ළමා පාර්ලිමේන්තුවේ අලුත්ම සෙල්ලම මෙන්න! රටේම ප්‍රශ්න මිනිස්සුන්ට අමතක කල උපාධි ප්‍රශ්න.

Поділитися
Вставка
  • Опубліковано 29 гру 2024

КОМЕНТАРІ • 61

  • @lalithakumari6974
    @lalithakumari6974 8 днів тому +1

    අනිවාර්යයෙන්ම ලංකාව ගැන අනාවැකි කියයි කියලා අපි බලාපොරොත්තු වෙනවා තෙරැවන් සරණයි වෙදමහත්තයාට ❤❤❤❤

  • @sominasomina5017
    @sominasomina5017 9 днів тому +3

    බොහොම හොඳයි වෙද මහත්තයා ලංකාවේ අනාවැකියක් කියනවනම්❤❤❤❤❤

  • @VishakaHerath-zg9we
    @VishakaHerath-zg9we 2 дні тому

    ලංකවෙ ගැන අනාවැකි කියන්න වෙද මහත්තයා අපි ආසාවෙන් බලා ගෙන ඉන්නවා තෙරැවන්සරණයි

  • @lalithakumari6974
    @lalithakumari6974 9 днів тому +2

    තෙරැවන් සරනයි අපෙ වෙදමහත්තයාට

  • @SandraBeverly-d6y
    @SandraBeverly-d6y 8 днів тому +1

    සහතික ඇත්ත මහත්මයා, පිරිමි පුදුම විදියට බීමට ඇබ්බැහි වෙලා ඉන්න බව නම් ඇත්ත .

  • @වර්ණකුලසුරිය

    තෙරුවන් සරණයි වෙදමහත්තයා ඔබ‍ට..

  • @RuwanLakmal-b4g
    @RuwanLakmal-b4g 9 днів тому +3

    Hamadamath obatumata jayen jayama wewa

  • @RenuBandaranayaka-hd4lr
    @RenuBandaranayaka-hd4lr 8 днів тому +2

    ලන්කාව ගැන අනාවැකි කියන්න වෙද මහත්තයා ..ඔයාට ගොඩාක් පින් ..කතරගම දෙවියන්ගේ පිහිටයි වෙද මහත්තයා මහත්තයාට .🙏🙏🙏

  • @thilangika68
    @thilangika68 8 днів тому

    ලංකාවේ අනාවැකි ඕනැමයි අනේ වෙදමහත්තයා අපිව අමතක කරන්න එපා හැමදාමත් ඔබ තුමා සමග ඉන්නවා ආදරෙයි ඔබතුමාට දෙවි පිහිටි .

  • @chandrikaraja3874
    @chandrikaraja3874 9 днів тому +6

    රට ඉවරයි වෙිදමහත්තයා කන්න නැ මනුස්සයින්ට අඩුතරමීන් හාල්පොල් ලුනුනැ අඩුතරමීන් සම්බොලයක් හදන් කන්නවත් නැතුව යනවා මෙහෙම රටකද අපි අනගතයක් හිතන්නෙ

  • @mariyanchantany6110
    @mariyanchantany6110 7 днів тому

    Prathiksha eka tikak davilla wadi weda mahaththaya mama bonava thank you 🙏❤️

  • @anurasenarath567
    @anurasenarath567 9 днів тому +2

    අනේ සර් බල්ලෝ රට‍ යනවා අහිංසක මිනිස්සු බඩ ගින්නේ මැරෙන්න යනවා සර් කතාව ඈත්ත

  • @DarashanaFernando
    @DarashanaFernando 9 днів тому +2

    Teruwan sarnai deviphitai obatumata.godak pin obatumata❤❤❤

  • @asankapriyanath-wy4fs
    @asankapriyanath-wy4fs 8 днів тому

    Obathumata theruwan saranai devi phtai❤❤🎉❤🎉❤🎉❤

  • @JANITH-kb6lx
    @JANITH-kb6lx 8 днів тому

    💐🙏තෙරුවන් සරණයි!🙏💐 ❤චිරන් ජීවතු චිරන් ජීවතු ආයු රක්ඛන්තු ආවඩා❤ 🇱🇰👑️ජාතික නායක යුග පරිවර්ථනාධිපති👑️🇱🇰 😍අපේ ආධ්‍යාත්මික නායකතුමා😍 ⁣🌍ලොවට සෙන්පති බෝසත් දියසෙන් කුමරු නුඹයි අප පතනා🌍 🎓ආචාර්ය තරිඳු වික්‍රම ආරච්චි මැතිතුමා🎓 🗳️2026 නියත ජනපති🗳️

  • @surasaTV-m8n
    @surasaTV-m8n 9 днів тому +1

    අනේ ලංකාව ගැන අනාවැකි ඕන. මොකද මේ අවුරුද්දට මම ලෑස්ති උනේ ඔබතුමාගෙ අනාවැකි වලින්.

