Neth fm Unlimited History Sri Lanka 140
Вставка
- Опубліковано 23 лис 2024
- #UnlimitedHistory
හෙලයන්ගේ අක් මුල් සොයා යන රේඩියෝ ටිකාව හෙවත් අපේ ජාතික කතාව
උඩ රන්චාමඩම ඉපැරණි නිවස බලන්න මෙතනින් යන්න • රංචාමඩම | උඩ රංචාමඩම ඉ...
පසුගිය වැඩසටහන් සියල්ලම මෙතැනින් ලබාගත හැක. • Unlimited History Sri ...
සීගිරි රාජධානියෙ සිට ගෙන ආ සියලුම වැඩසටහන් මෙතැනින් ලබාගත හැක.
• මාපාගල නොදැන සීගිරි බල...
අපට අනුග්‍රකත්වය දැක්වීම සදහා ඔබ කැමති නම් අප අමතන්න. 0112507080
0711 95 95 95 [whatsapp only]
ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 09 ත් සවස 05 අතර සතියේ දිනවල අමතන්නේ නම් වඩාත් හොදයි. නැතිනම් අපව මෙසේද සම්බන්ද කර ගත හැක
Facebook : / nu1liyanage
Instergaram : / nuwan.jude.liyanage
Tiktok : / nu1s
E mail
Prof.Raj Somadeva : rajsomadeva@gmail.com
Nuwan Liyanage : nuwan@nethfm.com
ඔබේ අදහස් සහ ගැටලු ද මේ email ලිපිනයන්ට යොමුකල හැක
chairman@nethfm.com
ceo@nethfm.com
දැන් බලන්නේ නැති වෙයි,ඒත් අවුරුදු 50කින් ලංකාවේ වටිනම වැඩසටහන වේවි
අපි ඔබ සමග ඉන්නවා
වැඩසටහන නම් නවත්වන්න එපා ,හරිම ආසවෙන් බලන්නෙ
ආයුබෝවේවා ඔබ දෙපලට බුද්ධ ඤාණය ප්රඥාලෝකය ශක්තිය ධෛර්යය ලැබේවා නිදුක් නිරෝගී වේවා දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි
❤
❤
නොදන්න දේවල් ගොඩක දැනගත්තා❤❤❤❤❤
ස්තුතියි පැහැදිලි කිරීම ගැන
13:50 චීන, දෙමළ සහ පර්සියානු - ගාල්ල ත්‍රෛභාෂා ශිලා ලිපිය (1409).
බුදුන්ට, අල්ලාහ්ට සහ විෂ්ණු දෙවියන්ට දුන් පූජා ගැන සඳහන් කරයි
ශ්‍රී පාදයේ සහ දෙවුන්දර ......
Keep up the good work. 👏 Oniell of Havana, Cuba.
මමනම් එහෙම පලවූ නිග්‍රහාත්මක ලිපි 3 ක් විතර ඔබලා වෙත එව්වා ඔබේ දන ගැනීම සඳහා ඒ එව්වේ nuvan කිව්වා නිසා ඒවා දැක්කේ නැහැ කියල
මහාචාර්යතුමයි නුවන්යි එක්ක සාකාඡ්චවක් කරන්න කැමති කෙනෙක් ඉන්නවා, බුදුන් වහන්සේගේ ගැන කිවපු කතාව ගැන
"අංග මංගද පිංගලෙන් වැඩි පිං උතුම් පැරකුම් නරාදිප" - -පැරකුම්බා සිරිත -
Appreciate a lot 🙏🙏🙏
Programme Eka prasansaniyai, lot of poor people in the country hearing Radio only. Apologize ekwela me rata hari widiyata wenas karamu.Obalata ,theruwan balayan shaktiya, arakshawa labewa.,
L.jaya 👍🇱🇰🙏
දෙවුන්දර දේවාලයට කරපු පුජාවක් පිළිබද විස්තරයක් එකේ තියෙන්නේ
👍👌
👏👏👏👏👏👏
🙏
❤️❤️
අපිත් අහනවා. 2009 ඉදන් අපේ රටට මොන රටේ බුද්ධි අංශද විවධ ආගමික ගැටලු ඇති කරේ?වගකිව යුතු මාධයක් සහ වැඩසටහනක් ලෙස හරියට කියන්න.unlimited history නම් හැමදෙයක්ම facts ඇතුව කියන්න.අපිත් දැනගන්න ආසයි.මිනිස්සු අන්දන්නධ එහෙම කිව්වේ? වැඩසටහනට ජය.
