ඉනෙන් පහල කෙට්ටු කාන්තාවන්ට ඉනෙන් පහළ ලස්සනට හදාගන්නේ මෙහෙමයි | Life Style - Fitness EP02

Поділитися
Вставка
  • Опубліковано 29 січ 2025

КОМЕНТАРІ • 133

  • @RebeccaDASilva-ex4sp
    @RebeccaDASilva-ex4sp 2 роки тому +13

    ඇත්තටම ගොඩක් ඉස්තුති hoyamin සිටි workout එකක් හරිම පැහැදිලි කිරීමක් ඇතිව ලස්සන ta කියලා දුන්නා තව workout එකක් දෙන්න කලවා වර්ධනය සඳහා

  • @bhagyasewmini4113
    @bhagyasewmini4113 4 роки тому +7

    ස්තුතියි video එකට . ගොඩාක් වැදගත් . ⁣videos ⁣බැලුවට excersize වල නිවැරදි position පැහැදිලි කරන්නේ නැ. ඇත්තටම ගොඩක් පැහැදිලි හොඳ video වක්

  • @chandimasriya5828
    @chandimasriya5828 Рік тому +4

    බොහොමත්ම ස්තුතියි මටත් තියෙන ලොකුම ප්‍රශ්නෙ තමයි ඉනෙන් පහල කෙට්ටුයි 🙏

  • @kasunmanamperi1470
    @kasunmanamperi1470 4 роки тому +27

    අනේ ලොකු දෙයක් මගෙත් අග ලොකුයි කලව කෙට්ටුයි හරියයි නේද කලහම මට ලොකු ප්‍රශ්නයක් වෙලා තිබුනා thank you dear

    • @wasanthadisanayaka1271
      @wasanthadisanayaka1271 Рік тому +7

      ඔයාටත් එහෙමද.මම ඩෙනිම් කලිසං ටයිට් සායවල් අදින එකත් නැවැත්තුවා.හරි කැතයි.පස්සෙදි කකුල් ලොකු කලිසම් රැලි ගොඩාක් දාපු ගවූම් සායවල් අදිනිනෙ.මමත් කරල බලන්න ඕන.පපුව 38ඉන 32යි.එපාම වෙලා ඉන්නේ මට.

    • @nirorukmal-ku7vg
      @nirorukmal-ku7vg Рік тому +1

      Ane matath ehemai samahara aya kiyanawa kakul kettui uda kotasa mahathathai kiyala .😢😢😢

    • @kasunmanamperi1470
      @kasunmanamperi1470 Рік тому

      @@nirorukmal-ku7vg රට චැනල්ස් බලන්න මේව ලස්සනට කියල දෙනව

    • @nayomirathnayake7751
      @nayomirathnayake7751 11 місяців тому

      මාර පැහැදිලි කිරීමක්

    • @SuGayan2121
      @SuGayan2121 5 місяців тому

      Ow kethai denim andama mageth

  • @darshidarshi2524
    @darshidarshi2524 2 роки тому +4

    ගොඩාක් ස්තුතියි පැහැදිලි විඩියෝ එකක්

  • @NamalDeshapriya-t3r1p
    @NamalDeshapriya-t3r1p 7 днів тому

    Thank you vidio ekata ❤❤❤

  • @priyamali4274
    @priyamali4274 5 днів тому

    ගොඩක් ස්තූතියි

  • @nilminipriyanka7393
    @nilminipriyanka7393 3 роки тому +1

    ස්තුතියි Video එකට. 👍👍

  • @KanthiPiyadarsani
    @KanthiPiyadarsani 8 місяців тому

    Thekiu godak hodai pedili vidiyova ❤❤❤❤

  • @SujeewaDinamithra-pf3kj
    @SujeewaDinamithra-pf3kj 9 місяців тому +4

    මල කරුමයක් මගෙත් එහෙමයි

  • @chathurikakawushalya2124
    @chathurikakawushalya2124 4 роки тому +7

    Meka eththa digatama Karan yanna.man mewa karanne godak kaleka idan

    • @malshivishara9316
      @malshivishara9316 3 роки тому +1

      Oyata monawada hmbunu result?kochchra kalayak krada?

