Thank you so much for this valuable vedio. I have one of these plants in my home but i failed to propagate so many times. After watching this vedio i propagated again and i have few baby plants now.Tnx again 💐
@@md-zr5nm i did u as u said and got amazed. But i have seen this before in aurvedha site. So i searched further. Pls refer "Ayurvedic Medicinal plants of sri lanka compendium" there you can search plant by english name. Its roots and leaves are medicinal mostly red one රත්නිතුල්
Very useful video. Mage Langath thiyenawa. Lassanai Mal pipunama.. daily wathura damanna oone, nathnam malawila yanawa. Mama osmocot balance maasa 2 ta sarawak daanawa.
Thank You
@@CeylonAgri South Africa වල හැම තැනම දකින්න පුළුවන්
මං බලන්නේම මල් ගැන වීඩියෝ.. අවුරුද්ද පුරාම මල්
පිපෙන තව මල් ජාති තියෙනවා නම් වීඩියෝ කරන්න. ගොඩාක් ස්තූතියි!!
So
Gihan the
බොහොම ස්තුතියි .මේ වර්ගේ කොච්චර පැල කරත් පැල වුනේ නෑ.ඔබතුමා කියපු විදියට කරලා බලන්නම්.තෙරුවන් සරණයි
ඔබ ලබාදෙන දැනුම ඉතාමත් වටිනවා ඔබට දීර්ගායු වේවා බුදුසරණනයි
ස්තූතියි වගේම පිං ගොඩක් ඔබ තමාට.කරුණාකර තණකොළ වලට දාන්න හොද පොහොර වර්ග යක් කියනවා නම් ලොකු දෙයක්
බොහොම ස්තූතියි මහත්මයා.ගොඩක් වැදගත් වීඩියෝවක්. දවල් කඩුපුල් හෝ රෑ කඩුපුල් මල් පැළ ගැනත් කෙටි වීඩියෝවක් හරි කරනවනම් වටිනවා.
Thank You
re kadupul gana karnna barida
Such a beautiful flower. I love this shade of blue. It's so calming.
Thank you so much.
සර්, අතු හිටවලා උර වලින් වැහුවාම අතු තැම්බෙන්නේ නැද්ද.
Thank you Ceylon agri kabanika
බොහොම ස්තුතියි ඔබතුමාට
Godak sthuthi ...Hoya Hoya idiya video ekak...godakma sthuthi obathumata
ගොඩක් ස්තුතියි ඔබ තුමාට 🙏
හරිම වටිනා වීඩියො ඔබට දීර්ගායූ වේවා
ගොඩක් ස්තූතියි ඔබ තුමාට
බොහෝම ස්තූතියි!🙏
ස්තූතියි !
ඔබතුමා කියන විදියට මමත් හිටවුවා බලමු ......ස්තුතියි
දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි
ඔබෙන් ඉගෙනගත් දෙ බොහොමයි ඉතින් ඔබට ස්තුතියි
ස්තුතියි මහත්මයා.
Thank you so much for this valuable vedio.
I have one of these plants in my home but i failed to propagate so many times. After watching this vedio i propagated again and i have few baby plants now.Tnx again 💐
Thank you.good idea
Ethamathma wadagath budusaranai
Thank you so much
Mamat me mal hadala mal godak pipila thiyanawa a unata hariyata nama danagena hitiye na oba thumata godak sthuthi
Thank you sar theruwan saranai
මෙය "නිටොල්"නමින් තිලක් කන්දේ ගම මහතා දක්වා තිබේ . ස්තුතිය .
ඔබතුමා වැනි අය රටට සම්පතක්
I too have both colours. I like the blue as it's a rare colour.
ස්තූතිය 🎉
Me wage pala jathi gana tawa videos krana .. watinwa godakma
Ape gedarath tynawa. Hamadama mal pirila. Eth Pela hadanna vdyak adai denagaththe.bohoma sthuthiy
බොහොම ස්තුතියි ...
Thank you. Ape kos gahe gedi hadenne naha. 15 year old parana gahak. Video ekak danna. Please.
