you very much for your program .
Its so interesting.I will send my grandsons to see your Arovana farm.👍🙏
නියම චැනල් එක ජය වේවා
ජය වේවා අශෝක අයියේ...❤❤❤නැක්ඩා 😬😂😂ඒක හරීම අමුතු ආයතනෙයක්...එක අතකට අපේ අනික් රජයේ ආයතන වගේම මේකෙත් ඉන්නෙ 90%ක්ම " උපංගෙයි හරක් ".මුං දන්නෙ ගප්පි, ප්ලේටි, එයාලගෙ වචනෙංම කියනව නං සෝට්ටේල්...😂ඉතිං උං ඒව අපිට කියද්දි අපිට හිතෙන්නෙ උංට ශෝක් ටේල් එකක් තියෙනව කියල.මෙච්චර වතුර, ඔලුව තියෙන මිනිස්සු ලංකාවෙ ඉදිද්දි අපි තාම ඉවුරෙ ඉදං වතුරට ගල් ටීක් කරනව.මේ මිනිස්සු මෙහෙම ගේමක් ගහද්දි ඒකට කිසීම හිරිකිතයක්, ලැජ්ජාවක් නැතුව උදැල්ල දානව.මුතු ඇටේට මේම වෙන එක සාදාරනයි ඉතිං...🤮🤮🤮
බලපු සුපිරිම වීඩියෝ එක.
මහත්මයා ගොඩක් නිහතමානි කෙනෙක් ,දිගටම ඔහොම දියුණු වේන්න,මගේ ළග ඇරවානලා හිටියනම් අනිවාර්යෙන් ඔබ තුමාට නොමිලේ දෙනවා ,
Thank you for this wonderful video. Wish the channel all the best. Also, wish Ashoka Sir all the best.
Superi danuvath kirimak mada pokunak hadana vidiya video ekak karanna
නියමය් එක ❤❤👏👏
ලංකාවේ මිනිසෙක් අලුත් දෙයක් හොයා ගත්තොත් ලංකාවෙි සමහර බුරැවෝ එකට අකුල් හෙලනවා😫😫
ඒ ලංකාවේ හැටි නේ
ඔවි බන්😥
Your the person for the country (manufacturing + export)….salute sir
හොද ප්‍රශ්න ටිකක්
ජයවේවා ❤️❤️
Thank you very much for the all information...
සුපිරිම vdo එකක්.
ගොඩක් වටින කතාවක්.
සුපිරි වීඩියෝ එක
Respect you 👏 best of luck to you 👍
Supiri ayye vedio eka mn hitanawa arowana breeding gana karapu palaweni vedio eka kiyala
Dakapu hodama pahadilikirimak sahitha video eka. Niyamai . Matath asa hithuna
දවස් 5 මෙතුමාගේ පාටමාලාවක් .කරා... දන්නදේ කිසිවක් නසගවා උගන්වන උපදේශක යෙක්.. ඔනම වෙලාවක දුරකථනයෙන් හරි කියලා දෙනවා ... මෙතුමා කියන සියලු දේ ඇත්ත. ජයවේවා ගුරුතුමනි
Fees eka komada bn
සබ් පාරක් දැම්මා ඔක්කොම බලලා ගැම්මක් තමහ් 🤍
best thilina. program ekq niyemeta kala. hoda progarm ekka. jaya wewa...
අශෝක සර් ❤️
ජයවේවා 👍😊😊
Dakunu Ratalu 🤣🤣🤣na ekko oni na 🤪Videos eka fatta Apith nitharama balanawa 🤝🤝👏
නියමයි...අෂාන් අයියේ මට දැනගන්න ලැබුණා අපේ දේශීය මාළුත් අභිජනනය කරලා රට යවන්න පුළුවන් කියලා...(ලේ තිත්තයා, බුලත්හපයා,තල්කොස්සා) මේ මාළු අභිජනනය ගැනත් කරන්න පුළුවන්නම් වටිනවා....