    • @ruhifernando3083
      @ruhifernando3083 3 роки тому +1

      කොච්චර කලෙකින් ද? ප්‍රතිඵල හම්බුනෙ

    • @Sadu781
      @Sadu781 3 роки тому

      Monada results lebuna

  • @bhagyadimuthu7583
    @bhagyadimuthu7583 4 роки тому +3

    Dumbbell use krnnWanam eke weight eka kyd ganna oni.
    Thanku for d video..❤

  • @chandrikajayasinghagodakho2445
    @chandrikajayasinghagodakho2445 4 роки тому +1

    Super Thankyou so much

  • @madushaniranathunga6223
    @madushaniranathunga6223 3 роки тому +5

    Ththatama loku prasna yak meka.mata sugar hedunata passei kalawa adu une.mewa kalama hari yaida.plz reply karanna

  • @desilvajayaratne4136
    @desilvajayaratne4136 Рік тому

    May you get many merits..🙏

  • @niduShani
    @niduShani 4 роки тому +5

    Godak hondta explain karanawa sir thank you very much🙏🏼

  • @notygril7405
    @notygril7405 4 роки тому +18

    ඩම්බෙල් නැතුව කරන්න බැරිද අයියෙ කොච්චර කාලයක් යනවද මන් ගොඩක් ම කෙට්ටුයි අනෙ පිලිස් රිප්ලයි කරන්න මෙකට

  • @හේරත්කුමාරි

    Oyage vidiyo okkoma balanna ona . Komada balanne

  • @ravinduchannel9410
    @ravinduchannel9410 4 роки тому +19

    මගේ ඉනෙන් උඩ උසයි.කකුල් දෙක දික් වෙන්න මොකක් හරි නැද්ද?විහිලුවක් නෙමෙයි ඇත්තමයි.

  • @kumarikubalathara9405
    @kumarikubalathara9405 5 років тому +12

    Kochchara kalayak karanna oneda kakul mahath wenna

  • @ushan9882
    @ushan9882 4 роки тому +2

    හොද දෙයක් තැන්ක්ස්

  • @DeshaniTharuka-xu3xm
    @DeshaniTharuka-xu3xm 3 місяці тому

    Tx

  • @nishanthikanishanthika1154
    @nishanthikanishanthika1154 6 років тому +4

    Oke anith paththa mata thiyenne.kakul godak mahathay.ina hadata thiyanawa.athdekath tikak mahathay.ewath pennanna.

  • @imahansi7436
    @imahansi7436 Рік тому

    Thankyou 🌼❤️

  • @dilcosagarika4457
    @dilcosagarika4457 3 роки тому +1

    Aiye danisen palaya ketu eka mahath karaganee කොහොමද

  • @bitnettechnologies5677
    @bitnettechnologies5677 3 роки тому +1

    මරු👌

  • @gangakuruwita7728
    @gangakuruwita7728 4 роки тому

    Thanks for sharing your video 👌👌👌

  • @kaushanidilhara1735
    @kaushanidilhara1735 4 роки тому

    Thank you

  • @nadeeshamaduwanthi6264
    @nadeeshamaduwanthi6264 4 роки тому +13

    මෙකෙන් කකුල් මහත් කරගන්න පුලුවන්ද?කියන්නකෝ..

  • @nadnaehsan6886
    @nadnaehsan6886 6 років тому +11

    අපිට ජිම් එකට යන්නේ නැතුව ගෙදර මග කරන්න බැරිද හොද නැද්ද

  • @madumadu4172
    @madumadu4172 4 роки тому

    tenqu bs dennatama

  • @sakithmaperera6862
    @sakithmaperera6862 2 роки тому

    Godak wadagath

  • @ninojdewshan8522
    @ninojdewshan8522 6 років тому

    Godak hodai. Me wage video thawa karanna

  • @sherindilani870
    @sherindilani870 2 роки тому

    Agen uda mahatha uras be palal palal .ath mahathata video ekak karanna please.

