චන්දෙ දාන්න පෝලිමේ ඉද්දි | NATAKO

Поділитися
Вставка
  • Опубліковано 10 лис 2024

КОМЕНТАРІ • 404

  • @realblastert
    @realblastert Місяць тому +589

    හොරාව්පතානෙට ඇදිරිනීතියද වීඩියෝ දාන්න පරක්කු වුනේ😂

    • @thushanrandika4343
      @thushanrandika4343 Місяць тому +2

      😂😂😂

    • @udanisachiniperera9062
      @udanisachiniperera9062 Місяць тому +4

      මට දැං ලංකා සිතියමේ හොරොව්පතාන දැක්කමත් මෙයාලා මතක් වෙලා හිනා යනවා 😂❤

  • @Miniminisanda1
    @Miniminisanda1 Місяць тому +491

    2010 cringe social media post සමාජයෙන් අතුගා දැමීමට උර දුන් එමිස නිර්මාතෘ හොරොව්පතානේ මුර්ගයා ඇතුලු මිතුරු කැලට හැමදාම ආදරෙයි ❤

  • @kavinduanupama648
    @kavinduanupama648 Місяць тому +123

    පනිවිඩේ මාර වටිනව ආතල්ලෙකත් උපරිම
    මීටකලින් දැම්මනං චන්දෙ නොදාන සෑහෙන දෙනෙක් හෙට චන්දෙ දායි

  • @SLEAGLE-g7s
    @SLEAGLE-g7s Місяць тому +123

    රට මැද තියෙන හොරොව්පතානේ මිනිස්සු බුද්ධිමත් . අම්මෝ ශාන්ත....😂🎉

  • @Xludymusick
    @Xludymusick Місяць тому +238

    හොරොව්පතානෙ උදවිය දිග වීඩියෝ එකක් දායි කියල බලන් හිටියෙ 🗿💗😂💥

  • @SLVbonsai
    @SLVbonsai Місяць тому +89

    ආ.හ සිරිසේනගෙ ආච්චිට හාල් ගරන්න .දොර දෙකේ දම්‍ රෝ ෆ්‍රිජ් එක ඇතුලෙ හිරවෙලා ඉදලා හිම යුගෙන් පස්සෙ හොරොව්පතාන හන්දියෙ ටශිලගෙ ෆෝන් එක උස්සන් බලද්දි පරන ජෝකර්ලා සෙට් එකක් පට්ට වීඩියෝ එකක් දාල...අනවශ්‍ය තොරතුරක් ,කෙසේ නමුත් මාගේ කුඩා මොළයට අනුව C.O.R.A- CORA

    • @SLVbonsai
      @SLVbonsai Місяць тому +1

      වැඩි විස්තර @natakoSL වෙතින්

    • @Sandeepa199
      @Sandeepa199 Місяць тому +1

      C O R A
      කොර💥

  • @Sandeepa199
    @Sandeepa199 Місяць тому +126

    හොරොව්පතානෙ උන් දිග වීඩියෝ දායි කියල හිතාගෙන ඉන්න කාටිලේජ නැතිවෙනකං මේ රට හදන්න බෑ🙃🌬️

  • @ravindu11-d2m
    @ravindu11-d2m Місяць тому +58

    අද මතක් උනත් එක්ක යකෝ 😂❤ බලන් ඉන්නවා යකුනේ videos එනකං

  • @indunilsubhashana1395
    @indunilsubhashana1395 Місяць тому +20

    අඩෝ අර මැරෙන්න පණ අදිනවා වගේ දාන හිනාව නම් මරු 😂

  • @kanchukanadeeshan4423
    @kanchukanadeeshan4423 Місяць тому +62

    Ammmoo suddala kalekin❤😂

  • @slmicro3857
    @slmicro3857 Місяць тому +17

    හොරොවපතාන ජනතාව තව පැය කීපයයි😁...වෙනසට සූදානම්❣❣❣

  • @SLEAGLE-g7s
    @SLEAGLE-g7s Місяць тому +9

    හොරොව්පතාන සෙට් එක නියමෙට කරලා ..... බුදු අම්මො සාන්ත 😂😂🙆

  • @shehankarandana3237
    @shehankarandana3237 Місяць тому +3

    බලහල්ලකො ඉතිං මෙච්චර කියලත් හොරොව්පතානෙන් වුණු වැඩේ..!!