අපි ඉදිරියට එ ගැනත් හොයල බල්මු
ආවේණික මසුන් පිටරට යවන්න බෑ නේද?
@@cleopatraofficial8878 අභිජනනනය කරලායවන්න පුළුවන්....ස්වභාවික පරිසරයෙන් අල්ලලා යවන්න බෑ....
*විසිතුරු මත්ස්‍ය උපදේශක අශෝක ද සිල්වා මහතාගේ නිවැරදි දුරකථන අංකය: 076 73 13 414*
Oya dala thiyana nambarya wada karanna nahane
417 da 414da sorry disturb karanm
WhatsApp number ekak Nedda katha karana. Mama laga arowana malu walata daana food thiyanawa business karanna kemathi lankawa ekka
@@erandaanusha8632 a
I wish you all the best.
God bless.
Mr Ashoka
point කරල අවශ්‍යම ප්‍රශ්න ටික ඔක්කොම අහනව නිවේදකනම් සුපිරි ❤️❤️❤️
නිහතමානී මහත්මයෙක් දිනෙන් දින දියුණු වේවා.
Matà vithara Dana ganna puluvan da
Mage number aka
අපි ඇස් දෙකෙන්ම දැක්කා අසෝක අය්යාගේ වැඩ දැනට අවුරැදු දෙකකට වගේ කලින් බුදුසරණයි අය්යා
රජයේ නිලධාරීන්ගේ උද්ධච්ඡ කම වැඩිනේ ... ජයවේවා ඉදිරියට යමු
ලංකාවේ කාලකන්නි රජයේ බලු සේවකයින් ඉන්නෙ. අශෝක සර් බුදු සරණයි ❤️❤️❤️🙏🙏🙏,
ලන්කාව කියන්නෙ කොච්චර ජරාජීර්ණ රාජ්‍ය සේවයක් තියෙන රටක්ද...... ජය වේවා අශෝක sir and වක්‍ර TV....
මටත් 24K සුපිරිම එකෙක් සාධාරණම ගානකට දීපු මහත්තයෙක්..
මාළුවව මට එවල තිබුන...
අද තමයි මූණ දැක්කෙ...
දියුණුවෙන් දියුණුවට පත්වෙීවා ❤️
kiyak giyada
Plzz kiynnkoo kiykatada dunne
numbare evannako sirge
හරිම සතුටුයි මේවගේ දෙයක් ලන්කාවේ ද්කින්න ලැබීම ගැන බුදුසරණයි.
මට ජීවිතේ මුනගැසුනු නිහතමානීම ගුරුවරයෙක්..
මෙව් මඩ පොකුනු කොහොමද හදලා තියෙන්නේ
කොහොමද මේවයි වතුර රදා පවතින්නේ
අසෝක sir මගෙත් ගුරුතුමා බොහොම නිහතමානී මනුස්සයෙක් ජයවේවා 🙏🙏🙏
කොහොමද මෙහෙම මඩ පොකුනු හදන්නේ
කොහොමද වතුර රදා පවතින්න හදන්න
@@raneluis2440 මඩ පොකුණු හදන්නේ වතුර රදා පවතින කුබුරු ආශ්‍රීත මඩ ඉඩම් වල
Thanks අයියෙ . මමත් arawana ඉන්න තැනක් . හොය හොය හිටියෙ . බුදුසරණයි පරිස්සමෙන් ඉන්න ඔක්කොමලාම 🙏🙏🙏🙏🙏💓💓💓💓👌👌👌👌👌
මගේ ආදරණීය ගුරුතුමා.ආඩම්බරයි.බුදුසරණයි සර්.
