ඔසප් වේදනාව අධිකද? දරුඵල ප්‍රමාදද? එන්ඩොමෙට්‍රියෝසිස් Endometriosis

Поділитися
Вставка
  • Опубліковано 11 січ 2025

КОМЕНТАРІ • 40

  • @DisnaHettiarachchi-n4w
    @DisnaHettiarachchi-n4w Місяць тому +7

    ඔබතුමියව මුණගැසී ට්‍රීට්මන්ට් එකක් කර ගන්න දැන් මාස කීපයක ඉදන් දන්න දන්න අයුරින් මැසේජ් තිබ්බා මගේ පුතා මගින් fb මැසේජ් එකක් තිබ්බා ඒත් කිසිම දේකින් පිලිතුරු නෑ... ඔබතුමියව හමුවිය හැකි ක්‍රමයක් දන්වන මෙන් ඉල්ලමි...ස්තූති

  • @ShashiniLiyanageMM
    @ShashiniLiyanageMM Місяць тому

    බෙහෙවින්ම ස්තූති වෛද්‍යතුමියට සහ වෛද්‍යතුමාට. මාත් අහලා තිබුණට එන්ඩ්‍රොමෙට්‍රියස් ගැන අද තමයි ඩොක්ට හරියටම දැන ගත්තෙ. 🙏❤️

  • @malakanethsinghe1209
    @malakanethsinghe1209 Місяць тому +1

    Valuable topic doctor may god bless you ❤

  • @dineshalakmali8542
    @dineshalakmali8542 Місяць тому +2

    මටත් තියෙනවා endometriosis. ඒක මහ කරුම ලෙඩක්..මාරම වේදනාවක්..කෑම වලින් සහ වියායාම වලින් තමයි පාලනය කරන්න පුලුවන් ..හැදිලා අවුරුදු දහයක්..දැන් නම් වේදනාව අඩුයි. ඉස්සර වගේ නෙමෙයි

    • @ashaniirathnasuriya1137
      @ashaniirathnasuriya1137 Місяць тому +1

      මොන වගේ කෑමද කන්න ඕන

    • @shanialankarage9816
      @shanialankarage9816 Місяць тому

      ඒකනම් ඇත්ත මාරම කරුමයක්

    • @motivationwithashi865
      @motivationwithashi865 Місяць тому

      @@shanialankarage9816 mt unmarried nisa digatama mensas nawaththana kiyl kiuwe. Birth control tablet walin. Kauruhri digatama ehema beheth bona knk innwda mt gdk bayai prashnayak wei kiyl.

    • @dineshalakmali8542
      @dineshalakmali8542 25 днів тому

      @@ashaniirathnasuriya1137 එලවලු පලතුරු සහ දාන්‍ය වර්ග

    • @nimanthidilusha2991
      @nimanthidilusha2991 13 днів тому

      @@ashaniirathnasuriya1137 soy beans අඩංගු ආහාර ගන්න එපා.(soy කන්න එපා)oily food අඩු කරන්න.හොදට වතුර බොන්න.ව්‍යායාම කරන්න සතියට දවස් 3වත්.fastfood (ක්ශණික ආහාර) කන එක නවත්තන්න.කොළ වර්ග ආහාරයට ගන්න.chicken,beef,pork කන එක අඩුම කරලා fish (පොඩි මාළු,salmon,තලපත් ) කන්න.vitamin D,C E අඩංගු ආහාර ගන්න.(orange,fish oil, pomegranate,pineapple)

  • @shanipremachandra6006
    @shanipremachandra6006 Місяць тому +2

    Doctor polyps ganat ewata karana treatment ganat video ekak karanna.

  • @ogaminiratnayake2830
    @ogaminiratnayake2830 Місяць тому

    "Hi, Dear, Dr. Dinuja , thank you for your great videos. Your insights on endometrium and myomectrium were really helpful. I appreciate how you support and educate women going through these challenges. Despite the pain and challenges they face, their strength and integrity are truly remarkable. Your work in recognizing and celebrating this is inspiring.Once again thank you so much for your great program on explaining myometrium and endometrium so perfectly, especially with the guest doctor. His insights were brilliant, and it was very good that most of it was done in "Sinhala" language, my language🤗❤️. It was perfectly explained in Sinhala to a Tee. Keep up the great work! Have a brilliant day, my beautiful doctor.. 🙏
    Hugs.xoxoxo
    Gams ❤️

    • @CyberClinic
      @CyberClinic  Місяць тому

      ❤️

    • @motivationwithashi865
      @motivationwithashi865 Місяць тому +2

      @@CyberClinic doctor mt mensas nawaththana beheth dila thynne birth control tablet mary krnakan. Mehema digatama tablet bona eka prashnayak weida ?