  • @deepakumare7828
    @deepakumare7828 8 днів тому

    ලංකාව ගැන කියන්න වේද මහත්තයෝ බුදුසරණයි

  • @dinushiiranaga1043
    @dinushiiranaga1043 9 днів тому +2

    අනාවැකි ඕන

  • @lasanthabandara8568
    @lasanthabandara8568 7 днів тому

    වෙද මහත්තයා මහසෝන් යක්ෂයා ගැන වීවියෝවක් කරන්න ❤❤❤❤❤

  • @swarnathilaka3366
    @swarnathilaka3366 9 днів тому +3

    ලංකාවේ අනාවැකි ඕන මයි මම බලාගෙන ඉන්නවා වැඩසටහන දානකම්

  • @LalithaRawwera
    @LalithaRawwera 9 днів тому +1

    budu saranai oba tumata dirgau labewa ❤❤

  • @nilanthiseneviratne2191
    @nilanthiseneviratne2191 8 днів тому +1

    2025 අනාවැකි අවශ්‍යමයි,වෙදමහත්තයා අපේ රට ගැන.මෙි රට ඇර අපිට වෙන රටක් නෑ.තිබුණත් යන්ඩ තරමි කාලයක් අපිට ඉතිරි වෙලත් නෑ.දැන් වයසයි.

  • @nirmalaherath6166
    @nirmalaherath6166 8 днів тому

    ලංකාව ගැන අනාවැකි ඕන වෙද මහත්තයා

  • @Soma-r4h
    @Soma-r4h 9 днів тому +2

    Oba lhumata bohoma slhulhi danwalh kirima lharwan saranai Dave raka waranai api katar rata sita 🤔🤔👍👍👍❤❤❤❤❤

  • @ThilakaAbeysekara
    @ThilakaAbeysekara 7 днів тому

    ඇනාwekiyak ඕන වෙද මහත්තයා.අපි බලන්න ඉන්නේ.තෙරුවන් සරන්‍ඉ.

  • @Chandani-h7g
    @Chandani-h7g 8 днів тому

    අලුත් අවුරුදු ලග්න පලාපල කියන්න .තෙරුවන් සරනයි ඔබතුමාට .

  • @KKumary-w3g
    @KKumary-w3g 4 дні тому

    ඔන

  • @mariyanchantany6110
    @mariyanchantany6110 7 днів тому

    Prati ok sha

  • @gkdskapgu7461
    @gkdskapgu7461 8 днів тому +2

    3/2 දිලා තියෙන්නෙ රනිලගෙ ගැසට් කියවන්න නෙමෙ. ජනතාවගෙ නිදහස සහ අයිතිය නැති කරපු සියලු අන පනත් ඉවත් කිරිමට සහ ජනතාවට පැටවු අසාදාරන බදු ඉවත් කර බාන්ඩ සහ සේවාවන් වල මිල පහත දැමිමටයි. මාලිමාව මුකුත් තවම කරලාත් නැහැ, කරන්නෙත් නැහැ . යන්නෙ රනිල්ගේ ගැසට් පාරෙම තමයි.

  • @premajayalath7856
    @premajayalath7856 8 днів тому

    ලංකාව ගැන අනාවැකි අකිවාර්යෙන් කියන්න වෙද මහත්තයා කියන්න 🙏🙏🙏🙏🙏🙏🙏

  • @DhanoshaPrabhani
    @DhanoshaPrabhani 7 днів тому

    Lankawema palapala wistharayama kiyanna wedamahaththaya. Devi pihitai!

  • @RSarachchandhra
    @RSarachchandhra 8 днів тому

    🎉

  • @lalithakumari6974
    @lalithakumari6974 8 днів тому

    අපිට අනවෑකි ඕන

  • @sundeewanilakshi1290
    @sundeewanilakshi1290 8 днів тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️

  • @RagikaRagika
    @RagikaRagika 9 днів тому +1

    Lankawa gana kiyanna wada mahatha

  • @sunethraudayangani4858
    @sunethraudayangani4858 9 днів тому

    ❤❤❤

  • @sagaracosta2917
    @sagaracosta2917 8 днів тому

    Apita oni weda mahaththaya

  • @imeshudayanga9711
    @imeshudayanga9711 9 днів тому

    එපා...