හරිම නිහතමානී මනුස්සයෙක් පැහැදිලි කිරීම හරිම නිහත මානී බුදුසරනයී
බුදුසරයි
හිතේ කිසිම කුහාක කමක් නැතුව හැමදේම කියලා දුන්නා මෙි වැඩෙි කරගන යන්න සක්තිය දයිරිය ලැබේ මෙිවාගෙ විඩියෝ ගෙන ඔායාලාටත් සක්තිය ලැබේ වා බුදුසරණ 🙏
ඉවර වෙනකන්ම ආසාවෙන් බැලුව වීඩියෝ එක. ගොඩක් ස්තූතියි හැම දෙයක් ගැනම දැනුම දුන්නට. 🙏🙏🙏
අනේ ගොඩක් පින් මන් හොය හොය හිටියේ විසිතුරු 🐟 උපදේශක කෙනෙක් අනික මට ලගයි අම්බලන්ගොඩ
හරිම නිහතමානි මනුස්සයෙක් ,,,කිසිම ලොකු කමක් නැති කෙනෙක්
Sirawata bn
අනේ ශෝක් තමයි
මමත් බය නැතුව rtg arowna කෙනෙක් සහ අරපයිමා දෙන්නෙක් ගත්තා අශෝක අයියගෙන්.හරිම නිහතමානී පුද්ගලයෙක් ❤️🔥
කීයද් බ්න්
Kiiyada
Contct num ek denwda ashoka aiage
@@kasunkalhara527 ඩ්රිස්ක්රිප්ෂන් එකේ තියෙනවා ♥️
Aiye oya අරපෆිමා maliuwa gatthe kiyada
දැක්ක ඇරවානා ගැන කරපු එකම සහ හොඳම video එක🙂❤...
ලොව සිටින මිල අධිකම මාලුන්.
ලින්ක් 👉. ua-cam.com/video/0-qp0T2pp3A/v-deo.html
❤️😊❤️ අනිවා
රටක් වටින මහත්තයෙක් එයාට ජයෙන් ජයම වෙිිවා
බොහොම ස්තූතියි මේ වීඩියෝව කල ඔබටත් තමන්ගෙ දැනුම ලබා දුන් අශෝක මහතාටත්, 🙏 🙏 🙏
ගොඩාක් දේවල් දැන ගත්තා.. බොහොම ස්තුතියි .. ජය වේවා..
ජපානේ koi farm වල මාළු අල්ලනවා වගේ. මේකට අවශ්‍ය රාජ්‍ය අනුග්‍රහය ඉක්මනට ලැබේවා
ගොඩක් ස්තූතියි සෑර්.ගොඩක් අය ගොඩක් දේවල් හන්ගනවා. ඒ අතරින් සෑර් අපිට ගොඩක් වටිනාම පුද්ගලයෙක්...
අවුරුදු 12ක් 13ක් විතර ඉඳන් අඳුරන ගෙවල් ගාව අයියා කෙනෙක්. මාරම හොඳයි. නිහතමානිකම උපරිමයි 🙏
Gewal gawada yalu e aiya..malu tikak aran denna berida.
@@roshansachira8034 ai oyata awilla ganna barida malli. mokdda awula??
phone number plz
Koheda thana number eka vada nane
@@mithilarandika1993 aul nam ne..enna puluwan..oya danna kenek nisai eheuwe ..ela..
ඇත්තෙන්ම නොදත් බොහෝ දේ දැනගත්තා. බොහොම ස්තූතියි. දිනෙන් දින ජයෙන් ජයම වේවා!
ඉතා හොඳ වැඩසටහනක් ....ජයවේවා .වීඩියෝව මුල සිට අවසානය දක්වා බැලුවා ඉතා පැහැදිලිව නිරවුල්ව වැඩසටහන කලා ස්තුතියි වක්‍ර සහ අශෝක මහතාට .
අයියේ පාට්ට නේ මං අම්බලන්ගොඩ හොයා හොයා ඉඳපු මාළු බෝකරන තැන හොයලා දුන්නා එකට ගොඩාක් ඉස්තුති
ලොව සිටින මිල අධිකම මාලුන්.
ලින්ක් 👉. ua-cam.com/video/0-qp0T2pp3A/v-deo.html
Kohed ambalangoda tiyenne?
