Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
බොහොම පින් ඔබ වහන්සේට සත්‍ය පෙන්වා දෙනවාට. ඔබ වහන්සේ රටට සම්පතක්.
ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගෙ අදහස් හරිම වටිනවා. මීවනපලානේ වගේ මිත්‍යාව පතුරවන උන් ශාසනයෙන් නෙරපමු
ස්වාමීන් වහන්සේගේ දේශනා යතාර්තය තේරැම් ගැනීමට පහසු බව මගේ හැඟීම යි.
Ithaa vatina adahas.🌹🌹🌹
ධර්මය, දේ ශනා,කරන,විට,අසන,අය, කෙබදු,දැයි,දැන,සිටිය,යුතුයි,හැම,කෙනෙකුටම,ගැලපෙන, අවබෝධ වන,ලෙස,දෙසිය නොහැක, මේ,ස්වාමීන් වහන්සෙ,බනනොකියා සිටියා නම්,තමා,වටින්නෙ
Suwamin wahanse mona tharam nidahasak deela thiyenawa da apitama vimasa balanna kiyala.Harima salarai.
කියන්නෙ.... මෙන්න මේකයි අපිට දැන් වෙලා තියෙන්නෙ...... නිවෙන එක ඉපදෙන ඉපදෙන සැරේට ඊළඟ සැරේට කල් දාල.... (මෙහෙම කෙල කෝටියක් කොහොම ඉපදෙනවද කියල උන්ම තමයි දන්නෙ.... මගෙන් නං අහන්න එපා....)ඉඳි ආප්ප, මනි පිට්ටු, තෝර මාළු කිරි හොදි, ඇඹුල් තියල් තම්බ තම්බ ඊළඟ සැරේ කියන කැරට් අලේ ගිලල වලකජ්ජ ගහන්න විතරයි අපිට තියෙන්නේ.... ඊළඟ සැරේ ය කියල කිව්වට ඊළඟ සැරවල් ගොඩායි.... පයිතගරස් ආයෙ පන ගහල ආවත් ඒ ගාණ හදල ඉවර කරන්න බෑ..... යකෝ මෙහෙම ගණන් හැදුවෙ මොන එකාද කියල මම තාම හොයනවා....? එහෙම ගණන් කරන්න බැරි දුර ගියපු එකෙක් ඇවිත් කියනවනං තව කමක් නෑ කියමුකෝ.... මේ එහෙම එකක් නෙමෙයිනේ දෙයි හාන්දුරුවනේ..... අමු හොරු රැලක් බිස්නස් එකක් කරන් යනවා එදා වේල කන්න නැති ගමේ අම්මණ්ඩිල ටිකක් රවට්ටගෙන....
Sadu Sadu Sadu
👏👏👏👏👏👏👏👏
ආලෝකෝ උදපාදී කියන්නෙ මොකක්ද? සෑම කෙනෙක් ගාවම ආලොකයක් තිබෙනවද?
නොදන්නා කම හෙවත් අවිද්‍යාව අදුරකි. දුක ඇති වෙන හැටි පේන්නේ නෑ. දුක ඇති වෙන හැටි ,නිවාගන්න හැටි "පේන්නේ "ආලෝකය ඇති ව්ටයි. හැම මනුෂ්‍ය සතාටම මේ පෙනීම ඇති කර ගැනීමේ හැකියාව ඇත . හැමෝම ලග ආලෝක ය නැති මුත් ආලෝකය දල්වා ගත හැක. නිවුනු චිත්තයක පමණක් ආලෝකය ඇත .
මාගධි භාෂාවට අනුව රෝග යන්නෙහි විරුද්ධ පදය අරෝග යි. එලෙස ලෝක යන්නෙහි විරුද්ධ පදය අලෝක යන්නයි. ලෝක යනු අඳුර යි. අලෝක යනු අඳුර නැති යන අර්ථයයි. අලෝකෝ උදපාදි අඳුර නැති ස්වභාවය මතු වුනා කියන එකයි.ආලෝකෝ උදපාදි කිව්වොත් වැරදියි. මක්නිසාද ආලෝකය ලෞකික භෞතික අඳුරු ගොන්නට අයත් අනිච්ච දෙයක් නිසයි.
