රාජ් සෝමදේවයන්ගේ මීමුරේ කැණීම 02 | Meemure Excavations | Unlimited History Sri lanka 171 - 02

Поділитися
Вставка
  • Опубліковано 23 січ 2025

КОМЕНТАРІ • 60

  • @thilanroshitha1846
    @thilanroshitha1846 Рік тому +4

    අප සැමගේ හෙළ දීපය ගැන මට තියෙන්නේ මහත් අභිමානයක් අපේ ප්‍රෞඩ ඉතිහාසය මේ විදිහට මුළු ලෝකයටම ගෙනහැර පාන ඔබ දෙදෙනාට ගොඩාක් පින් ඒ වගේම මෙම වැඩසටහන දිගටම ගෙන එන්න ඔබ සැමට ජයෙන් ජයම වේවා🙏🙏🙏🙏🙏👍👍👍🌹

  • @dilrukshiperera1787
    @dilrukshiperera1787 Рік тому +3

    ඔබ සැමට ජාතියේ ප්‍රනාමය !

  • @piumalsandaruwan30
    @piumalsandaruwan30 Рік тому +9

    අපේ රටේ අනන්‍යතාවය සොයන මේ කැණීමට සම්බන්ධ වෙන්න වාසනාව තිබුණ නම් ! 🥺 කැණීම අති සාර්ථක වන ලෙස මහාචාර්ය තුමන් ඇතුළු පිරිසට හදවතින් සුබ පතමි ! ❤️

  • @KeerthibandaraAbeykoonabeysing
    @KeerthibandaraAbeykoonabeysing 4 місяці тому

    අවස්ශීය දේ පමණක් ඉදරිපත් කරන්න.

  • @hectorweerasiri8106
    @hectorweerasiri8106 Рік тому +2

    මහ කැලයක් අැතුලේ කරන කැණීම් සියසින් මම දුටුවා. වැඩ කටයුතු සාර්ථක වෙිවා කියලා ප්‍රාර්ථනා කරනවා..

  • @pathumliyanarachchi5372
    @pathumliyanarachchi5372 Рік тому +7

    රටට අවශ්‍ය දේවල් තමයි මේ

  • @ALLEN-p3q
    @ALLEN-p3q Рік тому

    Mhacariya tumatata anikut siyalu danatam budu saranai ❤❤❤

  • @udayaprasanna2708
    @udayaprasanna2708 Рік тому +8

    සර් මේ කරනේ ජාතික මෙහෙවරක්. මෙ සදහා උදවු කල සියලුම දෙනාට ස්තුති. රටක රජයක් විසින් කරන්න ඕනි දේවල් තමයි ඉතින්. මේ වගෙ දේවල් වලට සහය දෙන්න අපේ රටේ දේශපාලනයේ ඉන්න අයට කවදානන් හිතක් පහල වෙයිද.. ❓

  • @telestore626
    @telestore626 Рік тому +4

    ජයග්‍රහණය ක්ම වෙවා

  • @thimirapawan2294
    @thimirapawan2294 Рік тому +3

    ජයවේවා සර්!!!

  • @isiwaraya
    @isiwaraya Рік тому +3

    බොහොම වැදගත් වීඩියෝවක් ❤

  • @chanakaroshana3147
    @chanakaroshana3147 Рік тому +2

    ගලෙවෙල ගල් සොහොන් කනත්ත කොහෙද තියෙන්නේ දන්න කෙනෙක් කියන්නකො

  • @mikehussey4732
    @mikehussey4732 Рік тому +1

    👍👍👍👍👍👍

  • @shameeramahawattage7150
    @shameeramahawattage7150 Рік тому +4

    ගිය මාසේ ඉබ්බන්කටුවේ ගියා තනියම. ඒ වෙලාවේ කැණීමකින් සුසාන වතාවත් කරපු මැටි මුට්ටියක් මතුවෙනවා දැකගන්නත් වාසනාව ලැබුනා

  • @sagarikapremakanthi205
    @sagarikapremakanthi205 Рік тому

    Thank you so much for sir ana neth fm ♥️❤️💝

  • @sudanthafernando921
    @sudanthafernando921 Рік тому +1

    🙏👍 ලස්සනයි

  • @dilankavishka7176
    @dilankavishka7176 Рік тому +2

    Supirii❤❤❤

  • @ranjithanura520
    @ranjithanura520 Рік тому +7

    ශ්‍රි වික්‍රමරාජසිංහ රජුගේ දියනියන් / කුමාරියන් දෙදෙනාම මීමුරේ අදිකාරම් සමග ඇවිල්ලා මෙහිදී මිය ගියාලු. මේ ඒ සුසාන බූමි වෙන්නත් පුලුවන්.