  • @AyeshaDilrukshi-jk1io
    @AyeshaDilrukshi-jk1io Місяць тому +3

    Tankyou docter❤❤❤❤❤

  • @dilkisumanathilaka5465
    @dilkisumanathilaka5465 5 днів тому

    Kandy vla inna docoter kenek kiyanna ma asanipa changing vlata hoda

  • @ConFa-jp6vi
    @ConFa-jp6vi 21 день тому

    Doctor, mensas hadila 9 veni davase lingikava ekathu unoth gab gann idak thiyeda

  • @bashi9142
    @bashi9142 25 днів тому

    Ane doctor plastic surgery gana video ekk krnnakooo pllzzzzzz

  • @PiumiManchanayaka-d5w
    @PiumiManchanayaka-d5w Місяць тому

    Matath thiyenwa mt mesas hedunama hoda wenee masayk witra thiyenw kekumT wamanee ynwa .ppiliwelata hadenneth nee

  • @DinushiPerera-zm1cb
    @DinushiPerera-zm1cb 23 дні тому

    Doctor mata endometriosis tibuna. 2023 di mata godak amaru wela laperoscopy akak kala. Badawel walata alawila tibune, write side tybe block akak tibila tybe ake kotasak itiri karala aen kara laperoscopy akedi. 2024 di man pregnet una. 6 week pregnancy kalayae hitiye , mata amaru una ectopic pregnet akak wela tibune, write side tybe block ake tibunu kotase tamae pregnet wela tibune. Babawae tybe akae aen kala. Den mage left side tybe aka tiyenawa . Aka hodae kiuwa. Atakota doctor mage tybe aka aen karapu petten dimba an nedda? Write side ake dimba walata mokada wenne, e gena video akak karala පැහැදිලි karanna . Godak pin

  • @indushirani932
    @indushirani932 Місяць тому

    Great explanation

  • @H.d.n.Wasana-lc2bo
    @H.d.n.Wasana-lc2bo Місяць тому

    Thank you doctor 💖💖💖

  • @Hhhhhjasfg
    @Hhhhhjasfg Місяць тому

    අනේ මට ත් Endometriosis තියෙනවා laparoscopy .එකෙන් ගෙඩිය අයින් කලා dye පරීක්ෂණයක් කලා නාල දෙකම බ්ලොක් කිව්වා . මට බබාලා නෑ ආයේ පරීක්ෂණයක් තියෙනවා බඩේ X කිරන ගන්න .HSG පරීක්ෂණයක් . ඒක කලාම නාල බ්ලොක් එක හරි යනවා ද අනේ doctor මට පිලිතුරක් දෙන්න . පින් සිද්ද වෙනවා 🙏🙏🙏 අනේ උදව් කරන්න .මිහිපිට දෙවියන් ඉන්නවා නම් ඒ ඩොක්ටර්ස් ලා

  • @deepikahasangani9959
    @deepikahasangani9959 Місяць тому +2

    Doctor mama endometrisois kenek.mage operation eka kare bada kapala bada aralane.

  • @ruwanjayasingha325
    @ruwanjayasingha325 Місяць тому +1

    👍👍👍

  • @ImeshikaKahawalaGamage-nu1es
    @ImeshikaKahawalaGamage-nu1es Місяць тому

    Hello,
    I was diagnosed with Endometriosis when I was in SriLanka. That's time Gyno in SriLanka didn't do well. I suffered a lot. Now I am living in another good country where we'll plan and treat our clients.
    This doctor explains well. But sorry that his explanation of what to do for endometriosis is not enough. It is not always children or anything. Please first love yourself. Pregnancy is not easy when you have an endometriosis.
    Here they do different things and I am doing well. But I give up some other things as my life is important to me and my happiness is anything. Simply I love children but even though that I decided no children to me.

  • @SamanthikaPriyadarshani-y2o
    @SamanthikaPriyadarshani-y2o 29 днів тому

    Matath oya lede thiyenawa meka karuma yak

  • @DinushiPerera-zm1cb
    @DinushiPerera-zm1cb Місяць тому

    Doctor inna hospitals kiyanna puluwanda?

  • @Naveeshanethmi-gn8po
    @Naveeshanethmi-gn8po Місяць тому +2

    Doctor ක්ලොරින් වතුරට කොන්ඩේ ගොඩාක් යනවා විසදුමක් දෙන්නකො😢😢😢

  • @tharukshiaisha262
    @tharukshiaisha262 Місяць тому

    Me dr chanel krna puluwanda

    • @anuradhaperera486
      @anuradhaperera486 27 днів тому

      Puluwan dear. Doctor kings hospital, lanka hospital, ninewells hospitals walata enawa.

  • @motivationwithashi865
    @motivationwithashi865 Місяць тому +2

    Thank you doctor ❤

  • @charunikumari6417
    @charunikumari6417 Місяць тому +1

    👍👍