Man gavath තියෙනවා
Thank you
🙏
විඩියෝ එකක් දාන කම් බලන් හිටියේ සර්
ස්තූතියි
obe wadasatahan hama ekakma watinawa. mama lankawata apuwahama obe hama palayakma mila de gqnna enawa
kanas,rain lily ,kadupulh hadana hati kiyala denna
Mama lagath nil Patai sudu patai tiyenawa. Nama danagatte ad a thank you
Mama lagath tiyenawa.mal nehe.kappadu karannam
Kola kaha pata unama kappadu karana widiya kiya denna please. Pohora warga monawada
තව මල් පිපෙන ශාක වර්ග වල .viedeo දාන්න
අැන්තූරියන් ගහ කටි කරල ගොඩක් පැල ගන්න මොනවද යොදන්නෙ
Obathumata sthutii
Mama inne pitarata man lankawata awita obathumage wagabima narabiimata man aniwaryayen enawa.obathumage video man hari asawen balanne .👌
please mata palayak ewanna puluwanda...
Me jatiye pela hadaganne kohomada sir
wax begonias ගැන වීඩියෝ එකක් කරන්න
Butter cup mal wal kohomada hadaganne? Wassata oroththu denawada??
Mal pale hitawala wahanna oneda sir
Me wage hemdama mal thiyena pela gna tawa denuwath kirim krnna.gdk wedgth thank u.
Thank you sir
Thank You
useful sharing💙😍👌
රොක් වයලට් මල් පැල තියනවද?තියන පාට මොනවද ?
Ape gedar me warge na.kohenda me wage mal vikunanna thiyenne mame
Apitha palathu pala ganna
Mahathmaya, mt kiyanna puluwanda manel mal pala wala kola podi wenne ai kiyl
රොක්වයලට් පැල තියනවාද?තියන පස්ට
Dedi aw rasmiya yatathe hedena mal ha pela warga gena kiya denawada.godak pin kiya dena hemadetama.
Mage idamae pass godak tadai puropu idamak boralu keseda Oda wagawk karanne mattya
හරිම ලස්සනයි නේද මමත් හරිම ආසයි
This medics plats ok dear
Anee mn gawath thiyenawa.
වයිට් වෙල්වට් පැල තියෙනවා ද ?
Pala labagana puluwanda
Hoda page akak.
👍👍👍👍👍👍👍👍👍👍
රෝස්මරී පැල ගන්න නැද්ද සර්? ඔයාලගෙ වෙබ් සයිට් එකේ බැලුවා ඉවර වෙලානේ. අපිට ආපසු ගන්න බැරිවෙයිද?
Iyo me nilmal eka pala10k witharagenath haduwa.hadagannams bari una.
වගා මාද්‍ය වලදී දහයියා ,කොම්පෝස් වැඩියෙන් යෙදුවොත් හොද නැද්ද ඇන්තූරියම් සදහා
සර් ලග රතු කඩුපුල් පැල නැද්ද...
රතු කඩුපුල් තියෙනවා ..DS flower nusery එකේ..search කරලා බලන්න
💟⛅👍
ඔය මල් ගහ හදන්නම බැහැනෙ අතු වේලි වේලි මැරෙනවා ඒ ඇයි
Kaden palayak aran hadaganna. Ikmninma wawenwa.. Aken athu pala kragann puluwan...
හරිම ආමාරැයි ඔය මල් ගස් වවන්න.කියලා දෙන්න කොහොමද හදන්නේ කියලා
බිම හදන්න .හොඳට හැදෙනවා
විෂයි මිනිසුන්ට සත්තුන්ට වවන්න එපා විනාශ කරන්න
@@md-zr5nm මේක බෙහෙත් පැලයක් නේද ? නිටොල් /එලනිටොල්
@@Nilmi77 Is the plumbago auriculata plant poisonous? ගුගල් කරලා බලන්න අපේ ගෙදර පැලයක් තිබ්බා මම විසිකරලා දැම්මා දැන ගත්තාට පස්සේ,
@@md-zr5nm i did u as u said and got amazed. But i have seen this before in aurvedha site. So i searched further. Pls refer "Ayurvedic Medicinal plants of sri lanka compendium" there you can search plant by english name. Its roots and leaves are medicinal mostly red one රත්නිතුල්
Is this forgot me not?
Gm mn rrsa aththak hetiwwa aka kaler Kara sudu kawarayakin. Ath aka ain karapuwama marina ai a
Oyage nambarayak nadda
Thank.you
ඕනම ශාකයකට කොන්ඩීස් ස්ප්‍රේ කරාට කමක් නැද්ද.
Good message thanks
Sir Mata rosmeri plant oney yavana puluvantha
පින්සිද්දවාමහත්මයා.
සර් ලග රතු කඩුපුල් පැල නැද්ද...
Thanks
Thank you