බෝධියෙන් වට බෝ පතක් සේ | Bodhiyen Wata Bopathak Se | Asith Athapaththu | Cover Ai Re - Mastered

Поділитися
Вставка
  • Опубліковано 27 гру 2024

КОМЕНТАРІ • 3

  • @musicshraddha
    @musicshraddha  11 днів тому +4

    යස්සමූලේ නිසින්නෝව
    සබ්බාරි විජයං අකා
    පත්තෝ සබ්බඤ්ඤුතං සත්ථා
    වන්දේතං බෝධිපාදපං
    බෝධියෙන් වට බෝ පතක් සේ
    සුමුදු වැලි මළුවේ
    වැතිර ඉන්නට වරම් මට කොහිදෝ
    මුනිඳු හෙවනේ සිහිල් පවනේ
    නිවී සැනැහී රැඳී ඉන්නෙම්
    බෝධියෙන් වට බෝ පතක් සේ
    සැලෙන බෝපත් සෙමින් මුමුණන
    මියුරු බුදුගුණ සරින් සැනහී
    දුමිඳු හෙවණේ සිහිල් පවනේ
    නිවී සැනහී රැඳී ඉන්නෙම්
    බෝධියෙන් වට බෝ පතක් සේ
    සුමුදු වැලි මළුවේ
    වැතිර ඉන්නට වරම් මට කොහිදෝ
    මුනිඳු හෙවනේ සිහිල් පවනේ
    නිවී සැනැහී රැඳී ඉන්නෙම්
    බෝධියෙන් වට බෝ පතක් සේ
    ළදළු බෝ පත් තෙමා වෑහෙන
    රිදීවන් සඳ දියෙන් නැහැවී
    මුනිඳු හෙවනේ සිහිල් පවනේ
    නිවී සැනැහී රැඳී ඉන්නෙම්
    බෝධියෙන් වට බෝ පතක් සේ
    සුමුදු වැලි මළුවේ
    වැතිර ඉන්නට වරම් මට කොහිදෝ
    මුනිඳු හෙවනේ සිහිල් පවනේ
    නිවී සැනැහී රැඳී ඉන්නෙම්
    බෝධියෙන් වට බෝ පතක් සේ

  • @gamlathgeamilanandunjayara4961
    @gamlathgeamilanandunjayara4961 18 годин тому

    ♥♥

  • @gamlathgeamilanandunjayara4961
    @gamlathgeamilanandunjayara4961 18 годин тому

    ♥♥