    • @nirosharanaweera4508
      @nirosharanaweera4508 Рік тому +2

      Kawda ubata kiwe oya boruwa

    • @ranjithanura520
      @ranjithanura520 Рік тому

      @@nirosharanaweera4508 මම කාලයක් මීමුරේට අල්ලපු රනමුරේ හිටියා. මම ගමේ මිනිස්සු එක්ක ජීවත් වුනේ. උබලා වගේ රාවනා ගැන මවා ගත්ත හිතලු කියව කියව හිටියේ නැහැ. අපි උබලා වගෙ උද්දච්ච මෝඩ එවුනුත් නෙමේ. වැඩිහිටියෙක්. පරන මනුස්සයෙක් කතාකරනකොට ඇහුන්කන් දෙන්න පුරුදුවෙලා ඉන්නේ. මේ සම්බන්දයෙන් මීමුරෙ විත්ති කියලා පොත්ස්කුත් ලියවිලා තියනවා. ඒ සොහොන්වල ජායා රූපයකුත් සමග.මම මීමුරේට ගියේ නුවර පැත්තෙන් ලූල්වත්තෙන් වාහනයක නෙමේ . ලග්ගල පැත්තෙන් රනමුරේ ඉදලා නාරංගමුව හරහා ලකේගල පාමුලින් පයින් කැලේ මැදින්. උබලා කොලබ ඉදලා ලංකාවේ ව්‍වෙච්ක දේවල් මවල කියන එවුන්නේ. ජනප්‍රවාද දැන ගන්න මීමුරේට ප්ස්ලයන් . ගිහිල්ලා බීලා සින්දු කිය කිය ඉන්නේ නැතුව ගමේ ඇවිදලා මිනිස්සු එක්ක කතා කරපන්. අනික මේක බොරු නම් උබ ඇත්ත එක කියපන් කෝ.

  • @JanakiJayawardhana
    @JanakiJayawardhana Рік тому +2

    ❤❤❤😊

  • @jayanthaherath6569
    @jayanthaherath6569 Рік тому +2

    සියළු බලාපොරොත්තු සඵලවේවා...

  • @nishasadaruvan7155
    @nishasadaruvan7155 Рік тому +6

    වීඩියෝ එක මැදින් අැඩ් එකක් දාල මෙලෝ මගුලක් පැහැදිලිව පේන්නෑ

  • @sisiranaotunna6528
    @sisiranaotunna6528 Рік тому

    ,මහාචාර්යතුමනි, රාවනා ඉතිහාසය පිළිබඳව සැඟවුන දේ ඉස්මතු කරන්න . ඔබතුමා ඉතා වැදගත් වට්නා තොරතුරු ගවෙිශනය කිරීම පිළිබඳව ස්තුතියි

  • @nishanthanishantha3043
    @nishanthanishantha3043 Рік тому +1

    ❤️❤️❤️❤️.👌👌👌👌👌

  • @TeddyBear-zj4qg
    @TeddyBear-zj4qg Рік тому +2

    👍👍👍

  • @nilanthagamage4955
    @nilanthagamage4955 Рік тому +1

    Pottuvil Wala tank tiyanawa erea wa pennanam enawanam ❤

  • @sudathbandara9745
    @sudathbandara9745 Рік тому

    👍👍👍🙏🙏🙏👏

  • @sumedagamawalawwe
    @sumedagamawalawwe Рік тому +4

    වැඩ කටයුතු සාර්ථක වේවා
    🥰

  • @namaljayaweera5104
    @namaljayaweera5104 Рік тому +1

    🙏

  • @AussieMate911
    @AussieMate911 Рік тому +1

  • @upathissakaggodaarachchi8165
    @upathissakaggodaarachchi8165 Рік тому +2

    දකුණු පලාතේ අතියේ කුඩායකුන් පිදිම මහ යකුන් පිදිම දෙවියන් ගේ දානයක් දෙනවිට දානයට පසුව සිදු කිරිමේ චාරිත්‍රයක් තිබුණා

  • @dilupaniranga2669
    @dilupaniranga2669 Рік тому +1

    🙏🙏🙏👍👍👍🎉️🎉️🎉️

  • @shanthiliyanage511
    @shanthiliyanage511 Рік тому

    ❤️🙏👌

  • @MrWoshitha
    @MrWoshitha Рік тому

    ❤ !!!

  • @indranialwis2124
    @indranialwis2124 Рік тому

    mahacharya Raj somadewa ape rate jaathika sampathak..