  • @Dulzz242
    @Dulzz242 Місяць тому +18

    වටින පනිවිඩයක් ❤

  • @Vinuka_Chathumina
    @Vinuka_Chathumina Місяць тому +58

    මාස 3ක් කොහෙද whtto හිටියේ

  • @lakshimagimhan6544
    @lakshimagimhan6544 Місяць тому +16

    Adoo හොරොව්පතාන සජියට නෙ 😐😐

  • @r.chathu_ra
    @r.chathu_ra Місяць тому +64

    කාලේන දම්ම සවනං ☠️

  • @navinduwijayarathna5496
    @navinduwijayarathna5496 Місяць тому +6

    අඩෝ පට්ට ❤ පණිවිඩය නියමෙට දුන්න

  • @Minecraftshorts35
    @Minecraftshorts35 Місяць тому +10

    Jeppo toyyo bayyo payyo ඔක්කොම එක රටේ උන් ❤🎉 ( හැමෝම සීලරතනට දෙන්න )

    • @domlans681
      @domlans681 Місяць тому +3

      අපිලගෙ රට
      අපිලගෙ නීතිය
      අම්මට හම්#### 😂

    • @Minecraftshorts35
      @Minecraftshorts35 Місяць тому +1

      @@domlans681 😂

    • @KumuduHasaranga-xg8nw
      @KumuduHasaranga-xg8nw 16 днів тому

      මේ රට අපිලගේ රට
      අපිල ඉපදුන රට අපිලගෙම මව් රට😂

  • @cntechcreation6424
    @cntechcreation6424 Місяць тому +2

    දැන් නම් අර්ජුන කමලනාත්ගෙ තුම්මාසෙ දානෙටත් ලගයි 🌝😂

  • @sheharaphilip1122
    @sheharaphilip1122 Місяць тому +7

    හොරොව්පතාන results කියපු ගමන් ඔයාව මතක් උනා. හොඳටම කරලා 😂

  • @PradeepKumara-cr3tf
    @PradeepKumara-cr3tf Місяць тому +6

    යකෝ හිනායන වීඩියෝ එකක් කරපන් දිග එකක්❤❤❤

  • @nimsaraperera4200
    @nimsaraperera4200 Місяць тому +3

    වහල්කමේ next lev එක නරකම කෙනා නැතුව චුට්ටක් නරක කෙනෙක් ගම්මු 😅😂 යකගේ ලෝජීක් බන් මේවා

  • @shamindavlog5515
    @shamindavlog5515 Місяць тому +20

    උබලා වීඩියෝ දැම්මෙ නැති හින්දා ගෙදර තිබ්බ දොර දෙකේ දම්රෝ ෆ්‍රිජ් එක පොලේ ගැහුවා😢

  • @snajeewaekanayaka5906
    @snajeewaekanayaka5906 Місяць тому

    සුපිරි සු. පි .රි.

