Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඉක්මනින් හෝ පමා වී දිනන මිනිසා වන්නේ තමාට හැකියැයි සිතා උපරිමයෙන් වැඩ කරන මිනිසාය.
Janaka sir....❤❤❤❤❤❤
Janaka sir❤❤
Janaka sir😍❤️
Yep. Janaka sir❤
Janaka sir ❤️
මගේ කතාව වගේ.අන්ත දුප්පත් පව්ලකින් ඇවිල්ල. කන්නෙ නැතුව හිටපු දවසුත් තිබුන.ඒත් ගේම අතඇරියෙ නෑ....අන්තිමට island rank එකක් දාල කැමපස් ආවා.තාමත් කට්ට කනව campus එකේ ඉදගෙන job එක කරන ගමනුත්....කැම්පස් ඇවිල්ලත් අවරුදු 2 ආදරේ කරපු කෙල්ල දාල ගිහිලත්. අඩුම නෑයෙක් කියල එකෙක් වත් නැතුව කොලබ ඉදන් තනියම ගේම ගහනව...මට තව ටික දවසයි තියෙන්නෙ මේ ගහපු ගේමෙ result එක ගන්න...ජීවිතේ අඩියටම වැටුනත් කවදාවත් තමන්ගෙ හීන අත අරින්න එපා....හොද හුසමක් අරන් ආපහු නැගිටින්න.. දුක් විදල ගේම ගහන කොල්ලොන්ට එකෙන්ම. respect ..never give up❤❤
Proud of you 💗
Gemmak
Congratulations mchn❤
මේකයි clz එකේ ලමයි මේ අයියට හිනා වුනා මෙයා කතා කරන විදියට මුලදි . අම්පාරෙ ගොඩේ තාලෙට කතා කරන්නෙ කියල. ඒ ලමයිට තේරුනේ නෑ මිනිහ ගොඩ ගිය එකෙක් කියල.හැබැයි කතාව ඉවර උනාට පස්සෙ ඔක්කොටම තේරුනා මිනිහ නිකම්ම නිකන් dial එකක් නෙවේ කියල.❤️❤️
😢❤
මම මෙදා පාර 3rd Shy එක මාත් මේ වගේ මාර දුකක් විදිනවා කවදා හරි හරි යාවි කියන බලාපොරොත්තුව මත ❤
gema gahamu
කරන්න ඕනමයි කියලා හිතෙන මිනිහා කොහොම හරි කරනවා ...1. කැපවීම 2. උනන්දුව 3.උත්සාහය තිබ්බට මදි , කරන්න පුළුවන් නම් ඒක මරු ... ❤
ඕලෙවල් වලට ඒ දෙකය් ඒලෙවල් ඒ තුනය් ❤ යකෙක්
දුක දන්න එවුන් තමා බං තැනකට එන්නෙ. 🙂♥️
ඒ දැනෙන සතුට කියල නිම කරන්න බැරි තරම් ❤️💫
ජයග්‍රහණයට ඕන උත්සහය මිස වෙන දෙයක් නොවේ.. ජයවේවා අයියේ.. බුදු සරණයි ඔයාට. ❤❤❤❤
ඔයා නම් සුපිරිම වැඩ්ඩෙක් අයියෙ...😢
ජීවිතේ හොඳ තැනකට යන්න මල්ලි.සුභ පතනවා හදවතින්ම.
ඉන්න විදිහ නෙවේ.වැදගත් වැඩේ ඉවර කරන විදිහ.පිසික්ස් නම් උකුවෙල.සර් තමා.😊මීටරේ තිබ්බට වැඩක් නෑ මෝටරේ නැත්තන් .❤respect aiye.ඔය කතාව කියද්දි ක්ලාස් එකේ හිටපු මගෙ ඇස් වලට කදුලු ආවා .උතුරන්න හරියන්න ඕන.❤
Respect❤ හැමෝටම ලොකු දෙයක් කියලා දුන්නා🎉
අපේ එකෙක් 🖤
Respect brother✨❤️
Respect brother 🫡
real sigma❤
❤❤❤❤❤ උබ ගේමක් ගැහුවේ.