  • @nedeeshahansaka3867
    @nedeeshahansaka3867 3 роки тому

    Nice vedio

  • @niroshaarachchi5588
    @niroshaarachchi5588 4 роки тому

    Good phediliwa kiyala dunna

  • @shehanmadusha6122
    @shehanmadusha6122 4 роки тому

    tanks b.s

  • @anushawithanage3289
    @anushawithanage3289 4 роки тому

    Super instructor where I'd this gym

  • @mashi9858
    @mashi9858 3 роки тому +3

    මගේ බර 40 kg මට ගන්න පුළුවන් doumble වල බර කීයද ? අත් දෙකට

  • @kasunigimhani1362
    @kasunigimhani1362 2 роки тому

    Hoda video එකක්

  • @erangalakmal8927
    @erangalakmal8927 4 роки тому +3

    Anee මගේත් enan pallaha kattuii

  • @siranthisiranthi6560
    @siranthisiranthi6560 4 роки тому +4

    බෙල්ල පිටුපස ප්‍රදේශය සහ පිට ගොඩාක් මහතයි. කොහොමද අඩු කරගන්නේ

    • @wasanthadisanayaka1271
      @wasanthadisanayaka1271 Рік тому +2

      ඔයාටත් එහෙමද.මගෙ පපුව 38.ඉන 34 මට ඩෙනිම් ටය්ට් සායවල් කැතයි.මම දැන් ඒව අදින්නේ නෑ.රැලි ගොඩාක් දාපු ගවූම් සායවල් තමා අදින්නේ.

  • @chathuriwicky4184
    @chathuriwicky4184 3 роки тому

    Tnxxxx elaas

  • @sanjeewaprasanna1120
    @sanjeewaprasanna1120 Рік тому

    Gym ekak thiyenne koheda mahabage wattala kandana awata nadda sir

  • @DivineTarotVisions
    @DivineTarotVisions 8 місяців тому

    Dumble weight keeyakda ona

  • @MalinduAkalanka-z8j
    @MalinduAkalanka-z8j 6 місяців тому

    අතේ වැලමිටෙන් පහල කොටස මහත් කරගන්න ව්දියක් කියන්න 😢

  • @k.k.ireshakumari91
    @k.k.ireshakumari91 Рік тому

    Kohed jym eka thiyenne kiyl kiynna puluwanda

  • @pradeepkumara6834
    @pradeepkumara6834 4 роки тому +3

    Ane Man Girl Keknek. Thawama Wayasa 20i. Mage Urahis Godak Palal. Harima Kathai. Hariyta Jim Yana Boy Kenwkge Wage. Ane man E Hinda Godak Manasika Wetila Inne. Plz Udaw Karanna. Oyata Godak Pin. Plzz.

    • @wasanthadisanayaka1271
      @wasanthadisanayaka1271 Рік тому +2

      අනෙ පැටියෝ මටත් ඔහොමයි.මම ඩෙනිම් කලිසං ටයිට් සායවල් අදින එකත් නතර කරා.මම දැන් අදින්නේ කකුල් ලොකු කලිසම් රැලි ගොඩාක් දාපු ගවූම් සායවල්.කැතයි.ඉනෙන් පහල කෙට්ටුයි.පපුව උරහිස් කොන්ද අත් දෙක බෙල්ල ගොඩක් මහතයි.ඔයා රෑට කෑම නොකා ඉන්න.අනිත් වෙල් 2ත් ගොඩාක් අඩුවෙන් කන්න.ඒ අතර මෙම වියායාම ටික කරන්න.ලොකු රෙදිකඩවල් වල තියෙනවා පන්ච් එකක් දාපු ටය්ට් ෂොට්ක්.ඒක අරන් අදින්න යටට.ඊට උඩින් ඩෙනිම් කලිසං අදින්න.

  • @geegee2775
    @geegee2775 4 роки тому +2

    Ath Walt kiyl den please thank you

  • @rashminavodya6437
    @rashminavodya6437 2 роки тому

    Sir me workout ekata dumble onemada

  • @warshaparami3379
    @warshaparami3379 3 роки тому +6

    Ane thavath kettu venne naa neda 🥺🥺😊

    • @wasanthadisanayaka1271
      @wasanthadisanayaka1271 Рік тому

      අයියෝ ඔව්.. ගුරු කො බොලෙ කාටුන් එකෙ වගේ වෙයිද දන්නේ නෑ අපිට.මටත් ඩෙනිමක් ටය්ට් සායවල් අදින්න බෑ කැතයි.මම රැලි ගොඩාක් දාපු ගවූම් සායවල් තමා අදින්නේ.කකුල් ඉරටු වගේ.කොන්දයි පපුවයි ඔක්කොටම කලින් ඉස්සර වෙලා.මම මානසික පීඩනයකින් ඉන්නේ.දැන් නම් කුෂන් දාපු ෂොට් එකක් යටට ඇදලා ඇදුම් අදින්නේ.ඒත් සොබාවික පස්සක් කලවක් නෑ කියලා හොදට පේනවා.