දින දින දියුණු වේවා🙏🙏තෙරුවන් සරණයි
ආසම මාලුවෙක් නොදන්නා කරුණු ගොඩාක් ඉගෙනගත්තා.. හොදට වීඩියෝ එක කරා සුපිරි අයියේ..... ඔක්කොම බැලුවා......ඒ සර්ත් හොදටම කියලා දුන්නා...... බොහෝම ස්තූතිය ඔබතුමාන්ලාට...❤️
බොහොම ස්තූතියි ..වටිනා දේවල් දැනගන්නට ලැබුනා..ජයවේවා .
නියමෙට අහනව ඉතාමත් පැහැදිලියි.
බොහොම ස්තුතිය අසොක සර් ටත් ටිව් නාලිකාව ටත් අපිව දැනුවත් කරාට
අශෝක අයියගෙ බ්‍රීඩින් බැටෑයෙකේ පලවෙනි පැටව් සෙට් එක ඇහැටම දැක්ක ඒ සෙට් එක අද පැටව් දානව 😍😍 අපි අවුරුදු දෙහෙකටත් කලින් ඔහෙ ගියෙ
koheda thana ambalangoda me number eka vada nane
මඩ පොකුනු හදන්නේ කොහොමද
කොහොමද වතුර රදා පවතින්න හදන්නේ
Malli hari malli
@@raneluis2440 mtth thiyen prashnyk oka
@@raneluis2440 wathura rada pawathinn hadanne kohomda
Ashoka aiye oyata ජයෙන් ජය ලැබේවා..එදා ඉදලම ඔයගෙන් මාළු ගන්නෙ ඔයාගෙන්.බුදු සරණයි ඔයාට අයියෙ.
Ashoka ayyageng arowana miladhi gnda plwngdha?
Kiyak vithara venavada
හෙද වැඩසටහනක් අයියෙ. ඉදිරියටත් ඔයවගෙ වැඩසටහන් කරන්ට.
ඉතාම හොඳ මහත්මයෙක්, ලෝබ නැතුව හැමදේම විස්තර කලා, එහෙම මිනිස්සු හරි අඩුයි ❤
ගුරු මුෂ්ටිය නැතිව ඔක්කොම.කියලා දෙනවා.සුපිරි 😊🌺
සුපිරි වීඩියෝ එක නියමෙට පැහැදිලි කරනවා ♥️♥️♥️
අරවාන ගැන UA-cam එකේ තියෙන හොදම වීඩියෝ එක.😘 කිසිම කුහක කමක් නෑ කිසිම දෙයක් හංගන්නෑ. ජයෙන් ජය සර්😘😘😘
අශෝක අයියා congratulations ..
බලපු සුපිරිම video එක ♥️🌺
අශෝක අයියා... මම මුලින්ම අශෝක අයියගෙන් ගෝල්ඩ්ෆිෂ් ජෝඩුවක් ගත්තෙ 2012දි හෝ 13දි... එ කාලෙ ඉදන්ම මම දැකපු පුදුමාකාර නිහතමානී මනුස්සකම පිරුණු කෙනෙක්. ඒ වගේම පුදුම කැපකිරීමක් තියෙන කෙනෙක්. අශෝක අයියට ජයෙන් ජයම වේවා...
Jaya sri
Koheda shop eka
නම්බර් එකක් ගන්න නැද්ද
කොහෙද ඔක තියෙන්නෙ
අපේම රටේ මාලු හැදෙනවා නම් කොච්චර දෙයක්ද ❤️ අවුරුදු 2කට කිට්ටුව අසාවෙන් ඉන්නවා මාත් ඇරවානෙක් හදන්න
බොහෝම පැහැදිලි ඉදිරිපත් කිරීමක් ,ස්තූතියි ඔබට ,ජයවේවා
වැදගත් දෙයක් අයියා❤️ ජයෙන් ජයම වේවා❤️🙏
harima saralava pahadidi karaladunna tnx chakra tv
ගොඩාක් ස්තුතියි පැහැදිලි කිරිමට.❤️👍
තවතවත් වඩිදයුනු වෙවා❤❤❤❤🌻🌻🌻🌻
සුපිරි ser...ජයවේවා ....