Respect 😌😌
Aderei bng ❤❤❤
Sartaka pirimi ❤
❤🔥
Meka live idan ahaddi eka amuthu gammak
Me wage videos thawa one 💪🧠❤️
🙌
❤🦁
🔥
❤❤
❤❤❤
ඌ නම් v8 එකක බහිනවමයි
katta kala geemak ghna eunta baadaa kiynne nikamma nikan vihilu vitharai bn😂
Meeterk thmy yko 🙂❤️ kud na kiynne
මෝටරයක්❤
@@මට්ටකුණ්ඩලීඅන්න හරිම වචනේ
මීටර් ගන්න රිසාල්ට් වෙනයි, මහන්සි වෙලා ගන්න රිසාල්ට් වෙනයි☻👍
@@X_sltopic_X ai uba hithuwada meter nida gena idala results gnnwa kiyala 😂😂mu meter ekak thamai😂😂
@@rushand8003 මොනා වුනත් උබටනම් රෑන්ක් එකක් ගන්න වෙන්නැති වෙයි පුතේ. මන් සිංහලෙන් කියල තියන වාක්‍යවත් තේරුන් ගන්න බෑනෙ උබට☻💔
porak thama vaddek
me wage poth gullange video walata Patrick Bateman ge kotath danda trakda bn ubata😂😂
❤
❤😊
ඉක්මනින් හෝ පමා වී දිනන මිනිසා වන්නේ තමාට හැකියැයි සිතා උපරිමයෙන් වැඩ කරන මිනිසාය.
Janaka sir....❤❤❤❤❤❤
Janaka sir❤❤
Janaka sir😍❤️
Yep. Janaka sir❤
Janaka sir ❤️
මගේ කතාව වගේ.අන්ත දුප්පත් පව්ලකින් ඇවිල්ල. කන්නෙ නැතුව හිටපු දවසුත් තිබුන.ඒත් ගේම අතඇරියෙ නෑ....අන්තිමට island rank එකක් දාල කැමපස් ආවා.තාමත් කට්ට කනව campus එකේ ඉදගෙන job එක කරන ගමනුත්....කැම්පස් ඇවිල්ලත් අවරුදු 2 ආදරේ කරපු කෙල්ල දාල ගිහිලත්. අඩුම නෑයෙක් කියල එකෙක් වත් නැතුව කොලබ ඉදන් තනියම ගේම ගහනව...මට තව ටික දවසයි තියෙන්නෙ මේ ගහපු ගේමෙ result එක ගන්න...
ජීවිතේ අඩියටම වැටුනත් කවදාවත් තමන්ගෙ හීන අත අරින්න එපා....හොද හුසමක් අරන් ආපහු නැගිටින්න.. දුක් විදල ගේම ගහන කොල්ලොන්ට එකෙන්ම. respect ..never give up❤❤
Proud of you 💗
Gemmak
Congratulations mchn❤
මේකයි clz එකේ ලමයි මේ අයියට හිනා වුනා මෙයා කතා කරන විදියට මුලදි . අම්පාරෙ ගොඩේ තාලෙට කතා කරන්නෙ කියල. ඒ ලමයිට තේරුනේ නෑ මිනිහ ගොඩ ගිය එකෙක් කියල.හැබැයි කතාව ඉවර උනාට පස්සෙ ඔක්කොටම තේරුනා මිනිහ නිකම්ම නිකන් dial එකක් නෙවේ කියල.❤️❤️
😢❤
මම මෙදා පාර 3rd Shy එක මාත් මේ වගේ මාර දුකක් විදිනවා කවදා හරි හරි යාවි කියන බලාපොරොත්තුව මත ❤
gema gahamu
කරන්න ඕනමයි කියලා හිතෙන මිනිහා කොහොම හරි කරනවා ...
1. කැපවීම
2. උනන්දුව
3.උත්සාහය
තිබ්බට මදි , කරන්න පුළුවන් නම් ඒක මරු ... ❤
ඕලෙවල් වලට ඒ දෙකය් ඒලෙවල් ඒ තුනය් ❤ යකෙක්
දුක දන්න එවුන් තමා බං තැනකට එන්නෙ. 🙂♥️
ඒ දැනෙන සතුට කියල නිම කරන්න බැරි තරම් ❤️💫
ජයග්‍රහණයට ඕන උත්සහය මිස වෙන දෙයක් නොවේ.. ජයවේවා අයියේ.. බුදු සරණයි ඔයාට. ❤❤❤❤
ඔයා නම් සුපිරිම වැඩ්ඩෙක් අයියෙ...😢
ජීවිතේ හොඳ තැනකට යන්න මල්ලි.සුභ පතනවා හදවතින්ම.
ඉන්න විදිහ නෙවේ.වැදගත් වැඩේ ඉවර කරන විදිහ.පිසික්ස් නම් උකුවෙල.සර් තමා.😊මීටරේ තිබ්බට වැඩක් නෑ මෝටරේ නැත්තන් .❤respect aiye.ඔය කතාව කියද්දි ක්ලාස් එකේ හිටපු මගෙ ඇස් වලට කදුලු ආවා .උතුරන්න හරියන්න ඕන.❤
Respect❤
හැමෝටම ලොකු දෙයක් කියලා දුන්නා🎉