How to plant and care of Petrea volubilis /නිවැරදිව Petrea volubilis පැළයක් හදා ගමු

Поділитися
Вставка
  • Опубліковано 29 січ 2025

КОМЕНТАРІ • 40

  • @madushanindika4813
    @madushanindika4813 7 місяців тому +4

    ඇත්තටම මේක හොඳ වීඩියෝ එකක් .මාත් පැල දෙකක් හදාගත්තා.දැන් ඒ පෑල ගොඩාක් ලොකුයි වැලක් යනවා.බොහෝම ස්තූතියි..❤❤

  • @kushanijayaweera3835
    @kushanijayaweera3835 5 місяців тому +1

    මාර වටිනවා❤

  • @CookingWithKuma
    @CookingWithKuma 4 роки тому +1

    ගොඩාක් වටිනා විඩියෝ එක ඔක්කොම බැලුවා සහයෝගය දුන්නා

  • @tharushiprashadini3586
    @tharushiprashadini3586 3 роки тому +2

    Aiyeh bauhinia kockiana mal wawana video ekk krnna plzzzz

  • @aishiaishi5279
    @aishiaishi5279 4 роки тому +1

    ගොඩක් ස්තුතියී ...ගොඩක් වටිනව

  • @kumirkumir3510
    @kumirkumir3510 2 роки тому +2

    මං ආසම මල් ගහ ඔයාට බොහොම ස්තූතියි

  • @savithrachathurangani6093
    @savithrachathurangani6093 3 роки тому +1

    Thanks 🌱

  • @brianperera8015
    @brianperera8015 7 місяців тому +1

    Meke medical uses තියනවා neda

  • @PradeepaSeneviratne
    @PradeepaSeneviratne 9 місяців тому +2

    අනෙ❤ ඉක්මණින් මල්හටගන්න විදිහක් කියාදෙන්න

  • @tharangasilva7870
    @tharangasilva7870 3 роки тому +1

    Me PELAYAK ganna pluwan da

  • @PradeepaSeneviratne
    @PradeepaSeneviratne 9 місяців тому +2

    ❤ඉක්මනට මල් වැඩිකරගන්න විදිහක් කියාදෙන්න

    • @N-susulandscaperspvtltd
      @N-susulandscaperspvtltd  9 місяців тому +1

      හොඳින් හිරු එළිය වැටෙන්න සලස්වන්න. පොටෑසියම් වැඩිපුර අඩංගු පොහොර වර්ගයක් යොදන්න. ( දම්කැට පොහොර)

  • @aselamaduranga5981
    @aselamaduranga5981 3 роки тому +1

    👍👍👍

  • @dilanisamanmali1233
    @dilanisamanmali1233 3 роки тому +1

    මටත් ඕන පැලයක්.කීයද මිල කුරියර් කරනවද

  • @nelumatapattu3062
    @nelumatapattu3062 3 роки тому +1

    Pela ganna පුළුවන් da?

  • @harshanamadduranga8610
    @harshanamadduranga8610 3 роки тому +1

    Mal enma monawada danna hoda pohora

  • @francoisewilson7696
    @francoisewilson7696 4 роки тому +3

    English Subtitles Please!!

  • @chrishyfernandz4128
    @chrishyfernandz4128 3 роки тому +1

    Me pala ganna thanak kiyannako

    • @N-susulandscaperspvtltd
      @N-susulandscaperspvtltd  3 роки тому +1

      ගොඩක් වෙලාවට ඕනම තවානකින් පහසුවෙන් හොයාගන්න පුළුවන් පැලයක්.

  • @fazminaabdeen546
    @fazminaabdeen546 2 роки тому +1

    වතුර දාලාත් පැට්රියා කොළ වේලෙන්නේ ඇයි?

  • @sandunlk2000
    @sandunlk2000 3 роки тому +1

    Kohenda ganne

  • @SHAN-un8vr
    @SHAN-un8vr 3 роки тому +2

    👊🌸

  • @SHAN-un8vr
    @SHAN-un8vr 2 роки тому +2

    මාත් හිටෙව්වා පැළ ආවා 🌸

    • @N-susulandscaperspvtltd
      @N-susulandscaperspvtltd  2 роки тому +5

      වීව්ස් සබ්ස්ක්‍රයිබ් ගන්නවට වඩා ගහක් පැල වුණා කියලා අහන්න ලැබෙන එක සතුටක්. ඔබට ජය...

  • @maheshigunasekara
    @maheshigunasekara Рік тому

    අනේ මට පොඩ්ඩක් කියන්නකො මේ ලැවැන්ඩර් නෙවෙයිද.? මේ පැට්‍රියා කියලා දන්නෙ අදයි🙄

  • @karlynortiz3504
    @karlynortiz3504 3 роки тому +1

    ඉංග්‍රීසි උපසිරැසි එකතු කිරීම

  • @nishananayakkara2834
    @nishananayakkara2834 2 роки тому +1

    Mata tikak loku Pala 4 k ganna ona phone number eka danna

  • @isiwaraya
    @isiwaraya 4 роки тому +1

    අගනා වීඩියෝවක්...

  • @karlynortiz3504
    @karlynortiz3504 3 роки тому +1

    ENGLISH SUBTITLES PLS!!!! MENAMBAHKAN SUBTITLE DALAM BAHASA INGGRIS!!!!!