I have a 14x16 slab to put 1000 litre x2 water tank plastic for the use This slab around created a 8 inch bed high 6 “ to put this plants around Need to know about the roots is it enough 6” only depth? To grow
Number pls (ape handiranwela bangalawata pala 40k withara ona karanawa. E gana katha karanna one pala wala ganan ehema dana ganna one. Oyage number eka denna puluwannam ehemayi naththam man number eka dennada oya call karanawad?
ඔයා හරිම හොඳ කෙනෙක්. අහල තියෙන හැම ප්‍රශ්නයkatama පිළිතුරු ලබා දෙනව. හැමෝම ඔහොම නැහැ.
Thank you 💓
oysge..mal pala...dakkama...pissu..
hadenawa...lassanai....thawathawath..
sarthaka wewa.... 🌼🌼🌼budu.saranai..🌱🌱🌱🍀🍀🍀....
Thank you ❤️
Aiye hewana thiyana thanaka wawanna puluwan Mal warga monada,e wagema hewana thanaka වැල් Yana Mal warga monada
I have a 14x16 slab to put 1000 litre x2 water tank plastic for the use
This slab around created a 8 inch bed high 6 “ to put this plants around
Need to know about the roots is it enough 6” only depth? To grow
මේ පැල වල අවුරුද්දෙ හැම කාලෙම මල් පිපෙනවද? ඒ වගේම මගේ ගෙදර වැරන්ඩාව හදලා නැහැ, ඒ නිසා ඉස්සරහා දොර අව්වෙන් වැස්සෙන් ආරක්ශා කරන්නත්, ලස්සනට තියාගන්නත් පුලුවන් විදියෙ වහලක් වගේ හදාගන්න පුලුවන් පැල ගැන මට පොඩි අදහසක් දෙන්න පුලුවන්ද
Aiye man me palayak masa ganakata kalin genawa.loku pochchiyaka indala udathattuwe thibba.hodata auwath watenawa.eth gaha hadenne na ne.eka bimaka indala udata yawanna barida
ගොඩක් ස්තුතියි .තාප්පවල යවන්න පුලුවන් මේ වගෙ මල් පිපෙන මල් වර්ග ටිකක් කියන්න පුලුවන්ද ?
Balal pahuru. Eketh kaha mal pipenne.
උඩක එල්ලන පෝච්චියක වහලයේ එල්ලන්න සුදුසුද..එවිට වැල සැලැබ් එක දිගේ යාවිද..
මල් පිරවීමෙන් පසු අත්ත කපනවා ද ඵතනීන් තව මල් හටගන්නවාද
Meva thada avvata oroththu denavada? Mal enna gaha hadenna pora monavada danna ona.thank you vedio ekata.hoyamin hitiye😊
Compost damama athi.hodata hadenwa.auwa hodata ona mal enwa ethakota.
@@MrGreen12 ටිකක් ලොකු වුන පලයක් තද අවුවේ තියන්න පුලුවන්ද 🙏🙏🙏🙏 කොච්චර කලයක් යනවද මේ පැලේ කර්ටන් එකක් වගේ එන්න??
Meka pochchiyakada hitawanna ona bimada? Nisaru pasak thiyena gedaraka..pochchiyaka nam kochara loku pochchiyak wenna onada
Podi hanging pot walath hitawanwa.e unata gaha hariyta hadenne na ehema. 1×1×1 ft wage pochiyak nm hodai.bima hitwanwa nm compost 1 ta matupita pas 2 anupatheta kalawam karala bima hitwanna puluwn.hodata auwa ona.
@@MrGreen12 thank u so much.balal pahuru walatath me widiyatamada karsnna ona?
Ehema karanwa nm hodai.