  • @chamodrashmika4950
    @chamodrashmika4950 Місяць тому +1

    කිව්ව කතාවනම් ඇත්ත ඉතිං 💯💯

  • @sewmina561
    @sewmina561 Місяць тому +2

    අඩො අරුගෙ හිනාව😂

  • @Isurikaushalya2424
    @Isurikaushalya2424 Місяць тому +15

    නිල් T shirt එක ඇඳන් ඉන්න එක්කෙනාගෙ කොන්ඩෙ ලස්සනයි අද🥲

    • @Sadakelum_T
      @Sadakelum_T Місяць тому +1

      දෙන්නම එකෙක් යකෝ😂

    • @user-dn2yr4zu5i
      @user-dn2yr4zu5i Місяць тому +1

      @@Sadakelum_T na 3 denek innawa meke

    • @Isurikaushalya2424
      @Isurikaushalya2424 Місяць тому +1

      @@Sadakelum_T දෙන්නෙක් උනත් එක්කෙනෙක් උනත් අනිත් එක්කෙනාගෙ වගේ නෙමෙයිනේ නිල් එක්කෙනාගෙ කොන්ඩෙ තියන විදිහ🙂

    • @Sadakelum_T
      @Sadakelum_T Місяць тому +1

      @@Isurikaushalya2424 අනේ යකෝ කොන්ඩෙ බලන් ගහපන් ######😒

    • @Vihansa12
      @Vihansa12 Місяць тому +1

      ​@IsuriKaushalya-u9f ඒ කොන්ඩෙ වෙනස් කරලා නේද

  • @Kisa_Music4YOU
    @Kisa_Music4YOU Місяць тому +3

    Video eka dakkama Patta happy 🥳🙌

  • @ishanrivimal8241
    @ishanrivimal8241 Місяць тому +1

    As always superb content machan❤️

  • @menushaatulugama7600
    @menushaatulugama7600 Місяць тому

    අද ඇත්තටම ID එක ඡන්ද පෙට්ටියෙ දායි කියන විහිලුව ඡන්ද පෝලිමේ එකක් කලා.. 😂😂😂 හරිම විනෝදයි

  • @DilsriKanishka
    @DilsriKanishka Місяць тому +1

    හිනාව තමා මරු.😂

  • @Dilzxcv
    @Dilzxcv Місяць тому +1

    හොරොව්පතානෙ උන් තමයි හොදටම කරලා තිබුනේ 🫠👍

  • @nfdcs
    @nfdcs Місяць тому +1

    Always Next Level ❤❤

  • @jayanathgalahitigama7034
    @jayanathgalahitigama7034 Місяць тому +3

    Ado patta ...u guys are awaome

  • @Indula_Randeepa
    @Indula_Randeepa Місяць тому +2

    හොරොව්පතාන සජියට ගියේ ලැජ්ජයි.

  • @janakadesilva4253
    @janakadesilva4253 Місяць тому +80

    හොරොව්පතාන ඉතින් අනුරට තමයි❤

    • @SharafAhmed-rf2tb
      @SharafAhmed-rf2tb Місяць тому +2

      😂

    • @sajeewaabeynayake
      @sajeewaabeynayake Місяць тому +3

      ආතල් දන්නෙ නැතිඋන්නම් ඉන්නව කියල පේනව 😂😂😂

    • @SharafAhmed-rf2tb
      @SharafAhmed-rf2tb Місяць тому

      @@janakadesilva4253 හොරොව්පතාන ගැම්ම😊

    • @sasininavodya555
      @sasininavodya555 Місяць тому +2

      😂😂

    • @Nethmi_Nimnadi
      @Nethmi_Nimnadi Місяць тому +12

      සජිත්ට ගියෙ හැබැයි 😂

  • @sideeffectsstudios
    @sideeffectsstudios Місяць тому +1

    හෙන ගහනවා පරක්කු වෙලා දැම්මට..❤

  • @kavishkaudayanga3552
    @kavishkaudayanga3552 Місяць тому +1

    Legend is back❤❤❤ finally

  • @tharakasandaruwan7189
    @tharakasandaruwan7189 Місяць тому

    උබලා වීඩියෝ දානවා කිව්වට දාන්නෙ නෑනෙ... කැත වැඩ.. ❤❤❤

  • @nalindasaman7178
    @nalindasaman7178 Місяць тому +1

    කොහෙද බං මෙච්චර දවස් හිටියේ.😂

  • @mangusofficial
    @mangusofficial Місяць тому +6

    Best oi ❤❤

  • @Sabannim.123
    @Sabannim.123 Місяць тому +5

    හැමදාම video දාපන්කෝ😂

  • @PoornaMadhubhasha
    @PoornaMadhubhasha Місяць тому +2

    උබව අමතක වෙල හිටියේ සනා❤❤

  • @chrishainjayalath1015
    @chrishainjayalath1015 Місяць тому +1

    Niyamai. Thank you soho!

