Neth Fm Unlimited History 155

Поділитися
Вставка
  • Опубліковано 23 січ 2025

КОМЕНТАРІ • 42

  • @roshanpradeep5890
    @roshanpradeep5890 2 місяці тому

    My favourite program

  • @lalithjayasinghe7636
    @lalithjayasinghe7636 Рік тому

    L.jaya 👍🙏🙏🙏👍

  • @බස්ණායක
    @බස්ණායක Рік тому +2

    ආඩම්බරයි 🇱🇰🇱🇰🇱🇰

  • @virajyatawara3362
    @virajyatawara3362 Рік тому

    Excellent 😊

  • @ashaniroshini8014
    @ashaniroshini8014 4 місяці тому

    👍👍👍

  • @anomakumuduni6266
    @anomakumuduni6266 11 місяців тому

    🎉🎉🎉

  • @senavirathnabandara6118
    @senavirathnabandara6118 Рік тому

    ඔබ දෙපළ ගේ වැඩ සටහන ඉතාමත් කැමැත්තෙන් ශ්‍රවණය කරනවා ,
    කෝට්ටේ යුගය පිලිබඳ මේ දිනවල , කරුනු ඉදිරිපත් කිරීම නිසා , මතු උන එක ප්‍රශ්නයක් පිලිබඳ ඔබතුමන්ලාගෙ අවධානය යොමු කරන්න අදහස් කරා,
    අපේ පාසල් කාලයේ සිංහල සාහිත්‍ය විශය ට අදාළව , සුභාෂිතය නම් කාව්‍ය ග්‍රන්ථය පිලිබඳ අපි ඉගෙන ගත්තා, ඒ කෘතිය රචනා කල අලගියවන්න මුකවෙට්ටි තුමන් පිලිබඳ කරුනු ඉදිරිපත් කරන්න ,
    එතුමන් කතෝලිකයකු වශයෙන් බෞතීස්ම ලැබූ කෙනෙක් බවට සදහන් දේ , සත්‍ය ද.

  • @HasithaBandara-kc6uk
    @HasithaBandara-kc6uk Рік тому

    💚💚💚

  • @sarathdecergy-bv3gq
    @sarathdecergy-bv3gq Рік тому +3

    අදටත් ලෝකවෙලඳපොල් හොඳම කුරුඳු ලංකාවෙ කුරුඳුයි

  • @girikadurugamuwa2717
    @girikadurugamuwa2717 7 місяців тому

  • @shalineewijayasinghe-ji5ou
    @shalineewijayasinghe-ji5ou Рік тому

    🎉

  • @maheshhettiarachchi8249
    @maheshhettiarachchi8249 Рік тому

    මහත්මයාණෙනි
    මෙතරම් සිදුවීම් ලංකාව තුල මේසේ සිදුවෙද්දි මට ඇති ප්‍රශ්නය නම් ඇයි චීනය මැදිහත් නොවුනේ යන්නයි. ඒ වන විට චීනයත් ආසියාවේ ප්‍රබල තැනක සිටි බව මගේ වැටහීමයි.

  • @lakshmiemendisgunasekera4555

    🌷🌷🌷🌷🌷

  • @lalithkumara5544
    @lalithkumara5544 Рік тому

    ❤❤❤❤❤

  • @asokajayathilakamutukuttia8796

    🙏🙏🙏👍👍👍🌾🌾💐💐

  • @samje9042
    @samje9042 Рік тому

    ❤❤❤❤🙏

  • @sudathbandara9745
    @sudathbandara9745 Рік тому

    👍👍👍🙏🙏🙏👏

  • @srimamangalika9684
    @srimamangalika9684 Рік тому

    කැමිය අරක්කැමිය වුනෙ කොහොමද

  • @alankasenevirathne4920
    @alankasenevirathne4920 Рік тому +1

    කරළියැද්දෙගේ දුව දෝන කතරිනා නේද ???

  • @Poramola007
    @Poramola007 9 місяців тому

    Tea is being replaced by coffee.