  • @nuwankumara2390
    @nuwankumara2390 4 роки тому +2

    niyamai obage gym koheda thiyenne

  • @gangakuruwita7728
    @gangakuruwita7728 4 роки тому +1

    Food genath danna anika legs mahath kara ganne kohomada

  • @MILLYBILLY1111
    @MILLYBILLY1111 4 роки тому +1

    Dip hips walatai. Hip fat eka adu wennai exercises

  • @neshabtsarmygirl3891
    @neshabtsarmygirl3891 4 роки тому +3

    Ane oka kochchara kalayak karanna onada ...........

    • @wasana2268
      @wasana2268 7 місяців тому

      සතියට දවස් 3

  • @hansiahasya7479
    @hansiahasya7479 5 місяців тому

    Mage danahisen palleha kettui meka karama harida

  • @dilcosagarika4457
    @dilcosagarika4457 3 роки тому

    Aiye aiyage jim eke thiyene koheda

  • @thakshiladamayanthi3224
    @thakshiladamayanthi3224 3 роки тому

    Api ganna oni dumbell eke bara kg kiyak wenna onida?

  • @wasanthadisanayaka1271
    @wasanthadisanayaka1271 Рік тому

    Aiye konda 2peththa papuwa adu karana vidiya kiynna😢😢

  • @deepsaab9416
    @deepsaab9416 4 роки тому +4

    Hariyatama hari baya netuwa karanna Mata hair giya😙

    • @MILLYBILLY1111
      @MILLYBILLY1111 4 роки тому +1

      Dumbbell gattada?

    • @jdhdhyddhdhdbd1279
      @jdhdhyddhdhdbd1279 4 роки тому +1

      Mokadda oyata හරි ගියේ කකුල් මහත් වෙන්න කරන viyayamayada

    • @neshabtsarmygirl3891
      @neshabtsarmygirl3891 4 роки тому +1

      Hari giya kiwwe backside ekai legs mahath unada oyage.......

  • @shiranibandara572
    @shiranibandara572 4 роки тому +1

    Brest eka adu karaganna ex..ekak kiyala dennako.at home .dumble wenuwata adeshakayak kiyanna plz

  • @isunimadushikaisunimadushi6562
    @isunimadushikaisunimadushi6562 2 роки тому +2

    ඩම්බෙල් ඔනිමද

  • @lalithnishantha7410
    @lalithnishantha7410 11 місяців тому

  • @geethaniedesilva1791
    @geethaniedesilva1791 3 роки тому

    Aiye oyage jim eka thiyena location koheda

  • @dayaniinoka9488
    @dayaniinoka9488 Рік тому

    upper body workout eka ko

  • @kwsarojini5680
    @kwsarojini5680 Рік тому

    Mage puthe oyata godak pin😅

  • @chalanichathurika4823
    @chalanichathurika4823 4 роки тому

    Ahannako

  • @deepsaab9416
    @deepsaab9416 4 роки тому +1

    Tensa m alliyo me dewala kiyala dunta ok

  • @rudil9793
    @rudil9793 4 роки тому

    Oyage jhum eka koheda thiyenne kiyannko

  • @geethakumari5842
    @geethakumari5842 3 роки тому

    Aiye bada adu karq ganna vidihak kiyannako plz

  • @uthpalasathsarani8551
    @uthpalasathsarani8551 3 роки тому

    Aiya mewa cls akak wage karanne nadda mewa

  • @nipunideshani2853
    @nipunideshani2853 3 роки тому +1

    oyge gym eka koida

  • @chanikamadurangani1313
    @chanikamadurangani1313 4 роки тому +3

    ඩම්බල්ස් වෙනුවට පාවිච්චි කරන්න පුලුවන් වෙන දෙයක් නැද්ද? මට ඩම්බල්ස් නැහැ. ඒත් මේක කරන්න ඕනි

    • @rperera2898
      @rperera2898 4 роки тому +2

      Eka size wathura bothal dekakata wathura purawala ganna

    • @dilrikaruwani6553
      @dilrikaruwani6553 3 роки тому

      L🕶️🕶️🕶️

  • @gayanikanchana8918
    @gayanikanchana8918 2 роки тому

    Dambal ekak onemada

  • @disnakumari8078
    @disnakumari8078 5 років тому

    Eka hari yaida

  • @shamifamilykitchen7513
    @shamifamilykitchen7513 4 роки тому

    Oyage class koheda tiyenne

  • @sachiniumesha9095
    @sachiniumesha9095 Рік тому

    Koheda aiye oyge thena thiyenne...