Thank u so much u are awesome..subscribed the channel.pls keep up good work
ඔබේ දැනුවත් කිරීම හරිම හොඳයි. හිරු එලිය අඩු තැනකට මෙහෙම ආවරණය කරන්න සුදුසු වැල් වර්ග මොනවාද ? මගේ නිවස ඉදිරිපස ඇති ඉතාම අවලස්සන ඉඳි කිරීමක් ආවරණය කරන්න ඕන.
Thankyou. balal pahuru , thambojiya wage wal warga hodai.ikmanta hadenawa.
@@MrGreen12 බොහොම ස්තුතියි !
Thank you
hi, udata wiyanak wage yawanna hoda wal wargayak kiyannako yalu...
මේ වගේ තව මොනවද වැල් වර්ග තියන්නේ? මගේ balcony එකට අව්ව එනවා වැඩි..ඒක cover කර ගන්න ඕනේ
curtain creeper ,thunbergia grandiflora
Balal pahuru kyanna makama neda
Harima lassanai 🌹🌺🌻🌷🏵️
Thanks
Mage palayak thiyenawa masekatath wadi pala karala pocchiye thiyenne, thama aluthen dallakwath daala naha
Auwa wetena thanakad thiynne
Ou
Please tell me how to trim. My plants are very long now
Dear sir,
මේ වැලේ කඳ කොච්චර මහත් වෙනවද? Arch එකක උසට වවා ගන්න කොට ලණුවක් දාලා ලණුව දිගේ යවන්න ඕනෙද, නැත්නම් arch eke උසට නිකන්ම වවාගෙන උඩින් thirasata ලණුවක් දාන්න ඕනෙද? Telephone number ekak tiyanwada වැඩි wisthara දැනගන්න?
Lokuwata mahath wenne naha. Pahala idan lanuwakin arn yanna.nikama usata wawenne naha kada haiya madi.
0775335938
ඉටිකොලයෙන් වහල තිබ්බට පස්සෙ දවස් 35 අතරතුර වතුර දාන්න ඕනෙ නැද්ද අයියෙ..ane reply pls
na na watura danna ona na.aralawath balanna epa mul adalada kiyala.sorry reply karanna kal giyata.
නම මොකද්ද මේ වැලේ
මගේ ලග මේ පැලයක් තියෙනවා ඒකෙ මල්වල කහාපාට අඩු වෙලා කැත පාටක් වෙලා ගහේ කොල පාටත් අඩු වෙලා එ ඇයි කියන්නකො ප්ලීස්
Pohora axu welada.nathnm athin pihadamama yanwda kudu wage
thanks
Eka palayak athida oya wage hadaganna.natthan pala godak oneda
Eka palayak athi
Mekata daanna hoda pohora monawada? Mage laga ekak thiyenawa 8 feet withara udata hedila. kalin hodata heduna dan slow wela. Leaves light green colour wela.
Nil kata tikak dala balanna.
මේ පැළයක මල් එන්න කොච්චර කල් යනවද
Masa 5k wge yanwa
pela 5k ganne kohomda
Nice video
thank you
Super👍👍
Diya kudalu mal warga thiyenawada milata ganna
Me daws wla nm naha.
Golden bell ලොකු පැල ගන්න තියනවද? අවුව එන තැනකට දාන්න.
Ou tikak haduna pala tiyanwa.
Golden bell palayak matath denna puluwnda
Mata pala 25 k ganna puluwanda.kohenda ganna ona.
Polgasowita paramount nursery eken ganna puluwn.
Me pela api heduwata hariyanne ne.kola kahapatawelaa merenawa.
Pochiyalada
Aiye me wagema orange colour mal pokuru ena walak thiyanawa neda. E pale namath kiyannko... E ganath kiyla denna
E warge nama bahumaniya. Lagadima dannm e ganath ekak
පොචිචියක සිටුවා ඉහලට යැවිම සුදුසුද
Ou pochiyaka hitawanna puluwan
🎉🎉🎉🎉
Yaramila kohomada Danna ona
Dana pramanaya gahe wayasa usa anuwa wens wenwa
Mewa gnna tenk tiyenwd ayya
තාප්පෙකට බැරිද 😢
I like to buy this plant, how can buy this can you give details?