දිනෙන් දින දියුණු වේවා
Thanks ayyae. Oyala karana mae hama dekatama. Api hamadama oyalath akka ennawa.. godakk watina wadasatahanak..
හරිම වැදගත් වැඩ සටහනක් godak isthuthii sar....
, දන්නේ නෑ ලංකාවේ ඉන්නේ මහා කුහක මිනිස්සු බව කම්මැලි කතා වට පමණක් සීමා මායිම් නෑ .. ඔබතුමාට ජයවේවා
හරිම වැදගත් තොරතුරු ටිකක් 👊
හොඳ ඉදිරිපත්කිරීමක් 👊
සුපිරි වැඩක් 👌❤️🔥
නියමයි සර්.ජයෙන් ජයම වේවා.
Really බලන්නකො ලංකාවට වෙලා තියන දෙ උත්සාහය තියන ඇයට අත දෙන්නෙ නැහ ඉතිං කොහොමද දියුනු වෙන්නෙ කොච්චර ඩොලර් ලංකාවට ගෙන්ක පුලුවං project එකක්ද අල්ලාහ දෙවියන්ගෙන් ප්‍රර්තනා කරනවා තව තව දියුනු වෙන්න
සුපිරි සුපිරි ... පට්ට අදර්ශමත්.. 👍👍
නිවේදකයා සුපිරියි...✌️
මම 2012 දි මුලින්ම සිල්වර් එක බ්‍රීඩ් කලා නෝර්ත්වෙස්ට් එකේ ආනන්ද මහත්තයා මාව අදුරනවා.අශෝක මහත්තයාව මුනගහෙන්න ආසයි.
ඹබ තුමාන්ගෙන් ඉගන ගන්න කැමැත්තෙන් සිටිමි.. ස්තුතියි
නියතමානි මහත්මයෙක් දිනෙන් දිනම දියුණු වේවා
ගොඩක් ස්තූතිය
මටත් ආසාවක් ආවා මාලු හදන්න. සුපිරි වීඩියෝ එකක්.❤️
Jajawewa...meya mageth aqua culture guruwaraya..
Aiya oyala tama ma rate sampata oya mata ugannapu dawall bohomae jayan jaya 🐟🐟🐟🐟♥️♥️🇱🇰🇱🇰
බලපු ඉතාම වටින video එකක්.thanks
නියමයි අයියේ
හොද වැඩක්.😉 ජයවේවා.🙏
ඇත්තටම හොද පැහැදිලි කිරීමක් කලා ඉතිං මමත් මේ වියාපාරය කරන්න පටන්ගන්න තමයි අශෝක මහත්මයා මේ වීඩියෝ එක බැලුවේ මම ආනමඩුවේ ඉතිං මේ ඇරවනා මත්සයින් අපිට ලබාගන්න පුළුවන් අපට ළග ඉස්තනයක් සහ මේ සත්ව වියාපාරය අපි පටන් ගත්තොත් අපට මේ සත්වයින් වෙළද පොලට යැවීමට ඔබ තුමාට වුප කාර කරන්න පුළුවන් ද ඒ කිව්වේ අපට ඒ වගේ තැනක් හදුන්වා දෙන්න පුළුවන් ද ඔබ තුමාට ගොඩක් පිං මෙවැනි වීඩියෝවක් පැහැදිලිව කලාට ස්තුතියි අශෝක මහත්මා
🍃මාරම වටින වීඩියෝ එකක්.👍🍃
ලොව සිටින මිල අධිකම මාලුන්.
ලින්ක් 👉. ua-cam.com/video/0-qp0T2pp3A/v-deo.html
Mr.Asoka oyaage uthsaahaya ithaama prashansaneeyayi .eth widesha winimaya athyawashya mekaale adaala raajya aayathana obata udaw nokireema ithaama sochaneeyayi .Thank you very much for your program .