සිදත ගොතම කියන නම සිද්ධාර්ථ ගෞතම වූයේ කෙසේ ද
දැන් එතකොට.... තමන් හොයා ගන්න ඕන එකක් ද මේක...? එදා හොයල දුන්නු එකක් නෙමෙයිද....? මං අහල තියෙන විදියට තනියම හොයාගෙන, ඒ හොයාගත්තු එක කිසිම දෙයක් අඩු නැතුව දුන්නයි කියල.... තනියෙන් කරගන්න ඕන කිව්වයි කියල තමයි ආරංචි.... මං කිව්වට, පොතේ තිබ්බට වගේ දේකුත් කිව්වා කියල තමයි ආරංචි.... මොනවා වුනත් ඉස් ඉස්සෙල්ලාම හිටපු යාළුවො පස් දෙනාට දුන්නලුනේ..... අන්න එතන ඇති දීපු විදිය.... ඒක හොයාගත්තොත් අපටත් ගොඩ යන්න පුළුවන් වේවි නේද...? අනේ මන්ද මචං කෙනෙක් තමයි මොන දේටත් ඕනා දැන්.... කිව්වෙ ගජ යාලුවෙක්.....
කරුණාකර ඔඹවහන්සෙ වැඩ වාසය කරන ස්ථානය සදහන් කරන්න ගූග්ල් සිතියමේ එන්සාල් බැද්ද පෙන්නුම් කරන්නෙ නැහැ
මං අදහස් දෙකක් ලිව්වා.... හැබැයි එකයි පේන්න තියෙන්නෙ..... එහෙම වුනේ මොකද දන්නෑ නේද....?
ඔයාගෙ භාෂාවෙන්ම ප්‍රශ්න අහන්න. ධර්මය සම්බන්ධ ඕන දෙයක්. පාලි, පොත පතෙන් උපුටාගැනීම් නැතුව සරල සිංහලෙන් උත්තර ලැබේවි. ටෙලිෆෝන් නොම්මරය දන්නවනෙ!
අදහස් දෙකම තියෙනවා . හොඳට බලන්න .😊
මේ අර 8 ට පාස් නේද?
නිර්වානය කියන්නෙ මොක්ද්ද ?මිනිසුන් ඇයි නිර්වානයට යා යුත්තේ
ua-cam.com/video/6mL8AbhTZB0/v-deo.htmlsi=PP3MGXBHH7-hGGuC
නිවන කියන්නේ ව්ශ්වීය ස්වභාවයේ ඇත්ත දැන ගැනීම . ඒ පරම සත්‍ය හෙවත් යථාර්ථය තුළ දුක නෑ. දුක නිවාගන්න කැමැති අයට නිවනට මග ඇත .
බොහොම පින් ඔබ වහන්සේට සත්‍ය පෙන්වා දෙනවාට. ඔබ වහන්සේ රටට සම්පතක්.
ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගෙ අදහස් හරිම වටිනවා. මීවනපලානේ වගේ මිත්‍යාව පතුරවන උන් ශාසනයෙන් නෙරපමු
ස්වාමීන් වහන්සේගේ දේශනා යතාර්තය තේරැම් ගැනීමට පහසු බව මගේ හැඟීම යි.
Ithaa vatina adahas.🌹🌹🌹
ධර්මය, දේ ශනා,කරන,විට,අසන,අය, කෙබදු,දැයි,දැන,සිටිය,යුතුයි,හැම,කෙනෙකුටම,ගැලපෙන, අවබෝධ වන,ලෙස,දෙසිය නොහැක, මේ,ස්වාමීන් වහන්සෙ,බනනොකියා සිටියා නම්,තමා,වටින්නෙ
Suwamin wahanse mona tharam nidahasak deela thiyenawa da apitama vimasa balanna kiyala.
Harima salarai.
කියන්නෙ.... මෙන්න මේකයි අපිට දැන් වෙලා තියෙන්නෙ...... නිවෙන එක ඉපදෙන ඉපදෙන සැරේට ඊළඟ සැරේට කල් දාල.... (මෙහෙම කෙල කෝටියක් කොහොම ඉපදෙනවද කියල උන්ම තමයි දන්නෙ.... මගෙන් නං අහන්න එපා....)ඉඳි ආප්ප, මනි පිට්ටු, තෝර මාළු කිරි හොදි, ඇඹුල් තියල් තම්බ තම්බ ඊළඟ සැරේ කියන කැරට් අලේ ගිලල වලකජ්ජ ගහන්න විතරයි අපිට තියෙන්නේ.... ඊළඟ සැරේ ය කියල කිව්වට ඊළඟ සැරවල් ගොඩායි.... පයිතගරස් ආයෙ පන ගහල ආවත් ඒ ගාණ හදල ඉවර කරන්න බෑ..... යකෝ මෙහෙම ගණන් හැදුවෙ මොන එකාද කියල මම තාම හොයනවා....? එහෙම ගණන් කරන්න බැරි දුර ගියපු එකෙක් ඇවිත් කියනවනං තව කමක් නෑ කියමුකෝ.... මේ එහෙම එකක් නෙමෙයිනේ දෙයි හාන්දුරුවනේ..... අමු හොරු රැලක් බිස්නස් එකක් කරන් යනවා එදා වේල කන්න නැති ගමේ අම්මණ්ඩිල ටිකක් රවට්ටගෙන....