Paramount nursery. polgasowita
මට මේ මල් පැලයක් ඕනේ. ගන්න තියෙනවාද ? කොහොමද ගන්නෙ.
Paramount garden service polgasowita
E cresce rapido ? quantos metros ela cresce ?
English please
8 matter
8 feets
Mtath plyak ganna puluwanda
Paramount garden service
Ganwa ganna brida
Mama inne kadwatha gnnwa ganna pulu wn kohenda isthuthi
Super
Delivery karaganna puluwanda පුතා
Delivery karanne nm na me api
බලල් පහුරු කියන්නෙත් මෙවාද්ද්
Na
👍
මල් ව්කුනන්නෙ නැද්ද
paramount nursery polgasowita
බලල් පහුර කියන්නෙ වෙනත් මල් වර්ගයක්ද නැතිනම් මෙම මල් වර්ගයක් ද?
Wenath wargayak eka
Can u please tell me can you make 50 plants for me I will pay you for your time thanks
Okay
මේ වැලක් මටත් ඕනි.ගන්නෙ කොහොමද අයියේ
Paramount garden service polgasowita
Mekata wathura dana one nda etkota
Pala karapu athu kallatada
Awrudde මාස කීයක් මල් පිපෙනවද. ?
Hamadama mal
මටත් පැළයක් ගන්න ඕන 👍
😍
👍👍👍
පැල ගන්න තියෙනවද
පැලයක් කීයද
Pala tiynwa.polgasowita nursery eka tiynne.
Me pela ganns vidiyak kiyannako
❤❤
🧡
මේක තාප්පෙක වවන්න පුළුවන් ද 🤧
Ou puluwan
Me mal suwadada ......
Naha mewa suwada na
👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻
Pela ganna puluwanda
Ou ganna puluwan
Paramount Garden service
071 188 7703
g.co/kgs/MJmijk
Hello
අපිට මේවා ගන්න තැනක් නැද්ද
Ganna puluwan
කොහෙද ඉන්නෙ ඔයා .මට ඕනෙ ඕක ගන්න
මට පැලයක් ගන්න ඕනෙ.ඔයා විකුණනවද ?
Ou, paramount nursery polgasowita
බලල් පහුරු කියන්නෙ මේවද?ඔයා ලග තියෙනවාද මල්ලි
Me balal pahur newei, balal pahuru api laga thiyanwa akke
@@MrGreen12 කීයද පැලයක්
@@isharasewwandi3188 rs 150 idan thiynawa
Mewa kohomda slab eke pala kranne
මේ පැලය ඉක්මනින්ම ලොකු කරගන්න මොනවද කරන්න ඕනේ කියලා කියන්නකෝ🙏🙏🙏🙏
Hodata ira eliya tiyna thankin tiyla, N wadi pohorak danna
@@MrGreen12 තේ කුඩු දාන්නද
@@nikifernandz4333 ou the kudu welala danna
මල් තියෙන පැල ගන්න තියෙනවද
Ou ganna puluwm
@@MrGreen12 pala gannawanam komda ganne vistharayak kiynnako delivery karnawada
Ape nursery ekata awilla thamai ganna wenne.api deliver karane nm naha. Polgasowita thamai nursery eka tiynne.
Number pls (ape handiranwela bangalawata pala 40k withara ona karanawa. E gana katha karanna one pala wala ganan ehema dana ganna one. Oyage number eka denna puluwannam ehemayi naththam man number eka dennada oya call karanawad?
0711887703
@@MrGreen12 thank you api ikmanatama call karanawa.
orchid flowering walata dana phora Monada week ekata keeparakda
Osmocot high k thama hoda. Masa 4kata sarayak damaama athi
Thank you
kohomada me pela ganne
Paramount nursery polgasowita
❤❤❤