  • @HistorySujithGamage
    @HistorySujithGamage Місяць тому +48

    Npp ❤️❤️🇱🇰

  • @shashi_monarawila
    @shashi_monarawila Місяць тому +1

    අම්මොහ් ඇති යන්තන් ව්ඩියෝ එකක් දාලා 🙈❤️

  • @thetruth5315
    @thetruth5315 Місяць тому +1

    නටාකො 21 වෙනිදා වෙන්න කලින් මේ විඩියො එක දාපු එක අගේ කරනවා..සමහර මොඩයන්ට විහිළුවකින් හරි තෙරෙනවනෙ..

  • @adheeshakumarage6996
    @adheeshakumarage6996 Місяць тому +1

    Respect bosa🤗❤

  • @Trex-pinto
    @Trex-pinto Місяць тому +1

    අම්මෝ අලුත් එකක් දාලා....😁❤️🔥

  • @yasappriyashashi9098
    @yasappriyashashi9098 Місяць тому +1

    Supiri waddo... Video dapan ko

  • @Thasmidileka
    @Thasmidileka Місяць тому +1

    වීඩියෝ එකක් දානකම් බලන් හිටියෙ 😪❤️‍🩹

  • @NLchamiya
    @NLchamiya Місяць тому +8

    වීඩීයෝ දාපන් බන් 😂❤

  • @harshitha_yasiru
    @harshitha_yasiru Місяць тому +5

    seriousl danne ne kiyala hithuwe habayi dan danna one kiyal hithuna narak ekek enawata wada adu ekk en ek hodai wena option ekak ne thanks bozaa

  • @lahiruridmal3173
    @lahiruridmal3173 28 днів тому

    අම්මො මරු ඒක 😂

  • @sltechnoblade2009
    @sltechnoblade2009 Місяць тому +1

    thawa godak videos danna upload karanawa madhi.