Sadu Sadu Sadu
👏👏👏👏👏👏👏👏
ආලෝකෝ උදපාදී කියන්නෙ මොකක්ද? සෑම කෙනෙක් ගාවම ආලොකයක් තිබෙනවද?
නොදන්නා කම හෙවත් අවිද්‍යාව අදුරකි. දුක ඇති වෙන හැටි පේන්නේ නෑ. දුක ඇති වෙන හැටි ,නිවාගන්න හැටි "පේන්නේ "ආලෝකය ඇති ව්ටයි. හැම මනුෂ්‍ය සතාටම මේ පෙනීම ඇති කර ගැනීමේ හැකියාව ඇත . හැමෝම ලග ආලෝක ය නැති මුත් ආලෝකය දල්වා ගත හැක. නිවුනු චිත්තයක පමණක් ආලෝකය ඇත .
මාගධි භාෂාවට අනුව රෝග යන්නෙහි විරුද්ධ පදය අරෝග යි. එලෙස ලෝක යන්නෙහි විරුද්ධ පදය අලෝක යන්නයි. ලෝක යනු අඳුර යි. අලෝක යනු අඳුර නැති යන අර්ථයයි. අලෝකෝ උදපාදි අඳුර නැති ස්වභාවය මතු වුනා කියන එකයි.ආලෝකෝ උදපාදි කිව්වොත් වැරදියි. මක්නිසාද ආලෝකය ලෞකික භෞතික අඳුරු ගොන්නට අයත් අනිච්ච දෙයක් නිසයි.
සිදත ගොතම කියන නම සිද්ධාර්ථ ගෞතම වූයේ කෙසේ ද
දැන් එතකොට.... තමන් හොයා ගන්න ඕන එකක් ද මේක...? එදා හොයල දුන්නු එකක් නෙමෙයිද....? මං අහල තියෙන විදියට තනියම හොයාගෙන, ඒ හොයාගත්තු එක කිසිම දෙයක් අඩු නැතුව දුන්නයි කියල.... තනියෙන් කරගන්න ඕන කිව්වයි කියල තමයි ආරංචි.... මං කිව්වට, පොතේ තිබ්බට වගේ දේකුත් කිව්වා කියල තමයි ආරංචි.... මොනවා වුනත් ඉස් ඉස්සෙල්ලාම හිටපු යාළුවො පස් දෙනාට දුන්නලුනේ..... අන්න එතන ඇති දීපු විදිය.... ඒක හොයාගත්තොත් අපටත් ගොඩ යන්න පුළුවන් වේවි නේද...? අනේ මන්ද මචං කෙනෙක් තමයි මොන දේටත් ඕනා දැන්.... කිව්වෙ ගජ යාලුවෙක්.....
කරුණාකර ඔඹවහන්සෙ වැඩ වාසය කරන ස්ථානය සදහන් කරන්න
ගූග්ල් සිතියමේ එන්සාල් බැද්ද පෙන්නුම් කරන්නෙ නැහැ
මං අදහස් දෙකක් ලිව්වා.... හැබැයි එකයි පේන්න තියෙන්නෙ..... එහෙම වුනේ මොකද දන්නෑ නේද....?
ඔයාගෙ භාෂාවෙන්ම ප්‍රශ්න අහන්න. ධර්මය සම්බන්ධ ඕන දෙයක්. පාලි, පොත පතෙන් උපුටාගැනීම් නැතුව සරල සිංහලෙන් උත්තර ලැබේවි. ටෙලිෆෝන් නොම්මරය දන්නවනෙ!
අදහස් දෙකම තියෙනවා . හොඳට බලන්න .😊
මේ අර 8 ට පාස් නේද?
නිර්වානය කියන්නෙ මොක්ද්ද ?
මිනිසුන් ඇයි නිර්වානයට යා යුත්තේ