Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
භගවා.... භගවා.... භගවා.... භගවා....ඕ.... දිනුවෝ අප මුනිඳාණෝවිදුරසුනේ සිට - ජය පෑවෝ //සාර අසාර භව සේවන වැනසූදිවාකර අඳුර නසාලූමුක්ති භාව - නිර්වාණ සදාලූසුර නර හිත සුව සෑදූසෑසි මුනී මහඤාණීඕ.... දම්සක කැරකී - අමා දොර හැරුණීනිවනින් ලෝසත නැහැවේ //ඕ.... ඕ.... නිවනින් - ලෝසත නැහැවේඕ.... දිනුවෝ අප මුනිඳාණෝවිදුරසුනේ සිට ජය පෑවෝ //රාග ගිනී නිවනා දම් වරුසාද්වේශ නැසූ සිලිලාරේඅඳුර නිවා දිලි දිලී ප්රදීපේඑතෙර යැවූ සංසාරේසැනසීම ලැබූ නිර්වාණේඕ.... ජීවිත අපගේ පුණ්‍ය තඩාගේඅරවින්ද පිපී මල් වාරේඕ.... දිනුවෝ අප මුනිඳාණෝදීන දුඛී අඳ - බාල දනෝ නිතියනවා යන්නන් වාලේඇයි දෝ එළියක් - සොයා නොයන්නේහිරු මඬල ඇතේ ලොව පායාබුදුසමිඳුන් ගැන සිත පහදාඕ.... කිසිවක් නෑ හැමදා පවතින්නේබුදු සරණ ය අපට වටින්නේඕ.... දිනුවෝ අප මුනිඳාණෝආ.... ආ.... ආ.... ආ.... ආ....බෝ සෙවණේ මර - සේනා පැරදීසුණු විසුණු වුනා පව් ලෝකේහද සෝක නිවා - සිත සහන දිදීමහකරුණා මුනිඳාගේමේ ජීවිත සැපය ළඟා වේඕ.... එනු මැන යමු මුනි ගිය අම පාරේවෙන කවුරු ද සරණ සදන්නේඕ.... දිනුවෝ අප මුනිඳාණෝවිදුරසුනේ සිට ජය පෑවෝ //ඕ.... දිනුවෝ අප මුනිඳාණෝ.... මුනිඳාණෝ.... මුනිඳාණෝ.... මුනිඳාණෝ.... මුනිඳාණෝ....
සාදු 🙏🙏🙏 සාදු 🙏🙏🙏 සාදු 🙏🙏🙏 සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏 ඔබටත් පිණට ලැබුන මියුරු හඬක් 🙏
Sadu Sadu Sadu namooo buddaya 🙏🙏🙏🙏🙏💐
🙏🙏🙏🙏🙏🙏🙏 🙏🙏🙏🙏🙏🙏🙏 super
😇🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏 super
භගවා.... භගවා.... භගවා.... භගවා....
ඕ.... දිනුවෝ අප මුනිඳාණෝ
විදුරසුනේ සිට - ජය පෑවෝ //
සාර අසාර භව සේවන වැනසූ
දිවාකර අඳුර නසාලූ
මුක්ති භාව - නිර්වාණ සදාලූ
සුර නර හිත සුව සෑදූ
සෑසි මුනී මහඤාණී
ඕ.... දම්සක කැරකී - අමා දොර හැරුණී
නිවනින් ලෝසත නැහැවේ //
ඕ.... ඕ.... නිවනින් - ලෝසත නැහැවේ
ඕ.... දිනුවෝ අප මුනිඳාණෝ
විදුරසුනේ සිට ජය පෑවෝ //
රාග ගිනී නිවනා දම් වරුසා
ද්වේශ නැසූ සිලිලාරේ
අඳුර නිවා දිලි දිලී ප්‍රදීපේ
එතෙර යැවූ සංසාරේ
සැනසීම ලැබූ නිර්වාණේ
ඕ.... ජීවිත අපගේ පුණ්‍ය තඩාගේ
අරවින්ද පිපී මල් වාරේ
ඕ.... දිනුවෝ අප මුනිඳාණෝ
දීන දුඛී අඳ - බාල දනෝ නිති
යනවා යන්නන් වාලේ
ඇයි දෝ එළියක් - සොයා නොයන්නේ
හිරු මඬල ඇතේ ලොව පායා
බුදුසමිඳුන් ගැන සිත පහදා
ඕ.... කිසිවක් නෑ හැමදා පවතින්නේ
බුදු සරණ ය අපට වටින්නේ
ඕ.... දිනුවෝ අප මුනිඳාණෝ
ආ.... ආ.... ආ.... ආ.... ආ....
බෝ සෙවණේ මර - සේනා පැරදී
සුණු විසුණු වුනා පව් ලෝකේ
හද සෝක නිවා - සිත සහන දිදී
මහකරුණා මුනිඳාගේ
මේ ජීවිත සැපය ළඟා වේ
ඕ.... එනු මැන යමු මුනි ගිය අම පාරේ
වෙන කවුරු ද සරණ සදන්නේ
ඕ.... දිනුවෝ අප මුනිඳාණෝ
විදුරසුනේ සිට ජය පෑවෝ //
ඕ.... දිනුවෝ අප මුනිඳාණෝ.... මුනිඳාණෝ.... මුනිඳාණෝ.... මුනිඳාණෝ.... මුනිඳාණෝ....
සාදු 🙏🙏🙏 සාදු 🙏🙏🙏 සාදු 🙏🙏🙏 සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
තෙරුවන් සරණයි 🙏🙏🙏 ඔබටත් පිණට ලැබුන මියුරු හඬක් 🙏
Sadu Sadu Sadu namooo buddaya 🙏🙏🙏🙏🙏💐
🙏🙏🙏🙏🙏🙏🙏 🙏🙏🙏🙏🙏🙏🙏 super
😇🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏 super
😇🙏🙏🙏