  • @dusithranasinghe6338
    @dusithranasinghe6338 Місяць тому +1

    වීඩියෝ එකක් එනකල් හිටියෙ❤

  • @sherlock1378
    @sherlock1378 Місяць тому +6

    අන්න හොරොව්පතාන සජිත්ට 😂

  • @chevidamadhuranga31
    @chevidamadhuranga31 Місяць тому +1

    Ado eka maru😂❤

  • @Srimukhaya
    @Srimukhaya Місяць тому +4

    Love youuu guyzz ❤😊

  • @Thew.3zy
    @Thew.3zy Місяць тому +1

    මාස ගානකට පස්සෙ මතු උනා ,ආයෙ අතුරුදන් වෙනව,ඇයි අප්පා වීඩියෝ දාන්නැත්තෙ 😢❤😂

  • @සුධර්මාරාමේඑළදෙන

    Singer frige ekak දෙන්නේ නැද්ද 😂

  • @chamikamihiranga9116
    @chamikamihiranga9116 Місяць тому +1

    Yko ඒ හිනාව ..😂

  • @dheeshanajayamanna
    @dheeshanajayamanna Місяць тому

    😂😒ඉදලා ඉදලා ඇවිත් පොඩි වීඩියො එකක් දැම්මම . ..... හරි වේදනයි අපිට 😒❤❤

  • @dinukashehan3073
    @dinukashehan3073 Місяць тому +1

    වීඩියෝ එකක් වැටෙන්නේ අවුරුදු ගානකින් නේ ❤😢

  • @helloworld4505
    @helloworld4505 Місяць тому +2

    ආ මුට ඔක්කොම වැඩ ඉවර උනාම චැනල් එක ගැනත් මතක් වෙලා

  • @rahulrathnayake1104
    @rahulrathnayake1104 Місяць тому +1

    0:06 😅sirawata,I.D eka vote box eka gawa Dala awama 😂😂

  • @baniduFer
    @baniduFer Місяць тому

    තොපි යකෝ පට්ට කොල්ලෝ බන් දෙන්න ඕනේ එක දෙනවා දොබෙන් චන්දෙ කියන්නේ වෙනම රැවටීමක් බන් අත පුරෝලා මිට මොලවල කනවා වෙනුවට පරශ්නේ අහන්නේ නැති තැනට වැඩ කරමු ජය වේවා මම හැදුනොත් රට හැදෙනවා කෘෂිකර්මන්තේ ගොඩ ගත්තොත් අපි දිනුම් එකට සල්ලි හම්බ කරලා කඩෙන් එළවලු පලතුරු අරන් හරියන්නේ නෑ (එතකොට තොපි කියයි හැම ඒකාටම එව්වා කරන්න බෑ අරකයි මේකයි කියල ) හිතල බලපල්ලා🤕

  • @HashangKayoti
    @HashangKayoti Місяць тому +3

    Supiriii

  • @avishka-l8c
    @avishka-l8c Місяць тому +25

    පුලුවන් ශ්‍රීලංකාලු කී පාරක් හදනවා නම් හදන්න තිබ්බාද රට

    • @KumuduHasaranga-xg8nw
      @KumuduHasaranga-xg8nw 16 днів тому

      අනුරට හෙන ගහපිය බල්ලා😂😂

  • @senura6502
    @senura6502 Місяць тому +1

    දිගටම වීඩියෝ දාපල්ලා❤

  • @leninchathuranga3748
    @leninchathuranga3748 Місяць тому +1

    උබලා ජිවත් වෙන මන්දාකිනිය මොකක්ද බන්.එදා ඉදලා video බලනවා .සී ඔ අර් ඒ කොර

  • @Ugeappagemusic
    @Ugeappagemusic Місяць тому +1

    උබ අර අවසානෙට කිව්වෙත් චන්දෙ උන් බොරු කියනවා වගේ දෙයක් 😂

  • @gimhanaindika8108
    @gimhanaindika8108 Місяць тому +1

    අඩෝ ගොඩ කාලෙකින්❤
    C.O.R.A-CORA❤

  • @anya__0212
    @anya__0212 Місяць тому +7

    Okkomala wage oyageth boru porondu thmy😒masayak athulatha diga video ekk damme naththn natako දොර දෙකේ නිල් පාට දම්රෝ ෆ්‍රිජ් එක්කට යට වෙනවා😌

    • @Sandeepa199
      @Sandeepa199 Місяць тому

      ආ.හ.
      අනවශ්‍ය තොරතුරක්💥

  • @blackdragon9146
    @blackdragon9146 Місяць тому +2

    Horowpathana sajiyt deelaa thibbe habay

  • @deveesha
    @deveesha Місяць тому +2

    Someone still remembers his account password😅.

  • @සංජයලියනගේ
    @සංජයලියනගේ Місяць тому +1

    හෙට id එක පෙට්ටියට දාන මන් වගේ හිතන් ඉන්න තව aya ඉන්නවද 😂 news වල අනිවාර්යෙන් යනවා මන් දානෝ දෙහිවල අපි ❤