Its so interesting.I will send my grandsons to see your Arovana farm.👍🙏
නියම චැනල් එක ජය වේවා
ජය වේවා අශෝක අයියේ...❤❤❤
නැක්ඩා 😬😂😂
ඒක හරීම අමුතු ආයතනෙයක්...එක අතකට අපේ අනික් රජයේ ආයතන වගේම මේකෙත් ඉන්නෙ 90%ක්ම " උපංගෙයි හරක් ".මුං දන්නෙ ගප්පි, ප්ලේටි, එයාලගෙ වචනෙංම කියනව නං සෝට්ටේල්...😂ඉතිං උං ඒව අපිට කියද්දි අපිට හිතෙන්නෙ උංට ශෝක් ටේල් එකක් තියෙනව කියල.මෙච්චර වතුර, ඔලුව තියෙන මිනිස්සු ලංකාවෙ ඉදිද්දි අපි තාම ඉවුරෙ ඉදං වතුරට ගල් ටීක් කරනව.
මේ මිනිස්සු මෙහෙම ගේමක් ගහද්දි ඒකට කිසීම හිරිකිතයක්, ලැජ්ජාවක් නැතුව උදැල්ල දානව.
මුතු ඇටේට මේම වෙන එක සාදාරනයි ඉතිං...🤮🤮🤮
බලපු සුපිරිම වීඩියෝ එක.
මහත්මයා ගොඩක් නිහතමානි කෙනෙක් ,දිගටම ඔහොම දියුණු වේන්න,මගේ ළග ඇරවානලා හිටියනම් අනිවාර්යෙන් ඔබ තුමාට නොමිලේ දෙනවා ,
Thank you for this wonderful video. Wish the channel all the best. Also, wish Ashoka Sir all the best.
Superi danuvath kirimak mada pokunak hadana vidiya video ekak karanna
නියමය් එක ❤❤👏👏
ලංකාවේ මිනිසෙක් අලුත් දෙයක් හොයා ගත්තොත් ලංකාවෙි සමහර බුරැවෝ එකට අකුල් හෙලනවා😫😫
ඒ ලංකාවේ හැටි නේ
ඔවි බන්😥
Your the person for the country (manufacturing + export)….salute sir
හොද ප්‍රශ්න ටිකක්
ජයවේවා ❤️❤️
ලොව සිටින මිල අධිකම මාලුන්.
ලින්ක් 👉. ua-cam.com/video/0-qp0T2pp3A/v-deo.html
Thank you very much for the all information...
සුපිරිම vdo එකක්.
ගොඩක් වටින කතාවක්.
සුපිරි වීඩියෝ එක
Respect you 👏 best of luck to you 👍
Supiri ayye vedio eka mn hitanawa arowana breeding gana karapu palaweni vedio eka kiyala
Dakapu hodama pahadilikirimak sahitha video eka. Niyamai . Matath asa hithuna
දවස් 5 මෙතුමාගේ පාටමාලාවක් .කරා... දන්නදේ කිසිවක් නසගවා උගන්වන උපදේශක යෙක්.. ඔනම වෙලාවක දුරකථනයෙන් හරි කියලා දෙනවා ... මෙතුමා කියන සියලු දේ ඇත්ත. ජයවේවා ගුරුතුමනි
Fees eka komada bn
සබ් පාරක් දැම්මා ඔක්කොම බලලා ගැම්මක් තමහ් 🤍
best thilina. program ekq niyemeta kala. hoda progarm ekka. jaya wewa...
අශෝක සර් ❤️
ජයවේවා 👍😊😊
Dakunu Ratalu 🤣🤣🤣na ekko oni na 🤪
Videos eka fatta
Apith nitharama balanawa 🤝🤝👏
නියමයි...අෂාන් අයියේ මට දැනගන්න ලැබුණා අපේ දේශීය මාළුත් අභිජනනය කරලා රට යවන්න පුළුවන් කියලා...
(ලේ තිත්තයා, බුලත්හපයා,තල්කොස්සා) මේ මාළු අභිජනනය ගැනත් කරන්න පුළුවන්නම් වටිනවා....