  • @SirimewanD
    @SirimewanD Рік тому

    💛👌👌👌👌👌👍🙏

  • @samankumarasiri6906
    @samankumarasiri6906 Рік тому +1

    THIRAPPANE Pradeshi ya sabawata ayath ittikattiya allisthaya pradesaye pihitiya gal sohon ibbankatuwa gal sohon walata samanai methek egana parikshana nokirima nisa vinasayata gos atha.mahachchara thumage awadanayata yomukarami.e pilibadawa adahasak oona

  • @herathbanda306
    @herathbanda306 Рік тому

    Ei rajawarunge ha loku bikshunge ese sohon nune tenpath ?

  • @asokajayathilakamutukuttia8796

    👍👍🙏🙏🙏🌾🌾🌾🌾🌾💐

  • @erandadesilva1922
    @erandadesilva1922 Рік тому +3

    ❤️❤️👍🇦🇪🇱🇰🇻🇳

  • @herathbanda306
    @herathbanda306 Рік тому +1

    Hema mala kumariyage sohona rajangae pettenda
    Keerawelle warayakyge tawath sohonak kitakawa ihala ennaruwa game ha malwana petten tawath sohonak tibei meea gena balanna keerawelle anuruddawq amatanna me ten ohu pennavi

  • @buddikajayawardane5263
    @buddikajayawardane5263 Рік тому +3

  • @herathbanda306
    @herathbanda306 Рік тому

    Keerawelle ayage shon ethi baww nodanneda
    Ennaruwa game etha
    Malwana palate eta me genadenaganimatanam keerawelle amatanna methituma

  • @සත්යපාල-ච3ල
    @සත්යපාල-ච3ල Рік тому +1

    මහාචාර්යතුමා අඩුම ගානේ රාජ් සෝමදේවලා තුන් දෙනෙක්වත් තවාන් කරලා තිබුනොත් රටේ වාසනාවක්. ඒත් වැඩක් නෑ. මේ යන විදිහට පාලකයෝ අද හෙටම ඉන්දියාවට මේ රට පුජාකරන එක නවත්වන්න බෑ මයි. එතකොට ඔය ඔක්කොම ඩෝසර් කරලා දාන එක නවත්වන්නත් බෑ.

  • @tutuyt5922
    @tutuyt5922 Рік тому +1

    ගයාන් සද කැලුම් කියලා මාමා කෙනෙක් රවනා ඉතිහාසය ගැන කියන්නේ ඇත්තද සොම දේව සියේ😂😂😂

    • @sunchare
      @sunchare  Рік тому

      කවුද ඒ මාමා 🙄

    • @tutuyt5922
      @tutuyt5922 Рік тому +1

      සහස්‍රමුඛ රාවණා .මිනිහා මේ දවස් වල කියනවා කන්දකට ගියාම සියා කෙනෙක් හම්බුනා ලු .එ සියා රාවණා ගේ ඇතාව හංගපු උමගට යන පාර කිව්වලු. මේ වගේ මිනිස්සු රාවණා ගැන ඉතිහාසය හෙලි දරව් කරද්දි ඔබ තුමන්ලාට පුලුවන් නේද එවා ලෙසියෙන්ම හොයා ගන්න?ගයාන් සදකැලුම් (සහස්‍ර මුඛ රාවණා) කව්ද ඇත්ත කියන්නේ කියලා විශ්වාස කරන්න බැරි අපි අසරණයි

  • @indikanawarathna7503
    @indikanawarathna7503 Рік тому

    ඩොලර් වලටහරි නැත්කමි වෙිනදේකටද කියලා දන්නැ. එකක් පැහැදිලි මෙි වෙලාවට ඔින කරන්නෙ රට බෙිරගන්න එක බොලං

  • @niroshangunarathna7075
    @niroshangunarathna7075 Рік тому

    🙏🙏🙏

  • @heshanprabath401
    @heshanprabath401 Рік тому

    ❤❤❤❤

  • @indikanawarathna7503
    @indikanawarathna7503 Рік тому +1

    ඩොලර් වලටහරි නැත්කමි වෙිනදේකටද කියලා දන්නැ. එකක් පැහැදිලි මෙි වෙලාවට ඔින කරන්නෙ රට බෙිරගන්න එක බොලං

  • @sampathperera9672
    @sampathperera9672 Рік тому +1

    ♥️

  • @Sheran...
    @Sheran... Рік тому +2

    ❤❤

  • @ABHINUTV6479
    @ABHINUTV6479 Рік тому +1

    ❤❤❤

  • @chathuranandika6331
    @chathuranandika6331 Рік тому +1

    ❤❤❤