  • @kumaregamage7717
    @kumaregamage7717 4 роки тому +4

    මෙක කලාම කකුල් මහත් වෙනවද plz කියන්නකෝ

    • @sangeevihara9703
      @sangeevihara9703 4 роки тому +2

      Aiyoo echchara hodata kiyala dunna ahune nadda kakul mahath wenawa ki kiwe

  • @gavithrigayomi4874
    @gavithrigayomi4874 4 роки тому +1

    Man squat eka masayak vithara kara. Mage kakule palleha kalin thibbata wada kettui. Issara ehema thibbe na. Ai ehema wenne sir, squat karama kakula palleha kettu wenawada?

    • @dilanjalipamodya9433
      @dilanjalipamodya9433 4 роки тому +1

      Pallehe kiwwe bathkenda hariyada

    • @dulikamadhuwanthi3269
      @dulikamadhuwanthi3269 10 місяців тому

      Ane mageth ehemai ජීන්ස් ehema adinna ba dn.hari kathai.hip eka hodata thibuna ane ekath nane dn 😢

  • @madhushani3555
    @madhushani3555 3 роки тому

    කන්න කලින්ද කරන්න ඕනි

  • @ushan9882
    @ushan9882 3 роки тому

    වයස සීමාවක් තියේද

  • @kalugamagegimshan1405
    @kalugamagegimshan1405 3 роки тому +2

    අත් වල කෙට්ටු බවට exaise එකක් කියල දෙනවද ☹️

  • @maduwanthizoysa8660
    @maduwanthizoysa8660 3 роки тому

    Oyage jim ekata join wenna puluwanda

  • @nilanthihemachandra7305
    @nilanthihemachandra7305 4 роки тому +4

    Commeants වලට පිළිතුරු නෑ ඇයි ඒ......???????

    • @ruwanroxx3732
      @ruwanroxx3732 2 роки тому

      මොකද්ද ඔයාගෙ ප්‍රශ්නෙ

  • @minnalminnal4444
    @minnalminnal4444 Рік тому

    Gym eka Koheda

  • @chathurapriyankara5566
    @chathurapriyankara5566 4 роки тому +2

    Masa 2k kara mahath une nene

  • @iroiro6477
    @iroiro6477 4 роки тому

    Dawas kiyk vitr krnn oneda

  • @malishadisanayaka7683
    @malishadisanayaka7683 11 місяців тому

    Me jim aka koheda thiyenne nambarak denawada

  • @malishadisanayaka7683
    @malishadisanayaka7683 11 місяців тому

    Mata me jim akata anna one nambarayak denawada

  • @sanjeewadeepal5480
    @sanjeewadeepal5480 6 років тому +1

    Huka උඩට enna අමතක wuna කියහංkoo

  • @gangakuruwita7728
    @gangakuruwita7728 4 роки тому

    Kabul pahala mahath karanne kohomada

  • @hashankaushala7826
    @hashankaushala7826 4 роки тому

    Gim1 koheda

  • @dinalichathunika1254
    @dinalichathunika1254 3 роки тому +2

    උස යයිද දන්නැ මේකට නේ 😒

  • @harshinishashikala7127
    @harshinishashikala7127 4 роки тому +2

    මේකෙ තියෙන විදිහට කරහම ඇයි අනේ කකුල් රිදෙන්නෙ.plz reply

    • @upevlogs4415
      @upevlogs4415 4 роки тому +2

      Ehema ridenne hira wela thibba mansha peshi adeemakata lak wenaw eka hodai tika dawasakin hariyanwa

  • @umeshasamarathunga1948
    @umeshasamarathunga1948 4 роки тому

    ඩම්බලස් අනිවාරෙන් ඕනේද

  • @buddhika71
    @buddhika71 Рік тому

    ladies do squats. If you want to build strong big legs. It will definitely grow your booty as well.

  • @chalanichathurika4823
    @chalanichathurika4823 4 роки тому

    Me

  • @slnehara...7561
    @slnehara...7561 2 роки тому

    අනේ මිටි වෙන්න විදියක් නැද්ද...ප්ලීස් කියන්නකො

  • @nilanthihemachandra7305
    @nilanthihemachandra7305 4 роки тому

    🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔.........

  • @nipunideshani2853
    @nipunideshani2853 3 роки тому +1

    mge shoulders papuwa bada thiynwa. wadi. mta waist ekai hada krla .hip ekai back ekai legs size kra gnna one ane gdk nh