👍👍👍👍👍🙏🙏
❤
අහන්න ඉන්න දේම කියනව..මමත් හිතන්නෙ ලෝකයේ හොදම උගත් පාඩම් අවුරුදු 2500කටත් එහා ගිය ..අත් දැකීම් පිරි ජාතියක් දේශයක් ව්ව්න නම් නෑ..ඒත් බලයට එවන්නෙම එක්කෝ මෝහ මතුන්..නැත්නම් ආවටපස්සෙ මොහයට පත් වෙනව
🇱🇰🇱🇰🇱🇰
🙏👍
Mewa me hama thibbata balana Aya Adu unata. Issaraha dawasaka mewa balai. Issrata wada tikak Dan aluth param parawa mewa balanawa
🎉
Dear Sir/Nuwan!
I hopefully wish that you'll talk about the present ancestors of King Weera Alakeshwara of Kotte Kingdom, now living in China in the next episode of Unlimited History Programme.
Thanks.
Ajith Jayasekera
from NSW, Australia
👍👍👍🙏🙏🙏👏
👍👍👍❤❤❤
🎉🎉🎉🎉🎉
💕
🌹🌹🌹🌹🌹
❤❤❤
චීන්නු කීයක් දුන්නද. අද රටේ අද්යාපනයෙන් ගොඩනැගෙන්නේ මෙන්න මේ වගේ වහල්ලු තමයි.
😝😝😝😄😄😄😄😄
😀😀😀😀
බැරි ද මෙි unlimited histtri මුල ඉදන් මෙි දක්වාම television drama එකක් බවට පත් කරන්න .හොද අලෙවි වාර්තා තියන්න පුළුවන් drama එකක් වේවි
😂😂😂😂
🌹🌹🌹🌹❤️
1.වෙලාවට අද පාන්දර අනිමිසලෝචනය මේකට දාගත්තෙ. මහාචාර්යතුමාට සහ ඊට කුඩාචාර්ය නොවන නුවන් දෙන්නටම සුභ සතියක්!
2.මේ පැහැදිලි කළ රජ්යතාන්ත්රික භාවය බුදුන්ගේ බුද්ධ රාජ්‍ය දවස සේද මාවත හරහා ලක්දිව, රැංගුන්, රජගග, ගන්ධාර,සුනාපරන්තය, චක්‍රවර්ති රාජ්‍යයක න්‍යෂ්ටිය වූ තව්තිසාව (Greece of Dark Age), දක්වා තිබී ඇති බව බෞද්ධ සාහිත්‍යයෙන් හා දීඝ නිකායේ සූත්‍රයකින් ගම්‍ය වෙනවා. ආටානා ආරක්ෂාව ඒ වගේ එකක් නොවේද මහාචාර්ය තුමනි
Nuwan please don’t disturb so much! Terrible voice too. Better to speak softly. Your voice is too rough
💪🏿💪🏿🫡
ඔබේ උත්සාහය අගය කරමි. පුලුවන් කමක් ඇත්නම් , ඉදිරි වැඩ සටහනකදී මම සිතන අයුරින් සිංහල ජනතාව එදා මියගිය රාවණ ගේ පරම්පරාවෙන් ද, දෙමළ ජනතාව රාවණ පාවාදීම නිසා ලංකාව තුල තවදුරටත් රැඳී සිටිය නොහැකි වූ විභීෂණ ගෙන්ද පැවතෙන බව ඔප්පු කිරීම සඳහා වැඩ සටහනක් කරන්න. ද්‍රවිඩ භික්ෂූන් පැරණි සිංහල ලේඛන වල සටහන් ආරක්ෂා කිරීමට යැයි කියා පාලියට හරවා එකී සිංහල ලේඛන විනාශ කලේ එකී යටගියාව විනාශ කිරීමට බවත් , මගේ විශ්වාස යක් ඇත. එසේ නොවේනම් මහානාම හිමි පැරණි සිංහල ලේඛන වලින් මහාවංසය ලියා එකී පැරණි ලේඛන වැඩුනු අලින් 7 දෙනෙකු ගේ උසට ගොඩගසා පුලුස්සා දැම්ම බව වංසත්ථප්පකාසිනියේ කියෙනවා නොවැ.
👍🙏
❤
❤️❤️❤️❤️
😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍
❤❤❤
❤
❤
❤❤
❤
❤❤❤❤
❤