  • @KomaryKomary-t2d
    @KomaryKomary-t2d 9 днів тому

    Teruwansarani.wedamahatha.obatumage.anawaki.welawata.balnna.beriwenawa.re.kiyata.hari.balanawa.siyata.siyak.hari.🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏

  • @Xxxxxxxxxxxxx-r4r
    @Xxxxxxxxxxxxx-r4r 7 днів тому

    Lankawa gena anaweki kiyanna wedamahathtaya. Godak pin obatumata.

  • @SulalithaLakshmiHithgodage
    @SulalithaLakshmiHithgodage 9 днів тому +1

    බුද්ධිමතුන් gen parliament aka purawanwa කියලා කිව්වේ .. dan ඔක්කොම horu weda මහත්තයා .

  • @gkdskapgu7461
    @gkdskapgu7461 8 днів тому

    වැල් පාලමෙන් ඵගොඩ විමට , දැන් මාලිමා කර ගෙන යන , නව කරුශීකරමන්ත හො අයොජන වියාපාර මොනවද . imf නය තව තවත් ගැනිම පමනයි නේද?

  • @gkdskapgu7461
    @gkdskapgu7461 8 днів тому

    3 දෙනෙක් ගෙන් බැහැ කිව්වා. 113 ක් නැතිව බැහැ කිව්වා . 159 කින් ජනතාවට වුනාද හොදක්. මොන දුශීත නිතියද වෙනස් කලේ. මොන දුශීත දෙපාරතමෙන්තු නිලදාරියාවද අයින් කලේ. මාලිමා file කෝ. නඩු කෝ. තින්දු කෝ.

  • @nandakrishantha3676
    @nandakrishantha3676 8 днів тому

    ආතරයිටිස් බෙිත් එක ගෙන්නා ගන්නෙ කොහොමද මිල කියද වෙද මහත්තයා

  • @lilieitzert3026
    @lilieitzert3026 2 дні тому

    Dawasaka chinnu ape rate aiti karaganida

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 9 днів тому

    බොරුව කරන්නේ රටේ ප්‍රශ්ණ ජනතාවට වහන්න.විකුණන දේවල් මහා පරිනාමයෙන්කකරන්
    නේ...බොරැ උපාධියක් අල්ලන් කෑගහනවා
    අපේ උන්ට මොලේ නෑ..අනුර හොදටම කරනව කියල නේ හිතන්නේ..

  • @SulalithaLakshmiHithgodage
    @SulalithaLakshmiHithgodage 9 днів тому +1

    ඔබ තුමාගේ අනාවැකියක් hari neada? ඉන්දීය මුහුදු තීරයේ සිදු වෙනවා කිව්ව නැව 10 danakuta වැඩි පිරිසක් මරණයට ගොදුරු වෙනවා කිව්වා aka harneada?.

  • @NameName-c8t
    @NameName-c8t 9 днів тому

    Mahath wenna beth nadda weda mahathaya

  • @wasanthasrimathi4995
    @wasanthasrimathi4995 9 днів тому

    කිසිවෙක්ක් රටට ආදරෙ නම් අන්තගමි නහ..තම.හිසට තම.අතමය්..

  • @anurasenarath567
    @anurasenarath567 9 днів тому

    අනේ සර් අනාවැකි රට‍ ගැන කියන්න

  • @PubuduLakmal-j7v
    @PubuduLakmal-j7v 8 днів тому

    ලංකාව ගැන අනාවැකි කියන්න වෙදමහත්තයා

  • @NiruEdirimanna
    @NiruEdirimanna 9 днів тому +1

    2025 hamotama subama suba nawavasarak vewa!!!

  • @lilieitzert3026
    @lilieitzert3026 2 дні тому

    Ane ape lankawata Wenda tiyana dewal me rajayen kiyanna janatawa danwath karanna

  • @rameshfernando6367
    @rameshfernando6367 9 днів тому +1

    ❤❤❤❤❤

  • @KellyAgan
    @KellyAgan 6 днів тому

    ❤❤❤❤❤❤❤❤

  • @krishanthipalliyaguru1202
    @krishanthipalliyaguru1202 8 днів тому

    ලංකාව ගැන අනාවැකි කියන්න වෙදමහත්තයා

  • @NuwaRandeniya
    @NuwaRandeniya 8 днів тому

    ❤❤❤❤❤