  • @pasindukavinda5844
    @pasindukavinda5844 Місяць тому +2

    එක දිගට දර්ශනය ඕනේ

  • @tharindudissanayaka8512
    @tharindudissanayaka8512 Місяць тому +3

    මෙ ගොල්ලො.vedio එකක් දායි කියල බලාගෙන හිටිය අය කො බලන්න 😊

  • @LOCATION0096
    @LOCATION0096 Місяць тому +1

    වීඩියෝ එකෙන්ම තේරෙනව උබ මාලිමාවට කියල ❤

  • @lahirudihan4716
    @lahirudihan4716 Місяць тому +3

    AKD❤❤❤❤

  • @udanisachiniperera9062
    @udanisachiniperera9062 Місяць тому

    නියමයි සූ පී රී

  • @sajithsomaratna1493
    @sajithsomaratna1493 Місяць тому +1

    ස්ථාවර පාලනයක් තිබුනොත් ඇති

  • @RisinLometh-h2h
    @RisinLometh-h2h Місяць тому

    His IQ📈📈📈📈📈📈📈📈📈

  • @nilanharsha1440
    @nilanharsha1440 Місяць тому

    උඹලා කොහෙද මෙච්චර කල් ගිහිල්ලා හිටියේ 😂😂😂

  • @DemonIX5
    @DemonIX5 22 дні тому

    Malimavata vote kala🗿
    Un hariyata kale naththam 2028 di list eka balala educated indipendent candidate kenekta vote karanawa. 🗿

  • @ManushaDinushan
    @ManushaDinushan Місяць тому

    Natapakoo video dapiya.....😬❤

  • @HD_pinewood_Home
    @HD_pinewood_Home Місяць тому +3

    aasama channel ekak😍

  • @malinthadenuwan838
    @malinthadenuwan838 Місяць тому

    ජයවේවා 👍👍👍

  • @KrIsHnADeShPrIyA
    @KrIsHnADeShPrIyA Місяць тому

    අනුරට නේ දුන්නේ ❤

  • @kaveenpansilu_
    @kaveenpansilu_ Місяць тому +6

    Vinilage aluth video ekatth adenna dila theYenawa😂😂😂😂

  • @MohomadSameer-i1o
    @MohomadSameer-i1o Місяць тому +2

    Super brother ❤❤😂

  • @krangani7487
    @krangani7487 Місяць тому +14

    යකෝ මේ දැන් ඡන්දේ දාලා ආවා විතරයි😂😂පස්සේ මතක් උනා ඒලෙවල් addmission කරන්න නෙවේ ඡන්දේ දාන්නයි ආවේ කියලා...ඒආ පොඩ්ඩෙන් කතිරේ වෙනුවට හරි ලකුණ දානවා😂😂

    • @maheshdharmasiri9207
      @maheshdharmasiri9207 Місяць тому +3

      උඹ ක්‍රීන්ජ් මූටත් වඩා

    • @GIGA-CHEEM
      @GIGA-CHEEM Місяць тому +2

      Cringe 😬

    • @SIX-T
      @SIX-T Місяць тому +1

      මන් එතෙන්ට ගිහින් හිතුවෙ කතිරෙද ගහ්න්නෙ හරියක්ද දාන්නෙ කියලා

  • @sM-cg5ns
    @sM-cg5ns Місяць тому

    අරූගෙ හිනාව😂

  • @sandeepalakshan8269
    @sandeepalakshan8269 Місяць тому

    කොහෙද යකෝ මෙච්චර කල් video නොදා හිටියේ

  • @worldofcuties9579
    @worldofcuties9579 Місяць тому

    හොරොව්පතාන පැරදි යි හලෝ මාලිමාව ....😢😢😢

  • @Ravindukanishka358
    @Ravindukanishka358 Місяць тому

    මගේ උන්..❤️❤️

  • @infinity_m_c_g
    @infinity_m_c_g Місяць тому +1

    මුන් vote කරේ සජ්ජට😂😂😂
    හොරොව්පතාන

  • @Yuneth_Arosh
    @Yuneth_Arosh Місяць тому +4

    මෙක දැක්කෙ නැ වගෙ යන්න ඔනෙ 😼