  • @manumathara2399
    @manumathara2399 9 місяців тому

    Ai gotata pray kare julia chan😂😂😂😂

  • @tissaattygalle7958
    @tissaattygalle7958 Рік тому

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂

  • @tissaattygalle7958
    @tissaattygalle7958 Рік тому

    මායාදුන්නෙ ගෙ ජීවිතය අවසන් වූයෙ කෙසේ කියලා පැහැදිලි කරන්ඩ මහත්මයානෙනි

  • @rohanaalvitigala865
    @rohanaalvitigala865 Рік тому

    පලවෙනි කොටස
    අන්ලිමිටඩ් හිස්ටරි වැඩසටහන කරන
    රාජ් සෝමදේව
    වර්ථමාන ශ්‍රි ලංකාවේ ඉන්න අංක එකේ ඕපාදූපකාරයා බවට පත්වෙලා ඉන්නව.
    ඒකට හේතුව
    රාජ් සෝමදේව කරන්නෙ
    ආත්මීය වශයෙන් නොදියුණු ඉතිහාසය කටපාඩම් කරගෙන ඕපාදූප දෙඩවීම පමණයි.
    ඕපාදූප දෙඩවන මිනිස්සු කරන්නේ
    ඕපාදූප වලට සවන් දෙන
    අය තුල ක්‍රෝධය වෛරය ඇති කිරිම පමණයි.
    ඕපාදූපකාරයන්ගෙ විශේෂත්වය වෙන්නෙ
    ඔවුන් යතාර්ථය හෙවත් සොභාවධර්මය ගැන කතා කරන්නෙ නැත.
    ඒකට හේතුව,
    ඕපාදූපකාරයෝ
    මිනිස් ජීවිතයේ යතාර්ථය හෙවත් සොභාවධර්මය ගැන දන්නේ නැත.
    කෙටියෙන් කියනවානම්
    රාජ් සෝමදේව
    කාන්තාව කියන්නේ කවුද කියලා තවම දන්නේ නැත.
    පිරිමියා කියන්නේ කවුද කියලා තවම දන්නේ නැත
    සොභාවධර්මය විසින් කාන්තාවන් සහ පිරිමින් යන වර්ග දෙකක් නිර්මාණය කරන හේතුව මොකක්ද කියලා වත් රාජ් සෝමදේව දන්නේ නැත.
    අරගලකාරයො
    නීයෝජනය කරන්නේ සොභාවධර්මය නොවන බව
    රාජ් සෝමදේව දන්නේ නැත.
    අස්වාභාවික
    අරගලකාරයන් තුලින් නිර්මාණය වුන
    රාජ් සෝමදේව විසින් අවුරුදු 20 කට වැඩි කාලයක් කරගහගෙන සිටින,
    දිසාපාමොක් චරිතය අස්වාභාවික බව
    රාජ් සෝමදේව දන්නේ නැත.
    ඒ වගේම,
    අස්වාභාවික
    දිසාපාමොක්ලා තුලින් නිර්මාණය වුන
    රාජ් සෝමදේව විසින් අවුරුදු 20 කට වැඩි කාලයක් කරගහගෙන සිටින,
    සැමියා නැමැති චරිතය
    අස්වාභාවික බව
    රාජ් සෝමදේව දන්නේ නැත.
    අස්වාභාවික දිසාපාමොක්ලා තුලින් නිර්මාණය වුන
    පූජකයා නැමැති චරිතය අස්වාභාවික බව රාජ් සෝමදේව දන්නේ නැත.
    අස්වාභාවික
    අරගලකාරයො
    දිසාපාමොක්ලා
    සැමියො
    සහ පූජකයො තුලින් බිහිවුන
    ධනපතියා නැමැති චරිතය අස්වාභාවික
    බව,
    රාජ් සෝමදේව දන්නේ නැත.
    මෙම අස්වාභාවික චරිත පහ අනුසාරයෙන් නිර්මාණය වුන
    ගෝත්‍රික නායකයා, රජතුමා,
    වර්ථමානයේ
    දේශපාලකයා නැමැති චරිත අස්වාභාවික බව
    රාජ් සෝමදේව දන්නේ නැත.
    නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින්
    රාජ් සෝමදේවගේ ජීවමාන දෙනෙත් අභියස නිර්මාණය කර තිබෙන
    නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී රජය නැමැති උත්තරීතර ආයතනය ගැන රාජ් සෝමදේව දන්නේ නැත.
    එම උත්තරීතර ආයතනයට පිංසිදු වෙන්න
    එම උත්තරීතර ආයතනයෙන්
    පෙකෙනිවැල කපාගෙන.
    එම උත්තරීතර ආයතනයෙන් සිප්සතර ඉගෙන ගෙන,
    එම උත්තරීතර ආයතනයේ සේවකයෙක් වශයෙන්
    අවුරුදු 20 කට වඩා වැඩි කාලයක්
    වැටුප් ලබාගෙන
    ඒ මුදල් වලින් බත් කන ගමන්
    කරන්නේ මොකක්ද ?
    එම උත්තරීතර ආයතනයට ගරහන එක පමණයි.
    රාජ් සෝමදේව කැමති නම්,
    එම උත්තරීතර ආයතනය ගැන දැන ගන්න
    දෙවෙනි කොටස කියවන්න.

    • @surendrapradeep1914
      @surendrapradeep1914 Рік тому

      උබ වගෙ මෝඩ මූසල මී හරකෙක් 😅😅

  • @chinthakakumara9161
    @chinthakakumara9161 Рік тому

    ❤❤❤❤

  • @Kirikoduhitha
    @Kirikoduhitha Рік тому

    🙏🙏🙏🙏❤️👍

  • @WaruniPerera-n4z
    @WaruniPerera-n4z 7 місяців тому

  • @wijithawijayasinha1335
    @wijithawijayasinha1335 Рік тому

    🎉

  • @dilanrodriguezyouhaveanyu.6280

    👍👍👍❤️❤️❤️❤️❤️

  • @hiruswaris1777
    @hiruswaris1777 Рік тому

    ❤️🙏💐👍

  • @darmarathneherath5440
    @darmarathneherath5440 Рік тому

    ❤❤❤

  • @sampathjaanaka-he2ll
    @sampathjaanaka-he2ll Рік тому

    ❤❤❤❤❤

  • @neranjanlakmal8267
    @neranjanlakmal8267 Рік тому

    ❤❤❤

  • @salitharajamuni4911
    @salitharajamuni4911 Рік тому

    ❤❤

  • @ruwanwijeratne8207
    @ruwanwijeratne8207 Рік тому

    ❤❤